Nugasewana - ඉවුම් පිහුම් | චිකන් කරි - නැගෙනහිර ස්ටයිල් | 2022-08-16 | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2022
  • Watch More : bit.ly/3ejZQRB
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official TikTok - / rupavahini_corporation
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Rupavahini Educational Channel - th-cam.com/users/rupavahini_...
  • บันเทิง

ความคิดเห็น • 103

  • @sachinthadilshan1266
    @sachinthadilshan1266 ปีที่แล้ว +15

    පබ්ලිස් මහත්තයෝ....හරිම ආදරනීයය් ඔබ...ඔබටත් ඒවගේම අපිත් ❤❤❤

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 ปีที่แล้ว +17

    තව තවත් විවිධ රසවත් කෑම වර්ග සකසන්නට ඔබ තුමාට ස්වභාදහමේ ආශිර්වාදය ලැබේවා ! බුදුසරණයි ! 🌹❤️

  • @lewiferado9393
    @lewiferado9393 ปีที่แล้ว +19

    පබිලිස් මහත්තයට කෑමක් හදනව කියන්නෙ විපස්සනා භාවනාවක්. එ තරම් හදන කෑම එකට මුලු මනසම යොදවලා භක්තිකයෙන් හදන්නෙ. world number one . 👍

    • @dasunudayanga125
      @dasunudayanga125 10 หลายเดือนก่อน

      බුදු දහමයි මස් මාළුයි එකට කලවම් කරන්න උබට මෝල් කලන්තෙද 😅🤣

  • @chandradravije2720
    @chandradravije2720 ปีที่แล้ว +5

    අපේ සම්පතක් ඔබ තුමන් දීර්ඝආයු ලැබෙන්න ඔන .ඔබ තුමන් නිසා අපේ රටට ගොඩක් විදේෂිකයන් එනවද .අපිටත් ගොඩක් ආඩම්බරයි ඔබ තුමන් රැක ගැනීම බලදාරීන්ගේ වග කීමක් තෙරුවන් සරණයි ඔබ තුමන්ට ❤️❤️🙏🙏🙏

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 ปีที่แล้ว +9

    ලංකාවේ ඔසු කුටියේ අප්පච්චි 🇱🇰🇰🇷🙏❤️

  • @ranjaniwijayakoon7137
    @ranjaniwijayakoon7137 ปีที่แล้ว +3

    ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා

  • @ashokawickramaarachchi7394
    @ashokawickramaarachchi7394 ปีที่แล้ว +1

    නිහතමානී මිනිසෙක් ඹබ නිරතූර නිරොගි සුවය ලබත්වා.

  • @subhashinifernando2653
    @subhashinifernando2653 ปีที่แล้ว +2

    Niduk nirogi wewaa oba thumata Aderi godak 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹❤️❤️❤️

  • @lalithaweerakkody820
    @lalithaweerakkody820 ปีที่แล้ว +5

    I really like this program.Well done I am from Sydney Australia ❤️🙏💐

  • @lewiferado9393
    @lewiferado9393 ปีที่แล้ว +5

    නුග සෙවනට කාලෙකින් හිතයන ලස්සන කෙල්ලක් අරං 😍😎

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +21

    Pabilis මහතා හැදුවා කියන්නේ සුපිරි තමයි .

  • @ravindraherath1429
    @ravindraherath1429 ปีที่แล้ว +6

    නියමයි ❤👍

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Thank U Sir May God Bless U !!!

  • @nandapodemameka7069
    @nandapodemameka7069 ปีที่แล้ว +3

    හොද. කුක්. කෙනෙක්නේ. අය. රස. බලන්න. දෙයක්. නෑ. නියමෙට. රස. ඇති. ඔබතුමාගේ. හැකියාව. ඉතාමත්. අගේ. කරනවා... M👍

  • @deepanidayanee280
    @deepanidayanee280 ปีที่แล้ว +2

    niyamai rasata athi siyalu denatama budu saranai

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    Thanks

  • @madusavinda6236
    @madusavinda6236 ปีที่แล้ว +4

    නංගී කොණ්ඩය කඩාන හිටියට ඈතින් ඉන්නේ අවුලක් නැ...

  • @sugisugiamen886
    @sugisugiamen886 ปีที่แล้ว +1

    thanks sir

  • @silvasss4656
    @silvasss4656 ปีที่แล้ว +1

    Very good so yum yum

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 24 วันที่ผ่านมา

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 ปีที่แล้ว +1

    Teruvan saranai obatumata nidukma nirogi veva dirgau veva obatuma me desayata utumvu dayadayak bohoma bohoma stuti stuti

  • @lalithaweerakkody820
    @lalithaweerakkody820 ปีที่แล้ว +8

    Some years ago Mr Pabilis came to Sydney & I went to the cooking show.I still remember he made chicken curry 👍

  • @chamodimadhubashini9487
    @chamodimadhubashini9487 ปีที่แล้ว +4

    මමත් හදන්න ඕනි ...පින් අපට කියා දෙනවට...😍 දීර්ඝායුශ ඔබතුමාට.

  • @priyanthimangalika7318
    @priyanthimangalika7318 หลายเดือนก่อน

    තෙරුවන් සරනයී 🙏 පබිලිස් මහත්මයා

  • @bshvhegc3455
    @bshvhegc3455 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ budu saranai

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u ปีที่แล้ว +1

    ස්තුති pabilis මාමා

  • @silvasharmaspecial719
    @silvasharmaspecial719 ปีที่แล้ว +2

    Looks yummy and delicious 🙏❤️🙏

  • @anomafonseka1142
    @anomafonseka1142 ปีที่แล้ว +1

    Ethuma hadane kama super

  • @chamodm752
    @chamodm752 ปีที่แล้ว +2

    👍👍👍

  • @shanishani5181
    @shanishani5181 ปีที่แล้ว

    Niyami

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +1

    පංකාදු පහයි...😃🙃💚

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 ปีที่แล้ว +2

    නියමයි....👍

  • @vimukthideshan8811
    @vimukthideshan8811 ปีที่แล้ว

    Uynna dnnwa hebei chef pablis hdnnwa blnnm asa hithuna ♥️ deergausha wewaa ♥️

  • @ceylonlk7595
    @ceylonlk7595 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 ปีที่แล้ว +20

    මොනවද ඉතිං ,පබිලිස් මහත්තය ඉවුව කියන්නෙ ..👍

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub ปีที่แล้ว

    Pabilis mahaththaya kuwoth kuru iuwath kama amathaka wenawana mata tharana kala idalama pabilis mahaththaya gi hama atikallakakkma waraduna nathuwa sikatha tharuni paththaran balanawa akatu karanawa harima lassanata kiyala danawa b.s.d.p..sar oba dakimath satutuiii karana kiyana siyaluda sarthaka wewaa

  • @fernando1024
    @fernando1024 ปีที่แล้ว +3

    චිකන් කරි හදන හැටි අහ ගනිල්ලා දන්නේ නැත්නම්..😂😂😂🤣🤣🤣

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว +1

    Stutiiiiiii godak

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 ปีที่แล้ว +1

    Kadju is very expensive. Even Kadala piti can be used instead.

  • @dasunudayanga125
    @dasunudayanga125 10 หลายเดือนก่อน +1

    අර හැඳිගාන විදිහට මම හිතුවෙ කැඳ වගේ කන්න වෙයි කියලා😅

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 ปีที่แล้ว +2

    අපි මේකම හදනවා අපි කියන්නේ චිකන් බටර් 👍👍👍

    • @chandimawanigathunga6925
      @chandimawanigathunga6925 ปีที่แล้ว +1

      ඔබෙත් ආයු ගෙන මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!!!

    • @dasunudayanga125
      @dasunudayanga125 10 หลายเดือนก่อน

      චිකන් කුර්මා වෙන්න ඇති😅. බටර් චිකන් නම් ඔහොම හදන්නෑ😂

  • @mayasato6653
    @mayasato6653 หลายเดือนก่อน

    මනුස්සයෙක්ට කන්න කැමවෙලක් හදන හැටි කියාදිම මහත් පිනක්!

  • @gimhanitharushika5265
    @gimhanitharushika5265 8 หลายเดือนก่อน

    Sri ලාංකිකයන් wdyt adambarai obatuma gana.Taman kochchara ttweka hityt obatuma hrima samanya wdyt kta krn sarala manussyk.pita rata wasa karaka wahiwatunu me kle obtm ratata yuga purushayek.දීර්gayusha labewa obatumata

  • @georgeperera2640
    @georgeperera2640 ปีที่แล้ว

    I have so much respect for this chef. Without a doubt he is one of the best chefs in the world today. But I didn't see kitchen hygiene from him today. As a chef myself, kitchen hygiene is very important to me. Especially when you touch raw chicken without using a pair of gloves, before proceeding with the rest of the cooking, we need to properly wash our hands. Sadly, I didn't see that from the chef today. Very upsetting. Especially when millions of people watch this cooking show, we as chefs have the opportunity to educate the ordinary people through media like this about kitchen hygiene.
    Cleanliness begins from our homes in my opinion. If we pay an extra bit of cleanliness to our day today activities, whether it is in our homes, in our schools or our work place, I believe we can have healthier nation. Healthy nation equals healthy minds. Healthy minds equals developed country. Amen.

    • @lakmaljayaranga1717
      @lakmaljayaranga1717 23 วันที่ผ่านมา

      I think he has aproached to the show after washing hands
      ආහාර පිලියෙල කිරිමේදී මිරිස් දුරු තුන පහ දාල අතෙන් අනන එකට කියන්නෙ ඒදනව කියල අපෙ අම්මල ග්ලව්ස් දාන් ආහාර හැදුවෙ නෑ අපි කවුරුත් ලෙඩ උනෙත් නෑ අත්ගුනය කියන්නෙ ඒකට .....

  • @Rane1557
    @Rane1557 หลายเดือนก่อน

    ලාබෙට අහුවෙන ඕන වහක් දාලා මිනිස්සුන්ට කෑම හදන රටේ "දෙයියො බුදුන්ට වඩා පාරිභෝගිකයට සලකන" චෙෆ් කෙනෙක් ❤

  • @seriyaani7996
    @seriyaani7996 ปีที่แล้ว

    හරිම...ෙහාදයි..මමත්..හැදුවා

  • @sandrineperthuy5389
    @sandrineperthuy5389 ปีที่แล้ว +1

    it is butter chicken 🙏🙏🙏

  • @wickramadesilva3855
    @wickramadesilva3855 หลายเดือนก่อน

    මම ගල්කිස්ස හෝටලයෙන් Mr Publis කෑම කෑවා. ඉහළම පන්තියේ ආහාර. ආඩම්බරයි එයා මගේ ගමේ නිසා

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว

    Oba tumata dirga au lbawa

  • @fernando1024
    @fernando1024 ปีที่แล้ว +1

    වයඹ චිකර් කරියක් හදන හැටි කියනවද ...

  • @emildesilva5774
    @emildesilva5774 หลายเดือนก่อน

    Bablis mahaththaya, obage sahayaka chef chicken curry eka cook wenna denna naha patan gaththa wrkawe idan chicken curry eka hadima ganawa, thambenna denne nahane.

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 ปีที่แล้ว

    Uba thuma umandawata help karanna

  • @portiaramiah9840
    @portiaramiah9840 ปีที่แล้ว

    👍👍👍👍

  • @surangaravindralal5
    @surangaravindralal5 ปีที่แล้ว

    Kukula hapai

  • @SaakyasKitchen
    @SaakyasKitchen 9 หลายเดือนก่อน

    පබිලිස් සිල්වා නම් හොඳයි

  • @CookwithJay
    @CookwithJay ปีที่แล้ว

    හැදි ගාපු විදියට මස් ඉතිරි වුනාද මන්ද 🤔

  • @ammaherath6488
    @ammaherath6488 ปีที่แล้ว +1

    Atheteme oye Kukulmass eke thambunade😀????

  • @laksirigunasena4868
    @laksirigunasena4868 ปีที่แล้ว

    Pitarata inna apata yogurt danna barida? Meekiri wenuwata

  • @ammaherath6488
    @ammaherath6488 ปีที่แล้ว +1

    Habayi Mass tikenam hodete thaluwa😂😂😂😂

  • @wickypriyan7654
    @wickypriyan7654 ปีที่แล้ว

    කොහෙද බං කරිය?

  • @thilekahereth7386
    @thilekahereth7386 ปีที่แล้ว

    No danna deval kepayakma denagaththa dergausha lebeva oba thmata

  • @chathurikaleeya
    @chathurikaleeya ปีที่แล้ว +16

    Cooking program එකක් කරන්න ඉස්සර ඔයාගේ කොන්ඩේ බැද ගන්න. නංගි

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @sasirukavinda2377
      @sasirukavinda2377 หลายเดือนก่อน

      අයියට බැදල දෙන්න බැරිද

  • @mayasato6653
    @mayasato6653 หลายเดือนก่อน

    කාටහරි කියලා දෙන්න පුලුවන්ද ඇයි ඒ පබිලිස්බමහත්තයා ඌරුමස්වලට සියඹලා පාවිච්චි කරන් නැහැ කිවිවෙ? 🤔

  • @sdschannel7437
    @sdschannel7437 ปีที่แล้ว

    yogurt dammata kamak nadda.

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u ปีที่แล้ว +5

    නො න ගෙ කේෂ වැටෙයි ආහාර වලට

  • @shazminshan6319
    @shazminshan6319 ปีที่แล้ว

    Publis mahatha dakina ekath satutui

  • @lalithanimalka1134
    @lalithanimalka1134 ปีที่แล้ว

    Kemara karana eka hodata penna neha

  • @chandrasriyalatha6949
    @chandrasriyalatha6949 9 หลายเดือนก่อน

    මී කිරි උකුපොල් කිරි එකතු කලාට කමක් නැති ද?

  • @thusithawijekumara4969
    @thusithawijekumara4969 ปีที่แล้ว

    චිකන් කුරුමා නෙද මෙ

  • @SaakyasKitchen
    @SaakyasKitchen 9 หลายเดือนก่อน

    මොකද්දෙ නම් කිවුවේ නැගෙනහිර චිකන් ස්ටයිල් 😂😂😂.. ඔය නීවෙන කරන්නේ කලි පුරැදු පුහුණු වෙලාවත් නෙවෙයිද 😂😂😂 youtube චැනල් කරන අපිත් සිය දහස් වතාවක් පුරැදු පුහුණු වෙලා කරන්නේ. නැගෙනහරි චිකන් ස්ටයිල් 😂😂😂

  • @nimalekanayake8717
    @nimalekanayake8717 23 วันที่ผ่านมา

    I

  • @ramaniyaiman9138
    @ramaniyaiman9138 6 หลายเดือนก่อน

    වහන්නේ නැතුව ද උයන්නෙ

  • @hamabey9142
    @hamabey9142 ปีที่แล้ว

    Nandasena ta kade giya wal parayek moo

    • @hasinduindu9111
      @hasinduindu9111 ปีที่แล้ว

      හැමදෙයක්ම දේශපාලනය ගාවගන්න එපා හත්තො

  • @ammaherath6488
    @ammaherath6488 ปีที่แล้ว

    Kisime thambene gathiyak dakke naha 😜

  • @user-hw1td6lq9u
    @user-hw1td6lq9u หลายเดือนก่อน

    ගල්කිස්සෙදි මම කෑවා Jaffna style කුකුල් මස් කරිය. පුදුම රහක්.

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 ปีที่แล้ว +3

    කැමරාකරනය හොද නැත

    • @prasannahetslrc
      @prasannahetslrc ปีที่แล้ว

      හේතුව පැහැදිලි කරන්න .ස්තූතියි

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว

      Oya video karanna gihin.😂😂

    • @adikarisarathsantha9154
      @adikarisarathsantha9154 ปีที่แล้ว +1

      පබිලිස් මාමා ගම කෑව සීනි දාලා .

    • @chathuranganigeethani9899
      @chathuranganigeethani9899 ปีที่แล้ว +1

      @@prasannahetslrc අනේ සමාවෙන්න වරදක් කීව නෙමෙයි.මුල ටික උයන හරිය හරියට පෙනුනෙ නෑ.ඒකයි.වැරදි දෑ ලීවනම් ♥️🙏🙏🙏 සමාවෙන්න .ස්තූති

    • @prasannahetslrc
      @prasannahetslrc ปีที่แล้ว +1

      @@chathuranganigeethani9899 නැහැ ඔබට දැනුන දේ ලිවීම වරදක් නොවේ.එයට ස්තූතියි .මම ඔබගෙන් ඇහුවෙ අඩුපාඩුවක් තිබේනම් හදාගන්න ඕනෙ නිසයි .ස්තූතියි ඔබට අඩුපාඩුවක් පෙන්වාදුන්නාට. 🙏

  • @bsms254
    @bsms254 ปีที่แล้ว

    That chap poked the chicken non stop ! With the enthusiasm of a cement mixer. Ridiculous

  • @sanjaya7231
    @sanjaya7231 ปีที่แล้ว

    මොන ජරාවක්ද 😄😂🤣

    • @hasinduindu9111
      @hasinduindu9111 ปีที่แล้ว

      උබෙ අම්මත් තන්වෙලටම හදන්නෙ ජරාවනෙ😂😂😂😂😂😂🖕 ඊයා

  • @ahamedanfas7317
    @ahamedanfas7317 ปีที่แล้ว

    Ado publis ubage puthaa puka denawane huttho

  • @sheelaalfred5267
    @sheelaalfred5267 ปีที่แล้ว +1

    අපෝ අප්පිරියා හිතුනා

    • @hasinduindu9111
      @hasinduindu9111 ปีที่แล้ว

      උබෙ අම්මාගෙ කැමත් අප්පිරියයි😂😂😂

  • @sakyagawthama8502
    @sakyagawthama8502 ปีที่แล้ว

    අප්පිරියයි.

    • @hasinduindu9111
      @hasinduindu9111 ปีที่แล้ว

      Ube ammage kamath appiriyayi 😂😂😂😂😂

  • @user-pk2ri6vq7b
    @user-pk2ri6vq7b ปีที่แล้ว

    Whatsaap number akka dennako.pakistan cita

  • @samansenavirathna5814
    @samansenavirathna5814 ปีที่แล้ว

    Thanks

  • @damayanthipeiris1475
    @damayanthipeiris1475 ปีที่แล้ว +1