Mama aththatama electronic gana kisima danimak na. Eth man igena ganna godak asai mage gedara wada no karana toach cfl bulb thiyanawa kiyana ewala ahagena man kipayak galawala baluwa eth mulika danuma nathi nisa da koheda useless una Mata ahala Dana ganna den thiyenawa puluwan da Mata payaka ekaka practically puhunuwak ganna. Puluwan Nam godak thanks man Piliyandala inne. Thanks.
මමත් ට්‍රයි කලා වැඩේ සාර්තකයි.බොහොම ස්තූතියි......
සුපිරි බලන හෑමෝම ලයික් කරමු 👍
Mama aththatama electronic gana kisima danimak na. Eth man igena ganna godak asai mage gedara wada no karana toach cfl bulb thiyanawa kiyana ewala ahagena man kipayak galawala baluwa eth mulika danuma nathi nisa da koheda useless una Mata ahala Dana ganna den thiyenawa puluwan da Mata payaka ekaka practically puhunuwak ganna. Puluwan Nam godak thanks man Piliyandala inne. Thanks.
සියළුම බල්බ් දැල්වෙනවා. ඒත් එලිය අඩුයි. එ ඇයි?
Dona.camerawakinda.weediyo.karanne.kisims.pahadili.kamak.nahane.
Oya fiyus eka kaden ඉල්ලන්නේ මොකක් kiyalada
Borelle kovida
V gana anuwa me badu tika wenas wenwd
NO
ඔය ස්ර්කිට් එකෙ කපෙසිට් වල ඩිවොඩ් වල ධාරිතව ක්ව්වෙ නනෙ
මම ඕක හැදුවා වැඩ කරනව ටිකක් වෙල තිනකොට බල්බ් ගැහී ගැහී පත්තු වෙන්නෙ ඇයි ඒ
යොදාගත් උපකරණ වල වෙනසක් කලාද? මගෙ ඒව තාම හොඳට වැඩ
Mama meka haduwa, out wena line dekema current eka enawa, tester eka paththu wenawa... Mokada karanne
නැවත පරික්ශා කරන්න මහත්තය
මම හරි ආසාවෙන් බැලුවා නියම වැඩක් බුදු සරනයි.
පුස කොටියා ta gas නගින්න කියලා dunna wagee
බල්බ් chek කරන වෝල්ටේජ් එක කීයද
Circuit eka nene thiynw qwt ?
105 uf ekak dmmoth weda karan ndda. Ekak danawanam kiye wage ekak onada
එලිය මදි... එතකොට
Niyamai niyamai niyamai thunuruwan saranai
කොහොමද වෝල්ට් එක හදාගන්නෙ...සමහර බල්බ් පොඩි ඒව තියනවා එතකොට කොහොමද පරිපතය වෙනස් වෙන්නේ
එහෙම ඕනි නෑ... ඔක්කෝටම හරි
වෝල්ටේජ් එක ප්‍රශ්නයක් නැද්ද
නෑ
How much watts are there in 1M resistor
1/2 WAT OR 1 WAT
Thank aiye mage prashnayata uththara hambuna
විරාජ්! ඕකේ තියෙන LED වෙනුවට 3w LED සම්බන්ධ කළොත් අවුලක් වෙයිද?
සීමිත ප්‍රමාණයක් හැකිවේවි
ඔරිජිනල් එනවට වඩා එලිය ටිකක් අඩුයි නේද.තව මයිලර් පැරලල් කලොත් හරියයිද?
සුලු ප්‍රමානයක් එලිය මදි...
Ayye circuit diagram eka description eke nehe. aayi danna puluwanda ?
400v225j hari yanne nadda
Gehi gehi pththu unoth mokd krnna ona
ස්මූතින් කැපෑසිටර් එක මාරු කරන්න,IC එකෙන් ආවොත් IC දාන්න වෙනව...
හැම බල්බි එකටම ඔය සර්කිටි එක හරියනවද watt ගාන වෙිනස් වෙනස් වෙනවිට කෝහෝමද????????
අවුලක් නැ... දාන්න
40W Bulb 10ක් තියෙනවා හදාගන්න පුළුවන් වෙයිද මේ ක්‍රමේට...
YES
24.*8..=100..ද..?
pahadiliwa kiyaladenawa. Teruwan saranai.
Mamath hadanava aiya balba
👌🤘
Ko sarkit eka na
මට හම්බ උනා 28W led bulb එකක් ඒකෙ බල්බ් 2 ක් parelle, ඒ බල්බ් 2ක් අනික්වාට series කරලා තියෙන්නෙ. මේ circuit එක හරියයි ද?
YES
@@virajgeekshow1000 Thanks
දානවා දානවා කීවට තාම සර්කිට් ඩයග්‍රෑම් එක දාල නැතුවා . දැම්මට වැටෙන්නැතුවාද මංද . කවද වෙනකං බලාන ඉන්නද මංදාආආආ
වීඩියෝ එකේ මුලම හරියෙ සර්කිට් එක තියෙනව මහත්තය... 0.06
Ara short unama light ekak paththu vena eka hadana video 1 oni.pliss
මොකද්ද මහත්තය මට පැහැදිලි නැ
Please add circuit diagram or item list
මහත්තය වීඩියෝ එකේ මුල ඩයග්‍රෑම් එක තියෙනව ස්කිප් නොකර බලන්න0.06
Watts gana anuwa condensor toraganna hati mata danwanna...w5..w7..w9..w11..w15..w20...w30...w40...w50...
Thnxxxx
Honda vdeo ekak obata jaya pathami
ඕන එකකට මේ සර්කිට් එක හරි
@@virajgeekshow1000 thnxxxx a lot..
ජයවේවා ...
Kamara zoom eka madi
පැය බාගයක් විතර දාල තියෙද්දී condenser එක පිපිරුනොත් මොකද වෙන්නෙ
එදා හදපු එක තාමත් හොදට වැඩ... එහෙම වෙන්නෑ...
සකිටි එක දාන්න Diyggrm eka
මහත්තය ඩයග්‍රෑම් එක ඩිස්ක්‍රිප්ශන් එකට දැම්ම
Discription එකේ නෑ
@@virajgeekshow1000 දැන් අවුරුද්දකුත් ගිහින් තාම දාල නෑඈඈඈඈඈ
Diagram description ekata danna
ඩයග්‍රෑම් එක වීඩියෝ එකේ මුල තියෙනව0.06
Hariya pannaa
1
Sabaraganuwa perahara
තෙරුවන්සරණයි.ජයවේවා👌👌
Where is diagram?
බල්බි 20 තියන ඒවට මෙි පරිපතය හරියනවද
YES
🎉@@virajgeekshow1000