දැක්කමත් කටට කෙල උණන ඇඹරැල්ලා මාලුව 😍 | ambarella curry recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024

ความคิดเห็น • 358

  • @samanthipriya1759
    @samanthipriya1759 ปีที่แล้ว +2

    පොල් සම්බල් ටිකකුත් තිබුනන් සුපිරියි 👍🐈💕💕

  • @sachinisalsani5749
    @sachinisalsani5749 ปีที่แล้ว +8

    පුතාටත් ඔයාල කන විදියට පුරුදුකරපු එක ගොඩක් වටිනවා අක්කි

  • @sachinthadilshan6615
    @sachinthadilshan6615 ปีที่แล้ว +15

    පරිප්පු ඕනෙ ඔය කෑමට 👍

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 ปีที่แล้ว +9

    අක්කේ දවසක ෆ්‍රයිඩ් රයිස්,නූඩ්ල්ස්,ඔය වගේ කෑමත් ගුණදායක විදිහට හදන්නකෝ ❤️

  • @hashinimeegama7571
    @hashinimeegama7571 ปีที่แล้ว +3

    හිත නිවෙන භාවනා වක් වගෙ. ..akke me video oyage ...sathutin inna akki hamadama bs

  • @noofa92
    @noofa92 ปีที่แล้ว +2

    ඔයා දාන හැම විඩියෝ එකක්ම මම හරි ආසාවෙන් බලනවා ඉවර වෙනකං 😊

  • @anuradhiadikari9625
    @anuradhiadikari9625 ปีที่แล้ว +14

    අපිත් සීනි දාන්නෙ අන්තිමට . රස.....පාටයි ඇඹරැල්ල එක. රාහුල් පුතා
    අප්පච්චී කියල නේද කියන්නෙ රොශාන් අයියට☺️☺️ ආදරණීය පවුලක්. තෙරුවණ් සරණයි

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +1

    හරිම රසපාටයි.මමත් ආසම කෑමක් ඇඹරැල්ලා.අක්කා කෑම උයන ඒවා බලන් ඉන්න ආස හිතෙනවා.අදත් හරිම ආසාවෙන් බැලුවෙ.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල හැමෝටම.❤️😍

  • @yashodha8140
    @yashodha8140 ปีที่แล้ว +1

    Harima rasa paatai nangi curry eka...video ekath godak watinawa 🍛😋👍👌

  • @maleenarakel7009
    @maleenarakel7009 ปีที่แล้ว +4

    ඕකට පොල් සම්බෝලයක් වගේ තිබ්බනම් මරු 😋😋😋

  • @WasanthaKumara-ru4ph
    @WasanthaKumara-ru4ph ปีที่แล้ว +2

    Niyamai idma akki oyage video baluwama hitha nidahas wenawa ♥️♥️♥️♥️👍👍👍🙏🙏🙏harshani

  • @shashikalajayasekara3603
    @shashikalajayasekara3603 ปีที่แล้ว +1

    Wawwwww video ekk enakm blan hitiye mn 😍😘

  • @saviniimasha2583
    @saviniimasha2583 ปีที่แล้ว +13

    අක්කි වගේමයි මාත් ඇබුල් ජාති වලට ගොඩක් ආසයි 😁🤭🥰

  • @janashakthiwikeamasingha8248
    @janashakthiwikeamasingha8248 ปีที่แล้ว +1

    Akkage wada piliwelata harima asai a saralakama marama marai akkiyooo aiyath ahemaiii onama kenekge tiyenna oni anna a gunanga ada enna kena nemene heta enna ada loke ahemai aathin oyala dakkth wasanawai haadamath satutin enna ,oyala budusaranaiiii❤❤❤💕💕💕💕

  • @iromipradeepika5830
    @iromipradeepika5830 ปีที่แล้ว +3

    ඇඹරැල්ල curry එකට අන්තිමට පොල්කිරි(මිටි කිරි)ටිකක් එකතු කරල හින්දල ගත්තම තවත් රසයි අක්කේ

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +2

    Godak asa recipe ekak.oya rasawathwa haduwa.kanna asa hithuna.❤️❤️❤️❤️😋👍

  • @piumiwasana9895
    @piumiwasana9895 ปีที่แล้ว +2

    Adath lassana vidio akak ammo dakkama asa hithuna ❤️❤️❤️😍hamadama sathutin paresmin inna oyla hamoma

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 ปีที่แล้ว +11

    මමත් ඇබුල්වලට මාර ආසයි .කටට කෙලත් ආවා.බුදුසරණයි ඔයාලා හැමෝටම

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +4

    හරිම රස පාටයි. ඔයාගෙ කෑම කොහොමත් රසයි නේ .බුදු සරණයි .හැමදාමත් ආදරෙයි.සතුටින් ඉන්න .😍😍❤️❤️🌹🌹

  • @lankanproperty7854
    @lankanproperty7854 ปีที่แล้ว +10

    අනේ ෂෝයි ඔයාගේ බෝල නම් හැමදාම එයාව වීඩියෝස් වල පෙන්නන්න😻😻😻😻💞💞💞💞

  • @anlyng7147
    @anlyng7147 ปีที่แล้ว +73

    අපේ අම්මනම් අන්තිමේට සීනි ත් දානවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +20

      මම මුලින් දාන්නේ❤

    • @niroshamalkanthi4913
      @niroshamalkanthi4913 ปีที่แล้ว +3

      ow ethakota patta rahai

    • @EPPPpppppppppppp
      @EPPPpppppppppppp ปีที่แล้ว +1

      අපෙත් 🥰

    • @Selin-vlogs
      @Selin-vlogs ปีที่แล้ว +4

      මුලින්ම සීනී දානකොට ඇබරැල්ලා හොඳින් ඉදෙන්නෑ...එතකොට උකුවට ජෑම් වගේ එන හොද්දකුත් නැති වෙනවා ...ඒ නිසා වතුර හිදීගෙන එනකොට සීනි දාන්න නංගි.

    • @maleehansika888
      @maleehansika888 ปีที่แล้ว +2

      @@Selin-vlogs ow mamat ahala tiyenne onama dekata awasaneta sini danne.😲

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 ปีที่แล้ว +2

    Budu sarani.🌷🌻🌷🌻🌷🌻

  • @indikapushpakumara6365
    @indikapushpakumara6365 ปีที่แล้ว +1

    Akki rasata kam hadanawa asai balanna

  • @asankaanishanthijayalath2706
    @asankaanishanthijayalath2706 ปีที่แล้ว +5

    කොහොමද ඒක කරන්නේ කනවා දකිද්දී කෙල ගිලෙනවා 😋😋😋❤️

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 ปีที่แล้ว +5

    මගෙත් කටට කෙල ඉරුනා. අදත් හරිම ලස්සනයි විඩියෝ 😘😘😍

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 ปีที่แล้ว +3

    කටට කෙලත් උනනවා. ම්ම්ම්. Notification එක එනකොට පොඩි වැඩක හිටියෙ. ඔන්න ඉක්මනින් ආවා. රස විදින්න..

  • @lalithkumara4264
    @lalithkumara4264 ปีที่แล้ว +1

    Rathnapura awoth ape gedara enna akkiyo please

  • @priyanthijayarathna5957
    @priyanthijayarathna5957 ปีที่แล้ว +3

    අනේ බෝලෙ ශෝක්..........
    කෑමත් රසපාටයි......

  • @madumadu1850
    @madumadu1850 ปีที่แล้ว +6

    ඔයාගේ විඩියෝ වලට ඇබ්බැහි වෙලා දැන් මං විශේශයෙන් ඔයාගේ ගෙවත්තයි ඔයාගේ කතා විලාශයටයි මං ආසම❤❤❤❤❤❤ රොශාන් අයියානම් මාරම වාසනාවන්තයි ඔයා වගේ වයිෆ් කෙනෙක් ලැබිච්ච එකට

  • @mali-thevillagegirl2306
    @mali-thevillagegirl2306 ปีที่แล้ว +3

    අක්කා වම් අතින්ද කෑම කන්නේ 😊💕 රස පාටයි කෑම එක

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 ปีที่แล้ว +1

    පරිප්පුවකුත් තිබ්බානම් මරු

  • @sanjeewanithennakoon1393
    @sanjeewanithennakoon1393 ปีที่แล้ว +1

    ridma akki ai rice poddak kanne hamadama

  • @dilhanilowe6021
    @dilhanilowe6021 ปีที่แล้ว +2

    Kela gilinne na kela gilenwa manika dakiddi abaralla adat harima lassanai nangiya video eka oyage family eke hamotama god blz you 💚❤

  • @kaushalyamaduhansi9331
    @kaushalyamaduhansi9331 ปีที่แล้ว +3

    Epa kiuwata kala gilinna dakkama abul kanakota nikanma kela gilanawa math mara parathai ahama kanna 😋😋

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 ปีที่แล้ว +2

    Harima lassanai akka budu saranai

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 ปีที่แล้ว +4

    Akkige surathala bolet mama harim adrei hamadamth sathutin parisamin inn akki budusaranai 💙

    • @danuhewage2589
      @danuhewage2589 ปีที่แล้ว +1

      Harima rasa patai oyage hama video ekakma balanawa budu saranai akkiyo

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ❤❤❤❤😊

  • @srimathifernando5424
    @srimathifernando5424 ปีที่แล้ว +1

    Mamath asanepen Nisa video aka balanna parakku una nagoyo mama hamdama kiyanawa ne oya wage nihithamani birindak mawak wenna hamotama ba kiyala ada video akath godak lassanai oyala dennatai puthu patiyatai theruwansaranai nangi

  • @nafrazahir
    @nafrazahir ปีที่แล้ว +3

    ඇඹරල්ලා ගෙඩියක් අරගෙන කන්න හිතේ අනේ.. 😋

  • @tharushithaksarani8562
    @tharushithaksarani8562 ปีที่แล้ว +1

    ඔයාගේ vedio මම හැමදාම බලනවා ඔයා ගොඩක් hodai නංගි ඔයාටත්, පුතාට, අය්යාට බුදුසරණයි දෙවි පිහිටි ආදරෙයි හැමදාම ❤

  • @ayeshaa4059
    @ayeshaa4059 ปีที่แล้ว

    Niyamai ane asahithenawa dekkahama rasa patai

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +2

    Hmmmm...rasai..rasai..manika ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +3

    Theruwan saranai.

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +2

    දෙන්නම හරිම සරලයි නිහතමානීයි ❤️❤️

  • @neranjikapriyadarshani8497
    @neranjikapriyadarshani8497 ปีที่แล้ว +3

    Harima rasa patai..asa hethuna dekkama...🥰🥰🥰

  • @danushkaprasangani4132
    @danushkaprasangani4132 ปีที่แล้ว +1

    Anee magee boleee ලස්සනයි ❤️❤️❤️

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +1

    අද තමයි ඔක්කෝම වීඩියෝ ටික බැලුවේ හොදටම අසනීප උනා හොස්පිට්ල් ඉදල ගෙදර ආවේ 6 වෙනිදා
    හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💞🌷🙏

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 ปีที่แล้ว +2

    Akkiyoo oya shok ekata haduwa eka maru ape akkiya kohomath kama hadanna dannawane adarei 🧡💛 you

  • @nalikajayalath9597
    @nalikajayalath9597 ปีที่แล้ว +3

    ඔයාල දෙන්න නම් හරිම ෂෝයි අනේ, පරිස්සමෙන් සතුටින් ඉන්න,,,, බුදුසරණයි !!!!!!💕💕💕💕💕💕

  • @imalkamadushani8652
    @imalkamadushani8652 ปีที่แล้ว +2

    Math hari asa kemak akki rasa patai 😀❤❤❤

  • @shehandanushka1547
    @shehandanushka1547 ปีที่แล้ว +1

    Adrei mge bole godak hodin inna okkoma ❤️❤️❤️😍😍😘😘

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว +1

    Akkige kema dakiddima kiynna puluwn rasai kiyl

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว +2

    Adath lassani Akka video eka 👌👌Hee kelath giluna amuwen kanakota.. hemadama sathutin Inna oyala ❤️❤️❤️❤️😍😍

  • @induhansi8193
    @induhansi8193 ปีที่แล้ว +3

    අක්කි විඩියෝස් එකක් දානකම් හැමදාමත් බලන් ඉන්නේ.ඒ තරම් ආසාවෙන් අක්කිගේ විඩියෝස් බලනවා.

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +2

    Ape gewal gawa rasa achcharu jaati tiyanawa mamath lagadi ewata purudu una💕💕💕💕

  • @nisansalamadushanisaparama941
    @nisansalamadushanisaparama941 ปีที่แล้ว +2

    ගොඩක් හොදට ඔයා හැම දේම කියලා දෙනවා බුදුසරණයි ඔයාලා හැමෝටම ❤❤

  • @sithupabasari2232
    @sithupabasari2232 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏

  • @saumikadilrukshi4474
    @saumikadilrukshi4474 ปีที่แล้ว +1

    ම්ම්ම්ම්ම්....රස පාටයි 😋😛

  • @travelwithsanju4473
    @travelwithsanju4473 8 หลายเดือนก่อน

    Harima rasa patai akki paripputh thibuna nm👍

  • @ashadammi6524
    @ashadammi6524 ปีที่แล้ว

    Hendala uyapu Parepput tebunanam maru roshan aeya lassana wela

  • @sachisachi5013
    @sachisachi5013 ปีที่แล้ว +1

    Wow Halmasso ekanam asayi my favorite 💕💕 ආදරෙයි akki

  • @sunethrakumari1868
    @sunethrakumari1868 ปีที่แล้ว +2

    මගෙ ආසම කෑම ඒත් ආයේ කවදාහරි ලන්කාවට යනම් ඕවා කන්න වෙන්නෙ නෑ මේ කාන්තාරෙ අපිට ඕනි කරන ඒවා කන්න නෑ

  • @nishanthaperera5763
    @nishanthaperera5763 ปีที่แล้ว +1

    Ane ane naanaiya hina wewi thaniyama kanawa neda, kaala duwanna burichchiwa allaganna

  • @samadhipathirana1303
    @samadhipathirana1303 ปีที่แล้ว +3

    අනේ මට නානා අංකල් දැක්ක ගමන් හිනා යනවා 😆😆😆😆 අපේ ගෙදර හැමෝම හෙන ආසයී 😆😆😆 චූටි මල්ලිගේ ආසම චරිතෙ 😌😆 curry ek rasa ptiiiiii....budu saranii akka ♥️😍

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 ปีที่แล้ว +2

    Polonnaruwe apita ethin rasata uyanna puluwanne me veideo balanne godak ashawen adare 3 💜💜💜💜

  • @champikakatugampala5156
    @champikakatugampala5156 ปีที่แล้ว +2

    Godak rasa patai math asama kemak oyalata Budu saranai

  • @anjalimendis3790
    @anjalimendis3790 ปีที่แล้ว +2

    අක්කියා උයන හැමදේම අයියා කන්නේ පුදුම ආසවකින්,😘☺️☺️☺️.පරිස්සමින් ඉන්න අක්කියෝ .බුදු සරණයි😘😘😘

  • @shafraznoordeen5204
    @shafraznoordeen5204 ปีที่แล้ว +1

    Katata kelath awa akkige ebarella kapala kanakota mamanam akki wagema ebul perethai hemadamath sathutin inna ♥ ♥ ❤

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 ปีที่แล้ว +4

    නංගීගෙ පිළිවෙල වගාව, කෑම ඇතුළු සියලු දේවල් හරිම ලස්සනයි. ඔයාලා සියලු දෙනා සතුටින් ඉන්න. තුනුරුවන් සරණයි.!🙂❤

  • @lahirusandaruwan1495
    @lahirusandaruwan1495 ปีที่แล้ว

    Oyage vedeio ekk hamadama balanawa akke mama harima shook

  • @ishanimadavi7161
    @ishanimadavi7161 ปีที่แล้ว +2

    අම්මේ රස පාටයි.. ♥️♥️♥️අපිත් හදන්නම් අක්කියෝ

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว +2

    මමනම් ආසම kemak

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว

    මාත් ආසයි අක්කි ඔහොම කන්න . අක්කි හදන විදියට ආස හිතුනා ❤️❤️

  • @geethikarajapaksha2558
    @geethikarajapaksha2558 ปีที่แล้ว +2

    අපි ඔයාගෙන් ගොඩක් ඉගෙන ගන්නව නංගි ♥️බුදු සරනයි. ♥️♥️🙏

  • @udithasenavirathna5718
    @udithasenavirathna5718 ปีที่แล้ว +1

    රසම රසයි අක්කි ඔයා දුඹුරු සීනී ගන්නේ කොහෙන්ද

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 ปีที่แล้ว +2

    ම්ම්ම් ආසම කෑමක්..😋😋😋😋

  • @hasinidammika7614
    @hasinidammika7614 ปีที่แล้ว +2

    Ane oya shook akki.oyala thun denaatama budu saranai

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +2

    නියමයි අක්කී. ගොඩාක් රස පාටයි. ❤😍😘

  • @sarathkumara6437
    @sarathkumara6437 ปีที่แล้ว

    Ana mamath haduwa oya vidiyatama harima rasai oyaga budusaranai godak adarai

  • @chandanithennakon3906
    @chandanithennakon3906 ปีที่แล้ว +1

    Budusarni 3n denatma🙏🙏🙏❤️🌹❤️

  • @priyankaherath4578
    @priyankaherath4578 ปีที่แล้ว +4

    නංගිට මල්ලි බත් කට කැවුවෙ නෑනේ. පව් අනේ.

  • @_success_1
    @_success_1 ปีที่แล้ว +4

    මගෙ අම්මගෙ ඇඹරැල්ලා එකයි අඹ මාලුවෙයි රස එයානම් ඒවා සුපිරියටම උයනවා❤️

  • @a.sujeewa5903
    @a.sujeewa5903 ปีที่แล้ว +2

    Parippuwakuth thibbanam😋😋😋

  • @sampathmashi3331
    @sampathmashi3331 ปีที่แล้ว +2

    අම්මො මට ඒක දැකලා ආයෙමත් බඩ ගින්නක් ආවා ♥️♥️

  • @namalwithanage2742
    @namalwithanage2742 ปีที่แล้ว +1

    Good

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +2

    Rahul manikata bath kawan nadda ridhma nangi. thank you.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      හවස් වෙලා පුතා කෑවේ❤😊

  • @janaaisrael1058
    @janaaisrael1058 ปีที่แล้ว +2

    ලස්සනයි 👍👍👍👏👏🌹🌹🌹 තෙරුවන් සරණයි ඔයාලට ජයම වේවා 🌹🌹🌹👏👏👍👍

  • @shamidevita185
    @shamidevita185 ปีที่แล้ว +2

    Hi Rida, what is the best alternate for ambaralla. my mouth was watering. besides mangos. i reall enjoy your blogs. i live in USA and i am so clueless about the location of your house area. when you explain please let us know the names and cities as well so i have a faint idea love you guys stay blessed. shami

  • @wasanamalkanthi1785
    @wasanamalkanthi1785 ปีที่แล้ว +2

    Super video.

  • @AshiniNiranjala-ox7br
    @AshiniNiranjala-ox7br 6 หลายเดือนก่อน

    මරැ....👍👍👍👍

  • @thilakshithilakshi5683
    @thilakshithilakshi5683 ปีที่แล้ว +1

    Ammoo katata kelath inuwaa akkiiyooo 🤭👍

  • @vihansasubhashini3593
    @vihansasubhashini3593 ปีที่แล้ว +1

    ඕකට තව මැල්ලුමකුයි,පරිප්පු යි තිබ්බනම් මරු...😋

  • @seuwandikumari8571
    @seuwandikumari8571 ปีที่แล้ว +2

    Harima rasa patai akki❤️❤️❤️

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 ปีที่แล้ว +4

    අනේ කෙලගිලුනනෙ,,,😋😋😋😋

  • @florenceiayakody6370
    @florenceiayakody6370 ปีที่แล้ว +1


    Yummy .yummy 😍😍

  • @thilininisansala5282
    @thilininisansala5282 ปีที่แล้ว +2

    Kela inuwa ibetama shori pus petiya.🤩🤩🤩🤩🤩🤩🤩

  • @ruwanthimadhushani1690
    @ruwanthimadhushani1690 ปีที่แล้ว +2

    Kurullo kegahana shabdeta thama mn asama

  • @champikakumuduniankumbura2211
    @champikakumuduniankumbura2211 ปีที่แล้ว

    Oyage video ekak balanna marama asai nanga 😊😘

  • @nishadi3260
    @nishadi3260 ปีที่แล้ว +2

    Niyamaii Akki 👍👍😋😋

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f ปีที่แล้ว +3

    බොරු කියන්න ඕනේ නෑනේ කෙලත් ගිලුනා 😁 මාත් ආසයි ඇඹුල් ජාති ලුණු ,මිරිස් දාලා කන්න 😋

  • @anushaudayangani5762
    @anushaudayangani5762 ปีที่แล้ว

    Parakku wela hari roshan ayya gaththa thirane best👍 hamadama ki thiyenne hodin sathutin inna