Beautiful...mm.... feeling hungry already. Great innovation...... Simple, yet very interesting. For sure we will be trying this ... thanks a lot for bringing out these amazing recipes. Congratulations.
An excellent recipe with a difference. Thank you very much Chef Shani, for sharing your lovely recipes with clear instructions. Keep up the good work. Wish you all the best. 👍❤
මම ඊයේ ත් හැදුවා මේ විදියටම.හරිම රසයි.මම ගොඩක් කල් ඉදලා මේක හදන්නේ.මාර රසයි කැකුලු බත් එක්කලා.
ගොඩාක්. රසට.ඇති.ඔබගේ.අදහස්. දැනුවත්. කලාට.ස්තූතියි
මන් පරිප්පු මැල්ලුම අද හැදුවා. මාරම රසක් තියෙන්නෙ ඒකේ . එකම විදියට පරිප්පු කාලා ඇති වෙලා ඉදියේ . මේ විදියනම් මාරයි. හරිම රසයි. 🌹❤️❤️
ඇත්තටම් පළවෙනි වතාවට අද හැදුවා .ගොඩක් රසයි❤
වාව් ....අම්මා දැනන් හිටියෙත් නැහැ ...Thank you මං ඉගෙන ගත්තා ❤❤❤❤❤
Ammatath kiyala denna..♥️
රස පාටයි අදම හදලා බලනවා. ගොඩක්ම ස්තුතියි නංගා ඔයාට. ❤️❤️❤️
අපේ අම්මාඉස්සර රහට හදනව.විශේෂයන් කෙසෙල් කොලේ ඔතන බත් එකට.හරිම රහය්. මම නම් නිතරම හදනව.❤
♥️
වෙනස්ම විදියක් මිස්,අනේ අපිට මේවා කියලා දෙනවට ගොඩක් පින් ඔයාට.මම මිස්ගෙ රෙසිපි ගොඩක් හදනවා.හැමදේම හරියටම හරි.අවුරුදු වලට අලුත් රෙසිපි ටිකක් ගේන්නකො මිස්❤
❤️
Man oya kiyala widiyata hariyata asai.Harima pleasent.
@@thilokaubeywickraer3ww12ma5 ♥️බොහොම ස්තුතියි
Mama harima kamathi mallumak. Adath hadanna oni oyage vidiyata. Thank u chef. ❤Theruwan saranai!!!🙏
මම අද හැදුවා මාරම රසයි ....ඒ වගේම බිරියානි ඒකත් .... මම ඉතිම් දන්නැති දේ බලන්නේ ඉගන ගන්නේ ඔබතුමිය ගෙන් තමයි ස්තුතියි..ඔබට...❤🥰
🎉🎉මම කවදාවත් මෙික කාලා නෑ.ස්තුතියි.හෙටම හදනවා
නියමයි.හොද මැල්ලුමක්.❤❤❤❤
අපි හදන්නෙ පරිප්පු භාගෙට තැම්බුනාට පස්සෙ කොටපු පොල් ටික උඩට දාලා වහලා තියනවා හරිම රසයි
ඔව් මමත් එතකොට පරිප්පු එකේ ඇට ගතියට තියෙනවා.උම්බලකඩ තෙල් දාලා,බිත්තරයක් තම්බලා ,සුදු බත් එක්ක කාලා බලන්න.ආස හිතෙයි..😂😂
මං අද හැදුවා හරිම රසයි අක්කේ බබාත් හරි ආසවෙන් බත් කැවා මෙහෙම හදන්න කියලා දුන්නට ස්තූතියි ඔයාට 🥰💖💖
Beautiful...mm.... feeling hungry already.
Great innovation......
Simple, yet very interesting.
For sure we will be trying this ... thanks a lot for bringing out these amazing recipes. Congratulations.
වෙනස්ම විදිහක් හදලා බලන්නම්....💕
Shall definitely try.
Math ada heduwa. Rasai. Parippu kiyala hithannawath be ❤😊
Yammy yummy ❤❤❤..Thank you ..Chef Shani
Thank you chef shani
Your channel is my favourite 😊😊
ගොඩක් ස්තුතිය් මන් අද හදලා බලන්නම් 🥰🙏❤️
Mama haduva maru ❤
ඔය පරිප්පු මැල්ලුම් ලස්සනට හදන්නෙ මම කොහොමද කියන්නම් රයිස් කුකර් එකෙ හරියටම විනාඩි 7හුමාලෙන් තම්බගන්නවා පොල්තෙල් ට්කක් ලුනුයි අනලා ඉටපස්සෙ කැමති මැල්ලුමකට දාලා හදන්න එක පොඩි වෙන්නැ හරිම ලස්සනයි මැල්ලුම ඉහිරෙනවා
රහ අනෙ🎉
An excellent recipe with a difference. Thank you very much Chef Shani, for sharing your lovely recipes with clear instructions. Keep up the good work. Wish you all the best. 👍❤
මම නම් කවදාවත්ම කාලා නෑ.ඇත්තටම හදලා බලන්න ඕන.බත්මුල් වලටත් තියන්න පුළුවන් නේද.
බොහොම ස්තුතියි මෙවැනි රෙසපි වලින් අපව දැනුවත් කරනවට බුදුසරනයි චෙෆ් ශානි 🙏❤️👍
රස පාටයි භදල බලන්නමි ..තෑන්ක්ස්
Thank you so much ❤️
මම නම් කාලා තියෙනවා රසයි❤
මමත් හැදුවා .හරිම රසයි.❤❤❤❤❤
❤️❤️❤️👍🌹 ඉස්තුතියි දැනුවත් කරාට බලමු හදලා .තෙරැවන්සරණයි . 🙏🙏
♥️
උයද්දි හිතෙනවා හැමදාම මේ දේවල්මනෙ කන්න තියෙන්නේ කියල .මෙහෙම වෙනස් විදි වලටවත් හදන්න පුලුවන්නම් හොදයි 😊❤❤
Must. Be very delicious
I want to make
Thank you for the Recipe
Wow....looks like a delicious dish....for all the "parippuwas ", including me..Tks shani...🙏👍
ඔබ තුමියට බෝහෝම පිං සිදුවේවා . තෙරුවන් සරණයි .
Wow super fantastic yummy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗
Thank you chef.
.
I love ur recipes nd how you explain clearly ♥️
Also ur mortar and pastel caught my eye.. can u pls tell where I can buy the same?
Good idea,tks.
මම එකම එක සැරටක් කාලා තියනවා ඒත් ඒ මන් හදලා නෙවෙයි..මේක ආයේ කන්නෙ ඔයා මෙ කියලා දුන්න ව්දියට ඒ මමම හදලා 👍❤
මාත් අද හැදුවා, රසට අවා. Thanks ❤
හලෝ කොහොමද , පරිප්පු හදන්න වෙනස් විධියක් හිත හිතා හිටියෙ හෙට උදේම බත් එකට ගෙනියන්න හදන්න ඕනෑ .ස්තුතියි .
මේකේ කමන්ට් ඩාන අය වැදගත් ඩෙයක්කොහොමත බලන්නේ නෑ නොඩියුනු මිනිසුන්
Ape amma hadanawa mara rasak.api kiyanne පරිප්පු සම්බෝල kiyala.okata හාල් මැස්සන් dannawa
ඔයා නම්. නියමයි. මිස්. හදලා. දුන්න. මේ. අයට. ස්තුතියි 👍👍👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹
Parippu meheme rasai mama Amma kenek ♥️
One of my favourites 😍 ❤️ ♥️ 💕
ඔන්න ඔහේ ඕනෙම දෙයක් කියන්න දෙන්න අපි ඔයාට ගොඩාක් ආදරෙයි නේ ඔයාගේ රෙසිපි හරිම හොඳයි ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි
ඇත්තටම රසයි
Thanks nangi.🎉
♥️
අපේ අම්මා ඉන්න කාලේ ඒ කියන්නේ අපි පොඩි කාලේ අපිට හදලා දෙනවා මට අම්මා මතක් උනා මේක දැක්කම 😢😢😢
@@අනෝමාදීපානන්දනී ❤️👍
වෙනසක් ❤❤🎉🎉
ගොඩක් රස ඇති ..ඔයා ට ස්තුතියි ..❤
Aba baladala ganna ona chef 😊
Na nikan..♥️
සුපිරි. ❤❤❤❤
Mage putha harima kemathi parippu melluma mama ohoma themparadu keruwe nee oyawidiyata hadannam bohoma sthuuthi
අනේ නැන්දෙ මේක හරිම රසයි
❤
@@prasadchamila-ch4fr එකනෙ..♥️❤️😍
I am the first viwer today. ❤❤ Thanks dear chef....dhal is my favourite dish.
ස්තූතියී❤
ස්තුතියි ඔබතුමියට 🙏
ස්තුතියි Dear. ❤
පරිප්පු තම්බද්දී ලුනු නොදා හිටියොත් පරිප්පු බෙරි නොවී තම්බගන්න පුලුවන් .. මගේ අත්හදා බැලීමක් කිව්වේ🤗❤
Thank's
Miss aba anivaarayen dhaanna onedha? Lamai aba kannena
බොහොම 🙏 ස්තුතියි
මගේ ආච්චි අම්මා හදපු රසවත් කෑමක්, මට අවුරැදු 50යි, තාමත් මම වගේම දරුවනුත් ආසයි,
මටත් ආස හිතුන.හදලම බලමු❤❤
අපෙ අම්මා අපිට ඉස්සර ඉදන්ම හදලා දෙනවා වෙලාවකට පරිප්පු මැල්ලුම හරි රසයී. ඉතින් මමත් වෙලාවකට ගෙදර හදනවා මාළු හරි මස් හරි එක්ක පරිප්පු මැල්ලුමක් එක්ක සුදු බත් හරි රසයී
@@sashii899 🥰
ගොඩාක් ස්තුතියි ❤❤❤
Great Thanks
Thank you dear
මගෙ අම්මත් අපිට ඔය විදිහට හදලා වියලි හාල්මැස්සො තෙල් දාලා ගන්නවා පුදුම රසක් ❤️❤️
🥰🥰🥰
මම පොල් මැල්ලුම කොටද්දි කරපිංචා සහ රතුලූණු එකතු කරන්නෙ ..මේ විදියටත් හදල බලන්න ඕනි..
Ow ehemath samaharu hadanawa..♥️
මම ත් කාලාතියෙනවා හරිම රසයි ඩුබායි වලදි
බුදු.සරනයි.කියා.දුන්නට
Rasata avaa🔥🔥
හෙට.හදන්නම්❤
Api nam anthimata තක්කාලි ගෙඩියක් puchchala daanawa
Delicious 😋👍
ස්තූතියි ස්තූතියි ස්තූතියි
🎉🎉Duwaga Iskole Dawal Bath Eakta Maru 🎉🎉
පරිප්පු මිරිසට තම්බල තෙම්පරාදු කරල කෑලි මිරිස් දාල හදා ගන්න. ඒකත් මරු.
Ape amma issara hadanawa math kalathurakin hadanawa bs
♥️
Mn ohoma hadala thiyei,maarama rasai,karapincha dalu wage ewainuth danna ona,ethakota maarama rasai
බුදුස්‍රරනයි
🙏🙏
Math hadanna ona
Thank,s a lot madam❤❤❤
ammo..oyge..kiyawella..mala.wadayak
මේ මගෙ විදිහ නෙ, ආයෙ නොබල ඉන්න. සරලයි...😃
Thanks
😢😢
👍👍👍👍👍👍👍👍
Thank u
Good ❤️ 👍
❤ මම කවදාවත් පරිප්පු මැල්ලුමක් හදලත් නෑ.කාලත් නෑ.පුළුවන් ඉක්මනට හදන්න ඕනේ.
Ada hadanna one
Parippu uyala kala epa wela unne meka hadanna oni
💕✌✌
Parippu thambila wadeee
❤
Ammoo Ras patai❤❤
❤️
💛💛
Well
නංගී හැදි මිටෙන් කූරු ගෑවනම් හොඳයි.