සබ්මැරීනයක් ඇතුලේ සංචාරයක් ඇතුලේ යමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2023
  • මීටර් 200 ක් මූද යට යන සබ්මැරීනයක් ඇතුලේ යමු
    ප්‍රදීප් මල්ලිගේ චැනල් එකට මෙතනින් යන්න
    / @buliya
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #submarine

ความคิดเห็น • 573

  • @manojkumara6981
    @manojkumara6981 4 หลายเดือนก่อน +1

    Thanks 👍👍👍👍👍👍👍👍👍👍 විශාල සේවයක්

  • @dhmaalwis4798
    @dhmaalwis4798 ปีที่แล้ว +1

    ඔබ ට පිං සූදන්ත

  • @sisithal
    @sisithal ปีที่แล้ว +15

    යකෝ අපේ ප්‍රදීප් අයියත් සෙට් වෙලා 💯💢💥💥💥

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +49

    අපේ ලාංකික සහෝදරයෙක් සබ්මැරීනයක් තුළ සිට විස්තරයක් කරනවා දැක්ක පලමු වතාව
    👍
    අපට මෙම අවස්ථාව ලබා දුන්නට බොහෝම ස්තූතියි 💐
    දෙවි පිහිටයි සුදන්තක මහතා ❤️

  • @user-is8kw1pd4z
    @user-is8kw1pd4z 7 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෙ⁣ා්එකක්. මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන බොහොම ස්තූතියි.
    සුසන්ත

  • @jayanthasenevirathne695
    @jayanthasenevirathne695 ปีที่แล้ว +2

    ❤❤ බොහෝමත්ම ස්තුතියි ඔබට වටිනා අද්දැකීමක් ගෙනාවාට දන්නෙ නැතිවුණත් අපූරු විස්තරයක් ගෙනාව , ස්තුතියි 🙏 ඔබට ජය පතමි

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 ปีที่แล้ว +1

    Thanks, sudanthaka

  • @wajirasubashini9584
    @wajirasubashini9584 ปีที่แล้ว +10

    හරිම අවංක පුදුම ආදරයක් හිතෙන කෙනේක් ඔබට දිර්ගායු ලැබෙවයි පතනවා

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว +9

    මහත්තයෝ ඔබ තුමාට ගොඩක් ස්තූතියි මාගේ ජීවිතයේ කවදාවත් මේ වගේ සප්මැරීනයක් දැකලා නෑ නැවතත් ලස්සන වීඩීයෝ වක් ඉදිරිපත් කරන්න නැවතත් ඔබ තුමාට ස්තුතියි

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +55

    සුදන්තක මහත්තයා ලෝකෙ වටේ යනවා.. ඒ පිනෙන් අපිත් ඒ පස්සෙ එනවා.. මෙහෙම හරි වාසනාවක් ඉතිං ඔයා නිසාමයි.. ස්තුතියි ගොඩාක්.. අපිවත් මෙහෙමහරි අරන් යනවාට... අම්බෝ ජීවිතේ දැකපු මේ සබ්මැරීනය පළමු එක...

    • @thilinadeneth6479
      @thilinadeneth6479 ปีที่แล้ว +1

      Ane aiye oyata godak pin jiwithetawath dakinna hambenne nathi deyak pennuwata.tawath me wage dewal karanna awasya saktiya dayiriya lebewa bs!.

    • @chandramanatunga279
      @chandramanatunga279 ปีที่แล้ว +1

      ස්තූතියි මේ වගේ ඉතාම වටිනා vedio එකක් ඉදිරිපත් කරාට

    • @chandramanatunga279
      @chandramanatunga279 ปีที่แล้ว +2

      ඔයාට ගොඩක් පින් මල්ලී මම නම් කවදාවත් මේ වගේ දෙයක් දැකලා අහලා නැහැ ඔයා නිසා මමත් ලොකේ වටේ යනවා

    • @sheriffdeen175
      @sheriffdeen175 4 หลายเดือนก่อน

      Aniwaryenma

  • @kumariparakkramananamiarac4894
    @kumariparakkramananamiarac4894 ปีที่แล้ว +19

    මල්ලී ඔයා නම් හරි විනෝදයි.කියන විදිහ හරි අවන්කයි නිරහන් කාරයි.ඔයාගෙ නෝනා ලන්කි නෙවෙයි ලකී.ඔයාලගෙ පවුලටම දලදා සමිදුගෙ පිහියි.

  • @tharukashehan4398
    @tharukashehan4398 ปีที่แล้ว +8

    අර පත නැව දැකල කටත් ඇරුන ඈහ් 😄.ගොඩක් ගොඩාක් ගොඩාක් ස්තූතියි ඔබතුමාට ජීවිතේට දකින්න නොලැබෙන පට්ටම වැදගත් මේ වගේ දේවල් අපිට අරගෙන එනවට ❤️

  • @samiththaraka5189
    @samiththaraka5189 ปีที่แล้ว +18

    සුපිරි වීඩියෝවක්. විස්තර සහිතව සබ්මැරීනයක් ඇතුලේ දේවල් ලෝකයාට පෙන්වන්න ගත්ත උත්සාහයට ස්තුතියි අයියේ.

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 ปีที่แล้ว +24

    ආසම කරන චරිත දෙකක් එකම තැනක... 😍
    එහෙනම් ඉතින්,ඉක්මනින්ම ස්වීඩනයේ චාරිකාවකින් හමුවෙමු අංකල්... 🙏❤️🙏

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 ปีที่แล้ว +1

    නියම අත් දැකීමක් අපිත් ලැබුව.ස්තූති ඔබට.ජය වේවා

  • @slfishermansabaragamuwa9894
    @slfishermansabaragamuwa9894 ปีที่แล้ว +1

    කවදාවත් නොදැකපු සුපිරි අත්දැකීමක් ලැබුවා,
    ඔබට බොහොම ස්තුතී ❤

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +6

    දෙන්න කමෙන්ට් එකක් නැති තරම් වටිනවා ගොඩක් ගොඩක් ස්තුති හැමෝටම යන්නත් බැහැ නෙ. ජේසු පිහිටයි

  • @hiranthirimadura6286
    @hiranthirimadura6286 ปีที่แล้ว +1

    Super video

  • @yjsudda1767
    @yjsudda1767 ปีที่แล้ว

    Sudanthaka aiye oyatanam bohoma pin api asawen balanawa aiye 🙏🙏🙏🍁🍁🍁❤️❤️

  • @gamingchiran325
    @gamingchiran325 ปีที่แล้ว +1

    Good

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට .

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +1

    🌹🌹❤❤❤👍👍years

  • @oshanlahiru8809
    @oshanlahiru8809 4 หลายเดือนก่อน

    Thank you sudantha ayye ...maru supiriyk

  • @sanathduminda4607
    @sanathduminda4607 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක් ඔයා කරෙ හරිවටිනව. ඔයාට ස්තුතියි..ජයවෙවා .තෙරුවන්සරණයි ....!

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 8 หลายเดือนก่อน

    අපිත් ගියා වගේ බැලුවා. දැනුමයි සතුටයි දෙකම තිබුනා බොහොමත් ස්තුතියි

  • @sumithsumith8124
    @sumithsumith8124 ปีที่แล้ว +1

    මහත්තයා ඔයාට ගොඩාක් ස්තුතියි මම මගේ දරුවන්ට පවා බලන්න සෙයා කෙරුවා

  • @phonemaster50
    @phonemaster50 ปีที่แล้ว +21

    8:35 අර ඉතාලි නැව❣️❣️❣️අපේ රටේ තාම රාවනා,දිය සෙන් එන කම් කල් මරණවා.ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ දෙයක් කරන්න හැකියාව තියනවා ඒත් අවසනාවට අත දෙන්න පාලකයෝ නෑ

    • @tcfdesilva1761
      @tcfdesilva1761 ปีที่แล้ว +1

      රාවණා කෙනෙක් ගැන කිය කිය මිනිස්සු මුලා කරන පිරිස දැක්කම දුකයි .,
      කේන්තියි ...😥..😡

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +7

    පලමු වතාවට සම්බැරියක් ඇතුළු බලන්න යන්නේ සර්.බලලාම කමේන්ට් කරන්නම්.👍👍❤️❤️💯💯

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @kithsirimedawatta7094
    @kithsirimedawatta7094 ปีที่แล้ว +11

    ඔබට බොහොම ස්තුතියි.සබ්මැරීන තාක්ෂණය ඉතා විශිෂ්ටයි.1945 වගේ කාලයේ මෙතරම් දියුණු හා සුරුබුහුටි සුරක්ෂිත නිෂ්පාදනයක් කරන්න ඒ මිනිස්සු කොතරම් දියුණුද? අපි අදටත් ඒ තත්වයට ලගාවී නොමැත.අපිට රටක් විදිහට තව බොහෝ දුර යන්න තියනවා.ඔබට ස්තූතියි.ආයුබෝවන්!

  • @harshabuddhika2894
    @harshabuddhika2894 ปีที่แล้ว

    Mamath jeewithaye palaweni parata sabmarin ekak arhula dskkay oyata godak pin sudanthaka aiya

  • @Mahagajagegnanapala-to1je
    @Mahagajagegnanapala-to1je ปีที่แล้ว

    Thanks brouther

  • @thalagalapriyanga
    @thalagalapriyanga ปีที่แล้ว

    ඔබ හරි අවංකයි ඔබට තෙරුවන් සරණයි

  • @thisumsasmithaananda7288
    @thisumsasmithaananda7288 ปีที่แล้ว

    Jaya wewa

  • @janithadharmasiri1806
    @janithadharmasiri1806 ปีที่แล้ว

    සුපිරියක්

  • @jagathja4451
    @jagathja4451 ปีที่แล้ว

    ඔයාටගොඩක්ස්තූතීයී

  • @chamiakuressa2817
    @chamiakuressa2817 ปีที่แล้ว

    Godak ස්තුතිය ....

  • @ashaninduwara6763
    @ashaninduwara6763 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි අපිට මේවා පෙන්නලා විස්තර කරලා දෙනවට සුදන්තක මාමා ❤️❤️❤️❤️

  • @kushankarunasena6843
    @kushankarunasena6843 ปีที่แล้ว

    Sudathrha oba ge uthsahaya bohoma vatinawa.lankawe mata meka balaganna lebima godak vatinawa.obage vedio bohama vatina therymak ethi vidiyata thiyena de thamai venwanne.oba suba anagathayak wewa.

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් අපි ලඟටම ගිහිං බැලුව වගෙ අර ලොකු නැව් නියමයි,,

  • @sathyajayagani7999
    @sathyajayagani7999 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ,ගොඩාක් වටින වැඩ සටහනක් ඉදිරිපත් කිරීම විනෝදාත්මකයි ,විනෝදෙන් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න චරිතයක් කියලා පේනවා, ඔබ ඇතුළු දරුවන්ටත් නිදුක් නීරෝගී චිර ජීවනය වේවා තෙරුවන් සරණයි ,

  • @y.....7202
    @y.....7202 ปีที่แล้ว +8

    37:13 මාමේ ඕක ටෝපිඩෝ එකක් වතුරෙ යන මිසයිල් එකක්. Thank you පෙන්නුවට.වැදගත් වීඩියෝ එකක් ❤️

  • @wkacademy2133
    @wkacademy2133 ปีที่แล้ว

    An Excellent Video. I have never seen such a beautiful video. Thanks for sharing. Good Luck.

  • @ranithranasinghe4656
    @ranithranasinghe4656 ปีที่แล้ว

    Thanks for you good luck

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 11 หลายเดือนก่อน

    පිස්සු හැදෙන වැඩක් මේකනම්. 😮 Thank you very much.! 😊

  • @sasankaedi223
    @sasankaedi223 ปีที่แล้ว

    Thanks ayya!🙏

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 ปีที่แล้ว +2

    යුරෝපයේ කියන්නේ තනිකර පිස්සුවක් තමයි අද video එකක් සුපිරි sudanthaka මාමා

  • @imiyagearunasiri2900
    @imiyagearunasiri2900 ปีที่แล้ว

    Obatuma apita mewa pennanawata pin ලැබේවා api ගිහින් me jeewitheta බලන්න hambenna ඔබට ජය ලැබේවා teruwan saranai .

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 ปีที่แล้ว +8

    අපි නොදකින බොහෝ දේ ඔයා සහ අක්කා නිසා දැකගන්නවා ❤️❤️❤️🙏❤️❤️❤️

  • @Sudarshana_s_bandara
    @Sudarshana_s_bandara ปีที่แล้ว +5

    සුදන්තක මාම ඇති කරපු යුරෝප් සිහිනය මේ මාසේ හැබෑ උනා..😍😍 සුදන්තක මාම හමුවෙන්න මාරම බලාපොරොත්තුවක් තියෙන්නෙ..❤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +4

      අහන්නත් සතුටුයි ❤️ මොන රටටද ආවෙ. සුබපැතුම්

    • @Sudarshana_s_bandara
      @Sudarshana_s_bandara ปีที่แล้ว +1

      @@lokewatesudanthaka ලැට්වියාවට.. ඉක්මනින් හමුවෙමු..❤

    • @warnalathaperera8120
      @warnalathaperera8120 ปีที่แล้ว

      අනේ ඇත්තමයි ඉතාමත්ම ආසාවෙන් බලපු වීඩියෝඑක හරීම ලස්සන යි ආදර්ශමත් ජීවිතේට දැකලා නැහැ ගොඩාක්ම පින් මැරෙන්න ඉස්සෙල්ලා මේවාගේ ඒවාත් දැකගන්න ලැබීම ගැන ඔබට තවතවත් ලස්සන තැන්වලට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @chandanapriyantha166
    @chandanapriyantha166 ปีที่แล้ว

    මම දැකපු පලමුවතාව.ගොඩක් ස්තුතියි!!

  • @fernandoantonisudath4086
    @fernandoantonisudath4086 ปีที่แล้ว

    Sudantha. Uba. Parissamin. Apita. Thawa. Wadasatahan. Balanna. Thiyenawa👍

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +1

    නෝර්වේ යනවනම් එහෙත් ඉන්නවා හොද යාලුවෙක් .

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s ปีที่แล้ว

    සුපිරි

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 ปีที่แล้ว +1

    හොදටම දන්න කෙනෙක් එක්ක න සතුටුයි ,,,,නියමයි ලස්සනයි ජයවෙවා දෙන්නටම ,,,,

  • @thamarasandanayaka2526
    @thamarasandanayaka2526 ปีที่แล้ว

    Thank you so much

  • @captainnemo3958
    @captainnemo3958 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ යාලුවා 🥰❤️❤️ ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🥰🥰❤️😊🥰

  • @kamanimadawala4095
    @kamanimadawala4095 ปีที่แล้ว

    සුපිරි ම සුපිරි වීඩියෝ වක්.......

  • @rohithanandasena2218
    @rohithanandasena2218 ปีที่แล้ว

    Thanks

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 ปีที่แล้ว +3

    Wow අපේ රට මේ මොනවද කරන්නේ නේද මචං.... අපිනම් අසරණයි මචන්.... මේවා ගැන දැනගන්න ලැබීම ගොඩක් සතුටුයි මචන්.... Thanks🙏🙏🙏🙏🙏🙏💞💞💕💕💕💕💕

  • @user-uf9ox5ns9v
    @user-uf9ox5ns9v 5 หลายเดือนก่อน

    Oya niyami aiyA avanka kenek❤❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว +2

    ගොඩාක් ගොඩාක් ස්තුතියි.ජීවිතේට සබ්මැරින කියන නම විතරයි අහලා තිබුනේ.ඔබ තුමා නිසා එය දැක බලාගන්න ලැබුනා.ඒ වගේම ලෝකේ තව තවත් රටවල් ගැන විස්තර දැක ගන්න දැනගන්න ලබා දෙනවට අනේක වාරයක් පින්.මමත් හටිම ආසයි වෙනත් රටවල ජන ජීවිතය දැක බලාගන්න.ඒත් ඒකට වත්කමක් නැහැ.ජන මාද්‍ය නිසා දැන් අපිට සෑහීමට පත් වෙන්න පුලුවන් .ඔබ තුමන්ලාට ජය වේවා.තෙරුවන් සරනයි.

  • @Pabajithdawram7203
    @Pabajithdawram7203 ปีที่แล้ว

    වේගය මරු කැදවයි

  • @sampathdeegala9093
    @sampathdeegala9093 ปีที่แล้ว

    hina kala maranawa aiya kiyana vidhata niyami good job

  • @rathnasekaradissanayake7377
    @rathnasekaradissanayake7377 ปีที่แล้ว

    Oba thumata godak pin .aeththatama ada deakke .

  • @pramathilaka3472
    @pramathilaka3472 ปีที่แล้ว

    bohoma stuti oba tumata.

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +3

    ගාල්ලේ උණවටුනේ සුදන්තකයා...එළ බුවා...✌💪👍😍💐

  • @nandanakumara1019
    @nandanakumara1019 ปีที่แล้ว

    සුපිරි vedeo එකක්

  • @shashishashi6446
    @shashishashi6446 ปีที่แล้ว

    Palaweni parata me wage deyak dakke thanks mahatmaya obata

  • @menukaanjan7516
    @menukaanjan7516 ปีที่แล้ว +4

    බලාගන හිටියේ... ආදරෙයි

    • @shashpraba2383
      @shashpraba2383 ปีที่แล้ว

      ගොඩක් ලස්සනයි.

  • @anojaudayangani1712
    @anojaudayangani1712 ปีที่แล้ว

    Thanks ayye me wage vedio ekak dammata....👍👍

  • @semalimayagoda596
    @semalimayagoda596 ปีที่แล้ว

    Well done.

  • @madawalasidny1486
    @madawalasidny1486 ปีที่แล้ว +2

    අනේ ඇත්තටම ඔබතුමාට ගොඩාක් පින් අපිට මෙය දැකබලාගන්න සැලැස්සුවට තවත් මේවගේදේවල් අපට පෙන්වන්න බුදුසරනයි දෙවිපිහිටයි

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n ปีที่แล้ว +3

    ඇත්තටම මහත්තයාට ගොඩක් පිං අපිට මෙි වගේ අත්දැකීමක් ලබාදුන්නට නැත්තමි කවද දකින්නද මෙ⁣හෙම දෙයක් තවතවත් ලෝකයේ වටිනා තැන් වලට යන්න වාසනාව ලැබේවා තෙරුවණ් සරණයි .❤️❤️❤️🌷🌻🌼

  • @gihanmoonasinghe8090
    @gihanmoonasinghe8090 ปีที่แล้ว

    Excellent video..

  • @_kavindu_Anjana_
    @_kavindu_Anjana_ ปีที่แล้ว

    Niyamai sudaa

  • @breadbox8743
    @breadbox8743 ปีที่แล้ว

    thanks 😊

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 ปีที่แล้ว

    Thanks lot......

  • @doctorff2018
    @doctorff2018 ปีที่แล้ว +2

    සුපිරියක් සුදන්තක අය්යේ වෙනදා වගෙම සුබපතනවා බුදු සරනයි පරිස්සමින්

  • @HasinthaWeragala
    @HasinthaWeragala ปีที่แล้ว

    good one sir

  • @hatanarachchi6164
    @hatanarachchi6164 ปีที่แล้ว +1

    😍

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว

    Cheers

  • @ranjanhettiarachchi7401
    @ranjanhettiarachchi7401 ปีที่แล้ว

    Thanks oba thumata

  • @pdusharamadurangaparanaman8075
    @pdusharamadurangaparanaman8075 ปีที่แล้ว +1

    මම හරිම ආසාවෙන් තමයි බලන්නේ ගොඩක් දැනුම තියනවා,,, ගොඩක් පිං ඔයාලට

  • @GamayasPro
    @GamayasPro ปีที่แล้ว

    ස්තූතීයී . අපට මේවා බලන්න සලස්සනවට .
    ඔබට ජයෙන් ජයම වේවා .

  • @sheriffdeen175
    @sheriffdeen175 4 หลายเดือนก่อน

    Harima watinawa obata godak apita mewa dakinna labenne ne kawadawath me vidiyata hari balaganda

  • @sumudusuranga5489
    @sumudusuranga5489 ปีที่แล้ว

    Ane obathumata Bohomath pin...❤❤

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว +3

    මාස හත අටකට කලින් ගියපු ගමනක විඩියෝ එකක් නේද අයියා ඕක බලන්ඩ මම මගබලමින් හිටියේ පරදීප්ගේ චැනල් එකේ ඔය ගමන ගැන මම බලලා දැනගෙන හිටියේ..❤❤

  • @sankanelum
    @sankanelum ปีที่แล้ว

    Tnx

  • @rathagala
    @rathagala ปีที่แล้ว +1

    ඉතාම වටිනවා......නිහතමානී ඔබට ස්තූතියි....🙏👍👍
    අවධානය ඕනේ කොල්ලනේ... sub කරන්න ..❤❤❤❤

  • @PasinduDilanga-bk4xc
    @PasinduDilanga-bk4xc ปีที่แล้ว

    විශේෂ විඩියෝ එකක් සුදන්තක මාමේ ✌️😘😘😘😋

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +5

    ඇත්තටම සර් මගේත් පලමු වතාවට දැක්කේ සම්බැරිනය.මාර තාක්ෂණය ඒ කාලේ තිබිලා තියෙනවා.හිතාගන්න බෑ... ගොඩක් වටිනා වීඩියෝ එකක් සර්..... ස්තූතියි පෙන්නුවාට.👍👍❤️❤️💯💯අපරාධේ ලංකී අක්කා ට බලන්න බැරි වුණා නේද.සජිවීව....

  • @harsha4319
    @harsha4319 ปีที่แล้ว +3

    අවාසනාවට ලංකාවෙි ඉපදුනාට..මම ඔකේ හිටිය සේබලේක්ද දන්නැ ගිය අාත්මයේ.

  • @devidtelo6555
    @devidtelo6555 ปีที่แล้ว +5

    1945 යුරෝපෙ අය සබ්මැරීන් වල යද්දි ලංකාවෙ මිනිස්සු මෑතක් වෙනකම් ගියෙ ගොං කරත්ත වල, යුරෝපයේ තාක්ෂනය ගැන හිතාන්නකො

  • @nihaldharmapriya593
    @nihaldharmapriya593 8 หลายเดือนก่อน

    සබ්මැරීනයක් ඇතුලේ දේවල් ලෝකයාට පෙන්වන්න ගත්ත උත්සාහයට ස්තුතියි

  • @user-bc4kc6pn1z
    @user-bc4kc6pn1z ปีที่แล้ว +1

    අදමයි දැක්කෙ නියම අත්දැකිමක් ජයවෙිවා සුදන්තක අයියා

  • @ceylontruckers8428
    @ceylontruckers8428 ปีที่แล้ว +69

    ඒක නම් මාරයි 😯 අතුල දැක්කම පිස්සු හැදෙනවා.😱 1945 හදපු එකක් මෙහෙම නම් දැන් ඒව කොච්චර දියුණු ඇතිද ? සමහර වීඩියෝ වල thumbnail වල මේ submarine එකේ photo දැකල තිබ්බට කවුද හිතුවෙ අතුලට ගිහින් බලන්න පුලුවන් වෙයි කියල. ගොඩක් ස්තුතියි සර් මෙ දේවල අපිට පෙන්නවට ❤❤❤

    • @hemanthadayarathna7835
      @hemanthadayarathna7835 ปีที่แล้ว

      Yes sir mewa video ekkakin hari dekimath pin🙏

    • @somadasamegodawickrama1160
      @somadasamegodawickrama1160 ปีที่แล้ว +1

      🇩🇪 German u boat

    • @ranjithsudusinghe7006
      @ranjithsudusinghe7006 ปีที่แล้ว

      ඇත්තටම ඔබට ස්තුතියි,අප ජීවිතයට පලමුවන දැකීම,අහලා පමණක් තියෙන්නේ,ඇත්තටම 1945දී ත්,මේ වගේ ලොකු වැඩ කරන්න ඥණය සහ ශක්තිය තිබුනා නම් දැන් කවර කථාද නේද,බොහෝම හොඳයි අපව දැනුවත් කිරීම,ඔබට තෙරුවන් සරණයි දෙව් රැකවරණයි.ජයවේවා.

  • @srilankcreatechannellionel7210
    @srilankcreatechannellionel7210 ปีที่แล้ว

    ඔබ තුමා හොඳ අත්දැකීමක් අපව ද්නුවත් කාලට ගොඩක් පින් ,ජය වෙවා !

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว +5

    මේවා දකිද්දී ලංකාවේ අපේ උන් තාම කොයි ලෝකෙද ඉන්නේ... 🤔
    අපේ රටේ තිබුනානම් යකඩ වලට කපලා විකුණලා සල්ලී ටික මංකොල්ල කනවා

  • @abaiya7868
    @abaiya7868 ปีที่แล้ว

    ඒකත් බැලුවා

  • @udanthadissanayaka2667
    @udanthadissanayaka2667 ปีที่แล้ว

    මරු මාමේ