මහා සාගරයේ තිබිලා හම්බ වුණු විශ්වාස කරන්නත් අමාරු දේවල් 10ක් | 10 Amazng Things Found Under The Sea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 307

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +50

    "වොයිස් "එකට "චොයිස්" අය මෙතනට
    👍♥😃🇱🇰

  • @walallawitavajiragnana2327
    @walallawitavajiragnana2327 4 ปีที่แล้ว +141

    ඔබතුමා බොහොම ලස්සනට කටහඬ පාලනය කරනවා.

    • @gayant.piyarathna5784
      @gayant.piyarathna5784 4 ปีที่แล้ว +9

      සිංහලෙන් පසුබිම් කථනය කරන මේ වගේ "තොරතුරු" වීඩියෝ වලින්, දෝෂ අවම ලෙස භාෂාව උච්චාරණය කරන, පැහැදිලි කථන රටාවක් හසුරුවන එකම කටහඬ මේක.
      අප්පිරියාවක් නැතුව අහගෙන ඉන්න පුළුවන්.
      කොලේ බලාගෙන ඔහේ කියවලා අපේ ලේ කුපිත කරවන මෙලෝ රහක් නැති සිංහල වීඩියෝ අතරෙ, මේ වීඩියෝ ලොකු සම්පතක්.
      හැබැයි අඩුපාඩු නැතිව නෙවෙයි. නමුත් ඒ අඩුපාඩු සාපේක්ෂව ඉවසන්න පුළුවන්.
      ඇත්තෙන්ම අගය කරනවා.

    • @malaka509
      @malaka509 4 ปีที่แล้ว +4

      @@gayant.piyarathna5784 ඉතිං උඹ ගිහින් කරපන්කො චැනල් එකක් ,කුපිත නොවෙන විදිහෙ

    • @gayant.piyarathna5784
      @gayant.piyarathna5784 4 ปีที่แล้ว +2

      @@malaka509 පුතාම කියනකල් නෙ මං හිටියෙ පුතේ. හරි නෙ දැං කිව්වනෙ හා මං පටන් ගන්නම්.

    • @malaka509
      @malaka509 4 ปีที่แล้ว +1

      @@gayant.piyarathna5784 ඔයා හෙන... කයියෙක් වගේ නේද මාමෙ. අපිත් වෙලාවකට ඔයා⁣ලා වගේ අය හොයාන යන්නෙ, මළ ගෙවල්වලට එහෙම යන දවස්වලට

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 4 ปีที่แล้ว +1

      @@gayant.piyarathna5784 අපිට සපෝට් එක්ක දෙන්න යලුවෝ

  • @tharindumanohara9172
    @tharindumanohara9172 3 ปีที่แล้ว +11

    විශ්ම ලෝකය......... ඔයාලා දාන වීඩියෝනම් මාරයි සුපිරි .......... ඔක්කොම වගේ බලලා තියෙනවා ..... දිගටම කරන්න මේවගේ ඒවා 😘😘

  • @danushkasanjaya7285
    @danushkasanjaya7285 3 ปีที่แล้ว +17

    ඔයා අයියා මේවා කොහෙන්ද හොයාගන්නේ , ඔයාට ජයම වේවා අයියා 😍😍😍😍😍😍👍👍👍👍

  • @harsha_fine_arts
    @harsha_fine_arts 4 ปีที่แล้ว +14

    ගොඩාක් වටිනා video එකක් . මේ වගේ වට්නා දේවල් අප වෙත ගෙන එනවාට ස්තූතියි . ජයවේවා

  • @coniglioparadise3115
    @coniglioparadise3115 4 ปีที่แล้ว +98

    මුහුදු සත්තුන්වත් ගැට ගහනව කියල දැන ගත්තෙ මේ වීඩියෝ 1න්,අහින්සකයො ටික නිදහස් කරපු 1ක නියමයි🖤🖤🖤

  • @wenurathennakoon2319
    @wenurathennakoon2319 2 ปีที่แล้ว +21

    ඇත්තටම මහ සාගරය කියන්නේ හරිම භයානක අත්භූත තැනක් 😱😁♥️

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +17

    විස්ම ලෝකය ඔබට බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏 🙏

  • @anujarangana6677
    @anujarangana6677 4 ปีที่แล้ว +10

    1M pending.............
    All the best විෂ්ම ලෝකය 🥇💙💚💛💜🧡💖⚡💥

  • @janithasadaruwan2471
    @janithasadaruwan2471 3 ปีที่แล้ว +80

    හිතාග්න්න බැලි එකම දේ මේ වගෙ වැදගත් දේවල් වලටත් අන්ලයික් කරන්න තරම් නූගත් මිනිසුන් මෙ ලන්කාවෙ ඉන්න එක ගැන... අන්න ඒ ගැන පොඩ්ඩක් කියල දෙන්න අයියෙ මට 😣

    • @sajithdeshapriya6922
      @sajithdeshapriya6922 ปีที่แล้ว

      Podi lamai phone athe thiyeddi nodanuwath kamata press wela wenna athi

    • @CBU0000
      @CBU0000 ปีที่แล้ว +2

      අනිවාර්‍යෙන්..😮

  • @bhagyamadumali7669
    @bhagyamadumali7669 4 ปีที่แล้ว +6

    ලස්සන vedio එකක්, ඒ වගේම ගොඩක් වැදගත්, 🙂🙂

  • @ranukashiran1264
    @ranukashiran1264 4 ปีที่แล้ว +22

    ඇත්තටම පුදුමයි අපි නොදන්න දේවල් තව කොච්චර නම් සාගරේ ඇතුලෙ ඇතිද?👍👌❤️

  • @Tashis65
    @Tashis65 4 ปีที่แล้ว +3

    Harima lassana voice ekak.harima pahadili.ahan innath aasai

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว +6

    ලස්සනයි video එක 💖💖💖💖💖💖💖

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 4 ปีที่แล้ว +32

    ලෝකෙ තියන බයානකම අදික විශ සහිත් සතුන් ගැන විඩියෝ එකක් කරන්න්කෝ

    • @sadaruwanbandara231
      @sadaruwanbandara231 4 ปีที่แล้ว +1

      @MUSIC CHUTTA ok

    • @bts7gem_149
      @bts7gem_149 4 ปีที่แล้ว +2

      th-cam.com/video/XFzxcgT2wHs/w-d-xo.html

    • @bts7gem_149
      @bts7gem_149 4 ปีที่แล้ว +1

      @sandaruwanbandara th-cam.com/video/XFzxcgT2wHs/w-d-xo.html

    • @bts7gem_149
      @bts7gem_149 4 ปีที่แล้ว

      @MUSIC CHUTTA සබ් නිකන් දීලා වැඩක් නෑ යාලු.වීඩියෝ එකක් විනාඩි 3ක් වත් බලලා සබ් දෙන්න ඕනා.නැත්තම් දෙන්නගෙම සබ් අයින් වෙනවා.යූටියුබ් නීති

    • @bts7gem_149
      @bts7gem_149 4 ปีที่แล้ว

      @MUSIC CHUTTA මං ඔයාව වීඩියෝ එකක් බලලා සබ් කරන්නම්

  • @gauraprabhashana3386
    @gauraprabhashana3386 4 ปีที่แล้ว +43

    අපි සාගරය රැකගනිමු....!!!!

    • @callofdutimobile6062
      @callofdutimobile6062 3 ปีที่แล้ว

      Sagaraye monada ban rakinda thiyenne

    • @pathummihiranga221
      @pathummihiranga221 3 ปีที่แล้ว +1

      @@callofdutimobile6062 අනේ යකෝ මෝඩයෙක් වෙන්න එපා

  • @kgisjayasinha6183
    @kgisjayasinha6183 3 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සන,පැහැදිලි කටහඩ නිසා අහන්න ආසයි

  • @aksharamuthumudali7251
    @aksharamuthumudali7251 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ,ගොඩක් වටිනවා

  • @hesaramanage2084
    @hesaramanage2084 4 ปีที่แล้ว +2

    අභ්යාවකාශය ගැන තව වීඩියෝ දාන්නකෝ..😊😊

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 4 ปีที่แล้ว

      අපිට සපෝට් එක්ක දෙන්න යලුවෝ.

  • @shiromibrijat8676
    @shiromibrijat8676 4 ปีที่แล้ว +1

    සුපිරි video එකක් 👍👍👍👌👌

  • @mahindakumarasinghe9293
    @mahindakumarasinghe9293 4 ปีที่แล้ว +8

    U have a professional voice. Important video

  • @lakshithadilshan7787
    @lakshithadilshan7787 3 ปีที่แล้ว

    Oya hithata wadinna katha karanwa aiye niyamai api hamdama oya ekka innwa 🙏

  • @gamingpanthersharksl8774
    @gamingpanthersharksl8774 3 ปีที่แล้ว +2

    මේවා ගැන කිව්වට බොහොම ස්ටූටියි

  • @artgallery8574
    @artgallery8574 4 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි වීඩියෝ එක අයියා 💕💕💕💖💖💖🤗🤗🤗

  • @shenukinehara8261
    @shenukinehara8261 4 ปีที่แล้ว +8

    Oyage voice ekata oyage videos balanna asa hithenawa. Good job & keep it up bro!

  • @hirunidilshani3075
    @hirunidilshani3075 4 ปีที่แล้ว +6

    නියමයි 👍

  • @devminiweerasinghe824
    @devminiweerasinghe824 4 ปีที่แล้ว +3

    💗 api nodanna dewal kochchara thiyenawa da? Thank you! I like this video and your voice too.

  • @IsuruPriyashan-c5q
    @IsuruPriyashan-c5q 10 หลายเดือนก่อน +1

    Meyage kada hada nm agamak aa kiya dena de supiriyata mathaka hitinawa ❤️

  • @sewwandikanchana6796
    @sewwandikanchana6796 3 ปีที่แล้ว +1

    harima vadagat video akak

  • @anurudhdhdapriyankara2361
    @anurudhdhdapriyankara2361 4 ปีที่แล้ว +1

    ඉතා වැදගත් වටින චැනල් එකක් ඉදිරිපත් කිරීමත් හොදයි..🔥♥️

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 4 ปีที่แล้ว

      අපිට සපෝට් එක්ක දෙන්න යලුවෝ...

  • @remixsong908
    @remixsong908 4 ปีที่แล้ว +24

    Best voice ❤️

  • @REDPLANETSTBUSWORLDYTC
    @REDPLANETSTBUSWORLDYTC 2 ปีที่แล้ว

    කට හඩ හින්දා හැමදාම ආසාවෙන් බලනවා ලස්සන කට හඩ

  • @bts7gem_149
    @bts7gem_149 4 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා❤

  • @gsujshshjsggshdhhss193
    @gsujshshjsggshdhhss193 3 ปีที่แล้ว +2

    හරි පුදුමයි අපි මේව ගැන දැනගෙන හිටියෙම නෑ ඔබට බොහොම ස්තුත්‍යි

  • @dayanapadmalatha4917
    @dayanapadmalatha4917 3 ปีที่แล้ว +1

    මමත් harima asai මූදේ දේවල් බලන්න thanks ඔබට

  • @techworld1877
    @techworld1877 3 ปีที่แล้ว +3

    1milion ගැහැවුව නේද😘😘😘😒😘👻

  • @Damithdamith-zl2mr
    @Damithdamith-zl2mr 7 หลายเดือนก่อน

    අදරෙයි ❤❤❤❤❤

  • @d.v.k1698
    @d.v.k1698 4 ปีที่แล้ว +2

    නියම විඩියෝ එක.මූහුදු පතුලේ තව මොනවා තියෙනවාද දන්නැ.

  • @t4u28
    @t4u28 3 ปีที่แล้ว

    Oyage katahada nam shoi aiue......good job

  • @shalini12256
    @shalini12256 4 ปีที่แล้ว +2

    Katahada patta 😍

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 4 ปีที่แล้ว

      අපිට සපෝට් එක්ක දෙන්න යලුවෝ..

  • @n.n.8402
    @n.n.8402 3 ปีที่แล้ว +1

    Obathumage katahada Hari lassanai👍

  • @anushaaththanayaka2624
    @anushaaththanayaka2624 3 ปีที่แล้ว

    Voice eka Maru aiye..

  • @chamathanupamaabeywickrama6260
    @chamathanupamaabeywickrama6260 4 ปีที่แล้ว +1

    Ptta .
    Adath super video eka

  • @beautifulworld..9385
    @beautifulworld..9385 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 💗

  • @anojadilrukshi4614
    @anojadilrukshi4614 2 ปีที่แล้ว +1

    කටහඩ මරු

  • @asokaasoka6457
    @asokaasoka6457 4 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤ තෙරුන් සරනයි

  • @thathsaraniherath6611
    @thathsaraniherath6611 4 ปีที่แล้ว

    I like ur voice... important vedio 👍👍👍

  • @udikasampath620
    @udikasampath620 4 ปีที่แล้ว +69

    Meka mru kiyala hithunu euwn like ekaka dagena yamu

    • @leopravin5938
      @leopravin5938 4 ปีที่แล้ว

      th-cam.com/video/v0omEBKwk1U/w-d-xo.html
      Video eka balala sup ekak diyanko

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 4 ปีที่แล้ว

      @@leopravin5938 අපිට සපෝට් එක්ක දෙන්න යලුවෝ

  • @ireshtharindu6791
    @ireshtharindu6791 4 ปีที่แล้ว +2

    සුපිරි 👌👌👌👌

  • @yayhey7272
    @yayhey7272 4 ปีที่แล้ว

    godak watina ee wagema lassana video ekak. Oyage voice ekath lassanai

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 4 ปีที่แล้ว

      අපිට සපෝට් එක්ක දෙන්න යලුවෝ..

  • @kapothiexperiment2327
    @kapothiexperiment2327 4 ปีที่แล้ว +20

    කො කමෙන්ට් බලන්න අපු අය..
    යලුවනෙ මට සස්ක්‍රයිබ් 10 අරන් දෙන්න ලොකු උදවුවක්..

    • @production6959
      @production6959 4 ปีที่แล้ว +2

      මම sub kara
      මාවත් sub කරන්නකෝ

    • @gpeditx4087
      @gpeditx4087 4 ปีที่แล้ว

      Oyawa subscribe kala mawath subscribe karanna

    • @gpeditx4087
      @gpeditx4087 4 ปีที่แล้ว

      @@production6959 oyawa subscribe kala mawath subscribe karanna

    • @production6959
      @production6959 4 ปีที่แล้ว

      @@gpeditx4087 hari

    • @kapothiexperiment2327
      @kapothiexperiment2327 4 ปีที่แล้ว

      @MUSIC CHUTTA 💙

  • @fftopup9794
    @fftopup9794 4 ปีที่แล้ว +2

    Wishama lokaya ට ආස අය කෝ??🤘🤘👇👇👇👇

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    Maru ayiye

  • @sodurulokaya8166
    @sodurulokaya8166 4 ปีที่แล้ว

    good video ..🌹🌹🌹
    wishma lokaya thank you

  • @razor6789LKR
    @razor6789LKR 4 ปีที่แล้ว +12

    Nice voice

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 4 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරියි .

  • @queennefatiti5318
    @queennefatiti5318 4 ปีที่แล้ว +3

    This is awesome... 😄😄😄

  • @hesaramanage2084
    @hesaramanage2084 4 ปีที่แล้ว +1

    Super👌👌👌👍👍👍👍👏👏👏👏

  • @naveennishendra2284
    @naveennishendra2284 4 ปีที่แล้ว +2

    නියමයි 👌👌👌👌❤

  • @ayothamodi6856
    @ayothamodi6856 3 ปีที่แล้ว +1

    thanks for the important videos

  • @udulawikramanayaka5245
    @udulawikramanayaka5245 3 ปีที่แล้ว

    Mariyana agadaya gana video ekak dannako

  • @pererastores9509
    @pererastores9509 2 ปีที่แล้ว

    Thanks 👍

  • @niroamarakoon9843
    @niroamarakoon9843 ปีที่แล้ว +1

    Supperb

  • @theektheebu2918
    @theektheebu2918 4 ปีที่แล้ว +4

    ලස්සන voice ekk

  • @sevenoceans7712
    @sevenoceans7712 4 ปีที่แล้ว +1

    Wishma lokaya balana yaluwane please mata subscribe 500 ganna help karannako please mawa subscribe karannako yaluwane 🙏🙏🙏🙏❤️

  • @anuhasprarthana5889
    @anuhasprarthana5889 4 ปีที่แล้ว +5

    15comment♥️♥️♥️

    • @anuhasprarthana5889
      @anuhasprarthana5889 4 ปีที่แล้ว +1

      @MUSIC CHUTTA sub කළා යාළු

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 4 ปีที่แล้ว

      @@anuhasprarthana5889 අපිට සපෝට් එක්ක දෙන්න යලුවෝ..

  • @ScienceChannelBro
    @ScienceChannelBro 4 ปีที่แล้ว +1

    Great 👍

  • @SriCricketer
    @SriCricketer 4 ปีที่แล้ว +7

    තවත් රහස් කීයක් නම් සැගවෙලා ඇතිද 😱

  • @gamingnova4099
    @gamingnova4099 4 ปีที่แล้ว +1

    Ela ela😍😍😍😍😍😍😍😍

  • @venurakosgolla3418
    @venurakosgolla3418 4 ปีที่แล้ว +1

    👍 සුපිරි

  • @indunilkaushlya3798
    @indunilkaushlya3798 4 ปีที่แล้ว +4

    Superb voice ..

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi 3 ปีที่แล้ว +5

    Thank you ❤️

  • @worldcreation2960
    @worldcreation2960 4 ปีที่แล้ว +1

    thanks. great video ..

  • @shakilamadushani7560
    @shakilamadushani7560 4 ปีที่แล้ว +1

    Maraiii .....thankss

  • @hp6672
    @hp6672 4 ปีที่แล้ว +3

    මිනිස්සු වගේ කාලකණ්ණි ජාතියක්නම් මේ විශ්වයේම නැති ව ඇතී

  • @meenu9051
    @meenu9051 4 ปีที่แล้ว +1

    Lassni aiye...🌹❤

  • @anuradhasuranjith1310
    @anuradhasuranjith1310 3 ปีที่แล้ว +1

    හරි හොඳයි

  • @isiwaraya
    @isiwaraya 4 ปีที่แล้ว +4

    සාගර පුරාවස්තු අතරය වර්ථමාන මිනිසා එකතු කරපු දේවල් පිළිබඳව දුක හිතෙනවා.

    • @traditionalkids123
      @traditionalkids123 ปีที่แล้ว

      💋💋💋🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸💒💒😯😯😯😯💒💒

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +5

    *You got a ❤ from Wishma Lokaya!*

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 ปีที่แล้ว

      🤣🤣 ubata dunne ne 🤣🤣🤣

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 ปีที่แล้ว

      @MUSIC CHUTTA onna mn sub kra

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 ปีที่แล้ว

      @@kavindarupasinghe6717 ඔය දීල තියෙන්නෙ... 😆😆😆😆

    • @tharukabro7547
      @tharukabro7547 4 ปีที่แล้ว

      @MUSIC CHUTTA sub kara

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 4 ปีที่แล้ว

      @@kavindarupasinghe6717 අපිට සපෝට් එක්ක දෙන්න යලුවෝ

  • @kgsujeewa4420
    @kgsujeewa4420 4 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @diluka287
    @diluka287 4 ปีที่แล้ว +1

    God bless you thanks

  • @ntmmahesh1
    @ntmmahesh1 3 ปีที่แล้ว +1

    අත්ලාන්තික් සාගරයේ කොහේද තියෙන්නෙ කළු මුහුදක්. ඕව දානකොට නිකමට භූගෝල විද්‍යාව පොත වත් බලල පටන් ගන්න ඕන

    • @worlddata8982
      @worlddata8982 3 ปีที่แล้ว

      කළු මුහුද මධ්‍යධරණී මුහුද හරහා අත්ලාන්තික් සාගරයට සම්බන්ධ වෙනවා

  • @deepthimadhuwanthi7957
    @deepthimadhuwanthi7957 4 ปีที่แล้ว +1

    Best voice brother 👍

  • @user-tf6ns6xg6l
    @user-tf6ns6xg6l 3 ปีที่แล้ว

    Goood video♥🍁

  • @chandipinnagoda5589
    @chandipinnagoda5589 4 ปีที่แล้ว +5

    Nice 👍

    • @shadowsrilanka1491
      @shadowsrilanka1491 4 ปีที่แล้ว

      Aniva

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 4 ปีที่แล้ว

      @@shadowsrilanka1491 අපිට සපෝට් එක්ක දෙන්න යලුවෝ...

  • @gayan_basnayake8785
    @gayan_basnayake8785 3 ปีที่แล้ว +3

    Voice✌

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 4 ปีที่แล้ว

    මරියානා ආගාදයේ හමු වූ බයානක් සතුන් ගැන විඩියෝ එකක් කරන්නකෝ

  • @kavi9984
    @kavi9984 3 ปีที่แล้ว

    පට්ට වීඩියෝ එක

  • @bodithasamodya9169
    @bodithasamodya9169 4 ปีที่แล้ว

    Maru broo paya23. 00 kadi 53k views❤️

  • @chanukalakshan186
    @chanukalakshan186 4 ปีที่แล้ว +1

    Niyamai යාලුවා

  • @ShakthiaugTradingaug-zk8cv
    @ShakthiaugTradingaug-zk8cv 3 ปีที่แล้ว

    Me wage thawa vidios oni

  • @anuraperera2743
    @anuraperera2743 4 ปีที่แล้ว +1

    Nice video💪

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 4 ปีที่แล้ว

      අපිට සපෝට් එක්ක දෙන්න යලුවෝ.

  • @manojmadurasinghe8849
    @manojmadurasinghe8849 3 ปีที่แล้ว +1

    Ara train eka Italy wala misplaced una time travel karapu train ekada dan na..

  • @dineshaperera2317
    @dineshaperera2317 2 ปีที่แล้ว +1

    නියම කටහඩ අය්යේ

  • @SLMD47
    @SLMD47 4 ปีที่แล้ว

    Lassanai video okkoma balanwa man

  • @rumeshlakshan9235
    @rumeshlakshan9235 3 ปีที่แล้ว +1

    Maru

  • @sarathaluthge9236
    @sarathaluthge9236 4 ปีที่แล้ว +2

    Elama👍

  • @tharukabro7547
    @tharukabro7547 4 ปีที่แล้ว +1

    Niyamai❤

  • @death8726
    @death8726 4 ปีที่แล้ว +9

    883K SUBSCRIBES ලා හම්බවෙලා නෙද 👍👍👍👍👍😘😘😘😘😘🌹🌹🌹🌹🐾🐾

  • @sahanwijesingha5392
    @sahanwijesingha5392 4 ปีที่แล้ว +3

    Black pearl නැව😊😁