ලොව ගැඹුරුම සිදුර හැරූ රුසියානුවන් අපායේ දොරටුව විවෘත කලාද ? | Story of Kola Superdeep Borehole

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Why Did the Russians Seal Up the Kola Superdeep Borehole
    Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 756

  • @surangikawshalya2896
    @surangikawshalya2896 ปีที่แล้ว +326

    මිනිස් ලොවයි , දෙව් ලොවයි , සතර අපායයි යන තුන් ලෝකය ම බුදුන් වහන්සේ හරි හැට් අවබෝධ කර ගෙන දහම් දෙසූ සේක.උන්වහන්සේගේ ඒ පරම පිවිතුරු දහම ට නමස්කාර වේවා 🙏🙏🙏

    • @ChamaraLiyanage-uf2qh
      @ChamaraLiyanage-uf2qh ปีที่แล้ว +2

      😊😊

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +2

      " තුන් ලෝ තමා නතු කla රවුළු ....." යනුවෙන්
      සිරි රහල් හිමි අදහස වූයෙ ,
      ම හී කු ජ හා චන්ද්‍ර ගැන විය හැකි !!!
      ඒ ත් ,
      බුදු හිමි අදහස වූයෙ ,
      කා ම රූ ප හා අ රූ ප ලෝක 3 ය් !!!

    • @buck371
      @buck371 ปีที่แล้ว +3

      Paka thama

    • @varundhanu1963
      @varundhanu1963 ปีที่แล้ว +5

      @@buck371 ubalage ammage redda palle balapan 🤣

    • @SLcartoonshow-we3ui
      @SLcartoonshow-we3ui ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

  • @pavanisewwandi3731
    @pavanisewwandi3731 ปีที่แล้ว +101

    සම්මා සම්බුදු සමිදුන්ගේ ගුණ බලයෙන්
    සියලූම ලෝක වාසී සත්වයින්‍ හට නිවන් මගට යන්න දොරටු විවර වේවා !!!
    කල පව් යට ගොස් පින් කරන්න පමනක් සිත් යොමු වේවා !!!
    සාදූ ...!!!
    සාදූ ...!!!
    සාදූ ...!!!

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq 7 หลายเดือนก่อน +1

      Kakka Bara budu puk karayek comment krla

  • @Shanthi11073
    @Shanthi11073 ปีที่แล้ว +587

    නිරය ඇතුළු සියලු ලෝකයන් ගැන,විද්‍යාව ගැන කියන උගතුන්ටත් පෙර,තමන් වහන්සේගේම නුවනින් අවබෝධ කර,අන් අයට දෙසූ,ලෝකවිදූ ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේලාට නමස්කාරය වේවා .....

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +117

    කටහඩවල් දෙකම ලස්සනයි, පැහැදිලියි, කරුණුත් ගොඩක් වටිනවා, ඔබට ස්තුතියි,

  • @hettiarachchihettiarachci6181
    @hettiarachchihettiarachci6181 ปีที่แล้ว +55

    අසමසම වූ බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.

  • @hirusandutharu8375
    @hirusandutharu8375 ปีที่แล้ว +136

    සාදු සාදු සාදු මාගේ ලොව්තුරු අමාමෑණි භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම දොහොත් මුදුන් දී සිරස නමා පහන් සිතින් නමස්කාර කරමී .සාදු සාදු සාදු මාගේ නමස්කරය වේවා .සාදු සාදු සාදු .🙏🙏🙏

    • @gunaraja6639
      @gunaraja6639 ปีที่แล้ว +1

      ඔඔම්ම්ම්බෑබෑබෑබෑබෑබෑ

    • @Cool-fc9pb
      @Cool-fc9pb ปีที่แล้ว +1

      Pissu yakku

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      Saathange pita sakkarayata 👽vasa vagei,namuth kanne al haale bath anan athinma, 👹

    • @maheshfff
      @maheshfff ปีที่แล้ว

      ඇයි ඒ. පුකේ අමාරුවටද

    • @surangikawshalya2896
      @surangikawshalya2896 ปีที่แล้ว

      🙏🙏🙏

  • @Tharu_0707
    @Tharu_0707 ปีที่แล้ว +54

    බුදුන්ගේ පිහිටෙන් මුළු ලෝකයේම සිත් පහන් වේවා 🥺🙏🏻🙏🏻🙏🏻

  • @n.d.t6250
    @n.d.t6250 ปีที่แล้ว +59

    බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන දෙවල් එ ආකරයට තියෙනවා 🙏🙏🙏🙏ත්‍රිවිධ රත්නයේ අනුභවයෙන් ඔබ බුදු සරණයි මෙනි දෙවල් වලින් මිනිස්සුන්ගේ විශ්වාස රකින බුදුන්වහන්සේගේ සත්‍ය පෙන්වා දුන්නට

  • @dilrukshiweerakoon8395
    @dilrukshiweerakoon8395 ปีที่แล้ว +63

    මේ voice එකත් හරිම ලස්සනයි...thank you විශ්ම ලෝකය අපට මේවා කියලා දෙනවට....😊😊😊😊😊😊

  • @ampitiyaradagaspana6261
    @ampitiyaradagaspana6261 ปีที่แล้ว +58

    හැමදාම vishma lokaya නිසා ගොඩක් දේවල් අපි දැනගන්නවා❤️

  • @prabashtech8427
    @prabashtech8427 ปีที่แล้ว +71

    සියලූම සත්වයින්ට ධර්මාවබෝධය ලැබීමට හැකි වේවා......!!

  • @MPS__xROKI
    @MPS__xROKI ปีที่แล้ว +53

    විෂ්ම ලොකය කියන්නෙ ඉතිං හැමදාම සුපිරි වීඩියෝ එකක් තමයි

  • @wasanthi3033
    @wasanthi3033 ปีที่แล้ว +21

    මේක නම් ගොඩක් වටිනවා thank you 🙏🙏🙏🙏

  • @miyozkarunaratne8626
    @miyozkarunaratne8626 ปีที่แล้ว +6

    ඕක කලින් විශ්ම ලෝකෙන්ම මන් මේ වීඩියෝ එක බලලා තිබ්බ ඉතින් අයෙ ක්ලික් කරේ නෑ පස්සෙ දාල තිබ්බ දවස දැක්කම බැලුව මන් බලපු එක මීට අවුරුදු එකහමාරක් විතර පරයි අර සවුන්ඩ් එකත් හදපු එකක් කියල දැනගෙන තමයි බැලුවෙ විශ්ම ලෝකෙ ❤ මේකත් සුපිරි😘

  • @ulindu.025
    @ulindu.025 ปีที่แล้ว +236

    බියකරුයි මෙිි සසර.නොපමාව කුසල් රැස්කරන්න🙏

    • @shanthapremalal1240
      @shanthapremalal1240 ปีที่แล้ว +2

      ගොනා

    • @romeshalfa5440
      @romeshalfa5440 ปีที่แล้ว +13

      @@shanthapremalal1240 පව් කමා කරන් ස්වර්ගෙට යන්ඩ ඉන්න ගොං පකෙක්😁😁😁😆😆😆😆

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      @@romeshalfa5440 අයියෝ 🤣

    • @Reaper.2008
      @Reaper.2008 ปีที่แล้ว

      ​@@shanthapremalal1240 pisseek🤔🤔🤔

    • @lahiruwiduranga6734
      @lahiruwiduranga6734 ปีที่แล้ว

      පල පකො

  • @awanthipradeepika5647
    @awanthipradeepika5647 ปีที่แล้ว +37

    කලින් කටහඩට ගොඩාක් කැමතියි තමා ඒත් මේ කට හඩත් අවුලක් නෑ කොහොමත් මෙයාලා හැමදාමත් දාන වීඩියෝ සුපිරියි අදත් එහෙමයි

  • @0wassana0
    @0wassana0 ปีที่แล้ว +51

    කාල තරණය ගැන video එකක් ඔිණි අනිවාර්යයෙන් ම ❤

  • @yasindusadeep2543
    @yasindusadeep2543 ปีที่แล้ว +255

    බුදු දහම පරම සත්‍ය බව ඔප්පු වෙනවා ඔබට ජය

    • @gamingtishan
      @gamingtishan ปีที่แล้ว +10

      @@awishkaakalanka7751 ow dn me hama ekakatama agam gavaganna seen ekak thiyenne

    • @yasindusadeep2543
      @yasindusadeep2543 ปีที่แล้ว +18

      @@awishkaakalanka7751 බුදු පියානන් වහන්සේ නිරය තියෙන්නේ පොලොව යට කියලා පැහැදිලිව දේශනා කරලා තියෙනවා

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 ปีที่แล้ว +6

      @@yasindusadeep2543 අපිට පේන එකක් නෑ ඒක

    • @romeshalfa5440
      @romeshalfa5440 ปีที่แล้ว +6

      @@gamingtishan ඇයි රිදුනද ?

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว +6

      @@gamingtishan Buddhaagame vitharak neveyi apaayadevlova thiyenne. Christian Hindu Muslim aagam valath thiyenavaa.
      Budu dahame thamayi apaaya (niraya) 136 k saha divya loka 6 k gaena wisthara thiyenne.

  • @Julian_1990
    @Julian_1990 ปีที่แล้ว +104

    මේක සම්පූර්ණ ඇත්ත. අචීචිමහ නිරය නොවුවත් බොහෝ ඔසු පත් නිරයන් තිබෙන්නෙ මෙන්න මේ වැඩ සටහනෙ කියන තරම් පොලව ගැඹුරෙ සහ ඊට ආසන්නව. ඒ ඔසුපත් නිරයක් වෙන්න ඇති මේ අයට සමහර විට හම්බවෙන්න ඇත්තේ. අදටත් ඉන්දියාවෙ ගියාම ඕන කෙනෙකුට දැක ගන්නට පුලුවන් තපෝදා නදිය. ඒ නදියෙ වතුර උණු වතුර. ඒකට හේතුව වශයෙන් ගෞතම බුදුරදුන් කියල තියෙන්නෙ එම නදිය අතර මගදි ඔසුපත් නිරයක් හරහා පැමිණෙන බවත් ඒ නිසා ඒ වතුර උණු වෙන බවත්. ගෞතම බුදුරදුන්ගේ අවබෝධය වෙනත් කිසිම සත්වයෙකුට හිතාගන්න බෑ. බුදුරදුන්ට යමක් දේශනා කලාද එය ඒකාන්ත වශයෙන්ම සත්තයි. ඒක නිසා අපායවල් නැත ඕව සංකල්ප විතරයි කිය කිය පව් කරන්න හොද නෑ . මොකද සතර මහා අපායට වැටුණ කෙනෙකුට කිසිම පිහිටක් නෑ. ඒක ඒ තරමටම භයානකයි.

    • @lochana3601
      @lochana3601 ปีที่แล้ว +1

      Attc

    • @sanjayadesilva4955
      @sanjayadesilva4955 ปีที่แล้ว +3

      🤣

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +5

      @@sanjayadesilva4955 අනුන්ගෙ කමෙන්ටුට් වල පුප දෙන්නෙ නැතුව ඔය උබේ ගෑනිව ඇරපන් බඩු පොට් එකකට පොන්නය 😂🖕

    • @sachindramihindukula9208
      @sachindramihindukula9208 ปีที่แล้ว +2

      @@sanjayadesilva4955 koheda Yana pakayek....

    • @sanjayadesilva4955
      @sanjayadesilva4955 ปีที่แล้ว

      @@Julian_1990 bloody Fool

  • @shehanisenarath2003
    @shehanisenarath2003 ปีที่แล้ว +187

    ගෙදරටම ඇහෙන්න වීඩියෝ එක දාගෙන ඉදලා "මේ තමයි ඒ audio එක " කියපු ගමන් volume අඩු කරපු මා වැනි තවත් අය සිටීද 😂

  • @iiiiiuuddd7d7ss3hd77s
    @iiiiiuuddd7d7ss3hd77s 9 หลายเดือนก่อน +23

    අැද උඩ ඉදන් බලන් හිටපු මම විනාඩි 5 පසුව පුටුව උඩ ඉදගෙන අක්කා අයියා නංගි සමග විඩියො එක බැලුවා එ බයට 😂😂😂😂😂😂
    මා වගෙ අය😮

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +37

    මෙ වොයිස් එකට අනම් මනම් කියන්න එපා ඉතින් 🙂
    කවුරු හරි ලොකු මහන්සියක් වෙලා මෙ දේවල් අරගෙන එන්නෙ. කලින් වොයිස් එක ටිකක් ඇදගන්න එකක් වෙන්න පුළුවන් ඒක ඉතින් අල්ලන් දඟලන්න එපා.

  • @kasunshan9896
    @kasunshan9896 ปีที่แล้ว +52

    බුදු දහම සත්‍යයක් මයි

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 ปีที่แล้ว +14

    අපි පය ගහලා ඉන්න පොලොව යට අපිට පේන්නැති නිසා ගොඩක් දේවල් ඇති.ඉතිං විශ්වාස කරන්න බෑ කිව්වට අපි ඇත්තෙන්ම දැක්කොත් දෙයක් ඇහුනොත් විශ්වාස කරන්න වෙනවනෙ.මම කතෝලික.ඒත් බෞද්ධ ධර්මය විශ්වාස කරන කෙනෙක්.ඉතිං බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අපායක් ගැන.ඒ දේවල් ඇත්ත කියලා අපිට ටික ටික තේරෙනවා

  • @Kavinduabey
    @Kavinduabey ปีที่แล้ว +30

    හරිම පැහැදිලි විස්තර කිරීමක් thanks 🥰

  • @buddhismandmotivation8428
    @buddhismandmotivation8428 ปีที่แล้ว +29

    Siberian black hole එක ගැන මීට ටික කාලෙකට කලින් දැනගන්න ලැබුණා.
    මේක ඒ විස්තරයේම තවත් අළුත් පැතිකඩක්. මේ තොරතුරු වලට බොහෝම ස්තුතියි. මූලාශ්‍ර පිලිබඳව දැනගන්න කැමති සියලු දෙනාටම සූත්‍ර පිටකයට අයත් මජ්ඣිම නිකායේ දේවදූත සූත්‍රයේ අපායේ සැබෑ තතු හෙළිකොට තිබෙනවා. ඛුද්දකනිකායේ සුත්ත නිපාතයට අයත් කෝකාලික සූත්‍රයේ අපායන් පිලිබඳව සහ ඒවායේ ඇති ආයුශ පිලිබඳව බොහෝ කරැණු සඳහන්ව පවතිනවා. විශ්ම ලෝකය සහ ග්‍රාහක සැමටම තෙරුවන් සරණයි!

  • @KasunDhananjaya
    @KasunDhananjaya ปีที่แล้ว +6

    සුපිරි නයා... අප්‍රියෙල් පලවෙනිදා උදේම වයිප්ටත් අහන්න දුන්නා...😅

    • @lakshithaedirisinghe9474
      @lakshithaedirisinghe9474 ปีที่แล้ว

      පෝන් එකක් ලැප් එකක්වත් හදපු විදිහ නැත්නම් නිෂ්පාදනය කරන විදිහ තේරෙන් නැති බොට ඕක තේරෙයිද මනස ගෝචර නෑ

  • @vidushayasindusara897
    @vidushayasindusara897 ปีที่แล้ว +23

    හැමදාම ඔයාගේ වීඩියෝ දැම්ම ගමන් බලන මම.අදත් සුපිරියි Wishma Lokaya

  • @Nova6-b8z
    @Nova6-b8z ปีที่แล้ว +82

    ඔය සිදුර ඇතුළට පුටින්ගෙ හයිපසොනික් මිසයිලයක් යැවුන නමිි යම පල්ලන්ගෙ කෑලිවත් හොයන්න ඉතුරු වෙන්නෑ🔥🔥 💪 🇷🇺🇷🇺

    • @ffvama8871
      @ffvama8871 ปีที่แล้ว +3

      😂😂

    • @gamingtishan
      @gamingtishan ปีที่แล้ว +5

      Ow ilagata pruthiviye kali hoyaganna bari ekak ma yavuvvanm hari

    • @smile.......
      @smile....... ปีที่แล้ว +5

      Big brain eeta passe apaya nathi hinda athal eke hitiya hakine

    • @gamingtishan
      @gamingtishan ปีที่แล้ว +2

      @@smile....... aththatama ehema apaya vinasha unoth egollo marenne na ekko marila athmayak vidiyata sadahatama inna venava ne
      (Hoda aya divyaloke yayi )ithuru aya ?🥲💔😂

    • @Hewages.m5662
      @Hewages.m5662 ปีที่แล้ว

      😂💔💔

  • @VitaminProtin98
    @VitaminProtin98 ปีที่แล้ว +14

    විදයාවටයි...නොදියුණු මනසකුයි තියෙන අයට ගොචර වෙන්න නැති ගොඩක් දෙවල් මෙ සක්වලෙ තියෙනවා...එකන එවා හොයා ගන්න බුදු කෙනෙක් වගෙ සන්සාරෙන් සන්සාරෙනට පින් රැස් කරන් ප්‍රබලව මනස දියුනු කර ගත් බුදුකෙනෙක්ම මෙ සක්වලටම ගුරුන්ගෙත් ගුරු කෙනෙක් උනෙ

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +2

      භාග්‍යවතුන් වහන්සේගේ දැනුම අත්භූතයි ආශ්චර්යයි. ඒ ගෞතම බුදුරදුන්ට නමස්කාරය වේවා🙏❤

    • @preethiperera9261
      @preethiperera9261 ปีที่แล้ว +1

      ලබුනෝරුවකන්ද ආරන්‍ය සේනාසනය වැඩ සිටින අතිපූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සෙ ගෙ දර්මදේශනා අසන්න

  • @Imasha561
    @Imasha561 ปีที่แล้ว +17

    අදත් නියමයි.ඇමරිකාව ගැන video ekak karannako.😊☺️😊

  • @manjulaprabath2564
    @manjulaprabath2564 ปีที่แล้ว

    Thanks vishva lokaya🎉බුදු සරණයි..

  • @chamibro4330
    @chamibro4330 ปีที่แล้ว +23

    අපාය තියෙන්නෙත් අපි ඉන්න පෘතුවියෙම තමා😊

  • @ShanikaKumari-ut3zj
    @ShanikaKumari-ut3zj 10 หลายเดือนก่อน +2

    මුළු ලෝකයම බුදුන්ගේ පිහිටෙන් සිත් පහන් වේවා 🙏🙏🙏

  • @rngamer693
    @rngamer693 ปีที่แล้ว +15

    පන්දර 1.11ට බලන්න පටන් ගත්තනිස audio eka හෙට උදෙට අහන්න තියගත්තේය.because නිකන් බය වෙන්නොනෙ නැනෙ උදෙම අහ්නව😎

  • @kalyanamithra2750
    @kalyanamithra2750 ปีที่แล้ว +13

    හැමදාම මිනිස් මනස තමා ගැන හොයන්නෙ නැහැ .
    තමන් තව මොහාතකින් වත් රූපය නැතිබව නොදන්නා අයට හොයන දේ ලැබෙනවා. දිව්‍ය ලෝකෙත් හොයා ගන්නකෝ..... . හරි පරික්ෂකයා අතරමග පරික්ෂණය නවතන්නෙ නැහැ........ අඩුම තරමේ හෙට දවසෙවත් මේ කය දැනට කෝ ??? .... ඉතිරි ටිකත් බය නොවී හාරන්න..... නිඝණ්ඨ ධර්මය අපූරුවට ක්‍රියාත්මක කරනවා....
    බය වෙන්න එපා ....වහ වහා මනස අත්හරින්න..... මනස මැරෙනබව අවබෝධ කරගන්න. තෙරුවන් සරණයි!

  • @GnanissaraN
    @GnanissaraN 8 หลายเดือนก่อน +2

    සියලුම සත්වයෝ සසර ගමන නමත්වත්වා බුදුන් වහන්සේගේ දර්ශනය දකිත්වා😊😊

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +37

    රැසියාව කියන්නේ වැඩිඩෝ තමා අයේ ඉතින් ගැමිමක් 💪💪💪💪💪👍👍👍

    • @gihanhirantha131
      @gihanhirantha131 ปีที่แล้ว +6

      යුක්‍රේනයෙදි ඒක ඔප්පු උනා 🤣🤣

    • @WN2234
      @WN2234 ปีที่แล้ว +3

      😂😂😂

    • @Dananjaya1020
      @Dananjaya1020 ปีที่แล้ว +4

      අවුරුද්දක් තිස්සේ යුක්‍රේනයට ගහගන්න බැරුව ඉන්නෙ ගැම්ම වැඩි කමට වෙන්න ඇතිනෙ😂💔

    • @suhasranasinghe151
      @suhasranasinghe151 ปีที่แล้ว

      😂😂😂😂

    • @MKDhammaHimi
      @MKDhammaHimi ปีที่แล้ว

      ​@@Dananjaya1020

      අන් බලවත් රටවල් හින්දා !!!

  • @GAMING.MALIYAA
    @GAMING.MALIYAA 2 หลายเดือนก่อน

    Audio eka musical show ekaka vage. සැමට නිවන් සුව

  • @lakshithamaduranga4348
    @lakshithamaduranga4348 ปีที่แล้ว +15

    රුසියාව පොළව විදින වැඩේ නැවැත්‍තුවේ පොලව අභ්‍යන්තරයේ පාෂාණවල දැඩි බව හා ඉහළ උෂ්ණත්වය නිසා පොලව විදින ඉක්මනට ගෙවෙන්න ගත්ත නිසා මේක නිසා අන්තිම ටිකේදි මීටර් 1 ක් විඳින්නත් මිලියන ගානක වියදමක් ගිහින් තියනවා.ඒත් මෑතකදි පොළව විදින්න අලුත් ක්‍රමයක් හොයාගත්ත ඒක නිසා රුසියාවෙ ඔය record එක තව අවුරුදු කීපයක් ඇතුළත රුසියාවට නැතිවෙන්න යන්නේ geothermal power plant එකක් ගහන්න යන නිසා

  • @randilsharuka7810
    @randilsharuka7810 ปีที่แล้ว +30

    අදත් වීඩියෝ එක මරු ❤️👌

  • @Stmax2009
    @Stmax2009 ปีที่แล้ว +383

    පොඩි ඉල්ලීමක්...🙂ඉස්සර වගේ දාන දාන හැම වීඩියෝ එකම බලන්න හිතෙන්නෑ වගේ එකක් තියෙනව...ඉස්සර තිබ්බ Voice එක තරම් මේ Voice එකට හිත යන්නෙ නෑ...වීඩියෝ එක බලන්න පොඩි කම්මැලි ගතියක් දැනෙනව...පුලුවන්නම් කලින් Voice එකෙන් ආයෙ වීඩියෝස් දාන්න...🙂🖤Sorry, and ටිපර් Park කරනු නොලැබේ...😒

    • @Percy5425638
      @Percy5425638 ปีที่แล้ว +6

      @Stmax2009 100% agreed..!!!

    • @dishanwijesuriya6446
      @dishanwijesuriya6446 ปีที่แล้ว +10

      ඇත්තටම...🙂

    • @sithuwili884
      @sithuwili884 ปีที่แล้ว +13

      ඒ කතාවට නම් මාත් එකෙන්ම එකගයි...මමත් දැන් කලින් වගේ වීඩියෝස් බලන්නෙ නෑ...මං හිතුවෙ ඒ ලෙඩේ මට විතරයි කියල..බලද්දි මං වගේම තව කට්ටිය ඉන්නවනෙ...හරිම සතුටුයි ❤❤❤❤

    • @sujanibandara3568
      @sujanibandara3568 ปีที่แล้ว +8

      අනේ ඒකනම් ඇත්ත .ගුණාත්මක බව අඩු වේගන යනවා කියලා හිතෙනවා

    • @sameeradesilva7972
      @sameeradesilva7972 ปีที่แล้ว +2

      I tell several times

  • @randilsharuka7810
    @randilsharuka7810 ปีที่แล้ว +37

    පිටසක්වක ජීවින් ගැන වීඩියො එකක් කරන්නකො 👌

  • @ramindu613
    @ramindu613 ปีที่แล้ว +22

    අපාය පොළවේ යට තියෙනවා නම් , දිව්‍ය ලෝකය අහස උඩ ඇති ☺️
    හැබැයි ඔය දෙකම ඔබේ මනසේ ඇත ☸️ මනසෙන් ගැලවෙන්න එතකොට ඔය දෙකෙන්ම මිදෙන්න පුළුවන් !

    • @KAveesha959
      @KAveesha959 ปีที่แล้ว +3

      දිව්‍ය ලෝකේ කියලා එකක් නැත්තන් බුදු හාමුදුරුවෝ දේශනා කරේ ඇත්ත නෙවෙ වෙනවානෙ නේද 😊

    • @ramindu613
      @ramindu613 ปีที่แล้ว +4

      @@KAveesha959 සාහිත්‍යයි ඇත්ත බුදු දහමයි පටලගන්න එපා නේද 🙂
      බුදු හාමුදුරුවෝ අහසේ අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකය තියෙනවා කිව්වේ නෑනේ.
      උන් වහන්සේ කිව්වේ විශ්වයට ගැන හොයන්න එපා ඒ හැමදේම තමන් තුළ ඇත කියලා. එක හරියටම හරි.
      ( විශ්වය කියන්නේ අපි හොයන හැමදෙයකටම ! )

    • @dilashasanjeewani2357
      @dilashasanjeewani2357 ปีที่แล้ว +2

      @@ramindu613 ඔයගෙ අදහස් වලට ගරු කරනවා

    • @ramindu613
      @ramindu613 ปีที่แล้ว +1

      @@dilashasanjeewani2357 බොහොම ස්තූතියි ❤️

    • @hapangesirirathna428
      @hapangesirirathna428 ปีที่แล้ว +4

      ​@@ramindu613 බුදුන් වහන්සේගේ සූත්‍ර සිය ගානකට වඩා තියෙනවා දෙවියන් ගැන සහ යක්ශයින් ගැන දේශනා කරන ලද දේවල්,,,එළුවා ක විතරක් නෙමෙයි ලෝක තිස් එකක් ගැන සම්පූර්ණ විස්තරය තියෙනවා,,,

  • @naliniwanasooriya1730
    @naliniwanasooriya1730 ปีที่แล้ว +14

    vega car 1 ගැන vedio 1ක් කරන්න

  • @SR.ChandrasekaraWaththewalawwa
    @SR.ChandrasekaraWaththewalawwa 3 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් පින් ❤️🙏

  • @kvkumuduni596
    @kvkumuduni596 ปีที่แล้ว +11

    බුදුසරණයි දෙවිපිහිටයි😢

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 ปีที่แล้ว +37

    ස්තූති‍යි විශ්ම අයියේ ❤️

  • @akshanze370
    @akshanze370 ปีที่แล้ว +7

    මෙ හඩ පැහැදිලි❤️

  • @newboy285
    @newboy285 ปีที่แล้ว +6

    Oracle ගැන වීඩියෝ එකක්

  • @sankethdharmathilaka4328
    @sankethdharmathilaka4328 ปีที่แล้ว +19

    ඉස්සර මං විශ්ම ලොකයට ඇබ්බැහි වෙලා වගේ පුදුම ආසාවකින් බැලුවෙ..පරන විඩියො ආයෙ අයෙ බැලුව...හැබැයි සොරි මේම කියනවට දැන් මට ඒම ලොකු ආසවක් නෑ වගේ වීඩියො වලට....ඒකට ලොකුම එකම හේතුව තමා කටහඩ..කලින් තිබ්බ ඒ හඩ තනිකරම බ්‍රෑන්ඩ් එකක්..එත් මෙ හඩ හරියන්නැ...සමාවෙන්න කිව්වට..ඒත් කලින් තිබ්බ හඩ ආයෙ ඔනි..විශ්ම ලොකය කිව්වම අපිට ඒ හඩ මතක් වෙන්නෙ...

    • @lr-sinhaya
      @lr-sinhaya ปีที่แล้ว

      👆☝️👆☝️👆☝️👆
      අලුත් වැඩක්
      දැනුම ගෙනෙන channel එකක් පටන්ගත්තා. ගහලා බලන්න @LR Sinha lokaya කියලා . වීඩියෝ බලලා comment කරලා subscribe එකක් දාන්න යන්න

    • @kavindyadeshani6437
      @kavindyadeshani6437 ปีที่แล้ว +2

      Ow eka aththa 🥲 dan matath epa wela

  • @Top10-241
    @Top10-241 ปีที่แล้ว +15

    දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා මන් පළවෙනි views එක, comment එක කියන එක 😅😅😅

  • @Didulasathsara1234
    @Didulasathsara1234 ปีที่แล้ว +4

    බුදු සරනයි

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +10

    මටනම් voice එක කිසිම් අවුලක් නෑ කොල්ල...මං උබෙ පරනම subcriber කෙනෙක්....මුල් දව්ස්වල ටිකක් අවුල් වුනාට දැන්නම් උබත් සුපිරි.....අනික කට හඩ ඕනෙ අයට whatsapp number එක දිය්න් wishma lokaya❤️😍🙏

  • @sachinihansamali2345
    @sachinihansamali2345 ปีที่แล้ว +5

    අදත් වීඩියෝ එක මරු

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +49

    "අභිධර්මය" ගැන පුළුල් වීඩියෝ එකක් ඕනී 💚

    • @broagain363
      @broagain363 ปีที่แล้ว +2

      මෝඩ කතා කියන්න එපා 😂

    • @romeshalfa5440
      @romeshalfa5440 ปีที่แล้ว +7

      @@broagain363 බයිබලේ පෙරලල බලපන්.. 1 වෙනි පිටුවේ ඉඳන් අවසන් වෙනකම් මොඩ කතා තියනව😆😆😆

    • @broagain363
      @broagain363 ปีที่แล้ว +4

      @@romeshalfa5440 කව්ද නෑ කිව්වෙ ඉතිං 🤣 බයිබලය වගේ මෝඩ පොතක් ගැන කියන උබත් හද්ද මෝඩයෙක්ම තමයි

    • @broagain363
      @broagain363 ปีที่แล้ว

      @Praveen vinura මෝඩ කතා කියන්න එපා 😂 ඔය වගේ වීඩියෝ එකක් පැය 3ක්‌ වත් කරන්න ඕන එහෙම වීඩියෝ එකක් මේ වගේ චැනල් එකකින් කරයි ද 😂 ඒ වගේ දෙයක්වත් තේරුම් ගන්න බැරි උබ වගේ මෝඩ ගොබ්බයෙක්ට අභිධර්මය ඕන නෑ 😂

    • @broagain363
      @broagain363 ปีที่แล้ว

      @Praveen vinura කොන්පියුස් කරනවනෙ ඉතිං ❤🤭

  • @janithaabeyrathna6637
    @janithaabeyrathna6637 ปีที่แล้ว +2

    විෂ්ම ලොකය කියන්නෙ ඉතිං හැමදාම සුපිරි වීඩියෝ එකක් තමයි.අදත් නියමයි.ඒත් කලින් තිබ්බ හඩ ආයෙ ඔනි

  • @NimalBandara-id8fo
    @NimalBandara-id8fo หลายเดือนก่อน

    අපේ බුදුන් වහන්සේට සාදු සාදු සාදු.

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 ปีที่แล้ว +11

    මේක හරියට රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කතාවක් වගේ හරිම ලස්සනයි.

    • @mariodilano
      @mariodilano ปีที่แล้ว +2

      රනිල් ලස්සනයිද ඔයාට

    • @senakabandara2643
      @senakabandara2643 ปีที่แล้ว

      ow ane aioyata lassana nadda?😆😆😆😆

    • @ubt325
      @ubt325 ปีที่แล้ว +1

      ඔයාගෙ බුද්ධි මහිමය තේරෙනවා😂😂😂 මානසික මට්ටමත් තේරෙනවා😂😂😂

  • @user-nb1sp6ri6n
    @user-nb1sp6ri6n ปีที่แล้ว +8

    මේ ලෝකෙ මහ පුදුමකාරයී..🙏🙏

  • @princelymendis4507
    @princelymendis4507 ปีที่แล้ว +10

    Ancient sri lanka ගැන video කරන්නකෝ...pls

  • @Kavistatus-o4k
    @Kavistatus-o4k หลายเดือนก่อน

    Api godak karunu dana gatta thank you

  • @Xmusic20
    @Xmusic20 ปีที่แล้ว +8

    ඇතුලෙ දේෂපාලන රැස්වීමක් බන් ඒකයි සද්දෙ 😂

  • @ThanksThanks-vl9sg
    @ThanksThanks-vl9sg 6 หลายเดือนก่อน

    Maru ne...wenas deyak gana vidio ona....A/L Technology students lat vidio ekk genna

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +1

    Good news Malli ❤❤

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +16

    නියමයි 💪👍👍👍

  • @hasithapramoth
    @hasithapramoth ปีที่แล้ว +5

    ඔච්චර තාක්ෂනක් තිබ්බනම් එ කාලේ කැමරාවක් තිබිලා නැද්ද😮

  • @තිවංකහසරැල්
    @තිවංකහසරැල් ปีที่แล้ว +3

    කලින් තිබුන voice එකට වීඩියෝ එක වැඩක් නැති උනත් බලන්න අමුතු ආසාවක් තියෙනව.
    මේ කටහඩනම් සෙට් නෑ..😥

  • @Natural_Short_videos
    @Natural_Short_videos ปีที่แล้ว +15

    භූ තැටි එකග ඇතිල්වෙන සද්දේ වෙන්න බැරිද් 🙄

  • @udenidewappriya4048
    @udenidewappriya4048 ปีที่แล้ว +2

    මාගේ බුදුපියාණන් දෙසූ ධර්මය සතයයි🙏🙏🙏

  • @Crypto-y9p
    @Crypto-y9p ปีที่แล้ว +9

    😂😂 සෙලිසියස් අංශක 1000ක් ලු ඒ උනාට මයික් එකට මුකුත් වෙන්නෙ නෑ 😂😂

    • @DuLa_boii
      @DuLa_boii ปีที่แล้ว +2

      කන් පොට්ටද බන් උබේ

    • @sashinids
      @sashinids ปีที่แล้ว +1

      Mic e high heat wela kiyala sinhalen kivva ne 😂😂

  • @shehan6472
    @shehan6472 ปีที่แล้ว +6

    කොප්පෙකට කන තිබ්බම ඇහෙන සද්දයක් වගේ එකක් වෙන්න බැරිද..ගොඩක් ගැබුරැ හින්දා

  • @praveenkolitha8539
    @praveenkolitha8539 ปีที่แล้ว +2

    අම්මෝ අනේ අර අයියා නැද්ද.....එයා ඕනේ.....❣️❣️❣️

  • @Dula97Kelum
    @Dula97Kelum 10 หลายเดือนก่อน

    මේකනම් පදිරි video එකක්

  • @namalkumara6807
    @namalkumara6807 ปีที่แล้ว +5

    එතරම් ගැඹුරු තැනක ඒ වගේම උෂ්නත්වෙ ඉහල තැනක සූක්ෂම ශරීර තිබ්බත් ඒවට හඬක් තියෙන්න විදියක් නැ ,....... මේක කෝම බැලුවත් එතන තියෙන දෙ ගැන පැහැදිලි නිර්වචනයක් දෙන්න බැ

    • @pradeeppriyadarshana9496
      @pradeeppriyadarshana9496 ปีที่แล้ว +4

      ඇයි උබද නිගමනය කරන්නේ 😜 මොකක්ද බං උබේ ජොබ් එක ? භාවනා කරනවද විදාව ඉහලටම හදාරලද 😜😜😜 අනෙව් මංදා

  • @Rushytheinspiree
    @Rushytheinspiree ปีที่แล้ว +4

    මාත් මුලදි ඇත්තටම හෙන විශ්වාසෙකින් හිටියේ සද්දෙ ඇහනකම්.මොන අපායෙද අනේ ඉංග්‍රීසියෙන් කෑගහන්නෙ😂. මොනවවුනත් නියමෙටම ඉදිරිපත් කරලා තියෙනවා.great presenter ...

  • @sujeewatissera639
    @sujeewatissera639 ปีที่แล้ว +8

    මෙම විඩියෝවේ මුල්ම කාරනාව සම්බන්ධව මා හට ගැටලුවක් මතුවිය. " අපායට විදපු ලිද" මෙහි සදහන් වන පරිදි උෂ්ණත්වය සෙල්සියස් අංශක 1000කි. එසේ නම් එවැනි උෂ්ණත්වයක් තුළට මයික්‍රෝෆෝනයක් ඇතුලත් කලේ කෙසේද? මෙය මා හට විද්‍යාත්මකව පහදා දෙන්න.

    • @lakshithaedirisinghe9474
      @lakshithaedirisinghe9474 ปีที่แล้ว

      ඇයි කිවේ ඒ උෂ්නත්වයට ගැලපෙන ලෙස සකස් කරපු එකක් කියල

  • @randunuudeeshan19
    @randunuudeeshan19 ปีที่แล้ว +3

    Comment කියවද්දි තේරුම් ගන්න පුළුවන් ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ කියලා 😂👍

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว

    budu.wadan...sattttiyai.sakttiye.balayen..lkayatam...yahapattakm.wewa

  • @akilasandakelum5767
    @akilasandakelum5767 ปีที่แล้ว +8

    අම්මො සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @nmhappylove0811
    @nmhappylove0811 ปีที่แล้ว +1

    බය හිතිල ඒ සද්දෙ ඇහෙන එක ස්කිප් කරල වීඩියො එක බලපු මන්

  • @binuyoutube7478
    @binuyoutube7478 ปีที่แล้ว +28

    රටක් ගැන දාන්න විස්තරයක් දියුනු උන ❤️

    • @funbrolk
      @funbrolk ปีที่แล้ว

      ලන්කාව ගැන බලන්න

    • @m.k1748
      @m.k1748 ปีที่แล้ว

      ඉන්ග්‍රීසියෙන්නෙ කෑගගන්නේ

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 ปีที่แล้ว +5

    පොලොව හාරන්න දෙයක් නෑ.දෙවුදත් තෙර පොලොව පලා ගෙන ගොස් අපායට ගියා කියලා අපි රුසියානු වන්ට කලින් දන්නවා .

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528 ปีที่แล้ว +1

    Oye apaya sound eke aniwaryen sathyak😮😮😮

  • @lochana3601
    @lochana3601 ปีที่แล้ว +1

    Thanks දන් නැති දේවල් කියලා දුන්නට..😌

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว +1

    ස්තුතියි 👍👍👍👍

  • @hansakagayashan7500
    @hansakagayashan7500 ปีที่แล้ว

    යම පල්ල english වලින් massage දානව.ඒකත් මරු.😂😂😂

  • @ruchira3223
    @ruchira3223 ปีที่แล้ว +1

    කටහඩ ලස්සනය් 💖

  • @SandiraMadi
    @SandiraMadi 3 หลายเดือนก่อน +1

    Super

  • @olitharathnayaka588
    @olitharathnayaka588 ปีที่แล้ว

    Camerawata puluwan katawath hani
    Nokara sadde withrak newei live
    Apaye jeewithe video karanna.on nm
    Ehe ayagen comments ehema gnna
    😊podi film ekak karala පෘථිවියේ
    ඉදන් පුංචි අපිට බලන්නත් එක්ක
    You tube එකට දාන්න.
    Naughty uncles lata balanna.

  • @rashmiwickramarathna9943
    @rashmiwickramarathna9943 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 😥

  • @KumaraYasapalitha
    @KumaraYasapalitha 4 หลายเดือนก่อน +1

    එ sound එක

  • @saranandathero6860
    @saranandathero6860 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංසිදුවන්නට ඕනි

  • @anzworld10
    @anzworld10 ปีที่แล้ว +12

    පරන කටහඩම ඉල්ලන උන්ට කියන්නෙ🙏😎උබලා වගේ උන් බලපල්ලා දෙවනි ඉනිම😂😂😂😂.. යකෝ දැන් දවසට වීඩියෝ 2ක් අඩුම දාන්නේ මෙහෙම දෙතුන්දෙනෙක් ඉන්න නිසා.. රොමෑන්ටික් විදියට ඕනිනම් නාට්ටි බලපම්😁..අපි එන්නෙ දැනුමක් ගන්න..❤😎 keep it up විශ්වදැනුම crew😎🙏

    • @kalindukevin
      @kalindukevin ปีที่แล้ว

      ha😂

    • @akilachathuramadhu4330
      @akilachathuramadhu4330 ปีที่แล้ว

      Ane hutto me thamange business eka wedi kara ganna quality eka adu kalama hari yanawada. Ubala wage aun hinda thama mahinda marenakan dinane 🖕

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 ปีที่แล้ว +2

    මේක සාමාන්‍යයයි , සතර ආපායේ තමයි ඔක්කෝම අය ඉන්නේ තව පව් කලාම තව හොදයි

  • @shareknowlage6928
    @shareknowlage6928 ปีที่แล้ว +7

    Super 😎

  • @deepanidamayanthi6005
    @deepanidamayanthi6005 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු..❤❤

  • @ThanujaLiyanage-j7e
    @ThanujaLiyanage-j7e 6 หลายเดือนก่อน +1

    සමාන්තර ලෝක ගැන vedio නැද්ද

  • @smaduraliyanage880
    @smaduraliyanage880 ปีที่แล้ว +16

    සෙන්ටිග්‍රේඩ් අංශක 1000 තියන තැනකට මය්ක් එකක් දාලා හඬ පටිගත කල හැටි තමයි. මේකේ තියන හොඳම කොටස... ඒක ගැන ටිකක් විස්තර හොයල දන්න බැරිද?

    • @nathashamudalige6734
      @nathashamudalige6734 ปีที่แล้ว +1

      Matath oya prashne awa

    • @madikagunasekara9538
      @madikagunasekara9538 ปีที่แล้ว +1

      ඒකනේ මෙයා...🤔🤔🤔

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว +1

      මේක බොරුවක් කියල අන්තිමට කිව්ව නේද?

    • @vishwakathejan
      @vishwakathejan ปีที่แล้ว +1

      ai bn meka boruwak kiyla antimta kiwwe baluwe nadda 😂

  • @chamibro4330
    @chamibro4330 ปีที่แล้ว +6

    රුසියා😍❤