මේකනම් ඉල්ල ඉල්ල කන්න හිතෙන ව්‍යංජනයක් පොලොස් වගේ කෙසෙල් මුව ඇඹුල Banana flowers recipes /Kesel muwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2023

ความคิดเห็น • 358

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +84

    මම මාපලගම වැඩපලක ඉන්න කෙට එ් ගෙදර අම්මා ඔයවිදියටම කෙසෙල්මුව මාලුව හදලා දෙනවා පට්ටම රසයි.. හැමදාම මම අහනවා විසිරෙන්නේ නැතිව මස් කැලි වගේ ඔය විදියට කෙසෙල් මුව හදන්නේ කොහොමද කියලා.. එ් අම්මා මට කියලා දුන්නේ නෑ . අද තමයි දරන ගත්තේ. ඔයාට ගොඩාක් පීං අෑ. මේ වගේ රසට කෑම ජාති හදන්න කියලා දෙන්න ලැබේවා.. තෙරුවන් සරණයි.. දීර්ඝායූ...

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen ปีที่แล้ว +10

    නියමයි ගොඩක් වටිනා රෙසපි එකක්😋😋😋

  • @chalanilakshan5360
    @chalanilakshan5360 ปีที่แล้ว +15

    ඔයා කියලා දීපු විදියට අද කෙසෙල්මුව එක හැදුවා, වෙනද අපි කන්න අකමැති කෑමක් උනත් අද ඔයාගෙ විදියට හැදුවම ඉතිරි නොකර හැමෝම කෑවා, ඒ තරම්ම රසයි, ඔයාට ගොඩාක් ස්තූතියි මේ විදිය කියලා දුන්න එකට, ඒ වගේම ගොඩාක් පින්. ❤❤

  • @omanmuscat8273
    @omanmuscat8273 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හරිම අපූරු වෑංජනය කඩේ ගියා වගේ නෝනේ කෙසෙල්මුව දෙකක් විතර බොහොම ස්තූතියි ඔබතුමියට ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත අනාගතයක් වේවා

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +5

    අදත් ගොඩක් වටිනවා වීඩියෝ එක ...ඒ වගේම ස්තූතිය් ඔයාට ...😘👌

  • @hemalathahemalatha1465
    @hemalathahemalatha1465 ปีที่แล้ว +3

    දැන ගන්න ආසවෙන් හිටිය දෙයක් දැන ගත්තා ඔයාට බොහොම ස්තූතියි

  • @sharrondaniel8212
    @sharrondaniel8212 ปีที่แล้ว +1

    හැමදාම වගෙ අගනා විඩියෝවක් !! ඔබට දෙවි පිහිටයි 😊🙏👍

  • @gayanifernando3534
    @gayanifernando3534 ปีที่แล้ว +1

    රසම රස පාටයි .අනිවාර්යයෙන්ම හදන්න ඕනේ .

  • @shifnabaanu8490
    @shifnabaanu8490 ปีที่แล้ว +1

    මම අද හදනවා. Thank you.මම ඔයාගේ රෙසිපි ගොඩක් හදනවා.

  • @sshalikawijerathne7720
    @sshalikawijerathne7720 8 หลายเดือนก่อน +1

    ❤ මමත් හැදුවා ගොඩක් රසවත් කල් තබා ගැනීමේ ගැටළු නැහැ පොලොස් වගේ දවස් දෙකක් කෑවා දැන් ආයෙත් හදන්න හදන්නේ thanks 🙏

  • @rishanayamashi5091
    @rishanayamashi5091 6 หลายเดือนก่อน +2

    අක්කේ අද මම හැදුවා ..රසයි ..හැමෝම රසයි රසයි කිය කියා කෑවා

  • @chamilaperera3162
    @chamilaperera3162 9 หลายเดือนก่อน

    ආසම කෑමක් Thank You නංගි..👍

  • @lalithananyakar161
    @lalithananyakar161 ปีที่แล้ว

    ඇත්තෙන්ම දැක්කමත් කන්ට හිතෙනවා හදලා බලන්නම් හාද thanks you

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ස්තූතියි.

  • @lahirumadhushan6293
    @lahirumadhushan6293 ปีที่แล้ว

    හැදුවා හරිම රසයි😘😘

  • @omashweerasinghe1973
    @omashweerasinghe1973 ปีที่แล้ว +2

    හදලා බලමු රස ඇති ❤❤❤❤❤

  • @paintedlady6494
    @paintedlady6494 ปีที่แล้ว +2

    මමත් අද හැදුවා.
    හරිම රසයි!
    බොහොම ස්තූතියි !

  • @ravishankagamanayaka9687
    @ravishankagamanayaka9687 5 หลายเดือนก่อน +1

    මමත් අද හැදුවා හරිම රසයි nice

  • @shashikaalwis4143
    @shashikaalwis4143 9 หลายเดือนก่อน

    Math me vidiyata haduwa harima rasai aththama thanks oba thumiya take aluthe Kiya denwata

  • @sshalikawijerathne7720
    @sshalikawijerathne7720 8 หลายเดือนก่อน

    ❤ ගොඩක් රසවත්

  • @wanujagajasinghe505
    @wanujagajasinghe505 ปีที่แล้ว +4

    කෙසෙල් මුවක් හම්බ වුනා උයන්නේ කොහොමද කියලා ඉන්න කොට ඔයාගේ වීඩියෝ එක දැක්කේ ගොඩක් පිං මේවගේ දේවල් කියලා . දෙනවට. ඇතටම ඔයා වගේ කාන්තාවන් අගය කළ යුතුයි.

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 7 หลายเดือนก่อน +1

    දැක්කෙ අදයි,, ඒත් අපූරුයි රසයි ගුණයි ,එකම ව්‍යාංජනයකින් ..අනිත් විදියට පිස තිබුනට මෙය ඊට වඩා රස පෙනුමයි ස්තූතියි ඔබට .🌹

  • @shironchandana9268
    @shironchandana9268 ปีที่แล้ว

    මම මේක හැදුවා.මාරම රහයි.මස් වගේ.ඔයාට ගොඩක් ස්තුති 🙏

  • @user-br2vc8io1t
    @user-br2vc8io1t 6 หลายเดือนก่อน +1

    රස පාටයි❤❤❤

  • @rajashilpagemallika5165
    @rajashilpagemallika5165 ปีที่แล้ว +1

    මමත් හදලා බලනවා කියනකොට ආස හිතනවා ඔයාට ගොඩක් ස්තුතියි

  • @pgperera5988
    @pgperera5988 11 หลายเดือนก่อน +1

    සුපිරි👌 අපි හැදුවා මාරම මාරම රසයි. ඒකත් එක්කම කෑහැකි. වෙන මුකුත් ඕන නෑ. Thank you අක්කේ ඔයාට❤

  • @PriyanganiBatathota-zw4tc
    @PriyanganiBatathota-zw4tc 8 หลายเดือนก่อน

    ඔයා කියල දෙන මෙවා ගොඩක් වටිනවා අපිට

  • @windiyamadubashiniwindiyam5125
    @windiyamadubashiniwindiyam5125 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් රසයි පොලොස් වගේම සුවදායි රසයි

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    Thank for sharing
    Good job

  • @thusitharathnayaka2982
    @thusitharathnayaka2982 ปีที่แล้ว

    ස්තුතිය් මෙහෙම දේවල් කියල දෙනවට

  • @user-wm5uz5xr4k
    @user-wm5uz5xr4k 5 หลายเดือนก่อน +2

    🎉කුසලා මිස් අද මමත් ලොකු කෙසෙල් මුව දෙකකින් හැදුවා. අල්ලපු ගෙදර ටත් දුන්නා. සෑහෙන හොඳ ප්‍රතිචාර තමයි ලැබුනේ. හැමදෙනාම රසයි කිව්වා. මගේ දුව කන්න අකමැති ම කෑමක් කෙසෙල් මුව. එයා රසකරකරකෑවා. මාරම රසට ආවා. ඇත්තටම පොලොස් වගේම ලසයි. ඔයාට තව ශක්තිය ලැබේවා. අපි දැනුවත් කරන්න. තෙරුවන් සරණයි

  • @lalithananyakar161
    @lalithananyakar161 ปีที่แล้ว

    ඇත්තේ න්ම හරිම රසය් ගොඩක් ස්තුතිය් ඔයාට

  • @nilanthisamarakoon835
    @nilanthisamarakoon835 ปีที่แล้ว

    Ane dear man meka heduwa. Harima rasai aththatama.oyata godak sthuthi aluth resypi genawata.

  • @anushashyamali680
    @anushashyamali680 ปีที่แล้ว +2

    මාත් හදලා බලන්නම් ස්තුති

  • @shamala4052
    @shamala4052 ปีที่แล้ว

    Curry ekanam lassanai kanna hitenawa dakkahama. Thank you sister

  • @prabhanianuradha6621
    @prabhanianuradha6621 ปีที่แล้ว

    මන් අද හැදුවා.. ඇත්තටම රසයි... ස්තුතියි.. 💐♥️👍

  • @user-iq2dk4dm2w
    @user-iq2dk4dm2w 4 หลายเดือนก่อน

    මමත් හැදුවා..මාරම රසයි..කෙසෙල් මුව කියලා හොයන්නවත් බෑ...තෑන්ක්ස් අක්කේ......❤

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 10 หลายเดือนก่อน +1

    Looks delicious 😋😋😋

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 ปีที่แล้ว +7

    Ape මහත්තයා නිතරම ගේනවා .ඒත් අපි හදන්නෙ එකම විදියට ...අද ඉදන් අක්කා කියලා දුන්න විදියට හදනවා .අක්කා ට බොහොම ස්තුතියි 🙏😊♥️♥️♥️👍

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว

    නියමයි අක්කේ තෙරුවන් සරණයි ඔයාට 🙏🌹🙏🌹🙏🙏🙏

  • @akiyabro3148
    @akiyabro3148 ปีที่แล้ว

    නියමයි 😊😊😊❤❤

  • @Talkingtothetechnology
    @Talkingtothetechnology ปีที่แล้ว +2

    හදන්න ඕනේ ස්තුතියි

  • @ThusharikaNishadi
    @ThusharikaNishadi 6 หลายเดือนก่อน +1

    මම මේක ඊයේ රැ බලලා හැදුවා මාරම රසයි .මස් පරාදයි❤❤❤

  • @UpulPriyantha-jc8jy
    @UpulPriyantha-jc8jy หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔබගේ වැඩ සටහන්

  • @sugandhimaheshika104
    @sugandhimaheshika104 8 หลายเดือนก่อน

    Akkeeeee harima rasai.mn haduwa oya kyana widihata.ekanam niyamai...thanks akke.😘😘😘😘

  • @user-pb6cm6jq2g
    @user-pb6cm6jq2g 10 หลายเดือนก่อน

    නියමයි ❤

  • @MsChith
    @MsChith ปีที่แล้ว +3

    I really love this recipe . Thank you ❤

  • @SujeewapriyadarshaniSuje-lj5wl
    @SujeewapriyadarshaniSuje-lj5wl ปีที่แล้ว

    Thnx akke math oya kiyapu vidihata keselmuwa heduwa.supiri aaaa..

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว

    සුපිරියි අක්කේ

  • @jayanthifernando7513
    @jayanthifernando7513 ปีที่แล้ว +1

    I tried this twice it's so marvellous .
    Every one like this.
    Thank you very much for sharing this. 👍
    🙏❤❤❤

  • @user-we8vp1ie9y
    @user-we8vp1ie9y 5 หลายเดือนก่อน

    නියමයි අපිත් හැදුවා

  • @kumarialwis8127
    @kumarialwis8127 ปีที่แล้ว +2

    Seems tasty 😋

  • @ruwanthimadhushani1690
    @ruwanthimadhushani1690 ปีที่แล้ว

    Woww akki oyanam maruni

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka401 ปีที่แล้ว +2

    නියමයි නැන්දා 😍 හදලා බලලා කියන්නම් 👍❤️

  • @ruwanirupasinha8936
    @ruwanirupasinha8936 11 หลายเดือนก่อน

    හදන්නම්කෝ😊🤗

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 ปีที่แล้ว

    Ape amme rasai rasai.Budusaranai

  • @mdrpriyankawijayasiri2008
    @mdrpriyankawijayasiri2008 ปีที่แล้ว

    ඔයාගේ video එක ඊයේ බැලුවා ,අද කෙසෙල් මුව මේ විදියට හැදුවා ,හරිම රසයි .

  • @leelawathirankothge2754
    @leelawathirankothge2754 8 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි බොහෝ ම ස්තූතියි

  • @marydecroos8483
    @marydecroos8483 ปีที่แล้ว +1

    My family will really love this thanks 🙏

  • @kumudulakmini7397
    @kumudulakmini7397 หลายเดือนก่อน

    ඇත්තෙන්ම හරිම රසයි

  • @user-gl6vo4yo6c
    @user-gl6vo4yo6c 6 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි

  • @inigam6739
    @inigam6739 ปีที่แล้ว

    ඒක පට්ට ලේසියි 😊

  • @kalyaniwijesinha9330
    @kalyaniwijesinha9330 ปีที่แล้ว

    මම ඔය විදියට කෙසෙල් මුව හැදුවා හරිම රසයි ස්තූති

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබ තුමියට .......උම්බලකඩ දැම්මොත් තවත් රස වෙයි නේද ?

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 9 หลายเดือนก่อน

    Mama haduwa aththatama rasai thanks

  • @sujeewananayakkara
    @sujeewananayakkara 5 หลายเดือนก่อน

    අපිත් හැදුවා රසම රසයි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 4 หลายเดือนก่อน

    ඉතාම ලස්සන වර්ණ යක් මමත් කෙසෙල් මුව වැයැංජනයට ඉතාම ආසයි වස විස නැති දෙයක් නිසා මමත් ගෙවත්තෙන් තමයි කෙසෙල් මුව ගන්නෙ ඒවගේම කරපිංචා රම්පේ කුරුදු සේරා වැනිදැ සපයා ගන්නෙත් ගෙවත්තෙන්මයි මමත් එකඑක ආකාරයකට හදනව ඉතාම රසවත් ඉතින් ඔයාගෙ පැහැදිලි කිරීමත් රසට උයන්න සිතන හැම කෙනෙක් ටම ඉතාම වැදගත් වේව් ස්තූතියි ඔයාට ☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️🌟🌟🌟

  • @kadnhperera6062
    @kadnhperera6062 8 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි.හැමදාම කෑමට ගන්න විදිහට නැතුව අලුත්විදිහට අලුත් රසයට පිලියෙල කරගන්න කියල දුන්නට.....
    ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි.......

  • @dmresh3613
    @dmresh3613 2 หลายเดือนก่อน

    අපිත් හැදුවා ඇත්තටම හරිම රසයි.

  • @indikaprasad4539
    @indikaprasad4539 5 หลายเดือนก่อน

    Mama oyage kohila kari eka heduwa .harima rasai .godak isthuti aluth dewala kiyala denawata.

  • @thisashansinduedits21
    @thisashansinduedits21 6 หลายเดือนก่อน

    නියමයි

  • @paulinepeiris6506
    @paulinepeiris6506 10 หลายเดือนก่อน +1

    Wow harima rasai 👍

  • @ammaherath6488
    @ammaherath6488 ปีที่แล้ว

    Very testy. I made it today. Great.

  • @Made.by.me.2024
    @Made.by.me.2024 6 หลายเดือนก่อน

    Ekanm godak rasai ❤

  • @malkanthiHeliyagoda
    @malkanthiHeliyagoda 7 หลายเดือนก่อน

    රස පාටයි

  • @kumarikumari5164
    @kumarikumari5164 6 หลายเดือนก่อน +1

    මම අද හදන්න යන්නේ ❤❤❤

  • @janinduchamindi1750
    @janinduchamindi1750 ปีที่แล้ว

    Math heduwa eka marama rasai 😍

  • @AnnMariyn-si7dy
    @AnnMariyn-si7dy 10 หลายเดือนก่อน

    සුපිරි

  • @user-sj4vs5in3v
    @user-sj4vs5in3v 7 หลายเดือนก่อน

    ❤ delicious curry. thanks so much. i prepaired.

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 ปีที่แล้ว +1

    Ha hadala rasa balamu nangiyo oya mona palatheda kiyannako e ekkama wangediya gththa kade Nama kiyannako budusaranai parissamata Inna

  • @madushadilrul3378
    @madushadilrul3378 25 วันที่ผ่านมา

    එකනම් පිස්සුවක් ඈ...... බුදු සරනයි

  • @neetagamage1820
    @neetagamage1820 ปีที่แล้ว

    Thank you dear. I will make it soon as the same just you show us. Look delicious. God bless you.

  • @nihalweerasinha87
    @nihalweerasinha87 6 หลายเดือนก่อน +1

    Apith haduwa marama rasayi .

  • @arunideepthika5994
    @arunideepthika5994 ปีที่แล้ว +1

    Ada mama haduwa. Hareema rasai. Suwandai. Mas weyanjanayak wege.oya kiyapu vidiyatamai haduwe Bohom sthuuthi oyata. Theruwan saranai!!!🙏❤🌷

  • @imeshadewmini1086
    @imeshadewmini1086 ปีที่แล้ว

    හෙට හදනවා

  • @WanigasuriyaWanigasuriya-pm1gh
    @WanigasuriyaWanigasuriya-pm1gh ปีที่แล้ว

    මමත් හදල බපන්නමි රසට ඇති

  • @annemaldeniya6799
    @annemaldeniya6799 ปีที่แล้ว

    Thank you so much. Man heta කෙසෙල් muwa උයන්න hithan iddimai meka දැක්කෙ . Heta man me widihata තමයි හදන්නේ .

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Harima shoke ane 🧡💕

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +1

    .maru ane shoke 🧡💕🌹

  • @renukarathnayaka6490
    @renukarathnayaka6490 ปีที่แล้ว +4

    දුවේ ඔයාගේ රෙසිපිස් මම බලලා හදනවා මේවගේ වටිනා දේවල් කියලා දෙනවට ගොඩක් ඉස්තුතියි දුවට තව තවත් මෙවෙනි වැඩසටහන් කරගෙනයන්න සක්තිය දහිර්ය ලැබේවා දුවට දිර්ගායුස ලැබේවා තිස්තුන්කෝටියක් දෙව්වරු රැකදේවා

  • @punyasirisilva1503
    @punyasirisilva1503 ปีที่แล้ว

    මෙම කෙසෙල්මුව මාලුව නමි තාම මම හදල බැලුවෙි නැහැ හදලා රසගුන කියන්නමි ඔයාට කියලා දුන්නට ස්තුතියි තෙරුවන් සරනයි

  • @pranandushi1313
    @pranandushi1313 ปีที่แล้ว

    නංගි ඔයා ගෙ විඩීයෝ ,මම බලනවා කැම ජතිත් හදනවා කැස්ස ට සීරප් එකත් හරි ගුණයි හදලා බිව්වා,🌹

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Mama haduwa harima shoke 🧡🥰🙏 thank you 💕🌹

  • @mayuratheekshana5644
    @mayuratheekshana5644 10 หลายเดือนก่อน +1

    Marama rasai ane apit me wage hadala kewa ada top

  • @nilanganidliyanage46
    @nilanganidliyanage46 ปีที่แล้ว +10

    තෑන්ක් යූ අක්කේ..හරිම රස පාටයි ❤️

  • @jayantharanaweera9566
    @jayantharanaweera9566 ปีที่แล้ว +1

    Niyama wyanjanayak hadala Balannam . thank you me wage aluthma widiye kemak idiripath kalata

  • @blackgirl7104
    @blackgirl7104 ปีที่แล้ว +4

    බොහොමත්ම පින්

  • @renukasisira8591
    @renukasisira8591 ปีที่แล้ว

    Godak watinawa aluth widiye Kama Dena oyatath thanks ❤️

  • @anushapushpakanthi9808
    @anushapushpakanthi9808 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි නංගා බුදුසරණයි

  • @erandidananjanee1248
    @erandidananjanee1248 8 หลายเดือนก่อน

    Good vedio miss