පරිප්පුවලින් මස් කරි එකක් හදන්න පුළුවන් කියල දන්නවද Parippu Meat Dhal vegetarian Kusala Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • පරිප්පුවලින් මස් කරි එකක් හදන්න පුළුවන් කියල දන්නවද Parippu Meat Dhal vegetarian Kusala Simple Life
    #kusala
    #redlentil
    #dhalcurry
    මං ගත්ත දේවල් ..
    පරිප්පු 250g
    රතු ළූණු ගෙඩි 7ක් 8ක්
    අමු මිරිස් කරල් 6ක්
    කරපිංච අහුරක්
    සුදු ළූණු බික් 5ක්
    සේර කෑල්ලක්
    කුරුඳු පොතු කෑල්ලක්
    මිරිස් කුඩු තේ හැඳි 4ක්
    තුනපහ කුඩු තේ හැඳි 2ක්
    කහකුඩු තේ හැඳි 1 /2 ක්
    අබ උළුහාල් තේ හැන්ද බැගින්
    පොල් කිරි 400ml
    පොල්තෙල් මේස හැඳි 4ක්
    ලුණු අවශ්‍ය පමණ..

ความคิดเห็น • 268

  • @iamstar3747
    @iamstar3747 หลายเดือนก่อน +2

    අනේ මම මේක හැදුවා..ගෙදර එකෙක් කැවේ නැ...අපරාදේ පරිප්පු ටික...🙈🙊🙉😠

  • @ireshadulanthi21
    @ireshadulanthi21 5 หลายเดือนก่อน +33

    මුං ඇට වලින් මම හදලා තියනවා. ඒකත් රසයි💖

    • @IPMenika-rm2jd
      @IPMenika-rm2jd 3 หลายเดือนก่อน +2

      Thank you for you.

  • @EANishanthi
    @EANishanthi 5 หลายเดือนก่อน +24

    ගොඩාක් ස්තුතියි සොයුරිය හදාලා බලන්න ඔනි...බුදු සරණයි සොයුරිය ඔයාට ..

  • @sumanapalasumanapala771
    @sumanapalasumanapala771 4 หลายเดือนก่อน +18

    කොහිල,පරිප්පු එකට මික්ස් කරල බෙන්ඩර් කරල ස්ට්ම් කරල මේ විදියට හදන්නත් පුලුවන් රසයි ගුනයි දෙකම

  • @niroshapriadarshani9888
    @niroshapriadarshani9888 2 หลายเดือนก่อน +4

    අපි බිත්තර නම් ඔය විදියට හදල තියෙනවා....පරිප්පු හදල නෑ...හරිම රස පාටයි ...ඉක්මනින්ම් හදන්න ඕනි...❤️

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 5 หลายเดือนก่อน +16

    ෂා මරු නේ දුවේ ...හදලා බලලා උත්තර එවන්නම්කෝ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .

  • @judepushpakumara5474
    @judepushpakumara5474 4 หลายเดือนก่อน +5

    මෙක තමා හැමදාම අපෙ ගෙදර හදන්නෙ .ඔක දෙරනෙ ඉරිදා 4.30 කෑම හදන වැඩසටහනෙ ගියා මුන් ඇට වලින් හදපු එකක් මුන් ඇට සිතල නිසා අපි පරිප්පු වලින් හදන්නෙ අපෙ ගෙදර එකට නම දාලා තියෙන්නෙ පරිප්පු මස් කියලා එක පරිප්පු කියලා හොයන්න බැහැ හැදුවාහම ඒ වාගෙම මස් රහායි මේක අපේ ගෙදර හදන්න අරගෙන කාලයක් විතර වෙනවා❤❤❤❤❤

  • @lakminilakmini-yv7kt
    @lakminilakmini-yv7kt 5 หลายเดือนก่อน +5

    මුං ඇටත්⁣ මේ විදියටම හදන්න පුළුවන් .ඒවට කියන්නෙ මුං මස් කියල

    • @donamie2808
      @donamie2808 5 หลายเดือนก่อน

      මුන්ගෙ මස්

  • @ranjaniponnamperuma2372
    @ranjaniponnamperuma2372 3 หลายเดือนก่อน +6

    මම අද තමයි මේක හැදුවේ .හරිම රසයි සුවදයි.කන්න කන්න ආස හිතෙන රසක් .බොහෝම ස්තුතියි ඔබ තුමියට තවත් රස දේවල් හදන්න අපි බලා ඉන්නවා.ඒ වගේම මම ඔයාගෙ කෑම කීපයක්ම කලිනුත් හැදුවා .ස්තුතියි බුදුසරණයි

  • @amithawelikanna4658
    @amithawelikanna4658 5 หลายเดือนก่อน +7

    අපෙ.අම්මලා.නම්.ඉස්සරඉදලා.හදනවා..හරිම.රසයි..නොදන්න.අයට.හරි.වටිනවා

  • @dayaniperera728
    @dayaniperera728 5 หลายเดือนก่อน +94

    මමත් මෙික කලක ඉදල හදනව මම කඩල පරිප්පු වලින් තමා හදනිනෙ.එ්ක බිලෙන්ඩර් කරන කොට මම බිත්තරයක් කඩල දානව එවිට සොප්ටි බවක් එනව.කවුරැත් රසයි කියල කනව.ප්‍රිජ් එකේ ඉහල කොටසෙ තමිබාගත් කැලි කල් තියාගන උයන්න ගන්න පුලුවන්.

    • @gsrgs5640
      @gsrgs5640 5 หลายเดือนก่อน +2

      Vegetarian ලට කියලා මුලින්ම කීවා;අහගෙන හිටිියානම් බිත්තර දාන්න අහන්නෙ නැහැනෙ.

    • @gsrgs5640
      @gsrgs5640 5 หลายเดือนก่อน

      Vegetarian ලට කියලා මුලින්ම කීවා.අහගෙන හිටිියානම් බිත්තර දාන කථාව කියන්නෙ නැහැ.

    • @bandaramenikewanninayake1159
      @bandaramenikewanninayake1159 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

    • @sanduniwasanthi134
      @sanduniwasanthi134 4 หลายเดือนก่อน

      Ow thawath rasa hagunayen wadi Kara ganna puluwan. ❤️

    • @IPMenika-rm2jd
      @IPMenika-rm2jd 3 หลายเดือนก่อน

      Thank you.

  • @shyamabernadeth8083
    @shyamabernadeth8083 5 หลายเดือนก่อน +11

    ඔය විදියට මම බිත්තර හදනව හරිම රසයි පරිප්පුත් හදල බලනව

    • @madums8951
      @madums8951 หลายเดือนก่อน

      Biththra eka hadanne kohmda dr??

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg 3 หลายเดือนก่อน

    😂😂😂😂අනේ පලයන් බන් යන්න බොරු කියන්නේ නැතිව 🤣🤣🤣,, පරිප්පු කොහොම හැදුවත් පරිප්පු හොද්ද තමයි බන්,,, 😂😂😂😂,, අනික ඔය ලොන්ත පෝල් දූපතේ,,,1815 ඉදලා, අදත්, හෙටත්,කන්නෙ පරිප්පු හොද්ද තමයි 😂🤣🤣 ආයෙ අමූතූවෙන් කන්න දෙයක් නෑ 🤣😂😂😂😂😂😂,,,,
    ,,🇵🇱🌍,,, I'm makila manjula pathmasiri from Poland 😅😅😅😅😅

  • @hgmlani915
    @hgmlani915 5 หลายเดือนก่อน +6

    ආස හිතුනා . මමත් හදලා බලන්න ඕන. වෙනස් ක්‍රමයක් . Very Good . Thanks.👍👍👍👍❤❤❤❤

  • @somaSoma-o1u
    @somaSoma-o1u 5 หลายเดือนก่อน +4

    ස්තුතියි. මිස්. දකි න. විට ත්. කන්න. අසා. හිතෙනවා. දැනුවත්. කරාට. ස්තුතියි. 🙏❤️❤️❤️❤️

  • @ShiyaniJulika-jk8gs
    @ShiyaniJulika-jk8gs 5 หลายเดือนก่อน +3

    නංගී ඕක බ්ලෙන්ඩර් කරද්දී බිත්තර යක් දාගෙන හදන්න ..තව රහයි

  • @malkanthifa8269
    @malkanthifa8269 5 หลายเดือนก่อน +3

    බොහෝම ස්තූතියි හැමදම කන පරිප්පු වලට වඩා වෙනසක් අපට ලබාදූන්නට ❤❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 5 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තුතියි ...මුං මස් වගේ...😊👍👌✌

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 5 หลายเดือนก่อน +2

    ඕනකරන දේවල් ටික ප්‍රමානත් එක්කම ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්නකෝ. ප්ලීස් ප්ලීස් ප්ලීස් අද ඔයා ඩිස්ක්‍රිප්ශන් එකේ ඕනකරන දේවල් ටික දාලා නෑනේ ප්ලීස් ඒක දාන්න හොඳේ.🌹🌹🌹🌹🌹🌹🌹🌹💕💞💓💝❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි ගොඩාරියක්🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️💕💞💓💝💕💞💓💝

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  5 หลายเดือนก่อน +1

      Ok dear දැම්ම දැන් බලන්න

    • @chandimaihalagedara8143
      @chandimaihalagedara8143 5 หลายเดือนก่อน

      @@KusalasSimpleLife Thank you So Much ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💞💓💝💖💗🤍🤎💜💙💚💛🧡❣️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LahiruPrasanna-u5h
    @LahiruPrasanna-u5h 4 หลายเดือนก่อน +2

    කඩල පරිප්පු ගන්න බැරිද මේකට

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 3 หลายเดือนก่อน +2

    හොඳ අදහසක්.වැස්සෙ ඉන්න ගමන් හදලා බලමු.ස්තුතියි නංගීට

  • @ashenimalsha5669
    @ashenimalsha5669 5 หลายเดือนก่อน +3

    සුපිරි කෑමක් 👌😋
    recipe එකට ස්තුතියි ❤❤❤

  • @shamaliRajapaksha-l8g
    @shamaliRajapaksha-l8g 4 หลายเดือนก่อน +2

    මම කැමති .නැති .ආහාරයක් ඒත් .මෙහෙම .කන්න.ආසයි .දැක්කාම .ආසයි...කාලා .බලන්න.ආස..හිතෙයි....👍👍👍👍.ගොඩාක් ඉස්තූතියි .🙏.තෙරුවන් සරනයි 💖💖💖🌹🌹🌹👍👍

  • @MekalaHettiarachchi
    @MekalaHettiarachchi 5 หลายเดือนก่อน +5

    හරිම ශෝක් ගොඩාක් වටිනවා

  • @ThanujaDhilrukshi-qu8cz
    @ThanujaDhilrukshi-qu8cz 3 หลายเดือนก่อน +3

    ගොඩක් රස කෑමක් මත් හැදුව 👍👍👍

  • @sriyakumari4314
    @sriyakumari4314 5 หลายเดือนก่อน +1

    අපේ අම්මා අපිට හදලා dila තියෙනවා ....harima රසයක් තියෙන්නේ

  • @iroshimanel2407
    @iroshimanel2407 5 หลายเดือนก่อน +4

    අනේ හරිම රස පාටයි ..ස්තුතියි ඔයාට ❤

  • @OshithamotaengineryanOshitha
    @OshithamotaengineryanOshitha 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sey8881
    @sey8881 5 หลายเดือนก่อน +1

    අනේ මම රට ඉන්නේ කේලත් ඉනුවා අනේ මම හදනවා පප්පු මස් කරිය හෝදේ බුදු සරණයි

  • @carmenperera4693
    @carmenperera4693 5 หลายเดือนก่อน +2

    හැමදාමත් අලුත් දෙයක් කියාදෙන ඔයාට ස්තුතියි ❤🎉

  • @GangaHettiarachi
    @GangaHettiarachi 4 หลายเดือนก่อน +1

    මම මේක කාලා තියෙනවා මුං ඔය විදිහටම හදලා අපි කෑවාමුං ඇටවලින්

  • @thanujadarshana1346
    @thanujadarshana1346 3 หลายเดือนก่อน +2

    මරේ මරු ......මේ වගේ රෙසෙපි එකක් බලපු පළමු වතාව

  • @devuminfernando9252
    @devuminfernando9252 4 หลายเดือนก่อน +1

    හොඳයි අලුත් කෑමක් එක විදියට පරිප්පු කන කොට ලමයි ට පවා එපා වෙනවා නේ එනිසා අපි ත් හදල බලමු 👍

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 5 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි අක්කෙ ආදරෙයි මැණික බුදු සරණයි ❤❤

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා අක්කේ.. මන් හෙට හදන්න හිතන් ඉන්නේ... Thank you අක්කේ. අලුත් ක්‍රම වලට කෑම හදන්න කියලා දෙනවට.. ❤️❤️❤️

  • @shanthiranasinghe5952
    @shanthiranasinghe5952 4 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුති යි හදලම නැහැ එහෙම අනිවාර්යයෙන් හදන්න ඕන

  • @rizwanasihab3125
    @rizwanasihab3125 5 หลายเดือนก่อน +6

    මට නම් අලුත් recipe එකක්. අනිවාර්යයෙන් හදනවා..බොහොම ස්තුතියි ❤

  • @apelakbima4755
    @apelakbima4755 4 หลายเดือนก่อน +2

    Good fans good fans

  • @nadeenadee8367
    @nadeenadee8367 5 หลายเดือนก่อน +2

    මං මේ විදියට මුං ඇට හදලා තියෙනවා . හරිම රසයි

  • @ADammika-i5t
    @ADammika-i5t 3 หลายเดือนก่อน +1

    ඇත්තටම දැක්කා ම.ආස.හිතුණා ,,හදපු widiyen.හිතා ගන්න පුළුවන් හරිම රසවත් ඇති කියලා ,,,,❤❤❤❤❤❤❤❤

  • @shevonimiral7915
    @shevonimiral7915 5 หลายเดือนก่อน +4

    Sha niyamai niyamai hadalama .balanama one

  • @priyanthiariyarathna-nc2gs
    @priyanthiariyarathna-nc2gs 5 หลายเดือนก่อน +1

    kadalata puluwana onoma hadanna .පරාට කන්න

  • @maneldissanayake3551
    @maneldissanayake3551 5 หลายเดือนก่อน +2

    මම අද මේක හැදුවා. හරීම රසයි 👍♥️

  • @Chandima9612
    @Chandima9612 5 หลายเดือนก่อน +1

    හිත හිතා හිටියෙ පරිප්පු මස් වගේ උයන්න විදිහක් හොයාගන්න. ❤❤ තෑන්ක්ස් ආන්ටියෝ.

  • @nuwanrasijayalath9667
    @nuwanrasijayalath9667 5 หลายเดือนก่อน +1

    කව්පි, මුං ඇටත් මේ වගේම පුලුවන්.. හරිම රසයි.

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 4 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩක් ස්තුතියි ❤ බුදුසරණයි

  • @rmyrj8585
    @rmyrj8585 5 หลายเดือนก่อน +1

    ඇත්තටම Romantic 😂. thanku so much 👍

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 5 หลายเดือนก่อน +1

    දැන් දෙතුන් වතාවක් බැලුවත් එක්ක අක්කියො, ඔයා විතරමනෙ ඉතිං අපිව මහවෙලාවක් හෙම්බත් නොකර, රසයි, ගුණයි, හැඩයි ඔක්කොම අඩු නැතුව තියෙන කෑම ජාති හදාගන්න අපට කියා දෙන්නෙ.
    උම්ම්ම්ම්ම්ම්මා
    තෙරුවන් සරණයි ...!

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 หลายเดือนก่อน

    ඕකට සේර කරාබු නැටි ඉඟුරු සියඹලා ගම්මිරිස් එහෙත් එකතු කරොත් හොඳයි නේද?

  • @deeltoku2957
    @deeltoku2957 5 หลายเดือนก่อน +2

    Thank you for this nutritious vegan recipe. 🙏🏻

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 5 หลายเดือนก่อน +1

    Parippu abarana
    Kota sooduru tikakuth demmanam rasata ethi

  • @renoreno7066
    @renoreno7066 4 หลายเดือนก่อน +1

    බිත්තර.වත්ඩ්‍ර ෙවි.ව ෙග්.තමයි

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට.මම ඔය විදියට හදලම නෑ

  • @kumarisarilanka6292
    @kumarisarilanka6292 5 หลายเดือนก่อน +1

    ගොඩක් හොදයි. හදලා බලන්න ම්.❤❤❤❤

  • @DinithaDinitha-s2b
    @DinithaDinitha-s2b หลายเดือนก่อน

    Gunayaknathi parippu ohoma kanawata wada hodayi polos ho kohila alayak aharayata ganna eka. Munta pissu.

  • @NiroshaSandamali-u7o
    @NiroshaSandamali-u7o 3 หลายเดือนก่อน +1

    👍❤️🙏🥰

  • @sadamalisadu6716
    @sadamalisadu6716 5 หลายเดือนก่อน +1

    man heduwa meka oya vidiyatama awa.eth rasa na.thalapayak vage

  • @i.m.silanganthilaka7870
    @i.m.silanganthilaka7870 2 หลายเดือนก่อน

    මමත් හදනවා මුං ඇටවලින්

  • @GdDayawathi
    @GdDayawathi 4 หลายเดือนก่อน +1

    රසයි මාත් හැදුවා ස්තුතියි මහත්මිය ❤❤

  • @ගායකයෙකුනොවනමා
    @ගායකයෙකුනොවනමා หลายเดือนก่อน

    ඉතාමත්ම වැදගත් දැනුවත් කිරීමක් ස්තුතියි බුදු සරණින් යහපතක්ම සැලසේවා

  • @SavinduDeshan-px3ld
    @SavinduDeshan-px3ld 21 วันที่ผ่านมา

    මමත් අලුතෙන් එකතු උනේ.
    ඔයාගෙ කෑම රස වගේම සරලයි

  • @geethabasnayake8193
    @geethabasnayake8193 2 หลายเดือนก่อน

    ඔයාගේ මෙනු ගොඩක් මම හදලා තියෙනවා .මේකත් හදන්න ඕනේ.
    බුදු සරණයි

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 5 หลายเดือนก่อน +1

    Once I ate a Kollu curry in Badulla. May be it's the same recipe.

  • @handykitchen8121
    @handykitchen8121 5 หลายเดือนก่อน +1

    මමත් නිතරම හදනවා.ස්ටීම් කරලා තෙලින් බැදලා පොල් කිරි හෝ කඩල පිටි දියරය දාලත් රසයි .

    • @chathurikagimhani3464
      @chathurikagimhani3464 3 หลายเดือนก่อน

      Kadala piti danne Pol kiri Dana welawatada dr

  • @yvonnesamarathunga5223
    @yvonnesamarathunga5223 5 หลายเดือนก่อน

    ❤කියල දෙනකොට නං හරි මරායි වගේ දැනෙනවා ආපු හදලා බලලා දාන්නම්කෝ කමෙන්ට්ස්

  • @chutipanchi7808
    @chutipanchi7808 5 หลายเดือนก่อน +2

    Woooooow akki❤❤❤❤❤❤❤❤👍👍👍👍

  • @anojad7275
    @anojad7275 หลายเดือนก่อน

    මුං මස් හදන ක්‍රමයම තමා

  • @SamanpushpakumaraJayalath
    @SamanpushpakumaraJayalath 5 หลายเดือนก่อน +1

    Ane mage amma innakota me widiyata hadala dunna. Thamath e raha danenawa 😢

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 2 หลายเดือนก่อน

    අපි මෙහම හදනව කජුවලින් . බිත්තරයක් දාලා ස්ටීම් කරල .හරිම රහයි

  • @vijiyasathivel1173
    @vijiyasathivel1173 26 วันที่ผ่านมา

    Medan kadalla paripu godak rasai.mungetta: bittara: honda Rasai.thank you.mysoor dhall❤ 😅😅😅🎉

  • @HewamanathungaManage
    @HewamanathungaManage 5 หลายเดือนก่อน +1

    Mamat haduwa mara rasai oyata bs sup kata hadana widiya danna

  • @ayesh.3308
    @ayesh.3308 4 หลายเดือนก่อน +1

    ස්තූතියි. ❤

  • @MeryLiliyen-nu2gw
    @MeryLiliyen-nu2gw 3 หลายเดือนก่อน +2

    Thank.you.So.morch.

  • @kumarkllgds691
    @kumarkllgds691 หลายเดือนก่อน

    හදලා බලා එවන්නම් ස්තුති ඔබ තුමියට දිර්ගායුස ලබේවා ❤

  • @MlRanjani
    @MlRanjani 5 หลายเดือนก่อน +1

    මමත් මෙහෙම හදල තියනවා

  • @priyanthagimhana1159
    @priyanthagimhana1159 5 หลายเดือนก่อน +1

    Kelath gilenawa puthe.. ❤❤❤❤😂😂

  • @dilmimunasinghe6781
    @dilmimunasinghe6781 3 หลายเดือนก่อน +1

    Mn parippu kannathi kenek, mn parippu uyanawa wetharai kannaha. Ithin mn parippu kanna asa nathi nisa. Eth aunty ge me parippu curry eka dakala mn haduwa me wediyata atthatama rasai mn ada asawen parippu kapu 1 weni dawasa thank you soo much ❤😊

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 3 หลายเดือนก่อน

    තෙල් ගොඩ දැක්කහම බය හිතෙනවා

  • @sriyaniglaze6739
    @sriyaniglaze6739 4 หลายเดือนก่อน +1

    මාත් හදන්න ඕනා

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 5 หลายเดือนก่อน +2

    Niyamai

  • @damayanthipetawalaga-sk8oe
    @damayanthipetawalaga-sk8oe 4 หลายเดือนก่อน +1

    ❤Thanks duwa danuwath kalata budu saranai

  • @SamanthiSamanthi-w2z
    @SamanthiSamanthi-w2z 3 หลายเดือนก่อน

    මමත්හදලාබලන්නඔන

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 5 หลายเดือนก่อน

    මුං ඇට ,සෝයා වලිනුත් හ්දනවා නේද ඔය විදිහට ❤❤❤❤

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d 4 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏🙏🙏🙏

  • @kavindukumara-k8n
    @kavindukumara-k8n 2 หลายเดือนก่อน

    අපේ ගෙදර අය පරිප්පු කන්න කැමති නැහැ .මේ විදියට හදන්න ඕන .

  • @PathmanandaPerera
    @PathmanandaPerera 5 หลายเดือนก่อน +1

    තව තවත් video දාන්න 😊

  • @kumarikanthi7208
    @kumarikanthi7208 5 หลายเดือนก่อน

    මීට කලින් මේක දැම්මා m.r.kitchen එකේ සොසෙජස් හැදුවා

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 หลายเดือนก่อน

    😮Wowwwwwww.!!
    Mn dekke polos wageiiii😅
    Hadanwaaaa.....!!
    Akkeee Niyamaiiiiiiiiiii.!!🎉❤❤❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 5 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට 👌👌❤️

  • @chamindajeran-jv8vf
    @chamindajeran-jv8vf 5 หลายเดือนก่อน +1

    Sthuthi obathumiyata

  • @jayanthimallika2762
    @jayanthimallika2762 5 หลายเดือนก่อน +1

    සුපිරි

  • @priyangikapriyangika3499
    @priyangikapriyangika3499 5 หลายเดือนก่อน +5

    ඇත්තේ න්ම ඔය්ගෙ කැම හදල තියෙනව හරි ම රසයි මම මුන් ඇටවලින් හදල කැව රසයි ඔබ තුමිය ට ඉස්තුති යි

  • @IPMenika-rm2jd
    @IPMenika-rm2jd 3 หลายเดือนก่อน +1

    Niyamai meka. Isthuuthei.

  • @weeklyjourney
    @weeklyjourney 22 วันที่ผ่านมา

    ඒක මරු❤

  • @kusumwijesiri7427
    @kusumwijesiri7427 5 หลายเดือนก่อน +2

    Looking yami.

  • @sriyanthisooriyahetti72
    @sriyanthisooriyahetti72 3 หลายเดือนก่อน

    ඒක නම් රස පාටයි.ස්තුතියි ඔබතුමියට ..🙏🙏

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 4 หลายเดือนก่อน +1

    👍👍👍👍👍🙏🙏🙏♥️♥️♥️♥️

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 หลายเดือนก่อน +1

    හදන්න ඕනී......

  • @anjalivijayange392
    @anjalivijayange392 5 หลายเดือนก่อน

    මං මුං ඇට.. පොලොස්.. කඩල පරිප්පු වලින් හද ලා කාලා තියනවා හරි රසයි

  • @dayanideepani5412
    @dayanideepani5412 5 หลายเดือนก่อน +2

    duwe godak rasa paai hadannaa one budusaranai