🧿

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #SinhalaMotivation _#08 Tips for Wake Up Early in the Morning -උදේම නැගිටින්න කම්මැලි කට්ටියට
    උදේ පාන්දරම නැගිටින්න ගියාම පුදුම කම්මැලිකමක් දැනෙනවා නේද ?හරියට අතපය බැදලා දාල වගේ .ආයෙත් හොදට පොරෝගෙන නිදාගන්න තමා හිත .මේක ඔයාට විතරක් නෙමෙයි ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් .හැබැයි ..ඉතින් මේකට අත්දුටු බෙහෙත අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා .ඒ විසදුම තියෙන්නේ සරල Tips අටක් ඇතුලේ .හරියට ක්‍රියාත්මක කලොත් ඔයාගේ අධ්‍යාපනය රැකියාව වගේම සමස්ත ජීවිතයම මේ තියෙනවට වඩා ගොඩක් ඉස්සරහට ගන්න පුළුවන් .මොකද ඔයා දිනපතාම තව පැය කීපයක් වැඩියෙන් ජීවත්වන නිසා .ඒ කියන්නේ වෙනදාට නිදාගෙන ඉන්න කාලය දැන් ප්‍රයෝජනවත්ව ගෙවන නිසා .ඉතින් මේ Tips 8 හරියට ක්‍රියාත්මක වුනොත් ඔයා එක අවුරුද්දකට කොච්චර පැය ගණනක් වැඩියෙන් ප්‍රයෝජනය ගන්නවද ?එතකොට මුළු ජීවිත කාලයම කොයිතරම් කාලයක් වැඩියෙන් ප්‍රයෝජනයට ගන්නවද /ඔයාම හිතලා බලන්නකෝ .
    ලෝකයේ වටිනාම ප්‍රසිද්ධ සහ ධනවත්ම මිනිස්සු ගොඩක් දෙනෙක් උදේ පාන්දරම අවදි වුනු කට්ටිය .කාලයෙන් ඉහලම ප්‍රයෝජනය ගත්ත අය .ඉතින් මේ වීඩියෝව බලලා ..ඔයා කාලයෙන් ඉහලම ප්‍රයෝජනය ගන්න උදේ පාන්දර නැගිටින්න කම්මැලි නැති කෙනෙක් වෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා
    මේ වගේ වීඩියෝ ගැන තවත් දැනගන්න
    මතක ඇතිවම අපේ face book page එකටත් මෙතනින් පිවිසෙන්න
    like කරන්න යාළුවන්ටත් share කරන්න
    / chanelkmotivation
    #motitalks #motivationtalks #genuinetalks #chanelktalks #examtalks #sasipinstitute #sasipnugegoda #sasip #claptalks
    #amithpussellamotivation #chandanagunawardana #elahit #sasipnugegoda #physicsamithpussella
    #pussellasir #sasipphysics #apisapekshawawenas #indeepa #indeepagampaha #bestphysicsclass #bestphysicsclassnugegoda #dramithpussella #amithsirmotivation #PhysicsTalks
    #Earlymorning #wakeups can be difficult, as the thought of sleeping in is usually a much more appealing option. However, waking up early boasts positive health benefits, including better concentration, improved quality of sleep, long-lasting energy, productivity and more.
    #Wakingup early takes commitment, but it’s possible to turn even the latest riser into an early bird.
    JOIN WITH US
    Linkedin
    / chanel-k-ba4b3080
    Twitter
    / chanelk48520021
    facebook
    / httpsbevisit.wixsite.c...
    Instagram
    / chanelk100
    #chanelkmotivation #bestsinhalamotivation #motivationsinhala #sinhalamotivationalvideos
    #examtips #examsecrets #examguide #studytips #beststudytips #motivationchanelk #sasipchanelk
    #sinhalamotivation #amithpussellamotivation
    #chanelkmotivation#chanelksasip#wakeupearly #elahit
    #TipsforWakeUpEarlyintheMorning

ความคิดเห็น • 1K

  • @user-ig2ff1jz9o
    @user-ig2ff1jz9o 2 หลายเดือนก่อน +532

    2024 බලන කට්ටිය ඉන්නවද😂😂❤

  • @AnuraVijewardhana
    @AnuraVijewardhana หลายเดือนก่อน +198

    2024/07 මාසේ බලන අය කෝ 😮

  • @roki9704
    @roki9704 2 ปีที่แล้ว +109

    හැමදාම එලාමි එක උදේ 4ට වදිනවා නැගිටින්නෙ 5.30ට.හෙට අනිවාර්යයෙන්
    4.ට අවධිවෙනවාමයි.ස්තූතියි!

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +125

    මමත් පාන්දර 4 ට නැගිටිනවා. 🥰 ගොඩක් වැදගත් tips ටිකක්. Thanks 👍

  • @dulangalidulangali351
    @dulangalidulangali351 ปีที่แล้ว +50

    මම පාන්දර එකට නැගිටිනවා ආයෙත් නිදාගන්නවා
    මේ වීඩීඔ එක හරිම වටිනව
    ඔයාට ගොඩක් පින්
    මම හෙට ඉදන් වැඩ පටන් ගන්නවා ♥

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  ปีที่แล้ว +1

      ස්තුතියි අදහසට

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 3 ปีที่แล้ว +292

    ඒක හරිම ආකර්ෂණීය පෙළගැස්මක්. හරිම වටිනවා විභාගවලට සූදානම් වෙන අයටත්, අරමුණු වෙනුවෙන් මහන්සිවෙලා වැඩකරන්න කැපවුණු හැමෝටමත්! 💌

  • @dinithisahanika7823
    @dinithisahanika7823 ปีที่แล้ว +127

    ස්තූතියි විශ්වයට..හොඳ දේවල් මුන ගස්වන එකට❤️

  • @AjithNew-oj9rc
    @AjithNew-oj9rc 2 หลายเดือนก่อน +11

    පාන්දර ම නැගිටින්නේ නැති මගේ සිත ගත දෙක ම මේ වීඩියෝ ව නැරඹුවාම ගොඩක් ප්‍රබෝධමත් වුණා .🙂😊
    ඔබට බොහොම ස්තූතියි .🙏🙏

  • @ranudipamosha3176
    @ranudipamosha3176 ปีที่แล้ว +73

    මට කරන්න අමාරුම දේ උදෙන් නැගිටින එක...රෑට එක දෙක වෙනකම් වුණත් ඇහැරිලා ඉදන් පාඩම් කරන්න පුලුවන් ..ඒත් නිදාගෙන උදේ පාන්දර නැගිටින්න බැහැනෙ....🥺👍

  • @anjana2506
    @anjana2506 2 ปีที่แล้ว +82

    මම කවදාවත් උදේම ඇහැරිලා හැබැයි උදේම ඇහැරෙන්න හරි ආසයි. Video එක දැක්කේ අහම්බෙන් ආසාව දැන් තවත් වැඩි වුණා හෙට අලුත් මාසයක් ආරම්භ වෙනවා. මේ වැඩේ හෙට ඉඳලා ම කරන්න පටන් ගන්නවා. මේක සාර්ථක වුණ ගමන් නැවත comment එකක් දමන බලාපොරොත්තුව මත මෙය උත්සාහ කිරීම හෙට සිට අරඹනවා.👍👍👍

    • @piyadarshanijayasingha7027
      @piyadarshanijayasingha7027 ปีที่แล้ว +3

      No comment more.seems it failed

    • @PODDA142
      @PODDA142 ปีที่แล้ว

      සාර්ථකයි ද 🙂

    • @PODDA142
      @PODDA142 ปีที่แล้ว

      @@sulakshanaprabodani2867 නෑ pco 😂😂

    • @PODDA142
      @PODDA142 ปีที่แล้ว

      @@sulakshanaprabodani2867 උබ රැවටුනා ද 😂

    • @lakpriyamadushanka50
      @lakpriyamadushanka50 ปีที่แล้ว

      මොකො උනේ.

  • @imashishiwanthika7980
    @imashishiwanthika7980 2 ปีที่แล้ว +45

    නියම මන්තරයක් මටම කියලා හැඳුවා වගේ මේ vidiyo aeka බලනකොටත් මාර සැනසීමක් ඇඟට දැනෙන්නෙ මෙි video aeka හඳපු ඔයාට ගොඩක් පිං මේවගේ තව vidiyo කරන්න පුළුවන් වේවා කියලා සුහ පතනවා

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 26 วันที่ผ่านมา +4

    ඇත්තටම මේ වීඩියෝ එක නම් ගොඩාක්ම වටින කරුණු පිරුණු වීඩියෝවක් 😃🥰🤍 මේ ක්‍රමය මාත් අත් හදා බලනවා 🥰👍❤️ බොහෝම ස්තූතියි 🙏🥰👍

  • @binkunda2624
    @binkunda2624 3 ปีที่แล้ว +81

    Thank👍 ඒක වටිනවා හැමෝටම,special මට මාත් ඕම තමා..මමත් මාර කම්මැලි එකෙක්🤔

  • @udeshikasandali3849
    @udeshikasandali3849 ปีที่แล้ว +28

    අද හරිම වාසනාවන්ත දවසක් ස්තුතියි උදෙන්ම නැගිට්ටා ට ස්තුතියි උදේම නැගිට්ටා ට😄
    මන්තරේ නං මරු

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  ปีที่แล้ว +1

      අදහසට ස්තුතියි

    • @nisansalapelawaththa
      @nisansalapelawaththa ปีที่แล้ว +1

      Udema negittama peyak dekak giyama nidi matha aenawa dawal 12ta vitarath nidi matha aenawa aeka neti kara ganna vidihak kiyannako

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว +47

    ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️🌺

  • @surangikumarage4534
    @surangikumarage4534 ปีที่แล้ว +17

    ගොඩක් ස්තුති ලොකු ප්‍රශ්න ක් වෙලා තිබ්බෙ උදේට නැගිටින එක

  • @kanurashantha1120
    @kanurashantha1120 ปีที่แล้ว +10

    බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට😊 එලෙසම විශ්වමාතාවට නමස්කාර වේවා🙏🙏🙏

  • @chamara90edirisinghe
    @chamara90edirisinghe 2 ปีที่แล้ว +20

    ගොඩක් video බැලුවා හැබැයී මේක තමා මං දැකපු හොදම video එක 😍😍 thanks for you ❤️

  • @gunapalagekularathna6199
    @gunapalagekularathna6199 2 ปีที่แล้ว +28

    ගොඩාක් පින් මේම අපිට කියලා දෙනවට 🌎🙂

  • @Musicworld-nr6jl
    @Musicworld-nr6jl 3 ปีที่แล้ว +11

    කොහොම ස්තූති කරන්නද මන්දා...ගොඩාක් පින්....

  • @dammikadananjaya7505
    @dammikadananjaya7505 ปีที่แล้ว +11

    ගොඩක් වටිනවා.වචන වලින් කියන්න බැරි ලොකු උදවුවක් .... 🫡🫡🫡

  • @anushikamadhushani2321
    @anushikamadhushani2321 ปีที่แล้ว +7

    හෙට 2023.01.01...
    මම උත්සහ කරනවා හෙට ඉඳලා..
    විශ්වයට ස්තුතියි මේ video ව මට බලන්න ලැබුණට..❤

  • @pradeepkumara1717
    @pradeepkumara1717 2 ปีที่แล้ว +20

    Thank you ❤️ ගොඩක් වටිනවා මේ වීඩියෝ එක නම් ❤️

  • @SamanKumara-sm3bn
    @SamanKumara-sm3bn ปีที่แล้ว +7

    ගොඩාක් ස්තුතියි
    ගොඩක් වැදගත් මේ විඩියෝ එක ❤️

  • @imeza879
    @imeza879 ปีที่แล้ว +3

    මටත් උදේ නැගිටින්න ඕනෙ උනත් කොහොම කරත් අවදි වෙන්න බැ. Try කරලා බලන්න ඕනේ Thank you so much❤️

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  11 หลายเดือนก่อน

      උත්සහ කරන්න පුළුවන් උදේම නැගිටින්න

  • @thejourneyofniwi
    @thejourneyofniwi ปีที่แล้ว +29

    Dear Mother Universe, I thank you for showing me this video❤️✨️

  • @user-zh4zt8qd3d
    @user-zh4zt8qd3d 17 วันที่ผ่านมา +11

    2024 ,,,9වසරෙ බලන අය කෝ බලන්න ❤

  • @sepalikafernando3681
    @sepalikafernando3681 ปีที่แล้ว +9

    ස්තුතියි සහෝ මේ වටිනා video එක හැදුවාට 😍🙏😇👍

  • @defoniimaya9532
    @defoniimaya9532 2 ปีที่แล้ว +15

    අහම්බෙන් දැක්ක video එකක් අතටම super. අසාවෙන් බැලුවේ අනිවර්යේන්ම කරනවා මේකේ කියලා තියෙන දේවල් 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @nalakathusitha2718
    @nalakathusitha2718 2 ปีที่แล้ว +4

    🙏වාසනාවට තමයි මේක දැක්කෙ..පින් ගොඩාක්..ආදරෙයි ගොඩාක්..❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @shyamencolombage5681
    @shyamencolombage5681 ปีที่แล้ว +1

    සුපිරි.
    මම හෙට ඉදන්ම මේ උපදෙස් ක්‍රියත්මක කරන්න ගන්නවා
    මම 2024 A/L
    Love you Channel K 💖

  • @sashinibhagya3540
    @sashinibhagya3540 15 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි උපදෙස් ඔක්කොටම ...මමත් ආසම නැති බැරිම දේ උදේ පාන්දර නැගිටින එක..මං අද ඉදන්ම කරන්න පටන් ගන්නවා..හරියාවී කියලා ලොකු විශ්වාසයක් තියෙනවා ❤...බොහොම ස්තූතියි නැවත වතාවක් ❤

  • @thingsllike1744
    @thingsllike1744 2 ปีที่แล้ว +9

    Thank you මේ විඩියෝ එකට❤️❤️❤️

  • @madhu1531
    @madhu1531 2 ปีที่แล้ว +11

    බොහොම ස්තුතියි ❤️

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +2

    හ්ම්ම් ඇත්තම කතාව කීවා ලමයි හරිම කම්මැලියි ඇහැරින්න බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @Vionajude2024
    @Vionajude2024 2 ปีที่แล้ว +3

    බොහොමත්තම ස්තුති මේ video එකට.එක පාඩම් කරන්න ලොකු උදව්වක් වුනා

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi4959 2 ปีที่แล้ว +17

    Thank you ගොඩක් ...වැදගත් වීඩියෝ එකක්..❤

  • @GB_SakalaGuru
    @GB_SakalaGuru 2 ปีที่แล้ว +5

    Mage jeewithe loku wenasak kale Pussella sir, A/L goda daganna motivation eka gatthe sir kiyapu katha ahala, mechchara kal nethi wela thibuna motivation eka den ayeth hambuna wage danenawa.. Thanks a lot Sir...Hatz off. Amazing content.

  • @KM-tb8wh
    @KM-tb8wh 3 ปีที่แล้ว +6

    Excellent sharing😍

  • @RM-vo8sg
    @RM-vo8sg ปีที่แล้ว +6

    නියමයි මාත් මේම තමා හිටියේ විඩියෝ එකට 𝘁𝗵𝗮𝗻𝗸𝘀 💞🥰

  • @bentenmax2041
    @bentenmax2041 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි 🙏

  • @hh-gm5ev
    @hh-gm5ev 2 ปีที่แล้ว +3

    මමත් හෙට ඉදන් මේ විදියට කරනවා සාර්ථක වුනොත් msg එකක් දානවා👍thanks sir👍🙏❤

  • @PShehan-bt9um
    @PShehan-bt9um หลายเดือนก่อน

    ජීවිතේ බලපු මට ගොඩක්ම වැදගත්වුන අධ්‍යාපනික වීඩියෝ එක තමා මේක
    පුස්සැල්ල සර් ඇතුළු කණ්ඩායමට ගොඩක් පින් මේ වගේ වටිනා වීඩියෝ අපි වෙනුවෙන් ලබලා දෙනවට

  • @craftwithcuteidea5519
    @craftwithcuteidea5519 2 ปีที่แล้ว +3

    Time eka wenas karana eka thamai maruma krame mn eka try kara niyemeta dan kalin nagitinawa iscole yanna thanx me video ekata

  • @chaamidewanga8130
    @chaamidewanga8130 3 ปีที่แล้ว +466

    උදේම අවදිවෙනවා කියන එක මට නම් අමාරුම වැඩක් 😥💔

  • @dil6073
    @dil6073 2 ปีที่แล้ว +12

    Thanks for your advice ❤

  • @user-gm9lg4rt7j
    @user-gm9lg4rt7j ปีที่แล้ว +2

    Thank you so much ඒ වටිනා උපදෙස් ටිකට.මමත් මේ වැඩේ කරන්න පටන් ගත්තා

  • @user-fc9lq7vh2q
    @user-fc9lq7vh2q หลายเดือนก่อน +1

    ස්තුතියි😊😊😊😊

  • @user-fz5ni9rg3w
    @user-fz5ni9rg3w 2 ปีที่แล้ว +16

    Thank you so much.......🙏🙏🙏🙏 ,very important video 🙏❤

  • @manjulamulli3225
    @manjulamulli3225 2 ปีที่แล้ว +5

    Thank you so much for your tips

  • @dineshkumara4266
    @dineshkumara4266 7 วันที่ผ่านมา +1

    ගොඩක් වැදගත් tips ටිකක් ❤️❤❤
    තව දාන්න

  • @iroshithalakshan9777
    @iroshithalakshan9777 2 ปีที่แล้ว +6

    ගොඩාක් වැදගත් video එකක් ❤✌️

  • @Rashu.....1111
    @Rashu.....1111 ปีที่แล้ว +6

    හරිම ප්‍රයෝජනවත් 😄

  • @MR.WELDING
    @MR.WELDING ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝ එකක්❤️

  • @gayanthikayapapathirana7929
    @gayanthikayapapathirana7929 8 หลายเดือนก่อน +1

    හුගා.......ක් වටිනවා ❤❤ ආදරනිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ⭐🌨️🌏🌈️ මේ වීඩියෝ ව මට පෙන්නවට...ඔයාට ත් ගොඩා......ක් ස්තුතියි ⭐🌨️🌏🌈️ ..

  • @lakminapramod4324
    @lakminapramod4324 2 ปีที่แล้ว +4

    හොඳම වීඩියෝ එකක් අයියේ

  • @nayanimadushika8925
    @nayanimadushika8925 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි.❤️❤️

  • @mithukaveesha715
    @mithukaveesha715 ปีที่แล้ว +32

    රෑ එලාම් තියලා උදේ එලාම් එකට විනාඩි දහයකට කලිම් ඉබේම ඇහැරිලා එලාම් ටික ඔක්කොම off කරලා එළිය වැටෙනකම් නිදියන මම 😁😓

  • @nishanthakelum1738
    @nishanthakelum1738 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මට හරි ගියා මාමෙ මම 8 වසර ගොඩක් ස්තූති

  • @madushiimalka4043
    @madushiimalka4043 3 ปีที่แล้ว +2

    Hithata waduna niyamai.math meka athhada balanawa 👍🙏🙏🙏🙏👍

  • @Annegirl07
    @Annegirl07 3 ปีที่แล้ว +6

    Thank you for this video 🙏🙏

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว +1

      Thank You Sithma

    • @Annegirl07
      @Annegirl07 3 ปีที่แล้ว +2

      @@PhysicsTalksSL welcome

  • @dilmisanjana9104
    @dilmisanjana9104 ปีที่แล้ว +25

    මම ඔය කිසි ක්‍රමයක් නැතුව පාන්දර 3ට නැගිටිනව Alarm එකට🤟🤟 නැගිටල ආයෙ නිදා ගන්නව ☹️☹️

  • @MadhuJayasooriya-ul4jr
    @MadhuJayasooriya-ul4jr ปีที่แล้ว

    ගොඩාක් වටිනවා..මමත් කම්මැලී ටිකක් උදේ නැගිටින්න.. ඒ මොකද හැමදාම පාන්දර 2,3 වෙනවා නිදාගනිද්දී.. විදේශ රට නිසා

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  11 หลายเดือนก่อน

      Thank You for the comment

  • @thilinasirimanna2624
    @thilinasirimanna2624 ปีที่แล้ว +2

    Mama ada idan okkoma lasthi karagena heta ude 4 nagitinawa📝
    Thanks mame❤️

  • @senaliaberathna4120
    @senaliaberathna4120 ปีที่แล้ว +6

    මේ වීඩියෝ එක බලන්න කලින් මම නැගිටින්නේ 6:00 ට .දැන් නැගිටින්නේ 3:00 අම්මටත් පුදුමයි. තැන්ක්ස් aiye මේ දේවල් කියලා දෙනවට 😊

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  11 หลายเดือนก่อน

      Thank You for the comment

  • @danushkaudeth1226
    @danushkaudeth1226 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්
    උදේට නැගිටිනවා කියන්නේ එපා වෙන වැඩක් හැබැයි දැන් එහෙම නෑ

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  ปีที่แล้ว

      ස්තුතියි අදහසට

  • @shaliscreations6503
    @shaliscreations6503 ปีที่แล้ว

    මම o/l A/l කරන කාලේ උදේම නැගිටලා පාඩම් කරා,දැන් degree එකට පාඩම් කරන්වා,ඒත් ඉස්සර වගේ උදේම නැගිටගන්න බෑ මට, මන් ගැනම දුක් උනා හැමදාම,exm ලගටම ඇවිත් තියෙන්නෙ.alarm තියාගත්තත් off කරලා ආයම නිදාගන්න්වා,උදේට අනේ අපරාදේ මගේ කාලේ කියල හිතල දුක් වෙන්වා.මේකට විසදුමක් හොයාගෙන youtube එකට ආවේ,ඔබතුමාට බොහොම ස්තූතියි.අපිට අපේ අරමුණු මගහැරෙන්න හදනකොට ඒ දේවල් අයෙත් හරි මාර්ගෙට ගන්න ධනාත්මක එක වචනයක් උනත් ඇති.

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  11 หลายเดือนก่อน

      Thank You for the comment

  • @chathushiakarsha3440
    @chathushiakarsha3440 3 ปีที่แล้ว +4

    Thank you...! 😊♥

  • @chalanihansika8217
    @chalanihansika8217 3 ปีที่แล้ว +9

    Thankyou so much ❤️

  • @milanipriyadarshani8534
    @milanipriyadarshani8534 ปีที่แล้ว +1

    Ma waga study tips kiyala danna
    Tanks apiwa bala ganwanawata❤❤

  • @susanthaadikari5109
    @susanthaadikari5109 หลายเดือนก่อน

    මම හරි ආසයි උදෙන්ම නැගිටින්න
    ඉතින් මට මේ වීඩියෝ එක ගොඩක් වැදගත්
    Thanks ❤️❤️❤️❤️❤️❤️😉😉😉🥲

  • @anbgdyjsmm2866
    @anbgdyjsmm2866 2 ปีที่แล้ว +3

    Thank you♥️🙏

  • @sehanyasithushi8892
    @sehanyasithushi8892 2 ปีที่แล้ว +4

    Thanx sir ❤

  • @binurijayawardhana7424
    @binurijayawardhana7424 2 ปีที่แล้ว +1

    නියමයි මේ video එකනම්.........ගොඩක් ආසාවෙන් බැලුවෙ.......thankyou sooo much

  • @piumiharshani5174
    @piumiharshani5174 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්
    Thank you

  • @nethu312
    @nethu312 ปีที่แล้ว +3

    Thank you very much 🥰

  • @Dithavlog2007
    @Dithavlog2007 3 ปีที่แล้ว +3

    Good job .thank you so much 🤗😊

  • @milindubinara9391
    @milindubinara9391 2 ปีที่แล้ว +1

    බලපු හොදම video එක
    👍 නියමයි

  • @lahirumadhushan1645
    @lahirumadhushan1645 2 ปีที่แล้ว +2

    video eka nam super

  • @ravindramahanama
    @ravindramahanama 3 ปีที่แล้ว +4

    Thank you 🙂❤❤

  • @Rashi...411
    @Rashi...411 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක්
    ස්තූතියි

  • @user-ed7ht3zy9h
    @user-ed7ht3zy9h 4 หลายเดือนก่อน +1

    නියමයි අයියේ 👍👍👍

  • @dulanjaleewarakamura3851
    @dulanjaleewarakamura3851 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම වටින දෙයක්...

  • @vihangathenuka6990
    @vihangathenuka6990 2 ปีที่แล้ว +4

    so beautiful voice

  • @_hanaoffice7480
    @_hanaoffice7480 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි 😊

  • @artbynawo6076
    @artbynawo6076 14 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතී.හරිම ස්තූතී .❤❤❤❤❤

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt ปีที่แล้ว +1

    බොහොම ස්තුති ,බුදු සරනයි

  • @kasunipamoda8250
    @kasunipamoda8250 3 ปีที่แล้ว +3

    Thank you so much ♥

  • @S_dez
    @S_dez 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි❤️✌️

    • @chanakasrimal7490
      @chanakasrimal7490 ปีที่แล้ว

      ඇත්තටම ගොඩක් හොදයි...❤..

  • @tharusenarathna5379
    @tharusenarathna5379 ปีที่แล้ว +2

    Thank you for your advice

  • @ruwiniak9529
    @ruwiniak9529 ปีที่แล้ว +2

    ගොඩක් වටින video එකක් 😍😍😍

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  ปีที่แล้ว

      ස්තුතියි අදහසට

  • @anushkadeepani2032
    @anushkadeepani2032 ปีที่แล้ว +3

    මම නම් හරිම ආසයි උදේට නැගිටින්න

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  ปีที่แล้ว +1

      අදහසට ස්තුතියි

  • @HarshaniUthpala
    @HarshaniUthpala 13 วันที่ผ่านมา +3

    2024/8/19 බලන්නේ කවුද? 😂

  • @MenakaKavitha-m9w
    @MenakaKavitha-m9w 13 วันที่ผ่านมา

    මේක ඇත්තටම වැදගත් වීඩියෝ එකක්😊

  • @udeshikaherath734
    @udeshikaherath734 2 ปีที่แล้ว +1

    Anee hoya hoya හිටපු video ekak....thank you so much❤️❤️❤️

  • @ashendilhara8350
    @ashendilhara8350 ปีที่แล้ว +7

    මටත් නම් උදේට නම් නැගිටින එක තමා එපා වෙන්නෙ 😒

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  ปีที่แล้ว

      උත්සහ දරමු උදේම නැගිටින්න

  • @user-mk3js7xq1b
    @user-mk3js7xq1b 2 ปีที่แล้ว +3

    Thank you so much :-)🌾

  • @shehanishilpadhipathi1899
    @shehanishilpadhipathi1899 3 ปีที่แล้ว +1

    Godak vatina video ekk , video ekt godak lassanata thiye, me background music tika pava maru , ☺️

  • @nilrukshidissanayaka962
    @nilrukshidissanayaka962 2 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කෙ ගොඩක් හොද වීඩියෝ එකක් මම 12 විතර වෙනකන් පාඩම් කරනවා. උදේම පාඩම් කරන්න ගොඩක් ආසයි මේ විදියට ට්‍රයි කරලා බලනවා 🙏❤️