කතරගම වට්ටක්කා | අද උයපු ගමේ බත් එක | a day in my life | ridma pilapitiya

แชร์
ฝัง

ความคิดเห็น • 439

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 8 หลายเดือนก่อน +21

    වැස්ස නිසා vlog එක බලන්න වුනේ දැන්.. රොෂාන් අයියාගේ ගෙවත්තේ තියෙන ලස්සන ම මල තමයි ඔයා රිද්මා.. හරිම ලස්සනයි ඔයාගේ ගෙවත්ත.අපිට ඒ ලස්සන ට පේන්නේ ඔයාගේ මහන්සි කැපවීම තමයි.. මට හරිම ආසයි රිද්මා උයපූ චිකන් / පොල්සම්බෝල පරිප්පු එක්ක රිද්මා ගේ කොහිල දලු මාලුව එක්ක බත් කටක් කන්න ❤❤
    හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලා තුන් දෙනාටම.. ඔයාලා තුන් දෙනාම හරි වාසනාවන්තයි. රාහුල් වාසනාවන්ත දරුවෙක් ඔය දෙන්නා වගේ දෙමව්පියෝ ලැබෙන්න රොශාන් අයියා වාසනාවන්තයි ඔයා වගේ බිරිදක් ලබන්න ඒ වගෙම ඔයාත් වාසනාවන්තයි රොෂාන් අයියා වගේ සැමියෙක් ලැබෙන්න❤❤ give away එකක් විදියට ඔයා ඉව්ව බත් පැකට් එකක් දෙන්න බැයි ද😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +5

      අනේ ඔයාලා කොහේද ඉන්නේ ❤❤❤

    • @pubudunadeesha3771
      @pubudunadeesha3771 8 หลายเดือนก่อน

      @@ridmapilapitiya නානුඔය 🥰 trip එකක් මේ පැත්තේ ආවොත් එන්නෝ...

    • @dilshanitharushika2456
      @dilshanitharushika2456 8 หลายเดือนก่อน

    • @hilmisamarawikrama8686
      @hilmisamarawikrama8686 8 หลายเดือนก่อน

      Nangi oya gaththa pol kiri eka mokakda. Oya rosa malak wage.

    • @ManeeshaGimhani-un7fz
      @ManeeshaGimhani-un7fz 5 หลายเดือนก่อน

  • @gjdilhara2538
    @gjdilhara2538 8 หลายเดือนก่อน +6

    පොල්තෙල් පොල්කිරි මස් මාලු කිරි බිත්තර පොල් ඒවාට මහත් වෙන්නෙ නෑ කොලෙස්ටරෝල් එන්නෙ නෑ . කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර බත්, පිටි, සීනි වලට මහත් වෙන්නෙ..

    • @malmidilakshi315
      @malmidilakshi315 8 หลายเดือนก่อน

      ඔයාගේ කතාව හරියට හරි

  • @shashi7178
    @shashi7178 8 หลายเดือนก่อน +4

    ලස්සනයි විඩියො එක වටිනා උපදෙසකුත් දුන්න අදරෙයි ඉක්ම්නට තව විඩියො එකක් ගෙන්න අක්කෙ ❤ අක්ක එද ගත්තු ජුවලරි හරිම ලස්සනයි

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 8 หลายเดือนก่อน +5

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි .හරිම නිවිසැනසිල්ලේ බලන්න පුළුවන් ඔයාගේ වීඩියෝ අක්කියෝ ❤❤❤❤.අක්කි ගාර්ඩ්න් එකේ ඔයා පෝච්ච් වල මිරිස් පැල එහෙම හිටවලා තියෙනවා නේද .අනේ මං හැදුවා ඒත් සමහර පැල හිටවලා ගොඩක් දවස් ඵලදාව ගත්තෙ එක පාරයි පැල ටික මැරිලා ගියා.අනේ සාත්තු කරන විදිය වීඩියෝ එකකින් ගෙන්නකො හරිම වටිනවා මට.ප්ලීස් අක්කි ❤❤❤

  • @savesrilanka2969
    @savesrilanka2969 8 หลายเดือนก่อน +10

    අනේ රෝසවල ලස්සන අක්කිගෙ හොද සාත්තුව හින්දා තමා . අක්කි අපිටත් වහිනවා හෙනට . අක්කි වීඩියෝ එක ලස්සනයි අක්කිත් රතු රෝසමලක් වගේ ආදරෙයි ❤❤❤❤

  • @oshadininilumika9398
    @oshadininilumika9398 8 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ වලින් ජීවිතේට ඉගෙන ගන්න ගොඩක් දේ තියනව අක්කි..බුදු සරණයි ඔයාල තුන්දෙනාටම❤❤❤

  • @samindirathnayake3733
    @samindirathnayake3733 8 หลายเดือนก่อน +7

    ගෙදර ,garden එක,මේ හැමදේම හරි ලස්සන යි.පිලිවෙලයි. හරියට ඔයා වගේ ❤

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 8 หลายเดือนก่อน +1

    අක්කි කෙට්ටු වෙලා ලස්සන වෙලා 😍 ගොඩක් වටින උපදෙස් ටිකක් දුන්නෙ හැමදාම වගේ අපි හරි ආදරෙයි අක්කි ඔයාට ❤️🥰🥰

  • @achalasamanmalee132
    @achalasamanmalee132 8 หลายเดือนก่อน +2

    අදත් vlog එක ලස්සනයි 💗💖💗💖අසාවෙන් බැලුවා💖👌
    කුලුබඩු තියන box එකට foil papers ටිකක් දාල කුලුබඩු දාල බලන්නකො අක්කා, එතකොට පුස් හදෙන්නෙ නැහැ..

  • @sewperera788
    @sewperera788 8 หลายเดือนก่อน +3

    හාල්මැස්සො බැදපු විදිය නන් නියමයි 😊 ඔයාලා රෑට කන කෑම හදන videos දාන්න, ❤❤

  • @ayeshaperera9034
    @ayeshaperera9034 8 หลายเดือนก่อน

    ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි...මුළු තැන්ගෙය හරිම පූජනීය විදිහට තියාගෙන ඉන්නවා..බලාගෙන ඉන්න ආසයි..

  • @user-tc5ku3xc5d
    @user-tc5ku3xc5d 8 หลายเดือนก่อน +4

    ඇත්තටම හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක...මන් හරි ආසයි අක්කගේ වීඩියෝස් බලන්න...❤🥰

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 8 หลายเดือนก่อน +5

    ඔයාගේ විඩියෝ බලද්දී මුලින්ම හිත නිවෙනවා .ඊට පස්සේ බඩ පිරෙනවා.බුදුසරණයි ඔයාලට .🌹🌹🌹

  • @harshanibandara3734
    @harshanibandara3734 8 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ පටන් ගන්න විදිහට තමා ආසම හිතෙන්නේ ...මල් එලවලු හරි ලස්සනයි ...එහෙම දකිද්දි සතුටින් ඉන්න බුදුසරණයි

  • @nilanthiherath4380
    @nilanthiherath4380 8 หลายเดือนก่อน +7

    අක්කි ගැන මට ගොඩක් සතුටුයි මාත් කැම හදනකොට හරිම සතුටින් ව්දින ගමන් උයන්නේ මාගේ husband කන්න දේන්න බුදුසරණයි අක්කි❤❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 8 หลายเดือนก่อน

    වත්තේ එළවලු වගාව නියමයි.
    ඉවීමේ ක්‍රමය නියමයි. ඉකමනට, රස පාටට.
    වට්ටක්ක පොල් කිරි නැතුව. Coconut powder ටිකක් දමා👍, සලාදයත් 👍
    තවත් මේවගේ වීඩ්යෝ ගෙන්න. 💖

  • @dilinidinethma6878
    @dilinidinethma6878 8 หลายเดือนก่อน +2

    සුපිරි අක්කි නියමයි ස්තුතියි ගොඩාරියක් ලස්සන වීඩියෝ එකක් අරන් ආවට

  • @harshaniwijenayake6313
    @harshaniwijenayake6313 8 หลายเดือนก่อน +4

    අක්කිගේ garden එකේ මල් ටික දැක්කහම ගොඩාක්ම ආස හිතුනා ❤

  • @sahanavishka3985
    @sahanavishka3985 8 หลายเดือนก่อน +3

    හැමදේම පිළිවෙලයි... 👍👍👍💐💐

  • @UdeshiYapa
    @UdeshiYapa 8 หลายเดือนก่อน +4

    අක්කාගේ cooking වීඩියෝ වලට හරිම කැමතියි❤❤

  • @piumikajeewanthi3703
    @piumikajeewanthi3703 8 หลายเดือนก่อน

    මෙහෙම lassana පරිසරයක් ekka dakiddi .hithata marama සැහැල්ලුවක් danenne.❤❤❤

  • @asafernando6290
    @asafernando6290 8 หลายเดือนก่อน +7

    ඔන්න මට හිතුන දෙයක්.
    පොල් තෙල් පෝච්චියේ කෙන්ඩියෙන් සත්තු යයිද කියලා.
    ❤❤❤
    🙏

  • @samadhigunawardhana8335
    @samadhigunawardhana8335 8 หลายเดือนก่อน

    පිරිමියෙක්ට වාසනාවට හම්බෙන ගැහැණියක් අක්කේ ඔයා ⭐

  • @rashmisenarathna9207
    @rashmisenarathna9207 8 หลายเดือนก่อน +10

    මම දැන් උයලා ඉවරයි ආයි උයන්න හිතුනා නංගි. ❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      අනේ 😍❤️🥰

  • @KiveinGunasekera
    @KiveinGunasekera 8 หลายเดือนก่อน +1

    .adath godak lassanai vedio eka. Wattakka ata podi ayata godak gunai kiyala ahala thiyenawa. Ata Welenna thiyala poththa sudda karala madaya godak gunai❤

  • @ChathurikaMudannayake-uj3xl
    @ChathurikaMudannayake-uj3xl 8 หลายเดือนก่อน +1

    Harima arthawath oyage videos nangi..jivitheta Ganda godak dewal tiyanawa oyagen....oyage video ekak baluwama dawasama hodai....budu saranai nangi....🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      Thank you so much 🙏❤️🥰

  • @mariyensilvester9244
    @mariyensilvester9244 8 หลายเดือนก่อน +1

    Harima shok akkige videos and ur voice makes so much comfortable to watch

  • @slgirl3629
    @slgirl3629 8 หลายเดือนก่อน +3

    Mn AL exam liyna kenek .stress welwta oyge video ekk beluwhm hithata maram sahalluwk danenne❤love it💖🌸

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      හරිම සතුටුයි මට 🥰❤️

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd 8 หลายเดือนก่อน

    ආසාවෙන් මමත් උයද්දි බැලුවේ හරිම රසපාටයි කෑම ඒ වගේම ගෙවත්තත්👌👌

  • @catie100
    @catie100 8 หลายเดือนก่อน +3

    අක්කිගෙ වීඩියෝ බලන්න මම ආසයි ඒකට හේතුවක් තියනව ඒක නම් හරිම විශේෂයි..අක්කි මුලින්ම පෙන්නන්නෙ ලස්සන දේවල්..ගොඩක් අය මුලින්ම කියවන්න පටන් ගද්දි අක්කි කරන්නෙ ගෙවත්ත පෙන්වන එක

  • @SuddaKavinda-gh6qk
    @SuddaKavinda-gh6qk 8 หลายเดือนก่อน +1

    අන්තිමට කියපු වචන ට්ක ගොඩක් වටිනවා අක්කි👍

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc 8 หลายเดือนก่อน +5

    අපිටත් වහිනවා ..වගාවත් ලස්සනයි....අක්කපාන....රසයි වගේ...හදල බලමු...මතකයි ඔයා සෙල්ලකතරගමින් ගත්තා..සතුටින් ඉන්න❤❤❤❤

  • @anushadilrukahi3895
    @anushadilrukahi3895 8 หลายเดือนก่อน +4

    Me වැස්ස සීතල dawase ලස්සන video akak akka hawas waruwa oyath akka gathakaranna පුළුවන් .❤❤❤❤

  • @nimnasewmini9296
    @nimnasewmini9296 8 หลายเดือนก่อน +1

    hemadama wage adath vedio eka marama lassanai❤❤adarei akke❤

  • @abcd19898
    @abcd19898 8 หลายเดือนก่อน

    හරිම වැදගත් දේවල් ටිකක් කියලා දුන්නා❤

  • @ramyawasantha6167
    @ramyawasantha6167 8 หลายเดือนก่อน +1

    හ්ම්ම් රස පාටයි ..පරිස්සමින් සතුටින් ඉන්න .තෙරුවන් සරණයි 🌹💞

  • @Nolimitthebassoffical
    @Nolimitthebassoffical 8 หลายเดือนก่อน +1

    ඒ විදිහට හදන්න ඕන හාල්මැස්සෝ ගොඩක් ස්තුති අලුත් දෙවල් කියලා දෙනවට ආසාවෙන් බලන්නෙ ඔයාගෙ video ඒ කට හඩ හරිම ලස්සනයි ද🙏🙏🙏🙏🙏

  • @NishiWijesekara
    @NishiWijesekara 8 หลายเดือนก่อน

    Akki kema hadana videos balanna thama asama.... ewa harima lassanai🥰

  • @nimashadilhani199
    @nimashadilhani199 8 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ආසාවෙන් බැලුවේ❤

  • @cindybuultjens2763
    @cindybuultjens2763 8 หลายเดือนก่อน +1

    First thank you duwa. Oya kema hadanawa wtharak nemei family problems solve karanna advice karanawa. Such a lovely video

  • @sanjewarathnayaka3966
    @sanjewarathnayaka3966 8 หลายเดือนก่อน +2

    මම අද තමයි දැක්කෙ ඔය විදියට බදිනවා.මමත් අද ඉදන් ඔය විදියට බදිනවා❤❤❤

  • @Life_with_Ishu
    @Life_with_Ishu 8 หลายเดือนก่อน +2

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ ❤

  • @DinushaSurangi-gm8di
    @DinushaSurangi-gm8di 8 หลายเดือนก่อน

    Adath lassanai video eka.asawen baluwa.. adareii godak ❤️❤️❤️❤️oyage family ekala chat programs walin aradana karannadda?ai ewata ennaththe

  • @mommywithshani4813
    @mommywithshani4813 8 หลายเดือนก่อน

    Happy birthday ridma akke.🎉❤hamadama oyage videos asaven balanava.

  • @saumyanishadi1972
    @saumyanishadi1972 8 หลายเดือนก่อน

    Oyage garden eke pandarata pennana videos balanna thama mama wadiyama asa. Udeta yantham eliya watigena ena welawata ahasath ekkama garden eka pena videos oya dala thiyenne. Ewa wage kali thawa tikak add karanna. Harima fresh ethkota. All the best. ❤️

  • @Miracleshappen2222
    @Miracleshappen2222 8 หลายเดือนก่อน

    මම රට ඇවිල්ලා අද තමයි තනියම උයාගත්තේ.අල තෙල් දාලා පරිප්පු හැදුවා.පොඩි දෙයක්.පරිප්පු එක හැදුවේ වතුර දාලා.අක්කිව මතක් උනා.පුදුම රසකට සුවදට තිබ්බා.මං අම්ම නැතුව උයපු පලවෙනි බත් එක,පලවෙනි කෑම එක.අක්කි බත් එක තියලා බත් එකට වදින පුරුද්ද අද මමත් කරා.කන්න ගන්න ඉස්සෙල්ලා කෑම එකට වැන්දා රාහුල් බබා කරන එක දැකලා ඒක ගොඩක් හිතට වැදුනා.ඒක තේරුම් අරගෙන තමයි මම ඒක කරේ.කන හැම කටක් ගානෙම කෑම එක කන්න ලැබුනට ස්තූති වෙලා කෑවේ.ඔයාට ගොඩක් පිං❤

  • @thiliniiresha8555
    @thiliniiresha8555 8 หลายเดือนก่อน

    Nangi harima lassanai oyage gewattha..ewagema oyage weda piliwelai...God bless you nangi ♥️

  • @jayamalinuwanthika
    @jayamalinuwanthika 8 หลายเดือนก่อน +4

    අක්කේ ඔයාලා ශෝක්. හැමදාම පවූලේ සතුට පිරිල තියෙන්න ඕනි.❤

  • @GodgiftedUniverse
    @GodgiftedUniverse 8 หลายเดือนก่อน +2

    Hi රිද්මා ඔයා ගොඩාක් හොද ගැනියක් මවක් සහ බිරිදක්.ඇත්ත .ඔයාවගෙ කාන්තාවර්න් මේ රටය පිනක් .ඔයාගෙ සිම්පල් ඇක්ටිවිටිස් සහා ඔයාගෙ කොලිටීස් ගොඩාක් ආසය්.ගේවතුන වගාව සහා සතුන්ට ආදරේ ඇත්ත ට පුදුම උන අබස්තා අප්‍රමාණ රෝස්ගාන් අය්යාට ඔයා වරමක් ඔහුත් හොද උගට් මනුශට්වයෙන් පිරුන ඔයටම හරියන තව වරමක්.ඉතින් ගොඩාක් wish කරනවා ඔය දෙන්නාගේ සාර්තක ජිවිතේට.පොඩි ඉලීමක් පිටිකර පොල් කිරි පාවිච්චි කරන්නෙපා හොද නෑ..පොඩිඑක්කෙනාට විශ වේවි.අනික පොඩිඑක්කෙනාට අවශසම පෝශන ආහාර දෙන්න ඔකේ තෙල් කනිජ ඔකෝම අඩංගුය් .එකේක වයසට අඩංගු තෙල් පුරෝටින් වගෙ දේ අවශමය් ඉතින් සම පෝශ ආහාර දෙන්න ඇකි තරම්.දුප්පත් එදාට කන්න බැරි අයට් පුලුවන් විදිහට දරුවන්ට සම පෝශ වේලක් දෙනවා..ඉතින් ඔය ගැන සැලකිලිමට් වෙන්න.ඔයව ගොඩාක් අය fallow කරන නිසා ඔයා කරන දේ ගොඩාක් පරිසමට කරන්න යුතුය්.රිද්මා ඔයා රොශාන් අය්යා රාහුල් බබා ඔකෝම ඉන්නවට වඩා සතුටින් නිරොගිව ඉන්න ප්‍රතනා කරන්නම්.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      පුතාට මම හොදතෙල් ඒ කියන්නේ healthy fat කජු /චීස්/ බිත්තර වලින් ලබා දෙනවා. පොඩි කාලේ ඉදන්ම අපි තෙල් කෑමෙන් පරිස්සම් වුනොත් ඒක හොදයි හිතෙනවා .❤

    • @GodgiftedUniverse
      @GodgiftedUniverse 8 หลายเดือนก่อน

      @@ridmapilapitiya ඇත්ත .නමුට් මේ කාලේ කන්න ඇකි දේ මේ දවස්වලිම් දී යුතුය් වැඩේන්න දරුවෙකුට කුඩා දරුවෙකුට එලෝලූ වර්ග බටර් මස් වර්ග පොල් වලින් ගොඩාක් විටමින්ස් ගුන හම්බෙනවා.නිදාසේ කන්න පුලුවන් ඔය කාලේ විතරක් .අනික පිටි කර පොල් කිරි පාවිච්චි කරන්නෙක බයානකය්. ඕකෙන් අදික තෙල් ශරිරට අහිතකර තෙල් හම්බෙනවා.බිලෙන්ඩ් කරාමට් හොද නෑ.අතුන් පොල් කිරිගන්නේකය් හොද කියලය් ඩොක්ටස් කියන්නෙ.ගොඩාක් බයනම් දෙවෙනි කිරි පාවිච්චි කරන්න පුලුවන් .පුතට විදිහට උකුකිරි පාවිච්චි කරන්න පුලුවන් .ඔයා ගොඩාක් family දරුවාගැන හිතනනිසය් කිව්වේ.බබාට තියන ආදරේ ට.ඔයා family වෙනුවෙම් කාලය කැපකර යෙපේනේක අගේ කර යූතුය්.ඔබ වෙනි ලස්සන කෙනික් රගපාන්න ආසවෙය් වෙන දෙට යොමු වෙය් නමුට් ඔබ family වෙනුවෙන් කැප කරනෙක අගේය්.අනික කුඩා පොඩි උන් පිටරටෙ දාම් තමන්ගේ පෙනුමෙම් පිරයෝජන ගන්න නිලියොසහා ඉන්න අපේ රටේ සල්ලි සම්මාන කිය පවුල් ජිවිතේ තුච්චමට හිතම් ආර්මාර්තකාමි විදිහට ඇසිරෙන අය ඉන්න අපේ රටේ ඔබ වෙනි අය ඇත්ත ට අගේකරන්න වටින මැනිකක් රිද්මා 🙏 .ඔයගෙ විඩොයො බලනවා.ඉස්සර වගෙ විවිදාකාර කැම හදම් අපිවත් සතුටු කර ඔබත් family එක්ක සතුටින් ඉන්න.

  • @ikshuriinduka809
    @ikshuriinduka809 8 หลายเดือนก่อน +9

    ලිප ගාව තියන කෙසෙල් පැලේ දැන් ලොකු වෙලා නේද අක්කී.මන් ආසම ඔයාගෙ ගෙවත්ත බලන්න❤

  • @arunamadumal9944
    @arunamadumal9944 8 หลายเดือนก่อน +2

    oyge voice ek harima Lassanaiii ❤ Oyt lassanat sindu kiynna puluwan athi. Sinduwak kiynnkoo akka❤

  • @salaniliyanage2230
    @salaniliyanage2230 8 หลายเดือนก่อน +6

    ඔයා කතා කරන විදියට හිත පිරෙනවා අනේ.කිචන් එකත් ගොඩක් පිලිවෙලයි..
    පරිස්සමෙන් ඉන්න චුටි පුතයි,අක්කෙ ඔයයි

  • @ShanaliGunasinghe-dk4jv
    @ShanaliGunasinghe-dk4jv 8 หลายเดือนก่อน +2

    ගෙවත්ත දැකපු ගමන් හිත නිවෙනවා ❤

  • @sherinpalihakkara3097
    @sherinpalihakkara3097 8 หลายเดือนก่อน

    මම ආසම family එකක්. ආදරෙයි ඔයලට.

  • @NinaBg-oq4rl
    @NinaBg-oq4rl 8 หลายเดือนก่อน +1

    Budu Saranai parissaman inna Oyage Video balana kota Hitha Sanasenawa ❤❤❤

  • @hashiya8179
    @hashiya8179 8 หลายเดือนก่อน +1

    අනේ මම ආසම චරිතයක් රිද්මා ඔයා 🥺❤ රාහුල් ශෝක් ❤ රොශාන් අයියත් කැමතිම නලුවෙක්

  • @chandialwis9462
    @chandialwis9462 8 หลายเดือนก่อน +1

    oya harima hoda kenek nangi oyagen mage jivitheta godak dewal mama me vidiyo balala laba gannawa oya kettu wela lassanai mahath wenna epa ohoma inna kota onama vila sithawak oyata adinna puluwan hode adarei godak thun denatama theruwan saranai ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      ආදරෙයි❤❤❤❤

  • @achinikaushalya7723
    @achinikaushalya7723 8 หลายเดือนก่อน +2

    Adath wenada wagema harima lassanai video aka ridma akkiyo oyage watte Rosa Mal walatath wada godariyak oya lassanai.❤

  • @user-xh3xw6fs8q
    @user-xh3xw6fs8q 8 หลายเดือนก่อน +1

    අක්කියෝ ඔයාගේ චූට්ටිත්තක් කියන එක තමයි මරු අනෙ❤️🤭

  • @ChathuriJayoda-zi5rs
    @ChathuriJayoda-zi5rs 8 หลายเดือนก่อน +3

    Api hama vlogs ekakma balanawa ❤
    Mathara ta wahinawa.
    Ada video ekath baluwa
    So beautiful 🥰 video

  • @maleeshaliyanage2503
    @maleeshaliyanage2503 8 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි අක්කේ 🥰🥰❤

  • @chamarisachinika5347
    @chamarisachinika5347 8 หลายเดือนก่อน

    අක්කපාන හරිම ගුණ ආහාරයක්.

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 8 หลายเดือนก่อน +1

    Hm rasa patae nangage kema aka ethin asawen vlog aka beluwa ayyawa am dekke ne adare godak budusaranae nanga ❤❤❤❤❤❤❤

  • @hirunitharuhansi3037
    @hirunitharuhansi3037 8 หลายเดือนก่อน +1

    Mehetath hondatama wahinava Akke.❤️🌧🥲 man inne panadure akki dannawaa da ape gama. 🥰♥️ Mn asama akkige nihathamani kamata thamai 🌸❤️🥲 Hamadama sathutin parissamin adaren inna thundenama 🥰♥️💫 Budusaranai 🙏🏻

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      ආදරෙයි පරිස්සමින් ඉන්න❤❤❤

    • @hirunitharuhansi3037
      @hirunitharuhansi3037 8 หลายเดือนก่อน

      @@ridmapilapitiya same to you 🥰♥️

  • @madusamadusadulmini.232
    @madusamadusadulmini.232 8 หลายเดือนก่อน +3

    Apitath hodatama wahinawa akki.oyage video balanna math abbahi wela.oya video ekak danakan balannawa.❤❤❤❤.akki oyage video walata bolewa ganna. Ko.b.s.akki.parissamen inna.

  • @ranjanik9774
    @ranjanik9774 8 หลายเดือนก่อน +1

    Mage sansun manasata oyage vedio ekkakin harima satutak labanawa 🥰🌻ekath oya karana loku pinak 💜🧡💚💐deyak kiyannada baya natuwa tel miris hodata Kanna ewa ape Agata hodin one💛

  • @prabuddikakamchanamala5674
    @prabuddikakamchanamala5674 8 หลายเดือนก่อน +1

    Matha oyage hem video ekakma balanawa lassanai harima.

  • @helankumari7059
    @helankumari7059 8 หลายเดือนก่อน

    Mama hemadama video balanawa nangiyo hemadamath satutin inna adari parissamin bs ❤❤❤❤❤❤

  • @bimaliprasangika2285
    @bimaliprasangika2285 8 หลายเดือนก่อน +2

    ආදරෙයි අක්කියෝ❤️❤️

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 8 หลายเดือนก่อน

    Oyage nelumal walata mn godakma asai nangi.kohenda gaththe.pokurumala.oyage seedevi kamata thama metharam lassana dewal labila thiyenne.

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 7 หลายเดือนก่อน

    අක්කි උයන බත් එක්කක් කන්න මමත් ගොඩාක් ආසයි අනේ ඇත්තටම දුවලා දුවලා එන්න හිතෙනවා අනේ මටත් අක්කි උයන කෑම එකක් ඕනී ආදරෙයි ❤️❤️

  • @nilanthirajapaksha1668
    @nilanthirajapaksha1668 8 หลายเดือนก่อน

    ඔන්න අපිත් කෑවා.හරිම රසයි.ලස්සන කෑම එක❤❤❤❤

  • @dildil6920
    @dildil6920 8 หลายเดือนก่อน

    Aththamai akki me vedio eken godaaaaaaaaaaaaaak dewal dena gatta.❤❤❤❤❤love you all

  • @himashikaushalya1272
    @himashikaushalya1272 8 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න ❤

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 8 หลายเดือนก่อน

    Harima asawen hemadamat vedio balanne.comment dana palaweni wathawa.vedio harima lassanai .
    Puluwan nm air fryer eke hadana kemat kiyala dennako. Bedum, chiken ,malu ehema fry karana time eka ehema

  • @user-rx2nw6yu4b
    @user-rx2nw6yu4b 8 หลายเดือนก่อน +6

    ඇත්තටම අක්කේ මාත් හදපු රෝස ගස්වල මල් පිරිලා.දැක්කම ආස හිතෙනවා. ඔයාගෙන් තමයි ඒ පිස්සුව බෝ උනේ😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      අනේ සතුටුයි 🥰❤️

  • @malakab3290
    @malakab3290 8 หลายเดือนก่อน +7

    Every woman in Sri Lanka should watch this to learn something good!! Love from USA! ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      Thank you 🙏❤️🥰😍

    • @ulyssesgrant9071
      @ulyssesgrant9071 6 หลายเดือนก่อน

      Why only women? Men can get off their backsides and do some cooking too. Lankawe pirimi uda balan innawa gani uyala kavanakan. How humiliating.

  • @sanduninanayakkara2044
    @sanduninanayakkara2044 8 หลายเดือนก่อน +3

    ඔයා කෙට්ටු උන විදිය ගැන වීඩියෝ එකක් දාන්නකො.මටත් ඉක්මනට කෙට්ටු වෙන්න ඕන❤️

  • @nimashasilva6068
    @nimashasilva6068 8 หลายเดือนก่อน +1

    Akkige video lassanai . Balan innath asai. Akkith godak lassanai . 😘😘😘😘

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 8 หลายเดือนก่อน +3

    Harima lassanai video aka .ko Ada Roshan aiyai.rahul manika.adarai oyalata

  • @alltogetherwithnikakshi9575
    @alltogetherwithnikakshi9575 8 หลายเดือนก่อน

    කටරොඩු දලු හොදයි කලවම් මැල්ලුමට දාන්න නන්ගි..හරිම ගුනයි..පොඩ්ඩට දෙන්න.

  • @dimuthukumari5435
    @dimuthukumari5435 8 หลายเดือนก่อน

    Ane hemdama uyana vediosma pennkoo waththa elawalu mal ee hodatm ethii hitha niwenwa mn asam waththa blnn uynwa blmn🥰🥰🥰🤗🤗❤❤

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 8 หลายเดือนก่อน +3

    අක්කාපාන ❤

  • @shashi-rx1su
    @shashi-rx1su 8 หลายเดือนก่อน

    akke kurullanta kamath dila wathura ekakuth (pinthaliyak) thiyanna amathaka karanna epa eke pinuth godak labei oyata. adath harima lassanai

  • @LamiruLamiru-dm4mw
    @LamiruLamiru-dm4mw 8 หลายเดือนก่อน +1

    Apitath hodatama vahinava.apith ada vattakka hedala karaval heduve liks heduva.adarei akke .asaven hemadama oyage video balanne.❤❤❤❤❤

  • @slnaturemiracles4715
    @slnaturemiracles4715 8 หลายเดือนก่อน +14

    ඔයාගේ වීඩියෝස් බැලුවම හිතට ලොකු සතුටක් දැනෙනවා.

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 8 หลายเดือนก่อน +4

    රසවත් කෑම වේලක්.❤❤

  • @dilrukshiabeyrathna8278
    @dilrukshiabeyrathna8278 8 หลายเดือนก่อน

    Harima lassanai garden eka

  • @diliniabesinghe2036
    @diliniabesinghe2036 8 หลายเดือนก่อน +2

    Mn oyta harima asai akka abbehi wela inne mn youtube ake vidiyo blandha aththtma welwak ne lecture nisa ath Oyage vidiyo aniwrenma balnwa akka ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      Thank you so much 🥰❤️

  • @rasikanilmini9195
    @rasikanilmini9195 8 หลายเดือนก่อน +1

    Akke oya oua කොහොමද වට්ටක්කා උයන්නේ .hari විදිහට nam. වට්ටක්කා walta amu මිරිස් , lunuth danna ona.anith de thma උයන්නේ වට්ටක්කා walta danna ona dewal akathu krla වතුර tikak dala thembenna thiula.ita pase හල් ටිකක් සුදුළූණු, ga gathu pol ටිකක් ,gambiris, aba aeta tikai , kaha tikak, a ඔක්කොම akathu krla pol kiri walta වට්ටක්කා akata akathu krnwa.aka thma niyama වට්ටක්කා උයන විදිහ.akka dawska hdla balanna mar rasai.

  • @sherinefernando2041
    @sherinefernando2041 8 หลายเดือนก่อน +1

    Ane mama harima asa ❤ video 😊

  • @githmiranushka7142
    @githmiranushka7142 8 หลายเดือนก่อน +12

    පූස් බබාව වැඩියෙන් ටිකක් පෙන්නන්නකො❤️❤️❤️

  • @hemakanthi6274
    @hemakanthi6274 8 หลายเดือนก่อน

    Verry nice nagi lassanai adath budu saranai

  • @ashaniashani6010
    @ashaniashani6010 8 หลายเดือนก่อน +1

    Shokk akkiyo adreiiiiii ❤❤❤hemdama❤❤

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 8 หลายเดือนก่อน

    Thanks akka.

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 7 หลายเดือนก่อน +1

    මටත් අක්කිගේ රසම රස කෑම එකක් ඕනී මම ඉන්නේ පාදුක්කේ අක්කිට ලගයි මහරගම ඉදලා 💖💖❤️

  • @nilmini2180
    @nilmini2180 8 หลายเดือนก่อน +6

    කන්න බෑ ඉතින් 👍❤️❤️තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️❤️❤️

  • @buddikabuddika6264
    @buddikabuddika6264 7 หลายเดือนก่อน

    Oya elawalu Pala hitawana ewata saththu karana video ekakuth karannako akke🙂😍😚

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 8 หลายเดือนก่อน +1

    අදත් vido එක බැලුවා ලසසනයි

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 8 หลายเดือนก่อน

    අක්කේ අර කුළුබඩු පෙට්ටියට කුළුබඩු දාන්න කලින් ෆොයිල් පේපර් කෑල්ලක් යටට දාලා ඊට පස්සේ කුළුබඩු දාන්න...එතකොට පුස් කන්නේ නෑ...හොදට කුළුබඩු ටික තියනවා ❤️🎀 වීඩීයෝ එක හරිම ලස්සනයි අක්කි 🌼💆