how to repair bender sinhala/සද්දෙ වැඩි බ්ලෙන්ඩරය සාදන විදිය/nosy Bender repair /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 98

  • @ramithserasingha8661
    @ramithserasingha8661 9 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලිව සරලව කියා දුන්නා .ගොඩක් ස්තුතියි. දිගටම මේ වගේ විඩීයෝ කරන්න .ජයෙන් ජය වේවා

  • @jayalathathapaththu8631
    @jayalathathapaththu8631 ปีที่แล้ว +9

    ඔබගේ පැහැදිලි කිරිම ඉතාම හොදයි සුබ අනාගතයක්

  • @bopagepiyarathne552
    @bopagepiyarathne552 ปีที่แล้ว +2

    ඔයා දන්න දේ අන් අයටත් සරලව කියාදුන්නාට බොහොම ස්තුතියි.
    ඔබට කාර්මික දැනුම තවතවත් ලැබේවා

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว +2

    ස්තුති, අද මම බ්ලෙන්ඩර් එක ගලවලා ඔය කියන විදියට සර්විස් කලා, අපේ එක සුදු පාටයි එකේ ප්ලාස්ටික් ටිකත් ඇතුලේ හොදටම ජරාව සොදලා අව්වේ තියලා හයි කලා, ඇත්තටම බ්ලෙන්ඩරයත් fan එක වගේ ඔය විදියට Clean කරලා සර්විස් කලොත් සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වේවි නමුත් ඉතින් 99% කරන්නේ නෑ, කැඩුනම වටේ අරගෙන දුවනවා හදන්න, හදන අයත් කැඩුනු තැන හදලා දෙනවා මිස සම්පුර්ණ සර්විස් එකක් කරන්නේ නෑනේ 😁

  • @asokawasalthilake5406
    @asokawasalthilake5406 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි ඔබතුමාට

  • @menakakrishantha1515
    @menakakrishantha1515 7 หลายเดือนก่อน +1

    අලුත් දෙයක් දැනගත්තා. ජය වෙිවා .

  • @ranjithnanayakkara367
    @ranjithnanayakkara367 ปีที่แล้ว +2

    ඔබගේ කැමරාව හරියට ෆෝකස් වෙන්නෙ නෑ. විස්තර ඉතා හොඳයි .

  • @artsandeducation7716
    @artsandeducation7716 3 หลายเดือนก่อน +1

    That is good explain, Thanks lot.

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 ปีที่แล้ว +1

    ගොඩක් හොදට පැහැදිලි කරා

  • @layanalkumarathunga1750
    @layanalkumarathunga1750 2 ปีที่แล้ว +2

    මල්ලිය පට්ට වටිනව.හොද දැනුමක් ඔයා දුන්නේ .

  • @pradeepdahanayaka4620
    @pradeepdahanayaka4620 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි වටිනා වීඩියෝ වක්

  • @sunilfernando1056
    @sunilfernando1056 ปีที่แล้ว +1

    Oba tumage video eka බැලුවා godaak දැනුම ලබා ගත්තා ...ඔබට සුවපත් දවසක් ..සුවපත් දිවියක් .......🙏🙏🙏🙏🎇🎇🎇🎇💎💎💎💎🏆️🏆️

  • @muthukumarakarunaratne6007
    @muthukumarakarunaratne6007 9 หลายเดือนก่อน

    හරිම පැහැදිලි යි ස්තුතී

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මාහත්මයා ඔබට බුදු සරණයි.👍

  • @JayanthaKumaraJayanthakuma-b6i
    @JayanthaKumaraJayanthakuma-b6i 10 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් ස්තූතියි වන්ත වෙනවා ඔඹ තුමාට

  • @MadurangaWickramaarachi
    @MadurangaWickramaarachi 4 วันที่ผ่านมา

    Thank you sir .pahadili kirimata.

  • @kithsirimedawatta7094
    @kithsirimedawatta7094 ปีที่แล้ว +2

    වැඩේ හොඳයි.ස්තුතියි .ඒත් වැඩයට අදාලව කැමරාව එල්ලකර පිහිටුවා නැතිනිසා නිසියාකාරව තේරුම් ගැනෘමට අපහසුය.

  • @wasanthakarunarathna7130
    @wasanthakarunarathna7130 10 หลายเดือนก่อน +1

    Very good thanks 😂

  • @BandulaBandula-tc7gh
    @BandulaBandula-tc7gh ปีที่แล้ว +1

    ගොඩක්ලස්සනයි

  • @mkpiyarathne2944
    @mkpiyarathne2944 8 หลายเดือนก่อน

    ඉස්තුතියි

  • @nissankarathnayake5638
    @nissankarathnayake5638 6 หลายเดือนก่อน

    ජය වේවා

  • @kauwasantha7410
    @kauwasantha7410 2 ปีที่แล้ว +1

    හොඳ වැඩක්

  • @senavirathna7495
    @senavirathna7495 2 ปีที่แล้ว +3

    Good.

  • @LalPiyabandu
    @LalPiyabandu 3 หลายเดือนก่อน +1

    Good

  • @madusankamadusanka838
    @madusankamadusanka838 ปีที่แล้ว +2

    Thank you.😍

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 2 ปีที่แล้ว +1

    Excellent .

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 ปีที่แล้ว +1

    Thanks good.

  • @ashant3369
    @ashant3369 ปีที่แล้ว +1

    Vido eka mdde thiyna nama ain kara gtta nm thwath watinwa. Obta jaya

  • @halaldeensm1166
    @halaldeensm1166 ปีที่แล้ว +1

    God.bless chathura

  • @gaminimudiyanse2830
    @gaminimudiyanse2830 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ඉතාම ගැඹුරින් සරලව කලා අනර්ඝයි ! මට ඇති ගැටලුව bender ජොග්ගුවේ ගෙවී තිබූ බුෂ් එකට අලුතින් බුෂ් එකක් සවිකළ පසුවත් මැසීම අධික ගැස්සීම ( කම්පනයක් ) ඇති වන්නේ ඇයි ?

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      මැසිම නිකන් දුවන කොටසද්දයක් නැත්ද?

  • @nimeshmari3323
    @nimeshmari3323 ปีที่แล้ว +1

    , good 👍😊

  • @deepasajeewani5950
    @deepasajeewani5950 10 หลายเดือนก่อน +1

    🖐️👍

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว +2

    ස්තුති, ඔබේ logoඑකට Screen එක කවර් වෙලා සමහර තැන් පෙන්නේ නෑ 🤔

  • @refaiidroos7921
    @refaiidroos7921 2 ปีที่แล้ว +1

    Sir Ayebowan break oil blender fan bush walata danna puluwanda please give a reply in sinhala or in English

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว +1

    ස්තුති, Overload ස්විච් එක පිච්චිලානම් දැනගන්නේ කොහොමද ??🤔

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      ටෙස්ටර් එකෙන් බලන්න පුලුවන් නත්නම් මිටර් එකෙන් බලන්න

    • @asangamendis6105
      @asangamendis6105 ปีที่แล้ว

      @@chathuraslmt නෑ මම ඇහුවේ බ්ලෙන්ඩර් එක ක්‍රියා විරහිත වෙනවද, එහෙනම් එම වරද over load swith එකද හෝ වෙනයම් කොටසක්ද කියලා සොයා ගන්නා ක්‍රමය ???🤔

  • @wimalp.k7727
    @wimalp.k7727 ปีที่แล้ว +1

    👍👍

  • @dilhanidilhani6941
    @dilhanidilhani6941 10 หลายเดือนก่อน +1

    💖💖💖💖👍

  • @jayalathathapaththu8631
    @jayalathathapaththu8631 ปีที่แล้ว +2

    අයියෙ බෙන්ඩර් එක ගොඩාක් රත් වෙලා ගින්දර පිටවෙනවා මෙකට මෙිකද දන්නෙ නැහැ නේද හේතුව

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 4 หลายเดือนก่อน +1

  • @refaiidroos7921
    @refaiidroos7921 2 หลายเดือนก่อน

    Good morning sir
    Please upload a video regarding drill machine repair service faults finding
    Its very helpful to us sir
    I watch all your videos
    Subscriber to your channel thank you very much

  • @t.b.thambilideniya8015
    @t.b.thambilideniya8015 ปีที่แล้ว +1

    👍

  • @w.g.mgamage1924
    @w.g.mgamage1924 2 ปีที่แล้ว +1

    Danna ayata nowei nodanna ayata kiyala denna

  • @gunadasawickramasinghe872
    @gunadasawickramasinghe872 ปีที่แล้ว +1

    හොඳ වැඩ සටහනක් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා එකදෙයක් කියන්නම් අමනාප වෙන්න එපා බාහිරින් එන ශබ්දයන් අඩුකර ගන්න බලන්න. ඔබට සුභ අනාගතක් .

  • @refaiidroos7921
    @refaiidroos7921 2 ปีที่แล้ว +1

    Sir blender ekata dana rathu oil ekka monawada
    Oil kokada honda please reply ekkak denna

    • @chathuraslmt
      @chathuraslmt  2 ปีที่แล้ว

      ගන කම ටිකක් වැඩි ඔයිල් ටිකක් ගන්න බයික්වලට දාන ඔයිල් උනත් කමක් නැ

  • @sanjeewabandara9240
    @sanjeewabandara9240 ปีที่แล้ว +3

    සද්දෙ ගොඩක් වැඩි වෙන්නෙ බුෂ් එක අවුල් උනාම විතරමද

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว +2

      නෑ බෙන්ඩර් එකේ බුස්ගියාමත් සද්දෙ වැඩි

    • @sanjeewabandara9240
      @sanjeewabandara9240 ปีที่แล้ว

      @@chathuraslmt බුස් දෙකම මාරැ කරාම හරියයි නේද

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว +1

      @@sanjeewabandara9240 ow

  • @niroshanchaminda4508
    @niroshanchaminda4508 6 หลายเดือนก่อน

    Mage eka sadde වැඩි oil දාලා සුද්ද කළා බෙන්ඩර් eka dedaranawa buss හොඳයි

  • @litech8433
    @litech8433 3 ปีที่แล้ว +1

    hodai okkotama wadagath video ekak,,,,,

  • @dinushasrimal5546
    @dinushasrimal5546 2 ปีที่แล้ว +1

    Blender එකක field coil පිච්චුනාම අලුත් එකක් දාන හැටි කියල දෙන්න මාරැකරන හැටි

  • @romanofficial62995
    @romanofficial62995 2 ปีที่แล้ว +2

    Olard එක නිවුටල් එකට විතරද දෙන්න පුලුවන් L එකට දෙන්න බැරිද අයියේ

    • @chathuraslmt
      @chathuraslmt  2 ปีที่แล้ว +1

      පුලුවන්

    • @romanofficial62995
      @romanofficial62995 2 ปีที่แล้ว +1

      @@chathuraslmt තැන්කියු...ගොඩක් වටිනව මේ video නම් දිගටම කරන්න ඉස්සරහටත් බුදුසරණයි ❤️‍🔥🤘

  • @rohangallahan2123
    @rohangallahan2123 9 หลายเดือนก่อน

    මම ලග තියනවා panasonic juicer එකත් එක්ක තියන blender එකක්.එ්කෙ මිශ්‍ර කරන ලොකු mug ගන්න තියනවද?කොහෙද තියෙන්නෙ

  • @salpadorusunilpudumalokaua4368
    @salpadorusunilpudumalokaua4368 ปีที่แล้ว +1

    HAND.MIXER.VIDEYO

  • @dammikanayani-v6n
    @dammikanayani-v6n หลายเดือนก่อน

    මහත්මයා නිවසේ භාවිතා කරන විදුලි උපකරණ සම්බන්ධයෙන් ඔබතුමා සමග කතා කරන්න අවශ්‍යයයි . ඔබගේ දුරකථන අංකය ලබාදෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි .

  • @msjayakody3232
    @msjayakody3232 8 หลายเดือนก่อน +1

    දැන් මට බය නැතිව බ්ලෙන්ඩරය ගලවගන්න පුළුවන්.

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 ปีที่แล้ว

    උඩ තියෙන කප්ලර් එක අදුන ගන්නේ කොහොමද, උස්සලා ගලවන්නද ඔන කරකලාද කියලා

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      කරකවලා

    • @thusharasadaruwan9520
      @thusharasadaruwan9520 ปีที่แล้ว

      ඕනම බැලෙන්ඩර් එකක අඳුන ගන්නේ කොහොමද ඒ දේ අයියේ

  • @ramithserasingha8661
    @ramithserasingha8661 9 หลายเดือนก่อน

    බ්ලෙන්ඩර් එකේ බ්‍රශ් දෙක දාලා. ආර්මෙචර් එක අලුතින් දැම්මා. ඊට පස්සේ කප් එකේ හිර වෙනවා පාවිච්චියට පසුව.ඇයි ඒ?

  • @rashmikasandaruwan4158
    @rashmikasandaruwan4158 ปีที่แล้ว +1

    කැරකැවෙන්නේ නැහේ එත් බ්ලේන්ඩර් එකේන් හම් එකක් එනවා එකට හේතුව මොකද්ද අමීචර් එක සවුත්තු නිශාද

  • @piyasirisomarathna3532
    @piyasirisomarathna3532 ปีที่แล้ว +1

    බුස් උඩ යට ගසන හැටි කියන්න

  • @ChamodDinuka-sk9yg
    @ChamodDinuka-sk9yg ปีที่แล้ว +1

    බුශ් එකෙ පෙ එක තිනව ආම්චර් එක රත් වෙනව ඉක්මනටම ඇයි ඒ

  • @yasithsvision5409
    @yasithsvision5409 2 ปีที่แล้ว +1

    බ්ලෙන්ඩර් එකේ බ්‍රෂ් ලගින් අධික ලෙස ගින්දර පිටවෙනවා.ඒක හදාගන්නෙ කොහොමද?බ්‍රෂ් ගෙවිලත් නෑ

    • @chathuraslmt
      @chathuraslmt  2 ปีที่แล้ว +1

      අාමිචර් එක සෝට් අාමිචර් එකක් දාන්න

    • @manojchathuranga2309
      @manojchathuranga2309 ปีที่แล้ว +1

      Amichar eka dalath enne aii

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      Amicher eke thama lrede bresh aluthen dann

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      බ්ස් දෙක ගානට සෙටිකරලා බලන්න

    • @NamalKumara-yg7xp
      @NamalKumara-yg7xp ปีที่แล้ว

      👍

  • @artsandeducation7716
    @artsandeducation7716 3 หลายเดือนก่อน +1

    Is not fold ( Fault)

  • @k.s.fernando7443
    @k.s.fernando7443 2 ปีที่แล้ว +1

    කවුද මේ සරත් පොන්සේකා ද

  • @kalumvijethunga4370
    @kalumvijethunga4370 2 ปีที่แล้ว +1

    බෙන්ඩර් එක විනාඩි 03 වගේ ඔප් වෙනවා මොකද දන්නෙ නැහැ නේද

    • @chathuraslmt
      @chathuraslmt  2 ปีที่แล้ว

      බෙන්ඩර් එක බුස් හිරට දුවනව නම් අැම්පියර් එක වැඩි උනාම off වෙනවා නැත්නම් බෙන්ඩර් එකේ යට තිබෙන ඔවර්ලෝඩ් සුයිච් එක මාරු කරලා බලන්න

  • @chandanisl3662
    @chandanisl3662 ปีที่แล้ว +2

    ඔයා උගන්නන දේ අර දකුනු පැත්තෙ ලෝගො එකට වහෙනවනෙ

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      ඔව් එක දැක්කෙනැ තමයි දැන් එ්ක වෙනස්කරන්න බැ 👍

  • @akashshiran2797
    @akashshiran2797 หลายเดือนก่อน

    අනෙ අයියෙ මගෙ ගයිඩරයෙ වම් අතට කැරකෙනබා ඉන්පසිසෙ දුමක් එනවා මට එගන කියලා දෙන්න් පිනිසිද්ද වෙනවා

  • @dammikagamage194
    @dammikagamage194 ปีที่แล้ว +1

    address pone no

  • @dngamingbussid4554
    @dngamingbussid4554 ปีที่แล้ว

    Palayan huththo

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 5 หลายเดือนก่อน +1

    Good

  • @thusithamadushan1967
    @thusithamadushan1967 ปีที่แล้ว +1

  • @abegithamarasinghe6605
    @abegithamarasinghe6605 7 หลายเดือนก่อน

    Good

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 ปีที่แล้ว

    Good

  • @disalkularathna
    @disalkularathna 9 หลายเดือนก่อน