ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ලග එන Exam එකට මෙහෙම ready වෙන්න ( How to prepare for an exam in one month )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ส.ค. 2024
  • ලග එන Exam එකට මෙහෙම ready වෙන්න
    ( How to prepare for an exam in one month )

ความคิดเห็น • 560

  • @prof.wasanamaithree
    @prof.wasanamaithree  ปีที่แล้ว +431

    හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට. 🧡❤💙

  • @Hasun2
    @Hasun2 ปีที่แล้ว +33

    තරගය තියෙන්නෙ තමන් එක්කමයි , ඔබේ වචන මාගෙ සිතට හැමදාම ශක්තියක් 😌❤️

  • @SanduShevin123
    @SanduShevin123 ปีที่แล้ว +6

    විශ්ව විද්‍යාලයකට යන්න හීන බලන මට ඔබතුමියගේ උපදෙස් මාරම සැනසීමක්❤

  • @tharunimesha532
    @tharunimesha532 ปีที่แล้ว +57

    ආදරෙයි ප්‍රොපෙසර්♥️very thanks.ඔයා මගෙ ජීවිතේට ලොකු ආශිර්වාදයක් මැඩම්✨♥️මැඩම්ව සම්බන්ධ කරගන්න විදිහක් නැද්ද😔😔මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මැඩම්...

  • @janudaperera2656
    @janudaperera2656 ปีที่แล้ว +30

    මම දන්නේ නැහැ මැඩම් කවුද කියලා නම්... මහාචාර්ය වරියක් කිව්වහම අපිට මැවෙන රූපය වෙමෙයි මැඩම්ට තියෙන්නේ... හරිම පියමනාප හිනාවක් එක්ක අහන් ඉන්න ආස හිතෙන කතා විලාශයක් 💙

  • @deshan6768
    @deshan6768 ปีที่แล้ว +24

    ගොඩාක් පිං මිස්. වැටෙන්න ඕනි අන්තිම තැනටම වැටිලා ඉද්දි ජීවිතේ එපාම වෙලා ඉද්දි මේ විනාඩි 26ට මං හොඳට ඇහුම්කන් දීලා ආයෙත් උත්සාහ කරන්න හිත හදාගන්න මේ වචන ටික මාරම හයියක් උනා. කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා තේරෙන්නෙ නෑ. ඒ වුනාට තේරුනු එකම දේ හිත පාලනය කරගෙන මොලෙන් වැඩ ගත්තොත් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු නොවුනු දෙයක් කරන්න පුලුවන් කියලා. බුදුසරනයි මිස්. දිගටම මේ වගේ වීඩියෝ කරන්න. ඒක මං වගේ වැටිලා ඉන්න ගොඩාක් දෙනෙක්ට ආයෙ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දෙනවා.

  • @lalithpriyashantha5319
    @lalithpriyashantha5319 ปีที่แล้ว +5

    කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න මේ වීඩියෝ එක ඇති .ගොඩක් ස්තූතී මැඩම්

  • @Mihinpathirathna3388
    @Mihinpathirathna3388 ปีที่แล้ว +6

    Madam අපිට අම්ම කෙනෙක් වගේ මම sosial media වල අහන්න ආසම කටහඩ madamge කටහඩ තමයි 🥺❤️adarei mage dewani amme❤️

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 ปีที่แล้ว +7

    බන්ඩාරවෙල කුඩා කුසුම් බාලිකාවෙ ඉගෙන ගත්ත එක්කෙනෙක් 😍 අපෙ ඉස්කොලේ ❤️ ගොඩක් පින් මැඩම් මේ උපදෙස් වලට ❤️

  • @himalharshana4652
    @himalharshana4652 ปีที่แล้ว +266

    මම කොහොමහරි මේ පාරින්ම A/L exam එක ගොඩදානවමයි 👊💪

    • @malithiprarthana902
      @malithiprarthana902 ปีที่แล้ว +6

      Good luck

    • @chanchala5717
      @chanchala5717 ปีที่แล้ว +7

      Good luck

    • @himalharshana4652
      @himalharshana4652 ปีที่แล้ว +7

      @@malithiprarthana902thank you ❤️
      ඔයාටත් A3 ක්ම ලැබේවා!!!

    • @himalharshana4652
      @himalharshana4652 ปีที่แล้ว +5

      @@chanchala5717 thank you ❤️
      ඔයාටත් A3 ක්ම ලැබේවා!!!

    • @chanchala5717
      @chanchala5717 ปีที่แล้ว +3

      @@himalharshana4652
      Malli mn a/l exam liyala iwarai.2021(2022)😉

  • @shanu1737
    @shanu1737 ปีที่แล้ว +34

    ගොඩක් ස්තූතියි මැඩම්.🥺❤️ මට තව මාසයක් වගේ තියෙන්නෙ exam එකට.ගොඩක් වටින වීඩියෝ එකක් මේක මට නම්.😍❤️

  • @studymotivation2184
    @studymotivation2184 ปีที่แล้ว +40

    මැඩම් ඔයා මම උසස් පෙළ ට පාඩම් කරපු විදිහ බලගෙන ඉදියා වගේ කිව්වනේ😁😁😁 මැඩම් දැන් කියපු හැම දෙයක්ම මම ඒ විදිහටම a/l වලට පාඩම් කරනකොට කරා ☺️☺️ ඒකේ ප්‍රතිඵලේ දැන් මට ලැබිලා තියනවා😍😍

    • @ashy_DA
      @ashy_DA 3 หลายเดือนก่อน

      🥰

  • @tsm3958
    @tsm3958 ปีที่แล้ว +48

    මෙවර 2022 AL වලට මම මුහුණ දෙන්න ඉන්නේ .
    ඉතින් ඔබතුමියට මේ ලබා දුන් උපදෙස් වලට ගොඩක් ස්තූතියි 🙏 ❤

    • @chanchala5717
      @chanchala5717 ปีที่แล้ว +3

      Good luck

    • @tsm3958
      @tsm3958 ปีที่แล้ว +1

      @@chanchala5717 thnx ❤

  • @lakshmanpriyantha2253
    @lakshmanpriyantha2253 ปีที่แล้ว +7

    Thanks madam.මට තව දවස් පහක් විතර තියෙන්නේ වාර විබහගෙට .මන් ගොඩක් බයවෙලා හිටියෙ මට කරගන්න බැරි වෙයි කියලා.දැන්නම් බයක් නෑ.මන් මේ විදිහට වැඩ කරන්න පටන් ගන්නවා.🙂😊❤🙏.මේ වීඩියෝ එක මට ගොඩක් වටිනවා.

  • @sandalitharushika9450
    @sandalitharushika9450 ปีที่แล้ว +35

    බොහොම ස්තූතියි මැඩම් 🤗කවදාහරි දවසක මැඩම් වගේ professor කෙනෙක් වෙන්න ලොකු ආසාවක් තියෙනව.. දවසක මැඩම් ම මුණගැහෙන්න අනිවාර්යෙන්ම එනවා 😊❤

  • @sandugamage6933
    @sandugamage6933 ปีที่แล้ว +12

    අනේ මටම කියපු උපදෙස් ටිකක් වගේ🌝 ගොඩක් ස්තූතියි ❤

  • @janithprabhanuka
    @janithprabhanuka ปีที่แล้ว +4

    කවදමහරි මැඩම් වගේ ලස්සන,බුද්ධිමත්,ආදර්ශමත් කෙනෙක් හදනවම තමයි.මැඩම් වගේ 10 දෙනෙක් හිටිය නම් මේ රට ගොඩක් ලස්සන වෙයි😊

  • @raveenrukshan645
    @raveenrukshan645 ปีที่แล้ว +17

    අනේ මැඩම් ඔයා නිකන් දේවදූතියක් වගේ...ඕනම වෙලාවේ මැඩම් වීඩියෝ එක දැම්මේ....💖 👼

  • @uthpalaherath5547
    @uthpalaherath5547 ปีที่แล้ว +73

    මට ඔබතුමිය ගැන කියන්න වචන නෑ . මේ ලෝකයේ ජීවත් වෙන ගොඩක් අය හිතන්නේ තමන්ටම වවාගන්න විතරයි ඒත් ඔබ ලද අත්දැකීම් , දැනුම අද මුළු ලෝකයක් එක්ක බෙදා ගන්නවා ඇත්තටම ඔබ අපේ රටට සම්පතක් . බුදු සරණයි ඔබට ❤❤❤

    • @Photo_doctor
      @Photo_doctor ปีที่แล้ว +2

      She's very humble 😊

  • @dnop2296
    @dnop2296 ปีที่แล้ว +17

    පොපිසර් මැඩම් , ඔයා මෙ කරන සාමාජ මෙහෙවරට ගොඩක් ස්තුතියි .❤️
    මත් දවසක පොපිසර් කෙනෙක් වෙනවා මයි ❤️😌

  • @kaushalyasewmini5664
    @kaushalyasewmini5664 ปีที่แล้ว +12

    මං ගිය අවුරුද්දේ A/L exam කරේ..මට අපේ මීඩියා සර්ගේ මාර්ගයේන් මැඩම්ගේ සෙමිනා එකකට සම්බන්ධ වෙන්න හම්බුනා..එදා තමා මම ඉස්සෙල්ලාම මැඩම්ව දැක්කේ.මැඩම් එක්ක හිටිය ඒ පැය තුන මට කවදාවත්ම අමතක වෙන්නැහැ...මට පලවෙනි පාර exam ගොඩ දාගන්න බැරි උනා...ඒත් මේ පාර නම් එහෙම වෙන්නැහැ කියලා මම දන්නවා...මැඩම්ගේ චැනල් එක මට අහම්බෙන් හම්බුනේ...ඉතින් මම ආසාවෙන් මැඩම්ගේ හැම වීඩියෝ එකක්ම බැලුවා...මැඩම් හැමදේම ඔලුවට දැනෙන්න තේරුම් කරලා දෙනවා....තැන්ක්ස් මැඩම්....එදා වගේම මම අදටත් ඉස්සරහටත් මැඩම්ට ආසයි වගේම ආදරෙයි....මැඩම්ගේ වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @rasikasewwandi6853
    @rasikasewwandi6853 ปีที่แล้ว +27

    මගේ ජීවිතේ හැරවුම් ලක්ශයක් වේවි ඔබතුමියගේ මේ කතව... බොහොම ස්තූතී 🙏🙏🙏...

    • @Photo_doctor
      @Photo_doctor ปีที่แล้ว

      Aniwarenma... But you must keep it going 💕

  • @samanthakumara2317
    @samanthakumara2317 ปีที่แล้ว +2

    මිස් මැයි නෙමෙයි,ඉලගට එන o/l ලියන්නෙ අනේ මිස් අපිටත් වීඩියෝ එකක් දෙන්නකෝ😥

  • @creations9661
    @creations9661 ปีที่แล้ว +11

    ගොඩක් වටිනවා මැඩම්. ගොඩක් ස්තූතියි. ❤️ . 2022 A/L 🔥

  • @namjoonkim7720
    @namjoonkim7720 ปีที่แล้ว +9

    මම මේ පාර may O/L නෙවේ Next bag එක miss මට ලොකු හයියක් miss තමා මගෙ Motivater මන් O/L pass වෙලා next year aniwaren miss ta comment දානවා Results කියලා 🦄 මන් දැන් තමා නියම track එකට වැටිලා තියෙන්න කියලා මට තේරෙනව 💗🐼

  • @asankagamage9184
    @asankagamage9184 ปีที่แล้ว +10

    උවමනා වෙලාවට උවමනාව වීඩීයෝව එක දුන්නාට බොහෝ ම ස්තූතියි

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 ปีที่แล้ว +3

    දෙමපියන්ගෙනුත් සමහරවිට නොලැබෙන මග පෙන්වීම් ද සමග මනෝවිද්‍යාත්මක කරුණුත් මේ තරම් සරළ ලෙසත් පහදන ඔබ දරුවන්ගේ Guardian Angel කෙනෙක් / ආරක්ෂක සුරදූතිකාවක් බඳුයි❤️❤️❤️❤️❤️❤️💐

  • @dilmilahiru9604
    @dilmilahiru9604 ปีที่แล้ว +6

    සුභ අලුත් අවුරුදුද්දක් වේවා ඔබ තුමියට. බොහෝම ස්තූතියි මේ වෙලාවෙ ලැබුනු උපදෙස් වලට. විශ්වයට ස්තූතිවන්ත වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishadaniroshani999
    @nishadaniroshani999 ปีที่แล้ว +8

    ගොඩක් පින් මැඩම් 🥺 මේ දවස් වල මට ඕනම දෙයකට මැඩම් උපදෙස් දුන්නෙ 🙏🙏❤️❤️

  • @nethalisewmini3669
    @nethalisewmini3669 ปีที่แล้ว +7

    මැඩම් ඔයාගේ උපදෙස් මම ගොඩාක් සතුටින් ඉහළින් පිලිගන්නවා මේ උපදෙස් මගේ ජීවිතය ලස්සන තැනකට අරන් යයි කියලා මන් තදින්ම විශ්වාස කරනවා ගොඩාක් ස්තූතියි මැඩම් ඔයා අපි හැමෝටම කලේ මිල කල නොහැකි උදව්වක් ❤❤❤❤❤❤මැඩම්ගේ ජීවිතය තව තවත් සාර්ථක වේවා කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනය කරනවා බුදු සරනයි මැඩම් ❤❤❤❤❤❤❤

  • @Work_For_Successful_journey
    @Work_For_Successful_journey ปีที่แล้ว +2

    Thank you thank you thank you soooo much miss මං ආසම චරිත අතරින් කෙනෙක් ඔයා නම් මාරයි මාත් කොහොම හරි ඔයා වගේ වෙනවා miss

    • @Work_For_Successful_journey
      @Work_For_Successful_journey ปีที่แล้ว

      Madem මම මේ පාර ol ලියන්න ඉන්නේ
      මම පාඩම් කරන්න යද්දි කොතනින් පාඩම් කරන්න පාඩම් කරන්නද කියලා හිතෙනවා grade 10 syllabus එකත් තියෙනවා

  • @tharushikamaduwanthi5469
    @tharushikamaduwanthi5469 ปีที่แล้ว +5

    ගොඩක් හොඳ කරුණාවන්ත මැඩම් කෙනෙක්

  • @mihirisankalpani5585
    @mihirisankalpani5585 ปีที่แล้ว +6

    හරි ම ශෝක්.... බොහොම ස්තූතියි මැඩම්....❤ ගොඩාක් වටිනවා... මට ම කියලා වගේ ඒ ටික නම්......... 😥 හිත හරි ම කලබලයි...... වෙලාවකට අඩනෝ හොදටම......... හිත හරි ම දුර්වලයි වගේ දැනෙනො....... බොහොම ස්තූතියි උපදෙස් වලට........ 🙏❤

  • @lionallional7290
    @lionallional7290 ปีที่แล้ว +7

    මං ජනවාරිවල A/L exam ලියන්න ඉන්නෙ . දැනට C මට්ටමේ වගේ ඉන්නෙ. මට ගොඩක් බය හිතෙනවා මං fail වෙයි කියලා. Econ පාඩම් කරන කිසි දෙයක් හරියට මතක හිටින්නෙ නෑ 😣 මේවා මතක හිටින විදිහට පාඩම් කරන්න පුලුවන් ක්‍රමයක් කියලා දෙන්නකො.🙏🥺

  • @akshiliya6700
    @akshiliya6700 ปีที่แล้ว +7

    මෙ වෙලාවෙ මගේ ඔලුවෙ තිබ්බ ප්‍රශ්න කීපයක්ම එහෙමම කියවුනා🥺 ඇත්තටම ඒ උපදෙස් වලට ගොඩක් ස්තූතියි💚 මං උපරිමයෙන් උත්සාහ කරනවා ඒ විදිහට කරලා ප්‍රශ්න මඟඇරගන්න🥺 thank u so much madam✨

  • @dkhk5655
    @dkhk5655 ปีที่แล้ว +9

    ඕනිම වෙලාවෙ හිතේ තිබුන ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබුනා සරලවම...ගොඩක් ස්තූතියි මිස් ඔයාට...බුදු සරණයි.....❤️❤️❤️❤️😘

  • @shalikakumari2997
    @shalikakumari2997 ปีที่แล้ว +5

    ලස්සන බුද්ධිමත් කාන්තාව....මම දැකපු..... බුදු සරණයි ♥️♥️🙏🙏

  • @kanchanabandara7155
    @kanchanabandara7155 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ඔබතුමියට ❤️❤️❤️ජනවාරි එක්සෑම් 😕අවශ්‍යම වෙලාවේ ලැබුන ලොකු තෑග්ගක්

  • @nethmihansika4332
    @nethmihansika4332 ปีที่แล้ว +1

    මැඩම්ගෙ මේ වීඩියෝ එකේ කියල දීපු හැම උපදෙසක්ම මටත් , අනිත් අයට වගේම ගොඩක් වටිනව මම ඒ හැම උපදෙසක්ම ලොකු ප්‍රයෝජනයක් කර ගන්නවා, මැඩම්ට ගොඩක් ස්තුතියි , ගොඩක් පින් මැඩම් 🙏😌

  • @chamalirumesha27
    @chamalirumesha27 ปีที่แล้ว +4

    මැඩම් මට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඉංග්‍රීසිවලින් දෙයක් හිතන්න කැම්පස් එකේදි ලෙක්චර්ස්වලින් ඉගෙන ගන්න දේවල් ගැන සිංහලෙන් හොඳ අව⁣බෝධයක් තියෙනවා...ඒත් ඉංග්‍රීසි නිසා හරි අසරණ වෙනවා මැඩම් 🥺🥺

  • @shanukiyashera397
    @shanukiyashera397 ปีที่แล้ว +10

    I have a goal 9 A. One day i will do it 🙂❤️✋

  • @oshadivishalya506
    @oshadivishalya506 ปีที่แล้ว +12

    ගොඩක් ස්තූතියි මැඩම් ඒ හැම වචනයක් ම වැදගත් ගොඩක්ම. මැඩම්ගෙ හිනාවම ඇති අපිට ආශිර්වාදයට . ❤️🙏

  • @kumarakumara252
    @kumarakumara252 ปีที่แล้ว +4

    බෝහෝම ස්තුතියි මැඩම් .ඉදිරි වැඩ කටයුතු සර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරන්නවා බුදුසරණයි💙💙💙💙

  • @ashikihsan1946
    @ashikihsan1946 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තුතියි වාසනා මිස් විභාගයට මුහුණ දෙන්නේ කොහොමද කියලා කියලා දුන්නාට. ඒක මට වැදගත් ඉගෙනගන්නකොට. මට සමහර දේවල් අමතක වෙනවා මිස් කොච්චර පාඩම් කෙරුවත්. ඒත් මට මතක් වෙනකම් පාඩම් කරනව. මට ස්නායු අසනීපයක් නිසා වෛද්‍යවරු කිව්වා ඉගෙනගන්න හොඳ නැහැ කියලා, ඒත් පසුබට වෙන්නේ නැහැ මිස්. කොහොම හරි ඉගෙනගන්නවා

  • @damayntidamaynti9596
    @damayntidamaynti9596 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි මැඩම් මේ දුන්න motivation එකට ඇත්තටම ලොකු දෙයක් ලැබුනා....මම මේ වසරේ A/L කරන student කෙනෙක් university යන්න ලොකු හීනයක් තියෙනවා මැඩම් ගෙ motivation ඒකෙන් ඒක තවත් ශක්තිය ක්‌ වුණා.... ගොඩක් thanks මැඩම්..... මට ඇත්තටම විසදුමක් නැති ප්‍රශ්න යක් එනකොට මම මැඩම් ගේ videos බලනවා එතකොට මට අනිවාර්යෙන් ම ඒකට විසදුමක් ලැබෙනවා..... මගේ ජිවිතේ මම දැකපු විශේෂ පුද්ගලයෙක් විදියට මැඩම් ව හදුනන්වන්න පුළුවන්....

  • @medianilantha5881
    @medianilantha5881 ปีที่แล้ว +51

    මේ දවස් වල දරුවන්ගේ අත්‍යවශ්‍යම දේ හදුනා ගැනීමම අපේ මැඩම්ගෙ ශක්තිය පේන කාරණයක්.. ඒ හැකියාවත් එක්ක එකතු වෙච්ච ආදරය පිරුණු වදන් වැල දරුවන්ව වශී කරගන්නව...❤

  • @dinusandamali3532
    @dinusandamali3532 5 หลายเดือนก่อน +1

    මම උසාවියෙ වැඩ කරන්නේ මිස් මුලින්ම මට කැම්පස් ආවත් නොගිහින් මම ජොබ් එකට ගියා ඒත් එතන ගොඩාක් ප්‍රශ්න මට තේරෙන්නේ නෑ මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න මම බෙහෙත් බොනවා දැන් කවුන්සලින් යනවා මන් මට මේ ජොබ් එක නිසා මගේ ජීවිතේම එපා වෙලා තියෙන්නේ මම මුල් කාලේ ආසාවෙන් හිටියේ ලෙක්චර් කෙනෙක් වෙන්න ඒත් මේ ජොබ් එක නිසා මට හිතෙනවා ඒ දේත් කරන්න බැරි වෙයි කියලා පෙශර් එක දරාගන්න බැරි වෙයි කියලා ඒත් මන් දැන් බාහිර උපාධිය කරනවා මිස්...මට මේ රටෙන්ම යන්න හිතිලා තියෙන්නේ හිතුනොත් මන් ඒ තීරණය ගන්නවා අනේ මට මගේ හිත හදාගන්න ඇඩ්වයිස් එකක් දෙන්න මිස් ගොඩක් පින්❤

  • @PDRK.FERDINAND
    @PDRK.FERDINAND ปีที่แล้ว +1

    2023 A/L exam එකට තව මාස 7 යි තියෙන්නේ.. මට පළවෙනි පාරෙන්ම පාස් වෙන්න ඔ්නි.... මට පුළුවන් නම් Time table එකක් හදන විදිහ කියන්න... Please 🙏

  • @jeoninha
    @jeoninha ปีที่แล้ว +13

    බොහොම ස්තූතියි මිස්.🙏 ❤️❤️❤️ කියන්න වචන නැති තරම් ලොකු ගෞරවයක් ආදරයක් තියෙනවා .😍❤️ මිස්ගෙන් ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා .තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා .🤭❤️ A/l වලින් පස්සෙ ඒ හැමදේම පටන් ගන්නවා.😍 ❤️

  • @malshipabasara9618
    @malshipabasara9618 ปีที่แล้ว +18

    thank you so much ma'am❤️and best of luck to all 2022 A/l friends..believe yourself and do your best at the exam💪❤️‍🔥

  • @Fernando20051
    @Fernando20051 ปีที่แล้ว +5

    අනෙ අක්කෙ 😭 ගොඩක් අමාරුයි හිතේ තියෙන ප්‍රශ්න එක්ක 😪

  • @bhagyabandara9338
    @bhagyabandara9338 ปีที่แล้ว +8

    Thank you so much madam💖මාත් කොහොම හරි campus යනවා😊💕

  • @ravindudulshan565
    @ravindudulshan565 ปีที่แล้ว +5

    මමත් කවදහරි මැඩම් වගේ කෙනෙක් වෙනවා 😘❤❤

  • @dineshamadushani6986
    @dineshamadushani6986 ปีที่แล้ว +1

    Prof. Kenek unata chuttak wath adambara nathi...harima nihathamani kenek...ona tharam welawak oyage katha ahan inna plwn...balan inna asa hithenw 😍😍😍😍 aththatama hithata danena widiyata oyage danuma anith ayata denwta oba pin sidda wenw ❤️❤️

  • @sithumrajitha9969
    @sithumrajitha9969 ปีที่แล้ว +5

    ලබන සතියෙ semester exam එක තියාගෙන තාමත් නෝට් එකක් වත් නැති මම😒🤣🤣 Anyway thank you for this video madam❤️

  • @samithadilki6524
    @samithadilki6524 ปีที่แล้ว +6

    කවදාහරි මැඩම් වගේ වෙනවමයි❤

  • @mahindaabeyratna3161
    @mahindaabeyratna3161 ปีที่แล้ว +3

    Thank you professor. Obe godak watina tips walata. Godak motivated wenawa

  • @denethikasunika326
    @denethikasunika326 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි මැඩම්❤️ මේ වීඩියෝ එක මාරම විදිහට වටිනවා

  • @sithuminioshadee2237
    @sithuminioshadee2237 6 หลายเดือนก่อน

    thank you so much madam me karana community service ekata. Me videos balana hema kenk ma kisi deyak igena ganne nethuwa yanawa kiyala mama nn hithanne nehe, mokada madam karana hema video ekakatama student kenke ta wagema jeewitatath igena ganna godak dewal tiyenawa.. Mama harima asawen tamai madam kathakarana widiya, explain karana widiya balagena inn...madam hithana widiyatama career life ekei personal life ekei issarahatama yanna wish karanawa🥰

  • @kavindinawarathna1905
    @kavindinawarathna1905 ปีที่แล้ว +2

    Thank you madm❤️.. hithe loku bayak thibba.. meka ahuwama hitha shakthimath una.. mn kohoma harii me para goda yanwamaii..

  • @damayanthimangala913
    @damayanthimangala913 ปีที่แล้ว +4

    Thank you very much මැඩම්.. අපිට මෙහෙම උපදෙස් දෙනවට........ ඔයාගෙ උපදෙස් පරිදි මම දැං කලින්ට වඩා පාඩම් කරනවා

  • @manjulavanisri9955
    @manjulavanisri9955 ปีที่แล้ว +4

    බොහොම ස්තූති මැඩම්.මම මේ වගේ video එකක් හොය හොයා හිටියේ .ගොඩක් පින් 🙂🙏

  • @koki2345
    @koki2345 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනව මැඩම් මේක..මේ මාසේ එක්සෑම් කරන මට ගොඩාක් වැදගත් උනා මේක..♥️🥺✊Thanks Mam...✊❤️🌻

  • @rashdamruwan1573
    @rashdamruwan1573 ปีที่แล้ว +8

    Highly appreciated sister
    It's almost not only about the briefing of theoretical factors but also your efforts will pave the way for new generation for think beyond with logical analysis part.
    Wish you All the very best for your future endure.....

  • @hashinimandeera7574
    @hashinimandeera7574 ปีที่แล้ว +1

    Madamge videos hama ekakma wage man balala thiyenawa madam.... Apita madamwa godak watinawa❤️

  • @nishu242
    @nishu242 11 หลายเดือนก่อน

    Godak pin medam..aththtma me welawe onima upades tikak hamba una godak pin medam ❤❤❤ 🙏🙏🙏🙏

  • @sankalaniperera496
    @sankalaniperera496 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි මැඩම්. අවශ්‍යම වෙලාවෙ ලැබුන වටිනා වීඩියෝ එකක් ♥️🌹

  • @chathuranga7740
    @chathuranga7740 ปีที่แล้ว +2

    පාඩම් කරන්න සාර්ථක ක්රමයක් කියලා දෙන්න අාමාරැ විශයන් අර පුලුවන් විශයන් ගානටම හදාගන්න(ගණන්/විද්යාව)

  • @sandunisurunath3773
    @sandunisurunath3773 ปีที่แล้ว +1

    ane madam godak pin .oya wage aya thawath innawanam me loke kochchara lassanada.oba thumiyata theruwan saranai.oba thumiya hithana pathana hema deyakma athi sarthaka wenna kiyala parthana krnw.adarei godak madam

  • @isurumadushan6362
    @isurumadushan6362 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි🙏.. පැහැදිලි, පිලිවෙලයි ☑️❤️

  • @sandaninawoda7856
    @sandaninawoda7856 ปีที่แล้ว +4

    අවශ්‍යම දේ හරි වෙලාවට ලැබුනා 😊 thank you madam 🌟💫

  • @ChemistryWithLahiru
    @ChemistryWithLahiru ปีที่แล้ว +3

    Thank you madam . ගොඩක් වටින topic එකක්.

  • @asankadissanayake8016
    @asankadissanayake8016 ปีที่แล้ว +3

    ආදරෙයි මිස්❤. ලොකු උදව්වක් වුනා වීඩියෝ එක. Results පස්සේ කියන්නම්😊

  • @SLKPOPMASHUP
    @SLKPOPMASHUP ปีที่แล้ว +4

    Thank you very much for your valuable ideas ❤️🙏

  • @amlierera8230
    @amlierera8230 ปีที่แล้ว +3

    මම පාඩම් කරන්න යද්දීම නින්ද යනවනේ..Al එකට තව මාසයයි..රෑ 9.30 වෙද්දී ම නිදි මතයි නේ..දවසට පැය 7ක් නිදාගත්තත් පාඩම් කරද්දී නින්ද යනවනේ අනේ මන් මොනාද කරන්න ඕනා

  • @sandayalakmali3077
    @sandayalakmali3077 ปีที่แล้ว +1

    Ane mista godak sthuthi me para A/l exam ekata thawa masa 8 thiyene e podikale Mata hodatama athi mis kiyapu widiyata mahansi wela padam karoth man ahamben mis ge video eka dakala baluwe godak adarei mis ♥️🙏

  • @chanchala5717
    @chanchala5717 ปีที่แล้ว +19

    using time table is best way to pass the exam. I used a time table for my a/l exam. therefore, I could manage my time and get a best result from the exam.Thank you for the advice 🙏🙏🙏🙏

  • @Minipuraasiriya
    @Minipuraasiriya ปีที่แล้ว +1

    ඔබතුමියගෙ කතාව අහගෙන ඉන්නත් ආසයි .

  • @nehu459
    @nehu459 6 หลายเดือนก่อน +1

    Thank you madam❤️❤️❤️❤️madam ගේ කටහඩ කන් දෙකට හරි ම මිහිරි දෙයක් ❤️❤️ආසාවෙන් madam ගේ videos බලනවා ❤️❤️❤️madam ලෝකෙට ගොඩක් වටිනා සම්පතක් ❤️❤️❤️❤️

  • @rasanjiwijesinghe
    @rasanjiwijesinghe ปีที่แล้ว +1

    Ane madam...goda godak godak sthuuthi...😘😘😘😘😘😘😘me wage video ekk enkn balan htye.budu saranai madam..parissamin inna..api oyata godak godak godak adarei

  • @user-wx6vf9se4p
    @user-wx6vf9se4p ปีที่แล้ว +2

    Sincere thanks Ma'am. May the triple gem bless always.

  • @heshaniruwanthika
    @heshaniruwanthika ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා,ඔබතුමියට ගොඩක් ස්තූතියි❤️😘

  • @senushi717
    @senushi717 ปีที่แล้ว +3

    මේ වෙලාවට වටිනම video එකක් . Thank you madam ❤️❤️❤️

  • @mayasp7366
    @mayasp7366 ปีที่แล้ว +1

    Tank you madam 🥰. labana mase exam liynna inna mata me vidieo eka godak wadagath una . ❤️

  • @raihanhfl5064
    @raihanhfl5064 ปีที่แล้ว +3

    really helpful... thank you very much for your advice.

  • @dushmanthika3314
    @dushmanthika3314 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි බුදු සරණයි .🙏🙏👩‍🏫😊

  • @naduherath4740
    @naduherath4740 ปีที่แล้ว +6

    Ane mam., plz . යුනි එකට ගියාම සබ්ජෙක්ට් තෝරාගන්න එක ගැනත් විස්තරයක් කියන්නකෝ ❤

  • @studywithrima559
    @studywithrima559 ปีที่แล้ว +5

    මිස් කට පාඩම් කරන දෙවල් ටික කාලය්ක් යද්දී අමතක වෙනවා.. කට පාඩම් කරන්නේ නැතුව කොහමද හරියට පාඩම් කරන්නේ

  • @carhub1989
    @carhub1989 ปีที่แล้ว +1

    Thank you very much professor .ooni welawema video ekak genath dunnata😊😊

  • @induwaradineth4942
    @induwaradineth4942 ปีที่แล้ว +3

    Thanks a lot ma'am...I'm speechless for this video... definitely I do it 😍❤️

  • @mohammadirshad1483
    @mohammadirshad1483 ปีที่แล้ว +4

    Thanku so much .. Comming January I am going to sit A/L ..these days are I was down with Stress This video made me Relief from stress

  • @sachethana12
    @sachethana12 ปีที่แล้ว +1

    thank you very much madam... madam thamaii mge lokuma motivation eka🥰😍

  • @malishadilshan8139
    @malishadilshan8139 ปีที่แล้ว +3

    ගොඩක් පින් මැඩම් මේ උපදෙස් වලට!❤️🙏

  • @natural7307
    @natural7307 ปีที่แล้ว +7

    Thank you miss 💕very important advice for A/L students same me 🤗

  • @dehemihansanihaputhenna8833
    @dehemihansanihaputhenna8833 ปีที่แล้ว +1

    thanks madam your advice. it is very beneficial for us.

  • @achinithilinika8739
    @achinithilinika8739 ปีที่แล้ว +1

    අනේ නියමයි ඒක ගොඩක් වටිනවා මං ඔයා දාන හැම වීඩියෝ එකක්ම වගේ බලනවා

  • @tarushi3740
    @tarushi3740 ปีที่แล้ว +9

    🙏 Thank you very much for your valuable motivation ❤️

  • @crezygirl5713
    @crezygirl5713 ปีที่แล้ว +3

    මිස් ගොඩක් පින් ඔයාට🙏 .ආදරෙයි 🥺❤️

  • @nuwanweerasekara6285
    @nuwanweerasekara6285 ปีที่แล้ว +3

    Thank you very much madam for your advices..❤❤

  • @nethmihitheshi972
    @nethmihitheshi972 ปีที่แล้ว +1

    Madam godak thanks video ekat...❤️❤️ godak වටිනවා ...❤️❤️