කපිතාන්වරුට ශාපයක් වුණු අභිරහස් නෞකාව | The mystery of Marry Celeste

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ‘Ghost ship’ with nobody on board is found floating off the coast of Myanmar nine years after it set sail
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 415

  • @anojdamsith2739
    @anojdamsith2739 2 ปีที่แล้ว +431

    ෂර්ලොක් හෝම්ස්ගෙ සමුදුරේ සටන කතාවෙ මේරි සෙලෙස්ටි නෞකාව ❤️👌

    • @dilinithushara3808
      @dilinithushara3808 2 ปีที่แล้ว +14

      😺😺 ඒක ලස්සනයි

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว +10

      @@dilinithushara3808 ඔව් හැබැය් 🙂❤️

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว +6

      @Slow Dude ❤️❤️

    • @johnprice3944
      @johnprice3944 2 ปีที่แล้ว +44

      ෂර්ලොක් හෝම්ස් කියන්නෙ ආගමක්

    • @shamzone739
      @shamzone739 2 ปีที่แล้ว +5

      Supiri kathawa😍😍

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +227

    ෂර්ලොක් හෝම්ස් ,මේරි සෙලෙස්ටි නෞකාව කාටද මතක් වුනේ ? සමුදුරේ සටන පොතේ තමයි තිබුනෙ .

    • @pandagamaing7630
      @pandagamaing7630 2 ปีที่แล้ว

      අම්මෝ ඇත්ත 😁😌,

    • @Manorisu
      @Manorisu 2 ปีที่แล้ว +1

      සිරාවටම ❤️

    • @lankaputhratv
      @lankaputhratv 2 ปีที่แล้ว +2

      මටත් මතක් උනා 😁❤

    • @nehansamirando426
      @nehansamirando426 2 ปีที่แล้ว +2

      amo amo

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว +4

      ඇත්තක් ❤️

  • @gayanpabasara2974
    @gayanpabasara2974 2 ปีที่แล้ว +33

    ප්‍රභන්ධ කතාවක් අහගෙන හිටිය වගේ .. සුපිරියි වීඩියෝ එක. ❤️❤️

  • @hemalathahemalatha3963
    @hemalathahemalatha3963 2 ปีที่แล้ว +36

    මම 2017 ඉදන් ඕගොල්ලො එක්ක ඉන්නෙ.එදා සහ අද තත්ත්වය ගැන බලද්දී ඕගොල්ලො ගොඩක් දියුණු වෙලා තියෙනවා - well done 😀😀😀

  • @medhabhashini8074
    @medhabhashini8074 2 ปีที่แล้ว +110

    මම ආසම පැත්තක් ගැන තොරතුරු ගෙනාවට ගොඩාක් ස්තූතියි විශ්ම ලෝකය..🙏🙏🙏🙏🙏❤️

  • @manjularukshan1176
    @manjularukshan1176 2 ปีที่แล้ว +6

    මචං උඹේ විඩියෝ බලන්න එන එකම හේතුව ඒක බලලා හිතට එන හැම ප්‍රශ්ණේටම උඹ උත්තර හොයලා තියෙන කොලිටි එක. විඩියෝ එකට ඇඩ් වෙන්න ඕනේ හැම දේම දශමෙට දාලා තියෙනවා. මේ කොලිටි එක ලොවෙත් අඩු කර ගන්න එපා. තව කෙනෙක්ට කරන්න අමාරු දෙයක්. වොයිස් එකයි කන්ටෙන්ට් එකයි කොපිරයිට්ස් නැති වෙන්න විඩියෝ එකයි මේ විදියට බැලන්ස් කරනවා කියන්නේ ආයේ වෙනම ඉමක් මචං. සුපිරි. දිගටම කරගෙන යමු. ජය වේවා

  • @carlostephniya4026
    @carlostephniya4026 2 ปีที่แล้ว +136

    අයියේ අපි අවුරුදු ගාණක් තිස්සේ මේ channel එකත් එක්ක ඉන්නවා. අපි ඔයාලා වෙනුවෙන් අපේ සහයෝගය දෙනවා. ඒ නිසා ඔයාලා අපිට දෙන සහයෝග තමයි මේ channel එක 2 Million උනාට පස්සේ.live එකක් ඇවිත් ඔයාලා දෙන්නාගෙම මුහුණ පෙන්නන්න ඕනේ 🙄💯.

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +79

    මේ ගැන video එකක් බලාපොරොත්තුවෙන් හිටියේ අයියේ. ගොඩක් ස්තුතියි මේ video එකට. ලෝකයේ බෞද්ධ රටවල් ගැනත් video එකක් කරන්න අයියේ

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +78

    සර් ආතර් කොනන් ඩොයිලි මහතා සහ ෂර්ලොක් හෝම්ස් චරිතය ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් 😊

    • @aaproducts
      @aaproducts 2 ปีที่แล้ว

      අනිවාරෙන්ම

    • @c.p.k2128
      @c.p.k2128 2 ปีที่แล้ว

      Ow ane

    • @dilshandilshan8343
      @dilshandilshan8343 2 ปีที่แล้ว +1

      Boru charitha gana monawada danaganna one

    • @mohamedshamry1353
      @mohamedshamry1353 หลายเดือนก่อน

      😂😂​@@dilshandilshan8343

    • @mohamedshamry1353
      @mohamedshamry1353 หลายเดือนก่อน

      ​@@dilshandilshan8343😂 1:26 ehnm blnn epa 😂

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +31

    අබිරහස් video එකක් අයියාගේ කටහඩින් අහන්න ආසවෙන් හිටියේ🔥❤️හොල්මන් video එකකුත් ඕනා අයියාගේ කටහඩින්
    🥺❤️

  • @sachinthaindunil2006
    @sachinthaindunil2006 2 ปีที่แล้ว +27

    ඊජිප්තු ශිෂ්ඨාචාරය ගැන වීඩියෝ ටිකක් ඕනේ............අද වීඩියෝ එකත් මරූ😍🤟♥️

    • @sadunbandara2945
      @sadunbandara2945 2 ปีที่แล้ว

      අනිවාරෙන් ඔනෙ

  • @srimal__456
    @srimal__456 2 ปีที่แล้ว +81

    වීඩීයොත් ලස්සනයි කටහඬත් ලස්සනයි Good luck 😊❤️🥀

    • @Rasheen-l8k
      @Rasheen-l8k 2 ปีที่แล้ว +5

      Comment කරන්න කලින් video එක බලල ඉදාම් 😂

    • @OshAuditore
      @OshAuditore 2 ปีที่แล้ว +2

      Rᴀɴᴀᴮᴼˢˢ 🥶

    • @ckkaumadini6379
      @ckkaumadini6379 2 ปีที่แล้ว +2

      Ela comment eka Rana Boss

    • @champasirimanne6253
      @champasirimanne6253 2 ปีที่แล้ว

      වටිනා video එකක් th-cam.com/video/4J_Bp5ePft8/w-d-xo.html

    • @srimal__456
      @srimal__456 2 ปีที่แล้ว

      @@Rasheen-l8k පුක දුන්නට තෑන්ක්ස් 😂💔

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 ปีที่แล้ว +9

    මෙන්න points..💪 මේ වගේ videos දිගටම දාන්න bro..☝️ නියමයි, නියමයි කියල වැඩක් නෑ නියමයි..❤️👌

  • @geethakumari1782
    @geethakumari1782 ปีที่แล้ว +1

    ඔබේ හඞ ඉතාම පැහැදිලි ලස්සන කටඬක්.අනික කියන සියලුම දේ ගොඩක් අයට වටිනවා.ස්තුතියි ❤

  • @remixkings6572
    @remixkings6572 2 ปีที่แล้ว +11

    මේ වගේ අහිරහස් videos ඕනේ! රටේ තියෙන ප්‍රශ්න අමතක වෙලා යන්න! ටික වෙලාවකට හරි! Suberb video එක!👌✌

  • @thanujavitharana7857
    @thanujavitharana7857 2 ปีที่แล้ว +6

    ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තනම් ඒ විශ්ම ලෝකයෙන් තමා.😍🥰

  • @සහන්එස්.ගුණරත්න
    @සහන්එස්.ගුණරත්න 2 ปีที่แล้ว +40

    මට ඔය මේරි සෙලෙස්ටි නම මතක තිබ්බ. කොනන් ඩොයිලි ෂර්ලොක් හෝම්ස් කතාවක් ලියල තිබ්බ මේරි සෙලෙස්ටි නැවේ කතාව දාල

  • @rameshfernando1560
    @rameshfernando1560 2 ปีที่แล้ว +24

    මේ වගේ නොවිසිදුනු අබිරහස් කොව්චර නම් මේ ලොකේ ඇති ද Thank you wishma Lokaya 👍❤️

  • @Sad-hy8pd
    @Sad-hy8pd 2 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූතියි විශ්ම ලෝකයේ තොරතුරු ගෙන එන ඔබට, ඒ වගේම හරිම වැදගත්

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว

      Jayanthi
      Suba aluth auruddak wawa oyata Yalu wa
      Kohomada oyata

  • @myfamilylifetubeaccount
    @myfamilylifetubeaccount 2 ปีที่แล้ว +8

    අද වීඩියෝ එක සුපිරි සුපිරිසුපිරි.දකුණු කොරියාවේ josan අධිරාජ්‍ය ගැන වීඩියෝ එකක් ගේන්න. Please!!!

  • @pujitharajapakshe2801
    @pujitharajapakshe2801 2 ปีที่แล้ว +8

    මේ කටහඬ නම් Brand එකක් තමා.♥😘

    • @codniki
      @codniki 2 ปีที่แล้ว +1

      ගූ ම කටහඩක් තියෙන්නෙ විශ්ව ගවේශක කියන කෙනාගෙ චැනල් එකේ.වීඩියෝ එකත් එක්ක එපා වෙනවා ඒස බඩ්ඩක් වගේ කතාකරන්නෙ ඌ.උගේ වීඩියො බලන එක නැවැත්තුවා

  • @sudeerathennakoon
    @sudeerathennakoon 2 ปีที่แล้ว +135

    ෂර්ලොක් හෝම්ස් මතක් වෙච්ච අය
    👇

  • @Nobody-lo7qg
    @Nobody-lo7qg 2 ปีที่แล้ว +27

    නියමයි❤️🤘තවත් මේ වගේ නොවිසඳුණු අභිරහස් ගැන වීඩියෝ ගේන්න

  • @thinunawarathna4393
    @thinunawarathna4393 2 ปีที่แล้ว +8

    ඉක්මනට 2M ගහමු ආදරෙයි විශ්ම ලෝකය 🔴

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +10

    විශ්ම ලෝකයෙන් ගෙනෙන විශ්මිත වීඩියෝ.... / අදත් බොහෝම ස්තුතියි.... 🙏🙏🙏🙏💥💥💥💥🌹🌹🌹🌹💙💙💙💙

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +18

    සමුදුරේ සටන පොතේ තිබුණු ගොඩක් කරුණු මේ වීඩියෝ එකෙත් තියෙනවා 🙂

  • @mask726
    @mask726 2 ปีที่แล้ว +18

    මුහුදේ යන්න ආසයි ලොකු රුවල් නවක 🥺

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว

    අති සුපිරි වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏

  • @slmonstel8591
    @slmonstel8591 2 ปีที่แล้ว +17

    අයියාගේ chanel එක කොච්චර සාර්තකද කියනවනම් කොපි කරන්නත් කට්ටිය ඉන්නවා.බුදු සරණයි.Video එක බැලුවෙත් කරුවලේ.

    • @ckkaumadini6379
      @ckkaumadini6379 2 ปีที่แล้ว +3

      Light nane munge anduwa hodai ballonta

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว

    Hoda අදහස් samaga දැනුවත් kirimak. Thank

  • @dasunjana161
    @dasunjana161 2 ปีที่แล้ว +4

    ඔය නැවේ සුන්බුන් මන් දැක්කා ,discovery channel එකේ Josh Gate ගෙ program eke..

  • @sakurayt3087
    @sakurayt3087 2 ปีที่แล้ว +30

    රුවල් නැවක කැප්ටන් කෙනෙක් වෙන්න ඉස්සර ඉදම්ම ආසාවක් තියනවා.මේ වගේ කතාවල් අහනකොට ඒ ආසාව තවත් වැඩි වෙනවා

  • @duleninsuka2450
    @duleninsuka2450 2 ปีที่แล้ว +3

    Thanx විශ්ම ලෝකය වටින video ekak ❤️❤️👍👍

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +2

    Woow අද vedio එකෙ ගොඩක් තියනවා... ♥️♥️♥️

  • @sampathpradeep3058
    @sampathpradeep3058 2 ปีที่แล้ว +3

    ගොඩාක් හොඳයි .දැනුම ලබා දෙන පාසලක් .👍

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka 2 ปีที่แล้ว +27

    Sofia කියනකොට මතක්වුණේ Ratsasan film එක🤞

  • @ruwanruwan8599
    @ruwanruwan8599 2 ปีที่แล้ว +3

    අය්යේ බියකරු සසර ගැන වීඩියෝවක් හදන්නකෝ ඒ ගැන ඔය හඩින්මයි අහන්න ඕනි අද වීඩියෝ එක සුපිරි

  • @pasindupherath3006
    @pasindupherath3006 2 ปีที่แล้ว +10

    සරදියෙල් ගැන video එකක් කරන්නකෝ 👍

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +30

    ඒ නැවට මොක හරී ශාපයක් තියෙනවා කියලා හිත්‍ර්න කට්ටිය මේ පැත්තට😇❤️

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +4

    පට්ට විඩියෝ එක මං කැමතී ඔය අබිරහස් සීන් වලට😇❤️

  • @pswhd8073
    @pswhd8073 2 ปีที่แล้ว +3

    ශර්ලොක් හෝම්ස් ගෙ සමුදුරේ සටන පොතේ කතාව ❤️🔥

  • @pasinduishan6092
    @pasinduishan6092 2 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූතියි අයියේ

  • @kapilakumara9633
    @kapilakumara9633 2 ปีที่แล้ว +2

    එක සුපිරි 👍👍👍👍👌👌👌

  • @ashindupabasara9443
    @ashindupabasara9443 ปีที่แล้ว

    ෂර්ලොක හොම්ස් සමුදුරේ සටන කතාවෙන් තමයි මුලින්ම දැනගත්තෙ... පස්සෙ වීඩියෝ එක බැලුවා 💕

  • @DLwickzz
    @DLwickzz 2 ปีที่แล้ว +4

    උබෙ වොයිස් එක මරු කොල්ලා.. 👌

  • @thiliniprabhashini9277
    @thiliniprabhashini9277 ปีที่แล้ว

    මම දැකපු යූටිඋබ් එකේ තියන සුපිරිම චැනල් එක තමා විශ්ම ලෝකය😘

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 ปีที่แล้ว +18

    අපේත් නෞකාවල් කීයක් නම් මුහුදේ ගිනිබත් උනාද ..🤔
    වස්තුව කෝ 'හොරා කෑවා 😂🤣

  • @virajdrz7142
    @virajdrz7142 2 ปีที่แล้ว +4

    ශර්ලොක් හෝම්ස් ගේ සමුදුරේ සටන කතාවෙ ඩේ ග්‍රාශියා නැවට තමා මේරි සෙලෙස්ටි නැව හම්බෙන්නෙ.ඒක නං චන්දන මෙන්ඩිස්ගෙ ප්‍රබන්ධ යක් 😐💓

    • @SubhashiniHerath-r1e
      @SubhashiniHerath-r1e 3 วันที่ผ่านมา

      Chandana mendis newei e katha liuwe.eya pariwarthaka witharai

  • @anushkajeewantha1385
    @anushkajeewantha1385 ปีที่แล้ว

    niyama video ekk aiye superb👌👌👊❤❤

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +2

    ගිනි කදු ගැන video එකක් කරන්න පිලිස් 🙏🙏🙏🙏🙏 අදත් හොද පැහැදිලි කිරිමක්

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +5

    අයියේ මේ වගේ අභිරහසක් වුනු ඔරැන්ග් මෙඩාන් නැවේ කතාව ගැනත් video එකක් කරන්න කෝ

  • @fyduuffu7247
    @fyduuffu7247 2 ปีที่แล้ว +2

    gammak thamaa adath wishma lookaya🤘🤘😍

  • @methsiriniherath6827
    @methsiriniherath6827 2 ปีที่แล้ว +12

    අත්ලාන්තික් සාගරය හරි අත්භූතයි... ඒකෙ ගොඩක් අභිරහස් තියෙනවා

  • @supergaweshaka-1340
    @supergaweshaka-1340 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි. මම නැව් වලට ගොඩක් කැමතියි.

  • @Traveling_boy100k
    @Traveling_boy100k 2 ปีที่แล้ว +3

    අද නම් මරු

  • @Eagle9-q7k
    @Eagle9-q7k 2 ปีที่แล้ว +3

    පට්ට 🔥

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +2

    අදත් නියමයි අයියේ❤️ පට්ට ඇහ්❤️ wishma lokaya kiymne pissuwak🤭🤭🤭🤭
    අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනි😁

  • @kanish8534
    @kanish8534 2 ปีที่แล้ว +6

    හැමදාම වගේ සුපිරි ඉතින්... කියන්න දෙයක් නෑ... Good luck ✌️

  • @shortchannelofzaid4106
    @shortchannelofzaid4106 2 ปีที่แล้ว +2

    සුපිරි video ekak

  • @kanishkahirush9414
    @kanishkahirush9414 2 ปีที่แล้ว +3

    රත්තරන් සමග මුහුදු බත් උන නැව් ගැන video akak karanna අයියේ

  • @nipuninisansala7775
    @nipuninisansala7775 2 ปีที่แล้ว

    ගොඩක් හොඳ video එකක්. ස්තුතියි . 😊 . පුදුම හිතෙන අද්භූත දේවල් ගැන තව videos කරන්න.. පිට සක්වල ඒවත් ඔනේ.

  • @lakmalrajapakshe8087
    @lakmalrajapakshe8087 2 ปีที่แล้ว +2

    ඉන්නෙ කොහෙද කියලත් අමතක වුනා... මට දැනුනෙ මම නැවේ හිටිය වගේ...

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +5

    නියමයි 🔥💙

  • @sampathoshita9852
    @sampathoshita9852 2 ปีที่แล้ว +2

    නියමයි අයියෙ තව නැව් ගැන වීඩියෝ කරනකො😀😀

  • @wishmayathrawa-828
    @wishmayathrawa-828 2 ปีที่แล้ว +2

    අදත් සුපිරි video එකක් 💪

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว

    අම්මො 😅😅සුපිරියක්❤️‍🔥✌️

  • @sankawasna7259
    @sankawasna7259 ปีที่แล้ว +1

    කටහඬ ලස්සනයි

  • @chiransampath8933
    @chiransampath8933 2 ปีที่แล้ว +1

    නියමයි අය්යේ.ආපහු රටවල් ගැන වීඩියෝ දාන්න

  • @meehhssi10
    @meehhssi10 2 ปีที่แล้ว +11

    විශ්ම ලෝකය 5 million වෙද්දිත් කටහඩ ලස්සනයි කියල comment තියෙයි😂

    • @Iresh_Both
      @Iresh_Both ปีที่แล้ว

      😂😂❤Ow hby

  • @SherlockHolmes-xk1to
    @SherlockHolmes-xk1to 2 ปีที่แล้ว +9

    Meri selesti කියද්දි මතක් වුනේ sherlock holmes 😍😍

  • @sasmithaminidu8568
    @sasmithaminidu8568 2 ปีที่แล้ว +3

    මරු අයියෙ❤

  • @manojkaushalya3540
    @manojkaushalya3540 2 ปีที่แล้ว +2

    Thanks .......great voice .........

  • @shavinmalindu
    @shavinmalindu 2 ปีที่แล้ว

    Yooo what a video a bro thanks for this අබිරහස් video එකක් අහන්න ආසවෙන් හිටියේ🤘

  • @kamithagunarathna6421
    @kamithagunarathna6421 2 ปีที่แล้ว

    Thorathuru idiripath karana widiya supiri...Wish all the best...😀

  • @chamithdilka2026
    @chamithdilka2026 2 ปีที่แล้ว +2

    watina video ekak..
    💙💙

  • @samarathungaranagala1349
    @samarathungaranagala1349 2 ปีที่แล้ว +1

    නාසින් කරපු science experiment ගැන දෙන්නකො.immortality ගැන කරපු experiment එක ගැන විශේෂයෙන් ඕන

  • @nilumindasenevirathna5087
    @nilumindasenevirathna5087 2 ปีที่แล้ว +2

    විලියම් ශේක්ස්පියර්ගේ වීඩියො එකක් දෙන්ටකෝ ඉක්මනට ඔයාගෙන් ඒක ඉල්ලනව දැන් ගොඩක් දවස් ඉදන්

  • @BhashithaNipun-xg7io
    @BhashithaNipun-xg7io ปีที่แล้ว

    Api oyata ආදරෙයි vishma අයියා 💖💖

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว

    Wishma lokaya හැමදාම වගේ මගෙන් comment එකක්

  • @rcproductions1279
    @rcproductions1279 2 ปีที่แล้ว

    ලස්සනයි good luck

  • @76saker1
    @76saker1 2 ปีที่แล้ว +1

    Thank you for the wonderful story

  • @gamingsamurai7678
    @gamingsamurai7678 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ video එක

  • @a-v-i-y-a1185
    @a-v-i-y-a1185 2 ปีที่แล้ว +20

    Jack sprarrow ගැන වීඩියෝ එකක් ඕනේ එයා ඇත්තටම හිටියද කියලා

    • @sampathoshita9852
      @sampathoshita9852 2 ปีที่แล้ว

      අනිවා ඔනෙ 😎

    • @dilshandilshan8343
      @dilshandilshan8343 2 ปีที่แล้ว

      Eka atthak newei kiyala hodatama dana danath thawa monawada danaganna one gon rajju

  • @shortchannelofzaid4106
    @shortchannelofzaid4106 2 ปีที่แล้ว +5

    අයියගේ මුහුණ පෙන්නන්නේ නැද්ද...❤Live video ekak karannako

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial8447 2 ปีที่แล้ว +10

    බොරු කියන්න ඕනේ නෑනේ මං මේ කතාවලට බයයි

  • @sheshanpiyumantha5692
    @sheshanpiyumantha5692 2 ปีที่แล้ว +3

    අයියා පුලුවන් නම් ඔයාගේ ඉලගට upload කරන videos වලදි විදේශ වල රැකියා වෙලදපොල ගැන තොරතුරු කියන්න..

  • @Shaana2006
    @Shaana2006 2 ปีที่แล้ว +2

    ඒ කට හඩට ත්‍ර්‍රාසය පට්ටටම වැඩි වෙනව ආහ් 😶‍🌫️😶‍🌫️

  • @sandu477
    @sandu477 ปีที่แล้ว

    ෂර්ලොක් හෝම්ස් මේරි සෙලෙස්ටි නෞකාව ❤️

  • @sagarasaduni8786
    @sagarasaduni8786 2 ปีที่แล้ว +4

    Pudukuduirppu walin unusum suba pethum 🌹🇮🇳🇮🇳

  • @chasithasanoj601
    @chasithasanoj601 2 ปีที่แล้ว +4

    Pompeii ඛේදවාචකය ගැන Vedio එකක් කරන්න

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว +1

      අනේ ඔව් අයියේ ඒ ගැනත් video එකක් කරන්න කෝ

  • @pawansankalapa1339
    @pawansankalapa1339 2 ปีที่แล้ว

    නියමයි 👍👍👍

  • @harshaaththanayake4023
    @harshaaththanayake4023 2 ปีที่แล้ว +1

    නියමයි💥❤️

  • @sadunbandara2945
    @sadunbandara2945 2 ปีที่แล้ว

    සුපිරි කතාවක්

  • @erangahemanthi6829
    @erangahemanthi6829 2 ปีที่แล้ว +3

    Niyamai

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว

    අදත් සුපිරියක්

  • @gayaniadikari2959
    @gayaniadikari2959 2 ปีที่แล้ว +5

    Super

  • @shanilitanage3112
    @shanilitanage3112 11 หลายเดือนก่อน +1

    මේ නැව ගැන කියපු කතාව වගේම කතාවක් ෆිල්ම් එකකට ගොඩනගලා ඉන්දියන් ෆිල්ම් එකක් මං බලලා තියෙනවා ඒකේ . ඒ කතාවද කියන්න නම් මට විශ්වාසයක් නෑ ඒ ෆිල්ම් එකේ නමත් මට මතක නෑ

  • @champikasadun3675
    @champikasadun3675 2 ปีที่แล้ว +1

    ෆ්ලයින් ඩච්මන්නැව ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @thilinirupasigha3102
    @thilinirupasigha3102 2 ปีที่แล้ว

    මටත් මතක් වුනේ ෂර්ලොක් හෝම්ස් කතාව..❤...

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว

    ලස්සනයි අයියා