තහනම් රටට ගොඩබිමෙන් To Albania overland Part 1 | Lokewate Sudanthaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2020
  • මීට තිස් වසරකට පෙර ලෝකයේ කිසිදු සංචාරකයෙකුට ඇතුල් වීමට ඉඩ නොදුන් සංචාරය සඳහා අසීරුම රට වූයේ මෙම වීඩියෝවෙන් මා පෙන්වන ඇල්බේනියාවයි. වර්තමානයේ යුරෝපා සංගමයට ඇතුලු වීම සඳහා අවසර ඉල්ලා ඇති ඇල්බේනියාවේ සංචාරය කරන්නේ ඉතා අඩු පිරිසකි. ඊට හේතුන් රැසක් අතර මූලික වන්නේ මෙය සොර සතුරු කරදර සහ අපරාධ අධික රටක් ලෙස ප්‍රසිද්ධ වී තිබීමයි. මා එරට කළ සංචාරයේ පළමු වීඩියෝවයි මේ
    මා ලෝකය වටේ විවිධ රටවල සැරිසරමින් සිංහලෙන්ම වීඩියෝ ගෙනෙන ශ්‍රී ලාංකිකයෙක්මි. ලෝකයේ ගොඩබිම් දේශසීමා රහිත හුදකලා දිවයිනක වැසියන් වන අපිට පිටරටකට යාම යනු සිහිනයකි. එසේ යාමට නොහැකි අයට හැකි පමණින් ලෝකයේ සුන්දරත්වය පෙන්වීමත්, දැනුම ලබා දීමත්, විවිධ රකියාවන් සඳහා හෝ සංචාරය සඳහාම හෝ විදෙස් රටවලට යන සුලු පිරිසට වුවද ඒ ඒ රටවලට යන්නේනම් නැරඹිය යුතු තැන් ගැන අවබෝධයද දැනුමද ලබාදීමත් මගේ අරමුණයි. ලෝකයේ රටවල් සියයකට සංචාරය කොට ඒ රටවල ස්ථාන, පරිසරය, ජනජීවිතය ආදී ඔබට වැදගත් විය හැකියැයි අනුමාන කරන ඕනෑම දෙයක් ඇත්නම් වීඩියෝ මගින් ඔබ වෙත පෙන්වීමට මා ක්‍රියා කරමි.
    මගේ සෑම වීඩියෝවක් ගැනම ඔබේ අදහස් උදහස් යෝජනා මෙන්ම චෝදනාද එකසේ අගේ කරන අතර මගේ චැනලය subscribe කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි. එවිට ඔබට ප්‍රමාදයකින් තොරව මවිසින් නිකුත් කරන වීඩියෝ නැරඹීමට පහසු වනු ඇත.
    ස්තූතියි
    සුදන්තක
    Facebook : / lokewatesudanthaka
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    #LokewateSudanthaka #SudanthakaVlog #SckoderAlbania

ความคิดเห็น • 309

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +23

    අපිට යන්න බැරි රටවල් ,මෙහෙම වීඩියෝ වලින් හරි පෙන්වීමට ඔබතුමා ගත් මහන්සියට, අපේ ප්‍රරනාමය...

  • @MrUdaya00123
    @MrUdaya00123 2 ปีที่แล้ว +10

    අපි කවදාවත් සංචාරය සදහා නොයන රටවල් වලටත් ඔබ ගිහින් අමුතුම ආකාරයේ අත්දැකීමක් අපිට ලබා දෙනවා..ස්තූතියි ඔබට

  • @dinuranga11
    @dinuranga11 3 ปีที่แล้ว +8

    සමාජවාදය ...ඒකාදිපති පාලනය නම් ඕනම නෑ...තව ටික කාලෙකින් ඔය රටත් ලෝකෙ දියුනු රටක් වෙයි...
    👍👍👍💖💖💖

  • @chalitharangana8944
    @chalitharangana8944 3 ปีที่แล้ว +4

    කියන්ඩ වචන නෑ ඒ තරම් වටිනව කතාව හොදට තේරෙනව ♥️♥️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩාක් ❤️❤️❤️🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว +20

    ඔබ නැතුව ඔබ එක්ක....
    🌍🌏🌎🌍🌏🌎🌍🌏🌎🌍🌏🌎🌍🌏🌎
    ඇල්බේනියා සංචාරයට මමත් එකතු උනා.

  • @virajmadushanka4721
    @virajmadushanka4721 3 ปีที่แล้ว +5

    පට්ටම ගති අයියා... අසාවේ බෑ🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @amalchaminda9630
    @amalchaminda9630 2 ปีที่แล้ว +3

    යුරෝපයේ වෙනස් ම රටක් පෙන්වූ ඔබතුමාට බොහොම ස්තුතියි පින් අපිත් හිතින් ඒ රටට ගියා

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම ස්තුතිය මේ දේවල් පෙන්නනවට අපි ගින් බලන්න බැරි තැනක් උනත් ගියා වගේ තේරෙනව vedio එක බැලුවහම ❤️

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 ปีที่แล้ว +8

    මම අහලා තියෙන්නෙ යුරොපයේ දුප්පත් ම රට ඇල්බේනියාව කියලා

  • @prabathralapanawa5964
    @prabathralapanawa5964 3 ปีที่แล้ว +1

    Atthatama hoda video ekak ,rata gena hodama hoda asawen beluwa , thawa hoda video danna uncle, okkotama theruwan saranai 😍😍😍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට.❤️❤️👍

  • @nadund1
    @nadund1 2 ปีที่แล้ว +3

    අපිත් travelling කරනවා වගේ හැඟීමක් ඇති වෙනවා. ඔබගේ විශිෂ්ට ලෙස කරන ඉදිරිපත් කරන ආකාරයට

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 ปีที่แล้ว +4

    අපිට යන්න බැරි වෙලාවක ගොඩාක් ස්තූතියි පිං ලොක්ඩවුන් වෙලාවක අපි ලෝකෙ වටේ යනවා.නියමයි . තෙරුවන් සරණයි සැමට!

    • @wajirawijekoon7982
      @wajirawijekoon7982 3 ปีที่แล้ว

      මහත් මයා මේ රටේ කොරෝනා නෑ වගේ පේන්නේ මට විතර ද

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️❤️

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 3 ปีที่แล้ว +1

    නියමයි ,,,,,ලස්සනයි ,,,,,,

  • @supunmadushanka9240
    @supunmadushanka9240 3 ปีที่แล้ว

    Super...jaya wewa aiye.❤

  • @danuskadanuska7920
    @danuskadanuska7920 3 ปีที่แล้ว +4

    නියමයි අයියා එල ජය වෙිවා ♥️♥️♥️♥️👍👍🇱🇰🇱🇰🇱🇰

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 3 ปีที่แล้ว +3

    ඔයා දාන හැම වීඩියෝ එකක්ම මම බලනවා ඉදිරියටත් හොඳ වීඩියෝස් කරන්න ශක්තිය දහිරිය ලැබේවා ඇත්තටම නියමෙට ඔය වැඩේ කරනවා

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 3 ปีที่แล้ว +1

    Verry interesting vedio.. thanks a lot 👍👍

  • @pushparathnayaka7919
    @pushparathnayaka7919 3 ปีที่แล้ว +3

    ඔබතුමාගේ කැපවීම වෙනුවෙන් මාගේ ප්‍රනාමය මෙසේ පුද කර සිටිමි . මෙවැනි අවස්ථාවන් නැරඹීමට අපහට තවතවත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.🌷🌷

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @elpitiyagesudharaka7669
    @elpitiyagesudharaka7669 2 ปีที่แล้ว

    oya ge vidiyo hari lassanai

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 3 ปีที่แล้ว +2

    Thanks for showing us to the world 💕...

  • @dineshsagara6212
    @dineshsagara6212 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබතුමා කරන සේවයට ඔබතුමාට ජයවේවා...

  • @gayanchamara5953
    @gayanchamara5953 3 ปีที่แล้ว +9

    මම දැන් අවුරුදු 5ට 6ට කලින් වගේ ඉදලා රට යන්න හැදුවා නෑයෝ වෙන අයියා කෙනෙක් මුලින් උදව් කරන්නම් කිවා,ඒත් එයාත් කලේ බොරු.කොහොම හරි රට යන්න බැරි උනා.එජන්සි වලටත් ගියා වැඩක් උනේ නැහැ.දැන් ලග සල්ලිත් නැහැ කොහොමහරි රට යන්න උනේ නැහැ. ගොඩක් 😟😭 නෑයෝ වගේම ගොඩක් එජන්සි කරන්නෙ බොරුව....

  • @sunethraweerasingha728
    @sunethraweerasingha728 2 ปีที่แล้ว

    Obage video walin mage hitha. Giya ratak aldania. Pohosath nathi ratak kiya hithenawa. Obata thanks

  • @ssiwaraja2732
    @ssiwaraja2732 3 ปีที่แล้ว +5

    Maru aiye video eka 😍😍😍😍🎎👍👍👍💕💖💗💋💘💞💝

  • @asadiadithya3172
    @asadiadithya3172 3 ปีที่แล้ว +1

    මේ video එකේ වැඩියෙන්ම දැක්කෙ Benz car 😁 හරිම ලස්සනයි.

  • @ceylontruckers8428
    @ceylontruckers8428 3 ปีที่แล้ว +1

    අපිත් සර් එක්කම ගියා වගේ.ගොඩක් ස්තූතියි සර්ට.❤️❤️❤️

  • @ivanmilroy3779
    @ivanmilroy3779 3 ปีที่แล้ว +2

    නියමයි ඇත්තටම ලස්සනයි අයියා වැඩෙනම් සුපිරි 👍👍👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලී ❤️🌹

  • @sankapremnath3433
    @sankapremnath3433 3 ปีที่แล้ว +4

    එක නම් නියමයි....❤️😘👍👍👍👍

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සුදන්තක මහත්මයා

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුව තෑන්ක්යූ

  • @dhanushkaudara405
    @dhanushkaudara405 3 ปีที่แล้ว +2

    එකම වෙනස අපේ සූරාකෑම මාක්ස්වාදී නොවීමයි. එකගයි 👍

  • @nimalnimal9765
    @nimalnimal9765 2 ปีที่แล้ว +3

    අති විශිෂ්ටයි හරිම ලස්සනයි

  • @mohamedhaliq609
    @mohamedhaliq609 2 ปีที่แล้ว

    Nice. Thanx you

  • @ceylonuk6250
    @ceylonuk6250 3 ปีที่แล้ว +1

    Thanks a million 🌹👌

  • @tharangabudusarnayrasik1292
    @tharangabudusarnayrasik1292 2 ปีที่แล้ว

    ලස්සනයි sir

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 ปีที่แล้ว

    නියමයි ඇත්තටම ලස්සනයි

  • @dcooper6329
    @dcooper6329 3 ปีที่แล้ว +2

    Loke wate nodutu patta.niyamai uncle

  • @brandolini2242
    @brandolini2242 3 ปีที่แล้ว

    නියමයි ගොඩක් වටිනවා

  • @fineapple7758
    @fineapple7758 3 ปีที่แล้ว +5

    අපිට ඔය රටවල්වලට එන්න බැරි උනාට ඔබතුමාගේ වීඩියෝ නිසා යුරෝපයේ ජීවත් වෙනවා වගේ දැනෙනවා..

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว

    Superb 😍

  • @damitharajapakse6625
    @damitharajapakse6625 3 ปีที่แล้ว +3

    ඔයාගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ.ගියා වගේ දැනෙනව එතනට.දෙන්නම කතා කරනව ඇහෙන එකත් ගොඩක් හොදයි.

  • @walterphilip8727
    @walterphilip8727 2 ปีที่แล้ว

    Thank you very much

  • @darshanadeepal2974
    @darshanadeepal2974 3 ปีที่แล้ว +3

    සුබපැතුම් ..ජය 🇱🇰🇱🇰🇱🇰

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 ปีที่แล้ว +5

    හොඳ වීඩියෝ එකක් .ඒත් ඉතින් අර තාරාවෝ කලුකුම් ගැන හරිම දුකයි 😢

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඒකනම් එහෙම තමයි 😥❤️❤️❤️

  • @achalaranaviraja8510
    @achalaranaviraja8510 2 ปีที่แล้ว

    Harima sathuti nodanna boha de dana ganna labemata salassnawata hama ratakata giya wage budu saranai obathumata

  • @sameerageshan3070
    @sameerageshan3070 3 ปีที่แล้ว

    niyamai thank u

  • @malithsadaru2883
    @malithsadaru2883 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @sam69xxx1
    @sam69xxx1 3 ปีที่แล้ว +1

    Very nice camera skills 👍

  • @vineetha5846
    @vineetha5846 2 ปีที่แล้ว +3

    ❤❤❤අනේ බොහොම ඉස්තුතියි අපිට මෙිවගෙ පෙන්නල අපිවත් ලොක වටෙි එක්ක යනවට ❤❤❤💄💄💄

  • @sandarurash5461
    @sandarurash5461 3 ปีที่แล้ว +3

    Niyamai ❤️

  • @ebayreviewsinhala7258
    @ebayreviewsinhala7258 3 ปีที่แล้ว +1

    වීඩියො එක නියමයි 😍😍😍

  • @sameeraprasad5928
    @sameeraprasad5928 3 ปีที่แล้ว +2

    Patta ahh.........

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 7 หลายเดือนก่อน

    Niyamai

  • @indikaprasadsamarakoongeda1973
    @indikaprasadsamarakoongeda1973 3 ปีที่แล้ว +3

    👍👍👍👍 නියමයිනේ 🙂

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලී 🌹❤️

  • @kasunliyanage9416
    @kasunliyanage9416 3 ปีที่แล้ว

    Super thank you

  • @bimsaram4632
    @bimsaram4632 3 ปีที่แล้ว +2

    lassanai

  • @anurasunil8692
    @anurasunil8692 3 ปีที่แล้ว

    Aeya,oyage,wadasathna,godak,hodae,,ideriyatath,vediyos,danna,,b,,s🙏🙏🙏

  • @chandanapriyadarshana7407
    @chandanapriyadarshana7407 3 ปีที่แล้ว

    ස්තූතියි
    ලස්සනයි
    මුලින් බැලූවා මේක නමුත් ලිව්වේ පස්සෙ

  • @pasindudilanga3418
    @pasindudilanga3418 2 ปีที่แล้ว

    හොද වැඩක්

  • @sarathkumarasingha741
    @sarathkumarasingha741 ปีที่แล้ว

    මේ වෙනකොට ඔයාගෙ වීඩියෝ 100ක් බලලා ඉවරයි ..ජයවේවා

  • @askask3184
    @askask3184 3 ปีที่แล้ว

    Hi brother
    I am sivakumar
    I thank you for mazine study about Europe.
    I am now in UAE Abudabi
    I like to make a tourisr to Europe

  • @lalsuriya6249
    @lalsuriya6249 3 ปีที่แล้ว +1

    Thanks for you 2

  • @chamudjeewakachandrawansha7016
    @chamudjeewakachandrawansha7016 3 ปีที่แล้ว +4

    එලකිරි...ඊළඟ එකක් ඉක්මනට ඔනේ...පරිස්සමට ඉන්න..🙏😊

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට 🌹❤️

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka එළකිරි නිසාදෝ මන්දා ස්තුතියි දෙකක්

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      😉😉😉😉😉

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว

    Budusaranai sdantaka mahattayata

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 ปีที่แล้ว

    Meke video dekekete baluwe...kiyanne deyak na,2000te kalin lankawe pitekotuwe wage...Dan mage rate predane nagereye mite wada hodai nede?sthuthi obete❤️auboho wewa!!!🙏

  • @indranird5476
    @indranird5476 3 ปีที่แล้ว +2

    so nice

  • @sisirakande637
    @sisirakande637 3 ปีที่แล้ว +3

    Bravo 👏

  • @premadasakariyawasam7538
    @premadasakariyawasam7538 3 ปีที่แล้ว +3

    Good

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි තාත්තේ 🌹❤️😀

  • @mariodilano
    @mariodilano 3 ปีที่แล้ว

    Superb

  • @kasunchamara9425
    @kasunchamara9425 3 ปีที่แล้ว +1

    Thanks dr

  • @Isuru9x9
    @Isuru9x9 3 ปีที่แล้ว +3

    Hello sudanthaka I'm really enjoyed your vedio., please use a good travel camera for your vlogs like Go pro hero 9 or Sony a6600 with 16mm lense then you can do much better.keep it Up 👍

  • @upalisenarathne4410
    @upalisenarathne4410 3 ปีที่แล้ว +2

    Very good.it is better if you can add main incom of citizens

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 ปีที่แล้ว

    අම්මෝ හිතන්නවත් බෑ යුරෝපීයන් රටක් කියලා.හැබැයි අපේ රට ලස්සනයි ඊට වැඩිය. thanks මාමේ😊❤️👍

  • @dilansameera1535
    @dilansameera1535 2 ปีที่แล้ว +1

    ලස්සනයි lankawe aya job karana wada albenia wala.🤗🤗🤗

  • @dilanthifernando9383
    @dilanthifernando9383 3 ปีที่แล้ว +2

    Top👍😘❤

  • @mahindajayasinghe3490
    @mahindajayasinghe3490 3 ปีที่แล้ว +1

    What kind of jobs availbal for electricians, is there any jobs available in remote areas, and your area.. Thanks

  • @sagarasaduni8786
    @sagarasaduni8786 2 ปีที่แล้ว

    Wellawayan subapethum 🌹🇱🇰🌹

  • @kasundilhara2197
    @kasundilhara2197 3 ปีที่แล้ว +2

    එල එල

  • @apgunathilaka
    @apgunathilaka 10 หลายเดือนก่อน

    සුපිරි සවාරිය

  • @NilanFinland
    @NilanFinland 3 ปีที่แล้ว +2

    බෙලරූස් ගැන එකක් කරන්නකො අපිට දැනගන්න.

  • @dumalihewavithana3867
    @dumalihewavithana3867 3 ปีที่แล้ว +4

    අපිත් trip එක ගියා වගේ. යුරෝපයේ රටක් වුණත් ටිකක් අපිළිවෙල රටක් වගේ. Thank you so much akka and ayya.. for this video.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි නංගියේ ❤️🌹

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka අපිලිවෙලට ද?

  • @shanikarajapakshe872
    @shanikarajapakshe872 2 ปีที่แล้ว

    Ethacota aeya albeneya edala anith uropean rata walata yanna puluwanda oya minissunta.

  • @iromikawithanage7498
    @iromikawithanage7498 3 ปีที่แล้ว +3

    Niyami👍👍

  • @lalithdassanayake9898
    @lalithdassanayake9898 3 ปีที่แล้ว +1

    Harima sathutui

  • @oreothecat18
    @oreothecat18 3 ปีที่แล้ว +4

    Grande ❤️❤️

  • @sunilfernando1056
    @sunilfernando1056 2 ปีที่แล้ว

    Me vayamata obata ජයවේවා 🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🎇

  • @udarakarunarathna1347
    @udarakarunarathna1347 3 ปีที่แล้ว +1

    ඔයා අපිවත් එක්කං ගියා...❤️❤️❤️

  • @isurugayan4652
    @isurugayan4652 11 หลายเดือนก่อน

    Sir albeniya walin ithaly enakota monawada check karanne

  • @kanthieliades7486
    @kanthieliades7486 3 ปีที่แล้ว

    Ane malli, oya hodata pennala ona tika api giya wage a kiyala denawa, oyage nonath wasana wanthai. B s

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว

    මෙම විඩියෝවද සතුටින් බලමි.

  • @r.adikaram30
    @r.adikaram30 2 ปีที่แล้ว

    අපේ රට මීට වැඩ ගොඩක් ඉහල මට්ටමකින් තියෙනවා. මේ රටේ වැඩිපුර ඉන්නේ ඉස්ලාම් ධර්මය අදහන සුන්නි මුස්ලිම් පිරිසක්නේ. අපේ රටේ ඉන්නෙත් සුන්නි මුස්ලිම් පිරිසක්. අපේ රටේ මුස්ලිම් කාන්තාවන් නම් සම්ප්‍රදායික ඇඳුම පමනයිනේ අඳින්නේ. ඒ අයත් ආසා ඇති වෙනසකට.
    ඔබත් සමග යුරෝපයේ සංචාරය කරපු අපි අල්බේනිය වලට ආවම නිකන් කරකවලා අතහැරියා වගේ. මේවගේ තැනුත් පෙන්වන එක හරිම වටිනවා. සුන්දර - අසුන්දර දේවල් අත්විඳිය යුතුනේ.

  • @_fernando___10
    @_fernando___10 2 ปีที่แล้ว +1

    ⭐️⭐️⭐️⭐️⭐️

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว

    What is their first income
    Agriculture or some other things

  • @geethedirisinghe3692
    @geethedirisinghe3692 3 ปีที่แล้ว +2

    Nice experience..thank you.

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +1

    ඇත්තටම අද තමයි සර් මම දැන ගත්තේ මේ වාගේ රටවල් යුරෝපයේ තියෙනවා කියලා.පිරිසිදු කම අතින් අන්තිමයි.මේ රටේ අයට අනිත් යුරෝපා රටවලට යනකොට ගැටලු නැද්ද සර්....👍👍👍💞💞💯💯

  • @dilankamadushan4302
    @dilankamadushan4302 2 ปีที่แล้ว

    සුදන්තක මහත්මයා මේ රටේ ජොබ් තියෙද අද 2022/06/13 ඇල්බේනියා යන්න අය ඉන්නවානම් කියන්න කියලා පේජ් එකක දාලා තිබුනා ඔබතුමාගේ වීඩියෝ හැම එකම බලන නිසා ආයෙත් මේක බැලුවා පුළුවන්නම් රිප්ලයි එකක් දෙන්න ගොඩාක් වටිනවා ජීවිතේ ගොඩ දාගන්න ලංකාවෙන් පිට වෙන්න

  • @deepnishanthi934
    @deepnishanthi934 2 ปีที่แล้ว

    Kiyanna puluwanda garamant patriya gana kiyanna wisthrayak

  • @sandarurash5461
    @sandarurash5461 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @SN-ty5gy
    @SN-ty5gy 3 ปีที่แล้ว +1

    👌

  • @basilbasil6373
    @basilbasil6373 2 ปีที่แล้ว

    Ayye Albenia work karanna hoda country ekakda ???????? visa awa mata 🤩