✔වස විස නැතුව පරිප්පු වලින් සුපිරියට සොසේජස් හදමු|homemade dhal sausages recipe|💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • #mrkitchen#redlentillsausages#dhalsausagesrecipe#
    අමුද්‍රව්‍ය දෙකෙන් ලේසිම ලේස්යි පුඩින් එකක්
    • ✔නත්තලට අමුත්තන්ව පුදු...
    විනාඩි 5න් ඉදිආප්ප පිටි වලින් තෝසේ හදමු
    • ✔රෑ කෑමට විනාඩි 5න් ඉද...
    පරිප්පුයි සෝයාමීට් මේ විදිහට හදලා බලන්න රස නියමයි (බඩ පිරෙන්න කන්න පුළුවන්)
    • ✔පරිප්පුයි සෝයාමීට් ම...

ความคิดเห็น •

  • @Tharindutishan
    @Tharindutishan 10 หลายเดือนก่อน +605

    Please මට මේ කමෙන්ට් එකට ලය්ක් 10 දාල දේ. ආදරනීය ඉල්ලීමක්

    • @aksudda
      @aksudda 8 หลายเดือนก่อน +2

      akke juus bendare bendar karanna puluvanda mata vayasa 13 mama oyage resepi okkoma vage hadanava hadana okkoma rasayi jus bendare bendat karanna berida

    • @MalanLakshan-ty6fo
      @MalanLakshan-ty6fo 7 หลายเดือนก่อน +4

      Dennam ❤

    • @Kaweesha.p.a
      @Kaweesha.p.a 6 หลายเดือนก่อน +1

      Hoda kollek❤❤

    • @thushariumayangana3997
      @thushariumayangana3997 5 หลายเดือนก่อน +1

      අද මම හැදුවා
      හොදට ආවා තම්බලා දැන් ෆ්‍රිජ් එකේ අද රෑට බදිනවා
      Thank you akkee 🎉🎉🎉🎉

    • @HimaliWasana-p1p
      @HimaliWasana-p1p 3 หลายเดือนก่อน +1

      දෙන්නම් කො

  • @IsuruMihiranga-c5r
    @IsuruMihiranga-c5r หลายเดือนก่อน +15

    Wow මමත් හැදුවා මාරම රසය් මෙ වගේ තවත් කෑම හදන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤😊😊😊

  • @chandimapl5469
    @chandimapl5469 3 ปีที่แล้ว +486

    අනේ දෙයියනේ මෙහෙම දෙයක් හදන්න පුලුවන් කියලාවත් විශ්වාසයක් ටිබ්බෙ නෑ නියමයි නංගියෝ අනිවාර්යයෙන් ම හදලා රස බලනවා .....❤❤

    • @krrahman4602
      @krrahman4602 3 ปีที่แล้ว +5

      P

    • @minidulchamikara6968
      @minidulchamikara6968 3 ปีที่แล้ว +4

      Hmm hmm

    • @anuraranaweera2683
      @anuraranaweera2683 3 ปีที่แล้ว +8

      ඔබ හරි.මටත් හිතාගන්න බැහැ .මෙහෙම creations Wow .She is Amazing Chef.❤👍❤

    • @paviniadithya2003
      @paviniadithya2003 3 ปีที่แล้ว +3

      Ammo

    • @w.a.s.9814
      @w.a.s.9814 2 ปีที่แล้ว +4

      ඔය සෝසේජ් හදනවට වඩා ලාබයි කඩෙන් ගන්න එක ඇයි පරිප්පු ගනන්නෙ😂😅

  • @swarnageeth6172
    @swarnageeth6172 3 ปีที่แล้ว +6

    මම ප්‍රියකරන කුකිං චැනල් එකක්. පහසුවෙන් හදා ගන්න පුලුවන් වස විස නැති අලුත්ම දෙයක්. හරිම ෂෝක්. MR kitchen ඔබට බොහොම ස්තූතියි අනීවාර්යයෙන්ම හදනවා. ජයවේවා.

  • @randikaabey1421
    @randikaabey1421 3 ปีที่แล้ว +394

    අපේ අම්මයි මල්ලියි නිර්මාන්ශිකයි .. අද මම මේක හැදුවා අම්මත් පුදුම උනා ඔයාට ගොඩක් ස්තූතියි සුපිරිම රෙසිපි එකක් ❤️

    • @slhermit
      @slhermit 3 ปีที่แล้ว +9

      මස් වගේමද රස?

    • @uvindudakshina2394
      @uvindudakshina2394 3 ปีที่แล้ว +7

      අම්මො එක😂😂

    • @manucreations8041
      @manucreations8041 2 ปีที่แล้ว +1

      @@slhermit අම්මෝ ඔයා🥲

    • @manucreations8041
      @manucreations8041 2 ปีที่แล้ว +13

      ඔහොම නිර්මාංශික වෙලා ආදේශක හොයලා දිව පිනවනවට වඩා හොඳයි මස් කන එක🙂

    • @randikaabey1421
      @randikaabey1421 2 ปีที่แล้ว +6

      @@manucreations8041 හා මම කියන්නම් මස් කන්න කියලා

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +19

    ගොඩක් වටිනා රෙසපි එකක් නන්ගි මොකද ගොඩක් දෙනෙක් කන්නෙ නැහැ නෙ මස් වලින් හදන සොසේජස් අනිවාර්යයෙන්ම හදල බලනව

  • @Seraphina23456
    @Seraphina23456 3 ปีที่แล้ว +280

    අනේ ඒකනම් ඇත්තටම සොසේජස් වගෙ 🤩🤩🤩 මම සොසේජස් කන්නෙ නෑ මේකනම් හදල බලන්නම ඕනෙ 😘😘😘😘😘😘😘

    • @slhermit
      @slhermit 3 ปีที่แล้ว +6

      මස් වගේමද රස?

  • @nawodanilakmali208
    @nawodanilakmali208 3 ปีที่แล้ว +21

    මන් අද හැදුවා මේ සොසෙජස් එක, අපේ අම්මත් හරි ම රසයි කිව්වා, Thankss akka oyt ❤️❤️🌹🌹 ඔයගෙ රෙසපි හරි ම ලෙසී හදන්න

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +28

    හරිම අපූරැයි හොදම රෙසපියක් ස්තුතියි ඔයාට

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 ปีที่แล้ว +13

    අනේ ඒක මරු වෙජිටේරියන් අයට මාර තෑග්ගක්නෙ දුවෙ මේක මාත් හදනව.❤❤❤❤ ජයවේවා දුවට ගොඩක් ම ස්ත්තියි 💐💐💐💐💐💐💐

    • @HomesSH
      @HomesSH 11 หลายเดือนก่อน

      වෙජිටේරියන් අය ඇයි මේ මස් ආහාර වගේ පෙනුමට තියෙන ඒව කන්න කැමති?දැන් සොසේජ් කන්නෙ නෑ හැබැයි සොසේජ් වගේ පෙනුමට තියෙන ඒවට ආසයි.

  • @yohansharathnayaka9177
    @yohansharathnayaka9177 3 ปีที่แล้ว +78

    අපිත් ගෙදර හදන බිම්මල් වලින්ම ගෙදරම සොසේජස් හදලා කඩේට දානවා😋😋හරිම රසයි😋😋

  • @nandapriyaranjani9108
    @nandapriyaranjani9108 3 ปีที่แล้ว +3

    මේහෙම දෙයක් හදන්න පුලුවන් කියල දන්නෙත් අද තමයි අපිත් ට්‍රයි කරන්නම් කියල දුන්නට ගොඩක් ඉන් බුදු සරනයි.

  • @ashanthinilagama6558
    @ashanthinilagama6558 3 ปีที่แล้ว +31

    ගොඩක් ස්තූතියි.අද ගෙදරට කට්ටියක් එනවා.නිර්මාංශ දෙයක් හදන්න හොයද්දි මේක දැක්කේ.අද හදන්න පුලුවන්

  • @sithuminisawbhagya7735
    @sithuminisawbhagya7735 3 ปีที่แล้ว +12

    මරු අක්කියෝ ඇත්තටම ගොඩක් වටින රෙසිපි එකක් tnx අනිවාර්යයෙන්ම හදලා බලනවා

  • @eranthikasiriwardana9088
    @eranthikasiriwardana9088 3 ปีที่แล้ว +152

    මගේ පුතා පරිප්පු කටේ තියන්නෙ නෑ ..මේක හොද විසදුමක් වෙයි😊..ස්තූතියි ඔයාට

  • @ThamaraAbayagunasekara
    @ThamaraAbayagunasekara หลายเดือนก่อน +1

    අම්මට සිරි පට්ට රසයි.. වහ කන්නෙ මොකටෑ.. මේක සුපිරි.. ස්තුතියි නගෝ...

  • @Mastercolla1
    @Mastercolla1 3 ปีที่แล้ว +57

    ඔයා නම් සුපිරි අක්කේ,ඉතාමත් පහසු ලේසි ,වැඩි වියදමකින් තොරව රසට කෑම හදන විදිය කියලා දෙනවා ,ගොඩාක් ස්තුතියි

  • @laxmanweerawansa1183
    @laxmanweerawansa1183 3 ปีที่แล้ว +21

    ඇත්තටම මාර වටින video එකක් 🙏මං හැදුවා.... මාරම රසට ආවා thank u so much අපිට මේ වගේ අලුත් recipes ගේනවට 🙏❤️

    • @vllokuliyana2923
      @vllokuliyana2923 ปีที่แล้ว

      Godak vatinava hamotama oyata godal isthuthi

  • @IndikaIndika-he6yj
    @IndikaIndika-he6yj 10 หลายเดือนก่อน +1

    මමත් හදලා බැලුවා හරිම රසයි

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 11 หลายเดือนก่อน +10

    Fantastic job ❤❤😊ඇත්තටම අගය කරන ව

  • @ViharFf-em4sv
    @ViharFf-em4sv ปีที่แล้ว +1

    මේ විඩියෝ එක බැලුව ගමන් මම හැදුවා.
    හරි ම රසයි අක්කි.තව මේ වගේ විඩියෝ දාන්න.
    බුදු සරණයි.🍅

  • @sangeethsathsara1030
    @sangeethsathsara1030 3 ปีที่แล้ว +33

    අපේ අම්මයි අයියයි නිර්මාංශයි ඒත් මේ සොසේජස් recipe එක නම් රස කර කර කෑවා 😃😋

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 3 ปีที่แล้ว +515

    දේශීය වෛද්‍යවරයෙක් වශයෙන් මෙවැනි ආහාර මා කවදත් අගය කරනවා. 🙏

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 3 ปีที่แล้ว +7

    අපි කීප සැරයක්ම හදලා කෑවා බඩත් පිරෙනවා හරිම රසයි...ස්තුතියි recipe එකට...

  • @vihaganethsara-o2q
    @vihaganethsara-o2q 9 หลายเดือนก่อน

    රසවත් පාටයි😋😋😋😋🤗

  • @lakshanimadushika7517
    @lakshanimadushika7517 3 ปีที่แล้ว +7

    මම හැදුවා පොඩි අයත් ආසාවෙන් කෑවා අනේ ඇත්තටම ගොඩක් රසයි.. ගොඩක් ගුණයි

  • @ChathuTech6023
    @ChathuTech6023 2 ปีที่แล้ว +1

    නියමයි. කවදාවත් හිතුවේ නෑ මෙහෙම හදන්න. නියමයි. පට්ට👍👍👍

    • @ChathuTech6023
      @ChathuTech6023 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @viharapahasarani7780
    @viharapahasarani7780 3 ปีที่แล้ว +34

    අනිවාර්යයෙන් හදනවා 😋😋

  • @shakyasewmini3631
    @shakyasewmini3631 3 ปีที่แล้ว +22

    මං මේක හැදුවා අක්කේ හරිම රසයි ඔයාගෙ හැම recipe එකක් වගේම මං හැදුවා ඒවා ඔක්කොම හොඳට ආවා 🥰🥰🥰

    • @sudathwasantha3183
      @sudathwasantha3183 3 ปีที่แล้ว +1

      ඔයා කෙසෙල්කොලේද හැදුවෙ

  • @pmpskpalansuriya5996
    @pmpskpalansuriya5996 3 ปีที่แล้ว +20

    අනේ මාත් හැදුවා.හරිම රසයි. තවත් මේ වගේ ඒවා හදලා දාන්න.

  • @anushkalakshani1812
    @anushkalakshani1812 3 ปีที่แล้ว +36

    සෝසෙජ් කන්නෙ නෑ මේක නම් මරු 😍

  • @anuradhakalum389
    @anuradhakalum389 3 ปีที่แล้ว +57

    අනිවාර්යයෙන්ම හදනවා ... ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ ලේසි Recipes දෙනවට .... ❤️🌼

  • @SNagodavithana-pq3ws
    @SNagodavithana-pq3ws ปีที่แล้ว +1

    මාත් හැදුවා නැන්දේ ගොඩක් Thanks මේ වගේ recipe ගේනවට 😋

  • @sumith873
    @sumith873 3 ปีที่แล้ว +6

    ඇත්තමයි අක්කි රස පාටයි මගෙ උපන්දිනේට මම මේක හදනවා Thanks 💖💖😘😘😘😘

  • @somakalubovila
    @somakalubovila 3 ปีที่แล้ว +2

    💜💙💚💛💖
    ගොඩක් වටිනවා
    ඔයාට පින්. මම එහෙම කියන්නේ රස හින්දා සතුන් මැරෙන එක නවතිනවා මේවගේ නිර්මාංශ ආදේශක හදුන්වා දීමෙන්.
    දියුණු වේවා ඔබ දිනෙන් දින
    තෙරුවන් සරණයි
    මම පුන්සිසි ජයතිලක

    • @somakalubovila
      @somakalubovila 2 ปีที่แล้ว

      ස්තුතියි 💖

  • @wathsala7587
    @wathsala7587 3 ปีที่แล้ว +6

    මේක නම් veg අයට ගොඩාක් වටිනවා.මේ වගේ තව විඩියෝ ගේන්න.

  • @mihiriwa7110
    @mihiriwa7110 8 หลายเดือนก่อน

    හරිම රසයි❤❤❤

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +65

    ඇත්තටම හොඳ වැඩක් මස් නොකන අයට මහෙම සාදාදුන්නම හොඳයි
    ස්තූතියි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +2

    අනේ ඒකට නමි ගොඩාක් ස්තුතියි . තෙරැවන් සරණයි ! ❤❤❤❤😋😋👍👍👍

  • @sinalisanchana521
    @sinalisanchana521 2 ปีที่แล้ว +3

    සොසේජස් මිල කාලේ මේ වගේ රෙසිපි ගොඩක් වටිනවා .

  • @ThashiniThashara
    @ThashiniThashara ปีที่แล้ว +1

    ස්තූති මේ වාගේ ව්ටිනා ආහාර හදනා හැටි කියලා දෙනවාට බුදු සරණයි

  • @madavipriyanga4713
    @madavipriyanga4713 3 ปีที่แล้ว +41

    නියමයිනේ අනේ..කෝමද මේ වගේ අදහස් ආවෙ ඔයාට .. 👍 අනිවාර්යයෙන්ම හෙටම හදනවා.. අපේ පුතාට පරිප්පු නැතුවම බෑ .. මට පරිප්පු හදලම ඇති වෙලා හිටියෙ... වෙනස්ම දෙයක්.. සොසේජස් කියලා වස දෙනවට වඩා නියමයි මේ වැඩේ .ජය!!!

  • @T.TMilitary
    @T.TMilitary 4 หลายเดือนก่อน

    ම්ම්ම් පට්ටම රහයි හොදේ 🎉🎉🎉

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 3 ปีที่แล้ว +41

    WOOOW...
    මේ recipe එක අනිවාර්යයෙන් try කරන්න ඕනේ...
    Thank you... 🤗🤗🤗

  • @nimalihemamala
    @nimalihemamala ปีที่แล้ว +1

    නියමයි 👍💓

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka1599 3 ปีที่แล้ว +46

    ඉස්සර අපේ කිරි අම්මා හදනවා.හරිම රසයි..එයා නිසා අපි උයන්න ඉගන ගත්තා.එය කෑලි කපලා රසට තෙල් දානවා.....මුන් අට ව්ලින් ගොඩක් රසයි

    • @indranipushpakanthi5284
      @indranipushpakanthi5284 3 ปีที่แล้ว

      Mun ata walin sosejas hadanne kohomada?Eth me vidihatama?Plz kiyannako.

    • @surekasadamali8718
      @surekasadamali8718 3 ปีที่แล้ว +1

      මුං ඇට වලිනුත් මේ විදියටමද හදන්නේ ..

  • @hildathalawegedara819
    @hildathalawegedara819 3 ปีที่แล้ว

    මම දැනුයි දැක්කේ මමත් වීඩියෝ ඒක බලා හැදුවා හරිම රසයි ගොඩක් ස්තුතියි බුදුසරණයි ඔයාට

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +7

    ස්තූතියි .නිර්මාංශ මගේ පවුලට සුපිරි කෑමක්..❤❤❤❤❤👍💪💐

  • @akalankawipulasena6971
    @akalankawipulasena6971 8 หลายเดือนก่อน

    නියමයි 👌😮

  • @manjuplaystore1857
    @manjuplaystore1857 3 ปีที่แล้ว +21

    කියන්න වචන නෑ.....හරීම ශෝක්....thank you so much 😲👍👍❤❤

  • @karupaiyakumarasooriya4909
    @karupaiyakumarasooriya4909 ปีที่แล้ว +2

    සුපිරි කෑමක් 👌👌❤❤

  • @dulikatharangani4963
    @dulikatharangani4963 3 ปีที่แล้ว +4

    Oya dapu gaman man baluwa ewelema haduwa harima rasata awa godak aya kawa Thank you😄😄😄❤❤

  • @chamindarathnayake3404
    @chamindarathnayake3404 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් රෙසිපි එකක්.👍👍👍

  • @irushadesilva8185
    @irushadesilva8185 3 ปีที่แล้ว +15

    නියමයි ගොඩක් රස පාටයි 😋😋

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว

    නියමයි අක්කේ ඔයාගේ රෙසපි

  • @anna1358
    @anna1358 3 ปีที่แล้ว +8

    Mmm...rasa patai .thanks me recipe eka dunnata 😋

  • @chamathsandaru1390
    @chamathsandaru1390 2 ปีที่แล้ว +1

    බොකක් සෙට් උනා මරු කෑම එක් 🙂🤏👍

  • @sitharaedirisinghe6768
    @sitharaedirisinghe6768 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි මේ වට්ටෝරුව කියලා දුන්නාට. හරිම රසයි. 🙏

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138 4 หลายเดือนก่อน

    ගොඩක් හොඳයි ඔයාට ස්‍තුයි බුදුසරණයි

  • @Sangeewani
    @Sangeewani ปีที่แล้ว +3

    ඔය වගේ ලේසියෙන් රසට හදන්න පුලුවන් තවත් කෑමක් හදන හැටි කියල දෙන්නකෝ

  • @prasadikabuddini2226
    @prasadikabuddini2226 3 ปีที่แล้ว

    Heta හදලා balannava
    Thank you
    Me vage recipe හැමදාම aran enna jesus phiti

  • @chiratsandun
    @chiratsandun 2 ปีที่แล้ว +8

    සුපිරිම පරිප්පු ටිකට මස් ටිකකුත් කලවම් කරා කියලා වැඩක් නෑ. කඩේ සොසේජස් පරාදයි 👌👌

  • @SuleeshaYapa
    @SuleeshaYapa 3 หลายเดือนก่อน

    මාරු අක්කේ මන් අද හැදුවා මාරම රාසයි😊💗

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 ปีที่แล้ว +5

    Wow wow wow wat a Miracle .😲😲😲👍👍කියන්න වචන නැත.ඔබ මාර Classy Chef කෙනෙක්❤🤙👍❤ .Hats Off to U Maam.Thank U.👍👍

  • @kumarirathnayake2760
    @kumarirathnayake2760 ปีที่แล้ว +1

    Mamath හැදුවා harima rasai..oba thumiyata ස්තුති me wage දේවල් අපට කියලා denawata ❤❤

  • @nayanaariyawansa3539
    @nayanaariyawansa3539 3 ปีที่แล้ว +5

    අද හැදුවා..හරිම රසයි.බොහොම ස්තූතියි ඔබතුමියට

  • @lakmali2220
    @lakmali2220 ปีที่แล้ว

    Math haduwa...podda godak kamathi una..aththatama rahai..harima lesi hada ganna..thanku❤️‍🔥

  • @kenusandu557
    @kenusandu557 3 ปีที่แล้ว +13

    නියමයි අක්කේ වස විස නැති ගුණදායක සොසේජස් එකක් මාත් හදනවා අක්කට ගොඩක් ස්තූති

    • @lihiniya1751
      @lihiniya1751 3 ปีที่แล้ว

      Parippu kaabanikadhaaaa

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu ปีที่แล้ว

    එකනම් මරු අනිවාරෙ හදන්න ඔනි

  • @shalinihansani4361
    @shalinihansani4361 2 ปีที่แล้ว +3

    අපිනම් හැදුවා හරිම රසයි

  • @nishuperera5969
    @nishuperera5969 2 ปีที่แล้ว

    අනේ ගොඩක් ස්තුතියි දැනගෙන හිටියේ නැනි මෙම දෙයක් හදන්න පුළුවන් කියලා

  • @beautyconner8776
    @beautyconner8776 3 ปีที่แล้ว +52

    Vegetarian අයට නම් ගොඩක් වටිනවා...

  • @sandalimaheshika2102
    @sandalimaheshika2102 ปีที่แล้ว +1

    Godak rasayi mn meka haduva. Akkata thank 😍❤️

  • @Dildinsara
    @Dildinsara 3 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම හොඳ අදහසක්... හරිම වටිනවා .. වෙලද පලේ තියෙන ඒවා අපි කන්නේ නෑනේ.. හොද නැති නිසා.. හැබැයි මේක නම් ගොඩාක් හොදයි... thank you very much

  • @wimalasiriwardhana6201
    @wimalasiriwardhana6201 2 ปีที่แล้ว +1

    අනෙහරි ආසයි හිතුවෙවත් නැහැ ඔයාට ගොඩක් ස්තුතීයි

  • @priyadarshani.amaradasa2162
    @priyadarshani.amaradasa2162 3 ปีที่แล้ว +3

    අනේ මේ විදිහට ලේසියෙන්ම සොසේජස් හදන්න කියල දුන්නට ඔයාට ගොඩක් ස්තූතියි බුදු සරණයි ඔයාට!

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +2

    ස්තුතියි. මිස්. ❤අනිවාර්යෙන් හදනවා. ගොඩක්. පිං. බුදුසරණයි. ඔයාට. 👍👍👍

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 3 ปีที่แล้ว +51

    මල කුණුකනවට වැඩිය සියදහස් වරයක් හොඳයි.කෑමක් පරිප්පු වලටගුල්ලො ගහන්නේ නැතිවෙන්ඩ බෙහෙත් කලවම් කරලා තියෙන්නේ.තෙරුවන් සරණයි..

  • @VikumharshanaKumara-u1b
    @VikumharshanaKumara-u1b 6 หลายเดือนก่อน

    අද අපි හැදුවා සුපිරි අක්කෙ❤❤❤

  • @wasanthakumari4695
    @wasanthakumari4695 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි මැඩමි බුදුසරණයි

  • @manelt3695
    @manelt3695 ปีที่แล้ว

    මමත් අදම හදනවා හරිම රස පාටයි දැක්කම ආසයි හදල කියන්නමි අක්කෙ පරිස්සම්න් ඉන්න ගොඩාක් ආදරෙයි

  • @teenaperera3868
    @teenaperera3868 3 ปีที่แล้ว +15

    ගොඩක් ස්තූතියි ඔයාට මේ වගේ වීඩියෝ කරනවට!! මේ වීඩියෝ එක හරි වටිනවා 😊 ගොඩාක් සුබ පතනවා ඔයාට!!!

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว

    වැදගත් වීිඩියෝව

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 3 ปีที่แล้ว +3

    සොජෙජස් කන්නැති මට එක නම් මරු ❤️❤️❤️

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว

    ෂා නියමයි දුව

  • @s.smahta6559
    @s.smahta6559 3 ปีที่แล้ว +18

    නංගී අපි හදලා බැලුවා. හරිම රසයි👍

    • @amithasamanmali1879
      @amithasamanmali1879 2 ปีที่แล้ว

      හි, මේක කොහොමද ඇත්ත සොසේජස් වගේ ද?

  • @jeewanthithakshila2349
    @jeewanthithakshila2349 ปีที่แล้ว

    මම වීඩියෝ එක බලලා පැයක් යන්න කලින් සෙසේජස් හැදුවා.. මම මස්කරි කුඩු ටිකකුයි බිත්තරයකුයි එකතු කලා.. ⁣ඉතින් මස් වලින් හැදුවා වගේ සුවඳ තියෙනවා මගේ බල්ලයි පූසියි දෙන්නම පිස්සු හැදිලා වගේ දගලනවා මස් උයලා කියලා හිතලා 😂. සරල රෙසිපියක් නිසා ඉක්මනට හදන්න පුලුවන්.. ස්තූතියි

  • @sayugamingff4186
    @sayugamingff4186 3 ปีที่แล้ว +3

    අඩෙ බඩදගලනවා නියමයි සුපිරි අක්‌කෙ 😍😍😍

  • @sarathkumara501
    @sarathkumara501 หลายเดือนก่อน

    අපිත් හැදුව මාරම රසයි❤🎉😊

    • @sarathkumara501
      @sarathkumara501 หลายเดือนก่อน

      මම හිතුවේ 🍞 පිටි ඕනි කියලා😅

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +5

    හොදයි රසට තිබුනා ඉස්තුති අපිව දැනුවත් කලාට 👍

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว +2

    ඔයාගේ කෑම නම්‍ mare මරු ඇත්තටම කියනවනම් ❤️❤️❤️❤️godaaaaaak ස්තුතියි

  • @petlover1558
    @petlover1558 3 ปีที่แล้ว +200

    Vegetarian අයටත් නම් නියමයට ගැලපෙනවා අක්කී අනිත් අයටත් හොදයි මාත් try කරනවා අපේ අම්මා vegetarian නිසා...

    • @malindunethsara5003
      @malindunethsara5003 3 ปีที่แล้ว +4

      ඇත්තටම ගොඩක් thank මමත් vegetarian

    • @susanthamalani8021
      @susanthamalani8021 2 ปีที่แล้ว +2

      Math

    • @aryarathne2479
      @aryarathne2479 2 ปีที่แล้ว +3

      @@jayaweera9360 Ane mas maalu kana eka hoda naha. Duppath ayanam kmk nha. Tiyena aya ewwa limit karana ekai hoda. Ape gedara api kawadawath kaala nathi nisa apita awlak naha. Eth anek ayata me mas malu nokana eka maha loku deyak.

    • @menikedissanayake3004
      @menikedissanayake3004 ปีที่แล้ว +1

      මමත් හදලා බලන්නම්. අපි කවදාවත් සොසේජස් කාලත් නෑ... කන්නෙත් නෑ. මේක හදලා බලනිනම්. අපි , ,vegetarian

    • @babybunny0717
      @babybunny0717 ปีที่แล้ว

      @@aryarathne2479 ow

  • @KrishanthiPriyangika-n5n
    @KrishanthiPriyangika-n5n ปีที่แล้ว +1

    Apith haduva . Harima rasai . Thank you 🙏

  • @iloveaviation1791
    @iloveaviation1791 3 ปีที่แล้ว +7

    I made this today. Awm no words. An amazing recipe. It was so delicious.

  • @chami4633
    @chami4633 8 หลายเดือนก่อน

    රස පාටයි වගේ මාත් හදන්නයි යන්නෙ ඕං ❤😊

  • @tharukiyehara5240
    @tharukiyehara5240 3 ปีที่แล้ว +29

    අපේ අම්මා vegetarian එයාට හදලා දෙන්න පුලුවන් තැන්කු අක්කි ❤️

  • @nadeeshawarakawulla3037
    @nadeeshawarakawulla3037 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා හරියටම ආවාThankx😘

  • @justice......
    @justice...... 3 ปีที่แล้ว +49

    ස්තූතියි නංගී මගෙ බබාලාට මම දෙන්නේ පොළොස් සොසේජස් දැන් ඉතින් පරිප්පු සොසේජසුත් හදා දෙන්න පුලුවන්

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 ปีที่แล้ว +1

    නියමයි. 🎉 හොඩාක් ස්තුතියි මේවගේ දෙයක් කියල දුන්නට. ❤

  • @maheshika2002
    @maheshika2002 3 ปีที่แล้ว +19

    අබ , විනාකිරි නොදා කල් තියාගන්න පුළුවන් බටු මෝජුවක් හදන විදිය කියලා දෙන්නකෝ අක්කි 😍