කෑවෙන් කෑවෙ නෑ මෙහෙම පිට්ටුවක්|Pittu Recipe-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 184

  • @sasithaharshani3526
    @sasithaharshani3526 2 ปีที่แล้ว +12

    හරි රස කෑමක් අදමයි මෙහෙම කෑම දැක්කේ ,මමත් අදම හදනවා .ඔබට ගොඩක් පින්.

  • @sen9800
    @sen9800 2 ปีที่แล้ว +8

    මම අද හැදුව අම්ම කියල දීපු ඉතුරුම් බත් වලින් දොදොල් ❤ ඒක ගොඩක් රස කෑමක් ❤❤ අයියටයි අම්මටයි ගොඩාක් ස්තූතියි ඒ රස කෑම හදන්න කියල දුන්නට. ❤❤❤

  • @niroshirathnayake3522
    @niroshirathnayake3522 2 ปีที่แล้ว +13

    දවසට එක සැරයක් හරි අම්මගෙ හිනාව බලන්න ආසයි

  • @cutebby4681
    @cutebby4681 2 ปีที่แล้ว +12

    පලවෙනි කමේන්ට් එක මගෙන් 🥰🥰🥰🥰අනේ අම්මා ගේ ආදරෙයි එක්ක කෑම හදනකොට බලන් ඉන්න හරි ආසයි ❤️🥰...... අනේ අම්මාට ආදරෙයි කියන්න ගොඩාක් 🌼❤️හරිම හොඳ අම්මියෙක්

  • @anushkamadushanka6260
    @anushkamadushanka6260 2 ปีที่แล้ว +17

    ඕකට කැරට් ලීක්ස් ටිකකුත් හීනියට ලියලා දාගත්තනම් තවත් රස ඇති නේද අම්මෙ ආදරෙයි ආදරෙයි අහසක් තරම් අම්මි ❤️🌹❤️🌹❤️🌹

  • @kumarigodage707
    @kumarigodage707 2 ปีที่แล้ว +25

    නොදන්නා දෙයක් රස කැමක් .ගොඩක් ස්තුතිය ඔයාට පරෙස්සමමෙන් හොදේ

  • @dayanalakmali8224
    @dayanalakmali8224 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි 👍👍👍 කටට කෙලත් ගිලුණා. මමත් අද ඉදලා ඉතුරු බත් වලින් නිතරම හදනවා. 💞💞💞🙏

  • @sachilayan
    @sachilayan 2 ปีที่แล้ว +6

    ආන්ටි ඊයේ මන් මේවා හැදුවා ♥️ හරිම රසයි. ඉක්මනින් හදාගන්න පුළුවන් උනා. තැන්ක්යූ රෙසිපි එකට 🙏🏻

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 7 วันที่ผ่านมา

    හරිම ආදරණීය අම්මෙකුයි පුතෙකුයි.. ❤
    දර ලිපේ රස වෙනමම රසක්.
    ඔය විදියට මම කවදාවත් හදලා නෑ. අද අනිවාර්යයෙන්ම හදනවා. ගොඩාක් ස්තූතියි ඔබතුමියට ❤.

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว

    මම බැලුවෙ අද.ඇත්තටම ඒක හොඳයි.ස්තුතියි. හදල බලන්නම්.

  • @anushkasubashini1157
    @anushkasubashini1157 2 ปีที่แล้ว +14

    හැමදාම අම්මි කෑම හදනවා .. අනේ රස පාටයි අයියේ අනේ ආසයි රස බලන්න දෙන්නකෝ 💓

  • @pethumsewwandi158
    @pethumsewwandi158 2 ปีที่แล้ว +6

    මන් හරි ආසාවෙන් බලන වියො එකක් 💕

  • @mudaligepriyanka3038
    @mudaligepriyanka3038 2 ปีที่แล้ว +7

    අම්මට දීර්ගායු ලැබෙන්න ඕන අම්මේ. මට මගේ අම්මව මතක් වෙනවා මල්ලිට කවද්දී අම්මා. මගේ අම්මත් ඔය වගේ මටත් ආදරෙන් කැව්වා මේ ලගක් වෙනකම්ම. බුදුසරණයි ඔයාලට. ♥️♥️

  • @sadamalikumari6969
    @sadamalikumari6969 2 ปีที่แล้ว +9

    ආදරෙයි ගොඩක් අම්මාට .රස රස කෑම හදනවා අපිත් ඉගෙන ගත්තා අම්මාගෙන් හැමදාම සතුටින් ඉන්න බදු සරණයි.

  • @sithurathnayaka6863
    @sithurathnayaka6863 2 ปีที่แล้ว +8

    ඉස්සර මගෙ කිරි අම්මා රසට හදලා දුන්නා මතකයි😢 ඒත් එයා නැති උන දවසෙ ඉදන් අද වෙනකන් ඒ රස දැනිලා නෑ කවුරු හැදුවත් 🖤😢

  • @darshikagalagedara1234
    @darshikagalagedara1234 2 ปีที่แล้ว +2

    හරිම නිහතමානී ආදරණීය පුංචි පවුලක්

  • @maneeshajayanthi3735
    @maneeshajayanthi3735 2 ปีที่แล้ว +5

    ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි ..බුදු සරණයි අම්මේ

  • @cwijesinghe5718
    @cwijesinghe5718 2 ปีที่แล้ว +1

    Oyala සිය පවුලtama theruwan saranai මනුස්සකම දන්නා aya

  • @vishwanidesilva3490
    @vishwanidesilva3490 2 ปีที่แล้ว +1

    Math haduwa aththatama harima rasai.thanks aunty.❤️❤️

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +3

    Wonderful idea.
    Thank you.

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 ปีที่แล้ว +5

    Thanks a lot so easy recipe looks yummy

  • @akarshamajor1883
    @akarshamajor1883 2 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලන්නේ ඉගෙන ගන්නේ. හුඟක් ස්තුතියි sangeeth ඔයාටත් ඔයාගෙ ආදරණිය අම්මිටත් එ වගේම තාත්තිටත්. මම වැඩිය දේවල් හදන්න දන්නා කෙනෙක් නෙමෙයි ඒත් brother ඔයාගෙ අම්මි කියලා දෙන කෑම හදන ක්‍රම දැන් මමත් හදන්න උත්සහ කරනවා. බොහොම පිං මෙහෙම නොදන්නා රසවත් දේවල් කියලා දෙනවට. ඔයා ගෙ අම්මි ට වගේම තාත්තිටත්. හැමදාම සතුටින් ඉන්න. ඔබ තිදෙනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන මම Akarsha Major 💖💖💖💖💖

  • @sandeepa83
    @sandeepa83 2 ปีที่แล้ว +1

    මම කෑවා වගේ දැනනවා.... ආදරනීය යි අම්මී..❤❤❤ මගේ දුලා තුන්දෙනාත් මේ විඩියෝ එක් ඈසාවෙන් බැලුවා..❤❤

  • @minukiminuki930
    @minukiminuki930 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා හරිම රසයි 👌👌👌 Tank you ammi

  • @champapushpani4205
    @champapushpani4205 2 ปีที่แล้ว +1

    Wow....mekanam 👍 ....harima lesei....hadannath....thank you ..ammitai ..puthatai dennatama...❤❤❤

  • @nadeekachandresekara2107
    @nadeekachandresekara2107 2 ปีที่แล้ว +4

    What I like most is the son mom love 😘

  • @rasadariarathnayaka
    @rasadariarathnayaka 2 ปีที่แล้ว +2

    ඇත්තටම වටිනවා

  • @inoshainosha4482
    @inoshainosha4482 2 ปีที่แล้ว +2

    Lassanai 🌹බුදු සරණයි දෙන්නටම

  • @Mahiya8903
    @Mahiya8903 2 ปีที่แล้ว +4

    Pittu kannada mamath kamathi
    Love you ♥

  • @thilochanapriyadarshani2184
    @thilochanapriyadarshani2184 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔයාලාට ...

  • @shaniperera6567
    @shaniperera6567 2 ปีที่แล้ว

    Mamath me kama hadala rasa balanawa thanks oyalata

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +8

    හාල් පිටි ට්ක බැදලද ගත්තේ...ස්තූතියි දෙන්නටම..❤

  • @geethaweerasinghe6123
    @geethaweerasinghe6123 2 ปีที่แล้ว +3

    හරිම රසයි. මමත් අද හැදුවා. අම්මට ගොඩක් ස්තුතියි කියන්න පුතා 🌹🌹

  • @wijejay9059
    @wijejay9059 2 ปีที่แล้ว +2

    අම්මාගේ ආදරේ 👍👏💐💖

  • @Chirath12
    @Chirath12 10 หลายเดือนก่อน

    Eththamai godak pin mewa kiyala denawata ❤❤❤

  • @chamodm752
    @chamodm752 2 ปีที่แล้ว +3

    Adeee eekanam supiri😍❤.Meekanam hadanawqmai

  • @geetharanjani333
    @geetharanjani333 2 ปีที่แล้ว +1

    නොදන්න දේ දැනගත්තා good

  • @chandanirupika5349
    @chandanirupika5349 2 ปีที่แล้ว +1

    අදම හදනවා

  • @dilshanisandamali5657
    @dilshanisandamali5657 2 ปีที่แล้ว +4

    රසම රස පිට්ටු
    ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️

  • @niroshasamanthi3362
    @niroshasamanthi3362 ปีที่แล้ว

    ඒක නම් හොඳ අදහසක් .ලේසියි .

  • @anushikarasanjali9427
    @anushikarasanjali9427 2 ปีที่แล้ว

    Wenas vidiyakata rasa athi hadala balamu ammath sangeeth malli athula hamothama budu saranai

  • @suganiapuhami6189
    @suganiapuhami6189 2 ปีที่แล้ว

    Mama oyage pittuwa haduwa eka rasai. Kiyala dunnata thanks.

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว +2

    God bless you 🙏🙏and thank you very much ❤❤❤

  • @champananayakkara5765
    @champananayakkara5765 2 ปีที่แล้ว +1

    Wow great ,thank u so much 😘👍

  • @anuraadhikari8405
    @anuraadhikari8405 2 ปีที่แล้ว +7

    මගෙන් තමා මුල් ම comment එක
    ආදරෙයි සංගීත් අයියේ හැමදාම සතුටින් ඉන්න අම්මයි තාත්තයි එක !

  • @maaliskitchen3254
    @maaliskitchen3254 2 ปีที่แล้ว +1

    ඔයාලගෙ videos බලන්නෙ ගොඩක් ආශාවෙන්😍

  • @eroshimaleena8073
    @eroshimaleena8073 2 ปีที่แล้ว +2

    හාල් පිටි අනිවාරෙන්ම ඔනේද අයියේ...

  • @dilinikodagoda5094
    @dilinikodagoda5094 2 ปีที่แล้ว +5

    අනේ ආදරේ යි ජෙනී අම්මේ....❤
    මේ වටිනාකම දෙන ඔයාට පිං mr. Sangeeth .

    • @anuradhadisanayaka8570
      @anuradhadisanayaka8570 2 ปีที่แล้ว

      Ape ammath pittuhadanawa.eeth polkiri ekarathkaranne nehe
      Api ada dinner ekata heduve
      Pittu.ape ammiheduwa pittu
      Ekath harima rasai
      Apeammita wagema oyatath
      Harima adarei. Goodnightmaa.😁

  • @vimuth123
    @vimuth123 ปีที่แล้ว

    කැරට් ලීක්ස්....හා
    හාල් පිටි වෙනුවට කුරක්කන් පිටි පුළුවන් ද ...

  • @sirimalwasantha7667
    @sirimalwasantha7667 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕන..👌👌

  • @diliniuthpala5460
    @diliniuthpala5460 2 ปีที่แล้ว +1

    Shoooiii oyalage hama kamakma.asaaai oyalata godaak

  • @buddiniamanda5873
    @buddiniamanda5873 2 ปีที่แล้ว +1

    මාශ්මෙලෝ හදන හැටි කියල දෙන්නකො

  • @nadeeasinsa2602
    @nadeeasinsa2602 2 ปีที่แล้ว +1

    Baluwa....harima rasa patai😍

  • @piyumiupeksha1186
    @piyumiupeksha1186 2 ปีที่แล้ว +2

    සිරියාවන්ත මවක් ඇය❤

  • @sampathtv5964
    @sampathtv5964 2 ปีที่แล้ว +2

    ජයවේවා 👍

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 2 ปีที่แล้ว

    ආදරණීය අම්මා යි පුතා යි.
    අම්මා ට සහ පුතා ට දෙවි පිහිටයි

  • @jayanthifernando4263
    @jayanthifernando4263 11 หลายเดือนก่อน

    Tasty pittu thanks

  • @anushasudarshani8213
    @anushasudarshani8213 10 หลายเดือนก่อน

    ශා නියමයී👍👍👍 බොහොම ස්තුතී😊❤️

  • @wajiraamarasinghe8
    @wajiraamarasinghe8 2 ปีที่แล้ว

    බ්‍රෙන්ඩර් එකක් නැති නිසා කොහොමද කරගන්නේ.වංගෙඩියෙන් කොටා ගන්නද

  • @NimaliSeneviratne
    @NimaliSeneviratne 8 หลายเดือนก่อน

    You are very lucky because you got a Lovely mum .

  • @wijejay9059
    @wijejay9059 2 ปีที่แล้ว +1

    කුස්සිය නියමයි 👍👏💐

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 2 ปีที่แล้ว +15

    අඇත්තටම හැමෝම අවුල් වෙලා ඉන්න කාලෙක, මෙයාලගේ හැම දේම සිතට සතුටක්. තමුන්ගේ අය වෙලා

    • @suneethajayawickrema3091
      @suneethajayawickrema3091 10 หลายเดือนก่อน +1

      😮

    • @suneethajayawickrema3091
      @suneethajayawickrema3091 10 หลายเดือนก่อน

      🎉🎉🎉🎉
      මේ පිට්ටු වලින්ම වැලිතලපත් හදන්නත්
      පුලුවන් නේද?

  • @chandanipranandu2329
    @chandanipranandu2329 2 ปีที่แล้ว

    කඩේ තියෙන හාල් පිටි එකතු කරන්න බැරිද

  • @chamodm752
    @chamodm752 2 ปีที่แล้ว +6

    Mee wage recipe tawa oonaaaaa ammeeeeee❤❤❤❤❤

  • @dharshanibandaranayake7969
    @dharshanibandaranayake7969 ปีที่แล้ว

    Wow නියමයි

  • @champarichard3531
    @champarichard3531 2 ปีที่แล้ว +2

    Thanks so much sister and son ❤❤

  • @madu7264
    @madu7264 2 ปีที่แล้ว +5

    අම්මි නම් ගොඩාක් හොදයි හැමදාම එක එක කෑම හදනවා අයියා නම් ගොඩාක් වාසනාවන්තයි ❤♥️♥️ අදලෙයි අම්මා

  • @lakshikasandeepani797
    @lakshikasandeepani797 2 ปีที่แล้ว

    Oyage video hama dema balanawa aiye lassana paulak budu saranai hamadama ammata godak adarei

  • @dilhaniwasanajayaman7445
    @dilhaniwasanajayaman7445 2 ปีที่แล้ว +1

    Thank you so much 💓

  • @wasanafernando6314
    @wasanafernando6314 2 ปีที่แล้ว +1

    Wow .. superb

  • @sasidudilshan9824
    @sasidudilshan9824 2 ปีที่แล้ว +2

    Adarei aiya amma dennatama..❤❤

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 ปีที่แล้ว

    අම්මි නියමයි ලොකුකම් නැහැ ආදරෙයි ❤🎉

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 2 ปีที่แล้ว

    සුපිරි අනේ අම්මා ආදරෙයි දෙන්නටම 🥰❤️

  • @lovelycatwauva1576
    @lovelycatwauva1576 2 ปีที่แล้ว +1

    ammi oya mage ammi wage.theruwan saranai ❤

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 2 ปีที่แล้ว +2

    ඔයාලා අන්තිමට සමුගන්නවිට දුකක් දැනෙන්නේ.

  • @shalinifernando5686
    @shalinifernando5686 2 ปีที่แล้ว +2

    👍👍👍😋🤗😍❤❤❤Thank you ❤God bless you all❤🧡💛💚💙💜

  • @shiranmalinda2811
    @shiranmalinda2811 2 ปีที่แล้ว +1

    Aadaraneeya amma kenek❤️

  • @nilunilu5648
    @nilunilu5648 2 ปีที่แล้ว +1

    aiye me wage ammi thathi kenak oya ilaga athmeth pathanna adarei ammi love you ❤

  • @jeelanijeelani2618
    @jeelanijeelani2618 2 ปีที่แล้ว +1

    මම කැමති මකෑම ක්‌ මම ත් හදන්නඕනේ

  • @chandanipranandu2329
    @chandanipranandu2329 2 ปีที่แล้ว

    මේ ගෙදර කඩේ තියෙන පාන් පිටි එකතු කරන්න බැරිද

  • @shehaninayanathara273
    @shehaninayanathara273 2 ปีที่แล้ว +2

    හදල බලන්නම හිතුන කෑමක්🤤

  • @airlover6052
    @airlover6052 2 ปีที่แล้ว

    නියමයි

  • @mahesmahes5200
    @mahesmahes5200 2 ปีที่แล้ว

    නියමයිනේ

  • @පුංචිඅපේඉස්කෝලේ-ථ5ත

    වෙනස් විදියට හිතන අම්ම කෙනෙක්.අපේ අම්මිත් ඔහොමයි

  • @chandanisepalika8517
    @chandanisepalika8517 2 ปีที่แล้ว

    Theruwan saranai .

  • @sandrawerapermall436
    @sandrawerapermall436 2 ปีที่แล้ว +3

    Aunty you're such an inspiration continue the great work you do. Blessings to you and your family

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts ปีที่แล้ว

    Sathutin inna labeava hamadama

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 ปีที่แล้ว

    Fish curry with nice

  • @rekhanikrishenshiya6301
    @rekhanikrishenshiya6301 5 หลายเดือนก่อน

    Thanks 😊 ❤

  • @JeewaB
    @JeewaB 10 หลายเดือนก่อน

    Harima.rasai❤

  • @rasikakumari9511
    @rasikakumari9511 2 ปีที่แล้ว +1

    Oyata hoda Ammek innawa malli adaren inna hemadamath Adarei

  • @kaushalyahasanthi7569
    @kaushalyahasanthi7569 2 ปีที่แล้ว +1

    Amma dan lassana wanawa anna anjana.

  • @manelperera7798
    @manelperera7798 2 ปีที่แล้ว

    Budusarani🌹🌹❤🌹🌹

  • @amandhipramodya7525
    @amandhipramodya7525 2 ปีที่แล้ว +3

    දොදොල් හදන්නේ කවදාද අම්මියෝ😢😢

  • @tharindithakshala
    @tharindithakshala 2 ปีที่แล้ว +1

    First comment from me. Budu saranai aiya, amma, thattha.. 😘💖

  • @raquealgloria5798
    @raquealgloria5798 2 ปีที่แล้ว

    අම්මා ❤❤❤

  • @ashaherath1083
    @ashaherath1083 2 ปีที่แล้ว +2

    Asai oyala wage hina wela sathutin inna.❤❤

  • @dilaniperera5248
    @dilaniperera5248 2 ปีที่แล้ว +1

    Heta Mam hadanwa. Ammii

  • @thamarajayanetti1885
    @thamarajayanetti1885 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍good.job. 😁😁😁😁😁😁😁😁...

  • @ඉසදිඅනුත්මා
    @ඉසදිඅනුත්මා 2 ปีที่แล้ว +5

    හාල් පිටි ඕනෙමද 🙂