Vegetarian ape pawulata harima watinava Thank you very much Mama Dan hadannema oyage receipes Egg rice, spicy rice keepawathavakma haduwa Thank you, Good luck
Thank you so much dear. Me vidiyata.saucegers hada ganna puluwan kiyala hithuwewath naha. Oyage roti video's okkoma wage mama haduwa. Ewa supriyatama awa. Saspane roti ekath haduwa. Niyamai. God bless you Ms.
@@jayaweera9360 Ane mas maalu kana eka hoda naha. Duppath ayanam kmk nha. Tiyena aya ewwa limit karana ekai hoda. Ape gedara api kawadawath kaala nathi nisa apita awlak naha. Eth anek ayata me mas malu nokana eka maha loku deyak.
Please මට මේ කමෙන්ට් එකට ලය්ක් 10 දාල දේ. ආදරනීය ඉල්ලීමක්
akke juus bendare bendar karanna puluvanda mata vayasa 13 mama oyage resepi okkoma vage hadanava hadana okkoma rasayi jus bendare bendat karanna berida
Dennam ❤
Hoda kollek❤❤
අද මම හැදුවා
හොදට ආවා තම්බලා දැන් ෆ්‍රිජ් එකේ අද රෑට බදිනවා
Thank you akkee 🎉🎉🎉🎉
දෙන්නම් කො
Wow මමත් හැදුවා මාරම රසය් මෙ වගේ තවත් කෑම හදන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤😊😊😊
අනේ දෙයියනේ මෙහෙම දෙයක් හදන්න පුලුවන් කියලාවත් විශ්වාසයක් ටිබ්බෙ නෑ නියමයි නංගියෝ අනිවාර්යයෙන් ම හදලා රස බලනවා .....❤❤
P
Hmm hmm
ඔබ හරි.මටත් හිතාගන්න බැහැ .මෙහෙම creations Wow .She is Amazing Chef.❤👍❤
Ammo
ඔය සෝසේජ් හදනවට වඩා ලාබයි කඩෙන් ගන්න එක ඇයි පරිප්පු ගනන්නෙ😂😅
ගොඩක් වටිනා රෙසපි එකක් නන්ගි මොකද ගොඩක් දෙනෙක් කන්නෙ නැහැ නෙ මස් වලින් හදන සොසේජස් අනිවාර්යයෙන්ම හදල බලනව
මම ප්‍රියකරන කුකිං චැනල් එකක්. පහසුවෙන් හදා ගන්න පුලුවන් වස විස නැති අලුත්ම දෙයක්. හරිම ෂෝක්. MR kitchen ඔබට බොහොම ස්තූතියි අනීවාර්යයෙන්ම හදනවා. ජයවේවා.
Fantastic job ❤❤😊ඇත්තටම අගය කරන ව
අපේ අම්මයි මල්ලියි නිර්මාන්ශිකයි .. අද මම මේක හැදුවා අම්මත් පුදුම උනා ඔයාට ගොඩක් ස්තූතියි සුපිරිම රෙසිපි එකක් ❤️
මස් වගේමද රස?
අම්මො එක😂😂
@@slhermit අම්මෝ ඔයා🥲
ඔහොම නිර්මාංශික වෙලා ආදේශක හොයලා දිව පිනවනවට වඩා හොඳයි මස් කන එක🙂
@@manucreations8041 හා මම කියන්නම් මස් කන්න කියලා
අනේ ඒකනම් ඇත්තටම සොසේජස් වගෙ 🤩🤩🤩 මම සොසේජස් කන්නෙ නෑ මේකනම් හදල බලන්නම ඕනෙ 😘😘😘😘😘😘😘
මස් වගේමද රස?
හරිම අපූරැයි හොදම රෙසපියක් ස්තුතියි ඔයාට
අපිත් ගෙදර හදන බිම්මල් වලින්ම ගෙදරම සොසේජස් හදලා කඩේට දානවා😋😋හරිම රසයි😋😋
කොහොමද හදන්නෙ???
Kohomada bimmal walin hadanne
❤
මරු අක්කියෝ ඇත්තටම ගොඩක් වටින රෙසිපි එකක් tnx අනිවාර්යයෙන්ම හදලා බලනවා
දේශීය වෛද්‍යවරයෙක් වශයෙන් මෙවැනි ආහාර මා කවදත් අගය කරනවා. 🙏
Parippu pitaratinne gennanne 🤣
❤
@@dammikamohotti1680quite ss
@@mr.rascal1193227h67 8 86m
🙏🏻♥️♥️♥️♥️👍👍👍👍
ගොඩක් ස්තූතියි.අද ගෙදරට කට්ටියක් එනවා.නිර්මාංශ දෙයක් හදන්න හොයද්දි මේක දැක්කේ.අද හදන්න පුලුවන්
ඔයා නම් සුපිරි අක්කේ,ඉතාමත් පහසු ලේසි ,වැඩි වියදමකින් තොරව රසට කෑම හදන විදිය කියලා දෙනවා ,ගොඩාක් ස්තුතියි
මන් අද හැදුවා මේ සොසෙජස් එක, අපේ අම්මත් හරි ම රසයි කිව්වා, Thankss akka oyt ❤️❤️🌹🌹 ඔයගෙ රෙසපි හරි ම ලෙසී හදන්න
අම්මො එක😂
ඇත්තටම මාර වටින video එකක් 🙏මං හැදුවා.... මාරම රසට ආවා thank u so much අපිට මේ වගේ අලුත් recipes ගේනවට 🙏❤️
Godak vatinava hamotama oyata godal isthuthi
අනේ ඒක මරු වෙජිටේරියන් අයට මාර තෑග්ගක්නෙ දුවෙ මේක මාත් හදනව.❤❤❤❤ ජයවේවා දුවට ගොඩක් ම ස්ත්තියි 💐💐💐💐💐💐💐
වෙජිටේරියන් අය ඇයි මේ මස් ආහාර වගේ පෙනුමට තියෙන ඒව කන්න කැමති?දැන් සොසේජ් කන්නෙ නෑ හැබැයි සොසේජ් වගේ පෙනුමට තියෙන ඒවට ආසයි.
අම්මට සිරි පට්ට රසයි.. වහ කන්නෙ මොකටෑ.. මේක සුපිරි.. ස්තුතියි නගෝ...
මේ විඩියෝ එක බැලුව ගමන් මම හැදුවා.
හරි ම රසයි අක්කි.තව මේ වගේ විඩියෝ දාන්න.
බුදු සරණයි.🍅
අනිවාර්යයෙන්ම හදනවා ... ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ ලේසි Recipes දෙනවට .... ❤️🌼
Dwew
මේහෙම දෙයක් හදන්න පුලුවන් කියල දන්නෙත් අද තමයි අපිත් ට්‍රයි කරන්නම් කියල දුන්නට ගොඩක් ඉන් බුදු සරනයි.
මගේ පුතා පරිප්පු කටේ තියන්නෙ නෑ ..මේක හොද විසදුමක් වෙයි😊..ස්තූතියි ඔයාට
Mamath හැදුවා harima rasai..oba thumiyata ස්තුති me wage දේවල් අපට කියලා denawata ❤❤
Oya dapu gaman man baluwa ewelema haduwa harima rasata awa godak aya kawa Thank you😄😄😄❤❤
ස්තූති මේ වාගේ ව්ටිනා ආහාර හදනා හැටි කියලා දෙනවාට බුදු සරණයි
අනිවාර්යයෙන් හදනවා 😋😋
නියමයි. කවදාවත් හිතුවේ නෑ මෙහෙම හදන්න. නියමයි. පට්ට👍👍👍
👍👍👍👍👍👍👍👍👍👍👍👍
අපේ අම්මයි අයියයි නිර්මාංශයි ඒත් මේ සොසේජස් recipe එක නම් රස කර කර කෑවා 😃😋
මං මේක හැදුවා අක්කේ හරිම රසයි ඔයාගෙ හැම recipe එකක් වගේම මං හැදුවා ඒවා ඔක්කොම හොඳට ආවා 🥰🥰🥰
ඔයා කෙසෙල්කොලේද හැදුවෙ
නියමයිනේ අනේ..කෝමද මේ වගේ අදහස් ආවෙ ඔයාට .. 👍 අනිවාර්යයෙන්ම හෙටම හදනවා.. අපේ පුතාට පරිප්පු නැතුවම බෑ .. මට පරිප්පු හදලම ඇති වෙලා හිටියෙ... වෙනස්ම දෙයක්.. සොසේජස් කියලා වස දෙනවට වඩා නියමයි මේ වැඩේ .ජය!!!
මාත් හැදුවා නැන්දේ ගොඩක් Thanks මේ වගේ recipe ගේනවට 😋
මම හැදුවා පොඩි අයත් ආසාවෙන් කෑවා අනේ ඇත්තටම ගොඩක් රසයි.. ගොඩක් ගුණයි
මමත් හදලා බැලුවා හරිම රසයි
අපි කීප සැරයක්ම හදලා කෑවා බඩත් පිරෙනවා හරිම රසයි...ස්තුතියි recipe එකට...
අනේ ඒකට නමි ගොඩාක් ස්තුතියි . තෙරැවන් සරණයි ! ❤❤❤❤😋😋👍👍👍
මේක නම් veg අයට ගොඩාක් වටිනවා.මේ වගේ තව විඩියෝ ගේන්න.
ඇත්තටම හොඳ වැඩක් මස් නොකන අයට මහෙම සාදාදුන්නම හොඳයි
ස්තූතියි
WOOOW...
මේ recipe එක අනිවාර්යයෙන් try කරන්න ඕනේ...
Thank you... 🤗🤗🤗
Godak rasayi mn meka haduva. Akkata thank 😍❤️
අනේ මාත් හැදුවා.හරිම රසයි. තවත් මේ වගේ ඒවා හදලා දාන්න.
💜💙💚💛💖
ගොඩක් වටිනවා
ඔයාට පින්. මම එහෙම කියන්නේ රස හින්දා සතුන් මැරෙන එක නවතිනවා මේවගේ නිර්මාංශ ආදේශක හදුන්වා දීමෙන්.
දියුණු වේවා ඔබ දිනෙන් දින
තෙරුවන් සරණයි
මම පුන්සිසි ජයතිලක
ස්තුතියි 💖
ඔය වගේ ලේසියෙන් රසට හදන්න පුලුවන් තවත් කෑමක් හදන හැටි කියල දෙන්නකෝ
Mmm...rasa patai .thanks me recipe eka dunnata 😋
ස්තූතියි .නිර්මාංශ මගේ පවුලට සුපිරි කෑමක්..❤❤❤❤❤👍💪💐
මාරු අක්කේ මන් අද හැදුවා මාරම රාසයි😊💗
සෝසෙජ් කන්නෙ නෑ මේක නම් මරු 😍
ම්ම්ම් පට්ටම රහයි හොදේ 🎉🎉🎉
අද හැදුවා..හරිම රසයි.බොහොම ස්තූතියි ඔබතුමියට
😂💔🥴
Harima pahadiliwa kiyala dunna. Oyata godak thanks sister..... 😊
බොහොම ස්තූතියි මේ වට්ටෝරුව කියලා දුන්නාට. හරිම රසයි. 🙏
O
ඔයාගෙ රෙසපීස් ඇත්තටම ලේසියි, පහසුයි වගේම රසවත්.
අනිවාර්යයෙන් මේක හදනවා. ස්තූතියි
අඩෙ බඩදගලනවා නියමයි සුපිරි අක්කෙ 😍😍😍
රසවත් පාටයි😋😋😋😋🤗
Wow wow wow wat a Miracle .😲😲😲👍👍කියන්න වචන නැත.ඔබ මාර Classy Chef කෙනෙක්❤🤙👍❤ .Hats Off to U Maam.Thank U.👍👍
Math haduwa...podda godak kamathi una..aththatama rahai..harima lesi hada ganna..thanku❤️🔥
කියන්න වචන නෑ.....හරීම ශෝක්....thank you so much 😲👍👍❤❤
Bohoma sththuthi, mama vegetarian, sausage ekak hadanna hati hoya hoya hitiye
සොසේජස් මිල කාලේ මේ වගේ රෙසිපි ගොඩක් වටිනවා .
මම දැනුයි දැක්කේ මමත් වීඩියෝ ඒක බලා හැදුවා හරිම රසයි ගොඩක් ස්තුතියි බුදුසරණයි ඔයාට
නංගී අපි හදලා බැලුවා. හරිම රසයි👍
හි, මේක කොහොමද ඇත්ත සොසේජස් වගේ ද?
අපිත් හැදුව මාරම රසයි❤🎉😊
මම හිතුවේ 🍞 පිටි ඕනි කියලා😅
ඇත්තමයි අක්කි රස පාටයි මගෙ උපන්දිනේට මම මේක හදනවා Thanks 💖💖😘😘😘😘
Sha... Niyamai nangi. Hadanawa adama... 😀😀😀😀
නියමයි අක්කේ වස විස නැති ගුණදායක සොසේජස් එකක් මාත් හදනවා අක්කට ගොඩක් ස්තූති
Parippu kaabanikadhaaaa
අද අපි හැදුවා සුපිරි අක්කෙ❤❤❤
ඉස්සර අපේ කිරි අම්මා හදනවා.හරිම රසයි..එයා නිසා අපි උයන්න ඉගන ගත්තා.එය කෑලි කපලා රසට තෙල් දානවා.....මුන් අට ව්ලින් ගොඩක් රසයි
Mun ata walin sosejas hadanne kohomada?Eth me vidihatama?Plz kiyannako.
මුං ඇට වලිනුත් මේ විදියටමද හදන්නේ ..
මමත් අදම හදනවා හරිම රස පාටයි දැක්කම ආසයි හදල කියන්නමි අක්කෙ පරිස්සම්න් ඉන්න ගොඩාක් ආදරෙයි
Vegetarian ape pawulata harima watinava
Thank you very much
Mama Dan hadannema oyage receipes
Egg rice, spicy rice keepawathavakma haduwa
Thank you, Good luck
Egg rice rasada
@@nishibaba1244 aththatama rasai
Pahasui , aniwarayenma hadanna
රස පාටයි වගේ මාත් හදන්නයි යන්නෙ ඕං ❤😊
I made this today. Awm no words. An amazing recipe. It was so delicious.
Api ada heduwa harima rasay thank you nangi.. Thawath me wage vedios danna..🎉🎉🎉
Vegetarian අයට නම් ගොඩක් වටිනවා...
Heta හදලා balannava
Thank you
Me vage recipe හැමදාම aran enna jesus phiti
ගොඩක් ස්තූතියි ඔයාට මේ වගේ වීඩියෝ කරනවට!! මේ වීඩියෝ එක හරි වටිනවා 😊 ගොඩාක් සුබ පතනවා ඔයාට!!!
ස්තුතියි. මිස්. ❤අනිවාර්යෙන් හදනවා. ගොඩක්. පිං. බුදුසරණයි. ඔයාට. 👍👍👍
ගොඩක් ස්තුතියි මැඩමි බුදුසරණයි
ඇත්තටම හොඳම හොඳයි .montisoory yana babagee කෑම වේලට හොදම විසදුමක්
Wow aniwaryenma hadanawa... thank you soo much akkee 💕
බොකක් සෙට් උනා මරු කෑම එක් 🙂🤏👍
මල කුණුකනවට වැඩිය සියදහස් වරයක් හොඳයි.කෑමක් පරිප්පු වලටගුල්ලො ගහන්නේ නැතිවෙන්ඩ බෙහෙත් කලවම් කරලා තියෙන්නේ.තෙරුවන් සරණයි..
Thank you so much dear. Me vidiyata.saucegers hada ganna puluwan kiyala hithuwewath naha. Oyage roti video's okkoma wage mama haduwa. Ewa supriyatama awa. Saspane roti ekath haduwa. Niyamai. God bless you Ms.
අපිනම් හැදුවා හරිම රසයි
niyamai akke apith haduwa mara rasai😀😀😛😛😛
සුපිරිම පරිප්පු ටිකට මස් ටිකකුත් කලවම් කරා කියලා වැඩක් නෑ. කඩේ සොසේජස් පරාදයි 👌👌
Mamath ada haduwa, harima rasai, adarei akke ❤❤❤
නියමයි ගොඩක් රස පාටයි 😋😋
මමත් හැදුවා හරියටම ආවාThankx😘
ඇත්තටම හරිම හොඳ අදහසක්... හරිම වටිනවා .. වෙලද පලේ තියෙන ඒවා අපි කන්නේ නෑනේ.. හොද නැති නිසා.. හැබැයි මේක නම් ගොඩාක් හොදයි... thank you very much
Apith ada mewa headuwa. Harima rasai. Podi ayath harima keamathi. Thawath rasawath dewal hadanna shakthiya leabewa oyata.
අබ , විනාකිරි නොදා කල් තියාගන්න පුළුවන් බටු මෝජුවක් හදන විදිය කියලා දෙන්නකෝ අක්කි 😍
Thanks ඔයට ඔයා පැහැදිලිව කියලා දෙනව. ඔයාගෙ කෑම හදන්න මං ආසයි
Vegetarian අයටත් නම් නියමයට ගැලපෙනවා අක්කී අනිත් අයටත් හොදයි මාත් try කරනවා අපේ අම්මා vegetarian නිසා...
ඇත්තටම ගොඩක් thank මමත් vegetarian
Math
@@jayaweera9360 Ane mas maalu kana eka hoda naha. Duppath ayanam kmk nha. Tiyena aya ewwa limit karana ekai hoda. Ape gedara api kawadawath kaala nathi nisa apita awlak naha. Eth anek ayata me mas malu nokana eka maha loku deyak.
මමත් හදලා බලන්නම්. අපි කවදාවත් සොසේජස් කාලත් නෑ... කන්නෙත් නෑ. මේක හදලා බලනිනම්. අපි , ,vegetarian
@@aryarathne2479 ow
අනේ ගොඩක් ස්තුතියි දැනගෙන හිටියේ නැනි මෙම දෙයක් හදන්න පුළුවන් කියලා
හොදයි රසට තිබුනා ඉස්තුති අපිව දැනුවත් කලාට 👍
නියමයි. 🎉 හොඩාක් ස්තුතියි මේවගේ දෙයක් කියල දුන්නට. ❤
සොජෙජස් කන්නැති මට එක නම් මරු ❤️❤️❤️
Wooow. Godak lssnayi akke video eka ,attma watinwa godak thank u 🙂🙂🙂👍
ස්තූතියි නංගී මගෙ බබාලාට මම දෙන්නේ පොළොස් සොසේජස් දැන් ඉතින් පරිප්පු සොසේජසුත් හදා දෙන්න පුලුවන්
Eka kohomada hadanne
Eka kohomada hadanne
Ane ou kohomada polos sosejas hadanne?
@@thiliniparsangikaranathung8566
th-cam.com/video/7pq2r-Enk5M/w-d-xo.html
@@indranipushpakanthi5284
th-cam.com/video/7pq2r-Enk5M/w-d-xo.html
අම්මා අක්කේ මේ සොසේජස් සුපිරි ආ.😍😍😍😛😛
අනේ මේ විදිහට ලේසියෙන්ම සොසේජස් හදන්න කියල දුන්නට ඔයාට ගොඩක් ස්තූතියි බුදු සරණයි ඔයාට!