මුළු සිරුරම හැඩ කරගන්න, සති දෙකක් කරලා බලන්න | "Breathe with Anoja" | Episode 35

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 540

  • @demigodr7006
    @demigodr7006 3 ปีที่แล้ว +17

    මම මේක කරන්න අරන් දවස් තුනයි.. මේ ව්‍යායාම් ටික කරගන යනකොට මට හරි පුදුම සතුටක් දැනෙනවා, ඒ ඇයි කියන්න තේරෙන්නෙ නැ. මට මාව කණ්ණාඩියෙන් පේනවා මටම හිතාගන්න බැ මගේ මූණෙත් හිනාවක් ඇඳිලා, මේක කරන සම්පූර්ණ කාලයේ දි හිත ලොකු සතුටකින් තියෙන්නෙ..
    බොහොම පින් ඔබතුමියට.
    නීරෝගී වේවා දීර්ඝායු වේවා
    අජරාමර නිවන් සුව අත් වේවා
    තෙරුවන් සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว +3

      අනේ මට හරිම සතුටුයි පුතේ. දිගටම පුරුදු වෙන්න. ජීවිතේ හොද,පැත්තට වෙනස් වෙනවා. යාලුවන්ටත් යවන්න.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු . 🙏🙏🙏

  • @nirangasanjeewani7967
    @nirangasanjeewani7967 3 ปีที่แล้ว +27

    දිනපතා අභ්‍යාස පුහුණු කිරීම තුළින් ගතට සිතට ලැබෙන සැනසීමට ඔබතුමියට බොහෝ පින්!❤😊🙏

  • @badrawijewardhana2224
    @badrawijewardhana2224 3 ปีที่แล้ว +39

    ඔබ තුමිය ජවය දකින කොට හරිම සතුටක් දැනෙනවා මමත් කාන්තාවක් හැටියට. දළදා සමිදු ඔබතුමියව ආරක්ෂා කරන්න ඕනේ. ඔබ කාන්තාවන්ට ලොකු ධ්ර්යක් ලබා දෙනවා ලොකු කැප කිරීමකින් නිරෝගී වේවා සතුටම හිමිවේවා !!❤❤❤

  • @Nima9977
    @Nima9977 3 หลายเดือนก่อน +7

    ගතින් සිතින් මනසින් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරනයි !!!

  • @premathilakamarasinghe6884
    @premathilakamarasinghe6884 3 ปีที่แล้ว +62

    ඔබතුමියගේ මෙ සමාජ මෙහෙවරට අපගේ උපහාරය. මේක හරිම වටිනවා ඔබට දිර්ඝායුස පතමි .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @niroshaperera5435
      @niroshaperera5435 2 ปีที่แล้ว

      🥰

    • @kumarisriyalatha6640
      @kumarisriyalatha6640 ปีที่แล้ว

      හරි ම සතුටුයි මම ත්‍යිරොයිඩ් පිලිකා රොගියෙක් නිසා මෙම ව්‍යායාම කලාට කමක් නැද්ද

    • @damiruwickramasinghe9409
      @damiruwickramasinghe9409 ปีที่แล้ว

      ඔබ thumiyage class පවත්වන තැන කොහෙද

  • @GaiyaJ1340
    @GaiyaJ1340 ปีที่แล้ว +5

    ඔබතුමිය හුඟාක් වටින චරිතයක් මේ රටට. රංගනයෙන් විතරක් නෙමේ කලාවෙ හැම දිශාවකින්ම ඉතා වටිනා චරිතයක්

  • @skylineapartment3783
    @skylineapartment3783 3 ปีที่แล้ว +25

    ඔබගෙ හැකියාව එ ජවය ගැන සතුටක් ආඩම්බරයක් මට නම්. නිරෝගි සුවය සතුට පතම් අනොජා අක්කා 🙏❤.

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +12

    ගොඩක් වටිනවා මගෙ ගුරු මෑණියන්ට සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏 මේ කරන මෙහෙවර ඉදිරියටම කරන් යන්න ඔබටත් අපේ අභින ටීම් එකේ අයියලා අක්කලාටත් ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 ปีที่แล้ว +6

    අනෝජා ඇන්ටි ඔයා පව් කියලා හිතුනා.අපිව ලස්සන කරන්න ඔයා ගොඩාක් මහන්සිවෙනවා.ඔයාට බුදු සරණයි කරන කියන සිතන පතන සියලූම දේ සාර්ථක වේවා !!!!!❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว +1

      🤗😘😘🙏ගොඩක් ආදරෙයි පුතේ.

    • @janakiindhunil4395
      @janakiindhunil4395 2 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 ආදරෙයි ආන්ටි❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐

  • @pushpavidanarachchi6548
    @pushpavidanarachchi6548 3 ปีที่แล้ว +9

    ඔබතුමියගේ හැකියාව සහ ⁣ධෛර්යයට මගේ පුණාමය.
    මට ⁣ දෙන්න පුලුවන් එකම තෑග්ග
    තමයි ඔබ තුමියට තෙරුවන් සරණින් නීරෝගි සුවය සැමදාම ලැබෙිවා කියලා. පුමාද වෙලා හෝ ඔබතුමියගේ ඇසුර ලැබීමට මමත් වාසනාවන්ත වුනා. තෙරුවන් සරණයි ඔබතුමියට🙏🙏🙏

  • @geethikarathnawardana9870
    @geethikarathnawardana9870 ปีที่แล้ว +3

    අගනා සමාජ සත්කාරයක් ! මෙයින් ලැබෙන කායික සහ මානසික සුවතාවය අපමණයි ! ඔබතුමියට නිදුක් නිරෝගිව මෙම කටයුතු කරගෙන යැමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!!😍🌹🌹🌹🌺🌺
    දීර්ඝ ආයුෂ ලැබේවා !!!!!

  • @srinathnuwan5800
    @srinathnuwan5800 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ඔබතුමියගේ සුර්ය නමස්කාරය 🙏❤ තෙරුවන් සරණයි

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 ปีที่แล้ว +1

    ඉතාමත් අගනා සමාජ සත්කාරයක්.ඔබතුමියට දිර්ඝායුෂ ලැබෙිවා ජේසුපිහිටයි බුදු සරණයි .

  • @kalpanisandarenu6883
    @kalpanisandarenu6883 3 ปีที่แล้ว +3

    ඔබතුමියට බොහොම ස්තුතියි අපිව නිරෝගිමත් කරන්න කරන මේ සමාජිය මෙහෙවරට ඒවගෙම ඔබතුමියගෙ වදන් අපිව මේ සදහා හුගක් දිරිමත් කරනවා ඔබතුමියට බොහොම පිං මේ අනර්ඝ සේවයට

    • @kamalbandara4922
      @kamalbandara4922 2 ปีที่แล้ว

      ඔබ තුමියගේ පැහැදිලි කිරීම ඉතාමත් හොදට තේරෙනවා .

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 3 ปีที่แล้ว +1

    ආදරණීය අනෝජා අදත් වෙනදා ට අමාරු ඒවා පොඩ්ඩක් පහසුවෙන් කරා ටික ටික ඇඟට දැනෙනවා බොහෝම ස්තූතියි ආදර අනෝජා ඔබ ට බුදු සරණයි.

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 3 ปีที่แล้ว +6

    බෙහෙම ස්තූතියි,සියලූම දෙවිදුන් ඔබව රකිවා

  • @melindazoe6153
    @melindazoe6153 2 ปีที่แล้ว +2

    ඔබතුමියගේ මෙම වීඩියෝව මට ගොඩාක් වැදගත් උනා ❤හොද ප්‍රතිඵල තියෙනව 🙏🙏❤
    බොහොම ස්තූතිය

  • @srinathnuwan5800
    @srinathnuwan5800 3 ปีที่แล้ว +5

    108 වතාවක් සුර්ය නමස්කාර කිරිම ඔබතුමිය හදුන්වා දෙනු මැනවී 🙏❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      Tika ටිකක් පරිස්සමින් දෙන්න ඕනි පුතේ . 🤗😘

  • @zunemob2327
    @zunemob2327 3 หลายเดือนก่อน

    ඔබතුමියට බෙහේවින්ම ස්තුතියි❤ 🙏 මෙි විඩියෝ එකට ස්තුතියි❤ 🙏 සමිබුදු සිසිලෙන් විශ්වයම නිවි සැනසෙන පින්බර පුර පසලොස්වක පොහෝය දිනයක් වෙිවා 🙏

  • @dayafernando9597
    @dayafernando9597 หลายเดือนก่อน

    මැඩම් පානදුර පැත්තෙ පංතියක් පවතවන්න
    හරිම ආසයි ඔබතමියගෙන් ඉගෙනගන්න හොදට කියල දෙනව
    පතනව දිර්ඝාය්ු ❤

  • @yamunakumari6810
    @yamunakumari6810 2 ปีที่แล้ว +4

    අනෝජා අක්කි... මම මීට වසර.කීපයකට පෙර අභින ආශ්‍රමයේ ඉගෙනගත්තෙ තව මතකය අලුත් වෙන්නට මේ වැඩසටහන් වලට මෙලෙස එකතු වුනේ. අක්කිට ගොඩාක් ආදරෙයි . සියළූම යහපත් බලාපොරොත්තු එලෙසින්ම ඉෂ්ඨ වේවා!!! ත්‍රිවිධ රත්නයේ පිහිටයි!!!❤️

  • @manelkarunathilake1934
    @manelkarunathilake1934 3 ปีที่แล้ว +1

    ඔබ තුමියට තෙරුවන් සරණයි ..දීර්ඝායුෂ පතන්නම් ...මේ කරන සමාජ සත්කාරය චිරාත් කාලයක් කරන්න ශක්තිය ලැබේවා !!!

  • @arunishriyantha4872
    @arunishriyantha4872 3 ปีที่แล้ว +1

    Oyata nirogi suwa pathanawa anoja akka , oyage oya shakthiya hamadama thiyenna oni

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +2

    ඔබගෙ මේ වැඩ සටහන් අයයම්
    දීර්ඝායුසම ලැබේවා

  • @user-pd3wf9vr1c
    @user-pd3wf9vr1c 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමිය ට.මම අද තමයි වීඩියෝ බැලුවා.මට කොන්ද අමාරුව තියෙන කෙනෙක්. වයස අවුරුදු 50ක්.මෙයින් කිහිපයක් විතරයි කලේ.උත්සාහ කරනව.තව ඉදිරියට. 🙏🙏

  • @nandikajayasinghe3873
    @nandikajayasinghe3873 3 ปีที่แล้ว +2

    ඉතාමත් ලස්සන වැඩ සටහනක් .ඔබට ස්තුති .නිරෝගි සුවය ලැබේවා .

  • @apeakka9497
    @apeakka9497 11 หลายเดือนก่อน +1

    Obathumiya me karana mehewara itha anargai.... Bohomathma pin sidu wewa 💗💗🙏

  • @uththararathnayaka9204
    @uththararathnayaka9204 3 ปีที่แล้ว +1

    ඔබ තුමියට තෙරුවන් සරණයි. මම ගොඩක් indian yoga videos බලපු කෙනෙක්. මෙච්චර පැහැදිලිව කියලා දෙනවා කවදාවත් දැක්කේ නැහැ. හරිම ක්‍රමනුකූලව පෙන්නනවා. ගොඩක් අසාවෙන් මමත් මේකට සම්බන්ද වුණා.

  • @liyangeleena2354
    @liyangeleena2354 3 ปีที่แล้ว +2

    Ethama වැදගත් වැඩ සටහනක් ....Sareeraye නිරෝගී kama පවත්වා ගෙන යාමට අපූරු යෝග වැඩ සටහනක් ....
    ඔබ thumiyata behavinma Esthuthiya piri namami....
    Deergausha ලැබේවා ... Theruwen Saranai ....

  • @sethumimethara4711
    @sethumimethara4711 3 ปีที่แล้ว +1

    ඔබතුමියට ගොඩාක් පින් මෙ විදියට දැනුවත් කරනවට නිර්ලෝභී කියලා දෙන ඔබතුමියට ජාති ජාති නිරොගි ජිවිතයක් ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      😘🤗

    • @rashmidethabrew3427
      @rashmidethabrew3427 3 ปีที่แล้ว

      කරුණාකර ඔබතුමිය සම්බන්ද කරගන්න විදිහක් කියන්න.. ❤

  • @user-pm8zp5sv7z
    @user-pm8zp5sv7z 5 หลายเดือนก่อน +1

    ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @anojajayasekera5592
    @anojajayasekera5592 2 ปีที่แล้ว +2

    ඔබ තුමිය අපට කියා දුන්දේ ඉතා උතුම්ය. 🌞🌻

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      පුහුණු වෙලා සුවපත් වෙන්න. 🤗😘

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි ඉගැන්වීමක් ..ඔබනමි අපුර්ව ගුරු තුමියක්...ගොඩාක් ස්තුති mam....තෙරුවන් සරණයි ඔබට ..දිර්ඝායු වෙිවා ..❤️

  • @arunarajapaksha3507
    @arunarajapaksha3507 2 ปีที่แล้ว +2

    දනිස්ස නමන්න බෑරි කෙනෙකුට කරන්න අමාරුයි මිස් මාත් එහෙම කෙනෙක් . ඔබ තුමිය ට ගොඩයික් ස්තුති 🙏🙏🙏

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 11 หลายเดือนก่อน +2

    අප නිරෝගිමත් කිරීමට අවැසි දැනුම ලබා දෙන ඔබතුමියට දීර්ඝායුෂ වේවා ! 🙏🌷❤️

  • @visakachitra3416
    @visakachitra3416 3 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ඉතාම අනර්ගයි.

  • @deepaseneviratne4747
    @deepaseneviratne4747 3 ปีที่แล้ว +8

    Dear Madam, This is my daily morning workout. This gives my body to relax and keeps so light. Appreciate your sharing effort for us to relax our life !! Theruwan saranai!!

  • @roads88
    @roads88 2 ปีที่แล้ว

    ඔබේ ජවය දැකලා තරුන මට මම ගැනම ලැජ්ජ හිතුනා.. විශිෂ්ටයි ඔබ නම්.. ස්තූතියි මෙවැනි විඩියෝ තුලින් අප වැන්නන් දිරිමත් කීරිම නිසා.. ඇත්තටම අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන දෙයට ඔබ කදිම උදාහරණයක්..💗💗💗

  • @kumarikarunatilake3602
    @kumarikarunatilake3602 2 ปีที่แล้ว +2

    I am 73.I follow your work outs.it gives me pleasure and good flexibility. Thanks for your videos

  • @thumeshaakilangi9445
    @thumeshaakilangi9445 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් ස්තූතියි මේ කරන උතුම් සත්කාරයට. නීරෝගී සම්පත්තිය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. සියළු වැඩ කටයුතු සාර්ථක වේවා!!!

  • @rasmilar.6951
    @rasmilar.6951 2 ปีที่แล้ว +1

    බොහොම වටිනවා ඔබතුමියගේ මේම කාර්යය ඔබතුමියට බොහොම ස්තුතියි

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 2 ปีที่แล้ว +4

    ආයුබෝවන් 🙏 ඔබතුමියගේ සේවය ඉතා අගනේය 🙏🙏තෙරුවන් සරනයි

  • @Feathers59
    @Feathers59 ปีที่แล้ว

    දියණිවරුන්ට වැඩිහිටි බාල හැම කෙනෙකුටම ඉතාමත් හොඳ යෝගි ව්‍යායාම් අභ්‍යාසයක්.

  • @manelpadmalatha7743
    @manelpadmalatha7743 3 ปีที่แล้ว +1

    බොහොම වටිනවා ඔබ තුමියට පින් නිරෝගි වේවා තෙරුවන් සරණයි !!!

  • @nalinirajapakse605
    @nalinirajapakse605 3 ปีที่แล้ว +5

    Good morning ms anoja. Thank you so much for your kind teaching. First i did senior citizens program. Now i can stand and do. Superb life starts after watching this. Budusaranai 🙏

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 3 ปีที่แล้ว

    ඇත්ත වශයෙන් ම කියල නිම කරන්න බැරී සමාජ මෙහෙවරක්
    ඉතා නිවැරිදි ව බොහොම කරුණාවෙන් පියවරෙන් පියවර කියල දෙන ලයාන්විතව ඉවසිල්ලෙන් කරන් යන්න බලන්න වටිනා වා
    ඔබ්තුමිය ගෙන් අපේ ජීවිතය ට ගත්ත දේ බොහොම යි
    සියලු දෙනා ට සම්මා සම්බුදු සරණයි

  • @thamudithaaloka5658
    @thamudithaaloka5658 ปีที่แล้ว

    මම මැඩම්ගෙ කලින් වීඩියෝ එකෙන් සූර්ය නමස්කාරය කරන්න පටන් අරන් දැන් සතියක් වගේ වෙනවා ඇත්තටම ඒකෙන් ලොකු වෙනසක් දැනෙනවා ඒක හොඳට practice කරලා මේ කොටසත් කරන්න බලාපොරොත්තු වෙනවා
    භාවනාව , යෝගා මගේ ජීවිතේ ලොකු වෙනසක් කරා ඇත්තටම මගේ මනස දැන් හරිම සැහැල්ලුයි මොනවා හරි ප්‍රශ්නයක් වුනත් ඒකෙන් ඉක්මනට move වෙන්න පුලුවන් තරමට මගේ මනස දැන් ශක්තිමත් වෙලා කලින් එහෙම නොතිබුණ නිසා මම කාලයක් දුක් වින්දා ඒත් දැන් ඒ තත්වෙ ගොඩක් වෙනස්
    මේ දේවල් මේ තරම් පැහැදිලිව කියලා දෙනවට මැඩම්ට ගොඩක් ස්තූතියි ❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      අනේ මට ගොඩාක් සතුටුයි . පුහුනු වෙන්න. මේ වීඩියෝ අනිත් අයටත් යවන්න

  • @janakihill9568
    @janakihill9568 3 ปีที่แล้ว +2

    This is great ! I already tryed with this video . .. Wow ... Wht a feeling! Its just like නිවන් ගියා වගෙ.So relax. පුදුම සහනයක් දැනෙන්නෙ. මුලදි ටිකක් රිදෙන්න ගත්ත. මැඩම් කරනව නම් මට ඇයි බැරි කියල ශක්තිය අරන් කලා. දැන් හරි. දිනපතාම practice කලහැකි.
    බොහොම පිං මේ කරනා සේවයට.

  • @roshensilva8315
    @roshensilva8315 3 ปีที่แล้ว +1

    නීරෝගී සම්පන්න දයිරිය සම්පන්න ඔබ තුමියට තවතවත් ශක්තිය ලැබේවා ඔබ තුමියට මම නමස්කාර කර 🙏🙏🙏 කරනවා බුදු සරණයි

  • @hasangikals
    @hasangikals 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටින වීඩියෝ එකක් , ඔබතුමියට ගොඩාක් ස්තුතියි ..🙏තෙරුවන් සරණයි..!!!

  • @dilupaswaris9096
    @dilupaswaris9096 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබ තුමියට.දීර්ඝයු ලැබේවා ජේසු පිහිටයි

  • @IrangiVidanagamage-we7kg
    @IrangiVidanagamage-we7kg 7 หลายเดือนก่อน

    මට අවුරුදු 33 යි මැඩම් .ඔබතුමිය අවුරුදු 66 ක් වෙලා මේ අභ්‍යාස කරන විදියට බොහොම පුදුමාකාරයි.අවුරුද්ද ක කාලයක් පමණ මට යෝග අභ්‍යාස පුහුණුව මඟ හැරුණ .නමුත් මම intermediate level එකේ .ඒ වුනත් අද ඔබතුමිය කල සමහර අභ්‍යාස මට ඒ විදියට ම කර ගන්න හුඟක් අපහසු වුනා.නමුත් පුහුණුව අත්නොහැර කරගන්න හිතට ලොකු විශ්වාසයක් ගොඩනැඟුන .ඔබතුමියට තෙරුවණ් සරණයි 🙏

  • @user-nf4jw7um4h
    @user-nf4jw7um4h ปีที่แล้ว +1

    What a wonderful woman.
    The best tutorial in the you tube. I found ur videos few weeks ago and been doing them with this amazing woman everyday since. Love the flow, ur calm lovely voice, your poses everything. Will keep doing ur yoga. Hope to see my whole time favorite actress one day . ❤The spirit never ages. It stays forever young❤
    Love from USA 🇺🇸

  • @kumarijayathunga1920
    @kumarijayathunga1920 27 วันที่ผ่านมา +1

    Hari asawen beluwe mama ada edan me tika keranawa sthuti

  • @ruwanirajapaksha8549
    @ruwanirajapaksha8549 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතිය ඔබ තුමියට,බුදු සරණයි

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 ปีที่แล้ว +1

    ආදරෙයි ගොාඩාක් බුදුසරනයි ඔබතුමියට හරියට හිනයක් දැක්කා වගෙ..ගොාඩාක් පිං

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      අනේ. ගොඩාක් ආදරෙයි .🤗😘

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 2 ปีที่แล้ว

    අපි දෙන්නා මහවිද්‍යාලෙට එකට උඩපාර දිගේ ගියෙ. අද තමය් දැක්කෙ. මමත් කරන්න බලනව.මම තමය් අමරකෝන් සර්ගෙ නෝන එයා නැතිවෙලා මාස පහය් ඔයාට තෙරුවන් සරනය් නිදුක් නිරොගි සුවපත් බාවය ලැබේවා

  • @chamila3434
    @chamila3434 ปีที่แล้ว

    ඇත්තටම මම කරන්න ගත්තේ ලගදී. මානසික වගේම ශාරීරිකවත් ගොඩක් දැනුන. හොදට දාඩිය දානවා.

  • @kalyanisriya2245
    @kalyanisriya2245 8 หลายเดือนก่อน

    ඇත්තටම ලොකු වෙනසක් දකිනවා මම.ඔබතුමියට ⁣තෙරැවන් සරනයි

  • @RanziYasasvi
    @RanziYasasvi 2 ปีที่แล้ว +2

    I also do Sun salutation. So this is so helpful miss. Thanks so much for sharing your lesson with us

  • @imashajayalath7686
    @imashajayalath7686 3 ปีที่แล้ว +3

    Im a beginner and still following your previous video..It's been just three weeks..hope to continue..Thank you so much ma'am..❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      Pl learn thosefirst. When you are comfortable, can try these intence ones.🙏🤗😘

  • @pushpawije7357
    @pushpawije7357 3 ปีที่แล้ว +4

    Greatful to Your teaching Madam. " GOD Bless 💐💞

  • @indranijayalath8236
    @indranijayalath8236 3 ปีที่แล้ว

    ඔබතුමිය නිදුක් වේවා...නීරෝගි.වේවා..දීර්ඝායු වේවා තෙරුවන් සරණයි...හරිම වටිනවා ඔබතුමියගේ පාඩම් මාලව...

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුම්යට ගොඩක් පිංසිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරිම වටිනවා මේ සමාජ මෙහෙවර දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @bisomanika1354
    @bisomanika1354 3 ปีที่แล้ว

    අද තාම මැඩම් විඩොස් දැක්කෙ ගොඩක් පිං ඔබ තුමියට බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @nermalignermalig8222
    @nermalignermalig8222 3 หลายเดือนก่อน

    Mn aurududata kalin Oba thumiyagen tamai hariyata Suriya wandanawa hariyatama karana hati igana gatte.❤🙏❤ .Harima Adaraniyai.Ayoubohowewa Nirogi Wewa ❤🙏❤

  • @dananjaya8986
    @dananjaya8986 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මැඩම්. ස්තූතියි ❤️🙏

  • @madushagamage8129
    @madushagamage8129 3 ปีที่แล้ว +2

    Woooow excellent teacher. Excellent performance.God bless you... 🙏🙏🙏

  • @priyadarshaniherathmenike1214
    @priyadarshaniherathmenike1214 2 ปีที่แล้ว

    ඔබ හරිම අපූරු ගුරුවරියක්. දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි.

  • @rohandecosta3931
    @rohandecosta3931 2 ปีที่แล้ว +1

    Grate ! Thanks for sharing.

  • @surangidassanayake9764
    @surangidassanayake9764 2 ปีที่แล้ว +2

    Thank you so much for your great work. Appreciate your leadership

  • @ranjanliyanarathne3893
    @ranjanliyanarathne3893 3 ปีที่แล้ว +1

    Obata budusaranai guruthumiya!

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 7 หลายเดือนก่อน

    ඔබ තුමියගේ හැකියාව ගෑන හරීම සතුටුයි❤❤❤❤

  • @getrelax893
    @getrelax893 2 ปีที่แล้ว +2

    Great job Excellent !!! Thanks so much

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 ปีที่แล้ว +1

    Thank you very much. your genetasity very adbancr

  • @nadeeshadilshan2200
    @nadeeshadilshan2200 2 ปีที่แล้ว

    ගොඩක් පින් මිස් මන් sport krnawa..me strength eka ගොඩක් වටිනවා...මට...thankyou miss. 🙏

  • @ruubalasooriya4949
    @ruubalasooriya4949 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට.හරිම නිරවුල්ව පැහැදිලි කරනව හැමදේම.බලන් ඉන්න ආස හිතෙනව.

  • @visiontamilclass8174
    @visiontamilclass8174 3 ปีที่แล้ว +1

    Dear Anoja Madam Thank you For Your Kind Explaining God Biess You !

  • @tharuneth4488
    @tharuneth4488 3 ปีที่แล้ว +1

    ඒක නම් ගොඩක් හොඳයි. යෝගා ක්ලාස් එකට ගියා වගේ මමත් දැන් ෆෝන් එක තියාගෙන යෝගා කරනවා. ඔබට බොහෝ පින් . දීර්ඝායුෂ ලැබේවා.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      🤗😘හොදට ප්‍රක්ටිස් කරන්න

  • @bisomanika1354
    @bisomanika1354 3 ปีที่แล้ว

    ඔබ තුමියට ගොඩක් පිං මේ කරන සමාජ සෙවයට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @rukshikarupasingha6538
    @rukshikarupasingha6538 ปีที่แล้ว +1

    Thank you so much..❤❤very useful..may God bless you ❤

  • @anomaranasinghe3766
    @anomaranasinghe3766 2 ปีที่แล้ว +1

    Hi mam am in japan . Am doing your yoga sessions from TH-cam . Thank you so much. Really helps me a lot.

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 2 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක්ල ස්තුතියි.මම කලින්.කියා.දිපු. බඩට.කරන වියායාම කරනවා එක බඩට.හොදට දැනෙනවා.මගෙ.දකුන කකුලේ.පෙලේට්.එකක්.දාලා.තියෙන්නෙ.මට.මෙක.කරන්නනම්.බයයි.අමාරුයි.මිස් අනෙ තව සරල.එකක් කියා දෙන්න බුදු.සරණයි ❤️

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අනෝජා මිස්...❤❤ හරිම වටින වීඩියෝ එකක් මේක ත්❤🕉️🕉️🙏

  • @mdindu6072
    @mdindu6072 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි මගේ මිස්ට මාගේ නමස්කාරය වේවා

  • @indranipmanike1139
    @indranipmanike1139 3 ปีที่แล้ว

    Kiuwoth SuuryaNamas karaya Hodin kiyaDenawa pahadiliwa,Sema Thamaama Karamin Upades Dema HariWatinawa aluthAyekTa Tharum Ganna Lesi. Aayusha Deerga wewaa! Budu Saranayi ! Niduk Niirogi Wewaa!///. MissTa Puluwan nm Bada Aduwennath, Kettu wennath Sobawika Dekin kramayak kiyanna.

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 2 ปีที่แล้ว

    වටිනවා කෝටියක් madum ..obe කැපවීම .කෝටියක් මටත් godak වැදගත් una obe lesson eka 😊🙏🙏

  • @ruwiabeysinghe7020
    @ruwiabeysinghe7020 3 ปีที่แล้ว +3

    You have become one of my best inspirations and the ideal of strength. Thank you so much for your pure effort to teach this wonderful practices of Yoga.
    May all the blessings and strength of univers be by your side 🙏.
    This practice gives a wonderful jump start with so much energy to begin the day . We love you . 💐
    Budusaranai 🙏

  • @varunivaruni6053
    @varunivaruni6053 2 ปีที่แล้ว

    අනෝජා අක්කි ඔයා තාමත් ලස්සනයි 🌹. ඔයාට අපි හොමෝම ගොඩක් ආදරෙයි ❤️. නිරෝගී දිවියක් පතමි 🌹. තෙරුවන් සරණයි 🙏

  • @hemabalasooriya2084
    @hemabalasooriya2084 2 ปีที่แล้ว +1

    Thank you very much madam great program

  • @delmaperera9149
    @delmaperera9149 2 ปีที่แล้ว +1

    හරියට වටිනවා ඔබතුමියට ස්තුතියි

  • @inokakothalawala9496
    @inokakothalawala9496 6 หลายเดือนก่อน

    ඔබ තුමියට දීර්ඝායු වේවා!!! ❤

  • @NadeekaDarshani-wo7hp
    @NadeekaDarshani-wo7hp 3 หลายเดือนก่อน

    Ur doing it perfectly ❤❤❤. Very happy to see. ❤

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබතුමියට ❤️❤️

  • @nilminisiyambalapitiya1560
    @nilminisiyambalapitiya1560 3 ปีที่แล้ว +1

    Excellent !!! I love it, your instructions very clear , you are doing a great service to our society. Theruwan Saranai !!! 🙏

  • @thakshilaliyanage9880
    @thakshilaliyanage9880 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ....♥️♥️♥️ දීර්ඝායුෂ ....♥️♥️♥️♥️

  • @apsarasadamini416
    @apsarasadamini416 3 ปีที่แล้ว +7

    නිහඩව මෙහෙවරක් කරන නිහතමානී කාන්තාවක් මැය 😘😘😘😘❤❤

  • @raajaanganedhammasobhanath3738
    @raajaanganedhammasobhanath3738 3 ปีที่แล้ว

    ගොඩක් හොඳට කියලා දෙනවා.
    බෝහෝම පින් ඔබතුමියට.

  • @lalithaaththanapola582
    @lalithaaththanapola582 2 ปีที่แล้ว

    👌👍 අනෝජා අක්කේ....මේ ප්‍රජාසත්කාරය අනගිබවනියයි ....

  • @nirangasanjeewani7967
    @nirangasanjeewani7967 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි!❤තෙරුවන් සරණයි!