ගෙදර ගෑස් ලිපට වුන දේ | මගේ මුළු දවසම | A Day In My Life | මම බොන රෝස මල් බීම | ridma pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 542

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 ปีที่แล้ว +54

    ඔය වගේ සරල ජිවිත තමයි තියෙන්න ඕන බොරු අටෝප නැති සතුටුයි බුදුසරණයි

  • @SuganthikaMaduwanthi-kb4yl
    @SuganthikaMaduwanthi-kb4yl ปีที่แล้ว +6

    අක්කේ හිතන පතන හැමදේම සාර්ථක වෙන්න ඕන පවුලේ හැමෝටම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන සොබාදහමත් එක්ක ඡීවිතේ බෙදාගන්න ඔයා වගේ අය හරිම අඩුයි අක්කා ගොඩාක්ම පින්වන්තයි ජීවිතය විදින විදිහට බලන් ඉන්න හරිම ආසයි අක්කේ සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන බුදු සරණයි අක්කේ පවුලේ හැමෝටම..

    • @rajivwilfard5065
      @rajivwilfard5065 หลายเดือนก่อน

      RosA wathurata seeni daanne nedda

  • @prithwi3468
    @prithwi3468 3 หลายเดือนก่อน +3

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න... ගොඩාක් ලස්සන ගෙදරක් පවුලක් ජීවිතයක් ඔයාට තියෙන්නෙ .. ආසයි එහෙම ජීවත් වෙන්න..බුදුසරණයි ඔයාලට

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 ปีที่แล้ว +3

    අක්කගේ විඩියෝ තුනක් බලන්න බැරි උනා.පොඩ්ඩක් බිසී උනා.දැන් බලන්න ඔන එක දිගට.හරිම ලස්සනයි .ඔයාගේ වැඩ පිලිවෙලයි .ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි .රාහුල් මැනික ආදරෙයි ❤️❤️🌹🌹🌹

  • @sasinijayasooriya269
    @sasinijayasooriya269 ปีที่แล้ว +2

    හරිම ආදරණිය පවුලක් .කැම දැකලා මට කෙලත් ඉනුවා 😋මම fregnet ඔයාගේ විඩියෝ බලනවා සේරම ලගකදි ඉදන් අක්කේ. මට කම්මැලි වෙලාවට .කුස්සියත් හරිම ලස්සනයි හිත නිවනවා .බුදුසරණයි ඔයාලට

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      අනේ බුදුසරණයි නංගා 🥰❤️🙏

  • @kumarisapukotana5804
    @kumarisapukotana5804 ปีที่แล้ว +2

    ඔබගෙ වීඩියෝ බලන්න මං හරිම ආසයි ඔබ කරන දෙ හදවතින්මයි කරන්නෙ .ඒක අපට හොදින්ම දැනෙනවා ඔබ තිදෙනාටම විශ්වයෙ ආශිර්වාදය ලැබේවා.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි 🥰❤️🙏

  • @maveethasenarathne7765
    @maveethasenarathne7765 ปีที่แล้ว +10

    අක්කීගේ videos ගොඩක් ආසවෙන් මම බලනවා.අක්කී ඇතුළු පවුලේ හැමෝටම බුදු සරණයී ..😍😍😍😍💓💓💓💓

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +7

    රහුල් පුතා කොහොමද ගොඩක් කලකින් . ලස්සනයි ගෙවතු වගාව තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +3

    ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි .වැඩත් පිලිවෙලයි .බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම ..🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +19

    ලස්සන පවුලක් ආදරණීය husband kenek ආදරණීය wife kenek mara සුසංයෝගයක් ඒ ආප්ප ටික දකිද්දි කෙලත් ගිලුනා ❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ඔව් හරිම රසයි 🥰

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +4

    බොරු පොශ් නැති සරල කෙනෙක් අක්කි ඔයා .ඔයාගේ හිත ලස්සන නිසාම ඔයා බාහිරිනුත් මාරම ලස්සනයි .රොෂාන් අයියා පිං කරලා තියෙනවා ගොඩාක් ඔයා වගේ කෙනෙක් ලැබෙන්න ❤️❤️❤️❤️❤️

  • @teclasewwandi6221
    @teclasewwandi6221 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ බැලුවම අපිත් ඔයාගේ ඒ සුන්දර ලෝකේ ජීවත් වෙනවා... සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ❤

  • @manorimadhushika2899
    @manorimadhushika2899 ปีที่แล้ว +2

    රොශාන් අයියා දකිද්දී මතක් වෙන්නේ නානායක්කාරගේ චරිතේ අප්පා😂 ඒ තරම් ඒ චරිතේ මාරම මාරයි ❤

  • @chathurikapriyadarshanee2247
    @chathurikapriyadarshanee2247 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සන ෆැමිලි එකක්.ලස්සන චාම් ජීවිතයක් වගේම හැම මනුස්සයෙක්ටම එක සමානව සලකන ෆැමිලි එකක් ❤️❤️ ඇත්තටම කලා පවුල් වලින් මම දැකපු ලස්සනම ෆැමිලි එකක් 😍🤗

  • @nadeekadamayanthi3567
    @nadeekadamayanthi3567 ปีที่แล้ว +1

    අක්කිගෙ පිලිවෙලට මම හරිම ආසයි .ඔයාගෙ වත්තත් හරිම ලස්සනයි ඔයත් රොස මලක් වගෙයි අද video එකත් නියමයි අපි හැමදාම ඔයලා තුන්දෙනාටම ආදරෙයි .බොලෙටත් ආදරෙයි 🌹🌹🌹❤️

  • @Dilsha.Sachini
    @Dilsha.Sachini ปีที่แล้ว +2

    ඔයාගෙයි අර ලස්සනට පිපුනු රතු රෝස මලෙයි වැඩි වෙනසක් නෑ අක්කි. ඔයත් ඒ වගේ හරිම ලස්සනයිනෙ.. ❤ මුලු පවුලටම තෙරුවණ් සරණයි ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ආදරෙයි නංගා 🥰❤️🙏

  • @nilusirimanne9328
    @nilusirimanne9328 ปีที่แล้ว +2

    ඒ පුතා නම් හරිම හොඳ දරුවෙක්

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +12

    රිද්මා අක්කි ඔයා හරි නිහතමානී කෙනෙක් 😊 අක්කිගෙ garden එකත් හරිම ලස්සනයි දැක්කම හිත පිරිලා යනවා . අක්කිගෙ කෑම පිගාන දකිද්දි මටත් බඩගිනි දැනුනා 😊. ආදරෙයි අක්කි ඔය ආදරේට ❤

  • @vipuhansi5301
    @vipuhansi5301 ปีที่แล้ว +2

    රෝස මලක් වගේ ලස්සනයි අක්කා ඔයත්.❤තෙරුවන් සරණයි

  • @ameliyawijesooriya4937
    @ameliyawijesooriya4937 ปีที่แล้ว +4

    Good lassani akki video ek 🥺 ඔයාව ඇත්තටම දකින්න අසායි

  • @buddhikaskitchen7638
    @buddhikaskitchen7638 ปีที่แล้ว +8

    Lovely family හැමදාම adarayai දළදා සමිඳුන් පිහිටයි ❤️❤️❤️❤️

  • @nadeeshakumari389
    @nadeeshakumari389 ปีที่แล้ว +10

    හැම දේටම දක්ෂ රෝස මල වගේ ඉන්න රිද්මා පිලපිටිය .❤❤️😘

  • @SaumyaMadhu-wi8yy
    @SaumyaMadhu-wi8yy ปีที่แล้ว +1

    අක්කෙ ඔයාලා ගෙවන සරල ජීවිතේට ගොඩාක් ආසයී.බොරු බයිලා නෑ ඔයාලා ගාව

  • @thushariranasingha4341
    @thushariranasingha4341 ปีที่แล้ว +5

    සරල සොඳුරු කැදැල්ලක්.. තෙරුවණ් සරණයි ..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි 🥰❤️🙏

  • @user-pu3kp5ej1k
    @user-pu3kp5ej1k ปีที่แล้ว +2

    woww akki oya hari pin pati oya hinwa oyalagama oyage panawage thiyena mal ekka jeewithe sathutin inna adarei budu sarani

  • @user-dd5jn9hs2o
    @user-dd5jn9hs2o 7 หลายเดือนก่อน

    Godak dewak egena ganna පුළුවන් akke..godk thank u..me vge video genawta...e vgema godk pin...hoda gruhaniyak wenna enna api vge aluth ayta godk vedagath me video ❤

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 16 วันที่ผ่านมา

    Lassanai video aka ❤welawa giya dannema...na..❤nangi.. budusaranai 🙏 family akatama ❤️❤️

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 ปีที่แล้ว +1

    ඒ සරලකමට හරි ආදරෙයි ❤️❤️❤️

  • @nimashadilhani199
    @nimashadilhani199 ปีที่แล้ว +1

    ගොඩක් ආදරනීය ඒ වගේම ගොඩක් ලස්සන පුoචි පවුලක් බුදු සරණයි❤❤❤

  • @yashodha8140
    @yashodha8140 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි නංගී...ගොඩක් ආදරේ හිතෙන video එකක්.. ඔයත් ගොඩක් ලස්සනයි..ගොඩක් ආදරෙයි පිලපිටිය Family එකට❤️❤️❤️❤️❤️

  • @sherinefernando2041
    @sherinefernando2041 ปีที่แล้ว +3

    Video akak balanna ❤ asawen hitiye.... harima asawen oyage videos vitharai mama balanne...

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb ปีที่แล้ว +1

    Rathu rosa mal witharada bonna ganne vidio එක lassanasi budusaranai හැමදාම සතුටින් inna ලැබේවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ඔව් අනිත් රෝස මල් තිත්ත නිසා ගන්නේ නැහැලු

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว +1

    Ridma nam harima nihathamani kenek

  • @user-pw5bi8fs6q
    @user-pw5bi8fs6q 8 หลายเดือนก่อน +1

    Boru soobana nathi oyaage sarala ජීවිතේ harima lassanae nangi.budu saranae.රොෂාන් aiyage ජීවිතේ lassanatama gewenne oyaage aadare hinda.

  • @madugeethika9051
    @madugeethika9051 ปีที่แล้ว +2

    Oyath rosa malak wage lassanai nangi roshan aiya godak wasanawanthai oya wage kenek labanna

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 ปีที่แล้ว +3

    මටත් කියන්න තියෙන්නේ බොරු ආටෝප නැති ව සාමාන්‍ය මනුස්සයෝ විදිහට ජීවත් වෙනවා ඔයාලා ..සමහර අයගේ වීඩියෝස් බලනකොට එයාලා ඒ වගේත් කරන්නේ තනිකර රඟපෑම ...ඒ අතින් නංගිගෙ videoswala බොරු රඟපෑම් නැහැ ...ඒ හින්දම වෙන්නැති අපි ඔයාලගේ වීඩියෝස් බලන්න මෙච්චර කැමති 👍👍👍.
    හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබේවා ...බුදු සරණයි🙏🙏🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි 🥰❤️🙏

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි අක්කියෝ අදත් වීඩියෝ එක. ආදරෙයි රාහුල් පැටියෝ. බුදු සරණයි!!! ❤💕💞😍😘

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 ปีที่แล้ว +1

    Akkige mal waththa harim lassni ape hith parabodamath wenw hamadamth sathitin parisamin inn punchi pawul budusarni

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +1

    සරල බව ආශිර්වාදයක් ගමේ කම උතුම් ..සැනසීම ක් ජීවිතයේ ..ලස්සනයි ප්‍රාර්ථනා වක් ..
    නංගි හැමෝටම තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!💖💖

  • @user-oj7hv4ux4y
    @user-oj7hv4ux4y ปีที่แล้ว +1

    පවුලේ සියලු දෙනාට ම නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයකට සුභ පතනවා
    හැම video එකක්ම බලනවා ඒත් කෑම හදන්න ආර්ථික හැකියාවක් නෑ .තාත්තා නැති දුලා 3 හදාගෙන ජිවත් වෙනවා පුලුවන් නම් උදව් කරන්න

  • @maasanjeewani4033
    @maasanjeewani4033 9 หลายเดือนก่อน +1

    oya hari lassanata puthawa hadala thiyanawa hoda sirith virith purudukarala thiyawa.hamadama sathutin inna.mama oyalage vidio balanna harima asawean.mama inne cyprus wala oayalata theruwan saranai

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 ปีที่แล้ว +1

    Boru shooo na ne oyage ethin . Ane mn nam hari asai oyage relax life ekata nangiya❤❤❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 11 หลายเดือนก่อน +1

    Ridma mis oya hari hodai karunawanta nihatamani awanka kenek Roshan mahattayai daruwantat hodata eyalaga wada karana innawasarala jiwitayak gatakaranne oya you tub eka liwe balanna asai hamadama man balanawa oya rasata eka 3 kama. Hadanawa wagawat anaanawa hari piiwai duwa oya aga nou sobàna lokukam na oyala tundenata budusaranai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @nadiradilhani2906
    @nadiradilhani2906 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .මම හරිම කැමති
    Videos . Thanks nungo

  • @thilininadee9588
    @thilininadee9588 ปีที่แล้ว +2

    Budu saranai rahul puthu okoma sathuthin inna

  • @anushajeewanthi4336
    @anushajeewanthi4336 ปีที่แล้ว +2

    Nangi mama oyage videos hamadama balanawa....burger bun lunch box eka ganna puluwan Thana kiyanna...❤️❤️❤️❤️🥰🥰🥰🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      මේක නම් මම ලංකාවෙන් ගත්ත එකක් නෙවේනේ 🥰

    • @anushajeewanthi4336
      @anushajeewanthi4336 ปีที่แล้ว +1

      Sorry nangi....Baba illuwa ekai.....ok... reply karapu eka gana harima shathutui...oya harima hoda kenek....🥰🥰🥰🥰

  • @samanthitoons7811
    @samanthitoons7811 ปีที่แล้ว +1

    Akki math kells eken thamai fruit ehema gatte. Tika dawasak tiya Ganna puluwan fridge eke. Habai eliye tiyanna ba kalu wenawa wage ikmanata. Ithin punchi pare aine tiyena palathuru kada walin gattahama tiya Ganna puluwn. Mukut pasnayak na.. Anika fresh..

  • @heshaninirasha2003
    @heshaninirasha2003 ปีที่แล้ว +2

    වෙනදා නොවරදවා අක්කිගේ වීඩියෝ බලනවා. මේ දවස් වල මන් හිටපු මානසිකත්වය නිසා මට මගහැරුනා.දැන් ඒ මග හැරුන තුනම බලලා ඉවර කරනවා අක්කී.ආදරෙයි ඔයාට 😘😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      සතුටින් ඉන්න ❤

  • @PradeepLakisha-zr8zs
    @PradeepLakisha-zr8zs ปีที่แล้ว +2

    හරි අදරනිය පවුලක්

  • @kanchanasewwandi2336
    @kanchanasewwandi2336 ปีที่แล้ว

    Math bitthara appa kanna harima asai,hodai akke kakulu bath kanna gattha eka gunaine, atthatama mn oyagen godak deval igana gattha,asaven uyanna pava, mn aulen inna velavata unath akkage vedio balanne ethakota danenne puduma sanasimak mn sudu lunu ara vidihata haduva godak rasai👌👌,atthatama oya godak adaraniyai aiyath ehemai,hamadamath sathutin inna godak adarei ❤, oyala thun denata budu saranai❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි 🥰❤️🙏

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb good job budusaranai dawe phetai oba dapalatama .

  • @NimeshaMaduwanthi-tr4ss
    @NimeshaMaduwanthi-tr4ss ปีที่แล้ว +2

    Akki nilkarakodu mal bimen monada wasi..

  • @ushmikasandani3187
    @ushmikasandani3187 ปีที่แล้ว +1

    Nihal uncle ge whife hari lassanai

  • @manjuladissanayaka4840
    @manjuladissanayaka4840 ปีที่แล้ว +1

    ඔයා හරිම නිහතමානි කෙනෙක් ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි

  • @ridmagunawardena5876
    @ridmagunawardena5876 ปีที่แล้ว +2

    Ridma akke oya koheda kondeta ghla thiyna lssna hair dress eka gtte

  • @hemakanthi6274
    @hemakanthi6274 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි නංගි වීඩියෝ එක ඉක්මනට ම තව එකක් ඕනි

  • @anushalakmali3862
    @anushalakmali3862 ปีที่แล้ว +1

    ඔයත් ඉතින් රෝස මලක් වගේ තමයි ඒ තරම් ලස්සනයි♥️ තෙරුවන් සරණයි! ඔයාලට♥️♥️♥️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි 🥰❤️🙏

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 ปีที่แล้ว +1

    Vidio ekak danakan mai hitiye balanna godak asai nangi 2 parakma baluwa❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි 🥰❤️🙏

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +2

    Godak lassanai. video aka. theruwan saranai

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +1

    aya dawasaka mulu gewaththama pennako akkiyoo.adareii

  • @fairy4203
    @fairy4203 9 หลายเดือนก่อน

    Oyath rosa malak wage lassanai akki oyage hitha lassana nisa wenna athi… godak dewal thiyenawa igena ganna akkigen wife knk widiyata. God bless you all. Ara rose petals welata unu wathurada damme akki

  • @amilaamila5169
    @amilaamila5169 ปีที่แล้ว +2

    Hamadama balanava pissuwen wage.budu saranai,parissamen inna.♥️♥️♥️♥️♥️

  • @shashikala4735
    @shashikala4735 ปีที่แล้ว +3

    Carrot juice eken pehepath wenawada akki

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ඔව් දෙහි පොඩ්ඩකුත් දාන්න ඕන, සීනි නොචා බොන්න

  • @dushmanthisachitra7602
    @dushmanthisachitra7602 ปีที่แล้ว

    ❤ අනෙ හරිම ලස්සනයි ❤ බුදුසරණයි ❤❤.චුටි පුතාත් හරිම ශොක්❤❤

  • @user-jb7kq3hh1v
    @user-jb7kq3hh1v ปีที่แล้ว

    හොද සරල ජිවිතේ. ගොඩක් ලස්සනයි. බුදුසරණයි ඔයාලට.

  • @nimeshasanju3762
    @nimeshasanju3762 9 หลายเดือนก่อน +1

    Mage akki harima lassanai oyarathu rosamala wage oyara budusaranai akkiyo

  • @sanjulakmini4418
    @sanjulakmini4418 ปีที่แล้ว +1

    අදත් ඉතින් ඔයා ගොඩක් ලස්සනයි අක්කෙ ඔයාට රොෂාන් අයියාටත් රාහුල් පුතාවත් බුදු සරණයි ආදරෙයි හැමදාමත් ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sampathindikakumara2643
    @sampathindikakumara2643 11 หลายเดือนก่อน

    ඇත්තටම රොෂාන් අයියා ආත්ම ගානක් පින් කරලා ඔයා වගේ කෙනෙක් ලබන්න. පහු වෙලා හරි කමක් නෑ මටත් ඔයා වගේ කෙනෙක් ලැබුණොත් ඇති. 💝

  • @isharadllhanipathirana5016
    @isharadllhanipathirana5016 ปีที่แล้ว +1

    MAMA ADAREI AKKIYO OYATA❤.PARISARYATA GODAK ADAREI OYA,E WAGEMA SATHUNTATH GODAK ADAREI.MAMATH OYA WAGE SOBADAHAMATA ,STHUNTA ADAREI GODAK.SOBAWIKA KEMA BIMA KANNATH ASAI OYA AKKI.OYA GODAK PILIWELAI.MAMA ADARE OYATA EKAI.HARI NIHATHAMNIY HODA FAMILY EKAK.MAMA DATA ON KARAPUGAMAN OYAGE VIDEO BALANAWA AKKIYO.ECHCHARATA ASAI BALANNA OYAGE VIDEO. DATA CARD EKAK DEMMOTH ISSROMA OYAWAI BALANNE.OYALA THUNDENATA GODAK SATHUTIN INNA LEBEWA KIYA MAMA PRARTHANA KARANAWA AKKIYOOO❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ආදරෙයි නංගා 🥰❤️

  • @ThurunuSampathgamage
    @ThurunuSampathgamage ปีที่แล้ว +2

    නියමයි අක්කේ.ජය වේවා 👍👍

  • @priyafernando4419
    @priyafernando4419 ปีที่แล้ว +2

    Oyage kata hada harima lassanai chuti putha harima ahinsakai

  • @Sirani-pn8ml
    @Sirani-pn8ml ปีที่แล้ว +4

    රතු රෝස මල් විතරද හොද අනෙක් පාට මල් රෝස හොද නැද්ද

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      රතු රෝස විතරයි මම බීලා නම් තියෙන්නේ❤

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +7

    අනේ රාහුල් පුතා 😊 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏💞

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 ปีที่แล้ว +2

    Beautiful as always. Love your family life. Theruwan Saranai!❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @lasanthisadunika2395
    @lasanthisadunika2395 ปีที่แล้ว

    සරල ලස්සන ජීවිතය ක්.හරිම සුන්දරයි.

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว

    Ridma mage favourite rosa malak.. free una hamawelawakama man balanawa asawen.. oyalage family ekata budu saranai

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 11 หลายเดือนก่อน +1

    Ane h hodai adambara na ridma mis duppatage Duka terena kenek natibari ayagekadawalwalata yañ ine kiriappa haduwa sobàna na rosan mahattayata hambaune hodama biridak. B7saranai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @supunsankalani9393
    @supunsankalani9393 ปีที่แล้ว

    Oya shoi ane hoda kenek oya mama asama couple ekak

  • @udeshikaembuldeniya6242
    @udeshikaembuldeniya6242 ปีที่แล้ว +3

    Harima adaraniyai

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 ปีที่แล้ว +1

    Adarei Ridma💖God bless you all 💛

  • @nithilapabasara5569
    @nithilapabasara5569 11 หลายเดือนก่อน +1

    ❤අනේ අක්කා හරිම ලස්සන යි😊

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว +1

    Harima lassanai nangi bohoma sthuti budu saranai

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +1

    බුදුසරණයි අක්කේ ඔයාලා තුන්දෙනාටම ❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Oya gewana lassana sundara jeewithayata godak kamathi. Godak lassana mal.❤️❤️❤️❤️

  • @melkaedirisinghe8481
    @melkaedirisinghe8481 ปีที่แล้ว +1

    Matath akkita wage lassana family life ekak tyanawa nammm❤

  • @kanthifernando411
    @kanthifernando411 ปีที่แล้ว

    ඔයත් රෝස මලක් වගේ❤❤❤

  • @adrenewalles4290
    @adrenewalles4290 ปีที่แล้ว

    Good morning duwa
    Oya kesel hitawala tgiyenne pot ehekada?

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว +1

    Adath harima lassnaii akke.oyalata godak adarai❤❤❤❤

  • @sajithfonseka5674
    @sajithfonseka5674 ปีที่แล้ว +3

    Akkit rosa malak wge 🌹🌹🌹lassnai

  • @anjanakavishka6749
    @anjanakavishka6749 ปีที่แล้ว +1

    Rosa mal watur bonawa kiyala dan gatte ada tnx hode bs tc

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu ปีที่แล้ว +2

    හරිම ලස්සනයි video එක්ක

  • @prashanthagamage5185
    @prashanthagamage5185 ปีที่แล้ว

    Mata chooti deyak Dana ganna oni.oyage balcony eke thiyenne artificial grass neda.ewa used karaddi problem ekak nadda.rainy days Wala ehema.chuttak kiyannako plz....

  • @malanimalani774
    @malanimalani774 ปีที่แล้ว

    Athtama oya honda amma kenek rosha aiya ta honda wife i respect you

  • @menakapubudumali2801
    @menakapubudumali2801 ปีที่แล้ว +2

    Lassanaai rathu rosa tika🤩🤩🤩🤩

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว

    පුතා තාත්තා වගේම අහිංසකයි.ඔයත් නංගි.

  • @dayanimallikahandukandage5017
    @dayanimallikahandukandage5017 9 หลายเดือนก่อน

    Oyath rosa malak vage budusaranai devipihitai

  • @user-ke6pb3ot2n
    @user-ke6pb3ot2n 10 หลายเดือนก่อน

    Harima lassana pulak. Jasu pihitai oylata❤❤❤

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි මම ආසම ඔයාගේ පිලිවලට මාරම ලස්සනයි අක්කි කුස්සිය කමෙන්ට් එකක් අනිවාර්යයෙන් ඕනී අක්කි ආදරෙයි ❤️❤️❤️❤️

  • @netcore8659
    @netcore8659 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි ආසයි අපිටත්