Rice cooker - electric pressure cooker/ Wiring Diagram | Warm - Cook ( Electrical Circuit Sinhala )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2021
  • This video about Rice cooker - electric pressure cooker/ Wiring Diagram | Warm - Cook ( Electrical Circuit Sinhala )
    I explain in this video the circuit diagram of rice cooker and how it auto off.
    මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ rice cooker එකක පරිපථ රෑප සටහන සහා auto off වන ආකාරයයි.
    Rice cooker wiring diagram | Wire connection of rice cooker | Internal wiring of rice cooker
    This video explains how the wiring diagram of a rice cooker is set up
    Often the Thermal fuse in the rice cooker burns out and can be repaired by applying a new one equal to the value of the Thermal fuse.
    A rice cooker cooks using a water to rice ratio that varies by type of rice. as the water gets absorbed the temperature of the insert begins to rise. once the water is gone that increase speeds up. when it reaches a set point it triggers to cooker to lower or turn off the heat indicating the rice is done.
    what is the point of a rice cooker
    It is a great one pot meal and the rice cooker has a special setting for it. the timer is even great for lunch and dinner. you can wash and soak the rice and set the timer so you don't forget to cook the rice for the meal.
    How the automatic switch in rice cooker works, mechanism behind the automatic switch in rice cooker, low temperature and high temperature circuits, how provides high voltage to cook and produce low heat when rice ready, magnet with the automating switch.
    This rice cooker one of the widely used appliance in home kitchens. The various parts of the electric rice cooker are magnetic thermostat, switch lever assembly, micro switch, heaters etc. Magnetic thermostat detects whether the food is cooked or not. When the food is cooked it detects that and goes to keep warm / off position.
    Disclaimer: The Video Content Has been made available informational and educational purposes only.
    My other videos :-
    * How to repair rice cooker. Review in Sinhala (Electrical problems)
    • How to repair rice coo...
    * How to repair rice cooker at home. cooking problem review in Sinhala.
    • How to repair rice coo...
    * How to repair electric rice cooker at home. step by step basic knowledge(Review in Sinhala)
    • How to repair electric...
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    #ricecooker #electrical #wiringdiagram

ความคิดเห็น • 602

  • @ManjuManju-cl4gw
    @ManjuManju-cl4gw 9 หลายเดือนก่อน +7

    Warm bulb එකට ඩිරෙක් N සහ L සම්බන්ධ නිසා ඒක off වෙන විදිහ කියාදෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 2 ปีที่แล้ว +23

    මම නොදන්නා කරුණු රාශියක් අද දැන ගත්තා. සියළුම දන්නා කරුණු කිසිවක් නොසඟවා කියාදී කරන මෙම සේවය ඉත සිතින් අගය කරනවා. මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරි පත් කරන්න හැකිවේවා. බොහොම ස්තුතියි.

  • @tharakanadeeshan189
    @tharakanadeeshan189 ปีที่แล้ว +4

    ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මොනවත්ම දන්නේ නැති කෙනෙක්ට උනත් 😍😍😍😍😍😍😍

  • @rukmalranaweera
    @rukmalranaweera 17 วันที่ผ่านมา +1

    This is the best explanation I found so far! Thank you!

    • @sleasywork
      @sleasywork  15 วันที่ผ่านมา

      Thanks

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 4 หลายเดือนก่อน +2

    අද තමයි මාහත්මයා-/. යක්ම තේරුම් ගැනීමට පුළුවන් උනෙ. එ DIAGRAM එක නිසා.ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน

      🙏👍👍 digatama ekathuwela inna

  • @piyasenarajapakse9282
    @piyasenarajapakse9282 ปีที่แล้ว +3

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි!!

  • @mohammedalaman1533
    @mohammedalaman1533 ปีที่แล้ว +3

    ඇත්තටම පැහැදිලි අය්යා ස්තූතියි.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 19 วันที่ผ่านมา +1

    හොඳ පැහැදිලි කිරීමක්.❤👍👍

    • @sleasywork
      @sleasywork  18 วันที่ผ่านมา

      👍👍👍

  • @mrkitchen8627
    @mrkitchen8627 ปีที่แล้ว +3

    ගොඩක් වටින video එකක්..good luck.😇😇

  • @susilranjith1431
    @susilranjith1431 2 ปีที่แล้ว +4

    Good lesson. Thank you for your knowledge shearing activity .

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 2 ปีที่แล้ว +6

    ලීවර් සිස්ටෙම් එකේදී වයරින් ක්‍රමය ගැන පැහැදිලි කර දෙනවා නම් වටිනවා.

  • @arunashantha8099
    @arunashantha8099 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි මහත්මයා. හරිම වටිනව මේ video 💖🙏

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 ปีที่แล้ว +2

    අත්තටම අනෙක් රයිස් කුකර් රෙපෙයර් විඩ්යෝ වලින් ඉගෙනනොගත් දෙයක් ඉගෙනගත්තා..
    ඉතා වටිනව වයරින් ඩයග්‍රම් එක කියා ඩුන්නට..
    ස්තුතියි.

    • @user-jh7lf8mw3d
      @user-jh7lf8mw3d 11 หลายเดือนก่อน

      Bodi aka rathwanna ae

  • @kumara3288
    @kumara3288 2 ปีที่แล้ว +1

    හොඳ දැනුමක් ලැබුණා. ස්තූතියි.

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටින විඩියෝවක් ස්තුතියි ඔයාට 👍💐♥️

  • @goodproductsforyou8255
    @goodproductsforyou8255 2 ปีที่แล้ว +1

    Thank you machan ,supiri ape gedara eka mama thaniyama wiring kara, hodata pahadili, superb video.

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +7

    එකෙන්ම පට්ට...😍😍😍😍🤩🤩🤩🤩

  • @gerarddavid4207
    @gerarddavid4207 ปีที่แล้ว +1

    ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝවක්.ඉතාමත් හොඳ ට පැහැදිලි කලා.ජයවේවා කියලා සුභ ප්‍රාර්ථනා කරනවා.

  • @-asidisi
    @-asidisi 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @user-wb7wr4ed5q
    @user-wb7wr4ed5q ปีที่แล้ว +1

    මමත් පොඩි පොඩි රෙපෙයාර් වැඩ කරනව, ඒත් වයරින් එක ගැන හරියටම දැන ගත්තෙ අද....ස්තූතියි ඔබට

  • @mbgunarathna4635
    @mbgunarathna4635 2 ปีที่แล้ว +1

    Very good lesson

  • @sampathbandara504
    @sampathbandara504 ปีที่แล้ว +1

    Thank broo හොඳයි
    මල්ලි

  • @madhawadissanayaks9477
    @madhawadissanayaks9477 ปีที่แล้ว +4

    👍 නියමයි

  • @ashmadathikshana7355
    @ashmadathikshana7355 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති සහෝදරයා .....

  • @anjalivijayange392
    @anjalivijayange392 2 ปีที่แล้ว +1

    Thank you..mage puthata watina vidio ekak...,🙏👍

  • @KumaraKumara-dc6oc
    @KumaraKumara-dc6oc 2 หลายเดือนก่อน +1

    Hodatama therenna kiyala denawa 🥰

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      Thanks

  • @dineshsadaruwan4451
    @dineshsadaruwan4451 2 ปีที่แล้ว +1

    Me sakit eka gana hodata thuna thanks machan

  • @SK-wh3xr
    @SK-wh3xr 2 ปีที่แล้ว +1

    අද ගොඩක් දේ දැන ගත්තා ස්තුතියි

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      දිගටම ekathuwela inna

  • @menakamadushan2045
    @menakamadushan2045 2 ปีที่แล้ว +2

    සුපිරිම ජයවේවා brother

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      👍👍👍👍

  • @sathananthans
    @sathananthans ปีที่แล้ว +3

    What a clear and complete explanation and thanks a lot. In the same time I wish you to upload a video for a mechanical switching rice cooker wiring method. Connecting two terminals (from heater and red led) seems to be very difficult in practical. Is it possible to connect the red-led wire to the heater terminal, instead. I am looking for your next video, please.

  • @tharakanadeeshan189
    @tharakanadeeshan189 ปีที่แล้ว +2

    ජය වේවා තෙරුවණ් සරණයි 😍😍

  • @sunilperera4944
    @sunilperera4944 ปีที่แล้ว +1

    නොදන්නා දේවල් දැනගන්නට ඔබතුමාගෙන් හැකි වුණා ඔබ බාධකයක් යනුවෙන් හැඳින්වූ කොටස element එකක් යනුවෙනුයි සමහරක් හැඳින්වූයේ ඒ හොඳින් පැහැදිලි කලාට ඔබතුමාට බොහොමත්ම ස්තුතියි දීර්ඝායු වේවා

  • @pavithraprasadanee3316
    @pavithraprasadanee3316 2 ปีที่แล้ว +1

    Harima watinawa ... aluth ekak ganna hitiye eeta kalin check karannona... thank a lot....

  • @dineshdammika1909
    @dineshdammika1909 ปีที่แล้ว +2

    බලපු හොදම වීඩියෝ එක ❤

  • @leninbreadoflife3210
    @leninbreadoflife3210 ปีที่แล้ว +1

    thank you so much

  • @refaiidroos7921
    @refaiidroos7921 2 ปีที่แล้ว +2

    Good morning dear friend
    You clearly explained about rice cooker and its internal wiring diagram

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      👍👍

    • @chandrikawijesinghe9618
      @chandrikawijesinghe9618 2 ปีที่แล้ว

      Mage rice kukaraye bath edigena ankota karant 1 off ma venawa. Winadi 15kin nawatha on karama aye weda.atula galawala beluwa.malaka kala nehe.monaath burulwelath nehe.165wada rath weemakda?plag top ake pius aka tibune 13 A passe demme 10A akath awlda?

  • @pico_4518
    @pico_4518 8 หลายเดือนก่อน +2

    ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝවක් . ගොඩක් ස්තුතියි . රතු පාට ලයිට් එක පත්තුවෙනකොට කහපාට ලයිට් එක නිවෙන්නේ කොහොමද ?

  • @sampathonline4492
    @sampathonline4492 2 ปีที่แล้ว +1

    thank you

  • @sisirakuruppu9505
    @sisirakuruppu9505 ปีที่แล้ว +1

    Good explain thanks lot

  • @pushpanadannadan2648
    @pushpanadannadan2648 ปีที่แล้ว +1

    Hello. Ayye oyage me vedio akanam supperb ...thank u so much well done

  • @sasikasandaruwan7684
    @sasikasandaruwan7684 2 ปีที่แล้ว +1

    Thanks 🤝⚙️

  • @sanjeewasampath8851
    @sanjeewasampath8851 2 ปีที่แล้ว +1

    Super vedio eka , hodatama pahadili,

  • @danushkamaduranga2663
    @danushkamaduranga2663 2 ปีที่แล้ว +1

    සුපිරී

  • @rasikaweerasooriya7542
    @rasikaweerasooriya7542 ปีที่แล้ว +1

    thanks you

  • @mohammedfasryabdulwadud7197
    @mohammedfasryabdulwadud7197 2 ปีที่แล้ว +1

    Great explanation bro..👌👌👌👌

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 2 ปีที่แล้ว +3

    දැනුම බෙදා දීම ඉතාමත් අගෙයි.. තෙරුවන් සරණයි.

  • @ruwansenavirathna5864
    @ruwansenavirathna5864 2 ปีที่แล้ว +1

    Super thanks for your help ...

  • @chandanapushpakumara4478
    @chandanapushpakumara4478 2 ปีที่แล้ว +3

    auto off වන විදියත් කියල දෙන්න👍.වටින වීඩියෝ එකක්.ජයවේවා

    • @sanjayadesilva4955
      @sanjayadesilva4955 2 ปีที่แล้ว

      It is done by the magnetic switch. It is not shown in the diagram. When it heats up more than 100 Celsius, it cuts off the supply to the heating element.

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 2 ปีที่แล้ว +1

    Kiyanna wachana na yaluwa harima saralawa pahadili karanawa wena ayage video wage neme oyage harima watinawa jaya wewa macho digatama karagena yanna budu saranai 💪💪

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Thanks දිමුතු ayya

  • @wallclock4313
    @wallclock4313 2 ปีที่แล้ว +1

    Useful video

  • @sampathsenavirathna2923
    @sampathsenavirathna2923 ปีที่แล้ว +1

    Thanks 🙏🙏🙏👍

  • @prabhathchathuranga4380
    @prabhathchathuranga4380 2 ปีที่แล้ว +1

    Superrrrr .....

  • @RanuBoy
    @RanuBoy 2 ปีที่แล้ว +4

    මටත් ගොඩක් වැදගත්

  • @mahindapitiyage9213
    @mahindapitiyage9213 2 ปีที่แล้ว +1

    Thanks

  • @n.kumara5246
    @n.kumara5246 ปีที่แล้ว +1

    supiri ayye

  • @pasindushanaka9993
    @pasindushanaka9993 ปีที่แล้ว

    Godak watinwa.. 👍

  • @mrkitchen8627
    @mrkitchen8627 ปีที่แล้ว +4

    මේකෙදි warm light එක එකදිගටම පත්තු වෙලානෙ තින්නෙ නේද..එත් rice cooker එකෙ cook දැම්මම warm light එක off වෙන්න ඕන නේද ?

  • @isurubashitha6403
    @isurubashitha6403 2 ปีที่แล้ว +1

    Fatta...❤

  • @sujithpriyantha2351
    @sujithpriyantha2351 2 ปีที่แล้ว +1

    Hoda pahadili kireemak thank you

  • @nandanasenadeera676
    @nandanasenadeera676 2 ปีที่แล้ว +1

    Thank you

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว +1

    Niyamai aiye watina wideo ekak

  • @merwinz81
    @merwinz81 ปีที่แล้ว +1

    well explain thank you

  • @nishanthaweerasekara9343
    @nishanthaweerasekara9343 2 ปีที่แล้ว +1

    😁 super bro...

  • @ThambilideniyaTb-vj3cj
    @ThambilideniyaTb-vj3cj 9 หลายเดือนก่อน +2

    Super 🎉

  • @m.a.priyanthakumara2787
    @m.a.priyanthakumara2787 2 ปีที่แล้ว +1

    Malli godak dawasakin awe mama රයිස් කුකර් ඇතුළු විදුලි උපකරණ අලුත් වැඩියා කරන්වා නිවැරදි දැනුම බෙදාදුන්නාට ප්‍රසංසා කරනවා
    දළදා සමිදු පිහිටයි

  • @vidanagerohan952
    @vidanagerohan952 ปีที่แล้ว +1

    Very good putha thanks

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 ปีที่แล้ว +3

    බොහො ස්තුති මල්ලි ඉතා වැදගත් පාඩමක්

  • @janakathushara1507
    @janakathushara1507 2 ปีที่แล้ว +1

    Excelent

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +2

    ජය වේවා සහෝ. 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @premasirigamage3497
    @premasirigamage3497 2 ปีที่แล้ว +14

    ගොඩක් හොද දෙයක්.. ඒත් ඔටෝ ඕෆ් වෙන්නෙ කොහොමද.?

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Man video ekak karala athi eka balanna

  • @Mproduction854
    @Mproduction854 2 ปีที่แล้ว +1

    Niyamay

  • @gayanravindra9564
    @gayanravindra9564 2 ปีที่แล้ว +1

    ජය වේවා

  • @kksamantha2098
    @kksamantha2098 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබේ සියලුම වීඩියෝ අගය කල හැකි තරම් උසස් තත්වයේ තිබෙන එක අපගේ දැන ගැනීමට ගොඩාක් රුකුලක් ...එයට බොහෝම ස්තූතියි ...මට ඇති ප්‍රශ්නය මේවැනි නොවන රයිස් කුකර් එකක් වන මගේ රයිස් කුකර් එක කැඩි ඇති නමුත් මා දන්නා තරමින් පරික්ෂා කලා කරන්ට් එක එන වයර් දෙක , හොද තත්වේ තිබුනා ( මල්ටි මීටර් ආදාරයෙන්), නමුත් කරන්ට් එකට ගැහුවාම පියුස් එකට පෙර කරන්ට් එක එන්නෙ නෑ ,පියුස් එකට පසු කොයිල් එක පැත්තට කරන්ට් එක තියෙනවා , පසුව චෙස්ටරේ ආදාරයෙන් බැලිවාම අනෙක් වයර් එකේ කරන්ට් එක තියෙන්නේ ....මොකක්ද මේකට මන් කරන්න ඕන ..කරුණාකරල පිලිතුරු ලබා දෙන්න

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Neutral wire eke current eka thiyenawanam N wire eka kohen hari kadila athi

  • @chamithunippriya7932
    @chamithunippriya7932 2 ปีที่แล้ว +1

    Interesting

  • @trendingblogs7931
    @trendingblogs7931 2 ปีที่แล้ว +1

    Good job..

  • @sureshpriyanjan2644
    @sureshpriyanjan2644 2 ปีที่แล้ว +1

    Godaaaakma watinawa......thanks

  • @mahanamasenavirathna4766
    @mahanamasenavirathna4766 2 ปีที่แล้ว +1

    Very good presentation can you tell me how to check the restaurant and I have replaced 3 time feud of my rice cooker please tell me what is the reason Thank you

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 2 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝ වක්.

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Thanks

    • @gnanathilaka7348
      @gnanathilaka7348 2 ปีที่แล้ว

      බොහෝම ස්තුතිය සහොදරය ඔබගේ වීඩියෝ බලනවා ඒවා යමක් ඉගෙන ගන්නවා

  • @tuwannawshad6696
    @tuwannawshad6696 ปีที่แล้ว +2

    Thankyou son

  • @pasanpramodya4728
    @pasanpramodya4728 11 หลายเดือนก่อน +2

    Super

  • @MAVITHRAA
    @MAVITHRAA 2 ปีที่แล้ว +2

    Pattai 🍃🍃🍃

  • @maheshkarunamunimahesh1218
    @maheshkarunamunimahesh1218 11 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @bashithamadushan4513
    @bashithamadushan4513 2 ปีที่แล้ว +1

    Supiri

  • @rameesramees5788
    @rameesramees5788 2 ปีที่แล้ว +1

    Supiri 👌👌👌

  • @user-zo1gt9nu2d
    @user-zo1gt9nu2d 2 ปีที่แล้ว +1

    Thank bro

  • @rasikadinesh4909
    @rasikadinesh4909 2 ปีที่แล้ว +1

    Superb

  • @cncwood2111
    @cncwood2111 2 ปีที่แล้ว +3

    Good job

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +3

    😍😍😍

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +1

    Useful sharing .🙂👌

  • @mmohamedfaisal4230
    @mmohamedfaisal4230 ปีที่แล้ว +1

    Elza..malli..,congratulations

  • @ruwanmahesh9764
    @ruwanmahesh9764 2 ปีที่แล้ว +1

    Good 👍

  • @manojasanka6998
    @manojasanka6998 2 ปีที่แล้ว +1

    Niyamay👍👍👍👍👍👍

  • @induruwawisithuru2123
    @induruwawisithuru2123 2 ปีที่แล้ว +1

    Sl easy work

  • @kalindurathnayake2521
    @kalindurathnayake2521 2 ปีที่แล้ว +3

    සේරම හරි.ඒත් ඔය රූපයේ පරිදි සැලසුම් නිර්මාණය කිරීමේ දී උයන කොට බල්බ 2කම දැල්වෙනවා.ඒක නිසා වම් අවස්ථාවට ස්විච එකේ තව කනෙක්ෂන් එකක් දෙන්න වෙනම කණුවක් ඇති

    • @anurapriyantha4400
      @anurapriyantha4400 2 ปีที่แล้ว

      මටත් එහෙම හිතුනා.. ඒත් එහෙම නෑ. වීඩියෝ එක හොදට තව පාරක් බලන්න , එ තකොට තේරෙනවා..

  • @smmuelectrician
    @smmuelectrician 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @user-ut7mq4wl4w
    @user-ut7mq4wl4w 5 หลายเดือนก่อน +1

    👍👍👍

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +1

    එල

  • @chandrapalakudavithanage1735
    @chandrapalakudavithanage1735 ปีที่แล้ว

    ඔයාගෙ කර්සර් එක තවටිකක් ලොකුවටත් තද කොල ,රතු පාටටත් දගන්න පුලුවන් නම් කර්සර් එකයනතැන පහසුවෙන් බලාගන්න පුලුවන් වෙයි .පොඩි පෝන්වල බලනකොට පේනවා අපහසුයි ..ස්තූතියි ඔබට .මම වයසක කෙනෙක් උනත් ආසාවෙන් බලනවා ඉගෙනගන්න ...

  • @kavindushehan7088
    @kavindushehan7088 2 ปีที่แล้ว +1

    Good job 👍

  • @chandarawathi5548
    @chandarawathi5548 2 ปีที่แล้ว +1

    👍👍👌👌❤❤