6. අවුෂ්විට්ස් වද කඳවුර (2) කොටස | Auschwitz Concentration Camp | LokeWate With Sudanthaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2020
  • පෝලන්තයේ අවුස්විට්ස් වද කඳවුර පිලිබඳ වීඩියෝවේ දෙවැනි කොටසයි මේ. ලෝකයම සසල කරවූ හිට්ලර්ගේ වදකාගාර අතරින් විශාලතම කඳවුර වූ මෙහි මරා දමන ලද ලක්ශ පහලවකට අධික ජනතාවගේ අවශේශ වූ සිහිවටන මෙම කොටසින් ඔබට ඉදිරිපත් කරමි/
    ස්තූතියි
    සුදන්තක
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    My TH-cam Channels :
    / lokewatesudanthaka
    / sudanthakavlog
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #LokewateSudanthaka #SudanthakaVlog #Auschwitz

ความคิดเห็น • 548

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 ปีที่แล้ว +51

    මේ වගේ වටිනා දේවල් බලන මිනිස්සු ටිකයි.උඩ පැනල හූ කියල පිස්සු කෙලින වීඩියෝ එකක් දැම්මොත් ලක්ශ ගනන් බලන්නෙ.ඔන්න මේ රටේ බහුතර උන්ගෙ තත්වෙ.

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +33

    මේ වාගේ වැදගත් වීඩියෝ අපිට කවදාවත් TV එකෙන් බලන්න ලැබෙන්නේ නෑ...ඔබතුමා ට ගොඩාක් ස්තුතියි ...

  • @r-a-p-i-n
    @r-a-p-i-n 3 ปีที่แล้ว +22

    බෙහෙවින්ම ස්තූතියි ..... අපේ රටේ කොපමණ මාද්‍ය ආයතනය තිබුනත් මේ වගේ වැදගත් දෙයක් ඉතාමත් සවිස්තරාත්මකව ඉදිරිපත් කල ප්‍රථම කෙනා ඔබ වෙන්නැති ....සුබ පැතුම් .....ඔබට ජය....

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 2 ปีที่แล้ว +16

    මේ වගේ විනාශයක් යළි කිසිදු රටකට කිසිදු ජාතියකට සිදු නොවේවා! ඒ වගේම හිට්ලර් වැනි කුරිරු පාලකයන් මිහිපිට පහළ නොවේවා!😔.

  • @indumathieadikari9988
    @indumathieadikari9988 3 ปีที่แล้ว +74

    ලොව ඇත්තේ එක ජාතියයි .ඒ මිනිස් ජාතිය !ස්තුතියි මිනිසුන් අවදි කරන ඔබේ මේ අගනා උත්සාහයට .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ඔබ හරියටම හරි 👍❤️

    • @prasamadu7587
      @prasamadu7587 3 ปีที่แล้ว +1

      😚

    • @avondalecolombo9882
      @avondalecolombo9882 3 ปีที่แล้ว +1

      MEWENI DASUNAK DEKIIMA HADA SASALA UNA AHOO DUKAK STUTY

    • @fineapple7758
      @fineapple7758 3 ปีที่แล้ว +2

      @@lokewatesudanthaka අනේ සුදන්තක මහත්ත්යෝ.. ඔබතුමන්ගේ පැහැදිලි කිරීම් අතිවිශිෂ්ටයි.. පුලුවන්නම් යුරෝපා ඉතිහාසය ගැන වීඩියෝ මාලාවක් කරන්නකෝ.. ඔබතුමන්ගේ වචනයෙන් ඉතිහාසය ඉගෙනගන්න කැමතියි.. ඔබතුමන්ට සියලු රැකවරණය ලැබේවා..

    • @navaratne
      @navaratne 3 ปีที่แล้ว

      මෙන්න මේ TH-cam video එක බලන්න එකේ තියෙන්නවා හොඳ සාරාංශයක් “European Antisemitism from Its Origins to the Holocaust”

  • @nuwanranga7825
    @nuwanranga7825 2 ปีที่แล้ว +11

    අප හදවත් මෝහොතකට ඒ කදවුර තුල ජිවත් උනා වගේ දැනුනා ඉතාමත් සංවේදී මොහොතක්.. මේවැනි වැදගත් සටහන් සිහිවටන පෙන්ව්ම සම්බන්ධයෙන් ස්තුති ඔබට 🙏🙏🙏

  • @amalchaminda9630
    @amalchaminda9630 2 ปีที่แล้ว +17

    හදවත මොහොතකට නැවතුනා ඉතාම සංවේදී වීඩියෝවක් ස්තුතියි ඔබතුමාට !
    😭😭😭😭

  • @MrRamen10000
    @MrRamen10000 3 ปีที่แล้ว +24

    සජීවී ඉදිරිපත් කිරීම් කලාවේ අලුත්ම හැඩයක් මම දුටුවෙ. එය ඉතා ආකර්ශනීයයි. රූප මාධ්‍ය කලාව ගවේශණ මාධ්‍ය කලාවේ හදාරන්නෙකුට ඉතා වටිනා වීඩියෝ පෙලක්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ස්තුතියි ඔබට ❤️❤️❤️🙏

  • @samanthaupuli5969
    @samanthaupuli5969 3 ปีที่แล้ว +8

    හරිම සංවේදී වීඩියෝවක්. ජාතිය කුමක් වුවත් හද කම්පා කරන මෙවැනි සිදුවීම් ලොව කොහේවත් සිදු වන්න එපා

  • @nimalisenevirathne8002
    @nimalisenevirathne8002 2 ปีที่แล้ว +4

    අහල තිබ්බට දැකල තිබ්බේ නෑ,බොහෝම ස්තූතියි අංකල්, අතිශයින්ම කුරිරූ වදකාගාරයක්🥺 ඇඩුනේ නැති ටික විතරයී😕ගොඩක් සංවේදී වුනා😥....නැවත මේ වගේ යුගයක් ඇති නොවේවා!!!!ජාති ආගම් බේද නැතිව හැමෝම එකා වගේ ඉන්න ඕන❤️.........බොහෝම ස්තූතියී අංකල් මේ වගේ වැදගත් දේවල් ලෝකය සමග බේදාගන්න්වාට...❤️🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයී!!!!!!!!!!..................................

  • @AnimationTv07072020
    @AnimationTv07072020 3 ปีที่แล้ว +19

    හදවත නතරවෙන ඉතාමත් සංවේදී විඩියෝවක්..😔😔 ඔබතුමාට බොහොම ස්තුතියි..!!❤️

    • @swgsamara1329
      @swgsamara1329 2 ปีที่แล้ว

      පොතින් කියවූ දේ ඇසින් දකින්නට සැලසූ ඔබට බොහොමත්ම ස්තූතියි.
      තව. තවත් අපව දැනුවත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා නිරෝගීසුව ලැබේවා.

  • @shalikamadusanka2771
    @shalikamadusanka2771 3 ปีที่แล้ว +22

    ඇත්තටම ගොඩක් දුකයි මෙ දෙවල් දකින්න ලැබිම . ඒවගේම දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තුතියි . අපිව මෙ ගමන එක්ක ගියාට

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට මගේ වීඩියෝ රස විඳිනවට ❤️❤️

  • @chandaramama691
    @chandaramama691 3 ปีที่แล้ว +17

    මෙි දේවල් අනාගතේ අපට දකින්න සැලසු ඔබට නැවතත් ස්තුති කරමි.හිතට දැනෙන දේ වචන වලට ගලපා ගත නොහැක.

  • @nazreenmohomed5589
    @nazreenmohomed5589 3 ปีที่แล้ว +11

    "මරනයේ දොරටුව " පොත මං කියවල තියෙනවා ,කියවනකොටත් මගේ නහයට ගද දැනෙනවා , නුඹගේ වැඩසටහන නියමයි 👍 සුබ සුබ

    • @sadunshalitha5716
      @sadunshalitha5716 2 ปีที่แล้ว

      E Potha Kohomada Hoya Ganne Mata Kiyanna Please

  • @sonalkss6973
    @sonalkss6973 หลายเดือนก่อน +1

    මේවාගෙන් මිනිස්සු පාඩම් ඉගෙනගෙන, කවදාවත් මේ වගේ දෙයක් වෙන්න දෙන්න හොද නෑ ආය .😢❤.rip all of them.♥️
    Brainwashed ජාතිවාදී අමනුස්ස හිතකට කරන්න පුලුවන් විනාසේ.
    සරමේ පිහිදගන්න තිබ්බ එකෙක් ජාතක වුනාම මෙහෙම තමා.අමනුස්ස හිට්ලර්.ඇත්තටම හිතට මාර දුකක් දැනෙන්නේ මේක දැක්කම.අහිංසක පොඩි ළමයි පව්.
    Thank you for your effort.keep it up.👍♥️

  • @madumalikaranaveera547
    @madumalikaranaveera547 3 ปีที่แล้ว +4

    ලොව වටා නොදන්නා තොරතුරු ගුරු මුශ්ටිය නොතකා සැමටම බෙදා දෙන ඔබතුමන්ගෙ නැන නුවන මෙන්ම යස ඉසුරුද වඩා වර්ධනය වේවා.....

  • @riolink36
    @riolink36 3 ปีที่แล้ว +5

    සුදන්තක මෙම වැඩසටහන් ඉදිරිපත්කිරීම විසාල සතුටක් උපදින කරුණක් ,..විශේෂයෙන්ම වටිනා තැන් පිලිබඳ සිංහල බසින් අපේ රටේ ජනතාවට තොරතුරු සැපයීම ඉතාම අගය කලයුතුයි. සුළු නිවැරදි කිරීමක් කිරීමට කැමතියි Auschwitz පළමු වැඩසටහනේදී ඔබ පෙන්වූ ස්ථානය Auschwitz 11 Birkenau විය යුතුයි. වැරදි පෙන්වීම නොවේ මගේ අරමුණ වැඩසටහන් තව තවත් සාර්ථක කරවීමයි. ස්තුතියි

  • @surangageeganage7845
    @surangageeganage7845 3 ปีที่แล้ว +29

    මරනයට පත් ඒ සියලුම මිනිසුන් හට ඔවුන් අදහන ආගමක් ධර්මයක් අනුව ඔවුන් පැතූ සුගතිය ලගාවේවා...! මෙම වීඩියෝව ඉතාමත් වෙහෙස මහන්සි වී අපහට ඉදිරිපත් කල ඔබට තෙරුවන්සරණයි.....!

  • @GeekBoyLK1
    @GeekBoyLK1 2 ปีที่แล้ว +3

    ඇත්තටම දුකයි මේවා දකිනකොට මොනතරම් මිනිස් සංහාරයක්ද ස්තූතියි සුදන්තක අංකල් මේ වගේ වීඩියෝ අපිට පෙන්නනවාට ❤️❤️

  • @shyamaleeyapa5408
    @shyamaleeyapa5408 3 ปีที่แล้ว +37

    යුදෙව්වන් ගොඩක් බුද්ධිමත් ජාතියක් බව සඳහන් වෙනවා. මේ මියගිය ලක්ෂ 15 මිනිසුන් ජිවත් වුණානම් මේ ලෝකය මීට වඩා දියුණු තත්ත්වයකට පත් වෙන්න තිබුනා. ඇල්බට් අයින්ස්ටයින් වගේ අසාමාන්‍ය බුද්ධිමත් අය මේ අතර ඉන්න ඇති.හිට්ලර් භය වෙන්න ඇත්තේ ඒ බුද්ධිමත් කමට වෙන්න ඇති. පව් ඒ අහිංසක මිනිස්සු.

    • @dms.karunarathnakarunarath5175
      @dms.karunarathnakarunarath5175 ปีที่แล้ว +1

      ඒක නෙවෙයි හේතුව

    • @Itzdxvii
      @Itzdxvii ปีที่แล้ว +1

      ​@@dms.karunarathnakarunarath5175 ඒක තමයි හේතුව

    • @Itzdxvii
      @Itzdxvii ปีที่แล้ว

      ඇත්ත කතාව😢

    • @sonalkss6973
      @sonalkss6973 หลายเดือนก่อน

      ඔක්කොම ලක්ශ 60 යුදෙව්වෝ මැරුනා.
      අමනුස්ස හිතකට කරන්න පුලුවන් දේ තමා.

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 3 ปีที่แล้ว +4

    ඔබට බොහොම ස්තුතියි අපට මෙවැනි දේ පෙන්නුවට හරිම කනගාටුයක් ඇතිවුණා මනුෂ්‍ය යන්ට ඇතිවු ඉරණම ගැන මෙවැනි දේ නැවත ඇති නොවෙනා!!!

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 3 ปีที่แล้ว +6

    මේ සියල්ලටම නිවන් සුව අත්වේවා!!

  • @dammikamadumali997
    @dammikamadumali997 3 ปีที่แล้ว +5

    අනාත සසරේ අපි තවත් මෙවන් දුකින් නිදහස් වී නොමැත මටනම් එකම එක දෙයක් සිහිකරමි ඒ අප්‍රමාධි බවමය. බොහොම පිං ඔබතුමාට.

  • @anurasenarathna2259
    @anurasenarathna2259 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි මේවා පෙන්නුවා ට ඔබ තුමාට ...

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb 3 ปีที่แล้ว +18

    ලන්කාවටත් හිට්ලර් වගේ නායකයෙක් ඔනෑ යැයි කියූ පූජකයෙනි, අනීවාරයෙන් මෙය බලනු මැන.

  • @priyadarshanipremarathne6435
    @priyadarshanipremarathne6435 3 ปีที่แล้ว +4

    I appreciate your ethical videography. You are an example for the people in Sri Lanka, especially how to travel without disturbing others. Our children need to learn. especially when videography in public places, they should not to disturb others and not show other people's faces. Thanks. (ඔබගේ සදාචාරාත්මක වීඩියෝකරණය මම අගය කරමි. අපේ දරුවන් ඉගෙන ගත යුතු එක් දෙයක්. විශේෂයෙන් පොදු ස්ථානවල වීඩියෝ දර්ශන වලදී, ඔවුන් අන් අයට බාධා නොකළ යුතු අතර අනෙක් අයගේ මුහුණු නොපෙන්විය යුතුය.)

  • @bimsaram4632
    @bimsaram4632 3 ปีที่แล้ว +12

    හරිම දුකකින් මේ විඩියො බැලුවෙ අයියෙ
    ඔබට බොහොම ස්‍තුතියි!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      එතනට යන කාටවත්ම අඬන්නෙ නැතුව එන්න බෑ. 😥

  • @sardarathnayaka2578
    @sardarathnayaka2578 ปีที่แล้ว +1

    මගේ හදවත පැලෙන තරමටවේදනාවක් එනවා මල්ලියේ

  • @anulamenike7015
    @anulamenike7015 3 ปีที่แล้ว +4

    සසර වසනා තුරා මෙවන් දුකක් විපතක් කිසිවෙකුටවත් නොවේවා 🙏🙏🙏

  • @MH_Track24
    @MH_Track24 3 ปีที่แล้ว +2

    What a amazing documentary program on "Auschwitz concentration camp" may God bless on never ever happened again...

  • @_fernando___10
    @_fernando___10 2 ปีที่แล้ว +1

    Apata mewa pennanawata godaaaak pin oba tumata ⭐️💖

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 3 ปีที่แล้ว +2

    මේ නගරය මා ඔබ වෙන් කරපු නගරයයි...ඔවුන් සියලු ම දෙනාට ලොව්තුරු සුව.

  • @gaminikumara4752
    @gaminikumara4752 3 ปีที่แล้ว +5

    Thanks for this video.. I watched part I and II and really they brought tears to my eyes. Especially the photo in which a father carrying his little child is shot dead by a Nazi soldier is so gruesome..

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 ปีที่แล้ว +2

    සහොදරයා , ඔබට ගොඩක් පිංන් වෙඩසටහන හරිම සන්වෙදියි .. ඔබ එ, දෙ වල් හොදට පෙහෙදිලි කලා...ඔබට බුදු සරණයි ජෙසු පිහිටයි !!!, 🙏🙏 මා ඉතාලියේ සිට ජයලත් මාර්ශල් ❤❤💯💯💯💯

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට.❤️❤️❤️

  • @niroshafernando8911
    @niroshafernando8911 3 ปีที่แล้ว +2

    Well done!! Valuable information. Thank you so much 💓. Learnt a lot.

  • @kplwasantha6323
    @kplwasantha6323 3 ปีที่แล้ว +1

    ඉතාම වටින වීඩියෝවක් බොහෝම ස්තුතියි ඔබට.

  • @ppihilippihili361
    @ppihilippihili361 2 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් වීඩියෝ එකක් ඔබට බොහොම ස්තුතියි !

  • @kamalsomasiri377
    @kamalsomasiri377 ปีที่แล้ว +1

    හරිම වේදනා කාරි සිදුවීම. අපේ රටේ මිනිස්සුන්ටත් ඒ වගේ දේවල් අත්විඳින්න උනානේ.

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว

    ගොඩාක් සංවේදී video එකක් ...ස්තුතිය ඔබට...තෙරුවන් සරණයි !

  • @thilandimantha9128
    @thilandimantha9128 2 ปีที่แล้ว +1

    කවදාවත් අහලා තිබුනේ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔබගෙන් ...❤️

  • @gxhv8174
    @gxhv8174 3 ปีที่แล้ว +1

    අපි ගිහින්. බැලුවට වැඩිය තෙරුනා. ඔබගේ විස්තර කිරීම හරිම ලස්සනයි මෙහෙම ලොකයක් අපි නොදන්න කොච්චර නම් දේවල් දැනගන්න පුළුවන්. ද ඔබගේ වැඩසටහන බලන නිසා ස්තූතියි ඔබට ගොඩක් නැවත හමුවෙමු බුදු සරණයි

  • @rancha9324
    @rancha9324 3 ปีที่แล้ว +9

    Niyamai ayyye oyage me Wade niyamai.... me Chanel eka ahamben dakke... Niyamai digatama karann yanna jayawewa♥️👍🇱🇰

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +10

    යුදෙව්වන් බොහොම කාරූනික, අනේකාට ගරු කරන සමානාත්මතාව අගයන බොහොම හොද මිනිස්සු. අවුරුදු ගානක් මං වැඩ කරන්නේ ඊස්රායෙල් වල..මෙහෙම දෙයක් උනේ මොන පවකටද දෙවියනේ! හරිම දුකයි. බොහොම ස්තුතියි ඔබට...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️🙏🙏

    • @prasamadu7587
      @prasamadu7587 3 ปีที่แล้ว

      Illuminatis ake wadima pirisak inne යුදෙව්wo

    • @prasamadu7587
      @prasamadu7587 3 ปีที่แล้ว

      😱

  • @alsanupat
    @alsanupat 3 ปีที่แล้ว +4

    1971, 1989 මිනිසුන් අවදි කරන වගේ වටිනා දේවල් බලන මිනිස්සු ටිකයි. මනුෂ්‍ය යන්ට ඇතිවු ඉරණම ගැන මෙවැනි දේ නැවත ඇති නොවෙනා!!!

  • @fernandokavi6863
    @fernandokavi6863 3 ปีที่แล้ว +1

    බෙස්ට් ඔෆ් ද බෙස්ට්..😍best of the best traveler

  • @isururanasinghe2664
    @isururanasinghe2664 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් සර් . ගොඩක් ස්තූතියි ඔබගේ කාලය කැපකරලා , හැමෝටම බලන්න මේ වගේ වීඩියෝවක් කලාට 😢❤

  • @warunadissanayake
    @warunadissanayake 3 ปีที่แล้ว +4

    හිත නැවතුනා මොහතකට..කඳුළු පිරි දෙනතින්...ජය වේවා ඔබට

  • @mangalagallage9943
    @mangalagallage9943 3 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තුතියි මෙවැනි දේ දැනුවත් කිරීම සඳහා

  • @upulawijeratne1465
    @upulawijeratne1465 ปีที่แล้ว

    I felt that i also was in the Camp at that time ,that much live comments delivered by Mr.Sudanthaka,Thank you very much for your great work.

  • @AutoadrenalineYT
    @AutoadrenalineYT 3 ปีที่แล้ว +1

    මේ වගේ දෙයක් බලන්න සලස්වපු එකටම ස්තූතියි !!!!!!!!!

  • @damithasia9272
    @damithasia9272 3 ปีที่แล้ว +6

    great work,,,,May people have mercy and compassion as seen this cruelty

  • @lakshaanipriyangika4090
    @lakshaanipriyangika4090 3 ปีที่แล้ว +1

    weldone..usually i like to watch these types of valuable videos..keep it up

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 2 ปีที่แล้ว

    හරිම සංවේදි යි.බොහොමත්ම ස්තුති ....කිසිදා බලන්නට නොහැකි මෙවැනි දේ පෙන්වා දෙනවාට.

  • @sandyaperera5555
    @sandyaperera5555 2 ปีที่แล้ว

    හ්ම්....
    හරිම ඛේදනීයයි ..
    ඔබට ස්තුතියි .

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว +2

    Dukai aiye mewa balann.. Oyat godak sthuthi.. Puluwan welawat annm balnn. Oyat theruwan saranai

  • @janithnuwan666
    @janithnuwan666 3 ปีที่แล้ว

    Bohoma watina video ekak👍

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 ปีที่แล้ว

    Very sensitively done. Thank you. From the UK.

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා කියලා වැඩක් නෑ... නියමයි සර්....

  • @nipunierandikaranathunga6829
    @nipunierandikaranathunga6829 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මේ වගේ වැදගත් video එකක් කරාට

  • @anomaperera6968
    @anomaperera6968 3 ปีที่แล้ว

    ඔබට ගොඩාක් ස්තුතියි.......අපිට ඉතිං මෙවැනි දේවල් මේ විදියට බලන්න සැලැස්සුවට...පරිස්සමින් ඉන්න! බුදු සරණයි..

  • @jecinthajeci6153
    @jecinthajeci6153 3 ปีที่แล้ว +1

    Harima wadagath watina puwathak.thanks obata apiwa danuwath kalata..thawath dewal kiyadenna..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @ssug1960
    @ssug1960 8 หลายเดือนก่อน

    ඔබට හදවතින් ස්තුතියි !💖💖💖💖💖👍

  • @udayapriya7491
    @udayapriya7491 3 ปีที่แล้ว

    Thank u admin. Very interesting. saddest story forever

  • @piyadasabandaranayake
    @piyadasabandaranayake ปีที่แล้ว

    👍 ගොඩක් ස්තුතිවන්ත වේවා ,

  • @MalaGunasekara-js8dk
    @MalaGunasekara-js8dk 7 หลายเดือนก่อน

    Supriise never looked like that true story. Thank you ❤️👍

  • @surangarathnayaka5580
    @surangarathnayaka5580 3 ปีที่แล้ว +3

    daruwa wadagena inna piyaata wedi thibba eka dakkama papuwa pichchuna..ammo..me wage yugayak nam aye ennama epa..hama daruwekma thamange demaupiyan ekka sathutin inna ona..yudda nam aye epaa.jaykodi tours ape pathuma eyai.thanks ayye..aththatama ayye baluwama puduma dukak athi una..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 3 ปีที่แล้ว +2

    ගොඩාක් හොදය් මල්ලී.මේ දේවල් මෙහෙමහරි අපිට දකින්න හැදුවට.

  • @kumararathnayaka4009
    @kumararathnayaka4009 4 ปีที่แล้ว +5

    Ayya itha wadagath wadak thanks lot.

  • @santhahewage1510
    @santhahewage1510 3 ปีที่แล้ว +2

    හොද දැනුමක් අවබෝදයක් ගත්තු video එකක් thanks bro

  • @kasundilruksha775
    @kasundilruksha775 3 ปีที่แล้ว

    Adai me chanal eka hambune. Marama watinawa niyamai. Digatama balanawa jaya wewa.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️

  • @wasanthaweerasinghe8918
    @wasanthaweerasinghe8918 ปีที่แล้ว

    ගොඩක් සන්නිවේදී....දෑසට...කදූලු ගලනවා.. ස්තුතියි ඔබට ගොඩක් බුදු සරණයි

  • @nandapiyathilaka5789
    @nandapiyathilaka5789 3 ปีที่แล้ว

    Mama kaleka sita aasawen balanna hithagena hitiya video ekak pahadiliwa sampurnayenma baluwa obage pehadilikireema mama godaak age karanawa thank you

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +1

    ඔබතුමා ට හදවතින්ම ස්තුතියි ... මේ කරන,,,වැදගත් විඩියෝ වලට....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @sugathprasanna2619
    @sugathprasanna2619 3 ปีที่แล้ว

    කදිම දැනුවත් කිරීමක් ....හරිම ආශාවෙන් කොටස් 2ma බැලුවේ ....thanks ...👍

  • @slcabi7773
    @slcabi7773 2 ปีที่แล้ว

    Niyamai...

  • @shainikarunarathna6813
    @shainikarunarathna6813 2 ปีที่แล้ว

    Lowa dawanthama minis sanharayak.wadagath vidiowsk.obathumage mansiya ahaka yanna api harima ashawen balanne.thisa rana saranai oyalata.

  • @merilkurera530
    @merilkurera530 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඔබට.

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 3 ปีที่แล้ว +1

    Unfortunately life's .too sad brother.thnx this video .see you soon another video. Love you!!!!

  • @chandrikapathmini2117
    @chandrikapathmini2117 2 ปีที่แล้ว

    Thank you so much brother for these videos.

  • @chandaramama691
    @chandaramama691 3 ปีที่แล้ว

    ඔබට බෙහෙවින්ම ස්තුතියි.

  • @anjujayasinghe9597
    @anjujayasinghe9597 3 ปีที่แล้ว

    ගොඩක් වටින වැඩසටහනක් බොහොම ස්තුති ඔබට

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @bimalijayasooriya1172
    @bimalijayasooriya1172 4 หลายเดือนก่อน

    Godakkk watinawaaa❤❤❤

  • @nilanthamathris8083
    @nilanthamathris8083 3 ปีที่แล้ว

    Duka hithenawa godak. Oba hodin therum kara penwa thibenawa. Godaak thaks

  • @kumaribalasuriya8879
    @kumaribalasuriya8879 3 ปีที่แล้ว +1

    Thank you so much for the video,
    💐🙏

  • @rashanpramuditha9650
    @rashanpramuditha9650 3 ปีที่แล้ว +1

    හොද වැඩක් මාමා ❤

  • @sarathamarakoon7460
    @sarathamarakoon7460 3 ปีที่แล้ว

    භරිම කනගාටූයි.ඇත්තටම මෙම පැහැදිලි කිරීම ඉතා වැදගත්.ඔබට නැවතත් ස්තූතියි.

  • @sinethgunaratna5533
    @sinethgunaratna5533 3 ปีที่แล้ว +4

    Great work !!!

  • @meddageravinda6343
    @meddageravinda6343 3 ปีที่แล้ว +1

    Ithamath hoda programme ekak aluth paramparawata atheethaya mathak karadeema gena obata sthuthi digatama meweni wedasatahan idiripathkaranna jayawewa

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @vishwawickramatunga5116
    @vishwawickramatunga5116 3 ปีที่แล้ว +1

    Thanks for the good job sudantha

  • @d.gweerarathne4214
    @d.gweerarathne4214 3 ปีที่แล้ว +1

    Harema කනගාටුදායක දෙයක්
    ඔබට thanks ජයවේවා

  • @dhananjaya1251
    @dhananjaya1251 3 ปีที่แล้ว

    Mewanam mila kala nohaki content. Thank You!

  • @sampath9272
    @sampath9272 3 ปีที่แล้ว

    Thanks a lot Mr Sudanthaka.

  • @kumudiniwijesinghege8094
    @kumudiniwijesinghege8094 3 ปีที่แล้ว +4

    Thank you for detail video.

  • @user-oh4mf2rl2h
    @user-oh4mf2rl2h 3 ปีที่แล้ว +1

    Harim duki aiya me video balanna ba pau diyna budu sarnai parsmin

  • @shamikaprabath7129
    @shamikaprabath7129 3 ปีที่แล้ว

    Ithamath watina..a wagema ithamath dukbara kathawsk...obage pahadili kireem very nice

  • @indukanthi220
    @indukanthi220 3 ปีที่แล้ว

    😭😭😭😭😭 ඇත්තටම හරිම සංවේදී video එකක් මේ තරම් කුරිරු ලෙස මිනිසුන් විසාල ප්‍රමාණයක් මරණයට පත් කරලා තියෙනවා කවදාවත් මේ සත්‍ය මේ විදිහට මේ විදිහට දැකලා නැහැ බොහොම ස්තුති ඔබ තුමන්ට මේ සත්‍ය පෙන්වා පැහැදිලි කර දුන්නාට

  • @hethaduka7804
    @hethaduka7804 3 ปีที่แล้ว +1

    Thank you very much, harima sanvadi.

  • @ngbrow
    @ngbrow ปีที่แล้ว

    ශ්‍රේෂ්ඨයි ඔබ තුමා ❤❤❤❤ ජය

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තුති

  • @yehanjayakody3729
    @yehanjayakody3729 3 ปีที่แล้ว +1

    Me gana sinhalenma wisthara karala lankawe apita pennuwata thank you so much......