ලිච්ටෙන්ස්ටයින් 2 කොටස | Liechtenstein 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 3 ปีที่แล้ว +295

    දැක්ක හොදම ලෝකෙවටේ Travel චැනල් එක. ආදේශක නැත.

    • @akshanahimal225
      @akshanahimal225 3 ปีที่แล้ว +1

      Lokka 🙂

    • @pramudithasulakshana5230
      @pramudithasulakshana5230 3 ปีที่แล้ว +2

      Phone එක අතේ?🤔

    • @erashgallage
      @erashgallage 3 ปีที่แล้ว +1

      ඇඩ්මින් එළියෙ...

    • @slnithuwa7852
      @slnithuwa7852 3 ปีที่แล้ว

      අඩෙහ් ලොක්කා...කොහෙන්ද ෆෝන් එක

    • @tkpraja7753
      @tkpraja7753 3 ปีที่แล้ว +1

      Marvelous video clip, I enjoyed it very much, Regards and wish you luck, keep it up.

  • @ChamaraMadhusankhaYT
    @ChamaraMadhusankhaYT 2 ปีที่แล้ว +13

    මැරෙන්න කලින් යුරෝපේ රටවල් දෙක තුනක හරි සංචාරය කරන්න පුදුම ආසාවක් තියනවා. හැබැයි යුරෝපේ එන්න බැරි උනත් සතුටු වෙන්න පුළුවන් ඔබතුමාගේ වීඩියෝහරි බලන්න පුළුවන් උනානේ කියලා.
    මුල ඉඳන්ම වී⁣ඩියෝ ටික බලාගෙන එන ගමන්. මං මෙච්චර ආශාවකින් බලන එකම චැනල් එක. පුදුම සුහදශීලීකමක් එක්ක මේ විදිහට වීඩියෝ ඉදිරිපත් කරනවාට ඔබතුමාට බොහොම ස්තුතියි! ❤️

  • @SB-sx4vf
    @SB-sx4vf 3 ปีที่แล้ว +3

    මම ඔබතුමාගෙ බලන 3 වෙනි වැඩ සටහන... ශ්‍රී ලංකාවේ කිසිදු මධයකින් වත් මෙවැනි වටිනා වැඩ සටහන් නොකරනවාට සැක නැත... ලොකු දැනුමක් එකතු කර ගත්තා... ඉතාමත් ලස්සනට පැහැදිලි කරනවා... අපි ඒ ස්ථානයට ගියාවගේ හැගිමක් දැනෙන්නෙ... ඔබතුමාට සුබ පතනවා.. 🙏 ආයුබෝවන්🙏

  • @udayakumara6286
    @udayakumara6286 3 ปีที่แล้ว +2

    සර් ඔබේ මේ ඉදිරිපත් කිරීම, මාව ජීවත් කරනව වගේ දැනෙනව, මම ඔබත් සමග මේ හැම ගමනක්ම යනව, මට මේ හැම ගමනකටම ලොකු බැදීමක් තියනව, ආදරෙයි හැම විස්තරයකටම.
    ඔබට ජයෙන් ජය..

  • @vihangasathsara8788
    @vihangasathsara8788 3 ปีที่แล้ว +67

    මම පෙරේදා තමා මේ channel එක දැක්කේ ඇත්තටම අපිත් ඔබ සමඟ ඇවිදිනවා වගේ තමා දැනෙන්නේ ඒ තරමටම හරිම පැහැදිලියි.
    සැන් මැරීනෝ රට ගැනත් ඉස්සරහට video එකක් දාන්න.

  • @jtvglobalnetwork
    @jtvglobalnetwork 8 หลายเดือนก่อน

    සුදන්තක ඔයා අපේ රටේ ජනතාවට ඉතාම වටිනා සේවයක් කරනවා ලෝකයම ඇස්දෙකෙන් මේවිදියටවත් බලන්න සලස්වන ඔබට ගොඩක් ස්තුතියි ඒ වාගේම ගොඩක් පිං

  • @asankasanjeewa7379
    @asankasanjeewa7379 3 ปีที่แล้ว +22

    නොදැකපු ලෝකය වීඩියෝ වලින් විස්තර සහිතව පෙන්වන ඔබතුමාට බොහෝම පින්....

  • @samanthaupuli5969
    @samanthaupuli5969 3 ปีที่แล้ว +1

    හරිම අපූරුයි මම ඇහුවමයි.ඔබගේ කැපවීමට ගරැ කරනවා.හරිම සුන්දර මිනිසෙක් ඔබ.ස්තූතියි

  • @mudithahettiarachchi7284
    @mudithahettiarachchi7284 3 ปีที่แล้ว +3

    බොහොම වටින Chanel එකක් අයියේ. අපිට යුරෝපයේ ලස්සන පෙන්වන්න ඔයා මේ කරන කැපකිරීම පට්ට වටිනවා. සුන්දර හදවතක් ඇති ශ්‍රී ලාංකිකයෙක් ❤️❤️ බුදුසරණයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි මල්ලි ❤️❤️

  • @Abinawaramatemple
    @Abinawaramatemple ปีที่แล้ว +2

    හරිම ලස්සන නිදහස් රටක් මේ වගේ ගමන් වලදී ගොඩක් වියදම් යන්න ඇතිනේ ද? එවඉදයට වියදම් කරගෙන අපිට මේ රටවල් පෙන්වන එක් ගැන මට හරි සතුටුයි ඔබතුමා කරන්නේ සමාජ සේවයක් ඇත්තටම අපි වාගේ අයට ඇවිත් බලන්න කියන එක ඇත්තටම හීනයක් විතරයි ඉතින් මේ විදියට දැකබලා ගැනීමට හැකි වීමත් අපට ලැබුණේ ම ඔබතුමා ට පිං සිද්ද වෙන්න තමයි අනෙක් වාරයක් ස්තුතියි මගේ සුබපැතුම් පිරිනමනවා සුභ දවසක් වේවා වන්ත අනාගතයක් නිදුක් නිරෝගී සුබම සුබ අනාගතයක් උදාවේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ

  • @wasanthagodage2730
    @wasanthagodage2730 3 ปีที่แล้ว +37

    අරා සහ පැස්බරා... Siyatha Morning Show.... ස්තුතියි...හදුන්වාදීමට...❤❤❤

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว

    අදත් හරිම ලස්සන වීඩියෝ එකත් නැරඹුවා ..ඔබතුමාට බොහොම ස්තුතියි .....තෙරුවන් සරණයි .....සතර වරම් දෙවියන්ගේ පිහිටයි .....නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ......දීර්ඝායුෂ ලැබේවා ...ලං කීවත් ආදරෙන් මතක් කරනවා ....🙏🙏🙏

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 3 ปีที่แล้ว +3

    ලංකාවේ වටෙවත් යන්න ආර්ථිකයක් නැති අපිට ඇත්තටම මෙ විඩියෝ එක වටිනව.ගොඩක් තෑන්ස් අපි හිතන් ඉන්නෙ අපෙ රට තමයි ලෝකයෙ ලස්සනම රට කියල පැය ගානෙන් දෙසගුනෙ වෙනස් වෙන එකම රටකියලයි එත් අපෙ අදහස් වැරදියි වගෙ

  • @sanjuro8547
    @sanjuro8547 2 ปีที่แล้ว

    මං අහම්බෙන් මේ චැනල් එක දැක්කේ.මං විඩි⁣යෝ ඔක්කෝම ටික බලන ගමන්.ඇත්තටම ගොඩක් ස්තුතියි මේ වගේ විඩියෝ දානවාට.

  • @areducation5795
    @areducation5795 3 ปีที่แล้ว +3

    ඔබ වැනි සුන්දර සැහැල්ලු ශ්‍රී ලාංකිකයෙක් මා දැක නැත
    ලෝකයේ නොදුටු තැන් ඉතා අලංකාරයව කියා දෙන ,පෙන්වන
    මෙම මහඟු කාර්යය ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා ...

  • @MrUdaya00123
    @MrUdaya00123 3 ปีที่แล้ว +2

    අද දවසේ බලපූ ඔබගේ 4 වන vedio එක. දැන් නම් ඔබේ Vedios වලට ඇබ්බැහි වෙලා ..මේ වෙනකොට ශ්‍රී ලංකා ව lockdown (22/08/2021) කරලා..ඔබේ Vedios මේ වගේ ගෙදර ට වෙලා ඉන්න දවස් වලට ඉතාම වටිනා දෙයක් බව කිව යුතු මයි..ජය වේවා !

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඔයාට ගොඩක් ස්තුතියි උදය ❤️😘

  • @kasunkokila5636
    @kasunkokila5636 3 ปีที่แล้ว +11

    මම චැනල් එක දැක්කේ ගිය සතියේ වීඩියෝ ඔක්කොම බැලුවා....නියමයි mr.sudanthaka ....❤️❤️❤️
    ආය තව ටිකක් සංචාරය කරනකොට වැඩිපුර ඒ ප්‍රදේශයට විශේෂ කෑම review කරන්න.එතකොට විව්ස් එහෙම වැඩිවෙනවා...
    නියමයි ❤️ ඔබට ජය🌸

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      අලුතෙන් කරන වීඩියෝ වලට ඒ හැම දෙයක්ම එකතු කරනවා ❤️❤️❤️

  • @sarathamarathunga7032
    @sarathamarathunga7032 3 ปีที่แล้ว +1

    ඉතා විශිෂ්ටයි ,මේ දින කිහිපයම එක දිගටම බැලුවා අපූරුයි ඉදිරිපත් කරන ක්‍රමය , ස්ථාන , රටාව , හා වචන භාවිතය සිත්ගත් නරඹු ප්‍රධාන සංචාරක විචාරය

  • @spadikari
    @spadikari 3 ปีที่แล้ว +20

    හරිම අසාවෙන් බැලුවේ. වෙලාව යනවා දැනෙන්නේ නෑ .ඔබගේ වෙහෙසට ස්තුතියි .

  • @dhammacharika5615
    @dhammacharika5615 3 ปีที่แล้ว +1

    ඔබතුමාට මේ සිදු කරන්නේ බොහොම වටිනා දෙයක්. හරිම විනෝදයෙන් කරන මෙවැනි සංචාර තව දුරටත් කරන්න ශක්තිය ලැබේවා!!! තෙරුවන් සරණයි

  • @maheshdissanayaka4985
    @maheshdissanayaka4985 3 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම ලස්සනයි රට දැක්කාම එන්න ආස හිතෙනවා ඔයා ලස්සනට ඒ වැඩ සටහන කරනවා .ගොඩක් පැහැදිලි මම දැක්ක ලස්සනම travel චැනල් එක මේක .දිගටම කරන්න අපි බලන් ඉන්නවා .බුදු සරණයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩාක් ❤️❤️❤️

  • @sakj.sarathchandra9929
    @sakj.sarathchandra9929 3 ปีที่แล้ว +2

    හරිම අගෙයි තෙරැවන්සරණින් සියලු යහපත සැළසේවා .ලෝකය වටෙිම සංචාරය කිරීමටත් තොරතුරු අපවෙත ගෙනඒමටත් වාසනාව ලැබෙිිවා .ජය ශීූ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤️❤️❤️🙏

  • @beproud2937
    @beproud2937 3 ปีที่แล้ว +4

    අපි නොදැකපු ලෝකේ ලස්සන ස්ථාන පෙන්වනවාට බොහොම ස්තුති ඔබට

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️❤️

  • @dinuranga11
    @dinuranga11 3 ปีที่แล้ว +2

    පට්ටම තාත්විකයි ...පොස් කතා නෑ හිතට ආපු දේ ලස්සනට අපේ බාසාවෙන්ම කියනව....නියමයි වීඩියෝ එක..💖💖💖💖💖💖

  • @dlite791
    @dlite791 3 ปีที่แล้ว +38

    හරිම ලස්සනට වැඩසටහන කරනවා...❤️❤️❤️ විඩියෝ එකක් දානකන්මයි බලන් ඉන්නෙ..😍😍😍

  • @rav4setup113
    @rav4setup113 3 ปีที่แล้ว +2

    අපිව නොමිලෙම ලෝකෙ වටේම එක්කංයනවට අමතරව...
    නොදන්න කරුණු රැසක්... තාත්තකෙනෙක් වගේ කියල දෙනවට....
    බොහොම ස්තූතියි ඔබට...

  • @udperera7015
    @udperera7015 3 ปีที่แล้ว +17

    ඉතා හොද වැඩක් නොදන්න අයට රටවල් ගැන දැනගන්න ලබෙනවා. ස්තූතියි ඔබට.

  • @thiliniweerasinghe5045
    @thiliniweerasinghe5045 3 ปีที่แล้ว

    අනේ හරිම ආස හිතෙනවා මේ වීඩියෝ දැක්කම.ලෝකෙ වටේ සුදන්තක කියන්නෙ පට්ටම ට්‍රැවලින් චැනල් එකක්.ජය වේවා...

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 3 ปีที่แล้ว +6

    මෙච්චර පිරිසිදුව පාරවල් ටික තියෙනවා කියන්නේ ඒ මිනිස්සුන්ගේ විනය, පිළිවෙල කොච්චරක්‌ද කියලා හිතා ගන්න පුළුවන්... 👌👌👌 අපේ රටේ වාහනවල යද්දිත් කාපු බීපුවාත් විසි කරන්නෙ පාරටනේ... 😔😔😔 අපේ අයටත් මේ වගේ ලස්සන විනයක් තියෙනවනම් අනේ කවදා හරි අපේ රටත් කොච්චර ලස්සන වෙයිද .. 💖 💖💖 ඔබතුමාගේ video එක අතිවිශිෂ්ටයි... 🙏🙏🙏😊😊😊

  • @jeewanthajayawickrama1737
    @jeewanthajayawickrama1737 3 ปีที่แล้ว

    බොහොම ලස්සනට වැඩසටහන් කරනවා ඔබතුමා. හරි නිරහංකාරව දැනුම බෙදා ගන්නවා අප සමග. බොහොම ස්තුතියි.

  • @SrilankaEU
    @SrilankaEU 3 ปีที่แล้ว +23

    බලාගෙන හිටියේ අලුත් එකක්දානකම්...ඔබතුමා සුපිරි විදියට ඉදිරිපත් කරනවා...❤👍

  • @PramodPremathilaka
    @PramodPremathilaka 3 ปีที่แล้ว +1

    මම දැකපු ලස්සනම Traveling chanel එක. සවිස්තරාත්මක වාර්තා වැඩසටහනක් වගේ. youtube එකේ දිගු ගමනක් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩාක් ඔබට ❤️❤️❤️❤️🙏

  • @sumithnalin152
    @sumithnalin152 3 ปีที่แล้ว +4

    සුන්දර සිනහවකින් පිරි ලෝකෙවටේ යන අපූර්වවූ මිනිසා... සුදන්තක....ජයවේවා අයියේ..සීතල.හිම සෑම අවුරුද්දකම මමත් ලබනවා කොරියාවෙදී..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි මල්ලී ❤️❤️❤️❤️👍

  • @max-bro.1234
    @max-bro.1234 3 ปีที่แล้ว +1

    .ඔබතුමාට ගොඩක් පින් මෙවා පෙන්නනවාට.බුදු සරනයි ඔබට හා පවුලෙ සියලු දෙනාට.

  • @rachelperaud1945
    @rachelperaud1945 3 ปีที่แล้ว +10

    සුදන්තක මහත්මයා ඔබගේ විස්තර බැලීමට මන් හිතන්නෙ අපි addict වෙලා. හරිම සුන්දරයි . ඔයත් එක්ක ඇවිදින්න අපිත් පුරැදු වෙලා. මම දැක්ක හොදමදේ තමයි ඔයාගෙ වීඩියෝ වලට අනිත් අය දාන comment බලන විට එයාල ගැනත් හරි ආදරේ හිතෙනවා. ඔයාගෙ පිනට කිසිම ජරා comments නෑ. හරිම ආසයි බලන්න. තෙරුවන් සරනයි හැමෝටම .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ඔයාට ගොඩක් ස්තුතියි ලස්සන කමෙන්ට් එකට. හොඳ දේ වැපිරුවොත් හොඳ ඵල ලැබෙන බවට නිදසුනක් ඒක නේද 🌹❤️🌹

  • @anuruddhaprabathdissanayak353
    @anuruddhaprabathdissanayak353 ปีที่แล้ว +1

    ලස්සනයි .....මුලු යුරෝපය ගැනම දැනුමක් ලබා ගත්තේ ඔබ තුමාගෙන්..ඒක නොබියව කියනවා.ඔබලා ගොඩාක් පින් කරලා....ලෝකේ විදින්න.දැන් මේ වැඩ සටහනත් ගොඩාක් වටිනවා.අපේ රටේ මිනිස්සු කොහොමටවත් හැදෙන්නේත් නැහැ .හදන්නත් බැහැ .මේ පාරත් එහෙමයි.දැන් රනිලා හොදයි කියන මට්ටමට ඇවිල්ලා.ඒක ඇති කරන්නේ ලංකාවේ දඩ මධ්‍ය නාලිකා වලින්.මිනිසුන්ගේ ඔලුව කනවා.ආර්තික අතින් අපහසු උනත්.....කිසිම ගානක් නැහැ .....වතුර.ලයිට් බිල් අහස උසට......පාලකයන්ටත් කිසිම වගකීමක් නැහැ .උන් දන්නවා....මෝඩ රැළ උන් එක්ක බව.අස්සැසුම කියලා මාස ගානක් ලේකම් කාර්යාල වල මිනිස්සුයු...නිළධාරින් බොරැවට රස්තියාදු කරලා....අන්තීමට තිබුණ ක්‍රමයටම සමිර්ධිය දුන්නා.නිළධාරින් ඊට එහා....වහල් ගතියෙන් මිදෙන්න එයාලත් කැමති නැහැ .....ඒකෙම එල්ලීලා...වෙනසකට බයයි......ඔන්න ලංකාවේ තත්වේ....ඔය රටවල මිනිස්සු ...බුද්ධිමත් පාලකයෝ පත්කරගෙන....විදිනවා ජීවිතේ....අපි වෙනස් වුනත් ගව සම්පත තවම එලෙසමයි.

  • @gineshprasanga8451
    @gineshprasanga8451 3 ปีที่แล้ว +17

    ගොඩක් ලස්සන වැඩක් ලස්සනට ඉදිරිපත් කරනවා ඔබතුමාට බොහොම ස්තුතියි .🙏♥️

  • @wadaperera
    @wadaperera 3 ปีที่แล้ว

    ඔයා... ලස්සනම සංචාරක අත්දැකීම් වීඩියෝ මඟින් බෙදාහරින සුන්දර මනුස්සයෙක්.. මම අහම්බෙන් තමයි ඔබතුමාගේ වීඩියෝ දැක්කෙ

  • @chandikaranaweera1344
    @chandikaranaweera1344 3 ปีที่แล้ว +65

    මේ වීඩියෝ බලනකොට හිතෙනව අපි අපේ සතුට වෙනුවෙන් කිසිම දෙයක් කරන්නෙ නෑ කියලා..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +5

      සහතික ඇත්ත ❤️

    • @shamalishamali6391
      @shamalishamali6391 2 ปีที่แล้ว

      හරි ආසාවෙන් බලන්නේ ඔයාට thank මෙවන් de පෙන්වන නිසා

  • @indukanthi220
    @indukanthi220 3 ปีที่แล้ว

    බොහොම ස්තුති ඉතා ආසාවෙන් ඔබේ සංචාරය අපි නැරඹීම කලා තවත් ටිකක් මේ video එක අවශ්‍යයි වගේ හිතෙනවා

  • @slkolla7294
    @slkolla7294 3 ปีที่แล้ว +8

    රට යන්න සල්ලි නැති නිසා මෙහෙම හරි බලලා සතුටු වෙනවා😊❤️ අයියට පිං එකට💯

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +1

    කොහොම ස්තුති කරන්නද මන්ද...කතාවල අහල තිබුණට හිම බල්ලො අදින කරන්න දැක්කෙ අද අයියේ...ස්තුතියි නැවතත් ...

  • @kasunsandaruwan7446
    @kasunsandaruwan7446 3 ปีที่แล้ว +11

    සිරාවටම මරු .ඔයාගෙ චැනල් එක දැක්කෙ සතියකට විතර කලින්.ඔක්කොම වීඩියෝ ටික බලනව කොනක ඉදන්.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @p.g.nishshanka2892
    @p.g.nishshanka2892 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේ වැඩසටහන් ගොඩාක් වටිනවා. මම ගොඩක් එවා බැලුවා. තව බලන්නත් තියෙනවා. මම වැඩසටහනක් බලල ගූගල් මැප් එකෙන් ඒ තැන් බලන්න ආසයි. මම නිතර එහෙම කරනවා. ඒ වාගේම මම හැමදාම ඔබතුමාගේ සබ්ස්ක්රයිබ්ස් ගනන බලල තමයි පටන්ගන්නේ. ඒක ඉක්මනට වැඩිවෙන එක බලල මම ගොඩක් සතුටුවෙනවා. මම පොලොන්නරුවෙ. අපි නොදකින ලෝකය ලගට ගෙනෙන ඔබට ගොඩක් පින්. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඔබටත් ගොඩාක් ස්තුතියි ඒ වගේම ගොඩාක් සතුටුයි මට ❤️❤️❤️❤️❤️

  • @thiwankamadhawa
    @thiwankamadhawa 3 ปีที่แล้ว +3

    ඔබගේ නිහතමානීකම හරිම අගය කලයුතුයි.. ඉදිරියටම යන්න ජය පතමි.🙏👍

  • @harsharanaweera1199
    @harsharanaweera1199 3 ปีที่แล้ว +1

    ජය වේවා. නියම වීඩියෝස් ඔයාගෙ බුදුසරණයි පරිස්සමෙන් හැමදාම මෙහෙම වීඩියෝ අරන් එන්න .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤️❤️

  • @prageethdharmarathne7461
    @prageethdharmarathne7461 3 ปีที่แล้ว +16

    නියමයි අයියේ......ජය වේවා.ඔයා කියපු විදිහටම මමත් පෑලෑන් කරනවා හොඳ රටකට යන්න....

  • @cnetInc
    @cnetInc 3 ปีที่แล้ว +2

    ලංකාවේ හොදම travel youtube channel එක.අයියගේ නිහතමානී කම,සරල බව,කතාව,සුපිරි අයියේ.ඔයාගේ සරල කතාව,කියන වචන වලට හිනා.නියමයි.චොකලට් පොල්ල 😂😂😂.

  • @dilmink
    @dilmink 3 ปีที่แล้ว +3

    Harima aasai balanna mee videos .hima dakinna aasa unath eeka heenayak.eth mee obathumage videos dakkama harima aasa hithenawa....obata දීර්ඝායුෂ pathanawa mee wagee videos thwath karanna.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️

  • @nandafernando9536
    @nandafernando9536 3 ปีที่แล้ว

    හරීම අපූරුයි
    හරීම ආසාවෙන් ඔබගේ වැඩසටහන් බලනවා
    ස්තුතියි ඔබට

  • @shiromishiromi7168
    @shiromishiromi7168 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනට මේ දේවල් අපට කියලා දෙනවා ගොඩක් හොද වැඩසටහනක් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි 👍🌷

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඔබටත් ස්තුතියි 🙏 ❤️🌹

  • @sanjayadarshana5466
    @sanjayadarshana5466 3 ปีที่แล้ว +1

    නොදැකපු ලස්සන පරිසරය විඩියෝ එකකින් පෙන්නුවට ඔිබට බොහොම ස්තුති

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @rowfernandez8552
    @rowfernandez8552 3 ปีที่แล้ว +40

    දැන් නම් ඇබ්බැහි වෙලා...සුදන්තක අයියේ...🙋🙋😍😍😁👬

  • @sakunthalakumarihami2978
    @sakunthalakumarihami2978 3 ปีที่แล้ว +2

    සජීවීව ගමනට. සහභාගි..වුණා
    වගෙයි දැනුණෙ.නොදන්නා...දේ
    ගොඩක් දැන ගත්තා.දැක්කා.
    ගමන අවසාන වන කොට දුක
    සිතෙන නිසා නිතරම විවෙිකයක් ලැබුණ ගමන්.තවත් චාරිකාවක්..බලනවා.අපේ රටේ
    ස්වයං විනයක් නැති එක ගැන දුක හිතෙනවා.ස්තුතියි ගොඩක්
    ඒ..වගේම පින්...!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      සතුටුයි මට ,ගොඩාක් ස්තුතියි ❤️❤️❤️

  • @lakshithamaduranga1283
    @lakshithamaduranga1283 3 ปีที่แล้ว +6

    අපේ කට්ටිය ඔහේ තානාපති සබදතා පටන් ගන්න යන්නෙ මොකද කියල හොදටම පැහැදිලියි. හොරා කාපු සල්ලි හන්ගන්න හොදම රටක් තමයි ඕක. ස්තූතියි අයියෙ. හොද පැහැදිලිකිරීමක් කරා👍👍👍

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +3

      චැහ්...
      😶
      රහසින් කිසිම දෙයක් කරන්න දෙන්නේ නැති හැටි.

  • @dorecreations8141
    @dorecreations8141 3 ปีที่แล้ว

    ‌ගොඩක් ස්තුති ඔබතුමාගේ අත්දැකීම් අප සමග බෙදාගන්නවාට.. ඇබ්බැහි වෙල ඉන්නෙ හොදටම මේකටත්..

  • @buddhikakariyawasam6009
    @buddhikakariyawasam6009 3 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් බලන්නේ අපි. මේ දැනුම ඉතාමත් වටිනවා. ඔබට බොහෝ ස්තුතිය.🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබටත් ❤️

    • @raniperera3563
      @raniperera3563 3 ปีที่แล้ว

      Harima lassanai oba thuma godak pin karala thyanawa apita blanna salasuwata bohoma pin

  • @nisankaekanayake9290
    @nisankaekanayake9290 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සන වීඩියෝ එකක් මම ඔබතුමාගේ වීඩියෝ සියල්ලම බැලුවා ඇත්තටම ගොඩක් දැනුමක් ලබා ගත්තා ඒ වීඩියෝ වලින් ඒ වගේම ඔබතුමාට තව තවත් අලුත් වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. බුදු සරණයි..

  • @harsha_fine_arts
    @harsha_fine_arts 3 ปีที่แล้ว +6

    ඉතාමත් සාර්ථක video එකක් . හැමදාම ඉවර වෙනකන්ම බලන videos channel එකක් . ඉදිරි ගමන සාර්ථක වේවා ❤👍❤❤👍🙂

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට ❤️🌹

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 ปีที่แล้ว +1

    අහම්බෙන් අහු වුන චනල් එකක්,හිතුවෙ නැති තරම් රසවත් ,එක හුස්ම ට බැලුවා ,අපිට යන්න නොලැබෙන තැන් වලට එක්කගෙන ගියාට ඔබට ගොඩාක් ස්තුතියි

  • @sumithpremasiri8676
    @sumithpremasiri8676 3 ปีที่แล้ว +14

    ඔබ තුමාගේ හැම video එකක්ම නොවරදවාම බලන කෙනෙක් මම...

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 2 ปีที่แล้ว

    සතුටුයි මේ රටවල් වීඩියෝවකින් හරි දකින්න අහන්න ලැබෙන එක ගැන.ඒ ගැන ඔබට ස්තුතියි .සංචාරක ජීවිතේ ඔබේම වචනයෙන් කියනවනම් " මාරම සතුටක්"

  • @mdinesh3852
    @mdinesh3852 3 ปีที่แล้ว +3

    හරිම ආකර්ශනීය ඉදිරිපත් කිරීමක් ගොඩක් වටිනා වීඩියෝවක් ස්තුතයි ඔබට

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 ปีที่แล้ว +2

    වැඩෙි හරිම ලස්සනයි , සුපිරියටම කරනවා, ජයවෙිවා අයියා , බුදුසරණයි දෙවිපිහිටයි , 🔥🔥💐💐👍👍💐💐❤️❤️

  • @udeshakusalitha4820
    @udeshakusalitha4820 3 ปีที่แล้ว +8

    හැමදාම අයියගෙ වීඩියෝ බලනවා හොඳට පැහැදිලිව අයියා කියල දෙනවා... අයියෙ පාස්පෝට් එකක් හදාගන්නෙ කොහොමද, රටකට යන්න ඉස්සෙල්ලා ලකාවෙදි කරන්න ඕනි මොනාද,flight එකක් තෝරගන්නෙ කොහොමද , ඒජන්සියකින් වෙන්නෙ මොකක්ද ,රටකට ගිහින් බැස්සට පස්සෙ ඒ රටේදි airport එකේදි කරගන්න ඕනෙ මොනාද ඒ වගේ ඒව ටිකක් විස්තර ඇතුව වෙනම playlist එකකින් ගේනවද..මේව දන්නෙ නැතුව තමා අයියෙ ගොඩක් මිනිස්සු අසරණව ඉන්නෙ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔවු ගොඩක් හොඳ අදහසක් ඒක ඇත්තටම අපිට එකපාරටම හරිම සරළ දේවල් විදියට හිතුනට හුඟක් අය මේ කියන කාරනා පවා නොදන්න කමින් ලොකු අකරතැබ්බ වලට මූන දෙනවා. ස්තූතියි අදහසට.

  • @wasanthasubasinghe3301
    @wasanthasubasinghe3301 3 ปีที่แล้ว

    ලිස්ටන්ස්ටයින් යන්න නොලැබුනත් ව්ඩියො එකක් දකින්න ලැබ්ම ගැන සතුටුයි .tanks ඔයාට මෙවා අර්තවත් කලාට.

  • @Disna0608
    @Disna0608 3 ปีที่แล้ว +3

    ඊයේ රෑ ඔබතුමාගෙ වීඩියෝ හතරක් විතර බැලුව.හරිම සුන්දරයි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️❤️❤️🌹

  • @ljbuwaneka894
    @ljbuwaneka894 3 ปีที่แล้ว

    නියමයි මං ඔයාගෙ VIDEo ඔක්කොම බනවා .එවගෙ ලෝකු දැනුමක් තියෙනව. මං දවසකට video 3 / 4 අනිවාරෙම්ම බලනව. (එවාගේමyoutube එකේ ජිවිතේ පලවෙනි වතාවට මං comment එකක් දැම්මෙත් ඔයාට ) THANQQQ APITA MELOKE PENANNA MAHANSI WENAWATA

  • @TheFlawlessFamily077
    @TheFlawlessFamily077 3 ปีที่แล้ว +3

    වෙනද වගේම අදත් ගොඩක් ලස්සනයි . අලුත් දේවල් ගොඩයි. ගොඩක් ස්තුතියි

  • @jineshniranjana3195
    @jineshniranjana3195 2 ปีที่แล้ว +1

    නියම වැඩක් සහෝදරයා, හරියට අපිත් ඔතන හිටිය වගේ, ජයෙන් ජයම පතනවා.

  • @nadeekaoptical
    @nadeekaoptical 3 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි....බොහොම ස්තූතියි අපි නොදැකපු රටක විස්තර පෙන්නුවාට

  • @suneethaweerasinghe5530
    @suneethaweerasinghe5530 3 ปีที่แล้ว

    මේ විඩියෝ එකත් හරිම ආසාවෙන් බැලුවා .රටකට යන්න ලොකු ආසාවක් ඇති උනා.නියමයි..

  • @virajmalinda2438
    @virajmalinda2438 3 ปีที่แล้ว +3

    Great video Mr Sudanthaka. We were waiting for this video.

  • @Tec-xh9ko
    @Tec-xh9ko 2 ปีที่แล้ว

    ගොඩක් වටිනව හරි සතුටුයි මාත් ගියා රවුමෙ🤗
    කලින් හැම වීඩියෝ එකම බැලුව ඒත් මගේ පරන ඊමේල් එකෙ පාස්වර්ඩ් නැතිවෙලා එකවුන්ට් එක කට්,🙈 මෙකෙන් නැවත් බලනව තෙරුවන් සරණයි පරෙස්සමින් .

  • @shashikalavithanage128
    @shashikalavithanage128 3 ปีที่แล้ว +10

    ❤ මාමා විඩියෝ එකක් දානකම් බලන් හිටියෙ..cheers 😍අදත් හරිම ලස්සනයි.ස්වාභාවික ගතිය තියෙනවා.

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 3 ปีที่แล้ว

    මං මේ චැනල් එක බලන්නේ සබලා 1000 අඩු ගනක ඉදන්. සුදන්තක අයියේ ප්‍රෙක්ෂකයෝ අතර කතා බහ වෙන චරිතයක් වීම ගැන මට නිහතමානී සතුටක් තියෙන්නේ. ඔබට ලැබෙන උනුසුම් ප්‍රතිචාර කියවනකොට මාරම සතුටුයි. 100k සබලා යන දවස වැඩි ඈතක නොවෙයි. ඒ යන දවසට සම්ප්‍රදායික ලාංකිකයාට බොහෝ දේ හිතන්න ඉතුරු කරනවා සත්තයි.🙏✌️💐💐💐

  • @dasuntharanga2044
    @dasuntharanga2044 3 ปีที่แล้ว +3

    සුපිරී සුදන්තක අයියා.හැමදාම ආසාවෙන් බලනව ඔයාගෙ වීඩියෝ

  • @palithadedunupitiya6635
    @palithadedunupitiya6635 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි...ලිස්චෙන් ගියා වගේ...ඔබේ ඉදිරිපත් කිරීම හරිම සරලයි..ආකර්ශනීය යී..අපේ කමත් එක්ක.මම ඔබේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ ...ඔබ සැබෑ වාසනාවන්තයෙක්...
    ඔබ fb ඉන්නව නම් නම කොහොමද තියෙන්නෙ...මට කැමතියි කතා කරන්න...

  • @pasindubhanuka7277
    @pasindubhanuka7277 3 ปีที่แล้ว +6

    යූරෝපයේ student visa A to Z වීඩියෝ එකක් කරන්නකො ඒක ලොකු උදවුවක් වෙයි ගොඩක් ලමයින්ට 😊 ගොඩක් ලමයි හොර ඒජන්සි වලට අහුවෙනවා නිවැරදිව student visa ලබාගන්න විදිහ පිලිබදව වීඩියෝ එකක්
    ගේන්න 🔥
    ඔබට ජය වේවා !

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      විසා , ඡොබ් , ලන්ඩන් විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේ .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඉදි‍රියෙදි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව ❤️❤️❤️

  • @dilchathu4219
    @dilchathu4219 2 ปีที่แล้ว +1

    සුදන්තක අයියේ ඔයාගෙ වීඩියෝ වලින් මනස මාරම නිදහස් කරනව,,

  • @ashokperera3993
    @ashokperera3993 3 ปีที่แล้ว +5

    Another fantastic video.Thank you Sudanthaka.

  • @kolonnewarna7822
    @kolonnewarna7822 3 ปีที่แล้ว +2

    Thanks for the great video my friend. අපේ එවුන් කඩිමුඩියේ ඔහේ එම්බසියක් අරින්ඩ යන්නේ අයතා මුදල් ගනුදෙනුවලට(Black Money)බහොම ලෙහෙසිනිසා බව ඔබගේ කතාවෙන් අපි තේරුම් ගත්තා හා එය පෙන්වාදීම ගැන ස්තුතියි.

    • @anomapavlou5036
      @anomapavlou5036 3 ปีที่แล้ว +1

      ඔවි රාජපක්ෂ කමිබ හොරැ සමගින් 〰 පාර්ලිමෙින්තුවෙි〰 කුඩිඩෝ〰රත්තරං හොරැ〰 විල්පත්තු කැළැහොරැ〰 මෙි..කී..නොකී.. ජඩ. දේශපාළුවන්ගේ අයතා black money 〰 තැනපත් කරන්නේ〰 ඔය 〰ලිස්ටෙන්සල්〰වලයි〰♣♦♦♣♦♣

  • @harriskrishantha4256
    @harriskrishantha4256 3 ปีที่แล้ว +8

    මරු හරිම ලස්සනට කරනවා .....ගොඩක් අසවෙන් 👀 මෙවැනි video බලන්නට

  • @samanthah.gamage685
    @samanthah.gamage685 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබතුමා ඉතාමත් ලස්සනට හොද පැහැදිලිකිරීම් සහිතව මේ වැඩසටහන කරනව,, තව තවත් මෙවැනි ලස්සන තැන් පෙන්නන්න අපිවත් අරගෙන ලෝකෙ වටේ යන්න සුදන්තක මහත්මයාට ශක්තිය ලැබේවා !!!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @amarasirikanapaddalagamage8972
    @amarasirikanapaddalagamage8972 3 ปีที่แล้ว +4

    Saudi Arabia
    ඔබතුමා සුපිරි විදියට ඉදිරිපත් කරනවා..keep it up Good Bye

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @katupulle
    @katupulle 3 ปีที่แล้ว +2

    මම ඔයාගේ සියලුම වීඩියෝ බැලුවා හරිම ලස්සනට කරනවා ... අනිත් එක හැම දෙයක්ම නිවැරදිව කියලත් දෙනවා නියමයි
    පුළුවන් නම් දවසක මහා පරිමාණ ගොවිපලක් හෝ කර්මාන්ත ශාලාවක් ගැන වීඩියෝ එකක් කරන්න ..... ස්තූතියි ඔබට ...... ජයවේවා 🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ,පුලුවන් හැමදෙයක්ම පෙන්වන්නම් ❤️❤️

  • @erandaprasd3943
    @erandaprasd3943 3 ปีที่แล้ว +5

    ඔයා සුපිරියට කරනව හොදේ 👍👍👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි හොදේ ❤️❤️❤️

  • @manelweerasooriya5415
    @manelweerasooriya5415 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි සුදන්තක ලංකාවෙ අයට යුරෝපා රටක සිරි මෙන්ම සියලු දේ දැනුවත් කරනවට.මමත් යුරෝපා රටක ජීවිතේ ගත කරපු කෙනෙක් .ඔයා හිම කද්දී මට හිනා ගියා මොකද මම කාටත් හොරා හිම ටිකක් කප් එකකට දාල මී පැණි ටිකක් දමල කෑව.ඒව තමයි නියම හිම කිරම ( ice cream ) මම ආයෙත් හිතෙන් ගියා යුරෝපයට...ස්තූතියි 🙏🙏🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      නීරෝ අධිරාජ්‍යයා ලෝකෙට අයිස්ක්‍රීම් හඳුන්වා දුන්නෙ හිම වලට මීපැණි දාල කෑමෙන් ❤️

  • @cameraepisode7303
    @cameraepisode7303 3 ปีที่แล้ว +8

    100% යි පැහැදිලි කිරීම් . කියල වැඩක් නෑ සුපිරි . පුලුවන් නම් මිලදි ගන්න භාන්ඩ වල මිල ගනන් දාන්න . දල අදහසක් ගන්න

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඉදියෙදි දාන්නම් ❤️❤️

  • @rasikasewandi4065
    @rasikasewandi4065 3 ปีที่แล้ว +2

    මගේ එකම විනෝදාංශය ඔබතුමාගේ video බලන එක.මටනම් දැනෙන්නේ මම ලෝකේ වටේ යනවා වගේ.ඒතරමට ඔබේ travel එක වටිනවා.මටනම් කවදාවත් ලංකාවේන් එහාට යන්න බැරිවෙයි.නමුත් ඔබතුමාගේ මේ වීඩියෝ හරහා ලෝකේ වටේ ගියා වගේ මටනම් .බොහෝ පිං ඔබට .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඔබටත් ගොඩාක් ස්තූතියි

  • @USAVLOG.
    @USAVLOG. 3 ปีที่แล้ว +3

    *wow this is amazing channel beautiful* 😍 මල්බුන් 💖

    • @mirikomar2128
      @mirikomar2128 3 ปีที่แล้ว +1

      hey mcn oyagei meyagei video ekak maruwen maruwata balala thama api hitha hadaganne 😊

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️👍👍

    • @USAVLOG.
      @USAVLOG. 3 ปีที่แล้ว

      @@mirikomar2128 ❤

  • @dineshkumara4269
    @dineshkumara4269 3 ปีที่แล้ว

    හරිම ලස්සනට ඔයා වැඩේ කරනවා ගොඩාක් ආසාවෙන් බලන්නේ. තවත් ලස්සන සංචාරයක් අපට බලන්න අරන් එන්න. බුදු සරණයි ඔබට!! 🙏🙏❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️❤️

  • @sanilkaashan35
    @sanilkaashan35 3 ปีที่แล้ว +5

    මම ලගදී තමා බලන්න ගත්තෙ .දවසට දෙක තුනක් බලනවා .තව දාන්න .ආසයි බලන්න

  • @චතුරිකා.පියා
    @චතුරිකා.පියා 3 ปีที่แล้ว +1

    Hoda wada සටහනක් පැහැදීමක් තියනවා bohoma හොඳයි Mama kuwait🇰🇼. 🙏🙏🙏🙏🌻🌼♥️♥️💚💚. Obathumaga tharuwansaranai kuwait🇰🇼.

  • @ajithnishantha3283
    @ajithnishantha3283 3 ปีที่แล้ว +5

    i never see like this video. very very good. I am from Australia.

  • @wadaperera
    @wadaperera 3 ปีที่แล้ว

    ඒ වගේම මේ රට ගැන විශේෂයෙන්ම හොඳ හැඳින්වීමක් කාලෝචිත මාතෘකාවක් වෙච්චි කාලෙකම ඉදිරිපත් කරපු එක ගැන ගොඩක් සතුටුයි..ඒක ගොඩක් වටිනවා. අපිට මේ ගැන සත්‍ය වැටහීමක් ලබාගන්න උදව් කලාට ගොඩාක් ස්තූතියි

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 3 ปีที่แล้ว +7

    Son, it's a wonderful journey. You have already received what you like. Now you are giving us what we like. Actually I think / I feel your success depends on your honesty and dedication. Am I correct? May extremely charming sweet smelling everlasting flowers bloom on either side of your way till you reach the final goal of your life!. - Buddhist monk in Sri Lanka

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      Thank you very much Ape Hamuduruwane 🙏 I am really happy to be a traveller and extremely happy to share my experiences with others. ❤️❤️🌹🌹🙏🙏

  • @kaviputha4410
    @kaviputha4410 3 ปีที่แล้ว +1

    මම ගොඩක් ආසාවෙන් බලන එකම යූ ටියුබ් චැනල් එක ඔයාට තෙරුවන් සරණයි

  • @tharinduiroshan6061
    @tharinduiroshan6061 3 ปีที่แล้ว +10

    මම හර්‍රම අසවෙන් ඔයගේ video බලන්නෙ.බලන්න බලන්න ආස හිතෙනවා.

  • @chathurajayarathne9022
    @chathurajayarathne9022 2 ปีที่แล้ว

    One of my favorite youtuber 💙සුපිරි👊🏽👊🏽