මල් පිට්ටු එක්ක පොල් කිරියි සීනියි කමුද? 😊 | pittu | lunu miris

แชร์
ฝัง

ความคิดเห็น • 474

  • @truth12349
    @truth12349 ปีที่แล้ว +3

    මම යූ ටියුබ් කාටවත්ම කමෙන්ට්ස් දාලා නෑ...ඒත් මේ වීඩියෝ බලන්න බලන්න ආසයි ඇඩිට් වෙනවා වගේ....ආසයි අනේ.. බලන්න ආසයි මටත් තිබ්බනම් කියලා හිතෙනවා ඒ වගේම අහන් ඉන්න ආසයි... මාත් මේ විදියටම මගේ ගෙදර කුස්සිය ගාඩ්න් එක හදාගන්න හිතා ගත්තා... හරිම ලස්සනයි ♥️

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +4

    අනෙ අපේ රාහුල් පුතා දැන් ලොකු වෙලා ,,, ආදරෙයි පුතේ ,ඔයත් අම්ම් වගෙ සොබාදහමට ගොඩක් ලැදි පුතෙක් ,, හැම දේම හරිම ලස්සනයි පිලිවෙලයි,, ආස හිතෙනවා ,,බොහොම ස්තුතියි අපි එක්ක මේ හැම දේම බෙදා ගන්නවට,,,❤❤❤😘

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +11

    ගෙවතු වාගාව නම් ලස්සනයි . හරිම ආසාවෙන් බැලුවේ .🧡😊

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +1

    මේ videos අපේ දරුවන්ට අපි පෙන්වනවා. ඒගොල්ලො හරිම ආසාවෙන් බලනවා. මේක බලලා, මට අද රෑට පිට්ටු හදන්නත් වුනා. බොහොම ස්තූතියි මේ ලස්සන videos වලට.

  • @saviniimasha2583
    @saviniimasha2583 ปีที่แล้ว +21

    ඉඩ නෑ කියල අඩන මිනිස්සුන්ට හොඳ ආදර්ශයක් අක්කි ඔයා ❤️ තව තවත් සාර්ථක වෙන්න ශක්තිය ලැබේවා 🙏🙏 අක්කි අයිය බබූ බුදු සරනයි 🥰🙏

  • @kalpanikulasinghe4115
    @kalpanikulasinghe4115 ปีที่แล้ว +22

    මම ආසම කෙනා ...ඔයා තුන් දෙනාම හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ගුන යහපත් බිරිදක් මවක් ...ඔබ ❤️

  • @piumikadulanjali6797
    @piumikadulanjali6797 ปีที่แล้ว +1

    Ane mn fecnat kenak mata cheri kanna asai eth me pttha kohewath ne hoya ganna colombo kohe hari ganna thnak thiyaida akkiyo

  • @rukshikasandamali8770
    @rukshikasandamali8770 ปีที่แล้ว +1

    ඔයාගේ ගෙවත්ත දැක්කාම පුදුම සතුටක් දැනෙනවා අක්කේ . හරියට සිත නිවන භාවනාක් වගේ. බුදු සරණයි අක්කියෝ ඔයාලට .

  • @kameshmadu7962
    @kameshmadu7962 ปีที่แล้ว

    akke kohomda ochcra saru saryata pal waga karnne..💕💕💕dana pohora monwda

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි එවගෙම සතුටුයි ලස්සන පවුලක්🎉🎉🎉🎉

  • @imalimaheshika3591
    @imalimaheshika3591 ปีที่แล้ว +11

    ආදර්ශමත් කාන්තාවක්...
    ගුන යහපත් මවක් බිරිදක්.....
    ඔයාලා තුන්දෙනාටම හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ......
    😘😘😘😘😘😘😘😘😘

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Harima lassanai garden eka.harima piliwelai.oya godak hoda biridak amma kenek.❤️❤️❤️❤️

  • @user-fv9ti6oz7b
    @user-fv9ti6oz7b 5 หลายเดือนก่อน

    Ane akki mal pochchi wala elawalu. Pathuru wala Paladawa dakinakota marama asai. Budusaranai akkige Paulatath gewattatath.. Akki palathuru pochchi wala hadala Paladaawa ganne kohomada Akki.. Akki monawada karana Saattuwa

  • @amygirl2392
    @amygirl2392 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.ඔයාගේ විඩියෝ හැම එකක් ම බලනවා.

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 ปีที่แล้ว +21

    රාහුල් පුතා හරි අහිංසක යි...ඇත්තට සුන්දර පවුලක්..අදර්ශ්මත්

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +12

    අද කාලෙ තරුණ නිළියෝ පාන් සැන්ඩ්විච් , මැකරෝනි වර්ග බිත්තර ඔම්ලට් හද හද දඟලන මොහොතකදි ඔයා ගමේ ගැමි කෑම හදනවා හරිම නිහතමානී කෙනෙක් රිද්මා ඔයා ජයම වේවා ඔයාගෙ.පිට්ටු දකිද්දි මගෙ අම්මා හදන පිට්ටුව මතක් උනා ජයමවේවා බුදු සරණයි ❤️🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      ආදරෙයි❤️❤️❤️❤️😍

  • @90mm67
    @90mm67 ปีที่แล้ว +3

    රාහුල් පුතා හරිම ලස්සනයි..මං මේ ලගකදී තමයි වීඩියෝස් දැක්කෙ,දැන් පුරැද්දක් වෙලා බලන එක..
    පුතත් දවසක තාත්තා වගේ දක්ශයෙක් වෙයි..ඔයාලගේ පව්ලට තෙරැවන් සරනයි

  • @kawikawi2020
    @kawikawi2020 ปีที่แล้ว +9

    අනේ හරිම ලස්සන පවූලක් ආදරේයි අක්කි 🥰❤️

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +6

    අදත් ලස්සන වීඩ්යෝවක්. බැල්කනි garden එක හැමෝටම ආදර්ශයක් එළවලු වැවීම් වලට.
    කන්කුන් ටික 👌👌👌👌👌.
    කන්කුන් පැල කරන වීඩ්යෝ වක් පුළුවන් නම් කරන්න.
    ඔයා ගේ පුංචි පවූලට සුබම සුබ පැතුම්. 💖💖💖.

  • @kalumthushara6906
    @kalumthushara6906 ปีที่แล้ว +3

    ඒවගේ ගෙවත්තකට මටත් ආසා හිතුනා.👍❤️❤️👍

  • @shashikaperera1815
    @shashikaperera1815 ปีที่แล้ว +1

    Malberi cherry kohomada පැල ganne nangi

  • @janashakthiwikeamasingha8248
    @janashakthiwikeamasingha8248 ปีที่แล้ว

    Harima asawen adath baluwa akki ❤️❤️❤️❤️❤️❤️❤️apith aniwarwn pittu hadanwoo oya wage 😍😍😍

  • @thilinibandara4466
    @thilinibandara4466 ปีที่แล้ว +3

    Harima asawen balapu vedio ekak akki...lassanai godak...budusaranai oyalata.😍😍😍

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 5 หลายเดือนก่อน

    Garden is so beautiful

  • @hasinihewavithana6013
    @hasinihewavithana6013 ปีที่แล้ว +1

    Akke pol kiri ekata rathu lunu, amu miris, dehi tikak danna marama rasai apita thaththa ehema hadala dennava pittu kanna

  • @wasananilminiperera7294
    @wasananilminiperera7294 ปีที่แล้ว +2

    Mr.roshan harima wasanawanthai.. harima thora ganima karala thiyanawa. Lassana adarshamath biridak

  • @nayomipriyadarshani1028
    @nayomipriyadarshani1028 ปีที่แล้ว +1

    Kisima aduwak natiwa hemadem tiyanawa lassanai ..tawa orchid tikakut hadanna ....oyalata budusaranai menika😘😘😘😘

  • @denisdasanayake2741
    @denisdasanayake2741 ปีที่แล้ว

    Vey impressive. The kitchen is really beautiful and it is totally the Sri Lankan style. Proud of you. Triple gems bless your all. ❤️❤️❤️❤️

  • @sakusilru282
    @sakusilru282 ปีที่แล้ว +1

    Akki midi pale komada pala kara gatte🥺shok anee

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 ปีที่แล้ว

    MN Aasama oyage balcony garden ekata,Apith inne town eka lagamai,ithin Ida harima adui.eth mamath thiyena punchi ide hadanna puluwan hamadema hadagena inne.samaharak vase wala hadala thiyenawa,Aasai neda thaman hadapu gahaka kolaka gediyak malak hadenakota❤️Theruwan saranai oyalata❤️♥️💓

  • @mashifernando6650
    @mashifernando6650 ปีที่แล้ว +5

    අදත් හරිම ලස්සන video එකක්❤️❤️ thank you Ridma akke☺️☺️☺️

  • @wasalamudiyanselageakashth1255
    @wasalamudiyanselageakashth1255 หลายเดือนก่อน

    Akki me cheri hadhenne mona kaledha

  • @lifewithkanchana
    @lifewithkanchana ปีที่แล้ว

    Akki me cherry plant and malberry plant kohenda gatta kiyannako

  • @kasuntharanga9007
    @kasuntharanga9007 ปีที่แล้ว

    හායි.. කොහොමද.සුබ අලුත් අවුරැද්දක් තුන්දෙනාටම. අදත් රසවත් කෑමක් හදන විදිය එවල නියමයි.කන්නත් හිතුන.අනිවර්යෙන් හදනව.💜️💜️💜️💜️

  • @shamala4052
    @shamala4052 ปีที่แล้ว +2

    Man hari asama kenek nangi oyanam lassanata jiwath wenawa. Me wage hamadamat satutin inna labewa kiya prartana karami 🙂👍🙏

  • @shani5147
    @shani5147 ปีที่แล้ว

    Akke ගොළුබෙල්ලන් කෘමි saththu enne nathuwa kohomada pela waga kara gaththe kiyl video ekak karannko. Naththam podi reply ekak dannako plz akki

  • @Dilkischannel
    @Dilkischannel ปีที่แล้ว +2

    ඒ නිහතමානී කමට ගොඩක් ආදරෙයි අක්කිට❤️🙏🏻

  • @udikajayalath6743
    @udikajayalath6743 ปีที่แล้ว +1

    හරිම වටින වීඩියෝ ගැහැණු අපිට

  • @lifecounseling1614
    @lifecounseling1614 ปีที่แล้ว

    Akka oya pala hadanna pas genne kohenda

  • @madushanidipikia6618
    @madushanidipikia6618 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඔයාගේ ගෙවත්ත❤️❤️

  • @renukaferanad0731
    @renukaferanad0731 ปีที่แล้ว +3

    පුතා හරිම හොද දරැවෙක් ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි අලුත් එලවලු පලතුරු මල් හරිම වටිනා විදියට හදලා තියෙන්නෙ දෙවිපිහිටයි පුංචි පවුලට❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි 🥰❤️💕🙏

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 ปีที่แล้ว

    Rahul patiyat loku wela hamadamth adarei punchi pawult akkige garden eka harim lassani budusaranai 💙

  • @dilakshishani65
    @dilakshishani65 ปีที่แล้ว +56

    අක්කා වගේ අම්මෙක් ලබන්න පුතා ගොඩාක් වාසනාවන්තයි.බුදු සරණයි!🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +7

      ආදරෙයි😍❤️

    • @chandanikk9563
      @chandanikk9563 ปีที่แล้ว +4

      හරිම ආසයි ඔයාගෙ vidiyo බලන්න

    • @nathashadahanayake9822
      @nathashadahanayake9822 ปีที่แล้ว +1

      @@ridmapilapitiya bfhfgfefdujffg

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +1

    ඒකත් නියමයි ........
    පොල්කිරි ගන්නෙ එක පාර නිසා ඒ කූඩු ටිකත් හොඳ පොල් ටිකට එකතු කරලා පිට්ටු හදන්න ........
    දෙපාරක් මිරිකන්නෙ නෑනෙ ......
    කුඩු වුනාට දෙවෙනි පාර මිරිකන් නැති නිසා ඒකෙ
    හොඳට කිරි රස තියෙනවා ...........
    අනික ගල හෝදපු පළමු වතුර ටික ළුණු මිරිසට දාන්න .......
    නැත්නං කරියකට දාන්න පීරිසියකට දාලා වහලා තියන්න ..........
    👍🌹🙏❤️

  • @praddeppradeep6842
    @praddeppradeep6842 ปีที่แล้ว +2

    හැමදාම videos බලනවා
    අද තමයි පලවෙනි යටම
    comment කරන්නෙ.
    කටහඩට පවා හිත
    නිවෙනවා.
    එ් වගේම ගොඩක්
    දේවල් ඉගෙන ගන්නව.
    මමත් අමිම කෙනෙක්.
    මගේ දුවත් හරි අාසාවෙන්
    videos බලනව.
    එයාට අවු.6යි
    හැමදාම සතුටින් ඉක්න
    ලැබෙිවා!!😄😃😀😊☺😉😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      අනේ ආදරෙයි😍❤️❤️❤️🙏

  • @hirunichathupama8354
    @hirunichathupama8354 ปีที่แล้ว

    අනේ මල්ලි බබා ශෝයි නැන්දි...ඔයාල දෙන්නට බුදුසරණයි !!

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว

    Man asawen balan hitapu video ekak.harima lassanai akke awankawama... 😍😍

  • @piyamkaivon8110
    @piyamkaivon8110 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි අක්කේ ගොඩාක් ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ජය පතනවා ❤️❤️😘😘😘

  • @buddinianupama1595
    @buddinianupama1595 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් විඩියෝ එක බැලුවේ අක්කේ💕💖😊

  • @malkisandamali326
    @malkisandamali326 ปีที่แล้ว

    Akka me oya hadala thiyena pala butkarapu ewada

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +3

    ඔයා නම් හරිම දක්ශ අම්මා කෙනෙක්. ❤️

  • @mgnisansala6644
    @mgnisansala6644 ปีที่แล้ว

    Harima hoda ratata gedaratabwatina sriya kanthqak wage.oya wge ammek wenna man godak try karanwa.oya wage hoda biridak wenna man godak uthsaha krnwa.godak adrwi akke budu saranai oyata.❤️❤️❤️

  • @lakeesharajapaksha1146
    @lakeesharajapaksha1146 ปีที่แล้ว

    Ane akke man oyala 3wa attama dakinna asai.. ane akke horana awoth mata balanna puluwan.. oyala 3 harima lassanai..budusarani

  • @sachisachi5013
    @sachisachi5013 ปีที่แล้ว +2

    Skip nokara balana ekama youtube chanel eka thama me akkiyo oyage voice eka ahaddi hitata marama sanasimak danenne akki ekka katha karanne thibunananam kiyala hithenava ආදරෙයි akkiyo ❤💕💕💕💕💖💖💖💖💗💗💗💗💗

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ආදරෙයි😍❤️❤️❤️

  • @d.shymalee9272
    @d.shymalee9272 ปีที่แล้ว

    palathuru hadenna damana pohora warga monawada nangi.?

  • @sanathsilva6975
    @sanathsilva6975 ปีที่แล้ว +1

    Harima liyanna lasanata thiyagenna inno grden ekka😊😊😊

  • @ishanimadavi7161
    @ishanimadavi7161 ปีที่แล้ว +1

    ආදරෙයි අක්කියෝ සතුටින් ඉන්න හැමෝම ..♥️♥️

  • @fruitlovers819
    @fruitlovers819 ปีที่แล้ว +1

    Beautiful family 👪 ❤ all the best your family 👪 ❤

  • @nuwansanjeewanuwan949
    @nuwansanjeewanuwan949 ปีที่แล้ว

    Rosan aiyata pahu wela hari niyama kena labuna ,,🤝🌹🤗☺️🤗

  • @samadhidesilva-xx9hk
    @samadhidesilva-xx9hk 10 หลายเดือนก่อน

    Oya me cheri saha malberi gas miladi gatte kohenda

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 ปีที่แล้ว +3

    Yummy. ...keep going. .Stay blessed

  • @nimashamadumali2569
    @nimashamadumali2569 ปีที่แล้ว +1

    Budusarani

  • @anukumari1196
    @anukumari1196 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පුතා බුදු සරණයි ඔයලාට අක්කේ මමත් කලා තියනවා සිනියි පොල් කිරියි හරිම රසයි😍👍

  • @tanushidilupama7325
    @tanushidilupama7325 ปีที่แล้ว +3

    Video eka lassanai akkee parissamen inna oyala hemoma budusaranai ❤️❤️❤️❤️

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +2

    🙏🙏🙏🥰 budu saranai tundenatama

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 ปีที่แล้ว

    Mamath oyawagema asawen wawana kenek.mamath hamadema wawanawa.wenas dewal try karanawa..mage pera gahath medawaswala gediwalin pirila asai dakkama..dam bonchi..halmassan dambala ..rathupethidambala ...mn aluthen aswenna gannawa medawaswala..sathutui.oya diriya kathak..math welawa labena witadi monawaho wawanawa...mage donith asai pittu halapa...kos...alawarga...walata..rahul wage chutyi tawama.ithin suba pathanawa hamadamath oyalata subawenna kiyala...budusaranai

  • @nithyawickckramage5296
    @nithyawickckramage5296 ปีที่แล้ว

    Akki oyata puluwanda chocolate cake ekak hariyata hadana hati kiyala denna.

  • @kusumkusum9747
    @kusumkusum9747 ปีที่แล้ว +3

    ane ow mnika ..oya hemotama hoda adarshamath lassana hoda wife kenek .roshan ayye oya wasanawanthai ..manikala oylt budu saranai ..❤

  • @rdsrds682
    @rdsrds682 ปีที่แล้ว +2

    Adath lassanai video eka wenada wagema akkige gewaththa nm hari lassanai

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    Excellent video

  • @Dileka687
    @Dileka687 ปีที่แล้ว +3

    හැමදාමත් වගේ අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කේ ❤️🥰😍

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +8

    බලන්න ලස්සනයි හරිම සතුටක් ඇති උනා රහුල් පුංචි පුතා අම්මා එක්ක පලතුරු කැඩුවා නෙද තමන්ගෙම ගෙවත්තේ නෙලා ගන්න එලවලු පලතුරු කොපමණ හොදයි ද තෙරුවන් සරණියි රහුල් පුතා 🙏🌸🌼🙏🌼🌸🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      😍❤️❤️❤️❤️

    • @renuka243
      @renuka243 ปีที่แล้ว

      @@ridmapilapitiya ❤🌻🌻❤🎂🌷

  • @nalikajayalath9597
    @nalikajayalath9597 ปีที่แล้ว +2

    අක්කයි,අයියයි,පුතයි හමදාම සතුටින් ඉන්න ඕන,,, ඔයාලට බුදුසරණයි!!!!!දෙවිපිහිටයි!!! මං ඔයාලගෙ වීඩියෝ ඔක්කොම බලනව හරිම හොදයි 💚💚💚❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilanivimarshana7661
    @dilanivimarshana7661 ปีที่แล้ว +1

    හරි ලස්සනයි අක්කේ බුදු සරණයි!

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 ปีที่แล้ว +2

    Budu saranai rahul puthu patiyata.harima keekaru hurathal daruwek😀

  • @udeshikasandya8131
    @udeshikasandya8131 4 หลายเดือนก่อน

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා .
    නංගි ඔයාලට

  • @madushanisansala6944
    @madushanisansala6944 ปีที่แล้ว

    Akkiewa Dakkieddieth ariema asai lassani akkie ♥️ cuthie babatath adarai lassana family ekak man Dakapu 🥰🥰🥰❤️ adarai oyalata ❤️♥️🥰

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +2

    පරිසරයට ආදරය කරද්දි පරිසරයත් අපිට ආදරය කරනවා කියලා පෙන්නන්න හොඳම උදාහරණය අක්කගෙ ගෙවත්ත.හරිම ලස්සනයි.ආදර්ශමත් බිරිඳක් අක්කා.රාහුල් බබත් හරිම ෂෝයි. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල හැමෝටම ❤️😍

  • @neranjanaathukorala8126
    @neranjanaathukorala8126 ปีที่แล้ว +2

    හැම අතින්ම පරිපූර්න සන්වර කෙනෙක්. I respect u

  • @susarachaminda2164
    @susarachaminda2164 ปีที่แล้ว

    ekata dana wenama pohora ekak thiyenawada

  • @kalummaduranga
    @kalummaduranga ปีที่แล้ว +10

    අක්කා හදන කෑම ටිකක් කන්නත් ආසයි පිට්ටුයි සිනි නම් මරැ 🤭🤗

  • @sathsara797
    @sathsara797 ปีที่แล้ว +1

    Hamadama sathutin inna ❤👍

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 ปีที่แล้ว +1

    අපි ගොඩක් ආසාවෙන් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලන්නෙ අක්කියෝ.. ඔයා හරිම වාසනාවන්තයි අපි හැමෝගෙම ආදරේ ලබන්න. ගොඩක් වැඩ අස්සෙ උනත් පොඩි හරි වෙලාවක් වෙන් කරගෙන අපි ඔයාගෙ වීඩියෝ බලනවා අක්කියෝ. හැම වීඩියෝ එකකටම කමෙන්ට් එකක් දාන්න බැරි උනත් ආයෙ ආයෙ වීඩියෝ ටික බලලා ඔයාට කමෙන්ට් එකක් දාන්න මම අමතක කරන්නෙ නෑ....❤️❤️ අපේ වචනෙකින් හරි ඔයාගෙ හිත පිරෙනවා නම් එච්චරයි අපිට ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් අක්කියෝ..

  • @Kasunilakmini
    @Kasunilakmini ปีที่แล้ว

    හාල් පිටි වලින් පුලුවන් ද අක්කියෝ....... ❤️😘harima lassani oyage garden eka . 😀

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 ปีที่แล้ว +3

    ,හැමදාමත් ආසාවෙන් ඔයාගේ විඩියෝ බලනවා.බුදුසරණයි ඔයාලට🌹🌹

  • @user-rq2ix6un6x
    @user-rq2ix6un6x 7 หลายเดือนก่อน +1

    Oya pinwantha kanthawak Rohan aiyage perapinakata Ottawa labila thinne budusaranai hamadama ohoma lassanata inna labewa❤❤❤

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว

    Podi putha harima hurathal kanakota thawath lassanai budusaranai adare family ekatama ❤️❤️❤️❤️❤️🌹

  • @alphagame7811
    @alphagame7811 ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි.චුටි පුතාට හරිම ආදරෙයි හිතෙනවා.

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ ❤️❤️❤️

  • @hashinimeegama7571
    @hashinimeegama7571 ปีที่แล้ว +2

    Math oy wagema malberi midi Cheri pochchiy dala tiynne harima sathutui e oyg gewatta dekalamai bs akki

  • @krishankagayani6836
    @krishankagayani6836 ปีที่แล้ว +3

    අමෝ අක්කි පිට් ටු කල ඔයා මහත් වෙවී ❤❤❤❤බුදුසරණයි

  • @anuanuwer7339
    @anuanuwer7339 ปีที่แล้ว +2

    budu saranai...akki..issara kiri amma hadala dunna kamhe mathak wenawa .oyage kamhe hadana vidhiya dakkala...

  • @chamindhewa2822
    @chamindhewa2822 ปีที่แล้ว

    ම්ම්... යමී යමී,seeni polkiri dala rasai neda akkiyo,,,wenas vidiye kemak lesiyen hadaganna vidiya kiyala denawada,තෙරුවන් සරණයි!

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +2

    Rasa patai lassanai video eka superb good luck 👍👍👍👍👍❤️❤️❤️❤️

  • @jameeleknayak3702
    @jameeleknayak3702 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි පරිස්සමෙන් සතුට්න් ඉන්න ලැබේවා හැමදාම ආදරෙයි

  • @dilupadilu3018
    @dilupadilu3018 ปีที่แล้ว +2

    Kiyanna wachana ne akke .oya puthata hoda amma kenek .budusaranai akke oyalata.❤️❤️

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว +7

    කුරක්කන් පිට්ටු වලට දිවුල් කිරි දාලා කාලා බලන්න මාර රසයි😋😋😋😋

    • @Fafam4t
      @Fafam4t ปีที่แล้ว

      ඈ 😲

  • @imaleeswarnakanthi7777
    @imaleeswarnakanthi7777 ปีที่แล้ว +5

    අක්කාගෙ garden එක ගොඩක් ලස්සන යි.🥰 අක්කා අපිටත් motivation එකක් දෙනවා. මෙිවාගේ පොඩි ඉඩක වගා කරන්නෙ කොහොමද කියලා. ඒක අපි හැමෝටම වටිනවා වස විසෙන් තොර වගාවක් කර ගන්නෙ කොහොමද කියන එකට ❤️

  • @kanchanaramanayake2897
    @kanchanaramanayake2897 ปีที่แล้ว +2

    ඒ සරලකම හරිම සුන්දරයි .වැදගත් බොහෝ දේවල් ඔයාගේ වීඩීයෝ වලින් අපිට ලබා දෙනවා ඒකට බොහොම ස්තුතියි .බුදු සරණයි අක්කි ඔයලට හැමදාමත් සතුටින් ඉන්න ❤️

  • @hlchandrawathi
    @hlchandrawathi ปีที่แล้ว +2

    Lassssnii akiyoo man godak asaven oyage vedeo balanava akiyooo bs