ඇවිදින ගමන් උඩුකය ලස්සන කරගමු | Breathe With Anoja | Ep 41 | HD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 258

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว +7

    ස්තුතියි මැඩම් 🙏❤ මැඩම් මා සමග අමනාප වෙන්න එපා මම ආදරේ කරන චරිතයක් ඔබ තුමිය කොන්ඩේ පොඩ්ඩක් කලර් කරලා ඉස්සර වගේම ලස්සන දකින්න තමයි කැමති ඒ දිග කොන්ඩේ බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @shiromipriyangika3268
    @shiromipriyangika3268 5 หลายเดือนก่อน +1

    ඔබ තුමිය කතා කරන විදිහට අහගෙන ඉන්න හරිම ආසයි ........පැහැදිලිව හැමදේම පැහැදිලිව කියනවා ........තෙරුවන් සරණයි ...අක්කා

  • @AnuuHerath
    @AnuuHerath 3 ปีที่แล้ว +7

    හරීම වටිනවා..ඔබතුමියට ගොඩාක් ස්තූතියි.තෙරුවන් සරණයි..🙏❤️

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 2 ปีที่แล้ว +3

    වයසක අපට සැපයට උපකාර කලාට ගොඩක් පින් අනෝජා දීර්ගායු වේවා තෙරුවන් සරනය්

  • @subhashinideepakumarijayaw1502
    @subhashinideepakumarijayaw1502 3 หลายเดือนก่อน +1

    ❤❤❤
    කාන්තාවන් කාහටත් සිදු කළ හැකි ව්‍යායාම ඉතාමත් සන්සුන් ලෙස කිරීමට හැකි සේ කරුණාවෙන් කියාදීම වෙනුවෙන් ඔබතුමියට පින්.
    සිත් ගන්නා සුළුයි.
    ආදරණීය යි.❤❤❤

  • @latharanaweerajayawardana2210
    @latharanaweerajayawardana2210 3 ปีที่แล้ว +2

    ඔබේ මෙම සමාජ සත්කාරයට බොහෝ ම පින් අත්වේවා!!!
    මගේ වයස අවු.60ක්.මට කළ හැකි අභ්‍යාස කරනවා.කයට පහසුයි.එය සතිමත්බව වැඩීමට උපකාරයි.ඔබට ද සැනසීම ලැබේවා!!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි . පුහුණු වෙන්න. යහලුවන්ටත් යවන්න. 🙏🙏🙏

  • @tharukmethsara4261
    @tharukmethsara4261 3 ปีที่แล้ว +10

    ඉගෙන ගන්න ළමයින්ට මනස සන්සුන් කරන්න, ධාරන ශක්තිය ඇති කර ගැනීමට ව්‍යායාම් කියලා දෙන්න පුළුවන් නම් ඔබතුමියට ගොඩක් පින්

  • @sitharasithara110
    @sitharasithara110 3 ปีที่แล้ว +4

    ඔයා මේවගේ දකින්න ලැබීමත් හරිම සතුටක් madam adarei හැමදාම ,තෙරුවන් සරණයි ,

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 ปีที่แล้ว +10

    🙏🙏🙏🙏 ඒ ව්‍යායාම ටික කියලා දුන්නට ගොඩාක් පින් සිදු වේවා අක්කේ

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      Thank you so much . Pl keep practising and pl share. 😘🤗

  • @sanjulapiyumal5858
    @sanjulapiyumal5858 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමියට. බොහොම ස්තූතියි ..!!

  • @shamanithilakawardhana7688
    @shamanithilakawardhana7688 2 ปีที่แล้ว +2

    ඔබ තුමියට නිදුක් නීරෝගි සුව බාවයම ලැබෙත්වා .

  • @nagonagoasha9918
    @nagonagoasha9918 3 ปีที่แล้ว +9

    ව්‍යායාම කරද්දි අක්කගෙ මුලු ශරීරයම පෙන්නන්න
    උඩ කොටස විතරක් පෙන්නන නිසා අත යන විදිය පෙනෙන් නැතිනිසා අපිට අපහසුයි
    ස්තුති ඔබතුමියට♥️

  • @arunanishantha1456
    @arunanishantha1456 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොදින් පැහැදිලි කරමින් කියලා දෙනවා ඔබ තුමියට ඉස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 3 ปีที่แล้ว +5

    ගොඩක් හොඳ program එකක් මෙය ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඔබතුමියට 🙏🙏🙏❤️❤️

    • @pushparanjani4456
      @pushparanjani4456 2 ปีที่แล้ว

      Harima honda exercises tilak godak sthutiy

  • @akee144
    @akee144 3 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩක් පින්. මට ගොඩක් හොද ප්‍රතිපල තියනවා 🙏❤❤

  • @sunilgamage9605
    @sunilgamage9605 3 หลายเดือนก่อน

    බොහොම ආදරණීය අනෝඡා මහත්මිය...

  • @judithmerlin-c4p
    @judithmerlin-c4p 7 หลายเดือนก่อน

    හරිම ලස්සනට කියලා දෙනවා.
    බොහොම ස්තුතියි.👏🙏❤️

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි මැඩම්.මටත් තියෙන්නෙ උඩ.මහතයි.යට.හීනියි.බුදුසරණ යි.මැඩ.ම්

  • @MudithaDeSilva-m3k
    @MudithaDeSilva-m3k 10 หลายเดือนก่อน +1

    You are so great Anoja Akke

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +1

    ඔබ තුමියගෙ films එදා මන් බැලුවේ හරිම ආසාවෙන් .හැබැයි මන් ගොඩක් පොඩියි .මගේ නිලි රැජින වුනේ ඔබයි

  • @manorijayasooriya973
    @manorijayasooriya973 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතිය ඔබ තුමියට හොදින්ම පැහැදිලි කරල දෙනවා
    ආදරෙයි ගොඩක්❤❤❤

  • @dulminiperera-clinicalpsyc9965
    @dulminiperera-clinicalpsyc9965 3 ปีที่แล้ว +3

    Dear Anoja akka very clear. I'm practicing what you taught us through videos. I have gone down 6kg😊😊 Thank you so.. much. See you soon. අක්කාට නිදුක් නිිරෝගිි දිිඝායු වෙිවා. බොහොම පිං.🙋🙋💖💖💖💖💖💖💖

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      I am so pleased to hear. ප්‍රැක්ටිස් කරන්න . Share කරන්න . 🙏🙏🙏

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට දිර්ඝායු වේවා ..!!!

  • @shiromadinamuni4868
    @shiromadinamuni4868 4 หลายเดือนก่อน

    Thank you and excellent exercises for body shape🙏🏼

  • @wirxtrm5801
    @wirxtrm5801 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි.දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼💐💐💐💐💐💐💐💐💐💐💐 ස්තුතියි

    • @sriyanifernando9319
      @sriyanifernando9319 3 ปีที่แล้ว

      Anojakke Mage papuwI atdekai lokui papuw Adu wenna viyYamayak kiyannako istutioyata ♥️ God Bless you ♥️❤️

  • @imdevage8407
    @imdevage8407 ปีที่แล้ว

    ගොඩාක් ගොඩාක් ස්තුතියි මෙවැනි දේවල් වලින් අපව දැනුවත් කරනවට

  • @laknawijesinghe8650
    @laknawijesinghe8650 9 หลายเดือนก่อน

    බොහොම වටිනවා ඔබට නිරොගි සුවම වෙවා

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 2 ปีที่แล้ว +2

    Thank you, Bless for a healthy life

  • @pushpanalani6581
    @pushpanalani6581 3 ปีที่แล้ว +2

    ඔබතුමියට දීර්ඝායු වේවා...

  • @samudrikaherath5294
    @samudrikaherath5294 ปีที่แล้ว

    ස්තුතියි, පැහැදිලි කරාට

  • @chandrasoyza6791
    @chandrasoyza6791 3 ปีที่แล้ว

    ස්තුතියි මිස් අනෝජා,සුභදවසක් වෙිවා

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 2 ปีที่แล้ว

    තෙරුවන් සරනය් අනෝජා දීර්ගායු වේවා !

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 ปีที่แล้ว

    .🙏💕🙏
    බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට .
    හරිම වටිනා අභ්‍යාස අප වෙත ගෙන එනවාට .
    ❤️❤️❤️

  • @NeethaPerera-cb4jv
    @NeethaPerera-cb4jv 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මිස්❤❤

  • @kaanthiperera6277
    @kaanthiperera6277 3 ปีที่แล้ว +4

    Hi Anoja I really admire your stream of workout on your channel. They are so detailed and I thoroughly enjoy keeping my practice almost everyday. Was outside country and I’ve been doing various exercises including yoga moves for a very long time but your sessions make a vast difference to me. Thank you and may you continue with your great work .. my best wishes.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      Thank you so much kanthi. Pl share with your friends 😘🤗🙏

  • @amanthisamayawardhena2063
    @amanthisamayawardhena2063 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා video එකක් . කිසිම ලෝබ කමක් නැතුව ලස්සනට කියලා දෙනවා . පින්සිදු වේවා ඔබතුමියට ....🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      ප්‍රැක්ටිස් කරන්න . Share කරන්න .Pl 🙏🙏🙏

  • @indikadassanayake4518
    @indikadassanayake4518 3 ปีที่แล้ว

    ගොඩාක් ප්‍රයෝජනවත්. ඔබතුමියට බොහොමත්ම පිං.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      🙏🙏🙏 හොදට පුහුනු වෙන්න . යාලුවන්ටත් forward කරන්න .

  • @kanthmanga1681
    @kanthmanga1681 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමියට.

  • @natasharosa1726
    @natasharosa1726 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි, 🙏❤️🥰

  • @binurzbinurz5905
    @binurzbinurz5905 3 ปีที่แล้ว

    Suba dawasak අනෝජා akkiyo mama හොඳින් balagattha ඉන්පසුව oya කරන්න විදියට viyaya kara godak සැහැල්ලුවක් දැනුණා අක්කා oyata theruwan saranai දීර්ඝායුෂ ලැබේවා

  • @monikaanju8746
    @monikaanju8746 2 ปีที่แล้ว

    Bohoma pin apiwa denuwath karanawata niduk nirogiwa dirgayu wewa oba thumiyata devipihitai budusaranai

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 ปีที่แล้ว

    Obathumiyatathsuwathi Deviyak prarthana karanawa Deergayu labewa Budusarani sththuthi Obata 🙏🙏🙏🙏❤❤❤❤

  • @himaligunarathna908
    @himaligunarathna908 3 ปีที่แล้ว +2

    ආදරෙයි ගොඩක්... තෙරුවණ් සරණයි...❤️❤️❤️🙏🙏🙏

  • @jayanthifernando9971
    @jayanthifernando9971 ปีที่แล้ว

    ස්තුතියි ..🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว

    Thankyou madam ,dirgayu labewai pathami 🌹🌹🌹🌹🌹🌹

  • @chamariwijaya5516
    @chamariwijaya5516 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ❤️❤️❤️

  • @sriyanigodagampala7093
    @sriyanigodagampala7093 3 ปีที่แล้ว

    Godaak Hodaa Day yak Keyaa Dunnaay...Thanksyou Soooomuch.......God Bless You...........🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤

  • @damekaadamekaa554
    @damekaadamekaa554 ปีที่แล้ว

    Thank you

  • @monikamonika2761
    @monikamonika2761 ปีที่แล้ว

    Thanks ❤

  • @priscillagabriel
    @priscillagabriel 3 ปีที่แล้ว +6

    Wonderful teaching ❤ God's Blessings 🙏🙏🙏
    Is there any ways we can follow your physical classes ? Thanks . Tc

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 3 ปีที่แล้ว

    හොඳින් පැහැදිලි කර දූන්න, බොහෝ ම ස්තූතියි ඔබ තුමිය ට දී ර්ගායූ වෙවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      ප්‍රැක්ටිස් කරනවා නේද . Share කරන්න .pl 🙏🙏🙏

  • @swarnaranasinghe170
    @swarnaranasinghe170 3 ปีที่แล้ว +1

    Thank you very much

  • @renukathambugala8499
    @renukathambugala8499 3 ปีที่แล้ว

    Bohoma pin obathumiyata.
    Theruwan saranai
    🙏🙏🙏🙏

  • @salausa3836
    @salausa3836 3 ปีที่แล้ว +1

    Thank you 🙏 💐❤️

  • @jeewanimadurawala6390
    @jeewanimadurawala6390 3 ปีที่แล้ว

    බොහොම ස්තුති ..... ඔබ සියලු දෙනාට ජය........

  • @dilkumari4377
    @dilkumari4377 2 ปีที่แล้ว

    Thanks🥰🥰🥰🥰

  • @chansam8966
    @chansam8966 3 ปีที่แล้ว +2

    Thank you Anoja and the team.

  • @kusumepa1019
    @kusumepa1019 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනට කියලා දුන්න. ගොඩක් ස්තුතියි මැඩම් ❤️❤️❤️❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      ප්‍රැක්ටිස් කරන්න . Share කරන්න . 🙏🙏🙏

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 ปีที่แล้ว

    කකුල්වල දණහිසෙන් පහළ පහල මහත් වීමට ව්‍යායාමයක් කියලා දෙන්න.ස්තුතියි

  • @rhbadanage2945
    @rhbadanage2945 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි

  • @shanthimallika556
    @shanthimallika556 ปีที่แล้ว

    Thank you so..
    ......much miss.

  • @priyangadilrukshi2610
    @priyangadilrukshi2610 3 ปีที่แล้ว +1

    Thanks a million .. GOD BLESS YOU

  • @geethanilmini5076
    @geethanilmini5076 2 ปีที่แล้ว

    Thanks madam god bless you

  • @deepthihettiarachchi5377
    @deepthihettiarachchi5377 2 ปีที่แล้ว

    Thank you very much for your professional support and proper introduction please 🙏

  • @vinodanidias3660
    @vinodanidias3660 ปีที่แล้ว

    Thankyou so much Anoja .❤️

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 ปีที่แล้ว

    සුවපත් වේවා.. අක්කේ ❤

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අක්කා...ලස්සනයි වීඩියෝ එක...ගොඩක් ඉගෙන ගත්තා ...තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏 අක්කා....

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      ප්‍රැක්ටිස් කරන්න . Share කරන්න pl . 🙏🙏🙏

  • @දුමිදුගේවැඩ
    @දුමිදුගේවැඩ 3 ปีที่แล้ว

    අනේ...ගොඩාක් ස්තූතියි ඔබ තුමියට......🙏🙏🙂🙂🙂🌻🌻🌻

  • @nilusulehanilusuleha5686
    @nilusulehanilusuleha5686 3 ปีที่แล้ว

    ස්තුති ස්තුති ස්තුති

  • @kolingonalagoda5102
    @kolingonalagoda5102 ปีที่แล้ว

    Thank you madam

  • @kanthirita8775
    @kanthirita8775 ปีที่แล้ว

    Thanks

  • @anukschoolinfo6867
    @anukschoolinfo6867 3 ปีที่แล้ว +10

    Thank you for explaining so clearly, your happiness and smile is so infectious 😀 God bless you 🙏

  • @wishu2020nz
    @wishu2020nz ปีที่แล้ว

    Thank you mam❤

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 3 ปีที่แล้ว

    හරිම වැදගත් වීඩියෝවක්.. ස්තූතියි ඔබට...❤️❤️❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      🙏🙏🙏 හොදට පුහුනු වෙන්න . යාලුවන්ටත් forward කරන්න .

  • @ranjanieranatunga9131
    @ranjanieranatunga9131 3 ปีที่แล้ว +1

    Appreciate your Clear and informative instructions.may you be blessed!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      Thank you so much . Pl keep practising and pl share. 😘🤗

  • @cherylcabraal8672
    @cherylcabraal8672 3 ปีที่แล้ว

    Moreover.
    I'm so delighted that your,hometown is Badulla
    I'm fro.m Badulla too.
    We lved in the town,down Avenue Road.
    My father was a doctor and had his own nursing home.St John s Nursing Home My father was Dr.Andree.wonder you,remember looking,to a reply about Badulla

  • @niroshaperera3405
    @niroshaperera3405 ปีที่แล้ว

    👍👍👍Thank you

  • @sanahas7071
    @sanahas7071 ปีที่แล้ว

    Mama hoya hoya hitapu video ekak. Sthuthii oba thumiyata

  • @anusharahman7106
    @anusharahman7106 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාටි

  • @geethanganirajaguru580
    @geethanganirajaguru580 3 ปีที่แล้ว

    Excellent!!lady Anoja. Theruwan Saranai

  • @stellaxavier5213
    @stellaxavier5213 3 ปีที่แล้ว +1

    Thank you mam May God bless you

  • @pavithragamage3947
    @pavithragamage3947 2 ปีที่แล้ว

    Thanks 😊

  • @nashithasakeena8411
    @nashithasakeena8411 2 ปีที่แล้ว +2

    Am 73 severe leg pain trying to copy u.thank u

  • @shiromeperea885
    @shiromeperea885 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @jayakodiarachchilagepriyan4273
    @jayakodiarachchilagepriyan4273 2 ปีที่แล้ว

    It's great thanks a lot...

  • @Sporties235
    @Sporties235 3 ปีที่แล้ว +1

    Thank you 💕 very much for your help

  • @manjulapriyankaradharmadas855
    @manjulapriyankaradharmadas855 ปีที่แล้ว

    Excellent ❤❤❤

  • @sujathahathurusinghe1375
    @sujathahathurusinghe1375 ปีที่แล้ว

    Good bless u

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ම්ස්

  • @cherylcabraal8672
    @cherylcabraal8672 3 ปีที่แล้ว

    Thanks Anoja
    I really like your video and try to do it every .morning

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න

  • @malisandaseeli6410
    @malisandaseeli6410 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳට ආදරෙන් කියල දෙනව...ගොඩක් පිං ඔයාට...මේවා කරන්න කලින් ශරීරය උනුසුම් කරන වියායාම කරන්න ඕනද කියන්න..

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      ඇව්දින කොට කලොත් අවශ්‍ය නැහැ. මේකේ මුලදි මේකෙ ස්ට්‍රෙචින්ග් කරල තිබෙන නිසා අවශ්‍ය නැහැ.

  • @saumyapeiris6516
    @saumyapeiris6516 3 ปีที่แล้ว +1

    Miss....meh exercise eka witharak explanation nathuwa video ekak danako ..ethokota karana lessi
    Meh godak watinawa
    Thank you

  • @rosisandya6488
    @rosisandya6488 ปีที่แล้ว

    අද තමයි දැක්කේ මේ vidio ☝ up body එක අඩුවීම මේ excesis වලින් වෙනවාද එගැන vidio එකක් දාන්න පුළුවන් ද ඔබතුමිය ට

  • @tharangasauer8452
    @tharangasauer8452 3 ปีที่แล้ว

    Very good Explanation. Theruwan saranai 🙏

  • @nishanthigodamune8279
    @nishanthigodamune8279 3 ปีที่แล้ว +1

    Good morning,
    These exercises so good. How can we join your training sessions and where is it. Thks

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 3 ปีที่แล้ว

    Thank you Anoma miss thank you very much God bless you🙏🙏🙏👍👍👍❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      🙏🙏🙏 හොදට පුහුනු වෙන්න . යාලුවන්ටත් forward කරන්න .

  • @niroshaperera3405
    @niroshaperera3405 ปีที่แล้ว

    Really effective 🙏

  • @shamlykuwait2087
    @shamlykuwait2087 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට

  • @wishu2020nz
    @wishu2020nz ปีที่แล้ว

    ❤❤
    Thank you mother ❤