මෙහෙමත් බතලයක් 😅| මල් පෝච්චියේ හැදෙන මඤ්ඤොක්කා | maniok | sweet potatoes | organic vegetables

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024

ความคิดเห็น • 680

  • @k.skitchen340
    @k.skitchen340 ปีที่แล้ว +16

    ලොකු කතා සෝබන කතා කිය කිය ඉන්නවාට වඩා මේ නිරහංකාර ජිවිතයට ආසයි හරිම සතුටුයි ඔයාලා සියලු දෙනාට ජේසු පිහිටයි

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +12

    මේ වගාව දැක්කම හරිම ආස හිතෙනවා.කුරුලු ගීත මැද්දෙ මේ වගේ ලස්සන වගාවක් එක්ක මේ සුන්දරත්වය හරිම අපූරුයි.තව තවත් මේ වගේ අලුත් දේවල් ගේන්න.හරිම වටිනවා අද කාලෙට.
    මේවා දැක්කම පොඩි හරි ආශාවක් ඇවිත් වවන්න ගන්නවා නම් හරිම වටිනවා.ලොකු ආදර්ශයක්.රාහුල් බබත් හරිම ෂෝයි.❤️😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤

    • @vineeshacarter9675
      @vineeshacarter9675 ปีที่แล้ว

      ​@@ridmapilapitiya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc ปีที่แล้ว +11

    ආදර්ශමත් ගෘහනියක්.හැමදේම අපිත් එක්ක බෙදා ගන්නවාට බොහොම ස්තූතියි💐💐

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 ปีที่แล้ว +52

    මට ආසම කුරුලු ගී අහන්න . මොන තරම් හිත නිවෙනවද?

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ❤️😍❤️

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 ปีที่แล้ว +1

      🖒🖒🖒🖒

    • @MPwerasekara
      @MPwerasekara ปีที่แล้ว

      Ow ekanm aththa .ape paththt udeta ekama gala gottiyk thmai eyalage.e unata.harima lassanai .

    • @anojapunchihewa1707
      @anojapunchihewa1707 ปีที่แล้ว

      Ane maharagama koheda me???danna kenk kiyannako

    • @dschandralatha134
      @dschandralatha134 6 หลายเดือนก่อน

      Jasupihiti obata

  • @ariyawansha74
    @ariyawansha74 ปีที่แล้ว +20

    මනසට හරිම සැනසිල්ලක් නංගි ඔයාගේ ගෙදර වගාව දකිනකොට මමත් ගෙදර වගා කරන කෙනෙක්.ඒ සතුට කියලෙ නිම කරන්න බැ

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +15

    ඔයා අපේ රටේ මෙපමණ හොදින් Roof top එකේ, pots වල වගා කර තියෙන හැටි දැක්කාම ආසයි.😘😘😘 ආදර්ශයක්. පුතා වත් එකතු කරන් පැල කරන හැටි පෙන්නපු එකත් හොදයි.
    තවත් ඔයා ගේ වැඩ සාර්ථක වෙන්න ඕනේ.🙏

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +9

    හරියට හිත නිවෙනවා ඔයාගේ වීඩියෝ බලනකොට..මනසට සැහැල්ලුවක් දැනෙනවා..කුරුල්ලන්නේ ඇහෙන මිහිරි නාදේ..බුදුසරණයි ඔයාලට..❤️

  • @renudisanayaka5983
    @renudisanayaka5983 ปีที่แล้ว +5

    හිත නිවෙන වීඩීයෝ දානවට ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි 🙏🙏🙏❤️❤️

  • @priyanthijayarathna5957
    @priyanthijayarathna5957 ปีที่แล้ว +12

    හැමදාම ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරිම හරිම ආසාවෙන්...මන් ඉස්සරම ඉදන් ෆේස් බුක් එකෙන් බලනවා...මනසට පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ ...හිත නිවෙනවා....... හරිම ආදරනීය පුතෙක්....ශෝක් බෝලෙ...🐈 අනේ අපේ පූසා ත් කන්නෙම මාලු විතරයි ...ඒකත් අමුවෙන්......
    තෙරුවන් සරනයි නංගි.....🙏

  • @SohithSisuru
    @SohithSisuru วันที่ผ่านมา +1

    ඔබ තමයි මම මගේ ජිවිතයේ දුටු අාදර්ශවත්ම කාන්තාව.අසභ්‍ය දර්ශන නැ.බොරැ පම්පෝරි නැ.නිවැරදි ජිවිකාවක් ගතකරන ඔබතුමිය දිගුකලක් සතුටින් ජිවත් වේවා යනුවෙන් මා පතමි.🌱🌻🌿

    • @ridmapilapitiya
      @ridmapilapitiya  22 ชั่วโมงที่ผ่านมา

      🙏💕🌷🌷🥰

  • @poornikavindya2651
    @poornikavindya2651 ปีที่แล้ว +12

    අක්කාට හොද අත්ගුණයක් තියනවා 😊 බුදුසරණයි !

  • @kumarasuranjith1002
    @kumarasuranjith1002 ปีที่แล้ว +7

    හැමදාම වගේ අලුත් වීඩියෝවක් එනකන් බලාගෙන ඉන්නේ.ඔයාගේ වගාව ලස්සනයි නංගියෝ.ඔයා ගැන ගොඩක් සතුටු හිතෙනවා.මේ වීඩියෝ එක බලන කෙනෙක් ලොකු ආදර්ශයක් ගනියි.ඔයාලට බුදු සරනයි 💝

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      ❤❤❤❤😍

    • @DaDeepa-po2tn
      @DaDeepa-po2tn 11 หลายเดือนก่อน

      මං හැමදාම ඔයාගේ වීඩියෝස් බලනවා හරිම ආසයි බලනකොට ගෙවතු වගාව ලස්සන තැනක් බුදු සරණයි තුන්දෙනාටම

  • @lasanthidipika
    @lasanthidipika ปีที่แล้ว +8

    ආඩම්බර කම නැතිව නිහතමානි කමට අපි හරි ආදරෙයි.

  • @techSpace50
    @techSpace50 ปีที่แล้ว +1

    කුරුලු ගීත නිසාම මේ වීඩියෝ බලන කොට හරිම ආසයි .හිත පිරෙනවා...❤❤❤

  • @nalikajayalath9597
    @nalikajayalath9597 ปีที่แล้ว +5

    ඔයාගෙ වැඩ නම් හරිම ෂෝයි අනේ. මං හරිම ආසයි නංගිගෙ වීඩියෝ බලන්න, චුටි රාහුල් පුතාටයි නංගිටයි ,අයියටයි තුන්දෙනාටම බුදුසරණයි !!!!! පරිස්සමෙන් ඉන්න....

  • @rukshikasandamali8770
    @rukshikasandamali8770 ปีที่แล้ว +3

    මං හරි ආසයි අක්කාගේ ගේවත්ත බලන්න. සිත නිවන භාවනාක් වගේයි අක්කියෝ .අක්කගේ ඵලදාව සාර්ථක වේවා . බුදු සරණයි

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +3

    හැමදාම වගෙමයි ලස්සනයි ගෙවත්තේ නෙලා ගන්න පලා එලවලු මිරිස් ගොඩක් අසහිතෙනව රහුල් පුංචි පුතා උදවු කරනව නෙද 🌻🏆️🌻 තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 วันที่ผ่านมา +1

    ම්ම් නංගි ගස් වල ගෙඩි හැදුනම පෙන්නන්න එපා ..නංගි හරිම උත්සහවන්තයි..සමහර ගැහැණු අය ඉන්නවා දැක්මෙන්ම කම්මැලි ..ඇත්තටම ආසයි මම නංගිගෙ වීඩියෝ බලන්න අපිටත් ආදර්ශයක් ගන්න පුළුවන් ..ආදරෙයි හැමදාම ඉතින් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි තුන් දෙනාටම ❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  22 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️

    • @gaganashanan725
      @gaganashanan725 5 ชั่วโมงที่ผ่านมา

      තමන්ගේම ගේදර තමන්ගේම අතින් සාත්තු කරලා එ ලබන පලදාව දකිනකොට ලැබෙන මානසික සතුට දන්නේ මේ වගේ වගා කරන අයම විතරයි..කුරැල්ලෝ ලේන්නු වගේ පොඩි පොඩි සත්තු ඒද්දි කෑ ගහද්දි ඒකත් හරිම සැනසීමක්
      මමත් husband ඒක්ක එකතු වෙලා පොඩි පොඩ් දේවල් පුලුවන් වේලාවට වගා කරනවා..එ ගන්න වැඩි අස්වැන්න හැමදාම කාට හරි දෙනවා..
      ඉතින් එ දේවල් වලින් හිතා ගන්න බැරි මානසික සතුටක් තමයි ලැබෙන්නේ..
      මේ video දකිද්දි ඇත්තටම හිත නිවෙනවා..budusaranai 💖💖🙏

  • @dissanayaka1568
    @dissanayaka1568 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් බලාගෙන ඉන්නෙ අළුත් විඩියෝ එකක් එනකල්
    දීර්ඝායුෂම ලැබේවා !
    හැමෝටම
    ❤️❤️❤️

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 9 หลายเดือนก่อน +1

    Ettatama එහෙම කලාම ගොඩාක් සතුටුයි නංගි.මාත් puluwan viවිදිහට දේවල් වවා ගන්නවා.විශේෂයෙන් බෙහෙත් වර්ග..metike nan tikak නවත්තල ඉන්නේ අසනීපයෙන් නිසා.කොළ වර්ග mukuth කඩෙන් ගේන්නේ නැහැ.. . Kuppameniya කියන්නේ semata hoda බෙහෙතක්.kolakenda වලට ගන්නත් puluwan..

  • @user162dnrnmsr
    @user162dnrnmsr ปีที่แล้ว +8

    ඔයාලගෙ පුංචි කිටියාට ආසා හිතෙනවා. සතුටින් ඉන්න🤗🤗😍😍

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 ปีที่แล้ว +6

    වගාව , තාක්කාලි , කොල ජාති , පලදාව දැක්කාම ආසයි .
    ගෙදර පොඩ් පොඩ් පොච්චී වල වගාවන් එදිනෙදා කඩලා නැවුම් ..
    ඉස්තුති මෙවැනි හොඳ දෙ පෙන්වා දෙනවාට .

  • @lakshmiindrani5545
    @lakshmiindrani5545 4 หลายเดือนก่อน

    සැමට ආදර්ශයක් දීම බොහොම වටිනවා ❤

  • @ayeshadias985
    @ayeshadias985 ปีที่แล้ว +3

    Thakkali palenne Ca poshkaya madi unma / halmasso dethundenek pas wla tikk athulata wenne yata kranna ! ♥️😌
    Nicehomegarden ♥️ inspiring ✨️

  • @nayanakumari1756
    @nayanakumari1756 ปีที่แล้ว +12

    ඔයාට සහා දරු වටයි මහත්තයාටයි නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා,,මන් හැම වීඩියෝ එකක්ම බලනවා,,හරිම සතුටින් ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,,👍👍👍👍👍

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692 ปีที่แล้ว +6

    ඔයාගේ වත්ත උද්භිත උද්‍යානයක්නේ.
    ඵලදාව නෙලන තරම් ලේසි නෑ නේද වගා කරන්න. මමත් හරිම ආසයි වවන්න.
    වවන්නෝ දිනන්න කියලා මං අහලා තියෙනවා. ජයවේවා මිසිස් පිලපිටිය

  • @wonderworldc
    @wonderworldc ปีที่แล้ว +22

    ඔයාලගේ උදව්වට බෝලේ පූසුත් ඇවිත්.. ඔයාගේ වගාව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...💚💚💚👍👍👍👍💐💐

  • @m.k.iroshaninimalkanimal-ur5ps
    @m.k.iroshaninimalkanimal-ur5ps 11 หลายเดือนก่อน +4

    ඇත්තටම හරිම සතුටක් තමයි දැනෙන්නෙ තමන් හිටවපූ පැළයකින් පල නෙලනකොට

  • @nadeeshamadushani9528
    @nadeeshamadushani9528 ปีที่แล้ว +3

    Maru akke .... adarei 3denatama hamadama sathutin inna budusaranai....!😍😍😍😍😍

  • @kanishkasrimantha5728
    @kanishkasrimantha5728 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියො බලල මාත් එළවළු වවනවා දැක්කාම හරිම ආසයි හිතට දැනෙන්නේ පුදුම සතුටක් ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි

  • @sanalawasanthi
    @sanalawasanthi ปีที่แล้ว +1

    ඔයාගේ විඩීයෝ වලට මම හරිම කැමතියි ඔයාගෙ ගෙවත්ත නම් හරිම ලස්සනයි

  • @nimeshabunju5866
    @nimeshabunju5866 ปีที่แล้ว +2

    අක්කි මන් අහලා තියෙනව වැස්ස වැඩි උනාමත්...සමහර තක්කාලි වර්ග පැලුම් ඇති වෙනව කියල.මම ඔයාගෙ වීඩියෝ එකක් දැක්කොත් දැන් නම් මග නොහැර බලනවා...ඔයාලාගේ පුන්චි පව්ලට බුදුසරණයි ..❤❤❤❤❤

  • @user-bw8yj2nq3g
    @user-bw8yj2nq3g 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි sister

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 6 หลายเดือนก่อน +1

    හරිම ආසයි බලාඉන්න ඔතනට බව්වෙකුත් හිටියනම් ශෝක් දැකපු වහම වගාකරන්න ආසයි අදික අවුව පැවිල්ල කාලෙට සේරම මැරෙනව අපේ පැත්තෙ ඇත්තටම හිත ගොඩාක් නිමෙනව

  • @fawziaJayah-hp7py
    @fawziaJayah-hp7py ปีที่แล้ว +2

    Great lady well kept bungalow garden is excellent with the birds noises

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว +2

    Harima lassani akke...man Asama vedio akak... parisemn sathutin Inna hemadama ❤️❤️❤️

  • @upekshab4137
    @upekshab4137 ปีที่แล้ว +3

    Ko Ara lassana japanese background music ekk thibbe. Eka danne nadda Akki🥺❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ඒකත් තියෙනවා මේකේම

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 ปีที่แล้ว +3

    තක්කාලි ගෙඩි පැලෙනවට පිටිකිරි හෝ දියර කිරි බෝතලයකට දමා මූඩිය සිදුරුකර ගස මුලට බිංදුව බැගින් වැටෙන සේ සකසන්න. ඉක්මනින් යතාවත් වෙයි.

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +3

    පෝච්චි sweet Potatoe, වස වීස ඇත්තෙම නෑ..👍👍👍
    Useful video and Thank you.

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว +3

    අනේ හරිම ෂෝක්ගෙවත්ත නම් හරිම ලස්සනයි.තනියට බෝලෙ තැවිල්ල ලඟට .තව තවත් ලස්සන මල් ජාති එළවළු පලතුරු ජාති හිටවලා වගාව සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️🌹❤️

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 ปีที่แล้ว +1

    මම අක්කිගේ විඩියෝ හැමදාමත් ආසාවෙන් බලනවා අක්කි අපිට හැමදාමත් ආදර්ශමත් දේවල් නේ කියලා දෙනවා ඔයාගේ වගාව දිනෙන් දින සාර්ථක වේවා 👍👍🐦🐦🌹🌹🌹💖💖💖😃 🐈පූස් බෝලේටත් හරිම ආදරෙයි 😻😻

  • @user-ob1pq1bv4t
    @user-ob1pq1bv4t 7 หลายเดือนก่อน +1

    Oyagen apatath igana ganna dewal godak thiyenawa...harima sathutui...adarshamath kenek oya nangi..

  • @shyamikaeranthi7429
    @shyamikaeranthi7429 ปีที่แล้ว +4

    Godak ලස්සනයි ...adarei hemontama😍😘

  • @kawithma1500
    @kawithma1500 ปีที่แล้ว +2

    ලස්සනම ලස්සන වීඩියෝ එකක් ඔයා දාපු වීඩියෝ වලින්. මම මගෙ යාලුවොන්ටත් කිව්වා ඔයාගෙ වීඩියෝ බලන්න කියලා .ගෙදර අයටත් කිව්වා. 😍 හරි ලස්සනයි අක්කේ.. සැනසීමක් දැනෙනවා ඔයාගෙ වීඩියෝ බැලුවාම

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +6

    වවන්නෝ දිනන්නෝ ඔයා නම් අනිවාර්යයෙන්ම තව තවත් දිනනවාමයි රිද්මා ❤️😘🌹

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏 sundara sobhadahamata adaraya karanvita sobhadahamath perala adaraya wenawa. Harima sundara videos. Thanks.

  • @AnushaNilanthi-cn8uj
    @AnushaNilanthi-cn8uj ปีที่แล้ว +1

    මම හරිම ආසයි ඔයාගෙ ගෙවත්තෙ කරන ටිකට ඔයාගෙ ගෙදර තියෙන්නෙ කොහේද

  • @pathupathum5953
    @pathupathum5953 ปีที่แล้ว +1

    Aththatama man hari asawen me wadasatahan balanne ada kale boru poss patta dana kellanta wada sobadahamath ekka jiwath wela jivithe sundarawa gewan jivitha dakkama puduma sathutak danenne suba pathanawa lassana wadak

  • @wiprajapaksha
    @wiprajapaksha ปีที่แล้ว +3

    නංගි බතල පිහියෙන් කුරුටු ගාලා ගන්න එතකොට රසයි.
    ඔයා හරි නිහතමානි චරිතයක්
    මම මයාගේ අලුත් යාලුවෙක්

  • @piumiwasana9895
    @piumiwasana9895 ปีที่แล้ว +2

    Oyagem vidio akak danakam asawen balan inne athatama asawenma balana vidio oyagen apita ganna puluwan adarsha godai paresmin sathutin inna akke oyla hamoma budusaranai ❤️❤️😍

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 ปีที่แล้ว +1

    Atthatama sathutui oba gena polawe paya gahala inna nihathamani kanthawak ❤️

  • @Himaboy2583
    @Himaboy2583 ปีที่แล้ว

    Akke godak lassanai oyge gewathta. Harima piliwelai. Awillama balanna hithenawa.

  • @janashakthiwikeamasingha8248
    @janashakthiwikeamasingha8248 ปีที่แล้ว +1

    Harima watinawa apith enna gaman alawalu waga krnnwa akki ediri wada katayatu krgana yanna shaktiya darya labewa oyalata🤩🤩🤩🤩🤩👌👌

  • @charuruwanpathirana8081
    @charuruwanpathirana8081 ปีที่แล้ว +3

    විබාගෙ අස්සෙත් හැමදාම ආසාවෙන් බලනවා ඔයාගේ වීඩියෝ 🥺💕

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว +1

    Gedara visikarana biththara katu kudu karala takkali wagawata danna.

  • @upekshadissanayake1159
    @upekshadissanayake1159 ปีที่แล้ว +3

    අක්කගෙ හඩ නම් භාවනාවක් අක්කි ❤️🌸

  • @RaniMallika-ws5dw
    @RaniMallika-ws5dw 6 วันที่ผ่านมา

    Harima adambari duwa oya gana budusarani Devi phiti puthe oyage punching family ekata❤❤❤

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k 6 หลายเดือนก่อน

    ගස් වල තියෙන තරම්ම කඩන්නේ ඇයි දුවේ..සතියටමද..ඇත්තටම දැක්කම හිත පිරෙනවා මමත් හරිම ආසයි හිටවන්න මම ඩූබායි ගෙදරක වැඩ කරනවා ඒකෙදි පෝච්චියක තක්කාලි හිටවලා ගෙඩිත් තීයෙනවා මැඩම් ආසාවෙන් කඩාගෙන කනවා ඔය තුන්දෙනාට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyangikapushpakumari9883
    @priyangikapushpakumari9883 ปีที่แล้ว +1

    Hi akke harima lassanai oyage wagawa thawath wadiyen aswanna labenna kiyala man parthana karanawa

  • @binupanethas3072
    @binupanethas3072 ปีที่แล้ว +1

    Oyage vidio balanna gaththata passe nangiyo matath asa hithuna wawanna.mamath dan putha ekka a dewal hrima asawen karanna patan gaththa.naum elawalu.wasa wisa na.mara sathutak danenne malak awith thiyenawa dakkamath.oy hindamai hithata asawak danune karanna.godaknam thawa na ath asawen innawa hamadema hadaganna oyage wagema.loku adarshayak nangi oy denne kanthawanta.apathe yana kalen preyojanayak ganna.busu saranai chuti putha athulu oyala dennatath.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      සතුටුයි ගොඩක් ❤️😍🙏

  • @sherinefernando2041
    @sherinefernando2041 ปีที่แล้ว +1

    Ahema palanne aswaha nisa..... oyage video akak enakam asawen balagena innawa. Bs tc

  • @AnjaliAnjali-sj9co
    @AnjaliAnjali-sj9co ปีที่แล้ว +5

    Eka kotasakwath skip karanna hithenne na akki godak asawen balanawa oyage video ❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ❤️😍❤️🥰

    • @lakminisandamali3754
      @lakminisandamali3754 ปีที่แล้ว

      Man hemadama me video balanawa. Garden eka godak lassanai. Hitha niwana bawanawak wage. ❤️👍

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 ปีที่แล้ว +1

    ලස්සනයි අදත් වීඩියෝව අක්කෙ දරුවත් උදව්වෙනවා බුදසරණයි

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 17 ชั่วโมงที่ผ่านมา

    දෙන්නා ටම බුදුසරණයි

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 ปีที่แล้ว +2

    බලන් ඉන්න ආසයි අනේ.හැමදාමත් වගේ අදත් ලස්සනයි විඩියෝ එක.බුදුසරණයි ඔයාලට.🌹🌹

    • @ravishanethruwan6012
      @ravishanethruwan6012 ปีที่แล้ว

      මම ආසයි ඔයාගේ ගෙවත්තේ videos බලන්න.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @ShaniEsa5572
    @ShaniEsa5572 ปีที่แล้ว +2

    Ara weda karapincha thiyenne eka hodam ekak 👍lassani garden ek ane ❤

  • @WasanthaKumara-ru4ph
    @WasanthaKumara-ru4ph ปีที่แล้ว +1

    Gewathta lassnai ,Rahul puthat udauwata innawa ,bolet innawa, oyala thundenata budusaranai ,(punchi Paula raththarn) man godak asawen video balanawa

  • @nalanipothpitiyage156
    @nalanipothpitiyage156 14 วันที่ผ่านมา

    My dear daughter. I' m proud of you. Rahul baby you are very good.He has been helping his mother since childhood. He is a role model for future generation . May triple gems & God bless duwa, putha & Rahul cute baby❤❤❤❤❤❤😅😅😅😅😅😅

  • @nadeekarathnayake7889
    @nadeekarathnayake7889 ปีที่แล้ว +4

    හැමදාම ආසාවෙන් බලනවා ඔයාගේ විඩියෝ...බුදු සරණයි ...❤️❤️❤️

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 หลายเดือนก่อน

    Wow super awesome beautiful video lovely👍👌🤩🤗 Thank U so much Dear

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 ปีที่แล้ว +9

    මගේ අදහස අනඅව ඕනැම ගෙඩි වර්ග පුපුරන්නෙ. ඇස්වහ කටවහ නිසා කියලයි

  • @shamalidisanayaka569
    @shamalidisanayaka569 ปีที่แล้ว +3

    අදත් video එක හරි ම ලස්සනයි අක්කියො ..😘😘 කුරුල්ලන්ගේ කිච් බච්ය ❤️❤️..පරිස්සමෙන් ඉන්න .බුදු සරනයි ..😊❤😘❤

  • @samanpushpakumara5213
    @samanpushpakumara5213 ปีที่แล้ว

    Manyokka උයන ganata kapala badala ලුණු කුඩු . මිරිස් කුඩු dala kannako marama rahai.podi rampei,podi karapinchai thamai hodama suwadama.

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 7 หลายเดือนก่อน +1

    හරිම ආස හිතෙනවා මේ ලස්සන වගාව බැලුවාම. වගාව තව තවත් සාර්ථක වේවා . 🐦 කුරුලු නාදය හරිම සුන්දරයි

  • @shanikrishnani253
    @shanikrishnani253 ปีที่แล้ว +2

    Mama nm godak ආසාවෙන් oyage vedio balanne. Bs oyala 3 denatama

  • @wasanamalkanthi1785
    @wasanamalkanthi1785 ปีที่แล้ว +2

    And hamadama video ekak danna akki balanna harima asai.hita dahallu wenawa 👍👍👍👍💕🌹💕

  • @dilaniwathsala3566
    @dilaniwathsala3566 ปีที่แล้ว +2

    Harima asawen bluwe akki..oyage vedio balanna man hari asai.🤗hamadama sathutin inna akki😍

  • @suzayasuzaya8225
    @suzayasuzaya8225 ปีที่แล้ว +1

    Naga oya oya merres kola thal dala kanna goodak rasayi

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      කරවල එක්ක තෙල් දාලත් රසයි❤

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +2

    අනේ මමත් හරි ආසාවේ වවනවා ඒත් අස්වැන්න නැහැ නිකම්ම ලොකු වේලා මැරිල යනවා 😥 ඔයාලගෙ වගාවන් තවතවත් සාර්ථක වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැමදාම සතුටින් ඉන්න 💞💐🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      උත්සහය අත්හරින්න එපා හොද අව්වක් ඕනේ වතුර දිනපතා දාන්න හවසට

  • @kanthiguruge1250
    @kanthiguruge1250 ปีที่แล้ว +1

    හරි සතුටුයි ,ඔයා ගැන .බුදු සරණයි ඔයාලා තුන දෙනවට හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @ishanimendis6291
    @ishanimendis6291 ปีที่แล้ว +1

    Harima lassana wagawak. 👍

  • @nadeeshadamayanthi4467
    @nadeeshadamayanthi4467 ปีที่แล้ว +1

    budusaraniii oyata ❤❤ godak aderiii ape sudu puthata 😘😘😘😘😘

  • @sandyakumari2865
    @sandyakumari2865 ปีที่แล้ว +2

    Harima...shoooiii akkiyooo ....වීඩියෝ eka ....❤️❤️❤️❤️❤️❤️

  • @sachinidilanka4324
    @sachinidilanka4324 ปีที่แล้ว +1

    Niyamai akke

  • @shashikalajayasekara3603
    @shashikalajayasekara3603 ปีที่แล้ว +3

    අදත් ආසාවෙන් බලපු වීඩියෝ එක නාරන් ගහත් දැක්කා 😍🤗

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +3

    adath wenada wagema video eka lassanae akkiyooo😘😘😘😘😘😘😘😘

  • @dilekalakmali9390
    @dilekalakmali9390 ปีที่แล้ว +5

    අක්කි වතුර වල වෙනස්කම් නිසා නෙමෙයි තක්කාලි පැලෙන්නෙ මමත් ඔයා වගේ පොඩියට තක්කාලි වගාවක් තියෙනවා ඒ වගාව මම බිම වගාව කරන්නේ ඒ වගේම වැඩි පලදාව තියෙනවා ඒ පැල වලට වැහි වතුර සහ ටැප් වතුර දමන්නේ ඒ වතුර පැල වලට දමන ප්‍රමාණය න් සමාන නැහැ මාගේ වගාවේ තක්කාලි පැලෙන්නේ නැහැ මම මාලු සෝදන වතුර හා ඇල්බිසිය කොල දමනවා හිරැ එලිය වැටෙනවා . සතියකට සැරයක්
    කොලරොඩු එකතු කරලා හදගත්තු පස් එකතු කරනවා
    මම තක්කාලි පැල හදාගත්තේ
    ගෙදර ට ගෙනපු හොදටම ඉදුනු තක්කාලි වලින් මම වගේ
    ඔයා පෝච්චියේ ඒ වගේ වගාව කරලා බලන්න තක්කාලි පැලෙනවාද කියලා ඔයාගේ පුංචි කැදැල්ල ට බුදුසරණ යි

    • @isharadissanayake5222
      @isharadissanayake5222 ปีที่แล้ว +1

      පෝච්චි වල වැහි වතුර රැදෙනවා වැඩි. ගලා ගෙන යන්න තැනක් නෑනෙ. ඒ නිසා ක්‍රමානුකූලව වතුර දාන්න ඕන. පොලොවෙ එහෙම නෑ. වතුර වැඩි නම් පොලොවට උරනව. පැල වලට ලැබෙන වතුර අඩු නම් පැලේ මුල් වතුර හොයා ගෙන ක්‍රමානුකූලව යටට අද්දනව. එක පාරට වැඩිපුර වතුර ලැබුනම ගෙඩි එක පාර ලොකු වෙලා පුපුරනව. ගහට පෝශනය අඩු නම් ගෙඩියෙ යට මල හැලුනු තැනින් කලු පාට වෙනව. මේවයෙ එහෙම නෑ.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      ❤❤

  • @kalumthushara6906
    @kalumthushara6906 ปีที่แล้ว +3

    අදත් ආසාවෙන් බැලුවා .බුදුසරණයි🙏🙏🙏👍👍❤️❤️

  • @thilakgunasekara7269
    @thilakgunasekara7269 ปีที่แล้ว +1

    Oyage vidiyo godak lassani duwa api godak adarei oyalata oyata puthta cuti Putha ta tiruwan saranai,💐💐💐💐💐💐💐💐

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 ปีที่แล้ว +11

    මේ වගේ වීඩියෝස් නිතරම දන්න.. ඒවා බලන්න ආසයි ❤❤

  • @dilkadilhani6315
    @dilkadilhani6315 ปีที่แล้ว

    Harima asai dekkama mamath pala hitawanna gaththe oyage wagawa dakka.a harima asai dakkama

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 ปีที่แล้ว +2

    Akkge punchi gewthth thw thw saru wewa Rahul patiyat akkit godak udw krnw harima adere hithenw hamadamth sathutin parisamin inn budusaranai 💙

  • @ShaniEsa5572
    @ShaniEsa5572 ปีที่แล้ว +1

    Thakkali gedi palenne pahila wadi unam mn dann vidiyt👍

  • @ayeshamadushani2578
    @ayeshamadushani2578 ปีที่แล้ว +1

    Naran kadana kota katurakin nattat ekka kapala ganna etakota tika dawasak tiya gnna puluwan ❤️

  • @sarathkumara6437
    @sarathkumara6437 ปีที่แล้ว +1

    Adath harima lassansi

  • @vedisasamarasekara1839
    @vedisasamarasekara1839 ปีที่แล้ว

    Harima asawen baluwa. Thakkali palenne wassata ahuwanamalu. A wagemai ude pinna wadi unoth palenawalu.

  • @nadeekawijesinghe6275
    @nadeekawijesinghe6275 6 หลายเดือนก่อน

    Sudu bolè godak dawsakin dekke.poora ura wala myyokka hadanna. Hodata hedenawa.oyage wagawan balaala mamath dan rika tika hadanna patan gaththa.oyage vedio balanne harima asawen.hemadamath sathutin inna lebewa!😂❤

  • @pasindupasiya7611
    @pasindupasiya7611 ปีที่แล้ว +1

    ගොඩාක්.හොදයි...වගේම.හරිම.ලස්සනයි..ඇත්තටම.කියන්න.බැරි.තරමි.සතුටක්..ලස්සන.ගෙවත්ත.දැක්කාම.බුදු.සරණයි.ඔබලාට

  • @kanchanakavindikanchanakav6058
    @kanchanakavindikanchanakav6058 ปีที่แล้ว +1

    Ane akke kochchara miris pela heduweth hriynne na nee..oya kohomd miris hdnne...oyage wgaawa dkiddith aasai...🤗🤗

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      අව්ව ඔනේ ඒ වගේම වතුරත් දිනපතා දාන්න ඕනේ❤

  • @DopeGang20
    @DopeGang20 11 หลายเดือนก่อน +1

    Maiyoka haras athata hitawala balanna
    Hodata ala enawa hodata
    Mamath wagawata asa kenek ape gewal wala ayata kiuwata wedak ne kanema waha
    Budusaranai devipihitai
    ❤❤❤❤
    👍👍👍👍