How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2023
  • Educational Management - How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත්

ความคิดเห็น • 576

  • @madgirl943
    @madgirl943 ปีที่แล้ว +813

    පෙනුමෙන් වගේම උගත් බුද්ධිමත් කමිනුත් පරිපූර්ණ කාන්තාවක්.. අපිට මේ වගේ වීඩියෝ දිගටම දෙන්න මැඩම්.

    • @samarkoonsahana3610
      @samarkoonsahana3610 ปีที่แล้ว +28

      ඔව් මම දැකපු හොඳ ම මැඩම්

    • @kumarakumara252
      @kumarakumara252 ปีที่แล้ว +19

      ඔව් මමත් දැකපු හොදම මැඩම්

    • @Momnmee2575
      @Momnmee2575 ปีที่แล้ว

      sddfgkkq

    • @Momnmee2575
      @Momnmee2575 ปีที่แล้ว

      @@samarkoonsahana3610 hana

    • @slyoshitha6983
      @slyoshitha6983 ปีที่แล้ว

      @@samarkoonsahana3610 iì

  • @nethmimanusha5486
    @nethmimanusha5486 ปีที่แล้ว +38

    අනේ මිස් මේ කිව්ව හැම වචනයක්ම මට මාර විදිහට A/l exam එකට වැදගත් වුණා..
    Thank u miss 😊😊😊

  • @dilight8090
    @dilight8090 ปีที่แล้ว +80

    හෙට AL Physics Paper එක ලියන්න තියෙද්දි මේක බලන මම.

  • @desilvajayaratne4136
    @desilvajayaratne4136 ปีที่แล้ว +234

    මම අද මේ ගැන කල්පනා කළා. අවශ්‍යම වෙලාවේ ඔබතුමියගේ උපදෙස් මට ලැබුණා. බොහොම ස්තූතියි මැඩම්.🙏

  • @dinu-ig8gy
    @dinu-ig8gy ปีที่แล้ว +20

    හැමදාම පාඩම් කරද්දී නිදිමත එනවා.ගොඩක් ස්තුතියි මැඩම් මේ වගේ දේවල් කියලා දෙනවට ♥️😊

  • @AmanthaRathnayake
    @AmanthaRathnayake ปีที่แล้ว +25

    කම්මැලි නිසා පස්සේ බලන්න කියලා save කරලා තියාගන්නවා 🙂

  • @pawithramadhubhashini5888
    @pawithramadhubhashini5888 ปีที่แล้ว +241

    මැඩම්ව හමුවෙලා වචනයක් හරි කතා කරන එකත් හීන ගොඩට එකතු වෙලා දැන්...😍♥️

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +138

    😊😊😊 බැන්නාම 😬😬😬 මටනමි පිඩනයට පත්වෙනවා.එක හොද දෙයක් නෙමෙයි.මම කැමති මාව ධෛර්යයමත් කරනවට.බැන්නාම හිත අවුල් යනවා නේ මැඩමි.කමිමැලි කම කියන්නේ සාපයක්.
    සුපිරි ස්තුතියි මැඩමි.❤️❤️❤️🔥👌

    • @eartoear2002
      @eartoear2002 ปีที่แล้ว +5

      Matath ehemai, bannama wenne innawatath wada pahalata watena Eka, Eka marama amarui,eta passe wena wena hamadekinma pahalata watenawa, marama amaruwrn sahena kalayak yanawa eken ain wenna,ekath wena kenek monawa kiwwath ba mtama hithena ona😢

    • @nimsaraheshyan305
      @nimsaraheshyan305 ปีที่แล้ว +4

      Me to

    • @ariyansharodrigu
      @ariyansharodrigu 3 หลายเดือนก่อน +1

      Excalat presen tetion madam very...very good
      ❤❤❤

  • @msaysha2255
    @msaysha2255 ปีที่แล้ว +21

    මම අද තමයි Missගේ 1st වීඩියෝ එකත් බැලුවේ.
    ළමයින්ට ඕන කරන දේවල් එයාලගේ භාෂාවෙන්ම කියලා දෙන ගොඩක් ආදරණීය මිස් කෙනෙක් ඔයානම්.
    මං දැකපු හොඳම මිස්ලාගෙ list එකෙන් ඔයාත් එක්කෙනෙක් Madam🥺
    Miss වගේම Missගේ වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි වගේම ගොඩක් ප්‍රයෝජනවත්.☺️
    ගොඩක් ආදරෙයි Madamට❤️
    අපිට ඕන කරන තවත් ගොඩක් Motivational Vedios මිස්ගෙන් බලාපොරොත්තු වෙනවා.😍💕

  • @ashikihsan1946
    @ashikihsan1946 ปีที่แล้ว +46

    ගොඩාක් ස්තුතියි වාසනා මිස් මේ වගේ ලස්සන දෙයක් කිව්වට අපේ කම්මැලි කම අත අරින්න. සමහර වෙලාවට අපි දියුණු වෙන්න අපේ කම්මැලි කම අත අරින්න වෙනවා මිස්. අපිට අපිමයි අන්තිමට ඉතුරු වෙන්නේ. මගේ ගෙදර දෙමාපියන්, සමහර සහෝදර, සහෝදරියන් උදවු කරයි. ඒත් එයාලා හැමදාම අපිට අත දෙන්නේ නැහැ. අපේ උත්සාහයෙන් හැමදාම කරන්න ඕනේ මිස්. මට ගොඩාක් ඒ දේ සිද්ද වුණ

  • @user-xy3oe9oh2l
    @user-xy3oe9oh2l ปีที่แล้ว +129

    මට කම්මැලි හිතුනාම මේ මිස්ව බලන්න එනවා.. ඊට පස්සේ මට පාඩම් කරන්න හිත දෙන්නේ නෑ මේ මුණ මතක් වෙනවා..ආදරෙයි මිස්.❤️❤️

  • @mashisherath
    @mashisherath ปีที่แล้ว +5

    මගෙ දුව දක්ශයි ඒත් කම්මැලි...මේ ට්‍රික්ස් ටික මම් එයාට කියල දෙනව..තැන්ක්ස් ඔයාට ගොඩක් පින්

  • @surathindika2371
    @surathindika2371 ปีที่แล้ว +8

    ඔයා මේ රටට සම්පතක් සහොදරිය.ඔයාගේ සියලු ඉදිරි කටයුතු සාර්ථක වෙන්න ඔන.ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි.ගොඩක් ආදරේයි

  • @sagaraananda6798
    @sagaraananda6798 ปีที่แล้ว +84

    "විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ "(සංස්කෘත)
    'විද්වතා සෑම තැනකම පිදුම් ලබයි'.
    තෙරුවන් සරණයි !.මහාචාර්ය තුමිය.

  • @thesarathatuli9891
    @thesarathatuli9891 ปีที่แล้ว +10

    ගොඩක් ස්තූති මැඩම්❤ කම්මැළි කම නවත්තගන්න බැරුවයි හිටියේ ඒ නිසා ගොඩක් වැඩ මගේ අතපසු වුණා🥺

  • @gihanbandara9019
    @gihanbandara9019 ปีที่แล้ว +13

    අනේ ඒ හිනාව...🤗🤗🤗 මටත් ඕනේ ඒ හිනාව...😍😍😍

  • @janakiwasala5891
    @janakiwasala5891 ปีที่แล้ว +26

    මගේ හීනෙත් තියෙනවා මැඩම් වගේ උගත් සුන්දර කෙනෙක් වෙන්න ❤🙃💎

  • @t.p.kelvitigala.205
    @t.p.kelvitigala.205 ปีที่แล้ว +5

    ඈත අතීතයේ සිටම පැවත එන ප්‍රශ්න , ඔබ පවසන පරිදී මෙම ක්‍රමය භාවිතා කිරීම දැනටමත් පවතී. එහෙත් එයිනුත් බොහොමයක අපි අලසව හා පරාජයට පත් වූ බව නොරහසකි. එයත් උත්සාහ කළ යුතුය. සාර්ථක මිනිසුන් අතර අතිශ්‍රේෂ්ඨ අය මිස වෙනත් දෙයක් නොවේ. ස්තූතියි දැනුවත් කිරීම වෙනුවෙන් බුදු සරණයි 🙏

  • @nethmininimeshika9442
    @nethmininimeshika9442 ปีที่แล้ว +6

    ඔයාගෙ ජීවිතේ අපිට ගොඩක් ආදර්ශවත්...

  • @methminikaushalya7038
    @methminikaushalya7038 ปีที่แล้ว +17

    ගොඩාක් වටින අදහස් ටිකක් මැඩ්ම් ..ඉගෙන ගන්න අපිට තියෙන stress එකත් එක්ක හොද motivation එකක් වෙනවා මැඩ්ම්ගෙ හැම වචනයක් ම..

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 ปีที่แล้ว +18

    Thank you somuch ma'am❤️ අත ළඟ වෑසියක් නැතිකොට මොළයේ ක්‍රියාකාරීත්වය සහ අර daily targets තිබියයුතු වීම ගැන කියපුව හරියටම හරි

  • @smackfisachiya8476
    @smackfisachiya8476 ปีที่แล้ว +9

    අත්‍යවශ්‍යම වෙලාවේ වැදගත්ම වීඩියෝ එක හම්බුනා මිස් ❤️ ගොඩක් පිං

  • @bihagamlath8637
    @bihagamlath8637 ปีที่แล้ว +3

    මැඩම් කියන හැම දෙයක්ම පැහැදිලි වගේම හුගක් වටිනවා💫☺️

  • @Pulina211
    @Pulina211 ปีที่แล้ว +2

    පාඩමට උනන්දුවක් ඇතිකරගන්න පොඩිහරි උදව්වවක් ලැබුණා.බොහොම ස්තූතියි මිස්....😀

  • @priyangeevinda
    @priyangeevinda ปีที่แล้ว +5

    අක්කා හරිම හොඳයි. අක්කා දන්න දේ දන්න විදියට අපිට කියලා දෙනවා. අක්කට ගොඩක් පිං. 🙃🙃

  • @medianilantha5881
    @medianilantha5881 ปีที่แล้ว +12

    කම්මැලි නැතුව බලාගෙන ඉන්න.. කම්මැලි දරුවන්වත් පොළඹවනව මේ වීඩියෝව... අවසානයේ "කම්මැලි කම" ලැජ්ජාවෙන් වගේ දරුවන්ගෙන් ඈත් වෙලා යනවා.. රටට වාසනාවක්...

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน

      Oya hena දාර්ශනික talk neda denne 😂😂😂😂😂😂

  • @ramakrishnanpriyanka5280
    @ramakrishnanpriyanka5280 ปีที่แล้ว +20

    මිස්ට හිතුනද කවදහරි කෙනෙකුගේ motivate කරන්න පුලුවන් කෙනෙක් වෙයි කියලා🤗

  • @dammasarathero172
    @dammasarathero172 ปีที่แล้ว +26

    වැටෙන හිත් ගොඩගන්න ඔබට පුළුවන්

  • @suneetharanjani933
    @suneetharanjani933 ปีที่แล้ว +5

    🥺❤️‍ ගොඩක් වටිනවා මැඩම් මේ දේවල් අපේ ජීවිතයට...

  • @wasantharanaweera5989
    @wasantharanaweera5989 ปีที่แล้ว +1

    ඔබ තුමියට මෙවැනි වැඩසටහන් කරන්න වීය්‍යි ශක්තිය ලැබේවා
    තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @hasinisadaruwani9467
    @hasinisadaruwani9467 ปีที่แล้ว +5

    අලුත් වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ🤗🤗ගොඩක් වටින වීඩියෝ එකක්.මැඩම්ට ගොඩක් පින්🥺🥺🙏🙏මේ වගේ වටින වීඩියෝ දානවට🙏❤️බුදු සරනයි මැඩම්❤️තව තවත් ඕවගේ වටින වීඩියෝ දාන්න මැඩම්❤️❤️❤️

  • @nuwanthikarasanjalee4790
    @nuwanthikarasanjalee4790 ปีที่แล้ว +5

    මම මැඩම්ගේ වීඩියෝවලින් ගොඩක් දේවල් මගේ ජීවිතයට එකතු කර ගන්නවා...ඇත්තටම අද මම හොයමින් හිටපු ගොඩක් ම මට අත්‍යාවශ්‍ය වෙලා තිබ්බ වීඩියෝ එකක්...ගොඩක් ස්තූතියි මැඩම්❤️

  • @amadvertising1208
    @amadvertising1208 ปีที่แล้ว +6

    අනේ මැඩම් කම්මැලි කමට වඩා අපි දුවට තියෙන්නේ නිදිමත කම ගොඩක් උත්සහ කරනවා ඇහැරලා පාඩම් කරන්න ,ඒත් අපට තේරෙන්නේ නැහැ එයාට ඉක්මන නිදිමත හැදෙනවා එයා පව් පිළියමක් තියනවනම් කියන්න

  • @Darmaya07532
    @Darmaya07532 ปีที่แล้ว +8

    මම 2022 ඕලවේල් ලියනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් මිස් ට ගොඩක් ස්තුතියි තව මේ වගේ වීඩියෝ දාන්න මිස් අපිට ලොකු හයියක් මේ වීඩියෝ එක කම්මැලිකම නැති කර ගන්න

  • @msaysha2255
    @msaysha2255 ปีที่แล้ว +3

    අපි වගේ ළමයින්ට අනිවාර්යයෙන්ම ඕන කරන ගොඩක් වටින වීඩියෝ එකක් Madam❤️

  • @gamagedona386
    @gamagedona386 ปีที่แล้ว +4

    Productive and practical approach in psychologically adopted...Thnx

  • @tehanariyarathna6070
    @tehanariyarathna6070 ปีที่แล้ว +2

    කම්මැලි කම තමයි ලොකුම හතුරා. ස්තූතියි ඔයාට මේ video ඒකෙන් අපිට මේ දේවල් කියලා දුන්නට

  • @nethuroshel
    @nethuroshel ปีที่แล้ว +53

    කවුරු හරි මොනවා හරි කීව්වහම ගොඩක් දුක හිතෙනවා. මං හරි සන්වෙදී 😢 මට තෙරෙන්නෙ මං එකට මොකද්ද කරන්නෙ😭😭😭😭😭😭😭😭😭 මිස්

    • @dewminirebeka8782
      @dewminirebeka8782 ปีที่แล้ว +2

      හුරු වෙන හිතලම හද ගන. නැ මං අඩනෙ නැ දුක් වෙනෙ නැ කිය කිය තම එකම කත කරන් එක හද ගන. ඔයම එක කරන ඔයට සන්වෙදි කම අමාරු නිස.

    • @Daemont4argaryen
      @Daemont4argaryen ปีที่แล้ว

      @@dewminirebeka8782 amor amor 💀💔

    • @thimathkemitha2673
      @thimathkemitha2673 ปีที่แล้ว +1

      ඔයා විසින්ම ඒකට එරෙහිව ඇඩගැහැන්න ඕනෙ හලෝ, නැත්තං මේ කෘර සමාජෙ ජීවත් වෙන්න හරිම අමාරුයි 🙂

  • @shanakadinusha
    @shanakadinusha ปีที่แล้ว +3

    Thank you very much Prof. W .M .H👩❤👍

  • @shashi_Jayasundara
    @shashi_Jayasundara ปีที่แล้ว +2

    Ada wenacan me prashneta uththarayac cagenwath hariyata hambunne.
    Madam ta godac pin🙏
    Mge prashneta harima uththarayac dunne madam vitharai🙏
    Me chanel eca godac watina chanel ecac❤️
    Madam thanks a lot ❤️🙏waiting for the next.

  • @Izuaa999
    @Izuaa999 ปีที่แล้ว +5

    😇💙ගොඩක් දේවල් මැඩම්ගෙන් දැනගත්තා Motivation එක සම්බන්ධයෙන්..ගොඩක් ස්තුතියි මැඩම්🌟😍

  • @tharuliwickramasingha2986
    @tharuliwickramasingha2986 ปีที่แล้ว +2

    Thank you So much Madam
    ගොඩක් වටිනවා.

  • @poornimaselliah464
    @poornimaselliah464 ปีที่แล้ว

    අහම්බෙන් හම්බුනෙ වීඩියෝ ව, අන්තර්ගතයට වඩා මට හිත ගියේ කතාව කරන කෙනාට,හරිම ආකර්ෂණීයයි, ආස හිතෙන සෞම්‍ය කතා ශෛලිය ක්, ඒ නිසාම අන්තිමට වෙනකම් ම වීඩියෝ ව බැලුවා, ඉතිං හිතත් පිරැනා, දැනුම ත් පිරැනා, දැකලා පුරුදු ගතියක් දැනෙනවා, ටෙලිනාට්‍යක වත් රගපෑවද මංදා කලින්, කොහොම උනත් බොහෝ ම ස්තූතියි ලබා දුන් දැනුම ට

  • @didulahasith6629
    @didulahasith6629 ปีที่แล้ว +5

    Excellent Madam..Thank you so much for this advice .💯

  • @dimalkakulasinhe5790
    @dimalkakulasinhe5790 ปีที่แล้ว +14

    මැඩම් වැඩ ගොඩ ගැහුනම මොකක්ද කරන්න පුලුවන් කියල විඩියො එකක් කරන්නකෝ

  • @StudywithMotivation07
    @StudywithMotivation07 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මැඩම්...🥺🙏❤️😍..

  • @sandeepanidinushika
    @sandeepanidinushika ปีที่แล้ว +18

    අනේ එක පාරක් මැඩම්ව හම්බෙන්න තියනවනන් ❤️🙂

  • @MR.Science12
    @MR.Science12 5 หลายเดือนก่อน +2

    thalassemia trait එක තමා මේවට මුල මම හිතන්නේ මේවගේ අව්ල් නැ korean,japan,china ඒ ගොල්ලෝ හරිම ක්‍රියාකාරී

  • @maneeshasandeepani7392
    @maneeshasandeepani7392 ปีที่แล้ว +3

    මැඩම් වීඩියෝ එකහ් ගොඩක් වටිනවා..ගොඩක් ස්තූතියි මැඩම්🌹❤️

  • @anushaanusha2340
    @anushaanusha2340 ปีที่แล้ว +18

    මැඩම් මැඩම් ට පුලුවන්ද තනිකම ගැන විඩීයෝ එකක් කරන්න...මං තාම ඉගෙන ගන්නවා..නමුත් පවුලේ වෙනස් විම් එක්ක මං ඇත් උනා හැමෝගෙන්ම පංතියෙ ඉන්නෙත් තනීයම ඩෙස් එකක යලුවෝන්ගෙන් ඇත් වෙලා..තනීකම නිසා විදේව්වා මැඩම් එ විදවීම අඩු කරගන්න ලෝකු උදව්වක් මැඩම්..මෝකද මෙනිසා මං හුගක් කඩන් වැටුණා මැඩම්...😓😔

    • @SLKnown
      @SLKnown ปีที่แล้ว +9

      මුලින්ම පටන් ගද්දි අමාරුයි ඒත් තනියම ඉන්න පුරුදු උනාම මාර රිලැක්ස්

    • @amandanethsarani3580
      @amandanethsarani3580 ปีที่แล้ว +3

      🙂math e wage

    • @anushaanusha2340
      @anushaanusha2340 ปีที่แล้ว +1

      @@amandanethsarani3580 emada...man life eke wada himita issarata karam yanawa....dan☺

    • @17thriseup
      @17thriseup ปีที่แล้ว

      Oyata thiynne Social Anxiety kiyn manasika rogayak

  • @ThiliniPurnika5044
    @ThiliniPurnika5044 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මැඩම්
    Thank you so much ♥️

  • @prajeethanelson8479
    @prajeethanelson8479 ปีที่แล้ว +6

    මැඩම්,ඔබතුමියගේ සියලු වැඩසටහන් මම නරඹනවා.ඔබතුමියට ගොඩක් ස්තූතියි.මගේ ප්‍රශ්නෙට මට පෞද්ගලික පිලිතුරක් අවශ්‍ය නෑ.ඔබතුමියට පුළුවන්නම් වැඩසටහනක් හරහා පිලිතුරක් දෙන්න.මැඩම් වසර ගණනක ප්‍රේම සම්බන්දෙකින් විවාහ වෙලා,ඒ වසර කීපය වගේම විවාහ වෙලා ගත කරපු කාලයත් ඔහුට අනුවම නීති රීති වලට කොටුවෙලා ගතකරලා,ගුටිබැට ඉවසන්න බැරිම තැන ඉක්මනින් වෙන් වුන තරුණ ගැහැනු ලමයෙක්ට ඇයට ඉඩක් නොලැබුණු හීන ආසාවන් එකින් එක් ඉශ්ට කරගැනීම වරදක්ද?ඉහලට ඉගෙන ගන්න තිබුණු ආසාව ඉශ්ට කරගන්න මහන්සි වෙන එක වරදක්ද?නැත්නම් සමාජයේ මිනිසුන් කියන් විදිහට විවාහයේම රැදිලා සමසමාජගත නොවී ඉන්න එකද හරිම දේ?අවුරුදු ගානක් හිරවෙලා ගත කරපු ජීවිතේට නිදහසක් ලැබුනම ඒ නිදහස අර්ථවත්ව ගත කරන එක වැරදි දෙයක්ද?නැතිනම් පළමු ප්‍රේමය රැකගෙනම මැරෙනකම් තමන්ගේ හීන හංගගෙනම ජීවත් වීමද හරිම දේ?.මට පුළුවන්නම් මේ දේ තොරලා දෙන්න මැඩම්.බොහොම ස්තූතියි.බුදුසරණයි!

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 ปีที่แล้ว +17

    Wow ma'am.. application of our own chemicals for our wellbeing. I'm not sure even for chemistry this application is taught!!! Thank you ❤️👍

  • @imalkasammani6041
    @imalkasammani6041 ปีที่แล้ว +2

    Madam lecture waladi පැහැදිලිව points kiyala denaqa wagema meketh kiyala dena eka hodata පැහැදිලිව therenna kiyala denawa, thank you madam 💗

  • @W.A.S.L
    @W.A.S.L ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මිස් මේ පැහැදිලිකිරීම් අපිට💓

  • @Spidey65973
    @Spidey65973 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මැඩම්! ගොඩාක් ලොකු උදව්වක් මේ vedio එක! ❤🙏

  • @kushansanjeewa8792
    @kushansanjeewa8792 ปีที่แล้ว +2

    Thank you so much madam. මගේ ජීවිතේට මේ video එක ගොඩක් උදව් කළා...

  • @fathiaaysha1927
    @fathiaaysha1927 ปีที่แล้ว +1

    Hari hodha teacher keneak Ara hitha hodhanag muhune peanawa kiyanawane eaka teacher gen mag dheakka hemadhama hinwealama inna hari lassanai

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha8188 ปีที่แล้ว +6

    මැඩම් කිව්ව හැමදේම හරි අපි ගොඩක්ම කරන්නෙ අපිට ඕනි දේ නෙමෙයි මොලේට ඕනි දේ..අද තමයි මැඩම් හරියටම ඒක ඉගෙන ගත්තෙ.. අපි හැදෙන්න නම් අපි හරි විදිහට මොලේ හසුර වන්න දැන ගන්න ඕනි..
    ගොඩාක් ස්තූතියි මැඩම්...♥️♥️
    මැඩම් අපිට,
    පාඩම් විෂය කරුණු මතක තියාගන්න පාඩම් කරන විධි ගැනත් කියලා දෙන්න පුලුවන්ද 😊

  • @LasaniSubodanee
    @LasaniSubodanee ปีที่แล้ว +1

    ඔබතුමියට..තෙරුවන් සරණයී

  • @abhishekvlogs3356
    @abhishekvlogs3356 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මැඩම් තියන ලොකු ගැටලුවක් විසදුනා . ❤️❤️

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 ปีที่แล้ว

    Thank you so much Madam, these videos are very useful and brilliantly done.

  • @scintilla.
    @scintilla. ปีที่แล้ว +3

    Maam You are Supberb! My aim is to be a professor alike you . Thank you so much for your guiding.

  • @onlysweets136
    @onlysweets136 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි 🥰🙏❤

  • @kasunlakshan
    @kasunlakshan ปีที่แล้ว +1

    Aththamata man dan muhuna dena Prashne oka thamai, Search karannewath nathuwa mata me Video eka suggest une... Obathumiyage wachana tika Godaak watinawa.. Thank you very much!!!!❤

  • @experthing6954
    @experthing6954 ปีที่แล้ว +3

    Thank you, Stay safe, Appreciate your time.✨

  • @Lazancruise
    @Lazancruise ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට🙏

  • @user-lx2hi5gj6t
    @user-lx2hi5gj6t 6 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මැඩම් ❤මේ කියන හැම වචනයක් ම ජීවිතයට ගොඩක් වටිනවා😊

  • @bimu3390
    @bimu3390 หลายเดือนก่อน

    Godak thanks madem mn nidagena negitinna kammeli kanek. Meka ahuwama eka nethi una godak thanks oyata ❤ gdk pin.

  • @kamaldilshan4125
    @kamaldilshan4125 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ❤️💯

  • @nilupullife
    @nilupullife ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටිනා වීඩියෝ එකක් සම්මා සම්බුදු සරණයි☸️☸️

  • @pornesianparrapiostolejimi2065
    @pornesianparrapiostolejimi2065 ปีที่แล้ว +8

    Madam can you please do a video about procrastination.

  • @geenakadananjaya4312
    @geenakadananjaya4312 ปีที่แล้ว +1

    Thank you so much ma'am.very clear explain this lesson,🥰🥰

  • @sandalitharushika9450
    @sandalitharushika9450 ปีที่แล้ว +2

    මැඩම්ගේ video ගොඩක් වැදගත් උනා මට ගොඩක් පින් මැඩම් 🤗❤

  • @lakshmanpriyantha2253
    @lakshmanpriyantha2253 ปีที่แล้ว

    මිස් කියලා දුන්න දේවල් මට ගොඩක් වටින්නවා.🙏 thanks miss.🙂😃

  • @thilinijayasekara1999
    @thilinijayasekara1999 ปีที่แล้ว +1

    Mata me video eka oonema wela thibune. Thank you Madam!!!!! 😢❤

  • @nelushanisali3679
    @nelushanisali3679 ปีที่แล้ว +5

    බොහොම පිං මැඩම්...

  • @Nethara372
    @Nethara372 ปีที่แล้ว +2

    Thank you very much for your lesson madam .

  • @gayathrimadushani744
    @gayathrimadushani744 ปีที่แล้ว +3

    Thank you so much madam ❤🙏

  • @user-wf1ul4wy3n
    @user-wf1ul4wy3n ปีที่แล้ว +1

    Thanks for your advices. It is very great❤️

  • @himalifonseka91
    @himalifonseka91 ปีที่แล้ว +3

    Great advice and thanks so much

  • @nishanthichandralatha3368
    @nishanthichandralatha3368 ปีที่แล้ว +2

    කියන දේවල් හොදට තේරෙනවා.

  • @sadeshnahimansi
    @sadeshnahimansi ปีที่แล้ว +10

    Thank you Madam 🥺❤️

  • @AnusaraEdirisinghe
    @AnusaraEdirisinghe ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.ගොඩක් ස්තූති මිස් 🥰❤️🙏

  • @Rashikawirasinghe1234
    @Rashikawirasinghe1234 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි මැඩම්

  • @isharajayakodi9948
    @isharajayakodi9948 ปีที่แล้ว +5

    ගොඩක් පින් මැඩම් ❤️

  • @dewminiperera4147
    @dewminiperera4147 7 หลายเดือนก่อน

    Thank you so much madam kohenwath ahaala nathi watina upades tikak🥰

  • @susanthasandamali3563
    @susanthasandamali3563 ปีที่แล้ว +1

    Aththamai madam harima niwaradi.thawa thawa me wage vedio denna❤ madam

  • @senu6215
    @senu6215 11 หลายเดือนก่อน

    Thank you madam....A/L patn ganna hadanakotama mee dunn upades tikata godaak thank you....❤

  • @MOOD_OFFICIAL906
    @MOOD_OFFICIAL906 ปีที่แล้ว +2

    Niyamai

  • @kpmalinga7739
    @kpmalinga7739 ปีที่แล้ว +3

    ආදරෙයි❤️☺️ මෑම්

  • @short-xl6ng
    @short-xl6ng ปีที่แล้ว +3

    ගැම්මක් madam ❤🤘🏻👍👍

  • @avishkaweerasinghe5340
    @avishkaweerasinghe5340 ปีที่แล้ว +3

    Excellent ❤

  • @udeshikamadhuwanthi.5590
    @udeshikamadhuwanthi.5590 ปีที่แล้ว +2

    Thank you so much ma'am♥️

  • @jolymalli1989
    @jolymalli1989 ปีที่แล้ว +2

    බොහොම හොඳ වැඩක් මැඩම්...

  • @usnirosha1168
    @usnirosha1168 ปีที่แล้ว

    Madam e triks Tika hariyanawa. Mama karala baluwa❤️☺️thanks madam.

  • @karunarathnajayawardhana3263
    @karunarathnajayawardhana3263 ปีที่แล้ว +1

    Thank you madam madam harima nihathamani ❤️❤️

  • @hasinis.7237
    @hasinis.7237 ปีที่แล้ว +3

    ♥️♥️♥️♥️♥️ a valuable video ... thank you madem

  • @RCD_gang
    @RCD_gang ปีที่แล้ว +3

    😘😍ගොඩක් වටිනව මිස්

  • @dhakshalamaduwanthi4616
    @dhakshalamaduwanthi4616 ปีที่แล้ว +4

    Thank you madam.🥺🥰💕