How To Repair Rice Cooker - Rice cooker repair Sinhala | 7 common rice cooker problems

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2022
  • This video about How To Repair Rice Cooker - Rice cooker repair Sinhala | 7 common rice cooker problems
    රයිස් කුකරයක් නිවසේදීම අළුත්වැඩියා කරමු - මෙහෙයවීම Technician Chamith Unippriya
    රයිස් කුකර් භාවිතයේදී ඇතිවන ගැටලු - අපිම විසදාගමු
    බත් ඉදෙන්න කලින් ඕෆ් වෙනවද? නැත්නම් බත් එක රොස් වෙනවද?
    මේ ගැටලු හරියට අපි හදා ගන්නේ කොහොමද?
    බලමු මේ වීඩියෝවෙන්
    How to repair rice cooker fault
    rice cooker thermostat
    rice cooker not heating
    rice cooker heating problem
    rice cooker switch problem
    rice cooker no power
    rice cooker tripping problems
    electric rice cooker repair
    7 common problems rice cooker in sinhala
    electric pressure cooker
    rise kukar
    rise kookar
    My other rice cooker video:-
    * How to repair rice cooker at home - Cooking problem / Electric Rice Cooker Sinhala.
    • How to repair rice coo...
    * Rice cooker - electric pressure cooker/ Wiring Diagram | Warm - Cook ( Electrical Circuit Sinhala )
    • Rice cooker - electric...
    * How to repair electric rice cooker at home. step by step basic knowledge(Review in Sinhala)
    • How to repair electric...
    * How to repair rice cooker. Review in Sinhala (Electrical problems)
    • How to repair rice coo...
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    #ricecooker #ricecookersinhala #risecooker

ความคิดเห็น • 514

  • @samanthakumarajayasinha3366
    @samanthakumarajayasinha3366 ปีที่แล้ว +11

    👍🌷,අවංකවම ඔබ නියම පැහැදිලි කිරීමක් කරනවා හැංගිලි නැතිව .
    බොහෝ you tuber 's ,ල දේවල් කරන්නෙ හංගලා කොහේ හෝ තැනක හැංගීමක් කරනව.
    ☝️👉 ඔබ ඒ අතින් හරිම පැහැදිලි කිරීමක් කරනව පොඩි ලමයෙක්ට උනත් මේ ඔබ ඉදිරිපත් කරන video , එකක් බලාගෙන වැඩේ කරන්න පුලුවන් .👍🌷ඒක තමයි වියයුත්තෙ.
    තම දැනුම අන් අය සමග නිරහංකාව බෙදාගැනීම .ස්තූතියි පුතා.තෙරුවන් සරණයි ජේසු පිහිටයි .

  • @arunawellalage5303
    @arunawellalage5303 2 ปีที่แล้ว +6

    හරිම සරලව කියා දුන්නා මල්ලි ඔයාට බොහොම ස්තුති ......👌

  • @upulchandrakumara2504
    @upulchandrakumara2504 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි .හොඳට පැහැදිලිය .

  • @rangasyapa8746
    @rangasyapa8746 ปีที่แล้ว +5

    ඔබතුමා ගොඩාක් පැහැදිලිව සරලව කියලා දෙනවා. තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා...

  • @rohanarohana364
    @rohanarohana364 2 ปีที่แล้ว +3

    ඔයා වීඩියෝ එක ගොඩක් පැහැදිලිව කියා දුන්නා ගොඩක් ස්තුතියි
    මගේ රයිස් කුකඵකේ දෝෂය වීඩියෝ එක අතරතුර පැහැදිලි උනා
    මෙවැනි වටිනා වීඩියෝවලින් ඉදිරියේදී අපිව දැනුවත් කරන්න ඔබටසුබ දවසක්

  • @apariyawathi675
    @apariyawathi675 ปีที่แล้ว +5

    පැහැදිලි කිරීම සරලයි හොඳින් තේරුම් ගන්න හැකි වුනා. ස්තුතියි පුතාට.

  • @asokamarasinghe8942
    @asokamarasinghe8942 2 ปีที่แล้ว +23

    Rice cooker එකේ wiring diagram එක හා එහි ඇති වන දෝෂ සම්බන්ධයෙන් ඔබතුමා ඉතාමත් හොඳින්ම පැහැදිලි කර තිබෙනවා. ඇත්තෙන්ම ඔබතුමා විසින් ඉදිරිපත් කර තිබෙන සියලුම වීඩියෝ දර්ශණයත් මේ ආකාරයෙන්ම ඉතාමත් අර්ථවත් හා පැහැදියි. ස්තූතියි ඔබතුමාට. 💐💐

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Thanks

    • @mrst.a.p.gunawardana2165
      @mrst.a.p.gunawardana2165 2 ปีที่แล้ว

      යන්තම් රත්වෙන්නෙ මොකද

    • @nayanashriyasarojinee620
      @nayanashriyasarojinee620 2 ปีที่แล้ว

      00

    • @tmelectronics5496
      @tmelectronics5496 ปีที่แล้ว

      Live වයර් එක කොහෙද තියෙන්නේ එහෙම දැම්මොත් මුලු බොඩියෙම කරන්ට් යනවා ට්‍ර්ප් ඕෆ් වෙනවා කොහොමද හරි කියන්නේ තහඩු පටි කියනවා තහඩු පටි නෑ බය්මැටෙල් තියෙන්නේ වතුර තියනකල් 100 උඩින් යන්නෙ නෑ වතුර හිදුනාම 100 පැනල යනවා එතකොට බය් මැටල් actiw වෙලා ඕෆ් වෙන්නෙ කොහොමද හරි කියන්නේ

    • @kiribandayapa5583
      @kiribandayapa5583 ปีที่แล้ว +1

      Uthpala

  • @lalithperera1197
    @lalithperera1197 2 ปีที่แล้ว +3

    තොරතුරු ගොඩක් ඉගෙන ගත්තා.... ස්තූති ....

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා සහෝ. 👍👍👍👍👍👍💐💐💐

  • @maleeshapriyanjana7604
    @maleeshapriyanjana7604 ปีที่แล้ว +3

    excellent video. very clear explanation

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි.තෙරුවන් සරණයි.

  • @madumalinisansala7064
    @madumalinisansala7064 5 หลายเดือนก่อน +2

    oyage vedeo balala godak dewal igena gaththa godak sthuthi budu saranai

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      🙏❤️👍💯

  • @nihaldh
    @nihaldh ปีที่แล้ว +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්‌. ස්තුතියි

  • @priyanthawijetunga1366
    @priyanthawijetunga1366 9 หลายเดือนก่อน +2

    හරිම වැදගත්

  • @upaliupaligunawardhana1739
    @upaliupaligunawardhana1739 2 ปีที่แล้ว +5

    වැඩිදෙනෙකුට අවශ්‍ය වීඩියෝ එකක් ඔයා නියමාකාර යෙන්ම එය කියලා දුන්නා ,,,,, මමත් විදුලි කාර්මිකයෙක් ඔබට සුභ පැතුම්---- සහෝදරයා

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Thanks

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      අනේ ගොනෝ තොපි වගේ හරක්. මු කියන බොරු වල උඹලත් අහුවෙනවනේ. මේ කියන ගොඩක් දේවල් වැරදියි. පැහැදිලි කරන්න වෙනම වීඩියෝ එකක් කරන්න වෙනවා. ඒක මේ වෙලාවේ කරන්න වෙන්නේ නෑ. මම ඕක බොරුය කියල ඔප්පු කරන්න ඔයාලට ක්‍රමයක් කියන්නම්. මේ වීඩියෝ එකේ කියන්නේ මැග්නට් වෙන නිසා ඔෆ් වෙනවා කියලනේ 100 C වලදී මැග්නට් ගතිය නැති වෙනවා කියල. මොන බොරුද? රත් උනාට පස්සේ මැග්නට් ගතිය යනවා ආයි මැග්නට් වෙන්නේ නෑ ඒක 11 විද්‍යාව පොත බලන්න. මම පරීක්ෂණයක් කියන්නම් කරලා බලන්න. කාන්දම් කෑල්ලක් අරගෙන රයිස් කුකර් එකේ භාජනේට තියල බලන්න ඇලුමිනියම් වලට කාන්දම් අහුවෙනවද කියල එතකොට තේරෙයි මම කියපු දේ හරි කියල මොලයක් තියෙනවනම්. ..

  • @mahindapalamalawaraarachch1252
    @mahindapalamalawaraarachch1252 ปีที่แล้ว +2

    ඔයාට බොහෝම ස්තුතියි වීඩියෝව හොද ටමකලා ඉදිරියටත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීමට ශක්තිය දෛරීය ලැබේවා

  • @shashikaabeysekara3380
    @shashikaabeysekara3380 ปีที่แล้ว +2

    Bohoma hodai, wedasatahana,hodata pahadili karanawa malli

  • @ajith-v9h
    @ajith-v9h 10 วันที่ผ่านมา +1

    ඉතාම පැහැදිලියි ගොඩාක් ස්තූතියි

    • @sleasywork
      @sleasywork  9 วันที่ผ่านมา

      👍👍👍

  • @VIKIYA_SL
    @VIKIYA_SL 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතී .පලවෙනි වතාවට අද මගෙ රයිස්කුකර් එක හදාගත්ත. බොහොම පිං 💕

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน

      Good

  • @thusithsrinayaka7103
    @thusithsrinayaka7103 ปีที่แล้ว +2

    සුපිරි පැහැදිලි කිරිමක්

  • @chanakachanaka511
    @chanakachanaka511 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරිමක්

  • @shamalirodrigo3587
    @shamalirodrigo3587 2 ปีที่แล้ว +3

    අනේ ඔයාට ගොඩක් ස්තුතියි .ගොඩක් දේවල් ඉගෙන ගත්තා .

  • @Pasindupramodh143
    @Pasindupramodh143 9 หลายเดือนก่อน +2

    හරිම පැහැදිළියි හොදට කියලා දෙනවා ❤❤

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน

      Thanks

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 ปีที่แล้ว +2

    Thanks you very much.

  • @nisankanisanka7417
    @nisankanisanka7417 ปีที่แล้ว +2

    Obata godak stuti taruwansarni

  • @sanjayayasanthajayasekara2805
    @sanjayayasanthajayasekara2805 9 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට පැහැදිලි ව කියල දෙනවට

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน

      Thanks

  • @sisirakuruppu9505
    @sisirakuruppu9505 ปีที่แล้ว +1

    Good explain thanks

  • @rty6575
    @rty6575 2 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @susilkalubowila5896
    @susilkalubowila5896 ปีที่แล้ว +2

    නියමයි. හොද පැහැදිලි කිරිමක් ලැබුනා. ගොඩක් ස්තුතිය. විඩියො එක දිග වැඩි නෑ පැහැදිලි කරන්න ඒ කාලය ඕනේ...

  • @Dushy-m
    @Dushy-m 11 หลายเดือนก่อน +2

    ගොඩාක් වටිනවා මල්ලි
    Thanks

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Thanks

  • @chamathgalmangoda8588
    @chamathgalmangoda8588 2 ปีที่แล้ว +4

    පුතා ඔයා ගන ආඩම්බරයි හොදට විස්තර කලා තෙරුවන් සරනයි

  • @sathananthans
    @sathananthans ปีที่แล้ว +5

    Thank you very much for comprehensive explanation and giving necessary precautions. I was looking for mechanical method of switching a cooker and you have given it very nicely. I wish you continue this kind of videos presenting a circuit diagram, please.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Thanks

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      අනේ ගොනෝ තොපි වගේ හරක්. මු කියන බොරු වල උඹලත් අහුවෙනවනේ. මේ කියන ගොඩක් දේවල් වැරදියි. පැහැදිලි කරන්න වෙනම වීඩියෝ එකක් කරන්න වෙනවා. ඒක මේ වෙලාවේ කරන්න වෙන්නේ නෑ. මම ඕක බොරුය කියල ඔප්පු කරන්න ඔයාලට ක්‍රමයක් කියන්නම්. මේ වීඩියෝ එකේ කියන්නේ මැග්නට් වෙන නිසා ඔෆ් වෙනවා කියලනේ 100 C වලදී මැග්නට් ගතිය නැති වෙනවා කියල. මොන බොරුද? රත් උනාට පස්සේ මැග්නට් ගතිය යනවා ආයි මැග්නට් වෙන්නේ නෑ ඒක 11 විද්‍යාව පොත බලන්න. මම පරීක්ෂණයක් කියන්නම් කරලා බලන්න. කාන්දම් කෑල්ලක් අරගෙන රයිස් කුකර් එකේ භාජනේට තියල බලන්න ඇලුමිනියම් වලට කාන්දම් අහුවෙනවද කියල එතකොට තේරෙයි මම කියපු දේ හරි කියල මොලයක් තියෙනවනම්. .

  • @samanrajapaksha7764
    @samanrajapaksha7764 ปีที่แล้ว +2

    ස්තුති

  • @chandananalin8085
    @chandananalin8085 ปีที่แล้ว +2

    Supiriyata kiyala denawa.wish you all the best

  • @user-zp9ni9zv9t
    @user-zp9ni9zv9t 8 หลายเดือนก่อน +3

    සෑහෙන්න වටිනවා උපදෙස් ටික

  • @edwardperera9152
    @edwardperera9152 10 หลายเดือนก่อน +2

    ඉස්තුති

  • @j.pariyapala78
    @j.pariyapala78 ปีที่แล้ว +2

    Excellent ❤ thank you so much 👍 💖

  • @ccsl6890
    @ccsl6890 2 ปีที่แล้ว +2

    Oyage Danuma Nomilema Apita Denawata Sthuthi malli. 👍 Bohomapin.🙏
    ❤💐

  • @nirusl443
    @nirusl443 2 ปีที่แล้ว +2

    Thank you sir. ...
    🙏🙏🙏🙏🙏🙏

  • @somasirimahagamage4728
    @somasirimahagamage4728 ปีที่แล้ว +2

    Well done very good demonstration.

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      Idiot, check and see whether a magnet attract aluminium vessels. then you can understand what I said.

  • @chamwelder527
    @chamwelder527 11 หลายเดือนก่อน +2

    නියමයි සහෝ ✌️

  • @NadeeKitchen
    @NadeeKitchen ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා සහෝ. 👍👍👍

    • @ZareenaHajirin-tj4fd
      @ZareenaHajirin-tj4fd 7 หลายเดือนก่อน

      44 lllllllllllllllllllllllllllllllllĺllllllllllllllĺllĺlllllllllllllllllllĺlllllllllllllllllllllllllllĺĺlĺlllllĺlĺĺlllllllllllĺĺllĺllĺlĺlllllllllllllllĺlllllllllllllllllllllllllllllllll5p

  • @wgnchamara146
    @wgnchamara146 2 ปีที่แล้ว +2

    බොහොම.. ස්තූතියි....මේ වීඩියෝ එක බලලා...මගේ රයිස්කුකර් එක හදාගත්තා

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Good

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.....

  • @yrslakmal
    @yrslakmal 2 ปีที่แล้ว +2

    අත්‍යාවශ්‍යම කාරනා ටිකක් කියලා දුන්නෙ .බොහොම ස්තූතියි ❤️

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Thanks

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.
      ...

  • @piyasirisomarathna3532
    @piyasirisomarathna3532 9 หลายเดือนก่อน +2

    හොද වැඩසටහනක්

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน

      👍👍

  • @manjulanisantha3597
    @manjulanisantha3597 ปีที่แล้ว +2

    Godak watinawa hodatama pahadili karanawa.thanks

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්./

  • @dinukadulanjana651
    @dinukadulanjana651 ปีที่แล้ว +1

    නියමයිනේ සුපිරි i

  • @karunasinghe1
    @karunasinghe1 ปีที่แล้ว +2

    very good advice thank you son

  • @vihaga3989
    @vihaga3989 ปีที่แล้ว +2

    Ela bosa thanks 👍👍👍

  • @dulshandulshan9661
    @dulshandulshan9661 ปีที่แล้ว +2

    ගොඩක් හොදට පැහැදිකරා නියමයි

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Thanks

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්....

  • @user-ql5gm1my7y
    @user-ql5gm1my7y ปีที่แล้ว +1

    Harima hodai

  • @wijesiriyodasinghe4228
    @wijesiriyodasinghe4228 2 หลายเดือนก่อน +1

    👍👍👍very nice explained putha.

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      Thanks a lot

  • @abdulrazack124
    @abdulrazack124 2 ปีที่แล้ว +2

    Thank you Brother

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      Idiot, check and see whether a magnet attract aluminium vessels. then you can understand what I said..

  • @shanakatharanga5839
    @shanakatharanga5839 9 หลายเดือนก่อน +2

    excellent bro

  • @sameeragamage8331
    @sameeragamage8331 2 ปีที่แล้ว +4

    මේ වගේ දේවල් වටිනවා මල්ලි....එදිනෙදා ජිවිතය මේ වගේ ගැටලු එනවා .... ඒව දැන් අපිටම හදාගන්න පුලුවන්.ගොඩක් ස්තුතිය ..

  • @basnayakesanjiwa1041
    @basnayakesanjiwa1041 2 ปีที่แล้ว +4

    ඔබතුමා ඉතාමත් හොදින් උගන්වන කෙනෙක් ඔබතුමා තෙරැවන් සරණයි

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Thanks

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      අනේ ගොනෝ තොපි වගේ හරක්. මු කියන බොරු වල උඹලත් අහුවෙනවනේ. මේ කියන ගොඩක් දේවල් වැරදියි. පැහැදිලි කරන්න වෙනම වීඩියෝ එකක් කරන්න වෙනවා. ඒක මේ වෙලාවේ කරන්න වෙන්නේ නෑ. මම ඕක බොරුය කියල ඔප්පු කරන්න ඔයාලට ක්‍රමයක් කියන්නම්. මේ වීඩියෝ එකේ කියන්නේ මැග්නට් වෙන නිසා ඔෆ් වෙනවා කියලනේ 100 C වලදී මැග්නට් ගතිය නැති වෙනවා කියල. මොන බොරුද? රත් උනාට පස්සේ මැග්නට් ගතිය යනවා ආයි මැග්නට් වෙන්නේ නෑ ඒක 11 විද්‍යාව පොත බලන්න. මම පරීක්ෂණයක් කියන්නම් කරලා බලන්න. කාන්දම් කෑල්ලක් අරගෙන රයිස් කුකර් එකේ භාජනේට තියල බලන්න ඇලුමිනියම් වලට කාන්දම් අහුවෙනවද කියල එතකොට තේරෙයි මම කියපු දේ හරි කියල මොලයක් තියෙනවනම්. ,

  • @nalindabandarawelabadarala542
    @nalindabandarawelabadarala542 ปีที่แล้ว +1

    නියමයි මල්ලි එල

  • @sadunmp1614
    @sadunmp1614 2 ปีที่แล้ว +1

    Niyamai aiya

  • @mal6591
    @mal6591 2 ปีที่แล้ว +2

    Thank you.

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.
      .

  • @sroshan8346
    @sroshan8346 ปีที่แล้ว +1

    Patta bro! hondhatama theruna oyaage me weda thavath idhiriyata yanna jayave vaa👌👌👌👌👌

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Thanks

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.,

  • @samithachathuranga3155
    @samithachathuranga3155 11 หลายเดือนก่อน +1

    Gdk watinwa aiye oyage vidiyo❤

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Thanks

  • @kasunrangana603
    @kasunrangana603 2 ปีที่แล้ว +2

    ස්තුතිය මල්ලි පැහැදිලි කිරීම හොදට කලා.

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Thanks

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.

  • @sooriya1360
    @sooriya1360 2 ปีที่แล้ว +11

    ඔයාට ඔයාගේ දෙමාපියන්ට නිරොගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා කොල්ලො.

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Thanks
      Budusaranai

  • @user-nl9ep3os8k
    @user-nl9ep3os8k ปีที่แล้ว +1

    Suppr video thanks ❤️

  • @sahardeensourjah4146
    @sahardeensourjah4146 ปีที่แล้ว +2

    Wadagat dayak bohoma vatenawa

  • @sanjemaxtv.6233
    @sanjemaxtv.6233 ปีที่แล้ว +1

    Good explain bro l wish you full success .👍👊☕

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Thank you so much 👍

  • @tharinnduisharaishara1280
    @tharinnduisharaishara1280 ปีที่แล้ว +2

    Yaluwa oya kiyala dena aka supiriyatama kiyala denawa akata godak thanks.
    Mata podi deyak danganna oni rice cooker ake warm light aka cook mode akata damma ma off wenne nathe ai warm resiter akath hodai liwer switch akath ground wenne naha wearing akath hariyatama thiyenawa ai a

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Man kiyapu hethu tika hariyatama check karaada

    • @tharinnduisharaishara1280
      @tharinnduisharaishara1280 ปีที่แล้ว

      @@sleasywork ow yaluwa light circuit akath baluwa wayar tikath baluwa

  • @Oshadabinsara
    @Oshadabinsara ปีที่แล้ว +1

    Good job
    SL Easy Work
    💯❣

  • @induwaragabadage3158
    @induwaragabadage3158 2 ปีที่แล้ว +2

    supper video i was interest this video

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Thanks

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      Idiot, check and see whether a magnet attract aluminium vessels. then you can understand what I said.,

  • @hansasamaranayake8001
    @hansasamaranayake8001 9 หลายเดือนก่อน +1

    Supiri....pin obata me danuma denawata

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน

      Thanks

  • @milroyperera2355
    @milroyperera2355 2 ปีที่แล้ว +1

    Thanks මල්ලියෝ ගොඩක් දේවල් දැන ගත්තා

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Good

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.
      ,

  • @sumuthugamage5870
    @sumuthugamage5870 ปีที่แล้ว +1

    Super

  • @pawanbhathiya2173
    @pawanbhathiya2173 ปีที่แล้ว +1

    ආදරෙයි සහෝදරයා

  • @upaliupaligunawardhana1739
    @upaliupaligunawardhana1739 2 ปีที่แล้ว +1

    Good

  • @zaharapreena
    @zaharapreena ปีที่แล้ว +1

    super

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว +1

    නියම්‍ය්

  • @sampathkumara5996
    @sampathkumara5996 ปีที่แล้ว +1

    නියමයි

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්...

  • @allabdeenshaffi6284
    @allabdeenshaffi6284 2 ปีที่แล้ว +3

    ඔබ අති විෂිස්ටයි මල්ලියො ලොකු සෙවයක් ඔයගෙ චැනලයෙන් කෙරෙන්නෙ අති මහත් ජනතාවට ඔබට තව තවත් ෂක්තිය දහිරය ලැබෙවා ඔබට ජයවෙවා ඔබට තෙරුවන් සරනයි

  • @pradeepweerakkody8218
    @pradeepweerakkody8218 11 หลายเดือนก่อน +1

    good

  • @nishanthakalugala6860
    @nishanthakalugala6860 2 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨයි. රයිස් කුකර් ගැන හැමදේම එතන තියෙනවා. ගොඩක් වෙලාවට රයිස් කුකර් වල ඔය දෝෂ එකක් හරි තියෙනවා. නමුත් අපි ඒක දෝෂයක් කියලා හිතන්නේ නෑ. වීඩියෝ එක ගොඩක් වටිනවා. කොළඹ කොටුවෙන් රයිස් කුකර් වල අමතර කොටස් ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්නම් ගොඩක් වටිනවා. ඔයාට තෙරුවන් සරණයි.

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Palaweni haras weediyata giyoth hoyaganna puluwan

    • @nishanthakalugala6860
      @nishanthakalugala6860 2 ปีที่แล้ว

      බොහොම ස්තුති

    • @ravigamage5362
      @ravigamage5362 ปีที่แล้ว

      @@sleasywork පලවෙනි හරස් වීදියේ පේමන්ට් එකේ තියෙන තැනින්ද ගන්න වෙන්නේ . ෂොප් එකක් නැද්ද

  • @dumindaudayakumara5170
    @dumindaudayakumara5170 ปีที่แล้ว +3

    රයිස් කුකර් එකේ පරිපථයේ සියලුම කොටස් මල්ටිමීටර් එකෙන් පරීක්ෂා කරන වීඩියෝ එකක් ඕනේ ❤️👍

  • @theekshanadilshan4532
    @theekshanadilshan4532 2 ปีที่แล้ว +1

    Niyami aiya. Tv walath puluwanm dantko

  • @lahirusiriwardhana4767
    @lahirusiriwardhana4767 ปีที่แล้ว +1

    Supirii

  • @chandanipriyangi9489
    @chandanipriyangi9489 2 ปีที่แล้ว +1

    Good my dr

  • @sanjeewaekanayake2030
    @sanjeewaekanayake2030 ปีที่แล้ว +1

    Excellent teaching.....who teaches like this? Only u.

  • @djimal672
    @djimal672 ปีที่แล้ว +1

    pattai broooo

  • @madhurasulakshitha4585
    @madhurasulakshitha4585 2 ปีที่แล้ว +2

    මම ගොඩක් දවසකින් ආවෙ අය්යෙ. අදත් සුපිරිම වීඩියෝ එකක්. ඔයාගේ දැනුමත් දවසින් දවස දියුණු වේවා!

  • @tharindudeshan5721
    @tharindudeshan5721 ปีที่แล้ว +1

    Jaya wewa bro❤🍺🤘

  • @nalinsampath2890
    @nalinsampath2890 ปีที่แล้ว +1

    Superb :-)

  • @amilaishan9479
    @amilaishan9479 2 ปีที่แล้ว +1

    Pius eke ampiyar kiya thiyenawada yaluwa

  • @hasithaeranda3973
    @hasithaeranda3973 2 ปีที่แล้ว +1

    Godak lassanata pahadili kirimak kra oba tuma.

  • @yushanthapeeris3803
    @yushanthapeeris3803 2 ปีที่แล้ว +1

    Very good video.

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Thanks

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්......

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      Idiot, check and see whether a magnet attract aluminium vessels. then you can understand what I said...

  • @upaliranjith2297
    @upaliranjith2297 2 หลายเดือนก่อน +1

    Koil eka 2parakdemma koileka rath vee ada wenawa hetuwamokakda

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 2 ปีที่แล้ว +1

    වටිනාම video එකක්

  • @user-il9qh8fw8l
    @user-il9qh8fw8l หลายเดือนก่อน +1

    Good good ❤🎉😅

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      Thanks

  • @MahindaMunasinghe-kz9zf
    @MahindaMunasinghe-kz9zf ปีที่แล้ว +1

    malli such ekke plasti cotsa pichnne ay Dan such 03 damma

  • @100damith
    @100damith 2 ปีที่แล้ว +1

    👌

  • @mishenpeiris4369
    @mishenpeiris4369 2 ปีที่แล้ว +2

    Thank You Brother. Explanation superb. ❤

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Thanks

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      Idiot, check and see whether a magnet attract aluminium vessels. then you can understand what I said...

  • @samanthapradeep399
    @samanthapradeep399 ปีที่แล้ว +1

    එලකිරි

    • @BCrushed409
      @BCrushed409 ปีที่แล้ว

      ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.,,

  • @malenekanayake3497
    @malenekanayake3497 ปีที่แล้ว +1

    මට වෑල්ඩිං ප්ලාන්ට් එකක් හදාගන්න අවශ්‍යයි. ඔබගේ උදව්ව අවශ්‍යයි