වසර 65කට පෙර අයින්ස්ටයින්ගේ මොළය සොරකම් කල හැටි | 10 Things You May Not Know About Albert Einstein

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • 10 Things You May Not Know About Albert Einstein

ความคิดเห็น • 824

  • @GEdits5
    @GEdits5 3 ปีที่แล้ว +189

    අනිත් අයියගේ කටහඩත් ලස්සනයි😌❤️ඒ වුනාට මේ voice එකට මාරම ආසයි

  • @shamilashamila5354
    @shamilashamila5354 3 ปีที่แล้ว +92

    "මේක මහ ගොනෙක්.බූරුවෙක්.කිසිම දෙයක් බෑ...."කියලා teachersලා, දෙමව්පියෝ බනිනකොට මේ video එක පෙන්වන්න ඕන

  • @ashenmadhuhansa3388
    @ashenmadhuhansa3388 3 ปีที่แล้ว +290

    ලංකාවෙත් අපේ ලමයින්ට බුද්දිමත් වෙන්න බැරි මේකයි...කටපාඩම් තියන එකාව තමයි ඉස්සරහට යන්නෙ...තාර්කික හැකියාවන් තියන උන් ගොඩක් o/lවලින්ම හැලෙනවා

    • @nethubaba4230
      @nethubaba4230 3 ปีที่แล้ว +17

      සහතික ඇත්ත කතාව !!!!!👍👍

    • @naminduedirisinghe5112
      @naminduedirisinghe5112 3 ปีที่แล้ว +7

      Anna ekai

    • @kavishkau
      @kavishkau 3 ปีที่แล้ว +6

      Sira

    • @Vibrant_441
      @Vibrant_441 3 ปีที่แล้ว +6

      100% ඇත්ත 🙂

    • @manukanethsara5002
      @manukanethsara5002 3 ปีที่แล้ว +6

      @@අමරබංදුරූපසිංහ maths oni neh itin mona krnnth😂💔 anika maths kiynne katapadam krna ekak newi neh😂

  • @lakshanweerarathna5951
    @lakshanweerarathna5951 3 ปีที่แล้ว +61

    නිකොලා ටෙස්ලා ගැන වීඩියෝ එකක් කරන්න. 🙏

  • @imanthathathsara4261
    @imanthathathsara4261 3 ปีที่แล้ว +47

    හිට්ලර් ගැනත් මේ වගේම වීඩියො එකක් ගේන්න 👍👍👍

  • @ranilfernando5150
    @ranilfernando5150 3 ปีที่แล้ว +368

    අපිට හොඳ දැනුමක් ලැබුණා.ස්තුති විශ්ම ලෝකය

    • @SnowyBoy58
      @SnowyBoy58 3 ปีที่แล้ว +3

      ඔව්

    • @drpasiya2460
      @drpasiya2460 3 ปีที่แล้ว +6

      දැනුම නම් හැම වීඩියෝ එකකින් ම ලැබෙනවා 🙂ඒත් සුප්‍රසිද්ධ චරිත ගැන අප්‍රසිද්ද වීඩියෝ දාන්නෙ කලාතුරකින් 🤗

    • @ranilfernando5150
      @ranilfernando5150 3 ปีที่แล้ว +2

      ඔයා හරි 👍

    • @supunwirasinsha7165
      @supunwirasinsha7165 3 ปีที่แล้ว +1

      ඔව්

    • @sakunidasilwa8530
      @sakunidasilwa8530 2 ปีที่แล้ว +2

      මේක නම් හොඳ වැඩක් දන්නෙ නැති අයට දැනුමක් ලැබෙනවා ස්තුතියි විශ්ම ලෝකය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mr.pm.j8768
    @mr.pm.j8768 3 ปีที่แล้ว +48

    අයියා ගේ voice එක තමයි choice එක 🔥🤘🤙🤔❤

  • @thilinabandara4861
    @thilinabandara4861 3 ปีที่แล้ว +64

    සියවසේ මිනිසා..❤️ සර් ඇල්බට් අයින්ස්ටයින්

  • @lakshankumara3913
    @lakshankumara3913 3 ปีที่แล้ว +29

    වෙනදා වගේම සුපිරී , පැහැදිලී ඒ වගේම අපිට වටිනා දේවල් ගේන ඔයාලට ජය වේවා 😁😁

  • @lahirudilshan8636
    @lahirudilshan8636 3 ปีที่แล้ว +64

    නිකොලා ටෙස්ලාත් අයින්ස්ටයින්ට ලැබිය යුතු ගෞරවය ලැබෙන්න ඕනෙ සුපිරි මොළයක්

    • @KAvi_YA666
      @KAvi_YA666 2 ปีที่แล้ว +4

      Aniwaryenma.

  • @MATHIyt亗
    @MATHIyt亗 3 ปีที่แล้ว +605

    මොනා උනත් අයින්ස්ටයින් ගොඩක් දේවල් හොයාගත්තා දැන් එයා කොහෙහරි ඉපදිලා එයාම හොයාගත්ත එවා තේරුම් ගන්න බැරුව මිස් කෙනෙක්ගෙන් බැනුම් අහනවා ඇති 🤣🤣

    • @badboy-uc2fp
      @badboy-uc2fp 3 ปีที่แล้ว +51

      අන්න ඒකයි කියන්නෙ වඩිය දේවල් හොයල වඩ වැඩි කර ගන්න එපා කියල...😂😪

    • @darshanamahela1673
      @darshanamahela1673 3 ปีที่แล้ว +50

      ඒ ඇල්බට් තමා මං

    • @u.p.n1203
      @u.p.n1203 3 ปีที่แล้ว +11

      🤣

    • @MATHIyt亗
      @MATHIyt亗 3 ปีที่แล้ว +19

      @@darshanamahela1673 වාසනාව ඕයි 🤣🤣

    • @darshanamahela1673
      @darshanamahela1673 3 ปีที่แล้ว +24

      @@MATHIyt亗 ඉස්කෝලේ ටීචර්ස්ල බනිනවා වැඩ බෑ කියලා . ඒ ආත්මේ ගණන් පේල් වෙලා නැති උනාට මේ ආත්මේ ගණන් බෑ .

  • @sumayarukshikasenarath8008
    @sumayarukshikasenarath8008 3 ปีที่แล้ว +35

    පැහැදිලි කටහඩක්! අයිිියට තියෙන්නෙ
    ලොකු දැනුමක් 💜💗💖

  • @SubashTJayathunga7547
    @SubashTJayathunga7547 3 ปีที่แล้ว +39

    ඩාක් වෙබ් ගැන විඩියෝ එකක් ඕන

  • @sampathdananjaya8613
    @sampathdananjaya8613 3 ปีที่แล้ว +41

    මං හිතන් හිටියෙ මූ කාමරෙන් එලියට එන්නෙ නැතුව ගනන් හද හද හිටපු ඩයල් එකක් කියලනෙ යකො 🤣 බැලින්නම් මූ අපිට වඩා පිස්සු කෙලලා 😅😅😅✋

    • @sarasimadushanka405
      @sarasimadushanka405 2 ปีที่แล้ว +4

      ජාන වෙනස් උනු අසාමාන්‍ය පුද්ගලයෙක් බං

  • @nethubaba4230
    @nethubaba4230 3 ปีที่แล้ว +18

    අයියේ සත්තු ගැන මොනවා හරි video එකක් දාන්නකෝ!!😙😙😙

  • @Dananjaya1020
    @Dananjaya1020 3 ปีที่แล้ว +58

    හැමදාම මේ වගේ වීඩියෝ දෙකක් දාන්නකෝ ❤️❤️🤗🤗

  • @vishwapromoda4516
    @vishwapromoda4516 3 ปีที่แล้ว +211

    අයියේ ඔයාගේ කට හඩින් සෑහෙන්න වැඩක් ගන්න පුළුවන් ඔයාට පුළුවන් නම් positive thinking channel එකක් පටන් ගන්න

    • @lessoneka
      @lessoneka 3 ปีที่แล้ว +11

      ඔව් 🙋

    • @sakwalawata6866
      @sakwalawata6866 3 ปีที่แล้ว +2

      අඩෝ , ඔය බං කටහඩ වෙනස් කරනවා,,,, මේ චැනල් එක හදන්නේ Computer එකක් අමතක කරන්න එපා

    • @vishwapromoda4516
      @vishwapromoda4516 3 ปีที่แล้ว +1

      @@sakwalawata6866 මන්ද ඒ උනත් පහරක් නේ බන්

    • @dimuofficial7646
      @dimuofficial7646 3 ปีที่แล้ว +1

      @@sakwalawata6866 ඔව්..සල්ලි දීල උනත් තමන්ට කියල වොයිස් එකක් ගන්න පුලුවන්...

    • @dimuofficial7646
      @dimuofficial7646 3 ปีที่แล้ว +1

      @@sakwalawata6866 හැබැයි මෝටිවේශන් වීඩියෝ කරන්න ඒක ගැටලුවක් නෑ

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 3 ปีที่แล้ว +21

    යූටුබ් එකේ වැදගත් චැනල් දෙකයි තියෙන්නේ... එකක් මේක.. අනිත් එක " වටපිට " චැන්ල් දෙකම මරු... දැනුම හොයන මිනිසුන්ට වැදගත්.. බොහොම ස්තූති මේවගේ විඩීයෝ කරනවට...🙏❤️ සුභ පැතුම් ....!

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +500

    ජනාධිපතිකම එපා කිව්ව එකෙන්ම තේරෙනව මොලකාරයෙක් කියල❤️👈

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +346

    සර් ඇල්බට් ඇයින්ස්ටයින්❤️❤️

    • @RS20223
      @RS20223 2 ปีที่แล้ว +1

      Hi කෝමද 😃

  • @kavishkagaurawa7859
    @kavishkagaurawa7859 3 ปีที่แล้ว +10

    අපිව සාමාන්‍ය දැනුමෙන් මෙන්ම ප්‍රායෝගිකව දැනුමෙන් සන්නද්ධ කරනවාට ...... wishma lokayata ගොඩක් ස්තුතියි ........🌏😎😍😘💗‍❤️‍

  • @Mind-Tools
    @Mind-Tools 3 ปีที่แล้ว +17

    නියමයි . The best channel . Motivating Sri Lanka අපි හදවතින්ම සුබපතනව . ජය👍❤️

  • @mlmusicstudio6384
    @mlmusicstudio6384 2 ปีที่แล้ว +5

    ඇත්තටම කීවොත් මම දන්නැති ගොඩක් දේවල් අද මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්ත....👍දන්නැති අයට තමන් දන්න දේ කියල දෙන විශ්ම ලෝකයට මම හදවතින්ම ස්තූති කරනවා..❤️🙏සුබ පතනව මේ වගේ වැඩ ඉදිරියටත් කරගෙන යන්න ❤😘

  • @vindyasenanayaka5741
    @vindyasenanayaka5741 3 ปีที่แล้ว +8

    ගොඩක් වටින වීඩියෝ එකක් .👍 දන්නැති ගොඩාක් දේවල් ගැන දැනුම ලබාගන්න පුලුවන් විශ්ම ලෝකය හැම වීඩියෝ එකකින්ම.😊

  • @user-nj7zf1yj3b
    @user-nj7zf1yj3b 3 ปีที่แล้ว +83

    අයින්ස්ටයින්ට ලව් හුට පට ගොඩක් තිබිලනේ

  • @hema_hema9285
    @hema_hema9285 2 ปีที่แล้ว +5

    අයියා ඔයාගේ කටහඩ පැදිලි . කරැණුත් මාරයි . ගොඩක් දේවල් දැන ගත්තා. ගොඩක් පින්😀🙏

  • @malithmadhusanka2351
    @malithmadhusanka2351 3 ปีที่แล้ว +10

    මට නම් සුපිරි දැනුමක් ලැබුනා ගොඩක් පින් පාසල් ලමුන්ට වැදගත් වීඩියෝ එකක්

  • @tharindusenevirathna3070
    @tharindusenevirathna3070 3 ปีที่แล้ว +140

    අන්න දැන්නම් නියම voice එක ඇවිල්ල තියනවා ❤️🔥

    • @pethummedia724
      @pethummedia724 3 ปีที่แล้ว +1

      අනිව.ඒකනන් ඇත්ත

    • @ranilfernando5150
      @ranilfernando5150 3 ปีที่แล้ว +2

      ඇත්තම ඇත්ත

  • @deminigamage9438
    @deminigamage9438 3 ปีที่แล้ว +38

    මගේ මොළය 😥😥 feel like i don't hv a brain

  • @ravindudil5han
    @ravindudil5han 3 ปีที่แล้ว +135

    ඒ කාලේ Germany පාසල් වගේ තමයි වර්තමාන ශ්‍රී ලංකාවේ a/l biology 🤪🤪🤪

    • @theekshananuwan4300
      @theekshananuwan4300 3 ปีที่แล้ว +1

      Siraaaa

    • @nadeeneranjan5998
      @nadeeneranjan5998 3 ปีที่แล้ว +1

      සිරා මන් දෙපාරක්ම බයෝ ෆේල් පාඩම් හිටින් නැතුව

    • @ශෙනූ-භ8ග
      @ශෙනූ-භ8ග 3 ปีที่แล้ว

      සිරාවටම ඇත්තක්😂

    • @dmsenithya760
      @dmsenithya760 2 ปีที่แล้ว +3

      Yalu me ahanna . Mata bio walata A ekak thiyenawa. Yaluwane padam karanna kisima sambandayak nathuwa kata padamin neme. Hama deyakama antharsambandathawak thiyenawa. Mulinma padamata kalin hodin hamadeema awaboda karaganna. Ohe kata padam karanna samaharunta puluwan Eth matayh ehema girawek wage padam karanna ba. Padamata wada shareeraye hama awayawayakma ekata sambanda karamin tharka karamin tharkayen kuthuhalayen igena ganna. Deparak bari unata sahodaraya thun weni para oyalata puluwan . Gammen nitharama thrkayen hithanna . Girawek wage nikan ohe padam karanna epa. Amathaka wenawa ikmanatama matanam . Padam karanawa kiyanne kata padama ne awabodayai . Amathaka unath ethakota ikmaninma mathak karaganna puluwan .Tharka karanna thaniyama .Prashna ahanna epawenakan guruwarunta. Yalu oyath enna medical faculty. Dokek wenna nikan sampradayika salli pissuwen pelena kunu dokek neme minissunge duka ahana niyama dokek . Gammen wada karanna Jaya wewa yalu

    • @ශෙනූ-භ8ග
      @ශෙනූ-භ8ග 2 ปีที่แล้ว

      @@dmsenithya760 අම්මෝ ගැම්මක් ආවා😍💪👀 තෑම්ස් 💓💓

  • @hashiniweerasinghe5231
    @hashiniweerasinghe5231 3 ปีที่แล้ว +45

    අයින්ස්ටයින්ගේ මොළය සාමාන්‍ය මොළයක් ස්කන්ධයට වට 170g පමණ බරින් අඩුයි

  • @nadeeshaskarunarathne2238
    @nadeeshaskarunarathne2238 3 ปีที่แล้ว +5

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.දිගටම මේ වගේ හොඳ දේවල් කරන්න. I wish you success in your future endeavors.❤️

  • @TharukaBro
    @TharukaBro 3 ปีที่แล้ว +10

    How beautiful is the beauty of the rising sun and the rising of the moon? Your beautiful designs are so beautiful too. They touch the heart. Feels sweet to the heart. Your kindness is evident in those designs. Always love to enjoy your creations. They are so creative. I made those designs a fan of yours. So I like it. Enjoy your creations like friends every day.
    thank very much

  • @FactBlitz275
    @FactBlitz275 3 ปีที่แล้ว +49

    පිස්සු කෙලපු ඩයල් එකක්නෙ😂

  • @darkvenom6618
    @darkvenom6618 3 ปีที่แล้ว +38

    WISHMA LOKAYA...best video

  • @shotoniphone1841
    @shotoniphone1841 3 ปีที่แล้ว +85

    හිතුවට වඩා ආතල් එකේ ජීවිතේ ගෙවලානේ 😂

    • @loveyourself8152
      @loveyourself8152 2 ปีที่แล้ว +1

      Eekne🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @judeprasanna8984
    @judeprasanna8984 3 ปีที่แล้ว +18

    ඉගෙන ගත්තේ නැති එකෙක් උනත් මේකේ වීඩියෝ බැලුවා නම් මාර දැනුමක් තියෙන්නේ.............

  • @perro3516
    @perro3516 3 ปีที่แล้ว +121

    පිටරට මහ මොළකාරයො : ඇල්බට් අයින්ස්ටයින්, මාරිකියුරි, ආත්ර් සී ක්ලාක්..
    ලංකාවෙ මහ මොළකාරයො : මාකඳුරේ මදූෂ්, දෙමටගොඩ චමින්ද, කන්ජිපාන ඉම්රාන්😂😂

    • @world7450
      @world7450 3 ปีที่แล้ว +10

      රාජපක්ෂලා

    • @nuransandeve3620
      @nuransandeve3620 3 ปีที่แล้ว +3

      Hammo

    • @nuransandeve3620
      @nuransandeve3620 3 ปีที่แล้ว +3

      @@world7450 😂amo amo

    • @surangalakshan6603
      @surangalakshan6603 3 ปีที่แล้ว +1

      @@world7450 ai uba?

    • @shanabc7249
      @shanabc7249 3 ปีที่แล้ว +2

      @@world7450 රනිල් ,සජිත් අනුර

  • @nisalkarunathilake
    @nisalkarunathilake 3 ปีที่แล้ว +39

    ඇයි ලංකාවෙ දේශපාලනේ කරන අයට වයසට ගියාම අලුත් අයට බාරදෙන්න බැරි. මැරෙනකම්ම තනතුරු බදාගෙන ඉන්නව 😐

    • @blackqueen2234
      @blackqueen2234 2 ปีที่แล้ว +3

      සල්ලි බන් සල්ලි 😂

  • @dilash688
    @dilash688 3 ปีที่แล้ว +149

    අනෙ අයියේ ඔයා ඔය විදියට ලස්සනට විඩියො කරන්නෙ කොහොමද

    • @suresbro320
      @suresbro320 3 ปีที่แล้ว +3

      විඩියො හදන්න ඔන්නම් කියන්න

    • @dilash688
      @dilash688 3 ปีที่แล้ว +2

      @@suresbro320 ඔව් ඔනෙ අයියේ

    • @suresbro320
      @suresbro320 3 ปีที่แล้ว

      @@dilash688 ඔයා මගෙ චැනල් එකට ගිහින් බලන්න පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි නැත්තන් ඔයාගෙ watsap .imo මොකක් හරි නම්බ එකක් මට දෙන්න

    • @dilash688
      @dilash688 3 ปีที่แล้ว

      @@suresbro320 හරි දැම්මා

    • @suresbro320
      @suresbro320 3 ปีที่แล้ว

      @@dilash688 ඔය ලින්ක් එකෙන් සෙට් වෙන්න

  • @alberteinsteinofficial7098
    @alberteinsteinofficial7098 3 ปีที่แล้ว +57

    I really appreciate this video.

    • @shotoniphone1841
      @shotoniphone1841 3 ปีที่แล้ว +3

      Hey Albert 😂

    • @lessoneka
      @lessoneka 3 ปีที่แล้ว +3

      😯😯😁😁

    • @amilaishan1866
      @amilaishan1866 3 ปีที่แล้ว +6

      මෙන්න බොලේ අයින්ස්ටයින්ගෙ බූතයා ඇවිල්ල comment එකක් දාලා 😁😂

    • @_1248H
      @_1248H 3 ปีที่แล้ว +3

      😂official✔️

    • @datmanmendis
      @datmanmendis 3 ปีที่แล้ว +3

      ටසිරි ඇල්බට්

  • @rangasankalpa5436
    @rangasankalpa5436 3 ปีที่แล้ว +8

    අයියා පට්ට හොදද අනිවාර්යයෙන් හැම විඩියො එකම බලනව⁣ෙ ඉතින්

  • @p_nimsara
    @p_nimsara 3 ปีที่แล้ว +38

    අයින්ස්ටයින්ට ප්‍රේම සම්බන්ධතා මෙච්චර තිබුනා කියලා අද දැනගත්තේ 😍😂

  • @Magic_Peach_11.11
    @Magic_Peach_11.11 2 ปีที่แล้ว +15

    ඔයා නිසා අපි අද අමාරුවෙ වැටුනා මෙයා🤧මොනා උනත් ඔයා ලෝකයට සම්පතක්🙏

  • @sithija_dashan
    @sithija_dashan 3 ปีที่แล้ว +7

    නියමයි අයියා ගොඩක් දේවල් දැනගත්තා.......👍👍👍👍👍👍

  • @bartiranasinghe5086
    @bartiranasinghe5086 3 ปีที่แล้ว +6

    අනික් ආත්ම වලදී සර් අයිස්ටයිම් බෞද්ධ රූපයෙන් පොහොසත් වී ඉපදෙන්න පෘථියේම බෞද්ධ පසුබිමක් සකසමු 💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @yuki_rajapaksha
    @yuki_rajapaksha 3 ปีที่แล้ว +11

    මෙයා නිසානේ ඉතිම් බැනුම් අහන්නේ සර්ගෙන් 😂💔

  • @sitharavimarshi4829
    @sitharavimarshi4829 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අයියේ පුළුවන් නම් group ekak හදලා තව මේ වගේ වටින දෙයක් ගැන තොරතුරු එක් කරන්න

  • @GEdits5
    @GEdits5 3 ปีที่แล้ว +17

    ඔය වොයිස් එක දිගටම ඕනී🤗❤️

  • @kalpadamith6662
    @kalpadamith6662 3 ปีที่แล้ว +10

    කටහඬ නම් අහන් ඉන්න ආසයි 😍😘

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +68

    දැන්නන් එකදිගට වීඩියෝ දානවා නේ හොදයි ඇ 😊🤭🙏

  • @urgsps
    @urgsps 3 ปีที่แล้ว +26

    Best quality
    Best voice
    😍😍😍

  • @lessoneka
    @lessoneka 3 ปีที่แล้ว +19

    නොදන්නා දේවල් දන්න සිංහලෙන් කියලා දෙන්නේ විශ්ම ලෝකය තමයි 🙋

  • @Thilina_madushan
    @Thilina_madushan 3 ปีที่แล้ว +5

    Voice artistla dennama niyamai 👍

  • @cbosadhi4227
    @cbosadhi4227 3 ปีที่แล้ว +28

    ඊශ්‍රායලයේ අගමැති වෙන්න කියලා නේද ආරාධනා කලේ 🙄

  • @chamararox997
    @chamararox997 3 ปีที่แล้ว +1

    ලොකු දෙයක් ඉගෙන ගත්තා..බොහොම ස්තූතියි..💪

  • @chamidu1131
    @chamidu1131 3 ปีที่แล้ว +5

    ඉතා වැදගත් හොද video එකක් අය්යේ🌹👍

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +79

    මොනවා උනත් කැත වැඩෙ කගෙවත් මොළයක් ඔහුගෙ අකමැත්තෙන් ගැනිම

    • @geesaragain_22
      @geesaragain_22 3 ปีที่แล้ว

      😂😂😂

    • @か14TM
      @か14TM 3 ปีที่แล้ว

      Good night sweet dreams 😊😴

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว

      @@か14TM ගුඩ් නයිට් සහො

    • @nuransandeve3620
      @nuransandeve3620 3 ปีที่แล้ว

      Ado mu hama ekaka ma comment danawa bn....

    • @umeshtharuka6629
      @umeshtharuka6629 3 ปีที่แล้ว

      @@nuransandeve3620 ow bn😹😹😹 ane mnd

  • @SKavishan
    @SKavishan 3 ปีที่แล้ว +3

    Wow ada einstein gana
    Thanz wish ayya 💪💛🙏
    Ape school eke sport meet house ekk thiye einstein kyl anith houses lincoln
    Shakespeare
    Habai hamada einstein house ek 3rd 🤭

  • @tharusha561
    @tharusha561 3 ปีที่แล้ว +53

    ජර්මන් කාරයත් මොලකාරයො තමයි .... නව සොයාගැනීම වලත් 80%ක් ජර්මනිය....

    • @Roperlk223
      @Roperlk223 3 ปีที่แล้ว +2

      නෑ අයින්ස්යටයින් යුදෙව්වෙක් හරිනම් ඔහු ඊශ්රායල ජාතිකයෙක්

    • @Roperlk223
      @Roperlk223 3 ปีที่แล้ว

      ඔහුට වරෙක ඊශ්රායල පළමු අගමැතිකම ලබාදෙන්න උත්සස කළා නමුත් ඔහු එයට කැමති වුනේ නෑ

    • @shakyakeeragala5117
      @shakyakeeragala5117 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම මචන්..යුදෙව්වන් වගේම මොලකාරයො

  • @kavishkaeshan321
    @kavishkaeshan321 3 ปีที่แล้ว +55

    අයියෙ ජනාධිපති නෙවෙ නේද අගමැති නේද??

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 3 ปีที่แล้ว

    ගොඩක් වටින දේවල් ටිකක් ඉගෙන ගත්තා thank you oyata 😊👍👍

  • @chanakasampathbandar
    @chanakasampathbandar 3 ปีที่แล้ว

    Man balapu you tube video walin godak hoda channel ekak.you tube rallata nogihin me wage hoda video ekak dena eka godak watinawa.

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +132

    _" Anyone who has never made a mistake has never tried anything new. "_
    ~ Albert Einstein

    • @Roperlk223
      @Roperlk223 3 ปีที่แล้ว +7

      හැමදාම වැදගත් වාක්යක් දාද්දි සිංහලෙනුත් දාන්න එතකොට නොතේරෙන අයටත් තේරෙයි

    • @datmanmendis
      @datmanmendis 3 ปีที่แล้ว +3

      99

  • @shayakk3383
    @shayakk3383 3 ปีที่แล้ว +43

    අපේ මොලේ නම් උපස්ථම්භක ංංසල අඩු ඇති. ඒකනේ bio කරපු අපිට physics වහකදුරු උනේ 😢

    • @shayakk3383
      @shayakk3383 3 ปีที่แล้ว +1

      Thank you wishma lokaya for bring most important video 🙏

    • @theshiningstar1758
      @theshiningstar1758 3 ปีที่แล้ว +2

      Ekathamai ane .matath ehemai

    • @MAN-pp2ge
      @MAN-pp2ge 3 ปีที่แล้ว +1

      Ow☹

    • @vihangabimsara4716
      @vihangabimsara4716 3 ปีที่แล้ว +2

      ubatath ehemd bn mn hithuwe mt withri kiyl

    • @theshiningstar1758
      @theshiningstar1758 3 ปีที่แล้ว +1

      Ai danna api ipadeddi ewa nathi une🤭

  • @Ruby_jane189
    @Ruby_jane189 2 ปีที่แล้ว +8

    දැනුමෙන් පරිපූර්ණ උනත් එයාටත් එක තැනක් හරි ගියේ නැහැ , ඒ කසාදය 😂

  • @MAN-pp2ge
    @MAN-pp2ge 3 ปีที่แล้ว +5

    Stephen hawking ගැන ඕනේ

  • @kaluexpress5268
    @kaluexpress5268 3 ปีที่แล้ว +2

    Che Guevara ගැන වීඩියෝ එකක් ඕන....

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 3 ปีที่แล้ว +12

    අදත් වැඩේ මරු..අයියේ..🖤

  • @w.m.n.cwasala6646
    @w.m.n.cwasala6646 3 ปีที่แล้ว +2

    අයියේ ඔයාගේ vedio නම් super....congratulations ☺️☺️☺️☺️

    • @janidusiriwardana6693
      @janidusiriwardana6693 2 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත.අහන් ඉන්න ආසයි.

  • @kulanthamuditha
    @kulanthamuditha 3 ปีที่แล้ว +65

    එච්චර බුද්ධිමත් මිනිස්සුත් ඩිවෝස් වුණාද බං 🤔

    • @nethubaba4230
      @nethubaba4230 3 ปีที่แล้ว +15

      එච්චර බුද්ධිමත් වෙලත් බැන්ද එකයි පුදුමෙ!!🤣🤣🤣🤣

    • @theshiningstar1758
      @theshiningstar1758 3 ปีที่แล้ว +12

      බුද්ධියයි ප්‍රඥාවයි කියන්නේ දෙකක් නේ. ඒකයි

    • @DuMInduHarshana
      @DuMInduHarshana 3 ปีที่แล้ว +4

      @@theshiningstar1758 ගංජ ගහලද නැත්තං හැටිද.මුට පිස්සුද

    • @broagain363
      @broagain363 3 ปีที่แล้ว +6

      බුද්ධිමත් නිසා තමයි මචන් ඩිවෝස් වුනේ

    • @nuransandeve3620
      @nuransandeve3620 3 ปีที่แล้ว +3

      @@DuMInduHarshana na na u kiypu kthwa attc

  • @wizardbro2004
    @wizardbro2004 3 ปีที่แล้ว +80

    මමයි මුලින්ම බැලුවේ ලයික් කරේ කමෙන්ට් කරේ.....🤐🤐😁😁😁😁😁💓

    • @wizardbro2004
      @wizardbro2004 3 ปีที่แล้ว +5

      තත්මර 7කට පස්සෙ...🤐

    • @mrnoname4551
      @mrnoname4551 3 ปีที่แล้ว +4

      OMG

    • @nethmiumaya1448
      @nethmiumaya1448 3 ปีที่แล้ว

      @@wizardbro2004 ehenam oyatath hoda molayak athi😄😄😄

  • @binadisadinya8573
    @binadisadinya8573 2 ปีที่แล้ว

    Godaki davali danagathitha thanks vishima lokaya ane me vage ayge video daninakoooooo

  • @sasendrathennakoon4386
    @sasendrathennakoon4386 3 ปีที่แล้ว +9

    අයින්ස්ටයිනුත් ලේසි නෑ බලන් ගිහාම......කොහොම හරි අද අපි ඔබ තුමා නිසා බොහෝ දුක් විදිනවා....(මීට පාසල් දරුවන්...)

    • @chathuu2009
      @chathuu2009 2 ปีที่แล้ว

      hm

    • @nandaniabeywickrame3498
      @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +1

      ඔව් අප්පිරියයි ඔයාගේ නියම ටික 😑😑😑😑😑

  • @kavindya...
    @kavindya... 2 ปีที่แล้ว +3

    මොනා උනත් ඉගෙනිම දක්ශ එත් පව්ල් පසුබිම් වල තියෙන හිග කම නිසා ලංකාවේ මොල කරයො කි දෙනෙක් තම මුදල් නොමැති කම නිසා ඉන්නවා ඇතිද .. ලංකාවේ තැනකට එනවා කියන්නේ හිනයක් තියන එකා එනවා නැති එක දුක් විදිනවා 😢❤

  • @v.wmatharaarachchi796
    @v.wmatharaarachchi796 3 ปีที่แล้ว +5

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤️❤️❤️🌸

  • @isurukanchana6456
    @isurukanchana6456 3 ปีที่แล้ว

    adarei wishma lokaya........... hemadama wage supiriiii///// ISS eka gena vedio ekk denna hemadama illanawane

  • @pethummedia724
    @pethummedia724 3 ปีที่แล้ว +2

    Marvel studio ගැන එකක් දාන්නකෝ🤗😀

  • @thefatbou879
    @thefatbou879 3 ปีที่แล้ว +77

    Albert Einsteinට ආදරය කට්ටිය..:)

  • @-charu-6375
    @-charu-6375 3 ปีที่แล้ว +10

    Patta ❤️✨️

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +26

    මේ වගෙ ලෙජ්න්ඩ්ලාගෙනැ විඩියො ගෙන්න තව 🙏❤️🔥👌

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว +3

      කැප්ටන් අයියේ ඔයාට දෙයක් කියන්න තියේ
      Sl අයියා අවුලෙන් ඉන්නෙ දැන් ඔයයි අහින්සා අක්කයි ඒ චැනල් එකට එන්නෙ නෑ කියලා.පුලුවන් නම් අහින්සා අක්කටත් කියලා ආය එන්න බැරිද කියලා ඇහුවා

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +1

      @@shiran7403 ඔය ඇත්තමද මොකෙද කමෙන්ට් කරෙ

    • @darshanamahela1673
      @darshanamahela1673 3 ปีที่แล้ว +1

      @@shiran7403 එහෙමද අයියේ

    • @darshanamahela1673
      @darshanamahela1673 3 ปีที่แล้ว +1

      @@captainprice1317 මොකෝ අයියේ සීන් එක

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +1

      @@shiran7403 ඔ එහෙමද විඩියො බලනවා අපි හ්ම්ම් මම කියන්නම් එයට

  • @dilnidanoja3043
    @dilnidanoja3043 2 ปีที่แล้ว

    වර්සෙල්ස් මාලිගාව ගැන වීඩියෝ එකක් දාන්නකෝ අයියේ💖😊

  • @matheeshachanaka155
    @matheeshachanaka155 3 ปีที่แล้ว +2

    මේ වගෙ විද්‍යාඉන්ගේ වීඩියෝ තව දාන්න අය්යෙ ගොඩක්

  • @chanu_bandara2653
    @chanu_bandara2653 3 ปีที่แล้ว +11

    අයින්ස්ටයින් ගැඹුරු චරිතයක්

  • @sumujithashermal9734
    @sumujithashermal9734 2 ปีที่แล้ว +5

    මොනා උනත් පවු එයා කොහේ හරි ඉදන් එයාම හොයාගත්ත නියම ටික පාඩන් කරනව ඇතී😎🤏

  • @yasithchathupa4891
    @yasithchathupa4891 3 ปีที่แล้ว +8

    අනේ pug ලා ගැන එකක් කරන්නකෝ plz plzzzzzzzzz🥺🥺

  • @thakshinadineth823
    @thakshinadineth823 3 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා Thank you 💟 තවත් මේ වගේ හොද වීඩියෝ කරන්න 👍🤘💫💙

  • @uchiraperera2371
    @uchiraperera2371 3 ปีที่แล้ว +27

    හැමදාම අපිට වැදගත් අපි නොදත් video ලබාදෙන විශ්ම ලෝකයට මගේ හදපිරි ප්‍රණාමය!!!

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว +8

      ❤️❤️❤️

    • @NeonCat1.0
      @NeonCat1.0 3 ปีที่แล้ว +3

      @@wishmalokaya1 ❤️❤️❤️

  • @mithilakaushalya8826
    @mithilakaushalya8826 3 ปีที่แล้ว +74

    අයින්ස්ටයින් ආතල් පොරක් වගේ 😂

    • @nethsarapethmal1104
      @nethsarapethmal1104 3 ปีที่แล้ว

      yjldul7yihjhe7HE%uz6ni768ia54xfi7tr8s6rtsm7r5t57m67r7r757zermu8684

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +44

    බුද්ධ ඤාණය ඔය හැමට වඩා බලවත් සත්‍යය හා යථාර්ථය එයයි

    • @srinathpumalidayananda2297
      @srinathpumalidayananda2297 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම .. 👍

    • @dmdnishadi1242
      @dmdnishadi1242 3 ปีที่แล้ว +2

      සත්‍ය

    • @pethum8336
      @pethum8336 3 ปีที่แล้ว +2

      යාහ්වේහ් ගේ ඥානය තමා තමා හැමදේටම වඩා බලවත් සත්‍ය හා යතාර්ථය.....පුලුවන්නම් debunk කරන්න.
      නැත්නම් ඔය එහෙම කිව්වේ ඔයා බෞද්ධ පවුලක ඉපදුන නිසා බවත්, ඔයා මුස්ලිම් පවුලක ඉපදුනානම් ඉස්ලාම් අන්තවාදියෙක් උනත් වෙන්න පුලුවන් තරමට අන්ධ භක්තියෙන් පෙළෙන ඩයල් එකක් කියලා පිළිගන්න.

    • @sadesh-j8s
      @sadesh-j8s 2 ปีที่แล้ว +1

      @@pethum8336 ඔයත් ඔහොම කියන්නෙ ක්‍රිස්තියානි පවුලක ඉපදුණු නිසානෙ. මෝඩ කතා කියන්න එපා.

    • @sadesh-j8s
      @sadesh-j8s 2 ปีที่แล้ว +1

      @@pethum8336 පංච මහා වාදවලින් යාහ්වේගේ ඤාණයේ තරම හොඳටම තේරුණා.

  • @sizcoff2205
    @sizcoff2205 3 ปีที่แล้ว +8

    Adoo mage moleth horakam krpmkoz😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🙈🙈🙈😂❤😂🙈😂🙈😂🙈😂🙈😂🙈😅😅😈😈😈

  • @gihanweerasinghe1516
    @gihanweerasinghe1516 3 ปีที่แล้ว +9

    නියමයි.

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว +9

    ඇල්බට් අයින්ස්ටයින් කියන්නේ පට්ට මොලකාරයෙක්....ඒ වගේ මොලයක් කෙනෙකුට පිහිටන්නෙත් කලාතුරකින්... මොනවා උනත් ආතල් පොරක් වගේ..😂😂😂

  • @gayanharshana6286
    @gayanharshana6286 3 ปีที่แล้ว +16

    මිනිහා බඩුකාරයා කියලා දැනගත්තේ අද

  • @Kavintha123
    @Kavintha123 3 ปีที่แล้ว +3

    I most like TH-cam channel is wishma lokaya...🌹♥️♥️

  • @genious4463
    @genious4463 2 ปีที่แล้ว +3

    අයින්ස්ටයින්ට කොච්චර ලොකු බුද්ධියක් තිබුනත් එයා ඒක ප්‍රායෝගිකව පාවිච්චි කරලා නෑ කියලා මේ කතා ඇහුවාම තේරෙනවා...........

  • @zade6896
    @zade6896 3 ปีที่แล้ว +8

    ඇල්බට් අය්ස්ටය්න් වයස නිසා රටෙ ජනාධිපති කම භාර ගත්තේ නැහ.ලංකාවෙ පර දෙශපාලකයෙකුට කිවනම් කොහොමද

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว

    😊👍Ada paadamen hoda danumak labuna ayiye .👍😊 ❤️ape class eka thamai wishma lookaya.❤️🙏☸️jayawewa budusaranai ayiye.☸️🙏

  • @DraxelDC
    @DraxelDC 3 ปีที่แล้ว

    fabulous video ekak justin bieber ganath video ekak one 😀😀😀😃😃😃🙂🙂🙂

  • @danukashehan3273
    @danukashehan3273 3 ปีที่แล้ว +1

    ඔයාගෙ විඩිඔ මොකක් උනත් සුපිරියි . 😚😚😚😚😍😍