හිට්ලර්ගේ ප්‍රධාන බන්කරය සොයා ගිය ගමන.. | Wolf's Lair - Hitler's Military Headquarters

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2022
  • We went to the Adolf Hitler's first Eastern Front military headquarters in World War II. This headquarters is located in the Masurian woods and the entrance is just PLN20 per person. It was a real life time experience to witness this Wolf's Lair and we would like to invite you all to visit here if you are around this area.
    The Location :
    goo.gl/maps/yMBxGZW8dPn3JUUy9
    Gierłoż 5,
    11-400 Kętrzyn,
    Poland
    We hope you enjoyed this video and please like & share with your friends.
    ################################################
    Tools & gears used:
    ■ Sony A7 iii
    ■ Zhiyun Crane Gimbal
    ■ Adobe Premiere Pro
    ################################################
    Music in this Video
    Song: Dark Alley Deals
    Link : • Dark Alley Deals
    Song: "Miguel Johnson - Good Day To Die [Epic]" is under a Creative Commons license (CC BY 3.0)
    / migueljohnson
    Music promoted by BreakingCopyright: bit.ly/good-day-to-die-song
    Music: Tensions Run High by Soundridemusic
    Link to Video: • Cinematic Tension NoCo...
    ################################################
    ■ FOLLOW US ON INSTAGRAM
    / europayeapi
    ■ LIKE US IN FACEBOOK
    / europaye.api.sl
    ■ JOIN US IN FACEBOOK GROUP
    / europaye.api.sl
    ■ FOLLOW US ON TWITTER
    / europayeapi
    ################################################
    #WolfsLair #යුරෝපයේඅපි #Europayeapi

ความคิดเห็น • 749

  • @deshanthakshila9839
    @deshanthakshila9839 ปีที่แล้ว +132

    අයියේ, ඔයාලගේ video ඉදිරිපත් කිරිම නම් විශිෂ්ට යි.. දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගන්නවා.තව දෙයක්,සතියකට එක video එකක් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.දාන video වලට English translations දාන්න පුළුවන් නම් තවත් හොදයි.❤️👍

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +20

      ගොඩක් ස්තුතියි මල්ලි.. වෙලාව තමයි ප්‍රශ්නය.. අපි try එකක් දෙන්නම්..
      ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @mytraveltalks
      @mytraveltalks ปีที่แล้ว +6

      ඔව්...අපිත් ආසයි සතියකට සැරයක්වත් අලුත් video එකක් බලන්න ....👍👍

    • @indraniranasinghe9463
      @indraniranasinghe9463 ปีที่แล้ว +4

      ඔබගේ වෑයම අති විෂිඨයි. තව තවත් ගවෙිෂණ වීඩියෝ එවන්න අපි වෙනුවෙන් .පුූණාමය ශූ භයි.

    • @mytraveltalks
      @mytraveltalks ปีที่แล้ว +2

      @@indraniranasinghe9463 🙏🙏🙏❤️❤️❤️

    • @ChanakaChanaka-sq4jo
      @ChanakaChanaka-sq4jo ปีที่แล้ว

      @@indraniranasinghe9463 ,nuery

  • @laiya6739
    @laiya6739 ปีที่แล้ว +74

    අපිට දකින්න බැරි දේවල් මේ විදියට පෙන්නන එක ගොඩක් වටිනවා ❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @malnikaramani504
      @malnikaramani504 ปีที่แล้ว

      and @@europayeapi a

  • @shamafarnando5661
    @shamafarnando5661 ปีที่แล้ว +42

    මුලින්ම කියන්න ඔනි අපෙ ලන්කවෙ කෙනෙක් මෙ වගේ ඉදිරිපත් කිරිමක් කරපු එක ගැන ගොඩක් සතුටුයි.❤️අත්තටම මෙ විඩිඔ එකට යුරොපේ අපිට ගොඩක් ඉස්තුති වන්ත වෙනව ඔයාලා එක්ක අපි හැමදාම ඉන්නව ගුඩ් ලක්❤️❤️❤️❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @karunarathnaChampa
      @karunarathnaChampa 8 หลายเดือนก่อน

      😊😚

  • @anupamafernando
    @anupamafernando 8 หลายเดือนก่อน +10

    හිතින් මවාගත්ත තැන් ඇස් දෙකෙන් දකින්න පෙන්නුවට ගොඩක් ස්තූතියි ❤

  • @chathuraprasad1690
    @chathuraprasad1690 ปีที่แล้ว +26

    අපිට හීනයක් වෙච්ච ලෝකේ ඔයාලා පෙන්නලා දෙනවට ගොඩක් ස්තුතියි ..❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @technovalk
    @technovalk ปีที่แล้ว +45

    තව මේ වගේ ලෝක යුද්දයට සම්භන්ද තැන් ගැන වීඩියෝ ගේන්න ❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +6

      ගොඩක් ආදරේයි අදහස් වලට ,ඒ වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @madumalbandara6518
    @madumalbandara6518 ปีที่แล้ว +6

    ලන්කාවෙ අපේ කොල්ලෙක් ගොඩක් වටිනවා video එකක් මේ දෙවල් අපිට බලන්න කටයුතු කලාට ඔබට ජය වේවා

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @primemoverslovers
    @primemoverslovers ปีที่แล้ว +12

    කොච්චර ආරක්ෂාවක් තිබ්බත් , බලයක් , මිල මුදල් තිබ්බත් ඒ සේරම දාලා යන්න වෙනවා මිනිස්සු කොච්චර මුලාවකද ඉන්නේ කියලා තේරැම් ගන්න හොද නිදසුනක්

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @pathmasellahiha1712
    @pathmasellahiha1712 ปีที่แล้ว +8

    sri lankawe O/L karana lamaita watina padamak oka ... grade 11 syllabus ekewath nathi widihata lassanata wisthara kara...lassanai video eka thawath me wage video aragena enna .... all the best europe api team...👏

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +2

      ගොඩක් ආදරේයි අදහස් වලට ,ඒ වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 ปีที่แล้ว +18

    මේකනම් special vlog එකක්
    ජය වේවා අයියේ 😍😍😍💪

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @aryagamage8729
    @aryagamage8729 5 หลายเดือนก่อน +1

    මා හිට්ලර් නම් ඒකාධිපතියා ගැන නිරතුරුවම තොරතුරු සොයන්නෙක්.මේ වීඩියෝව ඉතාමත්ම වටිනා එකක්.ඔබට බොහොම ස්තුතියි.

  • @dewvlogs1762
    @dewvlogs1762 ปีที่แล้ว +21

    හිට්ලර්ගෙ පරම්පරාවක් නැද්ද එයාගේ පව්ල් තාම ජීවත් වෙනවද ඒ ගැන විස්තරයක් ඕනෙ 😊

    • @pubuduneranjan957
      @pubuduneranjan957 10 หลายเดือนก่อน +1

      මුනුබුරෝ දෙන්නෙක් ඉන්නවා USA වල ඒ පරම්පරාව එතනින් එහාට අරන් යන් නෑ ඒ දෙන්නා

    • @ramithuherath
      @ramithuherath 10 หลายเดือนก่อน

      ​@@pubuduneranjan957ඒ කොහොමද..හිට්ලර් කසාද බැඳල ටිකකින් වෙඩි තියාගත්තා කියලයි මම අහල තියෙන්නෙ 😕

    • @sarang9318
      @sarang9318 8 หลายเดือนก่อน

      ​@@pubuduneranjan957අපරාදේ හැබැයි... මොනව කරන්නද ඒක එයාලගේ කැමැත්තනේ 🥲

    • @danushkadilshan9650
      @danushkadilshan9650 8 หลายเดือนก่อน

      . .

  • @shyamaperera6229
    @shyamaperera6229 ปีที่แล้ว +6

    ස්තූති ඔබට ..සංවේදී දසුන් තිබුනත්..ඔයා අවසානයේ කියපුදේ..ඇත්තයි..🙏

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +12

    අළුත් වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ ❤ ඇත්තටම මේ වීඩියෝ එකෙන් දැනගෙන හිටියෙ නැති ගොඩක් දේවල් ඉගෙනගත්ත, ඇත්තටම හිට්ලර් vegitatian කෙනෙක් කියන එකත් අදයි දැනගත්තෙ, ස්තූතියි ඔබ සියළු දෙනාටම ඔයාලගෙ කාලය වැය කරල වටිනා දැනුමක් අපිට දුන්නට ❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 ปีที่แล้ว +5

    බොහෝම ස්තූතියි පුතේ ඔයාගේ පැහැදිළි කිරීමේදී සනාථන ධර්ම තාවයක් ඉස්මතුවී පෙනුනා ඒ කුමක්ද??!!අපේ රටේ නිදහස් ප්‍රජාතන්ත්‍ර විරෝධී පාළකයන්ටත් හොඳ ආදර්ශයක් කොතරම් බලසම්පන්නව ජනතාවට එරෙහිව කටයුතු කලත් කර්ම පටිසන් දෙන මොහොත ලංවෙනබව ඔබනොකීවට ඒත්තු ගැනෙන්න වටහලා දුන්නා අපේ පාලකයෝ ජනතාව මෙය ආදර්ශයට ගනිත්වා නුවනින් බලනු

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වාගේම ගොඩක් අගය කරනවා . දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

  • @ovinitrilishiya2547
    @ovinitrilishiya2547 ปีที่แล้ว +8

    ඇත්තටම හොද දෙයක්..ඔයාගෙ පැහැදිලි කිරීම අති විශිශ්ටයි මල්ලි..skip කරන්නෙ නැතුව ඔක්කොම බැලුවා..ගොඩක් වටිනව ..මේක බැලුවට පස්සෙ ලෝක යුද්දය ගැන බලන්න හිතුනා..ස්තූති මල්ලි ඔයාට

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @wavitharana8406
    @wavitharana8406 ปีที่แล้ว +20

    ලෝක ඉතිහාසය හදාරන සිසුන්ට වැදගත්.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 ปีที่แล้ว +4

    බොහොම වෙදගත් වෙඩ සටහනක් සෙම කෙනෙක්ම බොහොම කුතුහලයක් දක්වන , හිට්ලර් ගේ යුද සෙලෙස්ම , ඔයා ඒ ගෙන අපුරු වට පෙහෙදිලි කලා හරිම ආඩම්බරයි සුබ පතනවා හදවතින්ම 👍🙏😊💚

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @nalikadamayanthi337
    @nalikadamayanthi337 ปีที่แล้ว +3

    කිසිදු වයස් පරතරයකින් තොරව බලන්න පුළුවන් මෙවැනි අද්‍යාපනික වශයෙන් වැදගත් වන vedio apita labadunnata godak ස්තුතියි aiyee🙏🏻🤍

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +16

    කවුරු ජයග්‍රහණය කලේ නැතත් අපේ ලංකාවෙ යුද්දෙ නන් ජය ගත්ත.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම! ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @chriswijayaratne1228
      @chriswijayaratne1228 2 หลายเดือนก่อน

      Udde jaya aran Sudde dunna

  • @sinhalaapiuk
    @sinhalaapiuk ปีที่แล้ว +3

    ලස්සනට පැහැදිලි කරලා දෙනවා ,,,හොද කටහඬ documentary videos වලට ,බොහෝම ලස්සයි විඩියෝ එක ,,,මම බැලුවා මේ සිද්ධිය film එක,,,

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk ปีที่แล้ว

      @@europayeapi - video එකට comment කරලා ගොඩක් කල් අදයි දැකල තියෙන්නේ ..බොහෝම busy life style එකක් වගේ germany වල ගෙවන්නෙ,,,

    • @kaushdizza846
      @kaushdizza846 8 หลายเดือนก่อน

      mkdda film
      aka🙂

  • @devuminfernando9252
    @devuminfernando9252 7 หลายเดือนก่อน +1

    ඇත්තටම විශේෂිත විග්‍රහය ක් අපට බැලිය නොහැකි යා නොහැකි ස්ථානයක් හරිම වටිනා වීඩියෝවක් ස්තුතියි 👍

  • @ravindramarasinhe8942
    @ravindramarasinhe8942 ปีที่แล้ว +3

    මේවගේ දේවල් ලංකවෙ අපිටත් දැකගන්න අවස්තාව ලබා දෙන එක බෝම වටිනව bro...🤝🤝🤝

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 ปีที่แล้ว +7

    අහල තිබුණට හිට්ලර් ගැන අදයි දැනගත්තේ ඔහු කොහොම කෙනෙක්ද කියලා බොහොම ස්තූතියි ඔබට අපට මේව බලන්න සැලසුවට.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @chandupajayawardana1208
    @chandupajayawardana1208 ปีที่แล้ว +7

    පැහැදිලි කිරීමනම් සුපිරි 🙂❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @diniwijerathna7990
    @diniwijerathna7990 8 หลายเดือนก่อน +1

    ස්තුති ඔබට ...පැහැදිලිව හැමදේම kiyala...පෙන්නලා dunna..yana තැන්වල පරිස්සමින් yanna..අනතුරු wei .තෙරුවන් සරණයි ඔබට ..🌷🌷🌷

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 ปีที่แล้ว +3

    අති විශිෂ්ඨයි.. ලොකු දැනුම් ගත්තා....ස්තූතියි

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +3

    අපිට ළගට ගිහින් බලන්න බැරි දේවල් වීඩියෝ වලින් ගෙන එන ඔබට තුති

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @hirunimaleesha1680
    @hirunimaleesha1680 3 หลายเดือนก่อน

    මම International Studies Subject එක ඉගෙන ගන්න කෙනෙක්. ඇත්තටම මට මේ දැනුම ගොඩක් වැදගත් වුනා මගේ Exam වලදි.. මං ලග තිබුනේ නැති note පවා මං මේ විඩියෝවෙන් ඉගෙන ගත්තා.. ගොඩක් ස්තුතිය..

  • @charithahettiarachchi4068
    @charithahettiarachchi4068 ปีที่แล้ว +5

    ඉතා වැදගත් video එකක් මල්ලී. මෙහෙම තැනක් තියෙනවා කියලා දැනගෙන හිටියේ නැ. මේ වගේ හොඳ දේවල් තව පෙන්වන්න. බොහොම ස්තුතියි.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @amithranatunga6578
    @amithranatunga6578 ปีที่แล้ว +6

    අද නම් ලස්සනයි වැදගත් නිවේදනයත් විශිෂ්ටයි.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ආදරේයි අදහස් වලට ,ඒ වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 8 หลายเดือนก่อน

    ඔයාගෙ ඉදිරිපත් කිරීම ඇත්තටම ආකර්ෂණීයයි.ගොඩක් වටිනව ඔයාගෙ වීඩියෝ එක.ඒ වගේම ගොඩක් සරලව තේරුම් කරල දෙනව.ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක්.❤️❤️❤️❤️

  • @lasanthapushpakumara74
    @lasanthapushpakumara74 ปีที่แล้ว +12

    ඇත්තටම හිතාගන්න බෑ තමයි....😂...මේ ලමයට කී තැනක හිතාගන්නැ බෑ කිව්ව වාරගාන 😂😂 ඒක පට්ට ඇ..😂😂❤️❤️❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +2

      ඔව් පොඩ්ඩක් ඩාම් ඩුම් වෙනවා ගණන් ගනන් එපා

    • @lasanthapushpakumara74
      @lasanthapushpakumara74 ปีที่แล้ว +2

      @@europayeapi නැ නැ වලාමෙ...විහිලුවට කිව්වෙ..වීඩියෝ එක සුපිරි ❤️❤️❤️

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 8 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට.
    බොහෝදේ යින් දැනුවත් උනෙමි.

  • @jayasrirawan6907
    @jayasrirawan6907 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම වටිනවා ..අපි ජර්මන් එන්නහැ මෙවා බලන්න ..ගොඩාක් ස්තුතියි ඔබට ජය ශ්‍රී

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @MrPruthuvi
    @MrPruthuvi หลายเดือนก่อน

    ඇත්තටම විශේෂිත විග්‍රහය ක් හරිම වටිනා වීඩියෝව‌ට ස්තුතියි
    🌷🪕⚙🟪😀

  • @sangama3201
    @sangama3201 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරීමක්. වටින වීඩියෝ එකක්. ස්තූතියි

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි Bro. හැමදාම වගේ දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @neellomar4445
    @neellomar4445 ปีที่แล้ว

    හරි වටින වීඩියෝ එකක් මල්ලි අපිට හැබැහින් බලනින වෙන්නැ.කවදාවත් ගොඩාක් ස්තුතියි

  • @nimanthamadhushan4374
    @nimanthamadhushan4374 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක එනකන් බලන් හිටියෙ.කලින් පාර ඔයාල හිට්ලර් ගැන කරපු වීඩියො එක බැලුවට පස්සෙ ඒ ගැන තවත් දැනගන්න ආසවෙන් හිටියෙ❤️❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @hasankadillshan4380
    @hasankadillshan4380 ปีที่แล้ว +4

    සුපිරි ඇත්තටම වටිනව ❤💪 ලංකාවේ 🇱🇰

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 ปีที่แล้ว

    ඉතා විශිෂ්ඨයි. ඔබට ස්තූතියි.

  • @jagathsirilal
    @jagathsirilal ปีที่แล้ว +4

    අදත් සුපිරියක් තමයි සහෝලා.ඔයාලා අපිව තව තවත් ඇබ්බැහි කරනවා අලුත්ම ක්‍රමෙකට.අපි ඒ වෙනසට සෙට්.ඔහොම යමු අපි දිගටම ඉන්නවා.ජයවේවා...

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි Bro. හැමදාම වගේ දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @freyamadushani1189
    @freyamadushani1189 ปีที่แล้ว +2

    Video ekak enakn balan hitiye 😊 yanna asama ratak thamai German❤ apita me wage wadagath video genawata oyalata godaak thanks❤❤❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ආදරේයි අදහස් වලට ,ඒ වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @ashaninduwara6763
    @ashaninduwara6763 ปีที่แล้ว +3

    දන්නෙ නැති දේවල් ගොඩාක් දැන ගත්තා අයියා .තවත් මේ වගේ වීඩියෝ අරන් එන්න ❤️❤️❤️❤️❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම!
      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @dhanuj8738
    @dhanuj8738 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ... Superb.. ජය වේවා..!!! 👌👌👌❤️❤️❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @DKCinematic
    @DKCinematic ปีที่แล้ว +6

    කවදහරි බලන්න යන්න ආසයි 🙂❤ බොහොම ස්තූතියි මේ දේවල් පෙන්නල දෙනවට❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @omilaKashthuriarachchi-pb5nx
    @omilaKashthuriarachchi-pb5nx 9 หลายเดือนก่อน +1

    ඔයා නං සුපිරි අයියේ❤❤❤.....ආසාවෙන් බැලුවා😊😊

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 ปีที่แล้ว +2

    හොඳ නියම විඩියෝවක් 👍👍 ❤❤ ගැස් වලින් බෙරෙන්නේ ඔක්ෂිජන් තමන්ට යොදාගෙන තිබුණේ , මේ ගැස් වලින් පිඩා විදලා මැරුණු මිනිස්සු විදින්න දේ තමන්ට ලැබෙනවා කියලා හිතලා තියෙනවා ...

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ඔව් ඒකනම් ඇත්ත. සිරාවටම මාරම දුකයි ඒ ගැන නම්.
      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @lalithfonseka9886
    @lalithfonseka9886 ปีที่แล้ว +3

    මෙහෙම ඉතිහාසය ක් දැනගෙන හිටියේ නෑ. ස්තූතියි

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @සම්පත්6294
    @සම්පත්6294 ปีที่แล้ว +1

    අයියේ දිගටම මේ වගේ වීඩියො කරන්න අපි ආසාවෙන් බලනවා වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @WWE_wrestling_movements
    @WWE_wrestling_movements ปีที่แล้ว +3

    මම ඔයාලගේ පලවෙනි යටම බැලුවෙ අවුශ්විස්ට් එක ගැන vedio එක , ඉතින් මම කැමති මේ වගේ 2nd world war එක ගැන vedio series එකකට මම නම් ගොඩක්ම කැමති පුළුවන් නම් දෙන්න ❤❤❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.
      අනිවාර්යයෙන්ම! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @asanthaification
    @asanthaification ปีที่แล้ว +1

    Niyamai video eka bro.information ekka mehema karana eka niyamai.❤🔥

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @malikawithnature9833
    @malikawithnature9833 8 หลายเดือนก่อน

    Thanks a lots for your valuable ancient story.
    Thripple Gems Bless you 🙏🙏🙏

  • @pabasarasenarathna
    @pabasarasenarathna ปีที่แล้ว +1

    මරු සුපිරි yotube channel එකක්🤚😆..ඉස්සරහටත් කරගෙන යමු

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @Dinuwamusic
    @Dinuwamusic ปีที่แล้ว +3

    Presentation skill 💓 Clear and Point ✋

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @prabhathkawinda5767
    @prabhathkawinda5767 ปีที่แล้ว +1

    Thank you aiye ❤️❤️❤️🙏 illapu viedio ekak ❤️😎

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ආදරේයි අදහස් වලට ,ඒ වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @chathuralakshan542
    @chathuralakshan542 ปีที่แล้ว +5

    ටොම් කෘස් ප්‍රධාන චරිතය රගපාන Valkyrie(වල්ක්‍රිරි"වැල්කරි") නම් වූ විශිෂ්ට සිනමා නිර්මාණය පුලුවන්නම් හොයාගෙන බලන්න.
    මේ ස්ථානය පිලිබදවත්, මෙහෙයුම පිලිබදවත් සියලු විස්තර පිලිබදව අවබෝදයක් ලැබේවි.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ආදරේයි අදහස් වලට ,ඒ වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @Xavierdayski
    @Xavierdayski ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි සහෝදරයා අපිට මෙව්වා පැහැදිලිව තේරුම් කරලා පෙන්නුවට.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @theebancleo7463
    @theebancleo7463 ปีที่แล้ว +1

    Keep it up brother’s ✌️❤️😍 honda video ekk

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      Thanks ✌️ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 ปีที่แล้ว +2

    වැඩසටහන ඉදිරිපත් කිරිම ඉතාම නිවැරදී.දැනුවත් කිරිම ගැන බෝහොම ස්තුතියි

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ආදරේයි අදහස් වලට ,ඒ වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @chathurangawanniarachchi922
      @chathurangawanniarachchi922 ปีที่แล้ว +1

      @@europayeapi හොඳයි

    • @user-qu6hd2ql8t
      @user-qu6hd2ql8t 6 หลายเดือนก่อน

      24:58 25:00 25:01 25:01 25:01 25:0 25:09 2 25:03

  • @tharindusandamal1980
    @tharindusandamal1980 8 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම වැදගත් විඩියෝවක්. ❤️😊

  • @sirimalrosa7166
    @sirimalrosa7166 ปีที่แล้ว +1

    ඔයාලගේ video ඉදිරිපත් කිරිම නම් විශිෂ්ට යි.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @_rehansath8351
    @_rehansath8351 ปีที่แล้ว +1

    මේ වගේ වටින දේවල් ඉස්සරහටත් දාන්න අයියේ ❤❤❤🎉🎉

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @mr.player7104
    @mr.player7104 ปีที่แล้ว +1

    Insane video Brother. Rodger that ❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @tharushadilshang0200
    @tharushadilshang0200 ปีที่แล้ว +1

    අනී... ඔයාගෙ මේ වීඩියෝ තුපිලී...... තව මේ වග‍ේ ගුප්ත වීඩිය‍ෝ ඕන‍ේ....😍😍😍😍🤗

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 ปีที่แล้ว +6

    හොඳ ඉදිරිපත් කිරීමක් ❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj 8 หลายเดือนก่อน

    ලබා දුන් දැනුම සහ පෙන්වූ රූ රාමු වෙනුවෙන් ඔබට සහ කණ්ඩායමට ස්තුති කරමි.

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 9 หลายเดือนก่อน +1

    හරිම වටිනා විඩිවක්‌, අන්තිමට හිට්ලර්ට මොකද උනේ කියලා කිව්වේ ණෑනේ, සිය දිවි හානි කරගත්ත ද

  • @robertjamesdamien
    @robertjamesdamien ปีที่แล้ว +3

    Patta video eka

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 6 หลายเดือนก่อน

    සැම සත්වයෙක් ම ජිවත් විමට කැමැති ඒ අයිතිය නැතිකර දැමීම ට. අයිතිය ක් නැත,, ඔබගේ ඉදිරිපත් කිරිම සතුටුයි ස්තූතියි

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 8 หลายเดือนก่อน

    කාලෙකින් පිස්සුවෙන් වගේ බලපු වීඩියෝ එකක් ❤❤❤❤❤❤

  • @maleeshapriyanjana7604
    @maleeshapriyanjana7604 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. ඕගොල්ලන්ගෙ උත්සහය අගය කරනවා

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @praveenmadumal469
    @praveenmadumal469 ปีที่แล้ว +2

    Godak watina video ekak ❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ,ඒ වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @shalithamadushanka8994
    @shalithamadushanka8994 3 หลายเดือนก่อน

    Thanks apita me gana kiyala denavata

  • @samanamarasena8073
    @samanamarasena8073 4 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් තැන්ක්ස් ❤️👍👍

  • @kaushdizza846
    @kaushdizza846 8 หลายเดือนก่อน

    Than you me thana pennuwt 💟 aththatama hithuwe na me thana mehema hari dakinna labei kiyala me dawas wala wolf lair gana kiyawamin inne👍🏼 ahamben me video aka dakke puduma
    asawakin baluwe.

  • @furygaming3749
    @furygaming3749 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා. අදමයි දැක්කෙ මෙ ප්ලෙස් එක . මං නිකමට කල්පනා කරෙ ඔවා හදන්න කියක්නම් මිණිස්සු මුං මරලා ඇද්ද. පව් එක තිරිසනෙක් නිසානෙ මෙ හැමදේම.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @thiliz
    @thiliz ปีที่แล้ว +10

    Very informative video. Europaye Api team, Bravo 🎉

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      Thank you! 😃

    • @chanuu777
      @chanuu777 ปีที่แล้ว +1

      Ai sinhala berida nangi..gama යාය 7 රාජංගනය ඉතාලි ගියාට පස්සෙ study califoniya ද?😁🙃😀

  • @IsuruMunasinghe
    @IsuruMunasinghe ปีที่แล้ว +1

    Thank you so much for uploading this video 👍👍

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි Bro. හැමදාම වගේ දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว +8

    ඉතිහාසය කියන්නේ නැවත වෙනස් කල නොහැකි දෙයක්. යුද්ධය දරැණුයි කීවත් එය නැවත නැවතත් සිදුවනවා.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ඔව් ඒකනම් ඇත්ත. ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @shamikagamlath8518
    @shamikagamlath8518 10 หลายเดือนก่อน

    Thank u very much for the programe",no where you can hide when you did mistake""this is the nature

  • @percynevill849
    @percynevill849 ปีที่แล้ว +1

    Niyama video ekak godak deval danagatha bohoma isthuthi oyata

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @MrSigma8879
    @MrSigma8879 2 หลายเดือนก่อน

    ගොඩාක් හොද පැහැදිලි කිරීමක් ❤️

  • @geethakaherath9494
    @geethakaherath9494 ปีที่แล้ว +2

    This was really helpful for my studies. Good work.😉👍

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @chamilakrishan8720
    @chamilakrishan8720 ปีที่แล้ว +2

    Very very useful . You do a great job for Sri lankan. Wish you all the best to continue your job.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @chamilakrishan8720
      @chamilakrishan8720 ปีที่แล้ว +1

      Your austzwich video is very sensitive and important . I watched those two videos several times and will watch again. Lot of thanks.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      Really nice to hear that..
      Appreciate it ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @chamilakrishan8720
      @chamilakrishan8720 ปีที่แล้ว

      I think you are living in Germany?

  • @INF.RIZONE
    @INF.RIZONE ปีที่แล้ว +7

    මන් අහලා තියන විදිහට මෙවෙනකල් ඔය නගරෙ මිනිස්සු ඔය කුරිරු මනුස්සයගෙ නමවත් බවිතා කරනවට ඔවුන් කැමති නැ 🥺💔

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +6

      ඔහුගේ නම මුලු ජර්මනියම පාවිච්චි කරන්න කැමති නැහැ, කොටින්ම කියන්නවත් කැමති නෑ.
      අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @INF.RIZONE
      @INF.RIZONE ปีที่แล้ว +3

      @@europayeapi මෙවැනි අකුසලයන් කිසීම තැනක සිදුවන්නට අයෙ නොවෙවා ❤️

    • @sudeerasampath8223
      @sudeerasampath8223 ปีที่แล้ว

      Me polland.

  • @krishanmadusanka8716
    @krishanmadusanka8716 ปีที่แล้ว +2

    great.keep it up brothers . much love

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @avidilshan3143
    @avidilshan3143 ปีที่แล้ว +5

    1st 😏👌

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @DATASTUDIO-yc2px
    @DATASTUDIO-yc2px 6 หลายเดือนก่อน

    Godak watine video ekak ayye❤

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 ปีที่แล้ว +1

    සුපිරියක් තමා❣️❤️❣️❤️❣️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo ปีที่แล้ว +2

    ඔහ්හ්හ්හ් සුපිරි brother

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @travelwithhithuwakkarayo
      @travelwithhithuwakkarayo ปีที่แล้ว +2

      @@europayeapi 😍😍😍😍😍

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 ปีที่แล้ว +2

    Video eka නියමයි ... මේ වගෙ තවත් ලෝක යුද්ධයට සම්බන්ධ තැන් ගැන video ගේන්න...

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම!
      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n ปีที่แล้ว +1

    ඇත්තටම ඔයාට ගොඩාක් ස්තුතියි මල්ලි ඔයවගේ යුද්ධයට සමිබන්ද තැන් තවතවත් බලන්න ආසයි හිටිලර් ඔතනින් බෙිරිලා ගියේ කොහෙද තවතවත් යුද්ධයට සමිබන්ද විඩියෝ දෙන්න ස්තුතියි .

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ඔන්න හොඳම ප්‍රශ්ණයක් අහුවා.. ඔතනින් කොතනටද පැනලා ගියේ... ඒ ගියේ බර්ලින් වලට කියලා ගොඩක් අය කියනවා, නමුත් වෙන තැනකට ගිහින් තමයි බර්ලින් ගියේ එයා.. ඒ එයාට මුලින්ම හදපු බකරේට, ඒක තියෙන්නෙ ජර්මනියේ Bad Nauheim කියන නගරය ලඟ.. ඒ ගැන Video එකක් ගේන්නම් ඉදිරියේදී.....
      ගොඩක් ආදරේයි අදහස් වලට ,ඒ වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @nilukalakmali4630
    @nilukalakmali4630 ปีที่แล้ว +1

    Harima asawen balapu video akk.ohoma dakke natnam Etin apita owa hinayakma tamai.tnx oyata

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @kaveeshyasasvi2126
    @kaveeshyasasvi2126 ปีที่แล้ว +2

    හිට්ලර් දරුනු ඒකාදිපති පාලකයෙක් තමයි. හැබැයි එයා පළමු ලෝක යුද්දයෙන් බංකොලොත් උනු ජර්මනිය අවුරුදු කිහිපයකින් ගොඩක් බලවත් රටක් බවට පත්කරනවා. හිට්ලර්ගේ ක්‍රියාකලාපයේ ප්‍රතිපල අදටත් අපි බුක්ති විදිනවා ඒවගේම තව අවුරුදු ගනනාවක් යනතෙක් හිට්ලර්ගේ නාමය කාටවත් අමනක නොවේවි. ලෝකය හොල්ලපු පාලකයින් අතරින් බොහෝ දෙනෙක් හමුදාවක හෝ ආරක්ෂක අංශ සම්බන්ද ආයතනයක කැපී පෙනෙන සේවකයින්ද වෙලා තියෙනවා. (මාගේ පෞද්ගලික අදහසක් පමනි.)

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      අදහස් දැක්වීම ගැන, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @DilshanMalindu225
    @DilshanMalindu225 ปีที่แล้ว +2

    වීඩියෝ එකනම් මරු ❤️‍🔥❤️‍🔥❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @mytraveltalks
    @mytraveltalks ปีที่แล้ว +1

    නියමයි...ගොඩක් වටිනා video එකක්...👏👏

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ,ඒ වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @mytraveltalks
      @mytraveltalks ปีที่แล้ว +1

      @@europayeapi ❤️❤️❤️

  • @BB-ij7mf
    @BB-ij7mf 8 หลายเดือนก่อน

    Marama widiyata padili karanawa, nodanna de apeta lassnata danenawa may padili kirimen, jaya wewa jp

  • @dilanthasilva6469
    @dilanthasilva6469 ปีที่แล้ว +2

    හොද වීඩියෝ එකක්...පැහැදිලි කියන දේවල් උනත්..ඉතාලියෙ මුසෝලීනි ගැනත් එකක් කරන්න සහොදරයා ❤👍

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @randilgayashan7605
    @randilgayashan7605 ปีที่แล้ว +1

    වීඩියෝ එක නම් වටිනව අයියෙ .ගොඩක් ස්තූතියි ඒ වෙනුවෙන් කැප උන ඔක්කොටම .ඊලග වීඩියෝ එක කවද්ද

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. නත්තලට කලින් දෙන්නම් Bro.. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍