මරණයේ දොරටුව | Auschwitz Concentration Camp - Part 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • හිට්ලර්ගේ ප්‍රධාන බන්කරය සොයා ගිය ගමන.. 👇
    • හිට්ලර්ගේ ප්‍රධාන බන්ක...
    This is uis the second video of Auschwitz Concentration Camp.
    We went to the former German Nazi Concentration & Extermination Camp (Nazi Auschwitz Camp) which is currently located in Poland. We were offered an especial permission to carry out a documentary vlog for the people back in Sri Lanka.
    It was a life time experience to witness this concentration camp which was the majority of Jews were murdered & it was approximately 1.1 million during the second world war (1942-1944)
    The Location :
    goo.gl/maps/a4...
    Więźniów Oświęcimia 20,
    32-603 Oświęcim
    Poland
    Special thanks to Mr.Piotr & the Crew in Auschwitz Memorial & Museum.
    Stay tuned for the next video on Kraków.
    We hope you enjoyed this video and please like & share with your friends.
    ################################################
    Tools & gears used:
    ■ Sony A7 iii
    ■ DJI Osmo pocket
    ■ DJI Mavic Air 2
    ■ Zhiyun Crane Gimbal
    ■ Adobe Premiere Pro
    ################################################
    Music in this Video
    Demised To Shield by Ghostrifter Official
    / ghostrifter-of. .
    Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
    Free Download / Stream: bit.ly/demised...
    Music promoted by Audio Library • Demised To Shield - Gh...
    Song: Simon More - Meant To Be (Vlog No Copyright Music)
    Music promoted by Vlog No Copyright Music.
    Video Link: • Simon More - Meant To ...
    ################################################
    ■ FOLLOW US ON INSTAGRAM
    / europayeapi
    ■ LIKE US IN FACEBOOK
    / europaye.api.sl
    ■ FOLLOW US ON TWITTER
    / europayeapi
    ################################################
    #වධකාගාරය #Poland #Europayeapi

ความคิดเห็น • 1.4K

  • @europayeapi
    @europayeapi  ปีที่แล้ว +31

    හිට්ලර්ගේ ප්‍රධාන බන්කරය සොයා ගිය ගමන 👉
    Link: th-cam.com/video/G5nI-pvbcA4/w-d-xo.html

  • @erandakaw
    @erandakaw 3 ปีที่แล้ว +536

    ඔබගේ වීඩියෝවට ස්තූතියි. මමත් දැනට අවුරුද්දකට වැඩි කාලෙක සිට දෙවෙනි ලෝක යුද්දය ආශ්‍රිත කරුණු අධ්‍යයනය කරනවා. හිට්ලර්ගේ නාසි හමුදාව විසින් පවත්වාගෙන ගිය ප්‍රධාන ඝාතන මධ්‍යස්ථාන 4 න් එකක් තමයි මේ. මේ කඳවුරු මුලින්ම සොයා ගන්නේ රුසියානු ගුවන් හමුදාව යෙදවූ ගුවන් චායාරූප ශිල්පියෙක්. ඔහු විසින් ගත් චායාරූප අධීක්ෂණය කිරීමේදී කර්මාන්ත ශාලා ලෙස දිස් නොවන මේ අරුම පුදුම ගොඩනැගිලි සමූහය සොයගන්නවා. රුසියානු හමුදාව මේ කඳවුරු වලට ඇතුළු වී ඉතිරිවූ පිරිස් බේරා ගන්නවා. හිට්ලර් ඇතුළු නාසි හමුදාව රුසියානු හමුදාවට යම් බියක් දැක්වූවත් ඇමරිකා හමුදාව කෙරෙහි දැක්වූයේ තමන්ට සමාව ලබාදේවි ආකල්පයක්. හිට්ලර්ගේ හමුදා නායකයන් බහුතරයක් ඇමරිකානු හමුදාව වෙතට ගොස් බාර වෙනවා. මේ වද කඳවුරු බාර SS බලකායේ ප්‍රධානියා හිම්ලර් පවා ඇමරිකානු හමුදාවට බාර වෙනවා. නමුත් ඇමරිකානු හමුදාවට කලින් රුසියානු හමුදාව බර්ලීනයට පැමිණෙන නිසා හිට්ලර් ඇතුළු සිය ගානක් හමුදා නායකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට දිවි නසා ගන්නට සිද්ද වෙනවා. ජර්මනිය හැරුනාම යුද්ධයෙන් වැඩිම හානිය උන රට රුසියාවයි. හිට්ලර් නාසිවාදය තම රට තුල ක්‍රියාත්මක කරමින් මුලින්ම යුදෙව් ජාතිකයන්ව කොන් කර රැකියා වලින් එලවනවා. ඉතා දක්ෂ විශේෂඥයන්, ඉංජිනේරුවන්, වෛද්‍යය ක්ෂේත්‍රයේ අය රට හැර ඇමරිකාවට යනවා. සුළු පිරිසක් එංගලන්තයට සහ අනෙකුත් යුරෝපීය රටවලට යනවා. පසුව හිට්ලර් යුදෙව් සංහාරය අරඹනවා. ලක්ෂ 60 ක් යුදෙව්වන් මේ වගේ කඳවුරු තුල ඝාතනය වෙනවා. යුදෙව්වන් පමණක් නෙවෙයි තමන්ට එරෙහි ජර්මානුවන් සහ තමුන්ගේ හොඳම හමුදා සගයන් පවා ඔහු විසින් ඝාතනය කරනවා. හිට්ලර් 1939 දී පෝලන්තය ආක්‍රමණය කිරීම නිසා ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරනවා. එහෙත් පසුව ප්‍රංශය යටත් වෙනවා. රුසියානු නායක ස්ටැලින් සමග එදිරිවාදිකම් අත් හැරීමේ ගිවිසුමකට එලඹෙන හිට්ලර් ඔහුගේ විස්වාසය දිනාගෙන හොඳ මිතුරෙක් බවට පත් වෙනවා. හිට්ලර් ජර්මනියේ සමාජවාදී පක්ෂයේ නායකයා නිසා ස්ටැලින් ඔහුව තදින්ම විස්වාස කරන්නේ බ්‍රිතාන්‍ය අගමැති චර්චිල්ගේ අනතුරු හැගවීම්ද නොසලාකයි. ස්ටැලින් සිහින මවනවා හිට්ලර් ලවා මුලු යුරෝපයම සමාජවාදී කඳවුරට එකතු කර ගන්න. නමුත් අවසානයේදී රුසියාවේ අගනුවර ස්ටැලින්ග්‍රෑඩ් වෙනකම් ජර්මන් හමුදා ආ පසුවයි ස්ටැලීන්ට සත්‍යය වැටහෙන්නේ. ඒ වෙනවිට රුසියාවට ලක්ෂ 6 ක් පමණ සොල්දාදුවන් අහිමි වෙලා. පසුව රුසියානු හමුදාව මෙහෙයවන අති දක්ෂ මාෂල් වරු දෙදෙනෙක් දක්ෂ යුද ක්‍රමෝපායන් අනුගමනය කරමින් ජර්මන් හමුදාවේ ලක්ෂ 4 ක් කොටු කර සිර අඩස්සියට ගන්නවා. වියරුවූ රුසියානු හමුදාව අතින් අහුවෙන හැම ජර්මානුවෙක්ම කෲර ලෙස ඝාතනය වෙනවා. රුසියානු හමුදාව එන ආරංචියට මුලින්ම දිවිනසා ගන්නේ ජර්මන් කාන්තාවන් සමූහ දූෂණයට ඇති බිය නිසා. රුසියානු හමුදාව රුසියාවේ සිට ජර්මනියට ඇති සියලු රටවල් අල්ලා ගන්නවා. එතැනින් නොනැවතී ජර්මනිය කරා ගොස් බර්ලීනයට ඇතුල් වෙනවා. හිට්ලර් දිවි නසා ගන්නේ එවිටයි. බර්ලීනයට ඇතුළු උන රුසියානුවෝ තම දෑකැත්ත සහ මිටිය සහිත රතු ධජය ඔසවනවා. රුසියාව තුල ජර්මන් හමුදාවේ පරාජයට සීත ඍතුවත් බලපෑ බව කිව යුතුයි. තවද 1944 මුල් බාගයේදී ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ප්‍රධානව කැනඩා, ඕස්ට්‍රේලියා මිත්‍ර හමුදා ප්‍රංශයේ නෝමැන්ඩි හරහා කල ආක්‍රමණය නිසා ජර්මන් හමුදාවට සතුරු පෙරමුණු දෙකකට විරුද්දව එකවර සටන් කරන්න සිද්ද උනා. රුසියාවට පහර දීමෙන් තමන් ලොකු වරදක් කල බව හිට්ලර් පිලිගත්තා. ඔහු රුසියාවට පහර නොදී ඉංග්‍රීසි ඕඩය තරණය කර බ්‍රිතාන්‍යයට පහර දුන්නා නම් ලෝක ඉතිහාසය වෙනස් වෙන්නත් ඉඩ තිබුනා. ඇමරිකාවට හිට්ලර් සමග ප්‍රශ්නයක් තිබුනේ නෑ. ඇමරිකාව යුද්ධයට ආවේ ජපනුන් විසින් පර්ල් වරායට පහර දීම නිසයි. කෙසේ උවත් හිට්ලර් යුද්ද නොකලා නම් අද ඇමරිකාවේ ස්ථානය ගන්නේ ජර්මනියයි. ඔවුන්ගේ සොයා ගැනීම් සහ තාක්ෂණය විශ්මය ජනකයි වගේම අදටත් ලොව ඉදිරියෙන්ම සිටිනවා. අදටත් ලොව ප්‍රචලිත ප්‍රධාන නිෂ්පාදන සහ සන්නාම ජර්මනිය සතුයි. Benz, BMW, Volkswagen වගේම Siemens, Bosch (GMBH) වගේ ආයතන හිට්ලර් වෙනුවෙන් යුද උපකරණ හැදුවා. හිට්ලර්ගේ බල උන්මාදය නිසා ජීවිත ලක්ෂ ගානක් විනාශ වී, රටවල් ගානක් විනාශ වී, ජර්මනියත් බිමට සමතලා උනා. ඒ දෙවෙනි ලෝක යුද්දය සිදු නොවුනා නම් අද ලෝකය දැනට වඩා ගොඩාක් දියුණුයි. දෙවෙනි ලෝක යුද්ධයේ ජර්මනියේ පරාජය නිසා 15,000 ක් ජර්මන් විද්‍යාඥයන්ගේ සොයා ගැනීම් යටපත් උනා. ඒවා නැවත ප්‍රතිනිර්මාණය වෙන්න දශක ගණනාවක් ගත උනා. අදටත් බැලස්ටික් මිසයිල, රොකට් සඳහා යොදා ගන්නේ නාසි ජර්මන් තාක්ෂණයයි.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +68

      ගොඩක් ස්තුතියි මේ තොරතුරු අපිටත් කිව්වට. දෙවැනි ලෝක යුද්ධය ගැන කියවලා නිම කරන්න බැරි තරම් තොරතුරු තියනවා, නමුත් එයින් ටිකක් හරි පිළිබඳව දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @jayamuthulisilva5132
      @jayamuthulisilva5132 3 ปีที่แล้ว +6

      Tnx..for explaning

    • @hashirathnayaka3841
      @hashirathnayaka3841 3 ปีที่แล้ว +6

      ගොඩක් ස්තූතියි...ගොඩාක් දේවල් දැනගත්තා❤️

    • @chandikajayasanka2973
      @chandikajayasanka2973 3 ปีที่แล้ว +4

      supiri

    • @rajithaherath953
      @rajithaherath953 3 ปีที่แล้ว +2

      E wagema WW2 sidu nowanaanam loka janagahanaya meeta wada 3 wadi wenna thibba..
      Adolf aikman ganath visthrayak danna puluwan num .isthuthi

  • @hera-9719
    @hera-9719 3 ปีที่แล้ว +186

    ට්‍රෙන්ඩිං නොඑන බව දනිමී....
    මන්ද, ආසියාවේ අමුතු ඇටේ මේ ඉන්න උන් බහුතරය කැමැත්ත ඇත්තේ කුණු සොයා යූ ටීයුබය පිරීමටයි....
    බහුතර වීව්ස් මේනියාව පසෙකලා
    සුලුතර බුද්ධිමත් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කලාවූ මේ වීඩියෝවට අනේක වාරයක් ස්තූතියි....
    ප.ලි.:- (2021-03-11 දින සටහන් කරන මෙම කොමෙන්ටුව යටින් අවසන් වශයෙන් මෙසේ සදහන් කරමි. 2022-03-11 වන විට ලක්ෂයක හදවත් එකතුවක් මේ චැනලයේ සිටිනු නොවනුමායි.)

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +20

      ඇත්තටම ගොඩක් ස්තුතියි. අපි මේ comment එක frame කරලා තියාගන්නවා. අපිට ලැබුණු වටිනාම comment එකක්. ලක්ෂයකට ලගා උනොත් එදාට. ඔයා ගැන අනිවාර්යෙන්ම අපි කියන්නම්. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක.. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @m2kvideo957
      @m2kvideo957 3 ปีที่แล้ว +2

      Ela comment eka

    • @neththikumaragechandralath3052
      @neththikumaragechandralath3052 3 ปีที่แล้ว +5

      ඔබ හරි.අහු මුලු වලින් අහුලගත් අසබ්‍ය දේ අපරාධ නැවත දමමින් ඔවුන් කරන්නෙ හොඳ දෙයක් නෙමේ .මිනිසුන්ගේ සිතිවිලි පටු වෙනව .අපරාධ වැඩිවෙනව.

    • @zororuno3821
      @zororuno3821 3 ปีที่แล้ว +2

      ANIWAREN

    • @hera-9719
      @hera-9719 3 ปีที่แล้ว +5

      කොරෝනා වෛරසය මේ ලෝකේ හුස්ම ගත්තු ලක්ෂ 32ක මිනිස්සු එලොව යවා ඇති කාලවකවානුවක ලොක්ඩවුන් වූ නගරයක සිට ලියමී. හදවත් ලක්ෂ‍යක එකතුවකට මා එක්කර ඇති සුබ පැතුමක් අහම්බෙන් දුටිමි. තිස් පන්දාහක් හදවත් ඔබලා සමග එකතුවී ඇති බව සතුටින් දකිමි.... මෙම කොමෙන්ටුව දමන අවස්තාවේදී මාගේ හොදම යහලුවා කොරෝනා මාරයා සමග නොයෙන ගමන් ගොස් ඇත. මා හටද ඒ ගමන හෙට අනිද්දාට යන්නට සිදුවීම බැරි නැත. ලක්ෂයක හදවත් එකතුවුනු දිනක සුබ පතා ගන්නටවත් විශ්වාසයක් නැති ලොවක අප දෙගොල්ලම තනිවී ඇත....
      ඉතිං..... "යුරෝපය අපි" ඔබට
      සුබ පතමී....
      සමු ගනිමී.....😕

  • @acharigewasantha8204
    @acharigewasantha8204 3 ปีที่แล้ว +163

    ඇස් දෙක අහකට ගන්නෙ නැතිව ගොඩක් වෙලා බලාගෙන හිටිය එකම වැදගත් video එක..ස්තූතියි නංගියේ මල්ලියේ ඔබ දෙදෙනාට..

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි comment එකට. අපිට ලැබුණු වටිනාම comment එකක්. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @flowerlover2925
      @flowerlover2925 3 ปีที่แล้ว +2

      Eee kataawnm attaa

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +2

      @@flowerlover2925 ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @natureclipsbypradeep
    @natureclipsbypradeep 3 ปีที่แล้ว +142

    පොත් වලින් කියවලා තිබුනට මෙහෙම දකිනකොට දැනෙන විදිහ විස්තර කරන්න ඇත්තටම අමාරුයි. ගොඩක් ස්තූතියි ❤️

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි comment එකට. ඔයාලට ඒ දේ දැනුනා නම් අපි සාර්ථකයි කියලා හිතෙනවා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @Chamara.i
      @Chamara.i 3 ปีที่แล้ว

      I watched this after watching this videos, th-cam.com/video/G0WOOdDzq8U/w-d-xo.html

  • @jagathrandeniya1154
    @jagathrandeniya1154 3 ปีที่แล้ว +112

    කාටත් දැනගන්න සරල භාෂාවෙන් මේ වධකාගාරයේ ගැන විස්තර දැනුවත් කළාට බොහොම ස්තූතියි.
    තව තවත් මෙවැනි දේවල් කිරීමටත් ධෛර්යය හා ශක්තිය ලැබේවා...

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @susanthaperera3810
    @susanthaperera3810 3 ปีที่แล้ว +57

    මෙිවගේ දේවල් ඇහුවාම මගෙනමි සසර කලකිරැනා හිටිලර් කියන තිරිසනා දැන් සසර අපායේ ගිහින් ඒ වාගේ දෙගුනයක් වද හින්සා ලැබෙනවා ඇති.බුදුසරණයි ඔයාලා දෙදෙනාට .

  • @thusharagimhanranasinghe6163
    @thusharagimhanranasinghe6163 3 ปีที่แล้ว +20

    මමත් රණ විරුවෙක් ඒත් අපේ හිත්වත් ඔය තරම් දරුණු උනේ නෑ...මේ අසරණ මිනිසුන් අපි අපේ යුද්ධයට පලිහක් කර ගත්තෙ නෑ...ඒත් මේ පොඩි දරුවන් වයසක අම්මලා තාත්තලා ආබාධිතයන් සියල්ල මෙහෙම විනාශ කරලා මුන් හොයපු විසදුම මොකක්ද...අම්මෝ හිතට මාරම දුකයි....ගොඩක් ස්තූතියි ඔබ දෙපලට සහා සෙසු සැමට මෙවන් අත්දැකීමක් අපට ලබා දුන්නට 🙏🙏🙏🙏🙏සෙත් වේවා...

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +3

      හරිම ආඩම්බරයි අපේ රටේ රණවිරුවෙක්ගෙන් මෙහෙම අහන්න ලැබුන එකට. ඔබට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි. 🙏
      ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @thusharagimhanranasinghe6163
      @thusharagimhanranasinghe6163 3 ปีที่แล้ว +1

      ඔබ දෙපලත් සෙසු සැවොමත් ගොඩක් පරිස්සමෙන් ඉන්න.. මේ කෝරෝනා ව්‍යසනය නිසා..තුණුරුවන්ගේ සරණින් ඔබ සැමට නරකක් වෙන්නෙ නෑ...ඉදිරියටත් මෙවන් වීඩියෝ අපට ගෙනෙන්නට හැකියාව වාසනාව සහා ඊට අවශ්‍ය ආර්ථික දියුනුවද ලැබේවා කියලා හදවතින්ම පතනවා 🙏🙏🙏🙏ඔබ සැමට ......බුදු සරණයි

    • @erandasampath7782
      @erandasampath7782 2 ปีที่แล้ว

      එහෙම කලේ හිටලර් යුදෙව්වන් සමඟ තිබුන තරහට.

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 3 ปีที่แล้ว +104

    Part 2 එනකන් හිටියේ ....ගොඩක් වැදගත් අපිට..ඔයාලාට ගොඩක් පින් මේ දේවල් අපිට freely දෙනවාට

    • @bhashanamalawenna4558
      @bhashanamalawenna4558 3 ปีที่แล้ว +1

      අක්කා content ek denawa godak feel wenna..good luck

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +10

      ගොඩක් ස්තුතියි comment එකට මල්ලී
      එයා ගොඩක් පොත් කියවලා තියෙනවා මේ සම්බන්ධයෙන්, අනික guide අපිට ගොඩක් වැදගත් විස්තර දුන්නා, එ නිසා තමයී.
      Thank you ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @europayeapi
    @europayeapi  3 ปีที่แล้ว +105

    ලෝකේ ගණන්ම වාහන බලන්න කැමති, වාහන පිස්සන් වෙනුවෙන්🚕 👇
    th-cam.com/video/z6GPiHhAOCU/w-d-xo.html

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 3 ปีที่แล้ว +1

      පෝලන්තයේ සංචාරය කරන්න හිතුනා මේ videos දකිද්දි ❤😥

    • @erandadulminwellala1098
      @erandadulminwellala1098 3 ปีที่แล้ว +1

      Thawa video one

    • @samanhasthisinghe9271
      @samanhasthisinghe9271 3 ปีที่แล้ว

      ඔව්👍

    • @annatamarapieries6412
      @annatamarapieries6412 2 ปีที่แล้ว

      me siyaluma aathmayanta senaseema lebewa! loka waasi semagenma pin anumodan wethwa!

  • @gamingwithneththa7797
    @gamingwithneththa7797 3 ปีที่แล้ว +50

    පාට් 1 එක බලලා කෙලින්ම මෙතනට ආවේ... එක තත්පරයක්වත් ස්කිප් කරන්න හිතුනේ නෑ... රියල් එක්ස්පීරීයන්ස් එකක් ගත්තා වගේ.. presentation එකත් ඇගට දැනෙන්නම තියෙනවා... good luck ඔයාලට 🙏💓💓💓

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි Comment එකට. දිගටම රැදිලා ඉන්න අපිත් එක්ක. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @sandaligeethma6368
    @sandaligeethma6368 3 ปีที่แล้ว +54

    Skip නොකර බලපු එකම වීඩියෝව .ගොඩක් හොඳට විස්තර කරලා දුන්නා.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Wow. ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @gaminganja6952
      @gaminganja6952 3 ปีที่แล้ว +1

      අනිවාර්රයෙන්ම.

  • @roadsmusic234
    @roadsmusic234 3 ปีที่แล้ว +34

    පොත් වලින් කියවලා තිබ්බට , ගොඩක් දෙ ඉගෙන ගන්න පුළුවන් වුනා . ඔය දෙන්නා කරපු දෙ ගොඩක් වටිනවා . ගොඩක් ස්තුතිය .

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @dinalithathsarani4723
    @dinalithathsarani4723 2 ปีที่แล้ว +31

    පිස්සු හැදිල අයේ පිස්සු හැදේනව අනේ, අපි ගොඩක් වසනා වන්‍තයි මේ කාලේ එහෙම දෙවල් නැති නිසා, අපි ඉපදී මැරෙන සසර කොච්චර බිය කරුද? කියල හොඳට තේරුනා, අපිත් මැරෙන්න ඇති ඔතන, පින් කරන්න පව් කරන්න එපා, මේ බිය කරු සසරින් එතෙර වෙන්න හැමොම

  • @CDIL
    @CDIL 3 ปีที่แล้ว +37

    යූ ටියුබ් එකේ දැකපු වැඩසටහන් වලින් සංවේදීම වැඩසටහනක් මේක.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබට. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊 ❤️

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 3 ปีที่แล้ว +33

    I am living in israel for 20 years..and still meeting people who supered from 2 world wor...so sad storys...😢😢😢😢😢😢😢😢😢

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +4

      Very true. So many are currently living in Israel. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @tharakadilshan6487
    @tharakadilshan6487 3 ปีที่แล้ว +16

    Background miusic එකත් එක්ක ඒ රූප රාමු මහා දුක් බර හැගිමක් ඇති කරනවා 😥😥😥😥😥😥

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @praveenyapabandara5290
    @praveenyapabandara5290 3 ปีที่แล้ว +18

    හරිම සංවේදියි. අපේ මානව හිමිකම් ගැන කතා කරන අය එදා කළ දේවල්.. වැදගත් වැඩසටහනක් ගෙන ආවට ස්තුතියි. ඒ වගේම මේක ඉදිරිපත් කරන දෙදෙනාගෙ නිවේදන හැකියාව අගය කරන්නම ඕනෙ. අවශ්‍ය තැනට අවශ්‍ය විදියට සන්නිවේදනය කරන්න ඔවුන්ට හරිම හොඳ හැකියාවක් තියනව. Great Job

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @nilanthikarawithage3305
      @nilanthikarawithage3305 ปีที่แล้ว +1

      ඔව් ඔවුන් අද මුලු ලොකයෙම මානව හිමිකම් ගැන කතා කරනවා.එ වෙනුවෙන් පෙනිසිටිනවා.මොකද ඔවුන් ඔවුන්ගේ ඉතිහාසයේන් පාඩම් ඉගෙනගෙන රටක් විදිහට අද දිවුනුවෙ හිනිපෙත්තටම ගිහින් තියෙනවා.ගොඩනැගිලා තියෙනවා.අයෙමත් මෙ වගේ වැරදී සිදුනොවෙන්න තමයි එදා තමන්ගේ රටෙ මිනිස්සු,පාලකයො කරපු මේ කුරිරු දෙවල් කිසිම දෙයක් හංගන්නෙ නැතුව තමන්ගේ රටේ ඉදිරි පරම්පරාවටත්,මුලු ලොකෙටත් මේ දෙවල් දැක බලාගන්න දෙන්නෙ.ඉතිං ඔවුන් අනිත් රටවල් වල මිනිස්සුන්ගේ මානව හිමිකම් ගැන කතා කිරිම සාදාරනයි

  • @sanjyasampathwijerathne4754
    @sanjyasampathwijerathne4754 3 ปีที่แล้ว +19

    හුස්ම ගන්නත් අමතක උනා වගේ.......
    ලෝකයේ කොහේවත්....කවදාකවත් මේ වගේ අවාසනාවන්ත දේවල් සිද්ද වෙන්නෙ එපා......

  • @champaamarathunga5282
    @champaamarathunga5282 3 ปีที่แล้ว +11

    ගොඩාක් ස්තුති ඔයාලට මේ අගනා video එක නිසා .මම ඉන්නෙ Israel . මම බලා ගන්න අච්චි යුදෙව් කෙනෙක් එයාගෙ තාත්තාව අම්මාව අවුරුදු 13 නංගිව ඒ නාශි හමුදාව මරලා. අනේ අදටත් එයා දුක් වෙනවා . තව මම දන්න අච්චිල සීයලා ඉන්නවා එයාලගෙ අතේ තාමත් නම්බර් තියෙනවා සමහර අය ඒ විදවපු වේදනා ඇස්වලින් දකපු දේවල් නිසා තවමත් කම්පනය

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි, ඒ අමිහිරි අතීතයේ ගොදුරු වූ අය තාමත් ඉන්නව කියලා දැනුවත් කරාට!
      ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍😊

    • @DINUFF490
      @DINUFF490 ปีที่แล้ว

      😢

    • @DINUFF490
      @DINUFF490 ปีที่แล้ว

      😢😢😢

  • @europayeapi
    @europayeapi  3 ปีที่แล้ว +13

    ජර්මනියේ 🇩🇪 ඇපල් 🍏 කඩන ලංකාවේ 🇱🇰 කොල්ලෝ 👇
    th-cam.com/video/0XTYyJcnKwg/w-d-xo.html

    • @premachandrajinarathna5448
      @premachandrajinarathna5448 3 ปีที่แล้ว

      මිනිස්සු මරන්න ලේසියි එ්ත් එ් වගේ ලොකු පාපයක් තවත් මෙි ලෝකෙ නැහැ. උත්සාහ කරන්න මිනිසෙක් ජීවත් කරවන්න . දෙවියන් වහන්සේ කිව්වෙ මිනිසාට ප්‍රේම කරන්න. මිනිසාට ප්‍රේම කරන අයව සවර්ගයට යනවා.

  • @million_Star_shots
    @million_Star_shots 3 ปีที่แล้ว +9

    හිතා ගන්න බෑ මේ වගේ මිනිස්සු දරුවෝ මැරුවේ කොහොමද. හිට්ලර්. ස්තුතියි video එකට.😭😭😭

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @rosharkk91
    @rosharkk91 ปีที่แล้ว +5

    අමුතුම හැගීමක් දැනෙනවා.ඒ සංගීතය ...ඒ ස්ථාන .....ඔයාලට ස්තූති

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @anjulabasnayaka4123
    @anjulabasnayaka4123 3 ปีที่แล้ว +2

    අපි කොච්චර අකමැති උනත් මිනිසා තුන්වැනි ලෝක යුද්ධයකට අනිවාර්යෙන්ම යනවා. මිනිසා කියන්නේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා කෙනෙක් නිසා. දෙවියන් විය හැක්කේත් තිරිසන් භවයේ උපරිමයට යා හැක්කේත් මිනිසාටම පමණි.
    ගොඩක් දුර ඈත තියෙන ලඟා කරගන්න බැරි හීන ලං කරල දුන්නට ගොඩක් ස්තූතියි. ♥️♥️♥️

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි comment එකට. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @piyumipahasara-eq3fe
    @piyumipahasara-eq3fe 9 หลายเดือนก่อน +1

    මම මේක බලද්දී පාන්දර 12.41 යී අවසානෙට ඔයාලා කියනවා තුන්වෙනී ලෝක යුද්ධයක් පටන් ගන්න එපා කියලා ඒත් අවාසනාවට 2023 ඊශ්‍රායල් පලස්තීන් යුද්ධය පටන් අරගෙන ගෑස් වලින් නොවූවත් අවි ආයුධ වලින් දස දහස් ගණනක් දැනටමත් මිය ගිහින් අවුරුදූ අසූවකට පස්සේ අවාසනාවන්ත ලෙස ලෝක යුද්ධය පටන් අරගෙන ...මේ.මොහොතේ පවා අහිංසක දරුවෝ මිය යනවා.තවත් දරුවන් මිනිසුන් මිය නොගිහින් ඉක්මනින්ම ලෝක සාමය උදා වේවා, අහිංසක සිත් සතන් නිවී සුවපත් වී මරණ බියෙන් තොරව නිදහසේ ජීවත් වීමට හැකී වාතාවරණයක් ගොඩනැගේවා 🙏

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +5

    ඔබ දෙපලට ගොඩාක් පිං ලංකාවේ අපිට මේවගේ දේවල් පෙන්නනවාට..තෙරැවන් සරණයි ❤️❤️❤️❤️❤️

  • @saumyaweerasinghe3034
    @saumyaweerasinghe3034 3 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් දුකයි මේක බලද්දි.නිකන් ඒ කලෙට ගියා වගේ කොටස් දෙකම බැලුවම.ඔයාලා ප්‍රසන්ට් කරන විදියට තවත් ඒක වැඩිපුර දැනෙන්වා 😥😥.මේ වගේ කාලකන්නි අදහස් ඇති පාලකයෝ යලි ඇති නොවේවා 🙏🙏

  • @hasithahiroshan4155
    @hasithahiroshan4155 3 ปีที่แล้ว +7

    හිට්ලර් කියන්නේ ලොකේම් බය උනු එක මිනිසෙක් ... විඩියෝ එකට බොහොම ස්තුතියි

  • @manuthidewanga528
    @manuthidewanga528 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතිය මේ වීඩියෝ එකට..😊😊😊 තුන්වන ලෝක යුද්ධයක් ඇති නෝවේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

    • @europayeapi
      @europayeapi  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @manuthidewanga528
      @manuthidewanga528 2 ปีที่แล้ว +2

      @@europayeapi අපිට අද ඉස්කෝලෙ මේ පාඩම කලා...මේ වීඩියෝ එකෙන් ඒ කරුනු තවත් තහවුරු කර ගන්න මට පුලුවන් උනා.😊

  • @nilmi.
    @nilmi. ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් වැදගත්. 11වසරේ ලෝක යුද්දය ගැන lesson එකක් තිබුනාට මේ video එක බැලුවට පස්සෙ නම් ඒක තදින්ම දැනුනා. අක්කෙ අයියෙ ඔයාලා මේ කරපු දේ ගොඩාක්ම වටිනවා. ඔයාලා දෙන්නා ඇතුලු 'යුරෝපයේ අපි' හැමදෙනාටම තෙරුවන් සරණයි.🙏❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @yasanthagamage7888
    @yasanthagamage7888 3 ปีที่แล้ว +5

    බුද්ධිනාත් මචං මේක ලස්සන මරු වැඩක්.. ඉතාම සංයමයෙන් මේක කරල තියෙනව. ලෝකෙ වටේ දැනුම මෙහෙම බෙදන එකට ස්තුතියි මිතුරා ... ඒ වගේම උඹ මම එක පන්තියෙ ඉගෙනගත්තු එකෙක් විදියට උඹ ගැනහරි ආඩම්බරයි මචං... ජය

    • @buddhinath
      @buddhinath 3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මචං මට මේක ගොඩක් වටින Comments එකක් මචෝ💪❤

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි comment එකට ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @dasuninethma8479
    @dasuninethma8479 ปีที่แล้ว +3

    ඇත්තටම මන් auschwitz පරිවර්තන පොත බැලුවට මෙච්චර දැනුමක් ගන්න බැලි උනා..මේකේන් ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් උනා thank ඔයාලට❤️🥺🌍

  • @Lochi2000
    @Lochi2000 5 หลายเดือนก่อน +1

    ඇහේ හිරිගඩු පිපෙනවා මේක බලද්දි.හිතට දැනෙන feeling එක කියන්න තේරෙන්නේ නෑ.අපි මොනවද මේ හොය හොය යන්නෙ මොකද්ද මේ ජීවිතේ කියලා හිතුනා.මේවයි trending එන්න ඕනෙ එච්චරයි ❤❤❤

  • @sachinifernando3568
    @sachinifernando3568 3 ปีที่แล้ว +5

    අහම්බෙන් දැක්කෙ. ඇත්තටම හදවතටම දැනුණා. මේ වගේ වටින දේවල් කියලා දෙන එකට ස්තූතියි ❤️

  • @ashenkaveesha6002
    @ashenkaveesha6002 3 ปีที่แล้ว +20

    වීඩියෝ එක එලකිරි වගේ කරලා තියෙනවා.....SUPER 🖤🖤
    අනිවාරෙන් කවදා හරි යනවා ඕක බලන්න........

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @sheltonperera6696
    @sheltonperera6696 3 ปีที่แล้ว +7

    අපි අසාඇතිනමුත් නොදෙකපු වටිනා විස්තරයක් පෙන්වාදීම ගෙන ඔබ කන්ඩායමට 🙏ස්තු🙏තිය🙏 පුදකර සිටිමු ,,,,,,,💐

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @asithaheshan5993
    @asithaheshan5993 3 ปีที่แล้ว +4

    පොත් වලින් ඉගෙන ගත්තාට වඩා ගොඩක් කරුණු ඉගෙන ගත්තා...
    Thenk you Oyalata ..❤❤

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි feedback එකට. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @dayanisilva7930
    @dayanisilva7930 3 ปีที่แล้ว +22

    එක මිනිස් හිතක් ලක්ෂ ගානක් මිනිසුන්ගෙ ජීවිත තීරනය තීරනය කරලා තියෙන හැටි .....?????

  • @yominkanishshanka2614
    @yominkanishshanka2614 3 ปีที่แล้ว +2

    මම ගොඩක් කැමතියි මේ වගේ පරණ කාලේ දේවල් වලට. Thank you so much මේ video එක කලාට.👍👍👍👍👍

    • @europayeapi
      @europayeapi  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @lakshaniekanayake5718
    @lakshaniekanayake5718 3 ปีที่แล้ว +3

    කියවල විතරක් තිබ්බ කතාවක් මෙහෙම දකිද්දි ඒක ගොඩක් දැනුණ වැඩියි...ස්තූතියි ගොඩක් ඔයාලට..

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි comment එකට ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @mihiranrandika007
    @mihiranrandika007 3 ปีที่แล้ว +18

    Very emotional video,, background music and presentation are perfect Thank for you

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියී!
      දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

    • @neonb11
      @neonb11 3 ปีที่แล้ว +2

      ✅💯

  • @feelthevibe5673
    @feelthevibe5673 ปีที่แล้ว +4

    රටවල් වල ගිහින් වෙන් උන් බොරු සෝබන දේවල් දාන චැනල් අතරෙ තියෙන මන් දැකපු වැදගත්ම චැනල් එක💓

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @ghjfhj8463
    @ghjfhj8463 3 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් දුකයි . මීනී මරල ලබා ගන්න මුකුත් නෑ මේ ලෝකේ . තනිකර පූහු අදහස්..

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      200% ඇත්ත. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @indikameriesfernando2012
    @indikameriesfernando2012 3 ปีที่แล้ว +3

    ලස්සනයි... බොහෝම ස්තුතියි.. පුතා සහා දුව ඇතුළු පිරිසට.. ජයවේවා.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @r.praaharshansenadheera3217
    @r.praaharshansenadheera3217 3 ปีที่แล้ว +11

    Germany වල cycle tour එක present කරපු අයියා තමා මන් දැක්ක හොදම presenter....
    #NICE_VIDEO_GUYS
    KEEP IT UP 💯❤️

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි. ඉස්සරහට එයා present කරන videos එනවා. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @r.praaharshansenadheera3217
      @r.praaharshansenadheera3217 3 ปีที่แล้ว +1

      කියන්න ඕනෙ නැ කොහොමත් ඔයා ලා එක්ක හැමදාම ඉන්නවා 😏😏😏😏😘😘😘😘😘😘😘😘😘❤️❤️💯💯

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      අම්මෝ 😍 😍
      ආදරෙයි හැමදාමත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍

  • @shehaniwijesinghe653
    @shehaniwijesinghe653 3 ปีที่แล้ว +3

    හරිම සන්යමයෙන් ලස්සනට කතා කරනව. ගොඩක් වැදගත් දේවල් බලාගත්තා. සුබපැතුම් ඔයාලට

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියී ඔබටත් ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

  • @darshanapradeep7344
    @darshanapradeep7344 9 หลายเดือนก่อน +1

    වැදගත් video එකක්. ලංකාවෙ මිනිසුන්ට යාමට නොහැකි ස්තානයක් පෙන්නුවට ගොඩක් ස්තූතියි. ඔය දෙන්න මේව ඉදිරිපත් කරන සරල නිහතමානී ක්‍රමවේදයට ආදරෙයි❤

  • @thevinwakista1712
    @thevinwakista1712 3 ปีที่แล้ว +14

    මේ video එකෙන් ඇස් දෙක අහකට ගන්න බෑ 😔😔😔😔😔

  • @stanleyperera7231
    @stanleyperera7231 3 ปีที่แล้ว +8

    Thank you very much for your true and tiresome effort to bring us these sorrowful scenarios. We really appreciate and encourage you all to bring to us more of these. A big thank to all you in the team.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Really appreciate your feedback. Yes of course, please stay in touch for more videos like this. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @katdhyan6639
    @katdhyan6639 3 ปีที่แล้ว +16

    😑😑😢 A beautiful Volg reminiscent of a bitter history.🤘✨

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      Yes indeed.
      Thank you so much for the comment ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @palihakkarashanikasanjeewa5013
    @palihakkarashanikasanjeewa5013 3 ปีที่แล้ว +4

    බොහෝමත්ම ස්තූතියි මේ තොරතුරු ගෙන ආවට.. ඇත්තටම මනුස්සයෙක්ගෙ අගය කොයිතරම්ද කියන එක හොඳටම දැනුනා....

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබටත් ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @dumindaprasad1194
    @dumindaprasad1194 2 ปีที่แล้ว +7

    සමහර විට මාත් ඕ වගේ තැනක මැරුනු කෙනෙක් වෙන්න පුළුවන් 😪😥🥺

    • @europayeapi
      @europayeapi  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි, ❤🇱🇰🇩🇪🇪🇺😊👍

  • @woldnews8051
    @woldnews8051 3 ปีที่แล้ว +7

    අහම්බෙන් දැක්කේ...ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා..❤️ පොත් වලින් දකිනවට වඩා අදයි ඒවල තිබුන කෲරත්වය ගොඩක්ම ඇගට දැනුනේ..අම්මෝ...😔 තව ඉස්සරහටත් මේවගේ හොද දේවල් කරන්න..❤️❤️😘

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว +3

    අද තමයි මුලින්ම බැලුවෙ ඔයාගේ video එක ! ගොඩක් ස්තූතියි අපිට මේ දේවල් පෙන්නුවට ! නැවත කිසිදාක ලෝකයේ මෙවන් දේ සිදු නොවේවා !

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +2

    සහෝදරියගේ ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ඨයි.හිතට තදින් දැනුනා.wish you all the best

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @sahantharaka3560
    @sahantharaka3560 2 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නට ගොඩක් ස්තූතියි , හරිම වටින ඉතිහාස කතාවක් ලංකාවේ ඉන්න අපිටත් ඒ කතාව ගෙල්ලා දුන්නට.🙏❤️

    • @europayeapi
      @europayeapi  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
      ලගදීම හිට්ලර්ගේ හෙඩ් ක්වටස් එක අරගෙන එනවා බෙල් එක ඔබලා තියන්න ඉන්න වීඩියෝ එක දාපු ගමන් බලන්න

  • @chenayafernando7860
    @chenayafernando7860 3 ปีที่แล้ว +5

    It’s really heart touching . 1st vdo eka blpu gaman awe part 2 blnna. Thnkuuuuu 🙂

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

  • @senehhh123
    @senehhh123 3 ปีที่แล้ว +9

    සසර කල කිරෙනවා මේවා දැක්කාම😭😭😭😭

  • @shamithrajapaksha1080
    @shamithrajapaksha1080 3 ปีที่แล้ว +2

    පට්ට වැඩක් sister & brother ස්තූතියි ඔයාලා දෙන්නටම.පොත් වලින් විතරක් දැකපු දෙයක් ලස්සනට හරවත්ව,ඒ හැගීමත් එක්කම අපිට දුන්නට.ජයවේවා.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි feedback එකට. ඔයාලට එ හැඟීමෙන්ම දැනුනා නම් අපි සාර්ථකයි කියලා හිතෙනවා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @hasindugayendra4627
    @hasindugayendra4627 3 ปีที่แล้ว +1

    පොත පතකින් අහල තිබුන දෙවනි ලෝක යුද්දයේ භයානක කම ඇත්තටම දැනෙන්න ගත්තෙ මේ වීඩියෝ එක බැලුවට පස්සෙයි... ගොඩක් ස්තූතී...

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියී ඔබටත් ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

  • @Fusion.5
    @Fusion.5 2 ปีที่แล้ว +3

    ඔයාලට බොහොම ස්තූතියි! ඇත්තෙන්ම මේක බලද්දි මටත් හිතුනා මං ඒ අවස්ථාවට මුහුණ දෙනවා වගේ හැඟීමක්. ඒක වචනයෙන් කියන්න තේරෙන්නෑ.

  • @wajayanath
    @wajayanath 3 ปีที่แล้ว +6

    Heart Breaking..Thanks for the Team of Europaye Api

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Most welcome and thank you for the comment. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @nishanthakulathilaka4288
    @nishanthakulathilaka4288 ปีที่แล้ว

    ස්තූතියි. පොත් වලින් කියවූ මතකය අලුත් කලාට නිවේදනයෙහි දක්ෂ ඔබ දෙපලට බොහොම ස්තුතියි.

  • @nuwankumara8825
    @nuwankumara8825 3 ปีที่แล้ว +2

    ලංකාවේ අපිට ඹය රටවල් වලට ආාව වගේ. ඇත්තටම ගොඩක් වටිනවා. ඔයාලට ගොඩක් ස්තූතියි තවත් මෙවගේ වැඩසටහන් කරන්න

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @ayosquilling4353
    @ayosquilling4353 3 ปีที่แล้ว +3

    History කරද්දි කියවපුව මතක් වෙනවා..
    Thank you බූන්ධියා ❤

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @sameerabro239
    @sameerabro239 3 ปีที่แล้ว +3

    ඔය දෙන්නගේ මේ video එක නම් සුපිරි ආ.. 👍👍👍👍👍👍👍👍

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි, දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @moireshfernando4938
    @moireshfernando4938 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි වැඩසටහන. ලස්සනට පැහැදිලිව කරනවා දෙන්නම. වුනු දේවල් දැන ගත්තේ මේ වැඩ සහනින්. හරි සංවේදී. දුකයි. ඔබ දෙපලට බුදුසරණයි. ජේසු පිහිටයි 🌹♥️

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි comment එකට. දිගටම රැඳිලා ඉන්න ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @sheanashshavinda7475
    @sheanashshavinda7475 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයාලගේ viedo එක බලද්දී ඕන කෙනෙක්ට හිට්ලර්ගේ කුරිරු කම ඕන කෙනෙක්ට දැනෙනෙව. මටනම් ඒක දැනුනා. තවත් මේ වගේ වැදගත් viedo කරගෙන යන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤🌺🖤🌸🌹

    • @europayeapi
      @europayeapi  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +3

    ඔයාලට ගොඩක් ස්තුතියි ..ගොඩක් දුකයි..
    බල තණ්හාව කොයි තරම් දරුණුද...සහාසිකද..
    ආයෙ යුද්ධයක් නම් ඇති නොවේවා.
    වර්තමානයේ පුටින් විසින් කරන මේ යුද්ධයත් නිමා වේවා ..
    වීඩියෝ එකකින් හරි සැබෑම දේවල් දැක ගැනීමට ලැබිම ගැන සතුටුයි ...

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @arshadahamed2446
    @arshadahamed2446 3 ปีที่แล้ว +33

    😥😥😥😥 සික් බන් අපි පින් කරලා වැඩී බන්

    • @duviduduvidu8180
      @duviduduvidu8180 3 ปีที่แล้ว

      Ow 😭

    • @umethmaaluthgamage8697
      @umethmaaluthgamage8697 3 ปีที่แล้ว

      අපිත් මෙතන ඉදලා මැරුණු අයද දන්නෙනෑ

  • @chalomeperera4659
    @chalomeperera4659 3 ปีที่แล้ว +2

    මේ වගේ කුරිරු ඝාතන මේ මිහිතලය මත යළි සිදු නොවේවා!!! ගොඩක් වටින වීඩියෝ එකක්... වීඩියෝ එකක් කියලා දැනුනෙවත් නැති තරම්... හදවතට දැනුනා.😥 ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් මේ වගේ දෙයක් කරාට... ටීම් එකටම.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @amithnishan5315
      @amithnishan5315 9 หลายเดือนก่อน

      Lankawe batalanda kareth darunu wada hinsa walata lak una ada u President

  • @aurrusmusic2810
    @aurrusmusic2810 3 ปีที่แล้ว +1

    මේ වගේ වැදගත් video දාන ඔයාකට ගොඩක් ස්තූතිය.දිගටම මේවගේ video දාන්න. 🙏🙏🙏🙏

  • @ayeshikauthpala6731
    @ayeshikauthpala6731 3 ปีที่แล้ว +5

    Thanku Sooo much TeAm. Great Job. 🤍

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @gayansampath9478
    @gayansampath9478 3 ปีที่แล้ว +2

    ගොඩක් පිං ගොඩක් ඉස්තූතී මේවන් දේ අපට දැකීමට සැලැස්වීමට

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ඔබටත් ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว +1

    ඔබ දෙදෙනා ඉතාමත් හොඳින් මේ video එක කලා...ගොඩාක් ස්තුතිය ...ඒ වගේම ගොඩාක් සංවේදී යි....තෙරුවන් සරණයි !

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියී,
      තෙරුවන් සරණයි !❤️🇱🇰🇩🇪🇪🇺👍😊

  • @sandunnilantha6800
    @sandunnilantha6800 3 ปีที่แล้ว +3

    Aiyyage ඉදිරිපත් kirimanam maru .ඒක මාර ලස්සනයි .duka hithena kotaswaladi duka hithena vidiyatama kiyanne visthara .ඒ wagema thamai akkath 🤘🤘🤘🤘

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි feedback එකට. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @top10shorts4u
    @top10shorts4u 3 ปีที่แล้ว +17

    Cant control myself so sad about these people .😢😢 RIP and also thank for your video.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      You are most welcome. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
      Yes it is really sad to see what happened to them during second World War time. 😢😢😢

  • @dineshalakmali9514
    @dineshalakmali9514 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයාලා දෙන්නට ගොඩක් ස්තුතියි .මන් ඔය ගැන ලියපු පොත් කියවලා තියෙනවා .මෙිිවා දකින විට දැනෙන වෙිදනාව

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි comment එකට. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍😊

  • @sunshinecha7015
    @sunshinecha7015 3 ปีที่แล้ว +2

    ඉතාමත් අනර්ඝ , විඩියෝවක්, හරිම වෙදනාවක් ගෙනවා , අහිංසක මිනිසුන්ගේ ජිවිතේ වටිනාකම කොච්චරක්ද නොදන්නා නායකයන් නැවත කිසිදිනක මේ මිහිපිට නොඉපදේවා,, එක් මනුෂ්‍යයෙකුගේ වැරදි අදහස්, යෝජනා කොතරම් පුද්ගලයන්ගේ ජිවිත වලට අවසානයක් ගේනාවාද? (හිට්ලර් ,ඉඩියාමින්, ප්‍රබාකරන්, බින්ලාඩන් ...) අපි මොන ජාතියේ වුවත් ,මොන දේ ඇදහේවූවත්, අපි හැමොම මනුෂ්‍ය ජාතියෙහි බව අමතක නොකර යුතුයි ....

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @kavindyabasnayake2741
    @kavindyabasnayake2741 3 ปีที่แล้ว +3

    thank you very much guys for giving us this valueble oppoturniny to see these things that we have never seen before.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Happy to hear, Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

  • @erangaperera1227
    @erangaperera1227 3 ปีที่แล้ว +5

    beautiful work guys. great background music. salute from sl to the EUropean team of SL

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @diniwijerathna7990
    @diniwijerathna7990 9 หลายเดือนก่อน +1

    ස්තුති oyala දෙන්නටම ...yana තැන්වලට පරිස්සමින් yanna.. oyala නිසයි api me දේවල් දකින්නේ ..තෙරුවන් සරණයි 😢😢

  • @himashidissanayaka7641
    @himashidissanayaka7641 3 ปีที่แล้ว +2

    Thank you godak..ගොඩක් වටින video එකක්💜💜💜. ගොඩක් දුක හිතුන video ekak💔💔

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

  • @shirot8423
    @shirot8423 3 ปีที่แล้ว +3

    දැනුවත් කරාට ස්තුතිය ... ඉතාමත් දුකයි බලන්න ... 💔

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @chanakathilan741
    @chanakathilan741 3 ปีที่แล้ว +3

    Perfect channel ❤️❤️❤️

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @rukshan703
    @rukshan703 3 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටිනවා, ඔයාලගෙ වැඩේ ගොඩාක් සාර්ථකයි, වීඩියෝ එක බලන්න බලන්න කුතුහලය ඇති විදියට හදල තියනව , ගොඩාක් ස්තූතියි 🌿🔥 මෙවැනි වීඩියෝ අපි තව ඉස්සරහට බලාපොරොත්තු වෙනවා 🙏 🇱🇰

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි comment එකට. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @asankarasta5102
    @asankarasta5102 2 ปีที่แล้ว +1

    මොන ජාතියක් මොන ආගමක් උනත් එ ඉන්නෙත් අපි වගෙ මිනිස්සු history එක ගඑන මන් දන්නති ගොඩ්ක් දෙවල් දනගත්තා මෙල්ච්ච ගතනයක් ඇත්තටම අකටනම් අඑඩුනා මර feeling එකක් දඑනුනෙ අක්කේ ඔය දෙන්නාට ගොඩක් පින් සියලුම දෙවි පිහිටයි 🙏🙏🙏

    • @europayeapi
      @europayeapi  2 ปีที่แล้ว

      දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @dushart6420
    @dushart6420 3 ปีที่แล้ว +6

    ගොඩක් පිං ඔයාලට මේ දේවල් අපිට බලන්න සලස්වනවාට ❤❤❤

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියී ඔයාටත් ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

  • @lakshithadilshan9318
    @lakshithadilshan9318 3 ปีที่แล้ว +13

    ඔය කදවුරෙන් දෙදෙනෙකු පැන ගිහින් එවකට හිටපු මිනිස්සු බේරගෙන තියෙ කියල මං අහල තියනවා...

  • @asankaprasad6964
    @asankaprasad6964 3 ปีที่แล้ว +2

    නියම වැඩක්.තව ඔය වගේ වීඩියෝ කරලා දාන්න.අපේ ජීවිත කාලෙදි හැබහින් දකින්න වෙන එකක් නෑ ඔය වගේ තැන්.💜️

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @dehiwatteteafactory5966
    @dehiwatteteafactory5966 3 ปีที่แล้ว +2

    ගොඩාක් thank u....මේ වගේ දේ දැමිමට....අපිත් ගොඩාක් දේවල් දැන ගත්තා.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍

  • @lahiruniroshan6813
    @lahiruniroshan6813 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතිය ඔබට

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ඔබටත් ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @thinukashehan4884
    @thinukashehan4884 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූති වීඩියෝ එකට

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍

  • @dilshanmadusanka742
    @dilshanmadusanka742 10 หลายเดือนก่อน

    මෙහෙම වීඩියෝ එකකින් උනත් ඒ තැන් ඒම දකිද්දි ඇගත් එක්ක මොකක්ද වෙනවා ඒ වගේම දුකකුත් ඒවා දකිද්දි ඇත්තටම නියමයි අක්කේ මේම හරි ඒවා පෙන්නනවට අපිට ස්තූතිය 🥺

  • @nalins.bandara2467
    @nalins.bandara2467 ปีที่แล้ว

    හරිම පැහැදිලි ,පොත් පත්වලින් කියවල තිබ්බට ,ගොඩක් දෙ ඉගෙන ගන්න පුළුවන් වුනා .ඔය දෙන්නා කරපු දෙ ගොඩක් වටිනවා .ගොඩක් ස්තුතිය ...

  • @MsIalSs
    @MsIalSs 3 ปีที่แล้ว +3

    Waited eagerly for the 2nd part.. Great video guys.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Wow. Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @Siyapatha443
    @Siyapatha443 3 ปีที่แล้ว +4

    Thank you very much for the video.what the most travel guys doing is waving their go pro and speaking their shits. But you guys have done a super video here, Camera angles are so clear and stable..nice sounds and perfect presentation.please keep the style.I love it. Jaya wewa!!!

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you so much for the valuable feedback. really appreciate it. Stay tuned for more videos. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍😊

  • @sudeshtharanga32
    @sudeshtharanga32 3 ปีที่แล้ว +2

    ඇත්තටම බලල ඉගෙන ගන්න ආසාවෙන් හිටියෙ දෙයක්,
    ගොඩක් ස්තූති 🙏

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි comment එකට. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @zororuno3821
    @zororuno3821 3 ปีที่แล้ว +1

    හොදටම තියනවා වැඩේ, ඉදිරියටත් මෙ වගේ වැදගත් videos කරන්න,
    සුබ පතනවා TEAM එකට !,ALL THE BEST

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @dilukshajayamal5216
    @dilukshajayamal5216 3 ปีที่แล้ว +3

    Guys since you are in Europe, please try to do more documentary videos regarding WWII and related stuffs
    This was one of the best I saw ♥️ Proud of you 👏🏻
    And haven’t seen any documentary before which connect to the mind with the perfect combination of sounds 🤘🏻
    Best of luck 🤞🏻 Cheers 🍻

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      Wow. Thank you so much for your feedback. Really appreciate it.
      Stay tuned for more videos. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊