Elawalu narak nowee tiyaganna puluwn habai. A gana man ada tamai ahuwe nangi. Habai elawalu pirisiduwa store krganna ona neda. Fridge eka nitara clean eke tiyenna ona.
Hari akke .oya nisa math wenas wela kiyala mata hithenawa.oyage video okkoma man beluwa .newath newatha balana awath thiyanawa .hodin hemada oya widihata enna.❤️❤️
හරිම ආදර්ශමත් අම්මා කෙනෙක් ඔයා කතාවට ගොඩක් හිත නිවෙනවා.මම පුද්ගලිකව ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒකට ගොඩක් පිං
ගොඩක් ස්තූතියි ආන්ටී.. ඔයා මගේ වීඩියෝ බලනවා කියලා දන්නවා. ඇත්තටම ගොඩක් සතුටූයි මට❤❤ තෙරුවන සරණයි 🙏🙏🙏❤❤❤
adat baluwa akke lassanai....oyage wadat clear
බොහොම ස්තූතියි මැණික.. තෙරුවන් සරණයි ඔයාලට. 😘😘
Hi.😍 ලස්සනයි. පිළිවෙලයි😍😍
ස්තූතියි මැණික.. තෙරුවන් සරණයි 💕😘
good mother love u ❤️❤️❤️❤️❤️
Thank u so much.. lvu😍😍
Akka fresh milk සාමාන්‍යයෙන් frig 1e පාවිච්චි කරලා තියා ගන්න පුළුවන් ද
Kothmale wagenm uparima dawas 4i .. ambewala dawas 5k 6k tiygnna puluwn nngi. Ehema tiyala aith pawichchi krddi balanna tikak rath weddi kati gahenawanam narak wela. Ambul rasainm eth narak wela
Lassanai video eka nangi
ලස්සනයි akkiyo.වීඩියෝ eka .
හැමදාම වගේ ගොඩ ස්තූතියි මැණික. තෙරුවන් සරණයි 🙏🙏❤
❤❤❤❤
😘😘😘
වීඩියෝ aka ලස්සනයි
ගොඩාක් ස්තූතියි මැණික 😘
ලස්සනයි වීඩියෝ එක ❤️❤️❤️
ස්තූතියි නංගී.. 😘😘
Baking soda..baking powder..dekakda
Ou dekak
❤❤❤❤❤
❤❤
❤❤❤
😍😍😍😍
❤❤❤❤❤❤
Is it ok to put a cloth on top of the fridge ?
I think its ok dr. Nothing happens. I had seen. Some womens r doing that.
Bara glass bottles door eke asawwa patten tiyanna dr...etakota barata dora pahat wenne naha
Akke oya භාජන වලට විදුලිය yanawa kiyanawa නේද
මොන භාජන වලටද නංගී
Oya fridge akata dana hema bajanayakatama thamai .mamath ඔහොම dagena හිටියා .කට්ටිය kiuwwa karant godak yanawa kiyala
Elawalu narak nowee tiyaganna puluwn habai. A gana man ada tamai ahuwe nangi. Habai elawalu pirisiduwa store krganna ona neda. Fridge eka nitara clean eke tiyenna ona.
Hari akke .oya nisa math wenas wela kiyala mata hithenawa.oyage video okkoma man beluwa .newath newatha balana awath thiyanawa .hodin hemada oya widihata enna.❤️❤️
Akki oya wiwida kama warga hadanawa neda harima asa hithenawa ewa dakinakota
හැමදාම හදන්න වෙන්නෙ නෑ නංගී.. ඉඩක් ලැබුනු ගමන් හදනවා.. බබාලහේ වැඩත් එක්ක තමයි ඒක තීරණය වෙන්නෙ ඉතින්. ❤❤
oyage Mashmilo recipe eka kiyanawada
කොටස් walata wen karapy box eka gatthe kohenda gatthe
Oka lunch box ekak. Mn dan godak kal wenawa dr oka aran. Mathaka na kohenda gatte kiyala. Oya wage box thiyenawa ganna puluwna
මාත් අද අස් කරා😍
හොද වැඩක්. බුදුසරණයි නංගි
Apinam bittara daban daala sofala tiyanne
Ou ehema tmi hoda
Akka❤
නංගා..😍
බලන්නත් කලින් comment කරා ඔන්න😛😛😛 ❤️❤️❤️❤️❤️ආදරෙයි
අනේ ස්තූතියි මැණිකේ.. ආදරෙයි ඉතිම්.ඔයාගේ කිරි දානේ වීඩියෝ එක save කරන් ඉන්නවා. බලන්න ඕන අදනම්.
@@LifewithNishi1990😁
Saund aka wadi unanam hodai akka sawnd 1 madi😢😢😢
නංගී.. මේ කිසිම වීඩියෝ එකක් sounds චෙක් නොකර upload කරන්නෙ නෑ.. එක phone වර්ගයකට sounds මදි ඇති. මං දන්නෙ නෑ ඒ මොකක්ද කියලා. Video එකක් එහෙම ආවාට ගියාට දාන්නෙ නෑ. ඕකේ තව sounds වැඩි කලොත් ඒක අනවශ්‍යයි.
Ana mannam danna nha akka anith ayagath වීඩියෝ man balanawa a වීඩියෝ walanam hodata sawd තියෙනවා oya aka aranna
Awata giyata danna nha කියලා man dannawa man kiwwa mata danuna da mata ahunu විදිය misak oyaga වීඩියෝ aka awata giyata damma කියලා namai
Mata meeta wada sounds wadi ka ba nangi. Oyage pn eke waradak atte.mkda mn uparima sounds hdala tamai upload karanne. Sounds madiynam man upload karanne nane