diagram eka weradiy,WARM LED eke getaluwak thibe,(warm)green led ekata direct current ekak laba dimedi eya nonawatwa delwe,COOk LED awasthawata demu vita RED LED delvimath samaga Geen Led off awasthawata pemine,meya obage paripathaye sidu nowe red led samaga green led ekat delwe obage paripathaye led kotasa pariksha karanna(led kotase pamanak getaluwa thibe)
900w rice k ekak kocchara push demmath vinadi10 k wenakota pithchila yanawa ay e 10 a 200c thama demmei.thibbei 10 a 185c mokada karanna onei heter ekak adawela wage
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්..නොදන්නා කෙනෙකුටත් හදා ගන්න පුළුවන්. ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
Thanks
පැහැදිලි කිරීම ඉතාමත් අනර්ගයි .ඉතාමත් සරලයි.ස්තූතියි .❤❤❤❤❤
Thanks
Led බ්ල්බ් දැල්වීම සඳහා අවශ්‍යය විදුලිය led ( bulb) ප්‍රමාණය අනුව අදාල ( rectifiers , condensers,resisters, uf, diode) ා පිළිබඳව වීඩියෝ එකක් ලබා දෙන ලෙසට ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලමි.ඔබතුමාගේ වීඩියෝ වලින් ඉතාමත් ඉහල දැනුම් සම්භාරයක් එකතු කර ගන්නවා.ඒ සඳහා මාගේ ගෞරවය! ඉතාමත්ම පැහැදිලි පාඩම් මාලාවක්.. budusaranai 🙏🙏🌹🌹🩷🩷🌹🙏🙏🙏🙏🙏🙏
Prashne pehedili ne eka eka led walata awshya voltage da oni
@@charithasanjeewa4748මම හිතන්නෙ සර් මෙයා අහන්නෙ 230v වලින් වැඩකරන led bulb හදන හැටි වෙන්නැති
Eka maru
I.
Ok thanks
ඇත්තටම නිසියාකාරව දැනුවත් කිරීම සියයට දෙසීයක් නිවැරදිව හා අවබෝධයක් ඇතිවෙන විදියට සරළව මුල සිටම ඉගැන්වීම බෙහෙවින්ම අතිසාර්ථක අන්දමින් පැහැදිලියි කිරීම ඉතාමත් අගේ කොට සළකමි.තෙරැවන් සරණයි
Theruwan saranai
සර්,මන් සර්ගෙ වීඩියෝ බලලා phone repair වැඩ පටන් අරන් තියෙන්නෙ.. ඒත් සර් ic පාඩමෙන් පස්සෙ,ic චෙක් කරන විදිය ෆෝල්ට් හොයන විදිය ගැන කිසිම වීඩියෝ එකක් නෑ.සර් පුලුවන් නම් ඒ විඩියෝ ටිකත් ගේනවද..? සර් කියාදිපු වචනයක් ගානෙ මන් නෝට් ලියාගෙන තියෙන්නෙ..ඉතුරු ටිකත් කරන්න පුලුවන් නම් සර්ට පින්..අහිංසක ඉල්ලිමක්❤️
Ok karamu
ඇත්තෙන්ම.හරිම
පැහැදිලියි. බුදුසරණයී
Budu saranai
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්., බොහොම 🙏 ස්තූතියි.
Thanks
මාරම පැහැදිලියි සර්.හිතපු තරම් ලොකු ක්‍රියාවලියක් නෑනෙ.කොච්චර පැත්තකට දාල ඇද්ද හදන්න බෑ කියල thank you ❤
Eka thami kiyanne,welcome
ඉතාමත් වටිනා වීඩියෝවක්👍👍❤️❤️
Thanks
සර් මාරම වටිනවා
Resistor value eka board ekay150 kohms bulb valata connect wenne ekath pahadili karanam complete
ඒ වුනාට සර් කියලා දීපු දේවල් වලින් අපි ජිවත් වෙනවා.
ඔබ තරම් කවුරුත් open නැත
Danna hemadema karanawa thawa ona dewal comment karanna mama uganwannam
මම මේ සම්බන්දව දැනගෙන හිටියත් "වැඩෙ හරියටම කරන්න ඉගෙනගත්තෙ දැන් තමයි ...ඔබට ගොඩක් ස්තුතියි ...👍👍👍
Welcome
ඉතාමත් වටිනව පැහැදිලියි ස්තුතිය පුදකරමි
Welome
බොහෝම ස්තුතියි සර්
Excellent tutorial thanks
Thanks very much sir. Nice explanation.
Welcome
Bohoma hodai obathumage pahadilikireem goduksathutui
ඉතාම සරලව පැහැදිලි කලා... බොහොම ස්තුතියි සර්...
Thanks
Obatumage පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා ඔබට සුවපත් දවසක් සුවපත් දිවියක් .....🙏🙏🙏🙏🎇🎇🎇🎇💎💎💎💎💎
Thanks
බොහොම ස්තූතියි සර් ආයුබෝවන්🙏🙏🙏👍👍👍
Hoda පැහැදිලි කිරීමක් thanks
Welcome
Niyamai...
නියමයි සර් මෙි විිඩියෝ එක බලලා මම රයිස් කුකර් එකක් හැදුවා ස්තුුතියි සර් 👍👍👍❤❤
Godakma aathutui eka thamai wenna ona mama balaporottu wenneth
Hondatama pehedili una,sirta godak pin,budu saranai sir.
Budusaranai
Thanks aiye.....
❤❤
Thanks you. Ithama hoda pahadilii kirimak.❤
Thanks
බලාගෙන හිටපු දෙයක්.ගොඩාක් ස්තුතියි සර්
Dood
Thanks
Warm light ekata direct N line eka dunnahama,Cook ekta maru karahma warm bulb eka off wenne kohomda?bulb dekama pattu wenawane ?
පට්ටම වටිනා විඩියො ඒකක්
Thanks
Super sir 🙏 great explains
Thanks and welcome
ඉතා නිහතමානීව කියාදුන්න. ❤❤❤❤❤❤❤
Thanks
Oba thumanta godak sthuthi sir ¡¡¡¡¡
welcome
හොඳටම කියලා දුන්නා ❤❤❤
Thanks
හොද පාඩමක් ස්තුතියි
Welcome
ස්තුති
සුපිරි
Thank
ගොඩක් ස්තුතී ❤
Welcome
සුපිරි පැහැදිලි කිරීමත් ...thanks
Welcome
Good
හැමදාමත් වගේ අදත් වැදගත් පාඩමක් ..බොහෝම ස්තූතියි ඔබට ...!
Thanks
සර් ගුරු දෙවි යෙක්...
Good 😃😃😃
අදත් බැලුව. ❤❤❤❤❤
බෝවර් එකත් රෙපෙයාර් වීඩියෝවක් කරමු ළඟදිම.
Ok
Good good 😮
Thanks
Thank you so much sir. ❤❤❤
Welcome
ගොඩක් ස්තුතියි සර්
Welcome
Me video eken supiri ma danumak labuna oba ta bohoma pin sidda weyi me labena danuma ta. 🙏🙏🙏❤️
Thanks
Niyamai
Thanks
බොහොම ස්තූතියි 🙏
Thanks
Warm බල්බ් එක හැම වෙලේම Nutral එකටයි, Live එකටයි සම්බන්ද වෙලා තියන්නෙ. එතකොට ස්ව්ච් එක ON කලාම warm බල්බ් එක නිවෙන්නෙ නෑ නෙහ්. ඒක අපැහැදිලියි මට.
Malli මාගෙ micro trend car eke start eke aulak ava.garaj eken check karala plug o4 saha thavath kotas keepayak දැම්මා. Injecter line pava clean kala.නමුත් dhina keepayakata passe ඒ dhema උනා. ටික වෙලාවක් ගියාට පස්සේ navatha start venava. මොකද මේ වෙන්නේ.
Apu alarm code eka mathakada,mata penne kohe ho leak ekak thiyanawa wage
good job sir
Thanks
Super ❤💐💐💐
Thanks
Very good
Thanks
Maru charitha aiye❤❤
Thanks
very good sir
Thanks and welcome
Thank sir......
Welcome
ස්තූතියි
Welcome
good job
Thanks
ෂා ....ස්ප්‍රේ පේන්ට් එනව කියන්නෙ ඉස්සරහට නිවසේදීම වෙල්ඩින් මැශින් එකක් නිපදවා ගැනීමක් එගෙමත් එයි නේද? ගෑස් වෙල්ඩින්,ආර්ක් වෙල්ඩින්,ටින්කරින්,පේන්ටින්, මන් මගබලාගෙන ඉන්නේ
Ok issellama.car ekak paint karanna igena gamu
warm light eke neutral eka contact kale na neda????
❤thank you sir
Welcome
Thanks sir
welcome
Thanks
Budu saranai
Budu saranai
Sir live ekata nemeyda swicheka sambanda karanne
♥
❤Super
Thanks
🙏
Rice cooker එක ටිකක් රත් වෙනකොට cook එකෙන් warm එකට මාරු වෙනවා එහෙමිම තිබුනම ආයේ oto warm එකෙන් cook එකට මාරු වෙනවා, ඇයි එහෙම වෙන්නේ , light එක oto මාරු වෙනවා පැති දෙකට, reply ekak danna
Thank you
Welcome
watt 1000 elemant eka change kalata passe switch eka nitharama yaawa ?mokakda karanna puluwan
Oya thibuna watt ganama neda demme
බොහොම ස්තූතියි සර්,( ෆියුස් එක එලිමන්ට් එකේ ස්පර්ශ විය යුතුද ? පහදා දෙන්න)
No eka awdanam ethakota current wadinna puluwan,eka weda karanne ethule ushnathwayen
Godak sthuti
Welcome
Ayye oya eka line ekak dunne ne..bulb walata yana coman eka sawi karala hodata baanna
Hodai
Thanks
Kolapata light ekata wayar emunana
Light eken ena sudu pata wayer eka kohetasa set karanne
Eka comman eka
Warm aka light aka cook aka danamama off wenne kohomada ඔබ ඇදපු පරපත සටහනට අනුව rice cooker aka cookin අවස්ථාවේ cook ,warm දෙකම පත්තු වෙනවා
Led bulb swayan rekiywak me channel eken denna puluwanda sir eyla bulb hadanna dila apen ewa ahapahu miladi gnna widiye ekk
Ok pyata ona mona hathiye
ඉතාමත් සරළව පැහැදිලි කිරීමක් මම කිසිවක් දැනුවත් ව සිටියේ නැහැ .සියළු දෙය හොඳින් අවබෝධ වුනා .බොහොම ස්තුතියි .
Thanks
❤❤❤
Thanks
සර් ගොඩක් ස්තුතියි.පැහැදිලි කරදිම හරිම අගෙයි.සර් මට පොඩි ගැටලුවක් තියෙනව සමහර රයිස් කුකර් අධිකව රත්වෙන්නෙ ඇයි?
Meda magnetic switch eka off wenne ne nwda welawata
👍👍👍
Thanks
Blender repair vidio ekakuth onii sir
Ok
❤️❤️👍
Thanks
diagram eka weradiy,WARM LED eke getaluwak thibe,(warm)green led ekata direct current ekak laba dimedi eya nonawatwa delwe,COOk LED awasthawata demu vita RED LED delvimath samaga Geen Led off awasthawata pemine,meya obage paripathaye sidu nowe red led samaga green led ekat delwe obage paripathaye led kotasa pariksha karanna(led kotase pamanak getaluwa thibe)
Eka swotch eken kadanawa harima saralai
සර් මම මේ විදියට වයරින් එක කරා cook mood එකට දාපුවහම wom ලයට් එක off වෙන්නෙ නැනෙ දෙකම දැල්වෙනවා මොකද්ද අවුල කියාදෙන්න
අයියේ rice cooker එකේ power code එක එන්නේ pawer socket එක නැතුව කෙලින්මයි, එ power code එකේ ප්‍රශ්ණයක් නිසා code එක කපලා දැම්මා, එ code eka දැන් ඇතුලෙන් උණු වෙනවා , එ ප්‍රශ්ණයට විසදුමක් නැද්ද අයියේ
Aluthen galawala marukaramu
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️
Thanks
900w rice k ekak kocchara push demmath vinadi10 k wenakota pithchila yanawa ay e 10 a 200c thama demmei.thibbei 10 a 185c mokada karanna onei heter ekak adawela wage
Oya thiyena vidihen warm bulb eka paththu welamani thiyenne cook ekata dammath warm bulb eka niwennani ekata hethuwa mokadda
Sir invertor welding plant repair padamk one.
Ok
කුකර් එකෙට අලුතෙන් දාන දාන ස්විච් එක පිච්චෙනවා ඇයි එහෙම වෙන්නේ?
දැන් එන අලුත් රයිස් කුකර් වල මැකනිකල් ස්විච් එක වෙනුවට මැග්නට් ස්විච් එකක් සහ තව පොඩි බට්ට ට්‍රාන්සිස්ටර් එකක් වගේ කෑල්ලක් එනව.එතකොට වයරින් ඩයග්‍රෑම් එක වෙනස් වෙනව නේද.පොඩ්ඩක් පැහැදිලි කරනවද.
Ok ekatath wenama padak karamu
පුළුවන් ඉක්මනින් කරමු.@@charithasanjeewa4748
රයිස් කුකර් එකේ ප්ලග් එකේ L කූර හොඳටම රත් වෙනව මොකද කරන්නෙ
Rice cooker eka dana kota ay tip switch ekA watenne
තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෑ
සර්,
Player එකක board එකක සවිස්තරක් දෙන්න,( Hormtheater, DvD, Audio ) players
Ok karamu
සර් මම මේ විදියට වයරින් එක කරා cook mood එකට ස්විච් එක දැම්මහම wom ලයිට් එක off වෙන්නෙ නැ දෙකම දැල්වෙනවා මොකද්ද අවුල කියා දෙන්න
Meda thiyana.magnet switch eka marukaranna wenawa
එක අලුතෙන් දැම්මා සර්
Rathvelama thiyanavanam monada karanne of vennethuva
Meda manet sqitch eka maru karanna
Sir eliman eka ada unama mokada wenne.hariyata off wenne nadda.
Off wenne nette meda thiyana magnet switch eken