අපි ජීවත් වෙන්නේ කෘතිම ලෝකයකද? | Simulation Theory එක ගැන විද්‍යාඥයෝ හොයාගත් අභිරහස් සාක්ෂි.!!
ฝัง
- เผยแพร่เมื่อ 9 ม.ค. 2025
- මේ අපි ඉන්නේ ඇත්තම ලෝකයකද? දැන් අපි මොකක් හරි දෙයක ජීවත් වෙනවා. එහෙනම් අපිට එන ප්‍රශ්නෙ තමයි මොකක්ද මේ Reality එකක් නැත්නම් යථාර්ථයක් කියන්නේ?
අපි දකින හැමදේම? අපිට දැනෙන හැමදේම වගේම අපි වටා තියෙන හැමදේම ඒ කියන්නේ මුළු විශ්වයම කෘතිමව නිර්මාණය කරපු දෙයක් වෙන්න පුළුවන්ද?
simulation තියරි එකට සහාය දක්වන පිරිස් කියන්නේ අපි දැන් සිමියුලේෂන් එකක ජීවත්වනවා විතරක් නෙමෙයි, ඒක ඔප්පු කරන්න අපි වටේට ඕන තරම් සාක්ෂිත් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඒ සාක්ෂි අදටත් අපේ ඇස් පනාපිටම තියෙනවා.
Philip K Dick ට අනුව Deja Vu සහ Mandela effect වගේ සිද්ධීනුත් අපිට අත්දකින්න වෙන්නේ මේ simulation එක නිසා කියලා සඳහන් වෙනවා.
මේවා ඔප්පු කරන්න quantum විද්‍යාවේ double slit experiment එක භාවිතා කරන විදිය සහ තව ගොඩක් ලෝකෙන් සැඟවුණු කරුණු අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු..
#mystery #world #history #universe #education #creator #simulation #reality #artificial #science #mandelaeffect #dejavu #quantumphysics
------------------------------------------------------------------------------------------------------------------------
ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝරියා ශිෂ්ටාචාර අතර යුද්ධය
• ලෝක ඉතිහාසය වෙනස් කරපු...
මිනිස් ජාතිය නිර්මාණය කළේ අනුනාකි කියන ජීවීන්ද? | Anunnaki Story
• මිනිස් ජාතිය නිර්මාණය ...
නාසා ආයතනය සැඟවූ අඟහරු වල මානව ශිෂ්ටාචාරය? | Ancient Artifacts on Mars
• නාසා ආයතනය සැඟවූ අඟහරු...
ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීවිතයේ රහස?
• ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර ...
ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Black Knight චන්ද්‍රිකාවේ අභිරහස?
• ඉපැරණි දියුණු ශිෂ්ටාචා...
------------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ TH-cam චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the TH-cam channels in Sri Lanka.
------------------------------------------------------------------------------------------------------------------------
SOURCES & LINKS
www.simulation....
#simulationtheory #science #quantumphysics
------------------------------------------------------------------------------------------------------------------------
Music use in Video :
Epidemic Sounds: share.epidemic...
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / charawimu92
Follow us on Instagram: / charaka.ama. .
Follow us on Twitter: / chara1992
වීඩියෝ එකක් හදන්න දාන ඒ මහන්සිය, තොරතුරු පෙලගැස්වීම , වටේ යන්නැතුව තිතටම ඒවා ඉදිරිපත් කිරීම.. next level mchn ❤️🗽
කෝමද බං උබ මේවා මේතරම් සරලව කියන්නේ..... නියම ගුරුවරයෙක්. 🙏
Kiyala wadak na aththamai.🌼
Sirawatama
අහම්බෙන් හම්බුන යු ටියුබ් චැනල් එකක් මරු ,වොයිස් එකත් මරු ❤
Tv එකේ පෙන්නන තේරුමක් නැති programe වෙනුවට ඔයාගෙ videos පෙන්නනවනම්💗💗💗
❤️🙏❤️
Mm😢
තමන්ගේ ලෝකේ නිර්මාණය කරන්නේ තමන් විසින්මයි❤
මම මුලින්ම simulation theory එක ගැන බැලුවේ රාමුව channel එකෙන්.. මේ video එකෙන් තව අලුත් දැනුමක් ගත්තා simulation theory එක ගැන...👍😍
අයියා අපි ඔයාට ගොඩක් ආදරෙයී.ඔයාගේ බුද්ධියට දක්ශකමට අපි ඔයාට ගෞරව කරනවා.
❤
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
අයියා , නාඩි ශාස්ත්‍රය කියන තැනක් ලංකාවෙත් තියෙනවා.ඕනෙනම් කියන්නම්.@@tagknowledge7
එතකොට මේ ප්‍රෝග්‍ර්‍රෑම් එක ගැන හොයාගත්තු එක ද බුදුහාමුදුරුවො කලේ?? ඒක වැඩකරන විදිහ සහ ඒකෙන් අයින් වෙන විදිහ ද එතකොට නිර්වාණය කියන්නේ ?🤔 මේක නම් සුපිරිම video එකක් අනික් ඒවත් සුපිරි මේක ඊට වඩා සුපිරි ❤❤
හරියටම හරි ඒකට තමයි නිවන කියන්නේ
ඔව්
නිර්වාණය ❤
Buduhamuduruwo deshana kaleth mekama tamai, shortcut ekak kiyala dunne unwahanse, spacecraft kochchra yeuwath kawadawath universe eke kelawara hoyaganna be/ universe eke creator wa hoyannath behe, buduhamuduruwo manasa diyunu karala hema dimension ekakma dekka saha creator of the universe unwahanse dekka,
@@Yashic.n 💝
අයියා ඔයගේ අම්මාටත් ගොඩක් පිංසිද්ධ වෙනවා.ඔයා වගේ දක්ෂ පුතෙක් බිහිකරලා ලෝකයට දායාද කරාට.
❤
❤❤❤❤❤
❤
❤️🙏❤️
😂😂😂
අහඹු සිදුවිම් මෙ ලොකයේ නැත. සියලු සිදුවිම් වලට හේතුවක් පවතතී.
Annna point eka
ඒකයි බුදු හිමි දේශනා කළේ, පටිච්ච සමුප්පාද ධර්මය.❤
ඔයාගේ විඩියෝ වලට ඇබ්බැහි උනාම හරි අමාරුයි සහෝදරයා 😂❤ පරන එවත් ආයේ බලනව විඩියෝ ❤😂😂🎉 ගුඩ් ලක් සහෝ ❤️🌎🥰
දැන් ලග ලග video දානවා නේ ජය වේවා. Congratulations for 100k. මට සතියකින් ෆොනේ එක ගන්න බැරි උනා අද දැක්කේ 🥰
❤️🙏❤️
අපි මොන තරම් දේ හෙව්වත් අපි දන්න එකම ඇත්ත තමයි මනුස්සයා මොකුත්ම දන්නැහැ කියන එක. ඇත්ත අතීතය අපි දන්නැහැ. අපි දන්නෙ තවත් මනුස්සයෙක් කිව්ව දෙයක් විතරයි.
එකම කොටුවකට හිර වෙලා ඉන්න එපා😊 බුද්දියක් තියෙන කෙනෙක් ඔබ
අදහස් ගලපලා තියෙන විදියත් එක්ක පසුවදනක් යොදලා අවසන් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ කියලා හිතුනා.... හරිම ආකර්ශනීය විදියට කරුණු පොළගස්වලා තියෙනවා... Minority report තමයි මම බලපු film එකකට තිබුණෙ... අනිත් films බලන්න ඕනෙ The Matrix චිත්‍රපට මාලාවත් මේ මාතෘකාව හා ගැලපෙන නිර්මාණයක් ❤
කරකවලා ඇතෑරියා වගේ. හිතන්න දේවල් ගොඩයි. දිගටම කරගෙන යන්න.
මට දැනෙන විදිහට බුදු දහමින් කියන්නේ මෙික simulation එකක් බව වටහා ගන්නා විදිහ.....එ්ක එහෙමයි කියලා දැන ගන්න කොටම අපි නිදහස්...😊
අපි අහල තියෙනව බුදුදහම තුලත් බුදුරජානණ් වහන්සේ මතු බුදුවන මයිත්‍රී බුදුරජානන් වහන්සේ ගැන දේශනා කරල තියෙනව...උන් වහන්සේගෙ තුන්කල් බැලීමේ ණුවන හේතුවෙන් එහෙම කරන්න පුලුවන් උනත් හරියටම එහෙම කියන්නෙ ඒව කලින්ම Program වෙලා තියෙන නිසා වෙන්න බැරි ඇයි?බුදුරජාණානන් වහන්සේ කියන්නෙ program එක දැකල අවබෝද කර ගත්ත කෙනෙක් වෙන්න බැරිද.... 🙂
ow aye ipadimak nathi wenna thamnge cord eka makala damma wenna puluwan
Eka tmi saraawama
u have 1000000 iq bro
හොදටම මේක ගැන දැන ගන්න ඔනේ නම් ලගදී release උන BLACK කියන tamil movie එක බලන්න. අනිවාර්යයෙන් බලන්නම ඔන එකක් එක
ඔබ නිවැරදියි පුතා කියන්න ඕනැ දෙවල් අවශ්‍ය විදියටම කියනවා කවුරැ මොනවා කිවිවත් ඔබ හරි ඔයවිදිහටම කරගන යන්න අපි ලොකු දැනුමක් ලබනවා නමුත් කිසිම දැනුමක් නැතිවුන් ප්‍රශ්න දාන්න තමා, අඩාල කරන්න තමා බලන්නේ හෝදින් මෙ වැඩ කරගන ඉදිරියටම යන්න පුතේ ඔයාට ජය හා වාසනාව ලැබේවා බූ/ස.දේ/පි.
ඉලුමිනටි සංවිධානය , රෙප්ටිලියන් ජිවින් ගැන විස්තර ඇතුලත් විඩියො එකක් ගෙන්න පුළුවන් ද
ඒක හොඳයි ❤❤👍👍👍
මේකනන් ටිකක් විශ්වාස කරන්නත් අමාරුයි. ඒත් අභිධර්මයේ ත් මේවගේ දෙයක් ගැන තියනව.😢❤❤❤❤
අදත් සුපිරියක් ❤"අපේ විද්යාඥයා"❤වගේම❤ "ඉතිහාසඥයා"❤✌️
❤️🙏😊
😅
ඔයා වගේ youtuberලා ගොඩක් අඩුයි. එක එක පෝස්ට් දාන්නෙ නෑ ,තේරෙන විදියට video එකක් කරන. ඔයාට good luck
❤️🙏❤️
පරණ තොරතුරු ටිකක් ආයෙ අහන්න ලැබුනා 👍👍
හරියට මූලාස්‍රයන් එක්ක වීඩිඕ කරන්න උත්සහ කරන්න
ජය වේවා
ඇත්තටම මේක අඅහුවම..මට මතක් වුනේ..සමහර දේවල් වෙනකොට මට මතක් වෙනව. ඒ වගේම දෙයක් කලින් මට මතකයි වගේ..එහම වෙන්නෙ ඇයි? හැමදේම නෙවෙයි..සමහර ඒවා
Deja vu
ඇයි මිනිස්සු විතරක් මේවා හොයන්නේ..simulation එකක, ඇයි මිනිස්සුන්ට විතරක් සිතීමේ බලය ලැබුනේ??
හැමදේටම උත්තරය "meditation 🧘 "
"පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක." - (උත්පත්ති 1:1 [CBS-ROV-1995])
Enam meka thama itin program eka
දෙවියන් වහන්සෙව මැව්වෙ 🙄🙄
Mr been 😂
හා ඇයි දන් නෑ කලු පුකවල් සුදු පුකවල් කියලා වෙන වෙනම මැව්වෙ🤣
😮ඕව තේරෙන්න නම් අපි දෙවියන් වහන්සේට ලං වෙන්න ඕන අත්ත මිදිවැලට සම්බන්ද වී තිබීම අවශ් ්‍ය යි
😂deviyo kiyl deyk na bn simulation theory eke
මේ කතාවෙ ගොඩක් ප්‍රස්න තියනව තමා......සමහර දේවල් වෙන වෙනම හොයා ගන්න වෙනව...
ඇත්ත මාත් ඕක ගැන තමයි ගොඩ කාලෙක ඉදන් කල්පනා කරන්නේ. මෝකද මම කරපු කරන්න ඉන්න ගොඩක් දේවල් මන් ඊට කලියෙන් කරලා තියෙනවා කියලා හොදට මතකයි. අනික සමහර දේවල් තිබ්බා ඒත් බලද්දි එතන නෑ.. බුදු දහම අනුව බලද්දිත් අපි මේ ඉන්නේ #Simulation එකක
11:17 ඔය දේ නම් ගොඩක් සැරයක් වෙලා තියනව. මං අද වෙනකල් හිතං හිටියෙ මගෙ මානසික මට්ටමේ අව්ලක් කියල❤
රාමුව channel එකෙන් මුලින්ම බැලුවේ ❤ මේකත් සුපිරි 🎉🎉
රාමුව චැනල් එකේ කරන්නේ අපිව තව රාමුවක හිර කරන එකයි
@mr.vairal3 මොන වගේ රාමුවක් ද
Math ❤ issellama ramuwe fan kenen dan meketh dekama maru pissuwak.oluwata samanak geta danawa.eth maru dennama.
ඔව් මේ තියරිය ඇත්ත වෙන්නත් පුලුවන්. පොඩි උදාහරණයක් ගත්තොත් බහුතරයකට බඩගිනි වෙන්නෙ එකම වෙලාවක. පිලිකා හැදෙන හේතුව අදටත් හොයාගෙන නෑ. සමහරවිට අපි පර්යේෂණයක කොටසක් වෙන්නත් පුලුවන් සෑහෙන්න දේවල් ඔලුවට එනව ඒව කොටන්න වෙලාව මදි. සෑහෙන වැදගත් වැඩසටහන් ටිකක් බොහොම ස්තුතියි මේ දැනුම බෙදා ගැනීමට
අද එක නම් පට්ට, දෙපාරක් බැලුවා 👊
මේ video එක නම් next level මචං 🤟
කනෙන් අල්ලලා පොළවේ ගැහැවුවා වගේ🧐
විෂිශ්ටයි විඩියො එක ලංකාවේ රිලා ජාන තියෙන රාවණා දියසෙන් බයිපෝලා ඉපෙට් තියෙන තරුණ යො අතර ඔබ බුද්ධිමත් තරුණයෙක්
මට හිතෙන විදියට නම් දිව්‍යලෝක,අපාය කියන්නෙ මේ ගේම් එකේ ලෙවල්.නිවන ගේම් එකෙන් අයින් වෙන විදිය.මේ විශ්වයෙහි නිර්මාණකරු වන්නේ කාම ලෝකයට අදිපති,අපිව මේ ගේම් එකේ දිගට ම තියන්න හදන වසවර්ති මාරයා.😊
එතකොට බුදු දහම අපිට කියල දෙන්නේ මේ Simulation එකෙන් එලියට යන විදිහද ?😮❤
Yep🙂
Vennath puluvan
Yes
Yes❤
Aka wanna puluwan
Monopoly game ekai
Kit-kat ekai ❤❤❤
බුදු රජුන් පැවසුවෙ චිතෙහන් නියති ලොකො මිනිසගෙ සිතයි ලොකය යනුවෙන් කිවෙ ලොකය මිනි සගෙ සිත තුලයි ඇතෙ එකියනෙ දකිදි තම ලොකය හැදෙනෙ හරියට ආනු එ දිහබලදි එව වෙනස්වෙනවා වගෙ
"ස්තූතියි මේක ගැනම කල්පනා කර කර ඉද්දි ඒකම Content එකක් කරල ට්‍රැක පැන්නුවට" Keep It Up 🧠❤
❤️🙏❤️
The matrix movie එකේදි ඔය ගැන පට්ට විස්තරයක් තියෙනවා,ramuwa කියන yt channel එකේදි ඕක හොදටම විස්තර කරනව ආගම පැත්තේනුත්,
මේ විශ්වය ගලාගෙන යන රටාව තේරැම් ගන්න පුලුවන් නම් එ් කෙනාට බොහෝ දේ කරන්න පුලුවන් වෙයි.
❤️🙏❤️
හේතුපල වාදය
අයියා ,නාඩි ශස්ත්‍රය ගැනත් video එකක් කරන්න. අපේ අම්මාත් නාඩ් ශස්ත්‍රය බලලා.ඒකේ කියපුවා හැමදෙයක්ම හරිලු.හොද විශ්වාසයකින් ඉන්නේ.අයියා ඔයා ඒ ගැන video එකක් කරන්න.තාර්කික විමර්ශනයක්.බුදුසරනයි ❤❤❤
කොහෙන්ද බැලුවේ
The Matrix film eka beluwanam hari.. බුදුරජාණන් වහන්සේ මෙ සියල්ල පැහැදිලි කරලා දෙනවා මිනිස්සුන්ට මෙ සෑම දෙයක්ම තේරුම් ගන්න බැරි උනත්
එකෙන්ම, සියල්ලම පැහැදිලි කරන සුපිරිම ෆිල්ම් එකක්.
Video එක පට්ට ඔලුව කුරුවල් වෙලා ගියා 😂😂😂
එකනම් ඇත්ත ඒ වගේ දේවල් මටත් වෙලා තියෙනව එත් මොකක්ද කියලා හිතා ගන්න බෑ
මගේ අදහස වෙන්නෙත් කවුරුම හරි අපිව නිර්මානය කරලා , පාලනය කරනවා......
🧠🤏
ඔයා හරි
කවුරුත් එහෙම කරන්නේ නෑ. විශ්ව මනස (ඒ කියන්නේ අපි හැමෝම ). අපි හැමෝම එකක් ශරීරික වශයෙන් වෙනස් වුණාට අපි හැමෝටම තියෙන්නේ එකම එක විශ්ව මනසක් විතරයි. අපි ඒකෙ කොනකින් අල්ලගත්ත නිසා තමයි නැවත නැවත ඉපදෙන්නේ. දැන් තේරෙනවද කවුද අපිව පාලනය කරන්නේ කියලා.
@@thirimamunidineka7254 මනස
හරිම රසවත් ස්තුතියි
ඔයාගෙ තින්කිං මාරයි 💯👽❤️
❤️🙏❤️
ගැම්මක් තමයි ... 😂😂😂
3 body problam කියන කතාවත් බලන්න මේ අවුරුද්දේ ආපු මාරම කතාවක්. ඔය මාතෘකාවටම සම්බන්ඳයි
ahamben hmbuna channel ekk e unt dn v ekk blnne ntuw inn ba hena aasai blnn supiriiiiii
නියමයි කාලය නිකන් මදි වගේ දැනුන මට. නියම වැඩසටහනක් 👍❤️
Good job!! අද video එක නම් content එකත් superb. Quality එකත් superb ...මේ වගේ ලග ලග videos දාන්න. සුබ පතනවා ❤
බෞද්ධ දර්ශනය තුළින් අපහට කියා දෙන්නේ මේ simulation ඒකෙන් එළියට යන විදිහයි.
බුදු හාමුදුරුවෝ කිව්වෙත් ඕකම නේද කියලා මතකයි අහල තියනවා මෙන්න මෙහෙම, බලන්නෙක් ඉන්න නිසා පේන දෙයක් තියනව, බලන්නෙක් නැත්නම් පේන දෙයකුත් නෑ.
❤️🙏❤️
@@tagknowledge7පේන දෙයක් තියෙන නිසා බලන්නෙක් ඉන්නව
Game optimize krnw kiyl karanneth api harila inna dihawt thiyen tik withrk peena eka wadi diyunu karana eka.. eeken ee game ekt ooni system requirements adu wenw.. habai optimize karanna klin ha karata passe graphics,physics wensk na..
ගොඩක් අයට වෙන්න තියන දේවල් කලින් දැනෙනවා කියන්නේත් mendela effect වෙන්න ඇති, මටත් අහල මතක මැන්ඩෙලා හිරගෙදර මැරුණ කියලා, ..kit kat, මැද ඉර තිබුනා, ලංකාවේ සමහර ප්‍රසිද්ධ නළුවො මැරිලා ඉන්නවා මට මතකයි, නමූත් ඒ මිනිස්සු තාමත් ඉන්නවා...... ඔළුව මඤ්ඤං කරා කොල්ලො උඹ...❤❤😮
🤔 හිතන්න යමක් 👌❤️😘
අපිට එක මතයක් විස්වාස කරන්න බැ අපි ඉන්නෙ තියරියක් අනුව කියන එකන එක විස්වාසයි අනික මැරෙන්න. හිතුවන මැරෙන්න බැ එකක් ඇත්තක් කියලා විස්වාස කරන්න පුලුවන් මොකද ඒ කට ලොකු අතු දැකිමක් මට තියෙ අනික ආගමික විස්වාස වලත් ගොඩක්. ලොකු ඇත්තක් තියෙ හැම ආගමකම කියන කාතාවක් තියෙ මැරෙන් නැති එකා ගලේ ගහලවත් මරන්න බැ කියලා එක මන් විස්වාස කරනවා එක සියට සියක් ඇත්ත ඒ වගෙම ඒ මොහොතෙදි ඒ කියන්නෙ අපි මැරෙන්න උස්සා කරොත් කුමක් හෝ ආගමක් මගින් මැරෙන්න කලයක් නැත්තන් යම් කිසි බලා. පොරොත් මගින් අපි නැතව ජිවත් විමට හෙතු සදා දෙනවා එක බලන්න තියරියක් වගෙ නෙද මැරෙන්න හිතා ගන්නෙ කෙනා ගොඩක් දුරට මැරෙන්නෙත් හෙතුවත් ඇතිව ඔයා දැන් ආදරෙ කරන කෙනෙක් මැරුවොත් ඔයාගෙ මුලු ලොකෙම වෙලා හිටිය කෙනා වෙනුවෙන් ඔයා ඒයාව මරන්න බලන් ජිවත් වෙනවා නැත්තන් එ මරනෙට සාදාරනයක් කරන්න ඒ කෙනා. මැරුවට පස්සෙ ඔයා මැරෙන්න උස්සා කරනවා මැරිච්චි ඔයා ආදරේ කරන එක්කනා හොයන් යන්න නැත්තන් ඔයා ඒයා කියපු වචනයක් හින්දා ජිවත් වෙනවා ඔයා ජිවත් වෙන්න ඔනි කියලා වෙන අපි දිහා බලන් ඉන්නවනන් ඒ මොහෙතෙදි ආගමක මග පෙන්විමක් යටතේ ඔයාගෙ වැරත්දට සාමාව තියෙ කියලා පැහැදිලි කරලා ඔයාව නැවත ජිවත් විමට පොලබවනවා නැත්තන් වෙනත් බලා පොරොත්තු මගින් ඒ දෙවල් දෙකම හිතලා බලන්න එක පැත්තකින් තියරියක් අනිත් පැත්තෙන්. පාලනය කරනවා කෙනෙක් ඒ දෙක හි්‍ාත්දි ඔයා ඇත්තටම හරිදෙයක් හිතා ගන්න බැරුව අතර මන් කරනවා ඒ පස්නෙට උත්තරයක් නැතුව තමා ආගමික කන්ඩායම් හා විත්දියාක්නියන් කියන කට්ටිය ජිවත් වෙන්නෙ තව ගොඩක් ගැබුරට කතා කරන්න පුලුවන් මෙ සම්බන්දව හිතලා කියන්න ඒ 2කම එකක් නෙවෙද කියලා
බොහොම ස්තූතියි අපිට යමක් නිදහසේ හිතන්න නැවතත් video එකක් ඉදිරිපත් කලාට...🙏
මගේ අදහස් කිහිපයක් එහෙ සමහර අන්තර්ගත කරුණු පිලිබඳ ,
- මේ හැමදේම මායාවක් කියලා බොහෝ පෙරදිග දහම් තුල මීට ශතවර්ෂ ගනනාවකට පෙර සදහන්ව තිබීම
-බොහෝ වර්තමාන විද්‍යාඥයන් මේ computer games පරිශීලනය කර ඇති නිසායි එයාලට මේ හැමදේම ඒ විදියට පේන්නේ
-සිතුවිලිවල වේගය ආලෝකයේ වේගයට වඩා වැඩි නිසායි භෞතික උපකරන මත සීමා නොවීය යුත්තේ
භගවත් ගීතාව ගැන progam එකක් කරන්නකෝ
මම හරිම කැමතී මේ වගේ වීඩියෝ අහන්න
ලෝකයේ බලවත්ම දේ මිනිස් ආත්මයයි, ආත්මයන් යම් කෙනෙකුට ලබා ගත හැකිනම් එම කෙනා බලවත් වේ, හොද ආත්මයන්ගෙ බලය වැඩී, එම නිසා හොද ආත්ම දෙවියන් වෙත ඇදී යයි,එම ආත්මයන් තුලින් දෙවියන්ගේ බලයද වැඩිවේ, දෙවියන්ට අවශ්‍ය වන්නේ හොද ආත්මයි, තවත් කෙනෙකුට මිනිස් ආත්මයන් තමන් වෙත හරවා ගත හැකිනම් ඔහුද බලවත් වේ, ආගමික නායකයන් කරන්නෙ ඒ දෙයයි ආත්මයන් තමන් වෙත නතුකර ගැනීමයි
නියමයි 👍👍👍👍
සතියට video දෙකක් සුපිරියි ජයවේවා මල්ලි
❤️🙏❤️
මට සමහර ඒවා වෙන්න කලින් ඒක මීට කලින් වුනා වගෙ දැනෙනවා ...සමහරවිට හිනෙන් පවා පේනවා.. සමහර ඒවා විතරයි..
Matath ehema wela thiyenawa bn😢
ඒක හැමෝටම වෙනව බන්
අද වෙනස් දෙයක්...නියමයි...❤
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
10:21 මට මතකයි කෙල්ලෙක් මට කැමති කිව්වා වගේ 😂
❤❤❤සුපිරී❤❤❤
සුපිරියි අයියේ
මට කියන්න තියෙන්නේ අපි ඉන්නේ ඇත්තටම මායාවක, එතනින් එහාට ගියොත් ඉවරයක් නෑ මිරිඟුවක් පස්සේ යනවා වගෙ වැඩක්. මේක අවසන් කරන්න තමාටම පමණයි. අවසානය නිවෙන්න.
Woow niyamai. Next vedio ekaath ikmnta one❤
මම තේරුම් ගන්න පුළුවන් කාලේ ඉදන්ම තියෙන අදහසක් තමයි අප මහා බුදු පියාණන් වහන්සේ දේශණා කලේ මේ simulation එකෙන් ගැලවෙන ක්‍රමය කියලා.real time rendering ගැන මම පොඩි කාලෙ ඉදන්ම විශ්වාස කලා, අපි යමක් දකින්කම් විතරයි ඒ දෙය පවතින්නේ කියලා.ඒ වගේම අපි හැමෝම එකම දෙයක් දෙය එකම වෙලාවට බැලුවත්, අපි හැමෝටම ඒක පෙනෙන්නේ අපේම විදිහකට.හරියටම කිව්වොත් program කරලා තියෙන විදිහට කියලා මට කියවන්න ලැබුණු විද්‍යාත්මක පොත් පත් මගින් දැනගන්න ලැබුණා.
හරියට ම හරි.❤ ස්කන්ද 5 නැතිවිට නිරීක්ශකයකු නැත.නිරීක්ශකයකු නැති විට ලෝකය ද නැත.
පිටත නෙමෙයි ලෝක තියෙන්නෙ.අපේ ඔලු ඇතුලෙ තමයි ලෝක තියෙන්නෙ 🙃
Kit kat සීන් එක නම් ඇත්තනේ 🙂 සිරවටම ඉරි කෑල්ලක් නැද්ද එතකොට
ස්තුතියි
මැවුම් වාදයට විද්‍යාත්මක අර්ථකථනයක් දෙන්න උත්සහ කිරීමක් වගේ මටනම් හිතෙන්නේ, දෙවියකු විසින් නිර්මාණය ( මැවීම ) මතය බොහෝ තර්කයන් වලට ලක්වීම හේතුවෙන් එයට නව විද්‍යාත්මක මුහුණුවරක් දෙන්න ගත් උත්සහයක් වගේ
presentation EKA TOP NOTCH, API IKMNTA 1M GAHAMU
අයියා මේකෙ දිගුවක් ඔනේ ❤
හොද පැහැදිලි කිරීමක්
මාත් තදින්ම විශ්වාස කරන දෙයක් මේක. මොකද මට ගොඩක් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා සමහර සිද්දි එක්ක.
මොකද්ද අනේ අපටත් කියන්නකෝ 😇
සත්‍ය යේසුස්වහන්සේ. මාර්ගයද ජීවනයද සැබෑවද යේසුස්වහන්සේ.❤ උන්වහන්සේ කරණකොටගෙන මේ ලෝකවල් සියල්ල මැව්වේ .
🤣🤣🤣
tho moko hina wenne @@Jeromatom
😂
😂😂😂
එතකොට විද්‍යාවක් ඇයි ඇතිවුනේ මැව්වනම් සිතේ හටගන්න සියලු චිත්තවේගයන් යන්නේ මැවිල්ලේ අයිතිකරුට හැබැයි දෙයියොත් පාච්චල් වෙන විදිහට යන්නේ බලාන් යද්දී🤣 අනේ මැවිල්ලක් තරම 🤣
22:32 මේක අපිට මෙහෙම බැලුවොත්... ලෝකයේ විවිධ කෝණ රාශියක එකවර මිනිස්සු live camera වලින් සම්බන්ධ වෙලා...තව අභ්‍යවකාශයෙත් විවිද තැනවල ඉදන්මේ විදියට එකම විදියට සම්බන්ධ වුනාම ඒ කියන simulation එකේ යම්හෝ බිඳ වැටිමක් වෙයිද?
Trend ekk wena porak ❤️🩹
11:15 ane aiye mata eka hama welema wage wenawanaaaaaaa
11:14 වෙලා තියෙනවා
❤❤ well done brother love you.. this topic is so deep yes there is a creator except Him nothing there.. 💕🙏🙏
හිටපු පෙම්වතියක් කිව්වොත් අපි අතර එහෙම දෙයක් තිබුනෙ නෑ.
එහෙම දේවල් වෙලා නෑ කියලා.
ඒ තමයි මැන්ඩෙලා ඉෆෙක්ට් එක 💡
😅
මට දවසක් මෙහෙම දෙයක් වුණා.🥹
කැම්පස් යන කාලෙ මගෙ bf එක්ක මං ගිය ගමනක් මට හොදට මතකයි. ඒත් ඌ කියනව එහෙම ගමනක් ගියෙ නෑලු. අම්මගෙ නමිනුත් දිව්රුවා. මං වෙන කෙනෙක් එක්ක යන්න ඇතිලු. අන්තිමට මාව සැක කරන්න ගත්තා. මං විකාර කියවනව කියල අත ඇරියා මාව. මං අහස පොලව ගැටලන්න කල්පනා කරා මං එයා එක්ක ඒ ගමන ගියාද නැද්ද කියල. මට අදටත් මතකයි මං ගියා කියල 🫤
@@DecOra021 අනිවාර්යෙන්ම. මම කිව්වොත් ප්‍රබන්ධයක් වෙන ගානට ඉබේම මගේ WhatsApp මැසේජ් පවා ඔක්කොම මැකිලා තිබුණා. චැට් එකක වචනයක්වත් ඉතුරු නොවෙන්න. සමාන්තර විශ්වයන් අතරේ අපි ජීවත් වෙලා. නැත්නම් එයාලා ජීවත් වෙලා.
ඒ කෙසේ වෙතත් අපි(ලා) ඒ බැඳීම්වලින් ගැලවිච්ච එකමයි යහපත.
ඉන් එහාට එවැනි අයගෙන් අපිව රැකලා දුන්නට විශ්ව මාතාවන්ට ස්තුතිය 🙏
@@DecOra021 කොල්ලා දක්ෂයා... 🤣
අදත් වීඩියෝ එක නියමයි මල්ලි. ❤❤❤❤
නිවන කියන්නෙ එතකොට program එකෙන් අයින් වෙන එකද,..
උදෙන්ම සුපිරි දෙයක් ඔලුවට වැටුනේ 🤔🤔
9:33 e matathe mthaki htto 🤕😱
adoooooooooo how????? monopoly eke logo eka ,,,,,,, kitkat ekaaaaaa howwww ???? ane budu ammeeee , mekanam ,,,
jaya sri. obata teruwan sarani
නියමයි අයියේ අයියා දිගටම මේවගෙ දේවල් දාන්න❤❤
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
කැමතිම මාතෘකාවක් තැන්කිව් මල්ලි. පෙරදිග විද්‍යාවන් සහ භෞතික විද්‍යාව එකට ඉගෙනගන්න එක රසවත්.
චූලසුණ්ඩ සූත්‍රය... ❤❤❤