මට සමාවෙන්න, අපිට සද ගැන හොද දේවල් විතරයි ලෝකෙට කියන්න කිව්වේ | Story of Dark side of the moon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2023
  • Story of Dark side of the moon
    Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 874

  • @manojrukshan1451
    @manojrukshan1451 9 หลายเดือนก่อน +709

    මේ voice එක තමයි විශ්ම ලෝකෙ අනන්‍යතාවය ❤❤❤🤟

    • @shewondanushka9713
      @shewondanushka9713 9 หลายเดือนก่อน +6

      Playan ponnayo yanna

    • @menakagunathunga4311
      @menakagunathunga4311 9 หลายเดือนก่อน +8

      Ow ban

    • @sujithpriyantha6806
      @sujithpriyantha6806 9 หลายเดือนก่อน +22

      මෙි හඩට තමයි මෙි තරමි දුරක් එන්න පුලුවන් වුනේ..❤❤

    • @scoobydoo9765
      @scoobydoo9765 9 หลายเดือนก่อน +7

      Voice eka marai ... hita ganna be meya koi wageda kiyala.... hena interested

    • @manojrukshan1451
      @manojrukshan1451 9 หลายเดือนก่อน +6

      @@sujithpriyantha6806 අනිවා ❤

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer 9 หลายเดือนก่อน +408

    මේ කටහඬින් හැර විශ්ම ලෝකය අහන්න කැමති නැහැ.❤❤❤දැනුම කාවද්දන කටහඬ.

    • @whatif322
      @whatif322 9 หลายเดือนก่อน +17

      උඹලා වගේ උන් තමා සර් ලස්සනයි කියලා පන්ති යන්නෙත්. මහින්දයා සිංහල බෞද්ධ , උදාර පෙනුම, පුත්තුම තුන් දෙනෙක් කියලා ඡ්න්දෙ දුන්නෙත් ඕකෙම වෙන වර්ෂන් එකක්. 😂 ගොබ්බ හැත්ත.

    • @DaysofaMarineEngineer
      @DaysofaMarineEngineer 9 หลายเดือนก่อน +11

      @@whatif322 😂😂😂😂අම්මෝ.අම්මෝ මෙන්න හෙන බුද්ධිමත් කෙනෙක්

    • @shehanperera8908
      @shehanperera8908 8 หลายเดือนก่อน +3

    • @shehanperera8908
      @shehanperera8908 8 หลายเดือนก่อน

      ​@@whatif322😊

    • @sandsgen
      @sandsgen 8 หลายเดือนก่อน +1

      Aththa❤❤

  • @sasifdo3642
    @sasifdo3642 9 หลายเดือนก่อน +169

    අම්මො කට හඩ අහපු ගමන් මාරම සතුටක් ආවෙ මෙන්න මෙක තමා විශ්ම ලොකයාගෙ කටහඩ අපි ආස කටහඩ🥰🥰🥰

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha 9 หลายเดือนก่อน +34

    විශ්ම ලෝකය ❤️මේ වොයිස් එක තමයි බ්‍රෑන්ඩ් එක . හොද දෙයක් හරියට විස්තර හොයලා කියන චැනල් එකක් ඒ ව්ස්තර ටික මේ වොයිස් එකෙන් අහද්දි හරිම පැහැදිලියි .ජය වේවා ඉදිරියටම යමු ❤❤

  • @fashionStore09
    @fashionStore09 8 หลายเดือนก่อน +96

    දෙවියො නිවී සැනසිල්ලෙ මවපු කටහඬක් 🤗

    • @sachithlahirurajapaksha2425
      @sachithlahirurajapaksha2425 3 หลายเดือนก่อน

      දෙවියෝ මවපු රෙද්දක් නෑ බං 😄🤦

  • @sandunikanishshanka2870
    @sandunikanishshanka2870 9 หลายเดือนก่อน +148

    ඔයා ගේ voice එකත් එක්ක කතාව හරි පැහැදිලියි අහන්න ඉන්න කම්මැලි හිතෙන්නේ නෑ.. 🌼🍃😇

    • @JACK-873
      @JACK-873 9 หลายเดือนก่อน +1

      Emada

    • @whatif322
      @whatif322 9 หลายเดือนก่อน +1

      වොයිස් එක වෙනුවට කියන දේ අහන්න පුරුදු වෙයන්

    • @sandunikanishshanka2870
      @sandunikanishshanka2870 9 หลายเดือนก่อน +2

      @@whatif322 හා 🥴

    • @kapkodithuwakku1798
      @kapkodithuwakku1798 3 หลายเดือนก่อน

      😊​@@JACK-873

  • @Rana-derana
    @Rana-derana 9 หลายเดือนก่อน +48

    හදේ මෙහෙම දේවල් තියෙනවා කියලා දැනගත්තේ අද තමයි හිතාගන්න බැරි දේවල් අදටත් විසදගන්න බැරි දේවල් හද තුල කොපමණ නම් ඇත්ද.
    අදත් වෙනදාා වගේම විශ්මිත තොරතුරැ ගෙන ආ ඔබට තවත් මෙවැනි අපූරැ වීඩියෝ ගෙන එන්නට ජය පතනවා.❤

  • @jayasinghajaya9392
    @jayasinghajaya9392 9 หลายเดือนก่อน +63

    සඳට ගියේ හෝ නොගියේ වේවා.
    අපි මෙතුවක් කල්ම ලෝකෙ අධිකාරී බලය ඇති අය කියන හැම දෙයක්ම අමුවෙන් ගිලිමින් ඒවාට ආශක්තව වටිනාකම් සපයනව මිසක මේවායෙහි සැබෑව විමර්ශනයකින් නොදකින එක තමයි කරන්නෙ...

    • @Bhash2023
      @Bhash2023 9 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම ❤
      අනිත් එක සෝවියට් දේශය හදේ අදුරු පැත්තේ මුලින්ම ඡායාරූප ගත කරා. පරීක්ෂණ යානා යැව්වා. චීනයත් හදේ අදුරු පැත්තට පරීක්ෂණ යානා යැව්වා. ඒ ඒකකවත් ඔහොම බහු බූත තියෙනවා කියලා කිව්වේ නෑ. ඇමරිකාවේ බොරු ඔය කතා නම්.

  • @user-ssw99
    @user-ssw99 9 หลายเดือนก่อน +27

    විශ්ම ලෝකය විතරයි youtube එකේ විශ්වාස කරන්න පුළුවන් channel එකකට තියෙන්නේ 👊

    • @ravdon4776
      @ravdon4776 28 วันที่ผ่านมา

      වටපිට කියන මගුලනම් පචමයි කෙලින්නේ😂

  • @Helasiri
    @Helasiri 9 หลายเดือนก่อน +10

    අනර්ඝයි. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏

  • @senuthDamhiru-rz6je
    @senuthDamhiru-rz6je 4 หลายเดือนก่อน +1

    මේ voice එක හැහෙනකොට තමයි හිතෙන්නේ ඇත්තටම විශ්ම ලෝකය බලනවා කියලා❤️❤️

  • @sachintha-de2cp
    @sachintha-de2cp 8 หลายเดือนก่อน +8

    අලුතෙන් චැනල් එකක් වෙනමත් පටන් අරන් මුව් රිවීව් කලොත් සුපිරියක් ඔය කටහඩ පට්ට ක්ලියර්💗

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 9 หลายเดือนก่อน +5

    Thank u ඔබට යහපතක් දවසක් nics voies 😊😊💜️💜️🇱🇰🇦🇪

  • @hiroshikakodithuwakku4361
    @hiroshikakodithuwakku4361 9 หลายเดือนก่อน +38

    ස්තුතියි ඔබ‍ට, බුදුන් වහන්සේ වදාල විශ්ව ගැන වැඩි ය හොයන්න එපා කියලා,, එක එතරම් විශාලයි බයානකයි ගැබුරු යී, මට තියෙනවා පරශ්නයක් ඇයි මේ හැම එකක්ම බෝලයක් වගේ පිහිටන්නේ කියලා,😮

    • @notBad-cn7qd
      @notBad-cn7qd 9 หลายเดือนก่อน

      ගුරුත්වා කර්ෂනයයි පිඩනයයි නිසා වෙන්න බැද 🤔

    • @Dilshan1989
      @Dilshan1989 9 หลายเดือนก่อน

      බුදුහාමුදුරුවෝ කිවුව විදිහට මිනිස්සු හිතුවනම්, ලංකාවේ අපි මුහුදෙන් එහා තවත් රටවල් තියෙනව කියලත් ඒ රටවල් වලත් අපි වගේ මිනිස්සු ඉන්නව කියල දන්නැතුවම මැරිල යන්න තිබ්බා..

    • @asankakumrara8503
      @asankakumrara8503 9 หลายเดือนก่อน +1

      Bramanaya weddi deyak goolakara wena eka samanyai neda...

    • @SharkRoads
      @SharkRoads 9 หลายเดือนก่อน +1

      It's because of the magnetic field

    • @AjithBandara1
      @AjithBandara1 8 หลายเดือนก่อน +1

      බුදුන් වහන්සේ වදාළ බවට ලේඛන ගත කරල තියෙන විදියට ඕවා බෝල නෙවෙයි....

  • @kasuntwijenayaka2136
    @kasuntwijenayaka2136 9 หลายเดือนก่อน +10

    ඔහුට ඕනී උනේ තවත් ජනප්‍රියවෙන්න නෙවේ සියලු දෙනාගෙ සිත් දිනාගන්න

  • @sujathasujatha-nx3bs
    @sujathasujatha-nx3bs 9 หลายเดือนก่อน +5

    ගොඩාක් වැදගත් විස්තර ටිකක්. 🎉🎉

  • @merliyakulatilaka2659
    @merliyakulatilaka2659 9 หลายเดือนก่อน +2

    Very attractive voice. Clear explanation. Thanks for the information

  • @srilanka7254
    @srilanka7254 9 หลายเดือนก่อน +45

    අතීතයේ වාසය කල සිත දියුනු කල රහතන් වහන්සේලා සහ භාවනානු යෝගීන්ට ඉතාමට් පහසුවෙන් මේ විශ්වයේ සැරිසැරීමේ හැකියාව තියෙන්නට ඇති. ඔවුන් වත්මන් මිනිසුන්ට වඩා පැහැදිලි අවබෝධයකින් ඉන්නට ඇති මේ විශ්වය පිලිබඳව

    • @wwefan4619
      @wwefan4619 8 หลายเดือนก่อน +7

      අනිවාර්යෙන් තවමත් ඒකට් උදාහරණයක් තමා නවරත්න ගල් නවරත්න ගල් ඉස්සර ඉදලම බාවිත කරල තියෙනවා එකිව්වේ ගැලිලියෝ ගැලිලි ඔය කියන විදියට පළමු වරට අබ්යවකාශය නරබන්න කලින් ඉදන්ම හෙළයෝ විශ්වය ගවේෂණය කරල තියෙනව කියන එක මමනම් හිතන්නේ රාවණ යුගයටත් කලින් ඉදන්ම 🙂👍🏼🙏🏻

    • @nishadimadhumali2591
      @nishadimadhumali2591 8 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @srilanka7254
      @srilanka7254 8 หลายเดือนก่อน

      @@nishadimadhumali2591 ඔයා හිනාවෙන්නෙ සමච්චලයටද? අතීතයේ හිටපු රහතන්වහන්සේලාගේ හැකියාවන් ගැන විශ්වාසයක් නැත්ද ඔබට? එතුමන්ලාට ඒ තොරතුරු ලෝකයට දෙන්නට උනංදුවක් නොතිබෙන්න ඇති ඒ කාලයේ... මොකද ඒවා ගැන උනංදුවක් ඇති පිරිසක් නොසිටි නිසා ඒ අවධියේ. එක්කෝ එවැනි තොරතුරු අවබෝධ කරගැනීමට තරම් හැකියාවක් ඇත්තෝ නොසිටි නිසා වෙන්නත් පුලුවන් ඒ කාලයේ.

    • @Californianboy476
      @Californianboy476 7 หลายเดือนก่อน

      😂😂😂😂

    • @Californianboy476
      @Californianboy476 7 หลายเดือนก่อน +2

      ​උබත් හෙලයො එක්කම ගියාද උබ ඔච්චරම දැක්කා වගෙ කියන්නෙ. 😂😂😂

  • @yasansishanilka5156
    @yasansishanilka5156 9 หลายเดือนก่อน +53

    මේ වොයිස් එක අයියගෙ ඇත්තම වොයිස් එක නම් අයියා හරි ලකී මෙච්චර ගැබුරු ලස්සන වොයිස් එකක් ලබන්න 😊♥️
    මේ වගෙ interesting දේවල් අපිට කියනවට thanks විශ්ම ලෝකය
    🤗♥️
    Wishma lokaya + ayyage voice ek brand ekk wela iwarai 🥺♥️

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 9 หลายเดือนก่อน +5

    අහන්න asa හිතන deywal ගොඩක් තියනවා 😊😊🇱🇰🇦🇪

  • @user-vm4vt8ji9f
    @user-vm4vt8ji9f 9 หลายเดือนก่อน +3

    Thank you & wish you all the best ❤

  • @oppenheimer1752
    @oppenheimer1752 9 หลายเดือนก่อน +4

    ජෛව මුද්‍රනය (bio printing) ගැන වීඩියෝවක් කරන්න

  • @e-netcomputers4715
    @e-netcomputers4715 9 หลายเดือนก่อน +16

    විශ්ම ලෝකයේ විශ්ම කටහඬ.... ආදරෙයි...💓💓💓

  • @arsenevirathne1853
    @arsenevirathne1853 9 หลายเดือนก่อน +16

    හදට ගියා කියන කතා ව ගැන නොයෙක් මත තියෙනවා කෙසේ වෙතත් ඔබ ගේ hada පැහැදිලි කිරීම් හරිම ආකර්ෂණය අහන්න ආසයි 👍👍👍

    • @SanjeewaAriyasinghe
      @SanjeewaAriyasinghe 6 หลายเดือนก่อน

      සඳ ගමන බොරුවක් ඕක රඟ දැක්වීම ක්

  • @chamodyaWeerasooriya
    @chamodyaWeerasooriya 9 หลายเดือนก่อน +3

    Wishma lokaya video baluwa wage thiyenne me katahadath ekka baluwoth witharai❤

  • @maduripriyankanu7708
    @maduripriyankanu7708 หลายเดือนก่อน +2

    බලවත් රටවල් හද හරි වෙන ග්‍රහලෝක හරි ගැන හොයලා එයාලගෙ රටවල් දියුණු කර ගන්න විදිය හිතනවා. ඒවා බලන අපි අපේරටේ දියුණුවට කොහොමද ඒ දැනුම යොදාගන්නේ කියලා බලන් නැතුව ආගම,දහම, ඒමිනිස්සු හොයා ගත්ත දැනුමට බැන බැන ආගම් වාද ජාති වාද පතුරව ගන්නවා. අනේ රටකට ගිය කලක්.......

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 19 วันที่ผ่านมา

    Marvellous!soothing ,clear voice n good pronounciation.keep it up

  • @vejasundaramanoj2376
    @vejasundaramanoj2376 9 หลายเดือนก่อน +54

    පසුගිය කලෙ මචන් උබෙ කටහඩ නැතිව මෙක එපා වෙලා හිටියෙ ❤❤❤

    • @susilayupala2959
      @susilayupala2959 8 หลายเดือนก่อน

      ✊❤️🙏✝️✝️

  • @Liyanawickramasinghe
    @Liyanawickramasinghe 9 หลายเดือนก่อน +5

    මේ කටහඬ නිසාම මේ videos බලන මං 😊. මේ කටහඬ නම් පිස්සුවෙන් වගෙ අහන්නේ. එකම එක දවසක් හරි මූණ පෙන්නලා කතා කරන්න. ආසයි මේ ආකර්ශනීය voice එකේ අයිතිකාරයා බලන්න.❤

    • @maheshihannadige1936
      @maheshihannadige1936 8 หลายเดือนก่อน

      The bullet karana kenama neda vishma lokayath karanne

    • @lahirumadushan4209
      @lahirumadushan4209 6 หลายเดือนก่อน

      ලයිව් ආව දවසක් මන් බැලුව..

  • @stellacosta9083
    @stellacosta9083 5 หลายเดือนก่อน

    Thanks for the clear explanation.

  • @thusithbs
    @thusithbs 9 หลายเดือนก่อน +647

    අපි ඉන්න මේ milky way එකේ මිනිසුන් ජීවත්වන ලෝක 4,000ක් තියනවා. විද්‍යාඥයින්ට හොයාගන්න බැරි උනාට දැනට අවුරුදු 2,500කට කලින් බුදු රජාණන් වහන්සේ එවා දැකල දේශනා කලා.

    • @user-ei3bt3eo9p
      @user-ei3bt3eo9p 9 หลายเดือนก่อน +22

      Ow aththa 🙏🙏

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 9 หลายเดือนก่อน +8

      Mata gataluwak thiyanawa.Lokaya saha grahalokaya kiyanne ekak da dekak da .Pruthuwiya kiyanne manushya loka 4000n ekakda ?nattan Pruthuwiya kiyanne grahalokaya athule manushya loka godak thiyanawad?attatama me loka kiyanne jiwinge adhyathmik thalada?

    • @upuljayarathna6245
      @upuljayarathna6245 9 หลายเดือนก่อน +15

      එහෙම සඳහනක් තියෙන්නේ ත්‍රිපිටකයේ කොහෙද ?

    • @anuhasindumina2365
      @anuhasindumina2365 9 หลายเดือนก่อน +11

      එහෙම එකක් නම් දේශනා කරලා නෑ හැබැයි. ඒත් කතාවක් තියනවනෙ බුදුන් වහන්සේ දේශනා කළා කියලා පෘථිවියට පිටින් ජීවය ආවා කියලා. ඒත් ඒකත් ලිඛිතව නෑ නේද ?

    • @islam_makhachev_00
      @islam_makhachev_00 9 หลายเดือนก่อน +24

      කැරි පකය බොරු කියන තොට හෙණ ගහපන්

  • @thanujakadesilva3592
    @thanujakadesilva3592 9 หลายเดือนก่อน +16

    පුදුමයි තාම කිසි එකෙක් කමෙන්ට් කරලා නෑ රාවණා තමයි ඕවා හැදුවේ, අපේ හෙලයන්ගේ වැඩ ඕවා කියලා😅

    • @NaturalGallery-eb6jq
      @NaturalGallery-eb6jq 8 หลายเดือนก่อน +2

      අන්න එකෙක් උඩදාලා තිබ්බ ආයේ කමෙන්ට් කියවලා බලහම් 😂

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 9 หลายเดือนก่อน +5

    ❤❤ස්තූතියි.

  • @REALXanuva
    @REALXanuva 9 หลายเดือนก่อน

    ohh. thank you, me vage vidiyo denavata

  • @MsSobbe
    @MsSobbe 9 หลายเดือนก่อน +23

    මෙ කටහඩ තමා ඕන.. ❤

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 9 หลายเดือนก่อน +64

    අපි හැමදාම කතන්දර තමයි ඇහැව්වෙ..දැන් කියල වෙනසක් නෑ..විද්‍යාවත් කතන්දර විදියටම අහනව..අපි විද්‍යාව අතින් ඉන්නෙ කොයිතරන් පහලද

    • @summapradeep3184
      @summapradeep3184 9 หลายเดือนก่อน +8

      කොච්චර පහලද කියන්නෙ ඉතින් තාම ඔලුවෙ කැක්කුමට බොන පැනඩෝල් එකත් පිට රටින්නෙ ගේන්නෙ 😂

    • @duf234
      @duf234 9 หลายเดือนก่อน

      @@summapradeep3184 hithana tharan pahasuwata panadol peththakwath hadanna ba ban rataka ahala athine Dr.senaka bibile gana

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 9 หลายเดือนก่อน

      @@summapradeep3184
      Eeka rate varadak nowei.batahirata diwa dik karala comis gahana parayan kotasak innawa rata athule.

  • @athularatnaweera4303
    @athularatnaweera4303 9 หลายเดือนก่อน +4

    සඳේ අඳුරු පැත්තේ පැරණි ඉදිකිරීම් වැනි දේ පවතින්නේ නම්, ඒවා කලකට පෙර ඉතා දියුණුව පැවතී විනාශවීයයි සැලකෙන ඇට්ලාන්ටික් වාසීන්ගේ ක්‍රියාවන් විය නොහැකිද ?

  • @madaradissanayake3836
    @madaradissanayake3836 9 หลายเดือนก่อน +1

    👍❤
    ජැක් මා ගැනත් වීඩියෝ එකක් ඕනි

  • @welmemee
    @welmemee 9 หลายเดือนก่อน +21

    කොච්චර හොඳ topic එකක් තිබුනත් මේ කටහඬ නැත්නම් බලන්නැ😂❤

  • @user-ck1cr8qt6b
    @user-ck1cr8qt6b 9 หลายเดือนก่อน +20

    ඕනම බුද්දිමතෙක් වයසට ගියාම කියන දේවල් ගැන එච්චර විස්වාසයක් තියන්න බැ. 😂😅

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 9 หลายเดือนก่อน +39

    අපේ බුදුරජානන් වහන්සේ ඔය හැම දෙයක්ම දේසනා කරල තියනව.ඔය ගැන හොයන්න ගියාම අවසානයක් නෑ කියල තියනව.පිට ලෝක ගැනතියා අපේ ලෝකෙ නොදන්න හොයා නොගෙන මේ කරන්නෙ නැති ලෙඩ දාගන්න එකක්

    • @pradeeperanga8958
      @pradeeperanga8958 6 หลายเดือนก่อน +1

      😂😂😂😂😂 Koheda dan na koyala thiyenne ane palayan ponnaya yann wesige putha

    • @VaruniNimanthika-oh9yo
      @VaruniNimanthika-oh9yo 6 หลายเดือนก่อน

      Ow aththenma

    • @DecOra021
      @DecOra021 5 หลายเดือนก่อน

      @@pradeeperanga8958 සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය පරිශීලනය කරන්න දැනගන්න ලැබෙයි. මේකෙ තියනවා "ලෝකධාතු" කියලා වචනයක්. හැබැයි මේවා බත් කන හරක්ට නම් තේරෙන්නෙ නැහැ බ්‍රෝ ☺️👍

    • @shehanhesantha
      @shehanhesantha 4 หลายเดือนก่อน

      ඔහොම කතාවක් බුදු දහමේ නෑ.තමන් ගේ ආද්‍යාත්මය ඉගෙන ගත්තම ලෝක විශය ගැන ඊට පස්සෙ අවභෝද වෙනවා කියලා.අන්තවාදෙකට යන්නෙපා

    • @shaleenmadumal4051
      @shaleenmadumal4051 4 หลายเดือนก่อน +1

      දෙශනා කරපු තැනක් පෙන්නපන්කෝ බලන්න.ගොන් කතා කියන්නෙපා 😂

  • @user-qx3sw6rp3b
    @user-qx3sw6rp3b 9 หลายเดือนก่อน +8

    එච්චර අභිරස් නම් ලගම තියන හද ගැන හොයන්නේ නැතිව, ඇයි NASA එක වෙන වෙන ග්‍රහලෝක ගැන හොයන්නේ. එක්කෝ NASA එක ඒ හැමදේම ගැන දන්නවා. පිටට දෙන්නේ නෑ. පොඩ්ඩක් හිතලා බලන්න

    • @gayannishantha5180
      @gayannishantha5180 7 วันที่ผ่านมา

      දේවල් දන්නවා nasa eka

  • @induniludayangani4442
    @induniludayangani4442 9 หลายเดือนก่อน +5

    Voice එක තමයි සුපිරි මෙයාගෙ

  • @rajithinduranga
    @rajithinduranga 9 หลายเดือนก่อน +11

    Let me be honest... I've missed ur voice... Thanks for being back... 😊

  • @tharindudilshanpathirana3582
    @tharindudilshanpathirana3582 9 หลายเดือนก่อน +2

    මේ voice එක තමයි best

  • @Cartoonkolla
    @Cartoonkolla 9 หลายเดือนก่อน +32

    මේ වොයිස් එක තමා විශ්ම ලෝකෙ කියන බ්‍රෑන්ඩ් එක ❤

  • @user-vm4vt8ji9f
    @user-vm4vt8ji9f 8 หลายเดือนก่อน +3

    අපි නොදත් දේ දැනගන්න ලැබුනා ❤❤❤❤

  • @jktradingSL
    @jktradingSL 9 หลายเดือนก่อน +6

    සුපිරි voice එක brother, good luck ❤️❤️

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 9 หลายเดือนก่อน +9

    මුන් එකෙක්වත් හඳට ගියේ නෑ

    • @diretdisco
      @diretdisco 9 หลายเดือนก่อน +1

      හා හරි 😂

  • @rangarng9160
    @rangarng9160 9 หลายเดือนก่อน +10

    විශ්වය ගැන අපි දන්නෙ පොඩ්ඩයි නෙමෙයි යළුවා අපිට විශ්වය ගැන කියලා තියෙන්නෙ පොඩ්ඩයි

  • @OSHenDienth
    @OSHenDienth 7 หลายเดือนก่อน

    oya gena wisthara godak denatama reveal wela thiyenne, langadima apiata oya dewal wala eththa denaganna puluwn wei... year 2035 iwara weddi oya hema parashnekatama answers lebila thiyewi.... Wish you all the best "Wishma Lokaya"

  • @madumadu5664
    @madumadu5664 9 หลายเดือนก่อน +16

    අදත් සුපිරියක් තමයි අයියේ ♥️♥️♥️♥️♥️

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 9 หลายเดือนก่อน +2

    A kale phone තිබුණේ නෑනේ oldrin ta poto එකක් vath ගන්න durin දැකපු eva . A වුනත් telascope එකක් vath genihilla nadda? නැත්නම් හොඳ ta බලන්න තිබුණ .

  • @user-qq9sn9kb2v
    @user-qq9sn9kb2v 8 หลายเดือนก่อน +1

    Great thanks !

  • @praveenlakshan7318
    @praveenlakshan7318 8 หลายเดือนก่อน +9

    ජීවය බිහිවෙන්න අවශ්‍ය දෑ .. මේව මේව කියල අපි සලකලා බලන්නේ අපේ ග්‍රහලෝකය ගැන සලකලා බලලනේ .. ඒත් වෙනත් සාදක යටතේ ජීවයක් ඒ ඒ ග්‍රහලෝකයට අනන්‍යව බිහිවෙන්න බෑ කියන්න කාටවත් බෑ 😏

    • @user-om1uo2hq4r
      @user-om1uo2hq4r 5 หลายเดือนก่อน +1

      අන්නේකයි මටත් හිතුනේ.. එයාලගෙ ශරීර ඒ විදියට හැඩ ගැහිලා තියෙන්නත් පුළුවන් 👍

    • @malindurajapaksha1791
      @malindurajapaksha1791 4 หลายเดือนก่อน

      Jivaya enne me vidiyata kiyala fact ekk na myth ekk vityarai

  • @yamunapriyangani5882
    @yamunapriyangani5882 8 หลายเดือนก่อน +2

    මේ මුළු විශ්වයම චක්‍රයක්...‍එකම දෙය සිදු වෙමින් පවතිනව..

  • @user-wn8oc6tq1r
    @user-wn8oc6tq1r 9 หลายเดือนก่อน +2

    කවුරු හරි හදට ගිහිල්ලා හදේ සවිකරන්න ඹ්න CCTV system එකක්. එතකොට හරි.

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 9 หลายเดือนก่อน

    Harima lassana voice eka putta ahagena inna asai

  • @nimnaeranda9662
    @nimnaeranda9662 หลายเดือนก่อน

    Wishwaya gana hari de hari widihata danagana puluwan hodama hada thamai gayan sadakalum nohoth,sahasramuka ravana ge hada.21 wana siyawase wishwa hada ohui❤❤❤❤❤❤

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 15 วันที่ผ่านมา

    Me space eke apita, hoyaganna danaganna, thiyena hamadema apita kisi dawasaka danaganna, baha eka thamai aththa. Kohen patan gena kohen iwara, karannada, echcharatama nimaawak naththi space eka me. Kauruth thama, thamange aghama, dhamen kiyapu deth, science paththen kiyapu deth hamogema, wishwasa garu karamu. Aluth de kiyala, dunnata, thank you. Your voice is great 👍

  • @animelsworld6125
    @animelsworld6125 9 หลายเดือนก่อน +4

    මං මේ කතාව මීට අවුරුදු ගානකට කලින් අහල තිබුන..

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 9 หลายเดือนก่อน +3

    නියමයි 👍👍👍👍👍

  • @user-bd6ws2ym7u
    @user-bd6ws2ym7u 2 หลายเดือนก่อน

    ඔයාගෙ voice එක නියමයි යාළු..❤

  • @madushangdk4150
    @madushangdk4150 9 หลายเดือนก่อน +9

    පෘථිවියට සමාන ග්‍රහලෝක ගැන වීඩියෝ එකකින් ඕනේ...

  • @express6468
    @express6468 9 หลายเดือนก่อน

    Astronomy සම්බන්දව වෙනමම චැනල් එකක් කරමුද..😌😌

  • @_n.d.v_4669
    @_n.d.v_4669 9 หลายเดือนก่อน

    Katahsnda haroma lassanai harima pahadiliwa idiripath karsnawa jaya

  • @ArunaNamal
    @ArunaNamal 9 หลายเดือนก่อน

    හොඳ දැනුවත් කිරීමක්

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 9 หลายเดือนก่อน +1

    සුපිරි යි හෙදෙ❤

  • @E_V_O_N
    @E_V_O_N 9 หลายเดือนก่อน +8

    Wishma lokaya ❤

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 9 หลายเดือนก่อน +22

    පෘතුවියෙන් එලියේ ඒ කියන්නේ ග්‍රහලෝක වලට සහ අනිකුත් පර්යේශන කරන්න වියාපෘති බොහොමයක් කරන්නේ නාසා එක සහ යුරෝපියන් ස්පෙස් එජන්සි එක , මේවා ඇත්තටම එලියට මුදා හරින තොරතුරුවල ඇත්ත නැත්ත දන්නේ එයාලම විතරයි. බහුතරයක් දෙනා මේ පිටසක්වල දේවල් පිස්සුවෙන් වගේ අහන්න කැමති උනාට ඒවා විශ්වාස කරන්නේ බොහොම අතළොස්සක්.
    🤔🤔🤷‍♂🤷‍♂

    • @anuhasindumina2365
      @anuhasindumina2365 9 หลายเดือนก่อน +1

      විශ්වාස කරන්න නම් පිළිගත හැකි සාක්ෂි ඕන. මේ හැම කටකතාවක්ම 'ලු' යන්නෙන් ඉවරවෙන ඒවා, සමහර වෙලාවට බොරු සාක්ෂි ඉදිරිපත් කරන්නෙත්. ඉතින් පිළිගන්න හිතන්නවත් පුලුවන්ද ?

    • @malindurajapaksha1791
      @malindurajapaksha1791 4 หลายเดือนก่อน +1

      Oyata puluwan nasa headquarters ekkta gihin balanna godak salli yano eth egollonge documents balanna puluwan

  • @ChandraPadmalatha-sx3ic
    @ChandraPadmalatha-sx3ic 9 หลายเดือนก่อน

    කලින් video ටිකත් මේ කටහඩින්ම තිබ්බනම් මරු

  • @wasanaboxing
    @wasanaboxing 9 หลายเดือนก่อน

    Thank for sharing ❤

  • @timber4313
    @timber4313 9 หลายเดือนก่อน +20

    මේ ලෝකෙ විනාශ වෙන්න ඉස්සර වෙලා මොකෙකුටවත් ඔය කොහෙවත් යන්න ලැබෙන්නෙ නෑ.

    • @shamathennakon4363
      @shamathennakon4363 8 หลายเดือนก่อน

      Aniwa

    • @antonamunugama5161
      @antonamunugama5161 2 หลายเดือนก่อน

      විනාශ උනාට පස්සෙ යයි ද?🤣😁😁

  • @user-qp8yu1ne8j
    @user-qp8yu1ne8j 9 หลายเดือนก่อน +1

    Ayye oyage කටහඬ nisai man wishma lokaya balanne ..oyata budu saranai hemadama oyage hada rekewa

  • @lahirumadusanka6542
    @lahirumadusanka6542 9 หลายเดือนก่อน +3

    Voice eka❤❤

  • @ranweer3213
    @ranweer3213 12 วันที่ผ่านมา

    අනාගතේ අය අතීතයට යනවා.. කාලය හරහා.. ඊට පස්සෙ පෘතුවියට නොපෙනන පැත්තේ ඉදිකිරීම් කරනවා.. සිම්පල් 😊

  • @lahurusandaruwan200
    @lahurusandaruwan200 9 หลายเดือนก่อน +4

    ඇත්ත❤️‍🔥❤️‍🔥

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤ Apuruiii ohoma yamuuu..

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน

    Thank you ❤❤

  • @NethsaraViduranga-ru2gv
    @NethsaraViduranga-ru2gv 9 หลายเดือนก่อน +48

    මට මෙහෙම හිතෙන්නෙ ඇයි?
    අර පාලනයකින් යුක්තව සදේ පැත්තක තිබ්බ දේ අනගාත මිනිසාම වෙන්න බැරිද ?
    දවසක කාලය හරහා යන මිනිසා එනවා පළමු සද ගමන කොහොමද උනේ කියලා බලන්න
    (අනන්තයෙන් එකක හෝ සම්භාවිතාවක් තියෙනවා😮)

    • @harshaekanayaka8598
      @harshaekanayaka8598 9 หลายเดือนก่อน +4

      Moon fall බලන්න කෝ..😵‍💫

    • @Bhash2023
      @Bhash2023 9 หลายเดือนก่อน +3

      සෝවියට් දේශය පැරැද්දුවා කියන්න ඇමරිකාව ගහපු හද ගමන නාට්ටේ ට රැවටිච්ච අපි ඔයාලා පවු සහෝ😂

    • @anuhasindumina2365
      @anuhasindumina2365 9 หลายเดือนก่อน +2

      Interstellar එකේ වෙන්නෙ ඒකනේ

  • @vihangathathsarana5587
    @vihangathathsarana5587 9 หลายเดือนก่อน +7

    අදත් සුපිරියක් ❤❤❤

  • @ksnbedirisooriya5352
    @ksnbedirisooriya5352 9 หลายเดือนก่อน +5

    ගයාන් සඳකැලුම්... ❤😏

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 9 หลายเดือนก่อน +16

    හඳෙන් හාල් ගෙනාපු යුගයකුත් අපිට නං තිබිල තියෙනවලු 😅

    • @rachelperaud1945
      @rachelperaud1945 9 หลายเดือนก่อน +1

      ගෙනාවෙ නෑ කිව්වා විතරයි 😅😅

    • @eishithapasinducreations
      @eishithapasinducreations 9 หลายเดือนก่อน

      කවුද කිව්වෙ?

    • @user-rw6kr6ts8z
      @user-rw6kr6ts8z 9 หลายเดือนก่อน

      මහින්ද මහත්තයා ද ගෙනාවෙ

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 9 หลายเดือนก่อน +2

      @@user-rw6kr6ts8z නෑ, මැඩම්ගෙ අම්මා, සිරිමාවෝගෙ කාලෙ 😁

    • @AsauruRex.
      @AsauruRex. 9 หลายเดือนก่อน

      Eka thama ape unata mehma une 😊

  • @nadheeshanikumari3170
    @nadheeshanikumari3170 9 หลายเดือนก่อน +20

    අර ජනාධිපතිගෙ call එක answer කරපු වෙලාවෙ
    මචන් මම හදේ ඉන්නෙ ❤😂😂

    • @Heyley.666
      @Heyley.666 9 หลายเดือนก่อน +1

      😂

    • @harshamaddumage4613
      @harshamaddumage4613 9 หลายเดือนก่อน +3

      එනකොට මටත් ගල් කෑලි දෙකක් අරන් වරෙන් කියන්න ඇතී..

  • @shriyaniherman8345
    @shriyaniherman8345 8 หลายเดือนก่อน +3

    බුදුන් වහන්සේ විසින් සියලුම ලෝක ගැන දේසෙනා කර ඇත

    • @neelanthibongso507
      @neelanthibongso507 7 หลายเดือนก่อน

      Budu witharak nevei. Mohomed pava samahak deval kiyawanawa. Sathan yakshaya issara lokuma devaduthaya. Ohu sahaa 33 koti billoner devaduthayan ohuta ekathu wela deviyan ge thana ganna haduwa. Deviyan wahanse sharpa karala swargwn eliyata damma. Dan un me loke sarisaranawa. Nta dun bala parvichchi karala apava boro saha deviyange saththiya dekama me loketa ahinsaka ho paw kara maunshayan parvichchi karala ravvattanava.harskam karanawa dun balawalin. Adareta nevei ravattala apayata ada ganna Gidak u dannawa issara devaduthayek nisa.

  • @samanthajayathilaka7767
    @samanthajayathilaka7767 3 หลายเดือนก่อน

    මල්ලි, උඩරට යුද්ධ පහ ගැන වීඩියෝ පහක් කලානම් වටිනව. OL ළමයින්ටත් ගොඩක් වැදගත්.

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 9 หลายเดือนก่อน

    Thanks 👍🙏🇱🇰

  • @nadeekalakmali4856
    @nadeekalakmali4856 6 หลายเดือนก่อน +1

    Beautiful voice❤

  • @narmosl5521
    @narmosl5521 9 หลายเดือนก่อน +1

    මරු අයියේ

  • @user-yf5xc3du9h
    @user-yf5xc3du9h 9 หลายเดือนก่อน +2

    Onna dapu gaman බලන්න awoooooooo❤❤

  • @user-yf5xc3du9h
    @user-yf5xc3du9h 9 หลายเดือนก่อน +8

    කටහඬ maru oi film review karanna gatthoth❤ narakada dekama කරන්න

  • @initio5809
    @initio5809 9 หลายเดือนก่อน +2

    ඕල්ඩ්‍රින් කිව්ව දේවල් අප ගෞතම බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා.

  • @user-wn8oc6tq1r
    @user-wn8oc6tq1r 9 หลายเดือนก่อน +7

    1969 හදට ගියානම් ඇයි ? දැන් යන්න බැරි ?

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 9 หลายเดือนก่อน +3

      Aka boruwak hinda 😐

    • @nishane1950
      @nishane1950 9 หลายเดือนก่อน

      Cost eka wedi nisa

    • @christophercreatechannelfe9917
      @christophercreatechannelfe9917 9 หลายเดือนก่อน

      ඩීසල් ගනන් නිසා වෙන්න අැති

    • @UnknownUser-ni9iz
      @UnknownUser-ni9iz 9 หลายเดือนก่อน

      දැන් යන්න අවශ්‍යතාවයක් නෑ වගේම ඒ තරම් සල්ලි වියදම් කරන්න ආයතනයක් නෑ

  • @rogmeonrn719
    @rogmeonrn719 9 หลายเดือนก่อน +26

    මෙහෙම වෙන්න බැරිද? එක්දාස් නවසිය හැට ගනන් කියන්නෙ අභ්‍යාවකාශ තරණයෙ astrophysics වල golden era එක වගේනෙ. ගොඩක් රටවල් අලුතින් මේ ගැන උනන්දු වුනේ මේ කාලෙදි. ඉතින් අද වගේ කාලෙකත් පිටසකවල ජීවීන් ඇත්තටම පියාඹන පීරිසි වල එනව කියල හිතන් ඉන්න අය ඉන්න එකේ කොච්චර දැන උගත් වුනත් එයාලත් අපිට පිටසකවල ජීවීන් හම්බවෙයි කියන සිතුවිල්ලෙන් යන්න ඇත්තෙ පොඩි හරි සැකේකින්. ඒකයි ඔය අභ්‍යාවකාශෙදි හැදෙන රෝගී තත්වයයි නිසා එහෙම දේවල් පෙනුන වෙන්න බැරිද? මම බලල තියෙනව iss එකේ ඉන්න scientist ල ටත් Micro gravity වලදි මානසික ව්‍යාකූලතාවයන් ඇති වෙලා තියෙනව කියල.

    • @lilani7114
      @lilani7114 8 หลายเดือนก่อน +1

      ඇත්තටම දැක්කා වෙන්න පුලුවන්

  • @SinghaLanka
    @SinghaLanka 3 วันที่ผ่านมา

    Super Voice🧡🧡🧡

  • @wishwagayan3876
    @wishwagayan3876 9 หลายเดือนก่อน

    ඒ හඩ...🌙 වගේ ❤❤❤

  • @TeranceFernando-bb4pt
    @TeranceFernando-bb4pt 16 วันที่ผ่านมา

    Very interesting knowledge

  • @wwefan4619
    @wwefan4619 8 หลายเดือนก่อน +19

    හෙළයෝ අතීතයේ ඉදන්ම අබ්යවකාශය තරණය කරල තියෙනවා සද මතට මුලින්ම පා තබිවේ නිල් ආම්ස්ට්‍රෝන් නෙවෙයි කියලා මට හිදටම විශ්වාසයි 👍🏼

    • @maheshbudhdhika3748
      @maheshbudhdhika3748 6 หลายเดือนก่อน +3

      හෙලයෝ අම්මගේ රෙද්ද

    • @prstv4146
      @prstv4146 6 หลายเดือนก่อน

      රෙද්ද තමයි අපි නිකං කතාන්දර අහ අහ ඒවා ඇත්ත කරන්න දගලනවා ,😂😂

    • @mohomedumar211
      @mohomedumar211 3 หลายเดือนก่อน

      😂😂

    • @anndevika1605
      @anndevika1605 2 หลายเดือนก่อน

      Rawana wendath puluwan

    • @Anuradha1983-nj7bx
      @Anuradha1983-nj7bx หลายเดือนก่อน

      රාවණා

  • @HimaliNisansala-qg1jf
    @HimaliNisansala-qg1jf 9 หลายเดือนก่อน +4

    හදේ වායු ගෝලයක් නැත්නම් පින්තූරයේ කොඩිය ඒ විදියට තියෙන්නේ ඇයි. පහලට වැටෙන්නේ නැතිව ඒකාකාරව ලෙලෙදෙන්නේ කොහොමද.

    • @anuhasindumina2365
      @anuhasindumina2365 9 หลายเดือนก่อน +2

      එයාලා කොඩිය ලෙළ දෙන්න ඕන නිසා fan එකකින් හුළඟ දුන්නා කියලානෙ කියන්නෙ. 🤔

    • @h.g.kannangara5524
      @h.g.kannangara5524 9 หลายเดือนก่อน

      🤣

    • @kandytitaniumnpk6679
      @kandytitaniumnpk6679 หลายเดือนก่อน +2

      උන් හඳට ගියෙ නෑ

  • @madhuramallika9828
    @madhuramallika9828 7 หลายเดือนก่อน +1

    අමෙරිකාව කියන්නේ සේරම පච..51...52..ඒරියා එකේ මේවා ඔක්කොම තියනවා..ඒකට තමා මොවුන්..ගියේ..