Rice Cooker Repair #6|Fixing the broken wire terminals|EASY STEPS|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2022
  • Hello Everyone!
    ඔබට අවශ්‍ය විදුලි උපකරණ මිලදී ගැනීමට👇
    jnelectricals.lk/
    පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුවට👇
    / jnelectricals01
    Channel link- / @easysteps6726
    Both the lights in the rice cooker are on|Fixing the broken wire terminals
    In this video I'll show you how to easily repair a technical fault in a rice cooker at home.if you wanna do it by yourself, be sure to watch this video carefully until the end.
    විදුලි උපකරණ අමතර ක‍ොටස් මිලදී ගැනීමට👇/To purchase electrical equipment spare parts👇
    NS Traders, 88/2/16,First Cross Street,Colombo 11 TEL:- 0777615331/0112326767
    to download rice cooker wiring diagram👇
    drive.google.com/file/d/1j9ln...
    I hope that you'd enjoy this video. Stay tuned with us for more upcoming videos. Don't forget to share this video and thumbs up for me.and also If you know more about this than me,kindly leave a comment below in order to others to know.
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 91

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 4 หลายเดือนก่อน +4

    ඉතා හොඳින් අවබෝධ උනා.ඔබ තුමාට බොහෝම ස්තූතියි.තෙරුවන්සරණයි🙏

  • @premarathnagagabada5518
    @premarathnagagabada5518 8 หลายเดือนก่อน +5

    හොඳ වටහා දීමක් බොහොම ස්තුතිය්

  • @user-rz7mf2br3b
    @user-rz7mf2br3b 9 หลายเดือนก่อน +4

    ඇත්තෙන්ම පැහැදිලිව කියාදෙනව .කියනදේත්.හොඳින් ඇහෙනව ඉදිරි.වැඩසටහනුත්.ඔයවගේ.පැහැදිලිව ඉදිරිපත් කරන්න ස්තුතියි ඔබට බුදු සරණයි

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 10 หลายเดือนก่อน +4

    පැහැදිලියි කියල දෙන ඒවා ස්තූතියි ඔබට ❤👍

  • @lionellanka6542
    @lionellanka6542 ชั่วโมงที่ผ่านมา +1

    Thanks my brother. Tehruwan saranai

  • @sumeeradushyantha9924
    @sumeeradushyantha9924 ปีที่แล้ว +3

    නියමයි. සුභ අනාගතයක්. ජය වෙිවා!!!

  • @nadeeraekanayaka7151
    @nadeeraekanayaka7151 5 หลายเดือนก่อน +1

    Niyamai hodata kiyala denawa

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara หลายเดือนก่อน +1

    සුභ දවසක්
    .

  • @j.pariyapala78
    @j.pariyapala78 4 หลายเดือนก่อน +1

    Great thank you so much sir ❤

  • @thebikerkiki
    @thebikerkiki 2 ปีที่แล้ว +2

    ස්තුතියි වැඩේ කරගත්තා

  • @ireshamadubasini4307
    @ireshamadubasini4307 2 ปีที่แล้ว +2

    Thank you

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 ปีที่แล้ว +2

    ඔබ ගේ වීඩියෝ එකේ කල පැහැදිලි කිරීම ඉතාමත් හොද යි ගුරුවරයෙක් ලෙසින් විස්තර ටික කියලා දුන්නා ඔබට ගොඩක් ස්තුතියි .

  • @user-js2ox2be2n
    @user-js2ox2be2n 5 หลายเดือนก่อน +1

    සූපිරි

  • @VishwaNavodyea
    @VishwaNavodyea 6 หลายเดือนก่อน +1

    Thanks brother❤❤

  • @masahirmasahir4952
    @masahirmasahir4952 2 ปีที่แล้ว +1

    Good job

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka ปีที่แล้ว +1

    ගොඩක්ම ස්තුතියි. මේ ලෙඩේම අපේ ගෙදර එකටත් ඇවිත්. මම මේක බලල හදාගත්ත. මං ගාව මේ වයර් නැති නිසා කම්බිය කැඩුනු තැනින් සුද්ධ කරලා connector එකක් දැම්මා. දැන් හොඳට වැඩ. මේ වීඩියෝ එක නැත්තං ඉතිං හදාගන්න වෙන්නෙ නෑ. ගොඩක්ම ස්තුතියි පැහැදිලිව කියලා දුන්නට

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +6

    නියමයි ස⁣හෝදරයා ඔයාට පිලිවෙලකට තේරෙන විදියට කියල දෙන්න හැකියාවක් තියනව එළ 🙏👍🔥❤
    TV ,setup වගේ ඒවත් කලානම් තව වටිනව👍
    බුදුසරණ 🙏

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      ❤️❤️😍

    • @udayasaman589
      @udayasaman589 8 หลายเดือนก่อน

      Me wire වලට කියන nama makadda?

    • @udayasaman589
      @udayasaman589 8 หลายเดือนก่อน

      Shop eken ඉල්ලන dan nane,

    • @udayasaman589
      @udayasaman589 8 หลายเดือนก่อน

      Shop eken ඉල්ලන dan nane,

  • @isankaGunawardana-jq9mz
    @isankaGunawardana-jq9mz 2 หลายเดือนก่อน +1

    🎉❤

  • @LasithaSamarasingha-uv1ml
    @LasithaSamarasingha-uv1ml 3 หลายเดือนก่อน +1

    ❤👍👍👍👍

  • @jayasrirawan6907
    @jayasrirawan6907 ปีที่แล้ว

    Boss..whom bulb aka witharak ai wedakanne..switch okkoma hari..rath weemath hari..cook bulb aka wetharak née.. whom akedeeth rath wenawa..ai a

  • @suranjithvithanage6148
    @suranjithvithanage6148 2 ปีที่แล้ว

    Rice kukar eke bath eka pehenna k rice kukareke coil eka adikawa off wela yanawa a ai

  • @prasadkt7819
    @prasadkt7819 ปีที่แล้ว

    Water heat karaddi warm watenne nadda

  • @shirandhananjaya4878
    @shirandhananjaya4878 9 หลายเดือนก่อน

    Light dekm paththu wenwa e gamn cook eka obapu gaman gedr current eka trip wenwane.

  • @charanraje826
    @charanraje826 2 ปีที่แล้ว +1

    Aiye Panasonic as.vkx95 setup ekak thiyenawa eka power supply eka wada ne eka adaganne kohomad kiyala denna puluwan nam Loku deyak me welawe power supply ekat voltage enawa eth setup eke on wenne ne

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      Electronics wada krn naa saho..wena channels tynwa electronics walata adalawa..chuttak bln..

    • @charanraje826
      @charanraje826 2 ปีที่แล้ว +1

      @@easysteps6726 hari aiye thanks

  • @krishantharupashinha4242
    @krishantharupashinha4242 ปีที่แล้ว +2

    කූක් අවස්ථාවේදී බල්බ්දෙකම පත්තු වෙන්නේ ඇයි

  • @ravidunadeeshan7586
    @ravidunadeeshan7586 ปีที่แล้ว +2

    රයිස් කුකර් එක දැම්මම කර ගදක් එන්නෙ ඇයි . හැබැයි එ රයිස් කුකර් එකෙ අත් වයර් එක තිබ්බෙ නැ ගලවද්දි

  • @sumedalakshan7405
    @sumedalakshan7405 ปีที่แล้ว +1

    Brother mulinma on uneh nhe dn magnet switch eka replce krna eka hari gya. Dn rath wennth nhe . Crnt ekth wdinw plug krla power dunnama. Ai e

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      මං rice cooker සම්බන්ධව කරල තියෙන්නෙ වීඩියෝ ටික බැලුවනම් ඔයාට ඕක හදාගන්න පුළුවන්.

  • @refaiidroos7921
    @refaiidroos7921 ปีที่แล้ว

    Hello friend rice cooker inside coming wire name
    I think its called Silicon wire is it correct please give a reply in English
    Inside R. Cookers 2 types of terminal clip
    One is ring type
    Other one is jack type is it correct please let me know correct or incorrect . If you know the real name reply it to me

  • @JanakaSenarath-oq8xk
    @JanakaSenarath-oq8xk 9 หลายเดือนก่อน +1

    Singar Rice kukar 1k cook 1kata Dapuwama lait Dekama Pattu Wenawa Woom 1 Watunahama Cook Lait 1 ka Off wenawa Mokada Ehema Wenne

  • @refaiidroos7921
    @refaiidroos7921 ปีที่แล้ว

    Good afternoon friend
    Rice cooker inside coming wire with ring clip name is what ?
    Wiring wire can use for other heating places with sleeves is it correct please give a reply in English goodbye
    For Rice cooker. Electric jug kettle
    Uses neon 5mm or 8mm bulbs
    Please reply

    • @nihaldh
      @nihaldh ปีที่แล้ว +1

      You can call it as a (fastner) ring clip fastner and you have to explain to shop person when you go to buy it

  • @refaiidroos7921
    @refaiidroos7921 ปีที่แล้ว +1

    Hello friend
    Instead of neon bulbs can use led bulbs for rice cooker. Electric jug kettle. Electric irons etc
    Please give a reply in English goodbye welcome

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      Yes..you can..but best the neon bulb.

  • @chamindapiyasena2273
    @chamindapiyasena2273 6 หลายเดือนก่อน

    බල්බ දෙකේ සර්කටි එක ගන්න නැද්ද ඒ සර්කිටි එක ගහන්න පුල්වන්ද

  • @anyone5680
    @anyone5680 2 ปีที่แล้ว +1

    Cook light eka on wenne na. Bt rathwenawa

  • @anushkalakmal3239
    @anushkalakmal3239 2 ปีที่แล้ว +1

    නියමයි වැඩේ ♥️ රයිස්කුකර් ඒකේ ඇතූලේ තියන වයර් කඩේ ගන්න තියනවද...

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      fuse base socket eke hara anith wire repair kadekin thami hoyagn wenne. ehema nattn gedara wiring krn wire eka dnna puluwn. indicator bulbs walta sambnda wire walta TT wire eka dn puluwn. me wire dna kota heat shrink tube ekak athulen dnnath waga balagnna.

  • @ajithkumarakumara8208
    @ajithkumarakumara8208 ปีที่แล้ว +1

    aiye oyagi vada satahan godak vatinava. rise cookar akata ana wrile valata kiyana namak tiyanavada

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      මොන රිලේ එකද?

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว

    Dekm ek psra delwen ek awuld hebei rice cookr eke rath wenw

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 6 หลายเดือนก่อน

    Rice cooker එක ටිකක් රත් වෙනකොට cook එකෙන් warm එකට light එක මාරු වෙනවා එහෙමම තිබුනම ආයේ oto warm එකෙන් cook එකට light එක මාරු වෙනවා, ඇයි එහෙම වෙන්නේ , light එක oto මාරු වෙනවා පැති දෙකට, reply ekak danna

  • @chathurapradeep5947
    @chathurapradeep5947 5 หลายเดือนก่อน

    රයිස් කුකර් එක කුකින් එකට දැම්මා ම චුට්ටක් වෙලා ගිහින් වෝම් බල්බ් එක පත්තු වෙන්නේ ඇයි අතින් තට්ටු කරාම ආයේ කුකින් බල්බ් එක පත්තු වෙනවා ටිකක් වෙලා ගියාම අපහු වෝම් එක පත්තු වෙනවා ඇයි එහෙම වෙන්නේ

  • @wasanthakumara2371
    @wasanthakumara2371 ปีที่แล้ว

    Wram bulb off wenne neth thea ai

  • @rameshanuradha6627
    @rameshanuradha6627 ปีที่แล้ว +2

    warm plate එකේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න පුලුවන්ද?

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว +1

      ow

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว +1

      වීඩියෝවක් අරං එන්නම්

  • @susanthawijerathna9488
    @susanthawijerathna9488 2 ปีที่แล้ว +1

    brother Rice cooker eke cook wenna godak wela yanawa. ai ehema wenne ekata mokakda karanna ona

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว +1

      රයිස් කුකර් එක මට්ටම් මේසෙක නැතුව ඇද මේසෙක තියෙන විට, රයිස් කුකර් එකේ හට්ටියේ අඩිය තැලිලා තියනවනම් ඔය දේ සිද්ධ වෙනවා.

    • @susanthawijerathna9488
      @susanthawijerathna9488 2 ปีที่แล้ว

      @@easysteps6726 thank you

  • @nadeeraekanayaka7151
    @nadeeraekanayaka7151 5 หลายเดือนก่อน

    Oya wire walata kiyana nama mokak kiyalada ganne

  • @santhakumara6310
    @santhakumara6310 ปีที่แล้ว

    රයිස් කුකරය කුක් වෙලාවෙත් වර්ම් බල්බයත් දැල්වෙනවා නමුත් බත ඉදුනාම කුක් බල්බයනිවෙනවා හේතුව කියනවාද

  • @asrafrizmiya4533
    @asrafrizmiya4533 ปีที่แล้ว +2

    මගෙ rice cooker ඵකෙ resistor ඵක පිච්චෙනව
    මාරු කරන්න මාරු කරන්න පිච්චෙනව
    150k resistor තමයි දැම්මෙ
    පිච්චෙන හේතුව කියන්න??? pls අයියේ

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      Call එකක් දෙන්න රෑ 7 න් පස්සේ.

    • @udayasaman589
      @udayasaman589 8 หลายเดือนก่อน

      Numbers eka please

  • @ajithkumarakumara8208
    @ajithkumarakumara8208 ปีที่แล้ว +1

    aiye cook balb aka magadi off venni ai.bath aka idenava.worm akatah vatinava

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      071 432 6787 මට කතා කරන්න

  • @r.m.karunawathi9947
    @r.m.karunawathi9947 ปีที่แล้ว

    රයිස්.කුකර්.එක.පලග් කරාම.ටිප්එක.ඕප් වෙන්නේ ඇයි

  • @krishanthap.g6309
    @krishanthap.g6309 ปีที่แล้ว

    මටත් ඔය ලෙඩටික ඔයවිදියටම තියනව.. බාස් කෙනෙක් ලොකු පිල්ටර් එක අයින්කරල පොඩි එක දැම්මා.. හරිගියේ නැතිනිසා, 5පෝට් කාබ් එකත් අයින් කරලා 3පෝට් එකක් දැම්මා, තෙල් 25ක් විතර වැඩ කරනවා, අදිනව හොරයි, දෙදරනවත් වැඩී, වෙලාවකට එපා වෙනවා... මොකද කරන්නේ.. plz

  • @rezingheenbandarm3890
    @rezingheenbandarm3890 ปีที่แล้ว +1

    රයිස් කුකර් එක රත්වෙන්නෙ නැත්තෙ කුමන දෝශයක් නිසාද පැහැදිලි කරන්න

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      මං rice cooker සම්බන්ධව කරල තියෙන වීඩියෝ ටික බලන්න.

  • @nayanajithds6599
    @nayanajithds6599 ปีที่แล้ว

    රයිස් කුකර් එකේ බත ඉදෙන්න කලින් බල්බ් එක ඔෆ් වෙනවනෙ.ටික වෙලාවකට පස්සෙ ස්විච් එක පනිනවා.

    • @jayasrirawan6907
      @jayasrirawan6907 ปีที่แล้ว

      Magnetic switch aka maru karanna..meda thiyena guitar wage aka

  • @sumanasenachathuranga7337
    @sumanasenachathuranga7337 6 หลายเดือนก่อน

    ඊට ඍණ ණයමම

  • @JanakaSenarath-oq8xk
    @JanakaSenarath-oq8xk 9 หลายเดือนก่อน

    සිගර් එකක් ලයිට් දෙකම පත්තු වෙනව කුක් එකට දාපුවම කුක් එක ඔෆ් කරපුවම වෝම් බල්බ් එක පත්තු වෙනව ඒ මොකද කියා දෙන්න මහත්තයා

    • @JanakaSenarath-oq8xk
      @JanakaSenarath-oq8xk 9 หลายเดือนก่อน

      ශර්කිට් එකක් නොමෙත

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 ปีที่แล้ว +1

    බත ඉදෙන්න ගොඩාක් වෙලා යන්නෙ ඇයි .

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      kochchra welawak yanwada?

    • @neelrathnasiri6885
      @neelrathnasiri6885 ปีที่แล้ว +1

      පැයක් විතර. මගෙ ලග එ වගෙම රයිස් කුකර් එකක් තියෙනවා , එක විනාඩි 25 වගෙ ඉදෙනවා

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      @@neelrathnasiri6885 මැග්නටික් ස්විච් එක හොදද? හට්ටියේ අඩිය තැලිල වගේ තියෙනවද බලන්න

    • @neelrathnasiri6885
      @neelrathnasiri6885 ปีที่แล้ว

      @@easysteps6726 ස්තුතියි

  • @chathucreations5176
    @chathucreations5176 2 ปีที่แล้ว +1

    රයිස් කුකර් එකේ ෆියුස් එක දෙපාරක් මාරු කලා..ඒක පිච්චෙනවනේ. ඇයි ඒ....

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว +1

      පමණට වඩා ricecooker රත්වෙනවා ඒකයි. Over heat වෙනවා. හාල් එක තියලා විනාඩි 25 ක් ඇතුලත බත ඉදිලා කුකර් එක warm එකට වැටෙන්න ඕන. එහෙම වෙනවද?

    • @chathucreations5176
      @chathucreations5176 2 ปีที่แล้ว +1

      @@easysteps6726 ow. Ehema off una. Dan fuse eka maru kalata passe tikak wela cook wela fuse eka yanawa.

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว +1

      @@chathucreations5176 හරිම අගය තියෙන fuse එකක්ද දැම්මේ? 0774352819 WA

    • @chathucreations5176
      @chathucreations5176 2 ปีที่แล้ว

      @@easysteps6726 ow. 10 ඇම්පියර්
      185 'c. ( 192 'c එකකුත් දාල ටෙස් කරා )

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      @@chathucreations5176 ehenm awlak naa. rice eka tyn level mesayk udada? rice eke hattiya adiya thalila ehema tynwda?

  • @pickme266
    @pickme266 ปีที่แล้ว

    Plzz pon nambar

  • @prasadlasantha1344
    @prasadlasantha1344 ปีที่แล้ว

    Phone number ewannko

  • @lovelyboychandhru4676
    @lovelyboychandhru4676 2 ปีที่แล้ว

    Poti prasnayak WhatsApp number ekata call karannako

  • @USK566
    @USK566 ปีที่แล้ว

    👍👍👍