හරියට දැනගෙන අපිම හදමු - All About Rice cooker- Working Principle and Repairing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • හරියට දැනගෙන අපිම හදමු - All About Rice cooker- Working Principle and Repairing
    මොනවද මේ රයිස් කුකර් වල වැඩ කරන විදිය. මොකද්ද මැග්නටික් සිවිච් එක
    අලුත් වැඩියාවක් කරන්නේ කොහොමද
    බලන්න වීඩියෝ එක ප්‍රශ්න පහලින් කොමෙන්ට් කරන්න
    ගයාන් බණ්ඩාර
    076 90655 35

ความคิดเห็น • 110

  • @YASH-qz6wt
    @YASH-qz6wt 2 ปีที่แล้ว +9

    ගොඩක් වටිනවා සර් .ගොඩක් ස්තූති මේකෙ ක්‍රියාකාරිත්වය කියලා දුන්නට.කවුරුත් basic එක මෙහෙම කියල දෙන්නෙ නෑ.තවත් මේ වගේ වීඩියෝ දාන්න කියලා ආයාචනා කරනවා.

    • @techforyou3597
      @techforyou3597  2 ปีที่แล้ว +3

      Ayachana ona na bro. Ona deyak ahanna. Mage number eka thiye. Api owa maha loku dewal kiyala ape harak owa hangan innawa. Namuth lokaya robotic wage dewal karanne

  • @sashikassw
    @sashikassw 3 ปีที่แล้ว +5

    හොඳට පැහැදිලි කරනවා . ස්තුතියි ඔබට

  • @virajmadhusanka7249
    @virajmadhusanka7249 3 ปีที่แล้ว +5

    නියමයි කොල්ලෝ.. 👌👌👌👌 ගොඩක් වැදගත්...

  • @jinasomawijesooriya8808
    @jinasomawijesooriya8808 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ඉතාම හොඳයි , ස්තූතියි

  • @circuitbro4616
    @circuitbro4616 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි

  • @sunilsantha7135
    @sunilsantha7135 ปีที่แล้ว +2

    ඉතාම හොද පැහදිලි කිරිමකි ඔබ තුමාට ජය වෙිවා හැකියාවක් තිබෙිනම් power guard high low protection surcit පිලි බද විඩිවෝවක් කරන්ඩ

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +3

    ඔබට බොහොම ස්තූතියි.
    තෙරුවන් සරණයි.

  • @yohanyohan6550
    @yohanyohan6550 2 ปีที่แล้ว +2

    Good aiya niyamai

  • @judepieris9674
    @judepieris9674 2 ปีที่แล้ว +2

    Thank you brother.. pahadilivama oya kiyaladunna

  • @natural8490
    @natural8490 2 ปีที่แล้ว +3

    Kiyadenaeva හොඳට theruna.thank you very much sir.

  • @kumaravijitha2175
    @kumaravijitha2175 ปีที่แล้ว

    Exalat your instructions ..

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 ปีที่แล้ว +2

    Excellent explanation .Thanks .🙏🙏🙏👏👏

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 ปีที่แล้ว +3

    Very good explanation theoretically.
    Especially I had a doubt ...why the cook light is not working when it is connected with warm mode neutral line.
    Here you have made it clear by saying that its power (neutral line) is not enough to glow the cook light as the N supply is coming through the high resistance coil.
    I found only you taught that principle clearly.
    Thanks lot

    • @techforyou3597
      @techforyou3597  ปีที่แล้ว

      Thank you Mr. Gamini. Contact me if you need to know anything related to electrical, electronic, electrical, related problem or repair...
      Gayan Bandara 076 9065535

  • @ravindakumara1562
    @ravindakumara1562 7 หลายเดือนก่อน

    Nice

  • @nishanthamapa1966
    @nishanthamapa1966 2 ปีที่แล้ว +2

    Thanks bro 👍

  • @kasun995
    @kasun995 3 ปีที่แล้ว +1

    සුපිරි machan

  • @susiripalakiribandag4642
    @susiripalakiribandag4642 ปีที่แล้ว

    ස්තුතියි.

  • @santhakumara6310
    @santhakumara6310 ปีที่แล้ว +1

    සර්මෙි ඩයගුැමි එකට අනුව වර්මි බල්බඑක කුක් මොඩි එකේදිත් දැල්වෙනවා නේද වර්මි බල්බය ඍජුව ම සමිබන්ද වෙන නිසා එතකොට වර්මි බල්බය off වෙන විදිය කියනවාද සර්

  • @lokaya
    @lokaya 3 ปีที่แล้ว +2

    Thank you sir

  • @dmnuwan5225
    @dmnuwan5225 ปีที่แล้ว +1

    Switch එක on කරන්න කලින් රත්වෙන්නෙ ඇයි..worm bulb එක පත්තුවෙන්නෙත් නෑ..

  • @mahindaratnayake1676
    @mahindaratnayake1676 2 ปีที่แล้ว +1

    Very good explain..

  • @nilantharathnaraja2926
    @nilantharathnaraja2926 2 ปีที่แล้ว

    godak wedagath una sir.tank you sir.

  • @NissankaKumarasinghe-qp2lr
    @NissankaKumarasinghe-qp2lr 7 วันที่ผ่านมา

    Mulasita wayarsmbandaya kiyaladena

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว

    Watina video ekak jayawewa

  • @nimalk.bandara847
    @nimalk.bandara847 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා.ස්තූතියි

  • @niranjansanjeewa711
    @niranjansanjeewa711 ปีที่แล้ว

    Dapu gaman cooker lite eka withri pththu wennw anith eka paththu wenne.relese unath warm bulb eka paththu wenne.batha ros wenawa hethuwa mokkada dannane ser

  • @sharukhmatekuki5830
    @sharukhmatekuki5830 2 ปีที่แล้ว +2

    👍👍 🇮🇳 || Kuki

  • @dinushachathuranga7009
    @dinushachathuranga7009 ปีที่แล้ว

    Me rice cooker eke element eka ganna thiyenne koheda. Terminal deka laga wadi anith ewata wada

  • @hettiarachchisriyani6001
    @hettiarachchisriyani6001 2 ปีที่แล้ว +3

    Rice cooker wala Brand gana kiyannako hodata use karanna puluwn...danuwath karsnna...

    • @techforyou3597
      @techforyou3597  2 ปีที่แล้ว

      Lankawenam onama kallak danna puluwan rice cooker eka innovex singer ekath honda... wena chinese ewanam nirdesha karannaa ba. Eth panasonic eka godakma honda

    • @hettiarachchisriyani6001
      @hettiarachchisriyani6001 2 ปีที่แล้ว

      @@techforyou3597 thanks malli

    • @chandrikawijesinghe9618
      @chandrikawijesinghe9618 2 ปีที่แล้ว

      Sir. Mage rice kukaraye galawala beluwe batha dala laawata rathwena

  • @malithpriyankara5891
    @malithpriyankara5891 3 ปีที่แล้ว

    thanks...

  • @Nilame-putha
    @Nilame-putha ปีที่แล้ว

    Sir koil eke eka thaminal ekak dirala kedunot mokadda karanna oni

  • @kumarathushara8715
    @kumarathushara8715 11 หลายเดือนก่อน

    සර්....රයිස්කුකර් එක අරගෙන දවස් 5යි.බත් එක රොස් වෙනවා ඒ ඇයි....?

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +1

    Like 🌺🌺🌺👍

  • @user-hq9vr8ll2y
    @user-hq9vr8ll2y 2 ปีที่แล้ว +1

    මෙකෙ තිඋඅන් ෆියුස් එක වගෙ කැල්ල වෙනුවට අපිට භාවිතා කරන්න පුලුවන් වෙන ෆියුස් වර්ග මොනාද

  • @nayanajithds6599
    @nayanajithds6599 ปีที่แล้ว +1

    Brother mata support ekak denna puluwan d rice cooker ekak thiynw galawauwath mokakd aula kiyala hoya ganna ba ne.

    • @nayanajithds6599
      @nayanajithds6599 ปีที่แล้ว +1

      rice cooker eka electrician kenek t dunna eth mukuth krl thibbe na eka vidhihamai ne.

    • @nayanajithds6599
      @nayanajithds6599 ปีที่แล้ว +1

      Bath ekak dammama hodata vada,tika welawak giyama balb sarin sare maru wenw,rathwenna wela yanawa,tika welwk giyama magnet switch eka paninw samaharawelawata,penna aulak mukuth na athula.

  • @sanjanamihiranga639
    @sanjanamihiranga639 2 ปีที่แล้ว +3

    ඔය ඩයග්‍රම් එකෙ විදියට වර්ම් බල්බ් එක කුක් මොඩ් එකෙදිත් දැල්වෙනව නේද වර්ම් බල්බයට ඍජුවම සප්ලයි සම්බන්ධ වෙන නිසා

    • @laktec7106
      @laktec7106 2 ปีที่แล้ว

      mekata kawrut mukut kiyanne bro

  • @tharangasampath3699
    @tharangasampath3699 2 ปีที่แล้ว

    magnetic coil eka kiyak vithara wenawada

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍❤❤❤❤❤

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 ปีที่แล้ว

    මගේ රයිස් කුකර් එකට වෙන බාජනක්‌ දාලා ඉව්වා... ටික වෙලාවට පස්සේ රයිස් කුකර් එක වැඩ කලේ නෑ... බලනකොට එකේ plate එක පිච්චිලා ඇද වෙලා.... ඒක හදන්නෙ කොහොමද.. පොඩ්ඩක් කියන්න පුළුවන් ද?....

  • @refaiidroos7921
    @refaiidroos7921 2 ปีที่แล้ว

    Ayibowan sir Ricecooker eka ON karapu gaman trip switch eka off wenawa
    Piliturak denna

  • @chamikadeshan690
    @chamikadeshan690 2 ปีที่แล้ว +1

    💪

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว

    Rice cokar ek ස්විච් එක පිච්චුනම වැඩ කරන් නැද්ද

  • @riyancymunasinghe2533
    @riyancymunasinghe2533 2 ปีที่แล้ว

    ela

  • @mrilwan3598
    @mrilwan3598 2 ปีที่แล้ว

    Rice cooker 1.004 wire wala pawechi karanda puluwanda

  • @santhakumara6310
    @santhakumara6310 ปีที่แล้ว

    සර් මම රයිස් කුකරයට එකේ තිබුන එකට සමාන දගරයක් සවි කරලා බත්එකක් ඉවිවා බතඉදිලා ගානට off වුනා පසුදා බලද්දි එලිමන්ටි එකේඑක පැත්තක කොටසක් පහලට නැමිලා නමුත් වැඩ කරනවා එහම වෙන්ඩ හේතුව කියලා දෙනවාද සර්

  • @achintha2
    @achintha2 2 ปีที่แล้ว

    Pahadili drowning ekak nadda ganna

  • @nalakakarunarathna2353
    @nalakakarunarathna2353 2 ปีที่แล้ว

    මගේ rice cooker එකේ මැග්නට් එක ,තෝමස්ටේපරය හයි කරලා තියෙන කවරය දිරලා. ඒක ගන්න තියෙන්නේ කොහේද ?කොහොමද ?

  • @w.g.mgamage1924
    @w.g.mgamage1924 ปีที่แล้ว

    Rice cooker fuse ikmanata.Barn wenne mokada?

  • @Nature-vl3nx
    @Nature-vl3nx 3 ปีที่แล้ว +2

    Mewata parts kohenda ganna thiyenne?

    • @techforyou3597
      @techforyou3597  3 ปีที่แล้ว +1

      Onama hardware, electrical, electronic kadawala hama ekatama hariyana commen part thiye

  • @madpodda3735
    @madpodda3735 2 ปีที่แล้ว +4

    බත ඉදෙන්න පෙර ස්විච් එක ඔීෂ්වේනේ ඇයි පැහැදිලි කරන්න සර්

    • @techforyou3597
      @techforyou3597  2 ปีที่แล้ว +1

      Hethu kihimayak thiye.
      01. Rice cooker eke bajane, kalayak yaddi madin wala gahenawa. Eka samanya deyak. Ehema welanam,mokakinwath gahan nathiwa udin atha thiyala samanawa pahalata thada karanna. E bajane yatin samanawa enne na poddak curve ekak thiye. Eth kal yaddi eka wadi wenawa.
      02.
      Heating plate eka mount wenne nut 03/04 kin. E nut dirala heating plate eka balance nathiwa athi. ehemanm galawala eka hariyaya balance karanna.
      03. Mada thiyana switch eke sprig eka tention wenas unamath wenawa. E wagema eke rod eka hariyata switch ekata mount wenne nathiwa dirala thiyeddith oka wenawa.
      E krana tika balanna. Visheshayen lunu, wathura wage dewal ekka thiyadda ikmnata owa diranawa. E gana salakilimath wenne. Yata athi siduruwalin wathura, saththu wage dewal yanawa. Eka nisa masa deka 3kata sarayak pitipasse piyana galawala sudda kranna.
      Ok thanks and bye

  • @chamindakumara9506
    @chamindakumara9506 2 ปีที่แล้ว +1

    එල...

  • @sunilsantha7135
    @sunilsantha7135 ปีที่แล้ว +1

    සර් රයිස් කුකරයක බත් ඉදිලා off වුනාට බත් සැම තැනම එකහා සමාන නැතිව සමහර තැන් බාගේට ඉදිලා තව තැන් බත් බෙරි වෙලා මෙහම වෙන්නේ මොකද

  • @nalakasanjeewa232
    @nalakasanjeewa232 2 ปีที่แล้ว

    ප්ලේට් එක හයි කරලා තියෙන කවරය දිරලා තියෙන්නේ . ඒක ගන්න කොහෙද තියෙන්නේ ?කොහොමද

  • @sunilsantha7135
    @sunilsantha7135 ปีที่แล้ว +1

    සර් මැග්නටි සුවිචය on කලවිට N හිටරයට යනවා එක්කම කුක් ලයිටි එකටත් ගිහින් ඒකත් පත්තුවෙනවා එතකොට වර්ම් ලයිටි එක නිමෙනවා ඒක වෙන්නේ කෝමද මොකද N ලයින් එක මැග්නටි සුවිචයට ඇවිල්ල එතනිමිම වර්මි බල්බයට යන නිසා කුකින් දැමිමත් සොකටි එකෙන් එන N විදුලිය වර්මි එකට යන නිසා බල්බය නිවෙන හැටි කියනවාද

  • @wasanthaudaya990
    @wasanthaudaya990 2 ปีที่แล้ว +1

    Ser raic kooker eken karant eka vadinne aiy

    • @techforyou3597
      @techforyou3597  2 ปีที่แล้ว

      Coil eka ho cable ekk paludu wela leak wenwa

  • @anurajayaweera1502
    @anurajayaweera1502 2 ปีที่แล้ว +1

    I select the cook mode but that switch not holding what is the reason

    • @techforyou3597
      @techforyou3597  2 ปีที่แล้ว

      Please send me your whtsapp number to my whatsapp. 076 9065535

  • @_sandalisenasha1690_
    @_sandalisenasha1690_ 2 ปีที่แล้ว +1

    කුකින් ලයිට් එකට වැටෙන්නේ නැහැ. වීඩියෝ එකක් දෙන්න

    • @laktec7106
      @laktec7106 2 ปีที่แล้ว

      th-cam.com/video/FA_bLZSMXfs/w-d-xo.html

  • @AjithSajika-vw3bg
    @AjithSajika-vw3bg 11 หลายเดือนก่อน

    Maga rice cook a wada naha suwicth off karanne bari una eta passe wada naha. Hada ganna puluwanda

  • @ekaekadewal9752
    @ekaekadewal9752 2 ปีที่แล้ว +1

    Watina video ekk....

  • @rameshsathsara3790
    @rameshsathsara3790 2 ปีที่แล้ว +1

    Ayye rice cooker eke switch eka pahalata dammata eka hitinne naane.ekta mokadda karanna ona kiyla kiyanawada

    • @gaminisydneyjayawardana9700
      @gaminisydneyjayawardana9700 ปีที่แล้ว

      A) baajanaye madata hi vena spring switch (magnetic buzzer) eka magnet venne nathi unamath ehema venawa... (ekata e switch eka danna ona. 350/ kata keden ganna puluwan.)
      B) suvith ekata sambanda (mechanical hand) eka hariyata connect vela nathi vitath ehema venna puluwan. pitupasa piyana galawala switch eke daana gaman balanna vena kotasaka patalavenawada kiyaa.

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 ปีที่แล้ว

    BILA WEDEE

  • @penithviduranga4846
    @penithviduranga4846 2 ปีที่แล้ว +1

    Rice cooker ekee eka paththaka witharak bath idenna hethuwa mokakda sir..

    • @techforyou3597
      @techforyou3597  2 ปีที่แล้ว

      Pradanama de cook karana bajane hariyata level ekata set wenne nathi wenna ona, nathinam bajane yata kotase ada weemak thiye. Ehema nathinam heating plate eke anayak galavila ho dirala. Me tika balanna. Electrical prasnayak neme oka...

  • @chandrikawijesinghe9618
    @chandrikawijesinghe9618 2 ปีที่แล้ว +1

    Mege cooker ake 10 minits witara yanakota red light 1 niwenawa.( mokutma lit nehe. ).aye 10min... pattuwenawa.mama galawala beluwa.atule wayar kedila,dirala mokutama nehe.bat badhuna obhatuma vidiowe kee akarayatama heduwa.

  • @kpndesilva6740
    @kpndesilva6740 2 ปีที่แล้ว +1

    බත් එක බාගෙට ඉදෙන කොට ඕෆ් වෙනවා නැවත විනාඩි පහකින් විතර ආපසු ඔන් වෙනවා මොකක්ද කරන්න ඕන

    • @techforyou3597
      @techforyou3597  2 ปีที่แล้ว

      Apahu on wenawada sure ekatama. Eka balanna hariyata. Mokada ehema wenna ba. 0769065535 whatsapp enna

  • @virajmadhusanka7249
    @virajmadhusanka7249 3 ปีที่แล้ว

    👌👌👌👌👌

  • @thilanbagya4841
    @thilanbagya4841 2 ปีที่แล้ว +1

    රත් වෙන්න වෙලා යන්නෙ ඇයි

  • @m.m.ckumara4317
    @m.m.ckumara4317 2 ปีที่แล้ว +1

    Wayar koheda ganna thiyenne.

    • @techforyou3597
      @techforyou3597  2 ปีที่แล้ว +1

      Heat sleve dala, 1/1.13 cabale danna. Eka hondatama athi

    • @chandrikawijesinghe9618
      @chandrikawijesinghe9618 2 ปีที่แล้ว

      Sir , Mage rice kukaraye batha daala rathweddi (tika welawakin) karant 1 Off welama yanawa.galawala beluwama kisima malakada keemakwath selaweemakwath nahe.10 A pius1
      venuwata 13 A damanna hodanetida? Pl mokadawela tiyenne kiyanawada?

  • @anildesilva5432
    @anildesilva5432 2 ปีที่แล้ว +1

    Page aka demmama tip aka off venne aei

  • @CosmicGeezeRr
    @CosmicGeezeRr 2 ปีที่แล้ว

    දන්නෙ නැති අය මැග්නටික් ස්විච් එක වැඩ කරන හැටි ගැනත් හොයල බලන්න.ඒකත් බොහොම රසවත්.ඒකෙන් තේරේවි හරියටම බත් ඉවිල ඉවර උනාම මේක ඕෆ් වෙන්නෙ කොහොමද කියල

  • @kasunsilva8842
    @kasunsilva8842 ปีที่แล้ว

    රයිස් කුකර් එක ඔෆ් වෙන්නේ නැත්තේ ඇයි කියන්වද

  • @wasanthathennakoon9647
    @wasanthathennakoon9647 2 ปีที่แล้ว

    ON karanakota Lait 2m ekawara pathtu wenne ai

    • @laktec7106
      @laktec7106 2 ปีที่แล้ว

      th-cam.com/video/FA_bLZSMXfs/w-d-xo.html

  • @virajkarunathilaka6660
    @virajkarunathilaka6660 2 ปีที่แล้ว

    Batha idenakota adiya allanawa mokakda hethuwa mekata?

    • @techforyou3597
      @techforyou3597  2 ปีที่แล้ว +1

      එකෙම දේ ඔයා බලන්න යට අඩිය ඇතුලට ගිලිලද කියල. රත් වෙන්න වෙන්න එක ඇතුලට යනවා... එහෙමනම් අතින් සමනව පහලට තද කරන්න. මිටි වලින් ගහන්න එපා. 5mm wage mada indan agata curve eka enne. Eta wada wadinam eka hadanna.

    • @virajkarunathilaka6660
      @virajkarunathilaka6660 2 ปีที่แล้ว

      @@techforyou3597 thank you

    • @dhdilshan90
      @dhdilshan90 ปีที่แล้ว

      එහෙම කළාම හරිගියාද?

    • @virajkarunathilaka6660
      @virajkarunathilaka6660 ปีที่แล้ว

      Ow. Man gawa thawa ekak thiyenawa. Eke nam yata heat wena plate kama ada wela. Hada ganna barida eka?

  • @jayawardanadesilwa3160
    @jayawardanadesilwa3160 7 หลายเดือนก่อน

    T..p.no eka danna sar.

  • @user-ws4yb4df1y
    @user-ws4yb4df1y 2 หลายเดือนก่อน

    Sir contact number