වටානා පරිප්පු ඉක්මනින් තම්බගන්න රහසක් මස් වගේ උයන විදිය Wtana dhal Curry By Kusala's Simple Life 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 152

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 3 หลายเดือนก่อน +66

    තැම්බෙයිද නැතිවෙයිද සිතමින් සිතේ දෙගිඩියාවෙන් ,,,මුහුණ දෙන වටානා පරිප්පු සටන ජය ගැනීමට ඔබ දුන් සහයට බෙහෙවින්ම ස්තූතිවේවා සොයුරිය ඔබට............🌹❤️

  • @JayaniLokumanna
    @JayaniLokumanna หลายเดือนก่อน +8

    බොහොම ස්තූතියි ඔයාට .තැම්බෙන්නෙ නැති නිසා වටනා පරිප්පු එපාම වෙලා හිටියේ .

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 3 หลายเดือนก่อน +19

    බොහොම ස්තුතියි. අලුත් දෙයක් කියල දුන්නට❤❤

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt หลายเดือนก่อน +2

    ඔබට ගොඩක් ස්තුති රසවත් වෑන්ජනයක් හදන ආකාරය කියාදුන්නට

  • @madusharoshini1629
    @madusharoshini1629 3 หลายเดือนก่อน +15

    ගොඩක් ස්තුතිය කන්න අසායි එත් තැම්බෙම්නෙ නැති නිසා උයන්න බැරිව හිටියේ 😍

  • @asanimadurika6082
    @asanimadurika6082 2 หลายเดือนก่อน +3

    වැංජනය හදන ක්‍රමය කියලා දුන්නාට ගොඩක් ස්තුති

  • @RMwbKumariWasanti
    @RMwbKumariWasanti 3 หลายเดือนก่อน +7

    ගොඩක් ස්තුති කියලා දුන්නට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @NuwanJayasingha-v1f
    @NuwanJayasingha-v1f 3 หลายเดือนก่อน +6

    👍 👍 ..නියමයි...හැදුවා ..රසට ආව

  • @Pawana123
    @Pawana123 3 หลายเดือนก่อน +3

    හරියටම හරි ගියා. ස්තූතියි අක්කා ❤

  • @KemaKarunathilake
    @KemaKarunathilake 3 หลายเดือนก่อน +3

    රස ඇති කියලා හිතෙනවා .sthuthi ඔයාට .

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තුතී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා ❤❤❤❤

  • @laylakaram5007
    @laylakaram5007 3 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි ❤❤

  • @kchandralatha3798
    @kchandralatha3798 3 หลายเดือนก่อน +8

    බොහොම ස්තුතියි, දැනුවත් කලාට ❤

  • @chandipri
    @chandipri 2 หลายเดือนก่อน +1

    Godak watina vedio ekak. Thanks dear

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 3 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි. 🎉🎉🎉🎉🎉

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ...අලුත් දෙයක් කියල දුන්න ට...👍👌💐✌😍

  • @leelapinnawala1055
    @leelapinnawala1055 3 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔයාට අදහස් දැක්වීම ගැන

  • @sandyaekanayake8098
    @sandyaekanayake8098 3 หลายเดือนก่อน +2

    ❤❤Oba thumiyata godak pin math hadala balanawa kiyala dunna kramayata...❤❤❤

  • @poornimashammi7607
    @poornimashammi7607 3 หลายเดือนก่อน +1

    This is very true i made this..thx for your mom...thx for shsring

  • @dayanidipani447
    @dayanidipani447 19 วันที่ผ่านมา

    Godak sthuthi bufu saranai

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 3 หลายเดือนก่อน

    හරියට හරි ගියා. Thanks oyata

  • @champikaranjani-b3g
    @champikaranjani-b3g หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි .

  • @dr.dhammikakumarihamy9451
    @dr.dhammikakumarihamy9451 2 หลายเดือนก่อน +1

    මං ඉන්න රටේ පොල්තෙල් හොයාගන්න අමාරුනිසා එළවළුතෙල් දැම්මා.
    ඒත් හොඳටම ආවා.
    ස්තුතියි ඔයාට ❤

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 3 หลายเดือนก่อน

    හදල බලන්නමි බොහොම ස්තුතිය ❤❤❤❤❤❤

  • @b.a.cnishanthi9228
    @b.a.cnishanthi9228 3 หลายเดือนก่อน +3

    සමහර පරිප්පුතැබිබෙන්නෙමනැහැගොඩක්ස්තූති

  • @JagathPalitha-f8b
    @JagathPalitha-f8b 3 หลายเดือนก่อน +1

    Thank you kusala mangi parappu.hadana hati kewvatat

  • @Sayurikalpana12
    @Sayurikalpana12 3 หลายเดือนก่อน +2

    සුපිරී ❤❤👍👍👌👌

  • @RohiniDG.A
    @RohiniDG.A 19 วันที่ผ่านมา +1

    ❤❤❤Thanks🎉🎉🎉🎉

  • @PriyankaDilani-n5z
    @PriyankaDilani-n5z หลายเดือนก่อน +2

    Mage amma kiyala deela mn ohomai uyanne.hodata hariyanawa

  • @pkbkumara8824
    @pkbkumara8824 2 หลายเดือนก่อน +1

    👍ස්තුතියි. කාලෙකට පස්සෙ බත් ටිකක් වැඩිපුර කැවුණා....😊

  • @Padmaseeli-pi5zy
    @Padmaseeli-pi5zy 20 วันที่ผ่านมา

    Aethiliyenma bedagathama thawath rasai....

  • @sunilsamson58
    @sunilsamson58 หลายเดือนก่อน +1

    කැමතිම .වැංජනයක්

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 2 หลายเดือนก่อน +1

    Matanam harima rasai watana.

  • @anurabandara4632
    @anurabandara4632 20 วันที่ผ่านมา +1

    Mama pegenna thiyanne na polthel dala oya wege uyanawa

  • @christinescassar7232
    @christinescassar7232 3 หลายเดือนก่อน +1

    It's a new way of making dhall curry. Thank you, Kusala❤

  • @NirajiManjula-kw5xs
    @NirajiManjula-kw5xs หลายเดือนก่อน +1

    Ane hugak thanks hariyatama hari. Hithanna be.dear karala kawpi me kramayata barida

  • @DamayanthiWeerasinghe-q4z
    @DamayanthiWeerasinghe-q4z 3 หลายเดือนก่อน +3

    Mama nitharama vatana parippu uyanawa .thanks miss.

  • @princerajitha5919
    @princerajitha5919 2 หลายเดือนก่อน +1

    Bohoma sthuthy

  • @ErajPeiris
    @ErajPeiris หลายเดือนก่อน +1

    Thanks darling

  • @neelfrenando5781
    @neelfrenando5781 21 วันที่ผ่านมา

    ❤ස්තුතියි ඔයාට

  • @gangaalganga532
    @gangaalganga532 3 หลายเดือนก่อน +1

    Wow. නියමයි

  • @fatmakaankae6440
    @fatmakaankae6440 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ❤

  • @keerthperera3459
    @keerthperera3459 3 หลายเดือนก่อน +1

    Good job ❤

  • @SPP3920
    @SPP3920 3 หลายเดือนก่อน +9

    හොඳට පැහෙන වතුර දාලා පැයක් විතර තිබ්බම හොඳට තැම්බෙනවා.

  • @anuramahawewa4993
    @anuramahawewa4993 2 หลายเดือนก่อน +1

    තම්බන්න අමාරු නිසා උයන්නේ නතුව හිටියෙ හෙට උයනවා ඔයාගෙ ක්‍රමයට .😂😂 6:46

  • @rizmadage
    @rizmadage 3 หลายเดือนก่อน

    Mamath adanwa niyamai sthuthi ❤❤❤

  • @gladstonbrian8591
    @gladstonbrian8591 3 หลายเดือนก่อน +12

    Baking powder ටිකක් දාලා පෙගෙන්න තියලා උයන්න ඉක්මනින් තැම්බෙනවා රතු පරිප්පු වගේ

  • @MilindaLakmal-se5zr
    @MilindaLakmal-se5zr 3 หลายเดือนก่อน +14

    Pol tel dammath thamben nati parippu tiyenawa

  • @RasikaDamayantha
    @RasikaDamayantha 3 หลายเดือนก่อน +2

    Apk ada mama pareppuwak haduwa apa una tambala tankey anet dawasea mea wedeyata hadanna ona

  • @babamama294
    @babamama294 23 วันที่ผ่านมา

    බුදු සරණයි

  • @wasanthiwasanthi-on8sz
    @wasanthiwasanthi-on8sz 3 หลายเดือนก่อน

    Thanks for sharing this video 👍

  • @XtX-g9z
    @XtX-g9z หลายเดือนก่อน +1

    Hodin sodala unuvathura dala pegenna thiyanna

  • @RESPECT-sd2zo
    @RESPECT-sd2zo 2 หลายเดือนก่อน +1

    Oyata gadak pin eka kiyala dunnata

  • @wimalaranjani6136
    @wimalaranjani6136 2 หลายเดือนก่อน +1

    Thanks

  • @PushpaRanjani-v6u
    @PushpaRanjani-v6u หลายเดือนก่อน +1

    Ketiyen kiynwnm hodai

  • @janatj3030
    @janatj3030 14 วันที่ผ่านมา

    👌👌👌

  • @wimalsusantha4545
    @wimalsusantha4545 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ❤

  • @SumithraDissanayake-u9d
    @SumithraDissanayake-u9d 3 หลายเดือนก่อน

    Thanks 🙏 ❤

  • @sriyanimallika4763
    @sriyanimallika4763 3 หลายเดือนก่อน +1

    Preshar kukar aken ikmanata thambenawa

  • @SheelaGamage-pv3ez
    @SheelaGamage-pv3ez 3 หลายเดือนก่อน

    ❤❤❤❤THANK YOU SO MUCH MISS❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි..❤, ඒ වගේම ගස්ලබු (පැපොල්) සමග තැම්බූවහම ඉතා ඉක්මණින් ගන්න පුළුවන්, නැත්නම් pressure cooker එකේ තම්බල ගන්න පුළුවන් 😊😊

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 3 หลายเดือนก่อน +1

    පරිප්පු තැම්බෙන්න පොල්තෙල් මද දාන්න ඕන ඔලිව් තෙල් හරියන්නැද්ද ❤❤❤❤❤❤

  • @nadeekapriyangani4096
    @nadeekapriyangani4096 2 หลายเดือนก่อน

    මමත් පොල් තෙල් ටිකක් දාලා උයන්නේ. එතකොට ඉක්මනින් තැම්බෙනවා..

  • @MallikaDayaprema
    @MallikaDayaprema 2 หลายเดือนก่อน +1

    මටත්.ඔය පුශ්නෙ තිබුන හදල බලන්න ඔීනෙ

  • @KamlSadaruwan
    @KamlSadaruwan หลายเดือนก่อน

    Watana paripu kiyanne kadala parippu walata neweida mis

  • @MkjayasekaraThilaka
    @MkjayasekaraThilaka 2 หลายเดือนก่อน

    Parep.pu.nam.kannama..naraka.deyak.😢😢batana.oyakiyana.nisa.oya.kramayata.kan.na.balamu.mama.89..i.dala.kan.naa.indeyan.badu.warjanaya.karapu.gaman....maisuur.parep.pu.ovanam.gedara.anith.aya.kanava.arava.gen.newath.naa.api.❤❤❤

  • @ShiKumari-b8y
    @ShiKumari-b8y 3 หลายเดือนก่อน +2

    Pegenna demmama watana parippu tembenne ne.pegenna noda nikan hodala tipe tiyanna ona.ikmanata tembenawa athakota

  • @Kumudhusamaraweera
    @Kumudhusamaraweera 3 หลายเดือนก่อน +3

    Thank you

  • @chachandy4706
    @chachandy4706 3 หลายเดือนก่อน

    Woow yummy 😋

  • @gayanigayani2730
    @gayanigayani2730 3 หลายเดือนก่อน +6

    මාලුවට ගන්නෙ වටානා පරිප්පු කඩල පරිප්පු තමා තැම්බෙන්නෙ නැත්තෙ මට කියා දුන්නෙත් කඩේ මුදලාලි

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 หลายเดือนก่อน

    Hariyatama peya 2 k pegenna thiyanna

  • @samankumari5246
    @samankumari5246 2 หลายเดือนก่อน

    අපේ අම්මලා ඉව්වෙ එහෙම තමයි උඩට එන පෙන් අයින් කරන්න තවත් රසයි

  • @arunigamage3969
    @arunigamage3969 3 หลายเดือนก่อน

    මමත් සියබල දානවා හරි රසයි නේද ❤❤❤

  • @malairangani7957
    @malairangani7957 3 หลายเดือนก่อน

    Vatana perapuwama visa rasayana I wathwenawa ethakota hondata thambenawa

  • @kumarilekha7187
    @kumarilekha7187 3 หลายเดือนก่อน +1

    Kiyawanwa wedi

  • @damayanthifernando5112
    @damayanthifernando5112 3 หลายเดือนก่อน +1

    ඔලිව් තෙල් දාන්න බැරිද

  • @chamikaranasinghe2872
    @chamikaranasinghe2872 2 หลายเดือนก่อน +1

    පරිප්පු එක්ක අමු පොල් ඉරටු කෑලි කිපයක් දැම්මාමත් ඉක්මනින් තැම්බෙනවා.

    • @niranthanirantha9959
      @niranthanirantha9959 2 หลายเดือนก่อน +1

      ඉරටු ද තැම්බෙන්නෙ එතකොට

    • @JSBro2004
      @JSBro2004 หลายเดือนก่อน

      😂​@@niranthanirantha9959

  • @shinokaniroshani2834
    @shinokaniroshani2834 หลายเดือนก่อน +2

    අපි නිතරම උයන්නේ බටානා (කඩල) පරිප්පු. කලමනා ජාති සේරම දාලා තම්බන්නේ. හොඳටම තැම්බෙනවා.

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 หลายเดือนก่อน

    ස්තූතිවන්ත වෙනවා ඔයාට ❤❤❤

  • @thenuxbro2262
    @thenuxbro2262 2 หลายเดือนก่อน +1

    ඔයාගේ ක්‍රමය සාර්තකයි.මටත් රෑ පරිප්පුු පෙගෙන්න දාන්න අමතක වෙලා මෙහෙම කරා.හොදට ඉක්මනින් තැම්බුනා.ගොඩක් ස්තුතියි.

  • @ishaperere3023
    @ishaperere3023 3 หลายเดือนก่อน

    V good

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 หลายเดือนก่อน

    ඒක කරිඑක දකින කොටත් ආසයි

  • @kanthivithanage2418
    @kanthivithanage2418 หลายเดือนก่อน

    👍❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 3 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @manelr6912
    @manelr6912 3 หลายเดือนก่อน

    Nice

  • @jesminAny-j4p
    @jesminAny-j4p 2 หลายเดือนก่อน

    N1

  • @ariyawanshaari
    @ariyawanshaari หลายเดือนก่อน

    අනෙ ඔයාට පුලුවන් නම් සෝයා ඇට වලින් සොයා මීට් හදා ගන්නා විදිය කියන්නකො

  • @kithperera7057
    @kithperera7057 3 หลายเดือนก่อน

    හදලා බලන්න ඕනේ .thank you .

  • @kiki6037
    @kiki6037 3 หลายเดือนก่อน +1

    What is this called in English? Is it split yellow peas?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 หลายเดือนก่อน +1

      These are called yellow dhal, gram dhal ..chick pea dhal.., vatana..

    • @kiki6037
      @kiki6037 3 หลายเดือนก่อน

      @@KusalasSimpleLife ok thank you 🙏🏻

  • @SL-jm2by
    @SL-jm2by 2 หลายเดือนก่อน

    Nangi mn hadana alu kesel kawadawath thambenne na.puluwannam vedio rkak da nako

  • @geethikasinghabahu1750
    @geethikasinghabahu1750 3 หลายเดือนก่อน +18

    වටානා පරිප්පු නෙමෙයි තැම්බෙන්නේ නැත්තේ, කඩල පරිප්පු තමා තැම්බෙන්නේ නැත්තේ. Watana ඉක්මනට තැම්බෙනවා

    • @aradhanaks672
      @aradhanaks672 3 หลายเดือนก่อน

      වටානා තැම්බෙන්නේ නැති එවා තියෙනවා ඒකත් නොබර එක දෙක කියලා තියෙනවා කඩ කරන අය තමයි ඒකට වග කියන්න ඕනා නොම්බර එක විනාඩි පහට තැම්බෙනවා දෙක තමයි තැම්බෙන්නේ නැත්තේ

    • @chandrikajayawardhana3416
      @chandrikajayawardhana3416 3 หลายเดือนก่อน

      @@geethikasinghabahu1750 වටානා පරිප්පූ නෙවෙයි.කඩල පරිප්පු තමයි වර්ග දෙකක් තියෙන්නේ එක වර්ගයක්.වඩේ හදනවා.අනිත් වර්ගය කරි හදනවා කරි හදන එක් වූවත් ලූනූ ළුණූ දමලා තැම්බූ වත් තැම්බෙනවා තෙල් දාලා තම්බන ක්‍රමය තවත් ඉක්මන් ඇති මමත් බලන්න ඕනැ ස්තුතියි

    • @VijithaDayani-de8qg
      @VijithaDayani-de8qg 2 หลายเดือนก่อน

    • @HatharasingYapageDinesha-tg9op
      @HatharasingYapageDinesha-tg9op 20 วันที่ผ่านมา

      වටාන සහ කඩල පරිප්පු දෙකම එකයි නෙමෙයි ද

  • @nemandividuranga2483
    @nemandividuranga2483 2 หลายเดือนก่อน

    👍

  • @DilsharaSewwandi-q6w
    @DilsharaSewwandi-q6w หลายเดือนก่อน

    අනේ මං දවසක් පහුවදා උයන්න කියලා හිතාගෙන කලින් දවසෙ හවස පෙගෙන්න දැම්මා පහුවදා උයන්න ගිහින් එපා උනා තැම්බුනේ නෑ

  • @kanthir380
    @kanthir380 3 หลายเดือนก่อน

    👍👍👍

  • @deepaniperera1650
    @deepaniperera1650 2 หลายเดือนก่อน +2

    කඩල තම්බනකොට සුද්ද කරපු පොල්කටු කෑල්ලක් දාන්න හොඳට තැම්බෙනව

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 3 หลายเดือนก่อน

    ❤️❤️

  • @AmeeerJoey
    @AmeeerJoey 2 หลายเดือนก่อน

    හොදයි උයල බලමු මේ විදියට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gsrgs5640
    @gsrgs5640 หลายเดือนก่อน

    ග්‍රෑම් 500ට ආප්ප සෝඩා තේහැඳි 1/2ක් දාල තම්බන්න. ඉතා මෙලෙකට තැම්බෙයි.

  • @ThushariDamayanthi-m6x
    @ThushariDamayanthi-m6x 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @WimalaFernando-m2g
    @WimalaFernando-m2g 3 หลายเดือนก่อน +2

    මටත් තියෙන පුස්නය තමයි තැමිබෙන්නෙ නැති පුස්නය