ගගේ නාන්න ගිහිං වෙච්චි දෙයක් 😁| වැව් මාළුයි කොච්චි සම්බෝලයි බතුයි ✌️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 729

  • @dineshibandara5160
    @dineshibandara5160 ปีที่แล้ว +72

    රිද්මා අක්කා සුපිරිම චරිතයක් අනේ, බොරු සෝබන නෑ ලොකු ලයින් නෑ , හරිම ලස්සන පවුලක් ❤️❤️❤️🌸

  • @LIFE-pp6ln
    @LIFE-pp6ln ปีที่แล้ว +25

    රොශාන් අයියා දැන් තමා ජිවිතේ විදින්නේ ...ලස්සන පවුලක්😍❤🌸

  • @tharushinethu94
    @tharushinethu94 ปีที่แล้ว +23

    මූණෙ ලස්සන හදවතෙත් තියන සුන්දරම චරිතයක් රිද්මා අක්කි.රාහුල් මැණික හරිම හුරතල්.වාසනාවන්ත පවුලක්. හැමෝගෙන්ම ආදරය ලබන පවුලක්💛💛💛💛

  • @nayomis.2122
    @nayomis.2122 ปีที่แล้ว +52

    හරිම සුන්දරයි.ඔය අවංක නිහතමානී සරලකමට අාදරෙයි හැමදාමත් ❤❤❤

    • @kanthikanthi8212
      @kanthikanthi8212 ปีที่แล้ว

      Oyala me pattata awata kata karanne nane api asama නලුවා ඔබතුමානෙ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 ปีที่แล้ว +35

    රාහුල් පුතුට 3 උපන්දිනයට ලස්සන විනෝද ගමනක් ලැබිලා තියෙනවා. රාහුල් පුතුගේ සතුට මුණෙන් පේනවා. රිද්මා අක්කායි රොෂාන් අයියයි, රාහුල් පුතාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. බුදුසරණයි 🙏💖😍

  • @priyankadarshani7559
    @priyankadarshani7559 ปีที่แล้ว +52

    අක්කිට අපේ ආච්චි අම්මා හරිම ආදරෙයි..ඔයාගේ විඩීයෝ බලනවා..ලස්සනට ඔයා විඩීයෝ කරනවා.ආදරෙයි අක්ක❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +9

      ආච්චි අම්මව ආදරෙන් මතක් කලා කියන්න දීර්ඝායුෂ ලැබේවා එතුමියට🙏😍

    • @madhushikalakmi9308
      @madhushikalakmi9308 ปีที่แล้ว +1

      6

  • @udhenirenuka7038
    @udhenirenuka7038 ปีที่แล้ว +21

    ආනෙ හරිම සොක් අපිව එක්ක ගියා වාගේ සතුටුයි චුටි පොඩ්ඩක් සොක් අනෙ ගොඩාක් අදරය තියෙන චුටි කුරුලු කූඩුවක් බුදු සරනයි 💖

  • @anuskaadikari4514
    @anuskaadikari4514 ปีที่แล้ว +8

    හරි ම ලස්සනයි සුන්දර යි
    ආස හිතුනා ..ගගටත් වැඩියෙන් ආස කලේ කොච්චි සම්බෝලෙට🤣
    ජේසු පිහිටයි හැමෝට ම 🙏❤

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 ปีที่แล้ว +58

    ඔයාලා හැදුවෙි කොරලි මාලු නේ අපි නම් නිතරම කනවා 🍜 පුතා බත් කනවා දැක්කම ආස හිතුනා පවු ඒයාට සැරයි වගේ 💕

  • @nishanthisanulya7795
    @nishanthisanulya7795 ปีที่แล้ว +9

    රොෂාන් අයියා.
    පාර දිගේ ,ඔයාගෙ ඇක්ටින් ටිකනං මරු...
    බුදු සරණයි !
    ඔයාලා හැමෝටම

  • @smilingmind1963
    @smilingmind1963 ปีที่แล้ว +27

    දෙයියනේ මට දැන් බඩගිනියි ඒ කෑම දැකලා.කොච්චි සම්බෝලයි මාලුයි කියන්නෙ ආගමක් 😭ආදරෙයි අක්කෝ😘😘😘😘

  • @nilanthikumari3260
    @nilanthikumari3260 ปีที่แล้ว +14

    කිසිම සොබන නැති පවුලක් ආදරෙයි හැමදාම ඔයාලට

  • @swarnafernando8165
    @swarnafernando8165 ปีที่แล้ว +66

    කිව්වනම් අපිත් එනවා අප්පා .බාගෙට හෙලුවෙන් නාන අයට ආදර්ශය රිද්මා පිලපිටිය ....ඇත්ත මයි චාරයක් තියෙන ලමයෙක්

  • @maneeshafernando631
    @maneeshafernando631 ปีที่แล้ว +4

    මම කිසිම නලුවෙක්ගෙ නිලියෙක්කෙ Chanel එකක් subscribe කරලා නෑ. මට පේන්න බෑ සෝබන හැත්ත. ඒත් ඔයා වගේ පොලවේ පය ගහලා ඉන්න ගෑනියෙක් හම්බුනේ රොශාන් අයියගේ වාසනාවට. හැම නලුවෙක්ටම හම්බෙන්න ඕන අක්කි ඔයා වගේ ගෑනියෙක්. ඔයා ගොඩක් ආදර්ශමත් ආදරණීය character එකක්. මාත් ගොඩක් ආසයි ඔයාලා දෙන්නට.. ආදරෙයි.. සතුටින් ඉන්න හැමදාමත්..

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි සුපිරි අපෙ රටෙකොපමන සුන්දර තැන් තියෙනවාද තෙරුවන් සරණියි රාහුල් පුතා දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

    • @kkaml8457
      @kkaml8457 ปีที่แล้ว

      අද්දද්ද්දාආඈඅදාඅ

  • @ashigagallage105
    @ashigagallage105 ปีที่แล้ว +14

    සේරටම වඩා අගේ කරන්න ඕනේ හැමදේකටම හුරුකරල තියෙන දරුව ගැන.මොකද වෙන අය ගත්තහම ලමයට වෙනම කවන්න දගලන විදිහට

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

    • @disnageethanjali4190
      @disnageethanjali4190 ปีที่แล้ว +2

      Eka hari matat hituna ettata godak hodai serta kanna taniyama kanna hodata huru karala nangi daruwata bohama agai eka apa samahara ammalage nam hari sobana weda tiyanawa ea atin oya godak hodai polowa paya gahala ennawa rosan aiyat ehamai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      @@disnageethanjali4190 😍❤️🙏

    • @vidanakarunarathna7998
      @vidanakarunarathna7998 ปีที่แล้ว

      @@ridmapilapitiya 🥰

  • @lakeshalakesha3763
    @lakeshalakesha3763 ปีที่แล้ว +10

    රොෂාන් අයියා අනිවාර්යෙන් රිද්මා අක්කිට බත් කටක් කවලා තමයි කන්නේ, මම ගොඩක් වීඩියෝ වල ඒක දැකලා තියෙනවා. සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම. ❤️

  • @nilushikasenewirathna1354
    @nilushikasenewirathna1354 ปีที่แล้ว +12

    ජීවිතය ලස්සනට විඳිනවා .. හරිම ලොකු සතුටක්.. ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ❤️❤️

  • @user-ew4zq6gf5r
    @user-ew4zq6gf5r 22 วันที่ผ่านมา

    නංගි ඔයා දාන හැම විඩියෝ එකක්ම ආසාවෙන් බලනවා නීහතමානි පවුලක් .පරිසරයටත් හරිම ආදරෙයි.පුතාට රත්තරං දෙමාපියන් ලැබිලා තියෙනවා ජිවිතය රැදෙන තුරු එකටම ඉන්න තෙරුවන් සරණයි.

  • @chandaniudugama4121
    @chandaniudugama4121 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න පුතේ ලස්සනට ජීවිතය විදිනවා ඔයාලට තෙරුවන් සරනයි පුතේ ♥️♥️♥️🌷🌷🌷

  • @mayumidilshani3122
    @mayumidilshani3122 ปีที่แล้ว +2

    හරිම නිහතමානී චරිතයක් පරිස්සමෙන් ඉන්න ආදරේ ❤️🥺

  • @nalinpriyankara7845
    @nalinpriyankara7845 ปีที่แล้ว +2

    Jivthe lassanata thibune.pirimiyawa therum gatthu gahanu gaawa.oyata A garu kirimata.roshan aiyata.suba pathanawa.

  • @sajifernando3862
    @sajifernando3862 ปีที่แล้ว +12

    මරු තැනක් ..සුපිරි කෑමක් ..ආසයි මේ අත්දැකීම විදගන්න..❤️😍✌

  • @podda1851
    @podda1851 ปีที่แล้ว +4

    පොලවෙ පය ගහන් ජීවත් වෙන මිනිස්සු ❤❤❤❤

  • @user-is7uo5sb3l
    @user-is7uo5sb3l ปีที่แล้ว +1

    ජයවේවා සියලු කටයුතු සාර්ථක වේවා දීර්ඝායුශ ලැබේවා පුතට බුදු සරනයි.❤️❤️

  • @user-ef5nd2xi4e
    @user-ef5nd2xi4e ปีที่แล้ว +12

    රාජ කුමාරයා අස්ස කරත්තෙන්ද යන්නේ 😀😀😀 අනේ අපි හරිම ආදරෙ චරිතයක් රොශාන් පිලිපිටිය කියන්නේ fammily එකටම ආදරෙයි ❤❤ රිද්මා අක්කිත් ශෝක් අනේ

  • @maduiresha9176
    @maduiresha9176 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කී හැමදාමත් ඔයවගෙ සතුටින් පරෙස්සමින් ඉන්න ඔයාලා තුන්දෙනාටම බුදු සරනයි

  • @nadeecolobage302
    @nadeecolobage302 ปีที่แล้ว +3

    රජ කුමාරයා ගගට බැස්සා, බැස්සා, බැස්සාසාසා.......ආදරෙයි ❤️බුදුසරණයි 🙏

  • @badrikaramanayaka1509
    @badrikaramanayaka1509 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ඔයා හරිම නිහතමානී පොලවෙ පය ගහල ඉන්න කෙනෙක්. .ගොඩක් අාදරෙයි.❤❤👍👍

    • @inokaalgewatta9876
      @inokaalgewatta9876 ปีที่แล้ว +1

      අම්මෝ කන විදිහට බඩගිනි වෙනවා හරි ලස්සනයි නංගියෝ ❤️ඔයා හරිම නිහතමානී බුදුසරණයි හැමෝටම ❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

    • @badrikaramanayaka1509
      @badrikaramanayaka1509 ปีที่แล้ว

      @@ridmapilapitiya ❤❤👍👍

  • @desilva381
    @desilva381 ปีที่แล้ว +8

    සතුටු වුන බව තෙරුනා.
    හමදම සතුටින් ඉන්න පුතේ

  • @sanduniwasana5852
    @sanduniwasana5852 ปีที่แล้ว +4

    අනේ අක්කි මැණික ඔයා හරිම ආදරනීයයි. ඔයාලා තුන් දෙනා හැමදාම ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න ඕන.බුදු සරණයි ♥️♥️

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +21

    අනෙ හැමදාම ජිවිතය විඳින්න ලැබේවා

  • @rohitharohitha2626
    @rohitharohitha2626 ปีที่แล้ว +2

    ආදරෙයි ඔයාගෙ පවුලේ සමගියට...තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ...🙏🙏❤❤❤

  • @manelpremarathna3569
    @manelpremarathna3569 ปีที่แล้ว +2

    අනේ නංගි මම පිටරටක ඉන්න කෙනෙක්..ඇත්තටම හරිම ආසාවෙන් බලාගෙන හිටියා කෑම කන දිහා මටත් කන්න හිතුනා .අනේ ප්ලීස් නංගි මට කියන්න පුලුවන්ද අර සම්බෝල කොටපු වංගෙඩිය කොහෙන්ද ගත්තෙ කියලා..උත්තරයක් බලාපොරොත්තු වෙමි ඔයාලා තුන් දෙනාට තෙරුවන් සරණයි..❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ඒක මගේ නම් නෙවෙයි. පොලොන්නරුවේ කඩේකින් ඒ අය ගන්න ඇත්තේ😍

  • @dicksanravindra2284
    @dicksanravindra2284 ปีที่แล้ว +2

    රොෂාන් අයියා ඔයාගේ ට්‍රිප් එක බලන්න ගොඩක් ලස්සනයි මට.මගෙ අතිතේ මතක් කරලා දුන්නා ඔයාලා ඇමොටම යේසු පිහිටයි සතුටින් ඉන්න .👍👍👍

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว +8

    හරිම රස කෑමක් නේද කෑවෙ.ඒක දැක්කහම කන්න ආස හිතෙනවා.නංගි නම් හරිම වාසනාවන්තයි.මේ වගේ රසික ආදරයක් දිනාගන්න.නංගිට ,රොෂාන් අයියා ,රාහුල් පුතාට බුදු සරණයි"

  • @alltogetherwithnikakshi9575
    @alltogetherwithnikakshi9575 ปีที่แล้ว +9

    ලන්කාව මගෙ ගම මතක් වෙද්දි පුදුම දුකක් දැනෙනවා.කාලකින් දැක්කෙ අබන් ගග....😥💛thank u nangi🙏💛

  • @mithushehansha2683
    @mithushehansha2683 ปีที่แล้ว +1

    Mn hari asai oyalawa dakinna..eth kawadawathma oyalawa mata dakinnawenne ne kiyala hitunama dukai...තෙරුවන් සරනයි ඔයාලට....

  • @kalumchandana7825
    @kalumchandana7825 ปีที่แล้ว +2

    අක්කී ඔයා වමෙන්නෙද කන්නේ ඔයාල ගොඩාක් ලස්සනයි එ වගෙම අවිහින්සකයි

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +4

    හරිම අපුරුයි අක්කියෝ ❤️❤️
    ලෝභ නැතුව අගේ කරන්න පුළුවන් කෙනෙක් ඔයා.
    තෙරුවන් සරණයි .!!...

  • @chathurikashyamali9324
    @chathurikashyamali9324 ปีที่แล้ว +7

    ගැලපෙන ජොඩුව රොශාන් අය්යට ගොඩක් කැමතියි ..බොරු ශෝබන නෑ මුලු පවුලටම බුදු සරනයි

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว +1

    Ape rata godak lassanai hemadama sathutin inna budusaranai !

  • @Nawanjana196
    @Nawanjana196 ปีที่แล้ว +2

    Akka ge vedios harima lassanai akke. Api asai balanna.lassanai e parisaraya.budu saranai oyala hemotama akke❤❤❤❤🌺🌺🌺🌺🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐💐🌸🌸🌸🌸🌸👍🏻👍🏻👍🏻👍🏻💖💖💖💖

  • @DilhaniKumari-nn6rh
    @DilhaniKumari-nn6rh หลายเดือนก่อน

    Oya godak adarshamath charithayak akke.godak lassanai oya gewana jivithe.. adarei ridma akke. Adarei rahul petiyo..adarei roshan ayye.

  • @chandanisenawirathne2871
    @chandanisenawirathne2871 ปีที่แล้ว

    Harima lassanai family ekak...roshan aiyage wasanawa dan thamai gedarata awit tiyenne...hodama kena labila dan...❤

  • @05ms008
    @05ms008 ปีที่แล้ว +1

    අනේ ලස්සනයි ඔයලට බුදු සරණයි

  • @sagarikakumari7062
    @sagarikakumari7062 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි
    සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @erandiashokarathna420
    @erandiashokarathna420 ปีที่แล้ว +15

    අපේ ගම පොලොන්නරුව 😍😍😍

  • @user-vq3eu6ok5s
    @user-vq3eu6ok5s ปีที่แล้ว +2

    Oya harima nihatha mani kenek.nangi.
    Soba dahamata ladi oyalata budu saranai.

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි උපුල්වන් දෙවියන්ගෙ රැකවර්න යයි ඔයාගේ පවුලේ සියලු දේනාට අක්කෙ

  • @danushkapuspakumara289
    @danushkapuspakumara289 ปีที่แล้ว +2

    Anee shok ane aasa hithenava dakkahamath..... ane akkiyo oya harima hodai.... v
    Chuti malli patiyatath godak adarei

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 ปีที่แล้ว +1

    boru weda nethiwa awankawama lassanata jiwath wena kala paulak anith aya wage sobana weda ne aththatama api godak kemathi oyalata පරිස්සමෙන් sathutin inna budusaranai

  • @harshanisamuddhika8499
    @harshanisamuddhika8499 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..ආසයි එන්න ..හරිම සුන්දර අත්දැකීමක් ....😍😘😘

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 ปีที่แล้ว +2

    Harema lassanai....paressamin.teruwan saranai oyala
    ta

  • @deshakalpani8582
    @deshakalpani8582 ปีที่แล้ว +1

    හරිම සුන්දරයි අනේ....ආදරෙයි අක්කා....❤️❤️❤️

  • @arachchigechamila8321
    @arachchigechamila8321 ปีที่แล้ว +1

    හරිම ලස්සන නිදහස් තැනක් ඔයාලා හැමෝටම බුදු සරණයි දෙව් පිහිටයි සුභ දවසක්

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 ปีที่แล้ว +4

    අපේ ගම පොලොන්නරුව රිද්මා ඔයත් පොලොන්නරුවේ කියල කීවාම හරිම සතුටුයි රොසාන් පිලපිටිය හදවතේ නලුවා බුදුසරණයි ඔයාලට

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

    • @sandyagalabadaarachahi3279
      @sandyagalabadaarachahi3279 ปีที่แล้ว

      ඔයා පොලොන්නරුවේ කොහෙද මමනම් නවනගරේ රෝයල් එක කිට්ටුව දැනට ඉන්නේ කුවේට්

  • @sangeetha779
    @sangeetha779 ปีที่แล้ว +4

    රොශාන් පිලපිටිය ආදරනිය හොඳ සැමියෙක් 🌹🌻🐦

  • @woodenartwithd1626
    @woodenartwithd1626 ปีที่แล้ว +7

    මේක නම් මරු අක්කියෝ ... හරිම ලස්සන, ආස හිතෙන වීඩියෝ එකක්

  • @ramarm1721
    @ramarm1721 ปีที่แล้ว +1

    Mara.ලස්සනයි අනේ ....

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว

    Godak lassanai..hamoma godak sathutin innawa.ane Rahul manika hodhata innawa.ridhma nangi harima sanwarai.theruwan saranai

  • @amilabasnayaka1904
    @amilabasnayaka1904 ปีที่แล้ว +1

    Lassanai parisaraya budu saranai oba samata koheda me

  • @saduninuwanthika9357
    @saduninuwanthika9357 ปีที่แล้ว +2

    ශෝක් අනේ❤️👍 කටට කෙලත් ඉනුවා😁

  • @ranjanisoma5492
    @ranjanisoma5492 ปีที่แล้ว +1

    Ane kochchara lassanada .ape sri lankawe teyena lassanama place ekak .පරිස්සමෙන් budu saranaiy .

  • @sanda8178
    @sanda8178 ปีที่แล้ว +7

    අනේ අපේ ගේවල් ලගටම ඇවිත් ගිහින් 🥺🥺🥺

  • @srimathifernando5424
    @srimathifernando5424 ปีที่แล้ว +1

    Harima lassanai nangi oyage nihathamani kama Nisa thamai oya windina jeevitheta apiwath akkaragena yanne hamadama sathutin inna chuti puthu patiyatai oyala hamotama I theruwansaranai

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 ปีที่แล้ว +4

    පොළොන්නරුවේ හිටියත් මම ඔය තැනට ගිහින් නෑ මේ පාර ලංකාවට ආවම අනිවාර්යෙන් ම යන්න ඕනේ. එතන ලස්සන ඔයාලා පෙන්නුවා නේ ලස්සනයි 🥰🥰 බුදුසරණයි හැමෝටම

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Lassanai video eka superb lassana thanak gaga Laga lassanai good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @danushkaprasangani4132
    @danushkaprasangani4132 ปีที่แล้ว +2

    අනේ ලස්සනයි අක්කා ආස හිතෙනවා ඔයලා දැක්කාම

  • @kaushalyamadhubhashini8661
    @kaushalyamadhubhashini8661 ปีที่แล้ว +4

    රාහුල් බබා හරිම හුරතල් 😍😍😍😘

  • @dilkidesilva3316
    @dilkidesilva3316 ปีที่แล้ว +1

    Oyala 3ge pudumakara sarala bawak tiyenne niyama widiyata jiwite rasawidina paulak polawe paya gahala jiwat wena lassana paulak boru sobana na niyama sarala paulak budusaranai ♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰🥰

  • @chandanisenawirathne2871
    @chandanisenawirathne2871 ปีที่แล้ว +1

    Harima lassanai ridma oya ..hitha ita wada lassanai...roshan aiyage wasanata me wage kenek gawata deviyo genath tiyenne...sathutin inna labenna ona oba depalata...chuti puthata

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි👌 අපේ ගමත් මට මැවිලා පෙනුනා😥

  • @piumilakshani4685
    @piumilakshani4685 ปีที่แล้ว

    Harima lassana family ekak .hamadamath sathutin inna .💕💕💕💕💕godaaaak adarei 💕💕💕💕💕💕God bless.💕

  • @noname.2365
    @noname.2365 ปีที่แล้ว +2

    Really nice and interesting work... I love sambol and fish.......😊🤭

  • @randimaxxx5624
    @randimaxxx5624 ปีที่แล้ว +2

    වැවි මාළුයි ,kochvhi sambol 👌 පොලොන්නරුව ,අනුරාධපුර yannama ona වැවකින් ,ගගකින් nanna .

  • @dinushadinu7683
    @dinushadinu7683 ปีที่แล้ว +2

    Roshan aiya...aaaaaasama naluwek..e wagema akkath eyatama hariyanawa ...sathuuuuutin inna oya wageema hemadaaama

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว +1

    Ane maru parissamin budu saranai

  • @ayeshasandamali1310
    @ayeshasandamali1310 ปีที่แล้ว +3

    Loving cuple 🥰. Always be happy .you have a cute son sister . 😍. I wish your family future .stay safe and good luck👍.i wiil hope your next beautiful and interesting vedio as soon as posibal .

  • @milanimila212
    @milanimila212 ปีที่แล้ว +1

    Wow amazing good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai hi nana

  • @nimashadilhani199
    @nimashadilhani199 ปีที่แล้ว +5

    Roshan aiyage jeewithe dan godak lassanai hamadamath sathutin inna budu saranai ❤️❤️❤️

  • @asanginilmini575
    @asanginilmini575 ปีที่แล้ว +9

    රොසාන් අයියට හරිම ආදරෙ labila

  • @maheshpradeep3020
    @maheshpradeep3020 ปีที่แล้ว +1

    පුතා aiya වගේමයි නේද akke...ane kata dewilla ඇවිත් ...oyala hari lassana family එකක් ..me koheda akke..yanne කොහොමද ....බුදු saranai

  • @duleekabandara5696
    @duleekabandara5696 ปีที่แล้ว +1

    Akiyo..oyage hinwa oyge wachnwala tyna mihiri bawa..oba mihipita sundrma kanthawak..aki hrima sundrai..ane bath kana lasna chuti baba..rahul babge hurathale..thwa dyk aki roshan pilapitiya mhthmyage rangana wishishtai supiri..mn asma naluwek para dige balne e nisami..oba siylu denatma theruwan saranai

  • @irushathathsarani3581
    @irushathathsarani3581 ปีที่แล้ว +1

    Ane akki harima shok.mage hasban polonnaruwe.ape peththe vilak thiyenawa.eheth korali malu uyala kala reyak hitiya harima shok

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 ปีที่แล้ว

    Asai me wage nidahas tanaka...podiwelawk hari inna....itin hamadamath wage vedeio balanawa...apith asawen innawa..wiwekaya adui .baba tawama podiy...mehema dakkamath sathutui....budusaranai oyalata

  • @udenaranathunga2390
    @udenaranathunga2390 ปีที่แล้ว +1

    පොලොන්නරුවේ අපේ කෙල්ල ජයවේවා

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +6

    What a beautiful family...God bless you all🥺❤️

  • @anurakumara5464
    @anurakumara5464 ปีที่แล้ว

    Marama lassana thanak. Roshan aiya bag tika allagena yanawa . Paw anee.Katath kela unanawa😋

  • @SMTVIDEOPRODUCTION
    @SMTVIDEOPRODUCTION ปีที่แล้ว +5

    නියමයි අම්මයි බබයි අපේ නානා අයියයි 😍😍

  • @sachiniumesha9095
    @sachiniumesha9095 ปีที่แล้ว +2

    ridama menika 😘😘..math godak adare krana kenek..polawe paya gahala jewath wenawa

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +2

    අනේ පුතාට නම් හුගක් ආදරේ හිතෙනවා

  • @shanthisumithra7013
    @shanthisumithra7013 ปีที่แล้ว +5

    ඇනේ ද අම්මා නැති පාලුව තේරෙන්නේ දැන් නේද දරු පැටියා අචිචි අම්මා වාගේ ✨️👍🇱🇰🇦🇺💚❤️

  • @zaimzaim4381
    @zaimzaim4381 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඒ වගේ ම video එකත් මරු බුදු සරණයි

  • @wasanamalkanthi1785
    @wasanamalkanthi1785 ปีที่แล้ว

    Ane lassanai akkiyo. Asawe ba ane.kama tikat rahai wage neda.oyage video hama ekakma mama balanawa ane lassanai.oyala hamotama dalada samidu pihitai. 😘😘😘😍😍😍🤩🤩🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺💐💐💐

  • @chamalkavithanage470
    @chamalkavithanage470 ปีที่แล้ว +2

    හරීම සුන්දර තැනක්....ඔයාලට අපි ආදරෙයි...

  • @binadikonara3490
    @binadikonara3490 ปีที่แล้ว +1

    අපි ත් පොලොන්නරුවේ තමයි ඉන්නේ .ආදරෙයි හැමදාම

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 ปีที่แล้ว +1

    මමනම් ආසයි ඔයා කතා කරන විදිහට ...හරිම මිහිරි අහගෙන ඉන්න

  • @ranjithsilva9734
    @ranjithsilva9734 ปีที่แล้ว +4

    Konde dikkara gatte kohomada akki ,oyage videos harim lassanai💖

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 ปีที่แล้ว

    Valuable program
    Thank you ever so much 💓 💗 💖