මීළග වසර 10000 තුලදී පෘථිවිය මත සිදුවෙන පුදුම හිතෙන දේවල් | Timeline of the Far Future 10000 Years

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2021
  • Timeline of the Far Future 10000 Years

ความคิดเห็น • 1.2K

  • @mytube2710
    @mytube2710 2 ปีที่แล้ว +561

    හැමදාම වටින දේවල් ගේනවා විශ්ව ලෝකය නාලිකාව කරන අය්යාගේ මූනා බලන්න ආස කට්ටිය මේ කමෙන්ට් එකට ලයික් 100ට වැඩිය ගියොත් අනිවරෙන් අය්යාගෙ පොටො එකක් දාන්න ඕනා👊👊👊👊👊

    • @mahumwithnadee7662
      @mahumwithnadee7662 2 ปีที่แล้ว +3

      Ayye oya kiyla dena ewa godaaaakk watinawa. Thankyou so much

    • @slgamingminula8618
      @slgamingminula8618 2 ปีที่แล้ว +2

      @Cricket Sri Lanka ha yaluwa

    • @upul92
      @upul92 2 ปีที่แล้ว +2

      @anjana kulz s

  • @sadeeshamadushan560
    @sadeeshamadushan560 2 ปีที่แล้ว +441

    තව අවුරුදු ගනනාවක් බුදු දහම නොනැසි පවතිනාවා එතකන් මගෙ රට අනිවාර්යයෙන් ආරක්ශා වෙනවා

    • @RisinduRansen
      @RisinduRansen 2 ปีที่แล้ว +8

      ehenam 5000yi

    • @sadeeshamadushan560
      @sadeeshamadushan560 2 ปีที่แล้ว +17

      @Lonely Shadow බුදු දහම අවුරුදු ගනනාවක් නොනැසි පැවතුනා මෙ රටෙ ඉදිරියටත් එහෙමයි . එක බුදු හාමුදුරුවෝ වාදාරා තියෙනවා .

    • @sadeeshamadushan560
      @sadeeshamadushan560 2 ปีที่แล้ว +24

      @Lonely Shadow බුදු දහම කියන්නෙ ආගමක් නෙවෙයි දර්ශනයක් ආගමකින් කරන්නෙ ඉල්ලිම් . හැබැයි බුදු දහමෙ හරය මෙ සන්සාර සාගරයෙන් එතර විමට අවශ්‍ය මග කියා දිමයි. බුදු හාමුදුරුවෝ තාමා අපිට එ මග පෙන්නුවෙ.

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 ปีที่แล้ว +15

      @Lonely Shadowබදු දහමේ දෙවිවරුන් අපිට පිහිට වෙනවා කියලා කොතනකවත් සදහන් වෙන් නෑ .බුදු දහම කියන්නේ දර්ශනයක් මිසක් ආගමක් නෙවෙයි

    • @sudeshlakshan2589
      @sudeshlakshan2589 2 ปีที่แล้ว +1

      @Lonely Shadow swabhawa darmay. eka heduwe kawda

  • @slcommedylokka8098
    @slcommedylokka8098 2 ปีที่แล้ว +248

    ඔයාගේ ෆැන්ස්ලා ඔක්කොම හදවතින්ම සුබ පතනවා අයියේ ජයවේවා මිලියන 2කට අපි ඔයාගේ නිහතමානිකමට ආදරෙයි අයියේ..

    • @yourtube8188
      @yourtube8188 2 ปีที่แล้ว +3

      Apitth help ekk dennko sub krla 🔥💚😣

    • @wasanthameethalawa7120
      @wasanthameethalawa7120 2 ปีที่แล้ว

      අමරනීය වෙන කතාව ප්‍රායෝගික නෑ
      සියල්ල අනිත්‍යයයි 😔

  • @SLOTHERSGB
    @SLOTHERSGB 2 ปีที่แล้ว +49

    අද වෙනකම් යූටියුබ් එකේ මම බලපු හොඳම වීඩියෝ එක මේක.කියන්න වචන නැහැ Perfect වැඩක් "විශ්ම ලෝකය".❤👊

  • @anuruddhathero115
    @anuruddhathero115 2 ปีที่แล้ว +162

    වැදගත් අලුත් අලුත් කරුණු ලස්සනට පැහැදිළි කරන "විශ්ම ලෝකය" දැනුම සොයන අයට වටිනම වැඩසටහනක් ❤️‍🔥

    • @geemitharansilu1244
      @geemitharansilu1244 2 ปีที่แล้ว +2

      @Cricket Sri Lanka su

    • @sampathkolla9810
      @sampathkolla9810 2 ปีที่แล้ว

      Budu dahama thula mewa thiyanawa ath හැමදේම nathi wenawa

  • @12vlog22
    @12vlog22 2 ปีที่แล้ว +206

    My Predictions -
    ➡️ ඒ කාලෙ වෙද්දි මිනිස්සු රොබෝවරු වගේ වැඩ නම් මිනිස්සුන්ව හැක් කරන්නත් පුලුවන් වේවි.
    ➡️ රෝග නොසෑදෙන/හැගීම් දැනීම් නොදැනෙන ගස් ගල් වගේ එවුන් ටිකක් ඉදීවි
    ➡️ රොබෝල ලෝකෙම පාලනය කරාවි
    ➡️ අපිත් ඉපදෙද්දිම ඔලුවට චිප් එකක් ගහල කොහෙ හරි කොනකට වෙලා මොනව හරි කර කර ඉදීවි
    ➡️ තාක්ෂණය කියන දේත් අවශ්‍ය තරමට වඩා දියුණු විය යුතු නෑ. ඒක සෑහෙන්න භයානකයි. හිතාගන්නවත් බැරි තරම්. පොඩ්ඩක් හිතන්න අපිව පාලනය වෙන්නෙ වෙනත් දේකින්නම් මම කියල කෙනෙක් නෑ

    • @notnxff6055
      @notnxff6055 2 ปีที่แล้ว +12

      This is correct 😽

    • @softshopdsr5935
      @softshopdsr5935 2 ปีที่แล้ว +16

      මෙයයි සත්‍ය මිත්‍රයා

    • @grandtheftautovi5521
      @grandtheftautovi5521 2 ปีที่แล้ว +8

      anee uncle moda kata kiyanna epa

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +5

      @@grandtheftautovi5521 😂

    • @arunodya5480
      @arunodya5480 2 ปีที่แล้ว +16

      @Bhanu_;D එකගයි ඒ වගේම තව උපරම අවුරුදු 3000ක් තාක්ශනය දියුනු වේවි බුද්ද දේශනාවට අනුව මිනිසුන් එකිනෙකාව මරා ගන්නවා එයින් ලෝකයම ලේ විලක් වෙනවා වගේම ඒ වෙද්දි මිනිස් ආයුශ අවුරුදු 10යි( මේ වෙද්දි කුසල් කියන වචනයවත් නෑ බුද්ද ශාසනය පවා අතුරුදහන් )එයින් බේරෙන අය නැවත පරම්පරාවක් හදනවා ගුනදර්ම රකිමින්. ඒක අන්තංකල්ප විනාශය විදිහට බුද්ද දේශනාවෙ සදහන්

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +242

    කොව්ඩ් වලින් දුක් ව්දින සියලු දෙනාට නිරෝගී සුවය බුදු සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි

    • @geethkumara8592
      @geethkumara8592 2 ปีที่แล้ว +4

      ☘️☘️☘️ ඔයාටත් ☘️☘️☘️

    • @black-blood9607
      @black-blood9607 2 ปีที่แล้ว +2

      ekinm RED BOX 1k dnna puluwanida yalu...hodai nm Vido

    • @3sceditz194
      @3sceditz194 2 ปีที่แล้ว +3

      අනිවාරෙන්,ලෝක වාසි සියලු දෙනාටම හා අපෙ සුවවිරුවන්වත් ආරක්ශා වේවා.!❤️

    • @Lochanamatheesha
      @Lochanamatheesha 2 ปีที่แล้ว +2

      HELLO

    • @Theekshana285
      @Theekshana285 2 ปีที่แล้ว +2

      සහෝදරයා මට 1K යන්න උදව්වක් දෙන්නකො

  • @yourtube8188
    @yourtube8188 2 ปีที่แล้ว +285

    කොරෝනා වසංගතයෙන් බැට කා සිටින සියලුම ලෝක වාසි ජනතාවට ඉක්මනින් සහනයක් ලැබේවා 🔥🔥💚💚

  • @pasanmadhubhashana1369
    @pasanmadhubhashana1369 2 ปีที่แล้ว +46

    අවුරුදු 20000 වගේ වෙනකොට ලෝකෙ ගොඩක් දියුනු වේවි.. මිනිස්සු වෙන ග්‍රහලෝකවලට යාවි.. හැමෝටම ප්‍රයිවට් රොකට් තියේවි..ඒත් ඒ වෙද්දිත් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වෙනවා වගෙම ලංකාවෙ ජනාධිපති සාටකයක් දානවා ඒක සත්තයි..🇱🇰

  • @pramodyakaumali6989
    @pramodyakaumali6989 2 ปีที่แล้ว +390

    අපි අද කරන එක හොඳ දේකින් මුළු අනාගතේම වෙනස් කරන්නත් පුලුවන් වෙනව😇❤️

    • @tikka-5193
      @tikka-5193 2 ปีที่แล้ว +3

      🤗❤️‍

    • @user-og2jh6sl5m
      @user-og2jh6sl5m 2 ปีที่แล้ว +4

      Eka nam aththa

    • @chamindaparera4859
      @chamindaparera4859 2 ปีที่แล้ว +5

      නරක දෙයක් කළොත් අනාගතේ වෙනස් කරන්න බෑද 🤔❤

    • @pramodyakaumali6989
      @pramodyakaumali6989 2 ปีที่แล้ว +4

      @@chamindaparera4859 ඇයි දැන් ඔයා මොනා කරන්නද ලෑස්ති වෙන්නෙ😌😂

    • @chamindaparera4859
      @chamindaparera4859 2 ปีที่แล้ว +4

      @@pramodyakaumali6989 මොනාද ඔයාට කරල ඕනේ 😌❤

  • @STATUSofficial-015
    @STATUSofficial-015 2 ปีที่แล้ว +61

    2M ඉක්මනින් යන්න පුලුවන් වේවා🙂❤️

  • @shanakasadhu7862
    @shanakasadhu7862 2 ปีที่แล้ว +13

    පුලුවන්නම් බුදු දහමේ උගන්නන විදියට ⁣ඉදිරි ලෝකයෙ වෙන්න තියෙන දේවල් ගැනත් වීඩියෝ එකක් දානවද♥️

  • @kavii.s
    @kavii.s 2 ปีที่แล้ว +6

    මම බලපු හොදම වීඩියෝ එක මේකතමා.කටහඬ පැහැදිලි,හොදට තේරෙනවා.මේවගේ දැනුම අපිටත් ලබා දෙනවට විශ්ම ලෝකයට ගොඩාක් පින්.බුදු සරනයි.පරිස්සමින් ඉන්න හැමෝම♥️

  • @arunodya5480
    @arunodya5480 2 ปีที่แล้ว +50

    බුද්ද දර්ශනයේ විශ්වය ගැන සදහන් කරුනු හා එය විද්‍යාවෙන් එකග වූ අවස්තා ගැන වීඩියෝවක් ගෙන්නකෝ විශව ලෝකය 🙏❤️

    • @criptohunter5436
      @criptohunter5436 2 ปีที่แล้ว +3

      Ow

    • @AvinthaHI
      @AvinthaHI 2 ปีที่แล้ว +5

      මෙකත් හොදට හිතල බැලුවොත් බුදුදහමෙහි තියෙන කරුනුමයි..මම තාම පොඩි මම දැන ගත්තු කරුනු වලින් මන් කිව්වෙ.. 🙏 බුදුසරණයි

    • @user-rm5ro9ve6j
      @user-rm5ro9ve6j 2 ปีที่แล้ว

      @@AvinthaHI 🌼🌼🌼☸️☸️🌼🌼🌼

    • @chamoddissanayake2114
      @chamoddissanayake2114 2 ปีที่แล้ว +1

      @@AvinthaHI අන්තිමට කියන දේ එහෙම නෑ.. අමරණීයබව

    • @AvinthaHI
      @AvinthaHI 2 ปีที่แล้ว +1

      @@chamoddissanayake2114 ඔවු අමරණීය වෙන්නෙ කවදාවත් ඉපදුනොත් මැරෙන්නම වෙනව

  • @sltSenuda9520
    @sltSenuda9520 2 ปีที่แล้ว +28

    කටහඬ වෙනස් එ්ත් අදත් හොඳයි 👍👍❤❤❤

    • @sltSenuda9520
      @sltSenuda9520 2 ปีที่แล้ว +1

      අපිටත් දෙන්න පුලුවන්ද.

  • @memezcat2150
    @memezcat2150 2 ปีที่แล้ว +49

    මම හැමදාම හිතන්නේ ලංකාවේ අනාගෙතේට මොකද වෙන්නේ කියලා 😂😂😁👌

    • @chirantharushka2727
      @chirantharushka2727 2 ปีที่แล้ว +2

      20000 දීත් ලංකාව පාලනය කරන්නේ එක පවුලක් ලංකාව මේ විදිහටම තියෙයි😂😂😂

    • @r.ddananjaya893
      @r.ddananjaya893 2 ปีที่แล้ว

      දන්නැද්ද ඉතිo ඩාම් වේනවා ඩුම් වේනවා

    • @samithmadushan450
      @samithmadushan450 2 ปีที่แล้ว +1

      @@chirantharushka2727 අම්මෝ යකෝ

    • @samithmadushan450
      @samithmadushan450 2 ปีที่แล้ว

      @@r.ddananjaya893 😂😂😂

    • @samithmadushan450
      @samithmadushan450 2 ปีที่แล้ว

      නිශාන්ති අනේද කියන්නේ😂😂😂

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 2 ปีที่แล้ว +33

    එන්න එන්නම ඔයා දියුනු වෙනවා අපිටත් මාර සතුටුයි 💙😁

    • @black-blood9607
      @black-blood9607 2 ปีที่แล้ว +1

      Ape paththaeth ewilla RED BOX 1k dnna yaluwe...hodai nm

  • @kavindudilshan4848
    @kavindudilshan4848 2 ปีที่แล้ว +10

    මීට කලින් මේ වගෙ වීඩියෝ එකක් කලා.ඒ වුනාට අදත් ලස්සනයි.❤❤😍

  • @fashion9526
    @fashion9526 2 ปีที่แล้ว +51

    මිනිස් වර්ගයා ඒ වෙනකන් ජීවත් වෙන්නෙ නෑ......සොබාදහමට කරන ගැරහිරිකම් නිසාම මිනිසා වද කරනවා එයා විසින්ම.🥺

  • @yking5060
    @yking5060 2 ปีที่แล้ว +20

    මිනිස්සුන්ට හෙට දවසේදී මොනවා වෙයිද කියන්න අමාරුයි . ඒක නිසා පරිසරයට love කරන්න .

    • @GameWithHeartOfficial
      @GameWithHeartOfficial 2 ปีที่แล้ว

      @@pudumawishvaya කො විඩියො දාල නැනෙ ඔයා 😐

  • @sokawishwagaweshaka
    @sokawishwagaweshaka 2 ปีที่แล้ว +50

    අදත් හඩ පොඩ්ඩක් වෙනස් මට තේරෙන විදියට...කොහොම උනත් ගොඩාක් වටින විඩියෝ එකක්...💪💙

    • @thisara679
      @thisara679 2 ปีที่แล้ว +4

      මේක පරන එකක්. 😂.. මට හොදට මතකයි මේ විඩියෝ එක කලින් දැම්ම 😂

    • @slfunnyworld9258
      @slfunnyworld9258 2 ปีที่แล้ว

      ම වෙන එක්කෙන්ක් කියන්නේ් මං හිතන්නේ

  • @banagaming633
    @banagaming633 2 ปีที่แล้ว +30

    2029 උල්කාපාතෙන් අපිටත් මොකක් හරි වෙනවනම් ඊට පස්සෙ වෙන කිසිම දෙයක් වෙන්නෙ නෑ.😅😅😅

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 2 ปีที่แล้ว +24

    අනිත් අයියගෙ කටහඬ විඩියෝ එක සුපිරි මොන කටහඬ තිබ්බත් අපි විශ්ම ලෝකයට ආදරේයි
    ❤️❤️😍😍👍🤟

  • @spmgdjremix1461
    @spmgdjremix1461 2 ปีที่แล้ว +9

    පට්ට සුපිරියක් තමයි මහත්තයෝ ගැම්මක් හොදේ ❤️❤️❤️❤️

  • @siyakkaraya-622
    @siyakkaraya-622 2 ปีที่แล้ว +32

    අයියේ live එකක් ඕනා😉

  • @lasanthagunathilaka9730
    @lasanthagunathilaka9730 2 ปีที่แล้ว +36

    මේ මහා කල්පයේ 4 වන අන්තකල්පය විනාශය ඉතාම ආසන්නයි මේ තාක්ෂණය ට වැඩි ආයුශ නොමැත

  • @charithdeshan6871
    @charithdeshan6871 2 ปีที่แล้ว +8

    කොවිඩ් රෝගයෙක් පීඩා විද්න සෑම දෙනාටම ඉක්මන් සුවය ලැබේවා....❤️🙏

  • @jayawardana4947
    @jayawardana4947 2 ปีที่แล้ว

    මේ දේවල් අහලා දැකලා මගේ හිත වෙහෙසට පත් වුණා මගේ වයසත් එක්ක ඔය අහන්න ලැබීමත් සතුටක් මිනිසුන් යහපත් විදිහට ජීවත් වුනොත් අනාගතේ ලෝකයේ ගොඩක් ලස්සන වේවි මම අද ඉන්න තරුණයන්ට කියන්නේ මං ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වී බුද්ධිමත්ව සතුටු වන්න.

  • @lasanthagunathilaka9730
    @lasanthagunathilaka9730 2 ปีที่แล้ว +11

    සොබාදහම මෙතරම් දුර මිනිසාට යන්න දෙන්නේ නෑ මුර්ගයින්ගේ ආයුශ දීර්ග වන්නේ කෙසේද

  • @Dithavlog2007
    @Dithavlog2007 2 ปีที่แล้ว +13

    අනේ රියල් වොයිස් එක ඕන.🥺..එත් සුපිරිම සුපිරි ඇහ් .වීඩියෝ එක.💗

    • @black-blood9607
      @black-blood9607 2 ปีที่แล้ว

      Apeee vido balalaaaa hoda nm RED BOX 1k dnna yluweee....

    • @user-jo4gw7ev1e
      @user-jo4gw7ev1e 2 ปีที่แล้ว

      @@black-blood9607 red box neve pako subscribe

  • @comment....2257
    @comment....2257 2 ปีที่แล้ว +26

    මිනිසා අතින් සිදුවන අත් වරදක් නිසා මිනිසාගේ ආයු කාලය වසර 10ය දක්වා අඩු වීමක් සිදු වන අතර මිනිසා නැවත අලුත් ෂිෂ්ටාචාර ගත වීමක් තුලින් වසර අසන්ක්‍යය දක්වා තම ආයු අපේක්ෂාව වර්දනය කර ගනු ඇතී

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣

    • @comment....2257
      @comment....2257 2 ปีที่แล้ว +6

      @Lonely Shadow බොරු නොවෙයි සත්‍යය මෙයයි . කාලය ,යුග,කල්ප අද්ද්‍යනය තුලින් මේ බව සනාත වෙනවා. කිසි වෙකුට අමරණීය වෙන්න බෑ නමුත් අසන්ක්‍යය ආයු අපේක්ෂාව ලබා ගන්නවා එත් ඉට තවම බොහෝ කාලයක් ගත වේවී අලුත් ෂිෂ්ටාචාරයක් තුලින් එය සිදු වේවී .

    • @comment....2257
      @comment....2257 2 ปีที่แล้ว +3

      @@methsarathisal1509
      th-cam.com/video/fXNz5GLxXYg/w-d-xo.html ..
      ______
      විෂ්වයේ රහස් නම් සාගරයේ න් දිය බිදක්

    • @comment....2257
      @comment....2257 2 ปีที่แล้ว +4

      @dulanajana kumara බුදු දහම තුල සියලු පැනයන්ට පිලිතුරු තියෙනවා

    • @comment....2257
      @comment....2257 2 ปีที่แล้ว +2

      @dulanajana kumara ඔබ දුරකතනය ක් බාවිත කරන අයුරු දන්නේද? එයින් වන්නා වූ සේවය දන්නෙහිද? ඔබ රූපවාහිනී ය තුලින් චිත්‍රපට හො වැඩසටහන් දැක තිබේද?
      ________
      මේවා ඔබ දැක නැතිනම් ඔබ මේ යුගයේ කෙනෙකු නොවෙයි. ඔබට අවස් තාවක් ලැබුනොත් මීට වසර 2000 කට පෙර තීබූ කාලයට යාමට ඔබට හැකිද අද තිබෙන මේ සරල දේ ඔවුනට තේරුම් කිරීමට

  • @kavishkakalhara8173
    @kavishkakalhara8173 2 ปีที่แล้ว +25

    ජීවිතේ නම් කලකිරුණා 💔😪

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon3028 2 ปีที่แล้ว +8

    මිනිසුන් වන අප කරන වැඩ වලිනි මෙි සියල්ලම සිදුවන ඇත 🔥🔥🔥👌👌👌👍👍👍🇱🇰🌹

  • @captain-kx5wm
    @captain-kx5wm 2 ปีที่แล้ว +5

    වීඩියෝ එක ගොඩක් වටිනව මේ විදියටම තවත් වීඩියෝ කරන්න ලැබෙන්න ඕන 2 M වලට යන්න පුලුවන් ඔබට ජයවේවා ❤️👌

  • @srilanka3347
    @srilanka3347 2 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ නම් මරු.අනේ පුලුවන්නම් ලංකාවේ 2021 යුධ බලය ගැනයි.විශේෂ බලකායන් ගැනයි වීඩියෝ එකක් දාන්නකෝ.please.

  • @STATUSofficial-015
    @STATUSofficial-015 2 ปีที่แล้ว +14

    විශ්ම ලෝකය කියන්නෙ සුපිරියක් තමයි😌❤️.අද විඩියෝවත් සුපිරිම එකක්🙂❤️

    • @sltSenuda9520
      @sltSenuda9520 2 ปีที่แล้ว +1

      ඔයාට අපිට සබ්ස්කරයිබ් එකක් දෙන්න පුලුවන්ද

  • @hashmiajani6616
    @hashmiajani6616 2 ปีที่แล้ว +3

    Another Valuable video විශ්ම ලෝකය ☀️
    Wish You All The Best !!! 👍

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 2 ปีที่แล้ว +10

    මගේ නම් අදහස කොරෝනා සම්පූර්නයෙන්ම පාලනය නොකර යම්තාක්දුරකට පාලනයක් ඇතුව පැතිරෙන්න දෙන්නඕන. මොකද එහෙම නොකරොත් ජනගහනය අසීමිතව වැඩිවෙන්න පුලුවන් (අදහසක් පමණි) පුලුවන්තරම් ගස් ඉන්දන්න 🙏🙏😫

    • @mahiththewnaka6826
      @mahiththewnaka6826 2 ปีที่แล้ว +1

      දැනටමත් ලෝකයේ මිනිස්සු අඩු වෙලා තියෙන්නෙ පොඩ්ඩක්

  • @Noname-hz4fi
    @Noname-hz4fi ปีที่แล้ว +8

    දුකයි ලස්සන ලොකෙ කෘතිම ලොකයක් විම ගැන . මම නම් හිතන්නෙ නෑ මෙ හැම දෙම වෙනකන් ලොකෙ ඉතුරැ වෙයි කියලා. දෙවනි ලොක විනාසෙ ඉක්මනට එයි කියලා හිතෙනවා. අපි දැන් ඉන්න විදිහට ඉදිරියෙ ලමයි කොහොම ඉදිද. මිනිස් අයු කලෙ අඩු වෙනවා මිසක වැඩිවෙන්නෑ. මොකටද මිනිස්සු මෙච්චර මහන්සි වෙලා දියුණු වෙන්නෙ මිනිස් ආත්මයක් ලැබුනාම . මිනිස්සුන්ට තෙරෙන්නෙ නැත්තෙ ඇයි අපි මෙ හැම දෙම කරන්නෙ එදා වෙල කලා සතුටින් ඉන්න කියලා🙂

  • @spdheshan1640
    @spdheshan1640 2 ปีที่แล้ว +36

    10000 - 20000 ත් ඒකනන් ශුවර් නැ .. අමරණීය වෙනව කියන එක කොහෙත් ම වෙන්නෙ නැ .. බුදුන් වහන්සේ පවා දේශනා කරල තියනව ඉපදුනොත් අනිවාර්යයෙන්ම මැරෙන්න වෙනව .. මරණය කාටත් පොදුයි .. 😶😶😶😶🙏🙏🙏🙏🙏 ..
    ඔය කියපු දේවල් විද්‍යාඥයෝ කිව්වට ඔය විදියටම වෙයි කියල අපිට කියන්නත් බෑ .. 🤧🤧🤧🤧

    • @offroadlion
      @offroadlion 2 ปีที่แล้ว +1

      aniwaren aniwaren
      oya mona irsiwarayatawath ba eka nawaththanna
      amaraniya wennanam ithin ipadenne nathuwa inna ona
      oya widyakyayo kiyapuwata watda godak diyunu dewal Buduhamuduruwo awurudu 2000kata th kalin deshana kara
      ehemanam mechchara shreshta uththamayan wahanse amaraniya wenna epai
      ehema unada
      unwahanse piriniwan pawa.
      anika unwahansege anthima BUDHDHA WACHANAYA
      Wishmalokaya great yc 1k unath mamakamathiu na mewage malawikaara walata
      Modayange wikaara

    • @kapilarathne7108
      @kapilarathne7108 2 ปีที่แล้ว +1

      Aniwaren attama atta. 👍

    • @offroadlion
      @offroadlion 2 ปีที่แล้ว +3

      @dulanajana kumara Yaluwa oyage bana mata therenne naa
      mama science danne nathi wena puluwan mokada mama thama science igenaganna kenek nisa
      eth mata therena widihata oyata wadiya mama bududahama dannawa
      ''අවරුදු 2000 කට කලින් කිව්වා දේවල් ඇත්ත දැන් කියන ඒවා බොරු පකේ ලොජික් 😂😂💔''
      baudhdhayek nam oya danaganna one
      oya sellam karanne bududahama ekka
      ''අඩුම ගානේ පෙර බවයවත් මතකද''
      ude kapu de mata dawalta mata mathaka nathi bawa aththa. eth ....
      darmayaa ehema amathaka karanne naa
      .''අමරණිය වෙනවා කිව්වා ගමන් අගමට පිටින් යන නිසා බෞද්ධ කියන ඔයාලා trigger වෙනවා 😂😂😂😂😂.''
      oyage adahasa mama danne naa. eth
      kawadawath kawuruwath ehema wenne naha. oya hithanna yaluwa (kamathinam witharak) sarasankiya kalpa lakshayak parami upa parami paramaththa parami puranne
      e uththamayan wahansege deshanawa awurudu gaanakata passe boru wennada
      ....Mithayawen anda unama aththa widyawa wahila yanawa....

    • @offroadlion
      @offroadlion 2 ปีที่แล้ว +1

      @dulanajana kumara ekanee

    • @offroadlion
      @offroadlion 2 ปีที่แล้ว +1

      @dulanajana kumara ow eka aththa darshanayak thamai

  • @d.scorecomment1139
    @d.scorecomment1139 2 ปีที่แล้ว +7

    ඔය කටහඩ තමයි මේ වගේ වීඩියෝ එකකට ගැලපෙන්නේ.👍👍👍

  • @astronomyworld1490
    @astronomyworld1490 2 ปีที่แล้ว +8

    Mama me background song ekata harima asay 🙂💫💫💫💫

    • @AIUNIX
      @AIUNIX 2 ปีที่แล้ว

      Hi

  • @nilusharehani4942
    @nilusharehani4942 2 ปีที่แล้ว +15

    දුකක් වගේම සතුටකුත් දැනෙනවා කොහොමත් පෘථිවිය ආරක්ෂා වේවා සමහර මිනිස්සු කරන දේවල් නිසා ලෝක විනාසේ ලඟ ඇති හදවතින්ම ප්‍රාර්ථනා කරනවා යහපතක්ම වෙන්න කියලා

  • @chanukadilum9885
    @chanukadilum9885 2 ปีที่แล้ว +3

    Voice එක ටිකක් වෙනස් වෙලා වගේ . ඒ උනාට කමක් නෑ video එක මරු අයියා . බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏🙏💓💓💓👌👌👌👌👌💉💉

  • @ireshapiyadarshani1228
    @ireshapiyadarshani1228 2 ปีที่แล้ว +10

    අනේ කාලේ වනේ වාසේ.........
    😢😢😢😢😢

  • @SLTechnologyClub
    @SLTechnologyClub 2 ปีที่แล้ว +42

    එච්චර කල් අපි ජීවත් වෙන එකක් නැති වේවිනේ...

    • @zuhaifarasa3877
      @zuhaifarasa3877 6 หลายเดือนก่อน

      Yes its true 😂😂

  • @malithmaxgeekshow7228
    @malithmaxgeekshow7228 2 ปีที่แล้ว +1

    lassanama lassana video ekak asama topic ekak wasara 10000 weddi ehema weyi kiyala hithanna puluwan thathwayak thamayi den thiyenne adareyi video ekata subha pethum ayye....

  • @wenurathennakoon2319
    @wenurathennakoon2319 2 ปีที่แล้ว

    woooooooooww........ supiri video ekk
    10000 wekn hitiyoth maru habai😅😅
    aluth deewal godak igena gatta 😎
    thnq u all.........🎇💥.

  • @cbosadhi4227
    @cbosadhi4227 2 ปีที่แล้ว +24

    මේ කට හඩෙත් අමුතු ගැම්මක් තියෙනවා❤️

  • @filmheaven3439
    @filmheaven3439 2 ปีที่แล้ว +8

    තාක්ෂණය කොතරම් දියුනු උනත් සොබාදහමට අභියෝග කල නොහැකියි.

  • @geethkumara8592
    @geethkumara8592 2 ปีที่แล้ว +2

    😙😙😙😙👍 කරා අයියෙ 👍 ක් 110 මගෙන් 😍😍😍😍🌷🌷

    • @geethkumara8592
      @geethkumara8592 2 ปีที่แล้ว +1

      @@slcloud2006 දෙන්නම් යාලු 🌷🌷🌷

    • @geethkumara8592
      @geethkumara8592 2 ปีที่แล้ว +1

      @@slcloud2006
      🤗🤗🤗 සබ් කරා යාලු පරිස්සමින් ඉන්න පවුලේ අයත් සමග 🌷🌷🌷

  • @gsmastergaming4976
    @gsmastergaming4976 2 ปีที่แล้ว +2

    Thanks aiye wadagath video ekak
    Meka balaporoththuwen hitiye ❤😍😘

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +8

    එතකන් අපි ජිවත් වෙලා ඉදීද බන් 🤔😂😂👌

  • @darshanamahela1673
    @darshanamahela1673 2 ปีที่แล้ว +11

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

    • @black-blood9607
      @black-blood9607 2 ปีที่แล้ว +1

      Apeth vdO balala hodai nm RED BOX 1k dnwada yaluwaneew....bs!!!

  • @hasanthatharidhu544
    @hasanthatharidhu544 2 ปีที่แล้ว +1

    Aiye supiri vidio eka wenama mano lokayakata oya apiwa aragena giya supiri 👍👍👍😎

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ අදත් නියමයි.නොදන්නා දේවල් ගොඩක් කියලා දෙනවට ස්තූතියි

  • @tharushinethma2835
    @tharushinethma2835 2 ปีที่แล้ว +8

    සමහර දේවල් නම් හොඳයි ඒත් ඕනවට වඩා ස්වබාව ධර්මය ඉක්මවා යන්න හදන එකෙන් හොඳක් වෙයි කියල හිතන්න බෑ නේද🤔

  • @lily-yg8pq
    @lily-yg8pq 2 ปีที่แล้ว +5

    මේ voice එකත් හොඳියි හැබැයි 🤗❤️

  • @KALINDU01
    @KALINDU01 2 ปีที่แล้ว +1

    Thanks you.සුපිරි video ekka අයියේ.

  • @naveenweerasinghe3285
    @naveenweerasinghe3285 2 ปีที่แล้ว +1

    Ekanam niyama videoekak super .. 👍👍❤️

  • @danumpedia
    @danumpedia 2 ปีที่แล้ว +3

    Podi dukakuth danenawa api ethakota nane kiyala🥺🥺🥺 😥 habai sathutui e dewal gananam 😃 thank you 🙏.

    • @danumpedia
      @danumpedia 2 ปีที่แล้ว

      @@slcloud2006 🤙👍

  • @user-yr8nc6st4n
    @user-yr8nc6st4n 2 ปีที่แล้ว +6

    විද්‍යාව ඕනවට වඩා දියුණු උනොත් අපෙ විතරක් නෙමේ සත්තුන්ගෙත්
    අවසානේ
    මිනිස්සු අමරණීය උනොත් ලෝක සම්තුලිත තාවයත් බිඳ වැටෙයි
    ලෝකය සෑම වෙනස් වෙනවා

  • @navodya2716
    @navodya2716 2 ปีที่แล้ว

    Thanks මෙ වගෙ විඩියොස් දානවට.. තව දාන්න 😚

  • @nishshankaweerasinghe8097
    @nishshankaweerasinghe8097 2 ปีที่แล้ว +1

    Wow
    Aiyata godak thanks mamath wishwa lokaya fan kanak hoda😍😍

  • @tharushanethmika601
    @tharushanethmika601 2 ปีที่แล้ว +5

    මිනිස්සු අමරණීය වෙනවනන් පට්ට

  • @damsarabro9331
    @damsarabro9331 2 ปีที่แล้ว +5

    ඔයා කියපු ගොඩක් දේවල් 2100 ට කලින් වෙනව.
    Automatic කුණු සුද්ද කරන් machines දැන් කාලෙත් තියනව ඒකත් Normal market එකට Samsung ල හදල තියෙන්නෙ.
    Space mission කෙසේ වෙතත් ඔයා කියපු අනික් ඔක්කොම වගේ 2100 - 2140 ට කලින් අනිවාර්යයෙන්ම වෙනවා.
    ( තාක්ෂණයේ දියුණුවන වේගය ත්වරණයක්. 2000 වගේ නෙමෙයි 2010, 2010 වගේ නෙමෙයි 2015, 2015 වගේ නෙමෙයි 2018 - 19 ඒ වගේ නෙමෙයි 2021 )
    ඒත් මිනිස් ක්‍රියාකාරකම් නිසා ලෝකෙට සිද්ධ වෙන විපත් නම් පිලිගන්න බෑ. මොකද ඔයා දැන් කිවුව වගේ ඒක මිනිස්සුන්ට තේරිලා තියෙන්නෙ. අනික Apple, Google, Microsoft වගේ ගොඩක් සමාගම් පවා Eco friendly වලට හැරිල තියෙන්නෙ. Ex:- Electric vehicles ( Tesla, Vega ) ඒ නිසා මට කියන්න තියෙන්නෙ මිනිසුන්ගෙ මැදිහත් වීමෙන්ම 2040 ට කලින් ලෝකයේ පරිසර දූෂණය කියන දේ නතර වෙයි.
    1950 දි මිනිස්සු දැකපු දැක්ම නෙමෙයි වර්තමාන අනාගතය ඒ වගේම අපි දකින දැක්ම නෙමෙයි සැබෑ 2050. ඒක හැම අතින්ම සෑහෙන දියුණුයි.

  • @nethmaanuhas9986
    @nethmaanuhas9986 2 ปีที่แล้ว +1

    Mamai mulin baluwe oyage videos maru niyami mama asama chanal eka

  • @sanduahasna4848
    @sanduahasna4848 2 ปีที่แล้ว

    🔥supiri video ekak.film ekak baluwa wage.thank u so much

  • @msrobotricx1511
    @msrobotricx1511 2 ปีที่แล้ว +4

    කෙසෙ වෙතත් අනාගතේ වෙනස්වෙනවා එ තාක්ශනය අපිට හිතාගන්නවත් බෑ එත් ඒ තාක්ශනය නිසාම මිනිසාට තර්ජනයක් උවද විය හැකිය.

  • @akilasudarshana9154
    @akilasudarshana9154 2 ปีที่แล้ว +3

    අනේ මන්ද අයියේ අමාරු කාලයකට පස්සේ හොද කාලයකුත් එනවනේ 🔥🔥❤❤

  • @aboutjets2062
    @aboutjets2062 2 ปีที่แล้ว +1

    බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊

  • @susaranga9524
    @susaranga9524 2 ปีที่แล้ว

    ඇත්ත කොහොම වෙතත් හරිම ලස්සන ට පැහැදිලි කරනවා , අහන්න හරි ම ආසයි. අනිත් වීඩියෝ චැනල් වගේ නෙමෙයි

  • @vihanganimsara1871
    @vihanganimsara1871 2 ปีที่แล้ว +6

    වීඩියෝ එක සුපිරියි 🔥

  • @Nipun198
    @Nipun198 2 ปีที่แล้ว +9

    කටහඬ වෙනස් වෙලා 👍👍

    • @samata_A9
      @samata_A9 2 ปีที่แล้ว +2

      Me wena kenek

  • @lakmalrajapakshe8087
    @lakmalrajapakshe8087 10 หลายเดือนก่อน

    වචන වලින් කියන්න අමාරු අමුතු හැඟීමක් දැනුන මේ වීඩියෝ එක බලල.. ❤️❤️ thanks

  • @vgsenevirathne434
    @vgsenevirathne434 2 ปีที่แล้ว

    කටහඬත් සුපිරි , Channel එකත් සුපිරි ම සුපිරි 👍

  • @Air4Flyers
    @Air4Flyers 2 ปีที่แล้ว +4

    අයීයේ හොල්මන් අත්බූත ත්‍රාස්‍යජනක ඒවට වෙනම චැනල් එකක් හදන්නකෝ

  • @BudhdhikaPutha-mg8jp
    @BudhdhikaPutha-mg8jp หลายเดือนก่อน +5

    2024 බලන අය ඉන්නවද 🙄

    • @wasanaruwani7602
      @wasanaruwani7602 25 วันที่ผ่านมา +1

      ඉන්නෝ..... ඒ මං 🤣

  • @_Binuga_
    @_Binuga_ 2 ปีที่แล้ว

    Patta video ekak
    Good luck

  • @gayanthasigera5329
    @gayanthasigera5329 2 ปีที่แล้ว +4

    විශ්ම ලෝකය හැමදාම දෙන්න වැදගත් දේවල්. අදත් ඒ වගේ. වීඩියෝ එකක් සුපිරියි ✌️🔥

    • @sltSenuda9520
      @sltSenuda9520 2 ปีที่แล้ว +1

      අපිටත් සබ්ස්කරයිබ් එකක් දෙනවද

  • @nimeshrajakaruna1909
    @nimeshrajakaruna1909 2 ปีที่แล้ว +6

    වටිනා video එකක් ❤️❤️

  • @manujarumeth6435
    @manujarumeth6435 2 ปีที่แล้ว +3

    මේක ඇහුවාම පිස්සු hadenawa නේත 🔥🙄🤐

  • @kasunranawaka0813
    @kasunranawaka0813 2 ปีที่แล้ว +2

    ආසම මාතෘකාවක් ... parallels ගැනත් ඕන

  • @mangaladeerasooriya6779
    @mangaladeerasooriya6779 2 ปีที่แล้ว +1

    Well done wishmalokaya👍🏻👍🏻👍🏻👌👌👌💪💪💪

  • @villagelifetravel2023
    @villagelifetravel2023 2 ปีที่แล้ว +4

    කොරෝනා වසංගතය ඉක්මනින් තුරන් වේවා..🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @ranjithwickramasooriya9626
    @ranjithwickramasooriya9626 2 ปีที่แล้ว +14

    ඔය කිසිදෙයක් සිදුවන්නේ නැහැ ලෝකයේ මනුශ්ශයාගේ කාලය ආයුශ අඩු වෙමින් යනව

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura8414 2 ปีที่แล้ว +1

    කලින් තිබ්බ කට හඩ නේ ද?එකත් පට්ට 👍👍

  • @kanthiabey9743
    @kanthiabey9743 2 ปีที่แล้ว

    Hoda වැඩසටහනක් obata ජය ❤️❤️❤️

  • @user-ye2zl7mb9b
    @user-ye2zl7mb9b 2 ปีที่แล้ว +10

    ඔය හැම දේකටම කලින් අපි කොරෝනා අබියෝගය ජය ගන්න ඔනි 😁
    ඒ නිසා හැමෝම පරිස්සමට ඉන්න. ❤️

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 2 ปีที่แล้ว +13

    සමහර දේවල් එක්ක එකග වෙන්න පුලුවන් උනාට අමරනීය වෙනවා කියන දේ නම් විය නොහැක්කක්

    • @user-hj7fd4eg4k
      @user-hj7fd4eg4k 2 ปีที่แล้ว

      ඒවටත් බෙහෙත් හොයා ගනී බන් වයසට යන එක නවත්තන්න

    • @user-xm1pq3cd6r
      @user-xm1pq3cd6r 2 ปีที่แล้ว

      @@user-hj7fd4eg4k බෙහෙත් හොයාගනි කියලා හොයන උන් හොයා හොයා ඉදලම නාකි වෙලා ම මැරීයි 😂😂

    • @user-hj7fd4eg4k
      @user-hj7fd4eg4k 2 ปีที่แล้ว +1

      @@user-xm1pq3cd6r ලන්කාවේ උන්ගේ වෙනස ඕකයී 😂 හැමදාම හිතන්නේ රීනාත්මක පැත්තමයී 😂 ඒකනේ මේ එකම තැනම ඉන්නේ😂💔 පොසිටිව් විදියට හිතන්න පුරුදු වෙයන් 🙂

    • @user-xm1pq3cd6r
      @user-xm1pq3cd6r 2 ปีที่แล้ว

      @@user-hj7fd4eg4k එහෙනම් උබ බෙහෙත් හොයා ගනින් 😂😂😂

  • @harshasudeera5561
    @harshasudeera5561 2 ปีที่แล้ว

    Video එක super අයියේ 🤘

  • @nipunsanka8122
    @nipunsanka8122 2 ปีที่แล้ว

    මාරම වැදගත් විඩියෝ එකක් 💆‍♂️😍

  • @nijabima-1824
    @nijabima-1824 2 ปีที่แล้ว +3

    ඒ කාලෙ වෙද්දි මිනිස්සු රොබෝවරු වගේ වැඩ, අයියේ ජයවේවා මිලියන 2කට අපි

  • @Respect_100.M
    @Respect_100.M 2 ปีที่แล้ว +6

    මේ වගේ වීඩියෝ සුපිරි ❤

  • @janindukeshan
    @janindukeshan 2 ปีที่แล้ว +2

    ගැම්මක් xiaomi company එක ගැන vedio එකක් ඕනා......💪❤️🇱🇰

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว

    වටිනා වීඩියෝවක් , ජයවේවා 👌

  • @isurasachinthana
    @isurasachinthana 2 ปีที่แล้ว +7

    හොල්මන් වීඩියෝ එකක් දාන්න අය්යේ බය හිතෙන්නම😯😯😘😘😘😍😍

  • @harshalakmal2003
    @harshalakmal2003 2 ปีที่แล้ว +4

    එතකොට ආලෝකයේ වේගය ලබා ගැනීම කල නොහැක්කක් නෙමේද..? ස්කන්ධය ශුන්‍ය විය යුතු නොවේද..??

    • @harshalakmal2003
      @harshalakmal2003 2 ปีที่แล้ว

      @@slcloud2006 මං සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද😐

    • @harshalakmal2003
      @harshalakmal2003 2 ปีที่แล้ว

      @@slcloud2006 මං කරා වගේ මතකයිනෙ🙄

  • @kumudunimayurani1430
    @kumudunimayurani1430 2 ปีที่แล้ว

    Video eka hodai.eth me loke hamadema anithyai.amaraniya wenna ba kwdawath.aayusha wadi wenna puluwan.👍

  • @slytboy3889
    @slytboy3889 2 ปีที่แล้ว +1

    All the best aiiye