How to repair electric rice cooker at home. step by step basic knowledge(Review in Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 92

  • @animalcute630
    @animalcute630 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @production707
    @production707 3 ปีที่แล้ว +5

    නියමයි වැඩේ... සරල වචන බාවිත කරනම් ඔයිට වඩ හොදයි

  • @anurapriyantha4400
    @anurapriyantha4400 3 ปีที่แล้ว +2

    ස්තුතියි නංගි..

  • @madurajayasinghe1018
    @madurajayasinghe1018 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනා උපදෙසක්

  • @samaraweeradissanayaka8461
    @samaraweeradissanayaka8461 3 ปีที่แล้ว

    cooker ekee bimata thiyawana plastik kotas thuna unu wenne aida kiynna puluwnda

  • @isurusampath1706
    @isurusampath1706 2 ปีที่แล้ว +1

    Mage rice coiker eke themistor aka wenas ne. Ake pahalin eliyata na .aka open wela thibbe. man aka wateta thada kala aka prashnayaj nadda?

    • @isurusampath1706
      @isurusampath1706 2 ปีที่แล้ว +1

      Mata oyage whatsapp number aka denna man photos dannam

  • @tharanga9323
    @tharanga9323 4 ปีที่แล้ว +3

    නියමයි ගොඩාක් වටිනවා

  • @jksnisantha4041
    @jksnisantha4041 3 ปีที่แล้ว

    Rice cooker eka davasama warm eke thibboth current eka godak yanavada malli

  • @nayomilasanthika2734
    @nayomilasanthika2734 3 ปีที่แล้ว +3

    තව පොදක් කැමරාව ලන්කරලා වයර් පෙන්න good machan

  • @udayamherath
    @udayamherath 3 ปีที่แล้ว +3

    Warm එක වැඩ කරන්නේ නැතිනම් මොකද? කරන්නේ. (බත ඉදුණුපසු බතේ උණුසුම්ව තබා ගැනීමට නොහැකි වීම නිසා)

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว +1

      Resister eka check karala balanna

  • @damindusandaruwan2538
    @damindusandaruwan2538 3 ปีที่แล้ว +2

    Good luck

  • @jayasrirawan6907
    @jayasrirawan6907 3 ปีที่แล้ว

    ඔයා දන්න දේවල් ..තන්කුයි හොදෙ..ජය ශ්‍රී..මම ඩුබායි ..

  • @nalakasanjeewa232
    @nalakasanjeewa232 3 ปีที่แล้ว

    මැද තියෙන තහඩු පටි මලකඩ කාලා නම් ඒවා වෙනම ගන්ට නැද්ද

  • @grandpagamer_lk
    @grandpagamer_lk 3 ปีที่แล้ว +7

    හොදයි මහ.ත්වරුනි, අද රෙපයාර් එක කරන්නෙ මගෙ හාමිනේ...

  • @rohithakularathna5740
    @rohithakularathna5740 2 ปีที่แล้ว +2

    Good

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 3 ปีที่แล้ว

    Kiyaladunnata,thanks

  • @lakshithadilshan2075
    @lakshithadilshan2075 3 ปีที่แล้ว +1

    Sir. 229c ,15A fuse එකකට 230c 10A fuse එකක් දැම්මට කමක් නැද්ද ?

    • @lakshithadilshan2075
      @lakshithadilshan2075 3 ปีที่แล้ว

      240c 10A fuse එකට දාන්න පුළුවන් ආදේශක fuse monada? 230c දාන්න බැරිද

    • @lakshithadilshan2075
      @lakshithadilshan2075 3 ปีที่แล้ว

      15A වෙනුවට 10A fuse එකක් දැම්මට කමක් නැතිද.? පොඩි rice coker එකක්

  • @wanasaproduction4628
    @wanasaproduction4628 4 ปีที่แล้ว +1

    වටිනව ගොඩක්

  • @manjuelectricle9781
    @manjuelectricle9781 3 ปีที่แล้ว

    Rise Kumar valata spaya pats ganga koheda tiyenne

  • @sunilshantha4114
    @sunilshantha4114 3 ปีที่แล้ว

    Very good madam

  • @nishanthaweerasekara9343
    @nishanthaweerasekara9343 3 ปีที่แล้ว +1

    Super....

  • @KamalaAbeysingha-ce4zp
    @KamalaAbeysingha-ce4zp ปีที่แล้ว +1

    රයිස් කුකර් එකේ පැතලියට සුදු පාට වයර් දෙකක් තියන කොටසෙන් සිදුවන්නේ කුමක්ද

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Video ekak karala athi balanna

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 3 ปีที่แล้ว

    කොයිල් එකේ නිව්ටල් වයර් එක හයිවෙන තැන මලකඩ කන්නේ ඇයි.......එතනින් කැඩුනා.....හදාගන්න පුලුවං ද

  • @kandymahanama7796
    @kandymahanama7796 3 ปีที่แล้ว +1

    Oyage hakiyawa agayanawa,habai mewage wada karaddi parissam venna,nathnam oyage ammata aluthen lamayek hadaganna wei...

  • @desappriyasamanrupasena6097
    @desappriyasamanrupasena6097 3 ปีที่แล้ว

    Good godak watinawa tnx

  • @indika3035
    @indika3035 3 ปีที่แล้ว +1

    සමහර වෙලාවට රයිස් කුකර් එක ප්ලග් කරනවිටම ට්‍රිප් එක ඕෆ් වෙනවා. (කරන්ට් එක ඔන් කිරීමට පෙර ). සමහර වෙලාවට හොඳට වැඩ කරනවා.සමහර වෙලාවට මැග්නට් එක ලොක් වෙන්නේ නැහැ. (අලුත් මැග්නට් එකකි ) ඉහත ගැටළු සඳහා විසඳුමක් ලබාදෙන්න

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว +2

    නියමයි 👌👌👌

  • @LKSongVibes
    @LKSongVibes 3 ปีที่แล้ว +1

    great

  • @damindusandaruwan2538
    @damindusandaruwan2538 3 ปีที่แล้ว +2

    Superr

  • @mahipalanawurunnage-ij5ik
    @mahipalanawurunnage-ij5ik 8 หลายเดือนก่อน +1

    😊😊

  • @maxxnuwan287
    @maxxnuwan287 2 ปีที่แล้ว +1

    බාගෙට රත් උනාම off වෙනවනේ magnatic එකත් මාරු කරා ඒත් හරියන්නේ නෑ මොකක්ද ප්‍රශ්නේ

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      MAGNATIC switch eka maaru karaada

    • @maxxnuwan287
      @maxxnuwan287 2 ปีที่แล้ว

      @@sleasywork ow magnatic switch eka maru kara hari giye nee

  • @sj8899
    @sj8899 3 ปีที่แล้ว

    Manikage lassana atha chuttak dhenawadha

  • @shewansilva565
    @shewansilva565 3 ปีที่แล้ว +2

    රයිස් කුකර් එක ගත්ත දවස්වල විනාඩි 30 බත් ඉදුණා දැන් පැය 1 මාරක් යනවා බත් එක ඉදෙන්න පුළුවන් නම් හේතුව කියන්නකෝ

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว +1

      Heater ekata output karana valtage eka check karanna

    • @shewansilva565
      @shewansilva565 3 ปีที่แล้ว

      හීටරෙට විදුලිය අඩු වෙන් ලැබෙන වානම් රෙසිස්ටර් එක දැම්මම හරි ද?

  • @ajithp9403
    @ajithp9403 3 ปีที่แล้ว +2

    Saplay dunnama coking light eka pathu wenne aii

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว +1

      Switch shaft eke contact point check karanna

    • @ajithp9403
      @ajithp9403 3 ปีที่แล้ว

      @@sleasywork Thank you

  • @nalakasanjeewa232
    @nalakasanjeewa232 3 ปีที่แล้ว +1

    ප්ලේට් එක හයි කරලා තියෙන කවරය දිරලා තියෙන්නේ . ඒක ගන්න කොහෙද තියෙන්නේ ?කොහොමද

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Ewa ganna na..
      Oyata wena kramayakin hadaganna wenawa

  • @dumindabandara3132
    @dumindabandara3132 3 ปีที่แล้ว

    Nice video

  • @udenibandara6454
    @udenibandara6454 3 ปีที่แล้ว +1

    කොහොමද පිටට කරන්ට් එක එනවට හදාගන්නේ

  • @selvarajjadhurshan6711
    @selvarajjadhurshan6711 3 ปีที่แล้ว

    Good work

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 ปีที่แล้ว +1

    👍✌️

  • @thakshilathushari3386
    @thakshilathushari3386 2 ปีที่แล้ว +1

    හීටී වෙනකොට ටිප් එක යනවා.මෙකද වෙලා තියෙන්නේ කියන්න

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Galawala wire tika check karanna

  • @geethvlog2829
    @geethvlog2829 3 ปีที่แล้ว

    god job

  • @saliyapradeep4254
    @saliyapradeep4254 3 ปีที่แล้ว

    Bro rice cooker eke plug top eka wall plug base ekataplug karala wall plug eke switch on karama ricec... eke warm bulb eka on wenawa ne..etakota ricek eka heat wenna widiyak na neda..but ricecooker eke thermostat eka over heatwenna gannawane bro....riceeka cooking mode ekta dammama normal rathwenawa...pls mata kiyanna mekta hethuwa mokadda saha thermostat eke ati wasiya mokakda kiyala bro...thanks

    • @saliyapradeep4254
      @saliyapradeep4254 3 ปีที่แล้ว

      @@sleasywork switch ekath disconnect kara kara baluwa bro..eth gharigiye na..passe mama thermostat eka connection eka ain kara...ricecooker ekanm wada dan..but prashne wisadune na bro...kalin nam repair karanna kalin direct magnetic switch eka close wela tibila auto cooking part eka start una..passe mama repair karata passe switch ekata wada ...prashne araka tama..

    • @saliyapradeep4254
      @saliyapradeep4254 3 ปีที่แล้ว

      Magnetic switch විකුනන්න තියෙද බ්‍රො...

  • @supuntharidu6198
    @supuntharidu6198 2 ปีที่แล้ว +1

    Batha.edenna.kalen.rathukaha.balb.dekama.newela.tekawelawaken.nyaatha.paththu.wenawa.eya.sadaganne.kohomada

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Kiyapu eka pahadili na

  • @asankaupul1541
    @asankaupul1541 3 ปีที่แล้ว

    Supiri nangiyo good work

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 3 ปีที่แล้ว

    රයිස් කුකර් එක බත ඉදෙන කලින් ලයිට් ඔක්කොම ඕෆ් වෙන්නේ ඇයි මැග්නට් එකේ අවුලක්ද

  • @thusaramadusanka5341
    @thusaramadusanka5341 3 ปีที่แล้ว

    Mata denaganna ona batha thembanne adiya karawanawa

  • @rameshsathsara3790
    @rameshsathsara3790 2 ปีที่แล้ว +1

    Switch eka dammata eka thiyenne naththm mokda krnn ona

  • @yehanchiranjiwa7507
    @yehanchiranjiwa7507 2 ปีที่แล้ว +1

    රයිස් කුකර් එකෙ පිටින් විදවිදුලිය වදින්නෙ ඇයි

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Check====
      Plug based earth wire
      Plug top earth wire
      Rice cooker earth wire
      And live wire eka boddy eke tuch welada balanna

  • @animalcute630
    @animalcute630 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @kalumsuranji4847
    @kalumsuranji4847 3 ปีที่แล้ว

    Ape rice cooker eka.gahuwa gaman.trip.swich eka off wenawa.hetuwa mokakda

  • @sandu1926
    @sandu1926 3 ปีที่แล้ว

    Kukar are Warne balbaya weda ath cooking last aka wada battery ei

  • @chamithunippriya7932
    @chamithunippriya7932 3 ปีที่แล้ว

    Rice

  • @yehanchiranjiwa7507
    @yehanchiranjiwa7507 2 ปีที่แล้ว +1

    රයිස් කුකර් එකෙ හට්ටියට විදුලිය එන්නෙ ඇයි ???!!!!

  • @pradeepgamage5672
    @pradeepgamage5672 3 ปีที่แล้ว

    👍💪👍

  • @wickramasinghekadigamuwa4580
    @wickramasinghekadigamuwa4580 3 ปีที่แล้ว

    ඇයි මේවට දමන 10A/15A පියූස් එක වතාවක් පාවිච්චි කිරීමෙන් පසු පිච්චිලා යන්නේ

  • @pansiluakarshana2777
    @pansiluakarshana2777 ปีที่แล้ว +1

    Oyage nemeyine ko ayya🤔

  • @kolithaperera6944
    @kolithaperera6944 3 ปีที่แล้ว

    VIEDIO NOT SHARP ENOUGH

  • @ravishanjayarathne5727
    @ravishanjayarathne5727 2 ปีที่แล้ว +1

    Cooker eke rath wenne warm heater witharai..main heater eka rath wenne na hethuwa mokakda.

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Contact wena shaft kotasa check karaada

    • @ravishanjayarathne5727
      @ravishanjayarathne5727 2 ปีที่แล้ว

      @@sleasywork ow ewa wla current eka tynawa.

  • @nilanmadurangaroyel4497
    @nilanmadurangaroyel4497 3 ปีที่แล้ว

    machan oyage whatapp num eka denawada

  • @sumedhaliyanaarachchi7408
    @sumedhaliyanaarachchi7408 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @supunliyanaarachchi2098
    @supunliyanaarachchi2098 3 ปีที่แล้ว

    Rice

  • @unicslowmotion2501
    @unicslowmotion2501 3 ปีที่แล้ว

    👍👍👍👍