උදේට රෑට පාන් එපා මෙන්න ලේසියෙන් හදන රොටී රෙසපි 2ක් | pimbena roti | cheese roti | yeast roti recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 272

  • @niraSrecipes
    @niraSrecipes  8 หลายเดือนก่อน +93

    1.විනාඩි පහෙන් තේ වෙලාවට හපන්න ලාබ කෑමක් | tea time snack recipe sinhala | the welawata kanna dewal
    th-cam.com/video/LbjBzzEC9iw/w-d-xo.html

    • @ChamathKawshika-l2h
      @ChamathKawshika-l2h 8 หลายเดือนก่อน +6

      In

    • @TuvanFaiz
      @TuvanFaiz 8 หลายเดือนก่อน +1

      😀😀😀😀🙂😃👉👍😃🍅❤👉👍😃😄

    • @chulanganimapalagama
      @chulanganimapalagama 8 หลายเดือนก่อน +1

      Thanksom

    • @erindslive818
      @erindslive818 8 หลายเดือนก่อน

      Wow super good thank go dbless ❤❤you

    • @erindslive818
      @erindslive818 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nirupagamage2684
    @nirupagamage2684 8 หลายเดือนก่อน +73

    ඔයාගේ කෑම තමා මම ගෙදර හදන්නේ අක්කේ. ඔයා නිසා බැන්දට පස්සේ මම රසට උයන්න පුරුදු උනා. ඔයාට පින්. නැන්දම්මලාගේ ලොකු කම් නොබලා මම දැන් හොඳට රසට උයනවා. එයාලගෙන් අහගන්න ගියාම ඇඟට කඩා පනිනවා. දැන් මම ඕන දෙයක් ඔයාගෙන් අහන්නේ. ඔයා ඕනම වෙලාවක මට උත්තර දෙන එකට පින්

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน +12

      ආනේ ස්තූතියි.

    • @geeganageariyawathe7956
      @geeganageariyawathe7956 8 หลายเดือนก่อน +2

      Thank u very much. ❤❤❤

    • @MahadurageNihal
      @MahadurageNihal 8 หลายเดือนก่อน +3

      hi

    • @Sumi19825
      @Sumi19825 27 วันที่ผ่านมา

      ලංකාවේ මේ චීස් එක ගන්න නැදද

    • @user-gp5uj5mi6x
      @user-gp5uj5mi6x 19 วันที่ผ่านมา

      1:05 1:05 😅 1:22

  • @niraSrecipes
    @niraSrecipes  8 หลายเดือนก่อน +8

    ආප්ප තාච්චිය පදම් කිරීම | How to season hopper pan | appa thachchi padam kirima | appa recipe |Appam
    th-cam.com/video/1ihnQbktmXQ/w-d-xo.html

    • @Chandrika-v4x
      @Chandrika-v4x 6 หลายเดือนก่อน

      Padamkirima 13:31 ❤😂😅 13:41

  • @manelhenake9522
    @manelhenake9522 7 หลายเดือนก่อน +8

    ඔයා.කියා.දුන්න.විදියට.බිත්තර.දාලා.හදන.රොටිය.හැදුව.හරිම.රසයි.ගෙදර.අය.රසයි.කියලා.කෑවා.චීස්.රොටියත්.හදල.බලන්නම්.බොහොම ස්තුතියි ❤

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 7 วันที่ผ่านมา +1

    අද තමා වීඩියෙ⁣ේ එක දැක්කේ...ආස හිතුනනා මමත් හදන්න ඔිනි...ස්තූතියි ඔයාට..

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 6 วันที่ผ่านมา +1

    හොද රෙසිපි එකක්. ස්තුතියි 🌹♨️

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 8 หลายเดือนก่อน +8

    පුතේ ඔයාට බුදු සරණයි ! හරීම ආසයි ඔයා කියලා දෙන විදිහට . මමත් ඔය විදිහට බලාගෙන හදනවා .

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 5 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි ඔබ තුමියට !

  • @RenukaWeerasinghe-pf6jb
    @RenukaWeerasinghe-pf6jb หลายเดือนก่อน +1

    ලස්සනයි ඔයාගෙ රොටි ...thanks hode ...bbudusaranai

  • @manelhenake9522
    @manelhenake9522 6 หลายเดือนก่อน +5

    මම මේ රඔටිය.හැදුවා හරිම රසයි ස්තුතියි ❤

  • @SriyaRenuka
    @SriyaRenuka 7 หลายเดือนก่อน +4

    මම මේක හදල බැලුවා. හරිම රසයි.🎉🎉😊

  • @ජානකිපෙරේරා-ච6ඪ
    @ජානකිපෙරේරා-ච6ඪ 6 หลายเดือนก่อน +4

    අපිත් මේ රොටී හැදුවා.හරිම රසයි..😋අපි දැන් හැමදාම වගේ හදනවා. ❤ ස්තූතියි ඔයාට ගොඩක් අක්කා.❤❤

  • @SADEYA-02
    @SADEYA-02 5 หลายเดือนก่อน +2

    හරිම රසයි .. හොදට ම හැදුනා ... ස්තූති ඔයාට .. 💐💐💐👍👍

  • @NilanthiNilanthi-pq9xh
    @NilanthiNilanthi-pq9xh 7 หลายเดือนก่อน +2

    penuma nam harima rasaii hadala mama risalt kiyannam thanks nangii

  • @GunarathnaManike-c1g
    @GunarathnaManike-c1g 12 วันที่ผ่านมา +1

    Oyage reshapi eke hadapu roti eka ithama pahadili mamath trai karannam thank you 💝🕳️

  • @ruparupa4116
    @ruparupa4116 7 หลายเดือนก่อน +5

    ඔයාගෙ හැම.කෑමත් ම.මම හදනවා 💗💗

  • @piyawathidassanayaka7553
    @piyawathidassanayaka7553 8 หลายเดือนก่อน +1

    ඔයාගෙරෙසිපීස් හරිම සරලයි පහසුයි ස්තූතියිදුව

  • @Chandima9612
    @Chandima9612 8 หลายเดือนก่อน +5

    ඒක මරු හදලා බලන්නම්❤

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 7 หลายเดือนก่อน +2

    ගොඩක් හොඳයි දුව

  • @MuthukuMarige
    @MuthukuMarige หลายเดือนก่อน +1

    ආසයි

  • @dhammikagw2858
    @dhammikagw2858 8 หลายเดือนก่อน +5

    ඇත්ත ඔයාගේ වීඩියෝ ගොඩක් හොඳයි හරියට තේරුම් ගන්න පුළුවන් ❤❤❤ ආදරෙයි ගොඩක් සුදු අක්කි බුදු සරණයි🙏🙏🙏 හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน

      බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @shayamathilakarathne
    @shayamathilakarathne 7 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔයාට ගොඩක් ❤

  • @budhdhimatharangani8086
    @budhdhimatharangani8086 8 หลายเดือนก่อน +18

    ඔයා වයස වැඩි අපිටත් ගුරුතුමියක් වුනා..ෂෝක් දෝණි

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน +2

      බුදුසරණයි

  • @SlMobile-m3u
    @SlMobile-m3u 5 หลายเดือนก่อน +3

    God❤.tanks

  • @manathungasilva782
    @manathungasilva782 8 หลายเดือนก่อน +1

    ගොඩක් හොද දෙයක්

  • @SunethraWaduge-o1u
    @SunethraWaduge-o1u 8 หลายเดือนก่อน +1

    Man හැදුවා ,rasai

  • @JayanthiSuriyaarachchi-r6r
    @JayanthiSuriyaarachchi-r6r หลายเดือนก่อน +2

    මන් මේ දැන් හදන ගමන් 😊ඔයා කියන විදිහ නම් ශෝක් ❤

  • @Dinadiganga
    @Dinadiganga 7 หลายเดือนก่อน +1

    Ane akke godak thank you.me rotiya hodata ava . Mara rasai❤❤❤❤❤❤

  • @p.asrangith1570
    @p.asrangith1570 8 หลายเดือนก่อน +3

    ස්තුති

  • @Sunethrapuspakumari-r1m
    @Sunethrapuspakumari-r1m 27 วันที่ผ่านมา +1

    Kamaharima rasa I nangi

  • @renurenu4173
    @renurenu4173 8 หลายเดือนก่อน +1

    බුදුසරණයි

  • @AyeshaParanavithana
    @AyeshaParanavithana 2 หลายเดือนก่อน +1

    Niyamai.❤❤❤❤👍👍👍👍👍👍

  • @lakshikapriyadarshani
    @lakshikapriyadarshani 5 หลายเดือนก่อน +1

    මාත් හදන්න ඕන රස ඇති

  • @iRESHAuDAyAnGAni-n6f
    @iRESHAuDAyAnGAni-n6f 8 หลายเดือนก่อน +1

    මම හැදුවා ❤❤❤

  • @OgastaManel
    @OgastaManel 8 หลายเดือนก่อน +1

    Thank. You. God. Bless. You

  • @nirupagamage2684
    @nirupagamage2684 8 หลายเดือนก่อน +4

    Wow දෙවනි එක නම් හදන්නම ඕනා

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe 7 หลายเดือนก่อน +1

    ඔයා කියන විදියටම හැදුවම හරිම රසයි

  • @Hewagej
    @Hewagej 7 หลายเดือนก่อน +2

    So beutiful resipe

  • @shanthidesilva1428
    @shanthidesilva1428 7 หลายเดือนก่อน

    Bohoma sthutiy. Duve. Oyata❤

  • @kantikanti9740
    @kantikanti9740 8 หลายเดือนก่อน +2

    Ane. Sister. Lehesiyen. Pahasuwen. Hadanna. Kiya. Dena. Me. Kama. Resipi. Apata. Godak. Watinawa. Oya. Widihatama. Mamath. Hadanawa. Godak. Sthuthi. Oyata. B. S❤❤

  • @sonitadelani2619
    @sonitadelani2619 8 หลายเดือนก่อน +3

    ස්තූතියි

  • @DilkaMartin
    @DilkaMartin 8 หลายเดือนก่อน +2

    Beautiful

  • @bigshochannel889
    @bigshochannel889 5 หลายเดือนก่อน +1

    මේක බිත්තර නැතිව හදන්න කියල දෙන්න අනේ 💕💕💕💜💕💕💕💐

  • @ranjanakumari2625
    @ranjanakumari2625 8 หลายเดือนก่อน +3

    Good resepi

  • @RanjaniJoseph-p6e
    @RanjaniJoseph-p6e 11 วันที่ผ่านมา +1

    ❤❤❤👌👍👏😋 yumm

  • @w.vpushparani6930
    @w.vpushparani6930 5 หลายเดือนก่อน +1

    Budu sarani puthe oyata oya apitah guruvsriyk

  • @DeepaniPerera-c5o
    @DeepaniPerera-c5o 2 หลายเดือนก่อน +1

    Niyamai

  • @Mahes-q9r
    @Mahes-q9r 12 ชั่วโมงที่ผ่านมา +1

    Akke meke panpiti 1kg biththara kochcharak danawada...its kochcharak danawada

    • @niraSrecipes
      @niraSrecipes  7 ชั่วโมงที่ผ่านมา

      ගනන් ගුණ කරලා ගන්නකෝ
      සුදී

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 8 หลายเดือนก่อน +2

    Godakhodadewal apita kiyaladenvata stuti

  • @NuvanBandara
    @NuvanBandara 5 หลายเดือนก่อน +1

    මම හැදුව rasai

  • @kumarialwis8127
    @kumarialwis8127 8 หลายเดือนก่อน +3

    Yummy ❤

  • @fern250
    @fern250 8 หลายเดือนก่อน +1

    Super recipe...😊

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 8 หลายเดือนก่อน +6

    අක්කා ඔයාගේ රෙසපි බය නැතුව හදන්න පුළුවන්. පාන් වල තෙල් වැඩී. මේ වගේ පිරිසිදුව කම්මැලි නැතුව හදාගන්බ පුළුවන් නම් කොච්චර දෙයක්ද? හරිම රස පාටයි. මම හෙටම හදනවා ❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.

  • @raneisujata8623
    @raneisujata8623 8 หลายเดือนก่อน +2

    රසයි ගොඩක් ❤️❤️❤️ නියමයි

  • @Lath-q2t
    @Lath-q2t 8 หลายเดือนก่อน +1

    බුදු සරණයි නංගි

  • @MarryFernando
    @MarryFernando หลายเดือนก่อน +1

    Meyi❤❤❤❤❤

  • @DelightfulArcticFox-vz1bj
    @DelightfulArcticFox-vz1bj 24 วันที่ผ่านมา +1

    Piti kiri dala adannada. Kam nedha
    Benin power dela adanna puluwandaa

    • @niraSrecipes
      @niraSrecipes  24 วันที่ผ่านมา

      කමක් නෑ

  • @Jeevani-b8x
    @Jeevani-b8x 8 หลายเดือนก่อน +4

    Meka dekata palala hotdog ekak vagee use karanna uluwan neda

  • @fahmyansar9615
    @fahmyansar9615 5 หลายเดือนก่อน +1

    Super

  • @GamingXOP-ce8wd
    @GamingXOP-ce8wd 8 หลายเดือนก่อน +1

    Yammi

  • @Jeevani-b8x
    @Jeevani-b8x 8 หลายเดือนก่อน +3

    අර chinees bun එකත් හදන හැටි කියන්නකෝ sister

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 7 หลายเดือนก่อน +1

    👌👍❤️gret...

  • @brijetfernando9833
    @brijetfernando9833 7 หลายเดือนก่อน +1

    tahks❤❤❤❤👍👍👍

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 7 หลายเดือนก่อน +1

    Thankyou

  • @DasunShanuks
    @DasunShanuks 8 หลายเดือนก่อน +1

    Akke apith kirispi roti heduwa harima rahay

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน

      Thanks sudoo

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 8 หลายเดือนก่อน +1

    ❤❤ ස්තුතිය 🙏 🙏

  • @KumariDissanayake-uq9ru
    @KumariDissanayake-uq9ru 8 หลายเดือนก่อน +1

    Rasai 🎉🎉🎉🎉🎉🎉akki

  • @roshanthisudarma1824
    @roshanthisudarma1824 8 หลายเดือนก่อน +1

    Niyamai❤

  • @ChamaraSampath-v5k
    @ChamaraSampath-v5k 4 หลายเดือนก่อน +1

    Turkiye koheda pol

  • @SiromeSirome-qq3mt
    @SiromeSirome-qq3mt 6 หลายเดือนก่อน +1

    Oya hatana. KAama godak. Hotay 😊❤🎉😢😮

  • @tharciny8141
    @tharciny8141 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤வாழ்த்துக்கள் தங்கைக்கு

  • @yhemalatha8325
    @yhemalatha8325 8 หลายเดือนก่อน +1

    👌👌👌👌👌♥️♥️♥️♥️ super

  • @thanujihashinika
    @thanujihashinika 4 หลายเดือนก่อน +2

    maru

  • @ruwanpriyadarshana1769
    @ruwanpriyadarshana1769 7 หลายเดือนก่อน +1

    Supiri

  • @harrisonliyanagamage8316
    @harrisonliyanagamage8316 5 หลายเดือนก่อน +1

    Pol kiri wenuwata wena monada ganna puluwan

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      වතුර

  • @RupikaYashadari
    @RupikaYashadari 2 หลายเดือนก่อน +1

    👍

  • @SuneethaVithamage
    @SuneethaVithamage 18 วันที่ผ่านมา +1

    😊

  • @PushpaGunasekara-y8h
    @PushpaGunasekara-y8h หลายเดือนก่อน +1

    Oya hadhanne gedhara randuwak aththama karanna pe😊n😊e😊n😊a😊rasata hamadhama illay

  • @MarryFernando
    @MarryFernando 8 หลายเดือนก่อน +2

    Weyi❤❤❤❤

  • @Sunitha-z7r
    @Sunitha-z7r 4 หลายเดือนก่อน +1

    Pol kiri natewa milk danna puluwanda

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      පුළුවන්

  • @ChandrasenaChandrasena-ft4hg
    @ChandrasenaChandrasena-ft4hg 4 วันที่ผ่านมา +1

    Biththara noda hadanna berida

    • @niraSrecipes
      @niraSrecipes  4 วันที่ผ่านมา

      පුලුවන්

  • @prasadperera9919
    @prasadperera9919 8 หลายเดือนก่อน +1

    ස්තුතියි..... ❤❤

  • @prasanthakumara5269
    @prasanthakumara5269 8 หลายเดือนก่อน +4

    Panpiti wenuwata wenath piti kamak nadda, yeast wenwata wena dayak nadda

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน

      එහෙනම් මේ රෙසපිය හදන්න වෙන්නෙ නෑ ඩියර්. පලවෙනි එකට හාල් පිටි සහ බේකින්ග් සෝඩා අරන් බලන්න.

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 7 หลายเดือนก่อน

    බලමු හදලා.

  • @SamsungSam-y1w
    @SamsungSam-y1w 5 หลายเดือนก่อน +1

    Yeast adu karanna berida batata upset weida

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      අඩු කරලා බලන්න හරියට පිපෙයිද දන්නේ නෑ

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 5 หลายเดือนก่อน +2

    👍👍👍🙏🙏🙏

  • @143haafi
    @143haafi 6 หลายเดือนก่อน +1

    Can u mention the flour in grams pls. Pls reply soon want to make now

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      Please always mention witch recipe 1st? Or 2nd in 1st recipe 2.5cup means 400g

    • @143haafi
      @143haafi 6 หลายเดือนก่อน +1

      @@niraSrecipes sorry. The 1st recipe. Thank u so much for replying ❤️

    • @143haafi
      @143haafi 5 หลายเดือนก่อน +1

      ​@niraSrecipes I tried the recipe last time. It was awesome!! Gonna try again. Can we keep remaining batter in the fridge? And for how many days can we keep the batter?

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน +1

      @@143haafi hi, thanks, 24hrs only

    • @143haafi
      @143haafi 5 หลายเดือนก่อน

      @niraSrecipes had visitors and they enjoyed it!! Thank u so much for this recipe ❤️

  • @dnndbbbh792
    @dnndbbbh792 หลายเดือนก่อน +1

    🙏♥️👍

  • @RamaniRanasinghe-u9x
    @RamaniRanasinghe-u9x 8 หลายเดือนก่อน +1

    👌

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 5 หลายเดือนก่อน +1

    👍🙏

  • @Sunitha-z7r
    @Sunitha-z7r 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjaniedabare
    @ranjaniedabare 27 วันที่ผ่านมา +1

    පොල් රිලවු කාලානෙ අපට පොල් කිරි නැතිව වෙන මොනව හරි දාන එකක් කියල දෙන්න

  • @AjithKalyan-s7h
    @AjithKalyan-s7h 8 หลายเดือนก่อน +1

    Oyge rottei hmmmmmm😊

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 8 หลายเดือนก่อน +3

    ආටා පිට් වලින් හදන්න පුළුවන්ද

  • @kumudukarunarathna4371
    @kumudukarunarathna4371 7 หลายเดือนก่อน +1

    හාල් පිටිවලින් හදාගන්න බැයිද?තෙරුවන් සරණයි පුතේ ඔයාට ❤

    • @niraSrecipes
      @niraSrecipes  7 หลายเดือนก่อน

      කෝකද

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @seethakumari9246
    @seethakumari9246 8 หลายเดือนก่อน +1

    පාන් පිටි ඊස්ට් කාලා තව ටිකක් තර වෙන්න පුළුවන්

  • @roshanthiindika9514
    @roshanthiindika9514 8 หลายเดือนก่อน +2

    oya thama nago man kamathima mokada oya katath wadiya athe tiyena widihata kama hadanna kiyala denawa aka harima watinawa ada kale baduwala ganan hatiyata a wagema harima saralai oyage resapi thawa deyak oya kathakarana widiha hari lassanai isthuthi oyata

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කා

  • @hemanthikumarasinha8084
    @hemanthikumarasinha8084 8 หลายเดือนก่อน +3

    නංගි ඕක හාල්පිටි වලින් හදන්න පුළුවන්ද?

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน

      රෙසපි වෙනස් වෙනවා. මුල එක පුළුවන්

  • @HarshaMakalanda
    @HarshaMakalanda หลายเดือนก่อน +1

    Api haduva Akkiyo