මෙතෙක් නොදත් සැඟවුණු අද්භූත බලවේගයක් නිවසේ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 579

  • @anuradhaa8323
    @anuradhaa8323 ปีที่แล้ว +34

    ඉතාමත් හරවත් දේ කියාදෙන ගුරැපියානන්ට සහා විශ්ව පියස නාලිකාවට ස්තුතියි සුදු අමිිමා ඇතුළු දෙවිිසුව දේශයේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

    • @chandanihemamala9256
      @chandanihemamala9256 ปีที่แล้ว

      ගුරු පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි !!!🙏🙏🙏🙏🙏🌹

    • @chandrachandra8128
      @chandrachandra8128 ปีที่แล้ว

      Obathumata tharuwan saranai Hoda pahadele keremamk 🙏🙏🙏🙏🙏

    • @KamalaMendis-g1x
      @KamalaMendis-g1x 11 หลายเดือนก่อน

      ​@@chandrachandra8128put❤, MI,😮😅 of human by
      Use

  • @lllperera9095
    @lllperera9095 ปีที่แล้ว +5

    ගරු ආධ්‍යාත්මික උත්තමයානෙනි .මෙම වැඩසටහන ඉතාමත්ම කාලෝචිතයි. මන්ද ආධ්‍යාත්මික ලෝකයට ගරහන මහා උගතුන් යයි සිතන උද්දච්ච මිනිසුන් සිටීන සමාජයේ ගුණවත් නැණවත් මිනුසුන් වෙනුවෙන් ඔබතුමාගේ ආධ්‍යාත්මික අවබෝධය අත්දැකීම ලබාදී කරදර සහ ව්පත්වලින් මුදවා ගන්නවාට ගොඩාක් පින් . මෙම වැඩසටහන ව්කාසනය කරන නාලිකාවටත් බොහොම ස්තුතියි. දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරනයි දෙව්පිහිටයි .

  • @anjalilathakariyawasam3779
    @anjalilathakariyawasam3779 ปีที่แล้ว +5

    වටිනා අදහස් ටිකක් ලැබුණාකුමාර මැතිඳුනි ඔබතුමාටතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ඔබතුමට🙏ඔබතුමගේ දැනුවත් කිරීමට බෝහොම පිං ස්තූතියී🙏 විශ්ව පියස නාලිකාවට ස්තූතියී.🙏සිය ලුම සත්වයෝ සුවපත්වේවා.
    🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 ปีที่แล้ว +3

    කුමාර මැතිදුන් ගේ දැනුවත් කිරීමට ගොඩක් ස්තූතියි . ගොඩක් පින් . ඔබ තුමාට දීර්ඝායුශ වේවා !විශ්ව පියස නාලිකාවට එම මැතිනියට දෙවි සුව මාධ්‍ය අංශයට බොහෝ ස්තූතියි . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ වැඩසටහනින් වටිනා කරුණු බොහොමයක් ඉගෙන ගත්තා. බෙහෙවින් ම ස්තූතියි ඔබතුමාට. දීර්ඝ ආයුෂ ලැබේවා ඔබතුමා ඇතුළු විශ්ව පියස නාලිකාව ට. තෙරුවන් සරණයි දෙව් පිහිටයි.🙏🙏🙏🌺🌺🌺🌺🇱🇰🌷🌷🌷🌷🌷🇱🇰☀️🌕🌌

  • @kanthisakalachchari9263
    @kanthisakalachchari9263 ปีที่แล้ว +4

    බොහොම පින් .පියාණනි දවසින් දවස නොදන්නා බොහෝ දේ කියා දෙනවා.ඒ වගේම විශ්වපියස නාලිකාවේ සැමටත් පින්.මාගේ පියාණන්ටත් සුදුඅම්මාටත් කාර්‍යමන්ඩලයේ සැමටත් නිදුක්නිරෝගි සුව ලැබේවා .🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻☸️❤️

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +4

    🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා ඉතාමත් වටිනා දේශන යක් විශ්ව පියස නාලිකා වෙ මහත්මිය ටත් කුමාර මහත්මා ටත් බොහෝම පින් ස්තුති

  • @DilrukshiJayawickrama-ll2vq
    @DilrukshiJayawickrama-ll2vq หลายเดือนก่อน

    සාදු...සාදු...සාදු...ඇත්තටම හරිම පුදුමයි මේ ගොඩක් ප්‍රශ්න මට තියෙනව මේ දේශනාව අහනකොට මට හිතෙනව නිවරැදිම සත්‍ය දැනීමක් පින්වත් ඔබතුමා මේ දේශනා කරන්නේ කවදාවත් නොසිතූ නොදැකපු පැතිගැන පැහැදිලි නිවරැදි අවබෝධයක් දෙන ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @amarasenhaamarasenha4779
    @amarasenhaamarasenha4779 ปีที่แล้ว +5

    🙏🙏🙏තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම ස්තුතී

  • @mutukudagamini8774
    @mutukudagamini8774 ปีที่แล้ว +12

    කුමාර මහතාගේ මෙවැනි ආකාරයේ දේශනාවන් තුලින් අපිව දැනුවත් කිරීම ගැන අනේක වාරයක් පින්.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 ปีที่แล้ว +6

    ස්තූති යි අපි ව දැනුවත් කලාට ගුරු තුමනි ඔබතුමා ට ගොඩාක් පින් පැවසූ සියලු ම කාරනා සත්‍ය යී තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමා ට ත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට ත් 🙏🙏🙏💎💎💎

  • @lakshmanniriella5003
    @lakshmanniriella5003 ปีที่แล้ว +6

    හරිම හොඳයි රිෂි තුමනි. අපට නොපෙනෙන, ඔබතුමාට පෙනෙන සත්‍ය අපට පෙන්වාදෙන්න. නොපිලිගන්න අය නොපිලිගනී. ඒත් අපට ඔබතුමාගේ වචන රන් වලටත් වඩා වටිනව.
    ඔබතුමාටත් දෙව්සුව සියලු ඥාතීන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායු පතමි.

  • @wgmangalika4200
    @wgmangalika4200 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ගුරු පියාණන්ටත් විශ්ව පියස නාලිකාවටත්.බොහෝම ස්තුතියි.

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +4

    විශ්ව පියස නාලිකාව ට එම මැතිණියට දෙව්සුව සේවා මාධ්‍ය ඒකකයට, දෙව්සුව දේසයේ වැසියන් ට සුදු අම්මා ට , දෙව්සුව සේවා කාර්යමන්ඩලයට දෙවියන් එවු බෝසත් කුමාර මහත්තයා ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ සියලුම දෙනාට අධ්‍යාත්මික ගුණවගාව ඇතිකරගෙන නිර්මාංශික වෙන්න ලැබේවා 🙏 🌹 ❤

  • @indikahettihewa5077
    @indikahettihewa5077 ปีที่แล้ว +5

    ඔබ තූමාට දීර්ගායුෂ ලැබේවා. 🙏🌼🙏සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටමත්💐🙏💐 තෙරුවන් සරණයි.අසරණ රෝගීන් සුවපත් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා🙏🙏🙏

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +3

    අධ්‍යාත්මික ⁣ භෞතික තල දෙකටම අදාලව වටිනා කරුනු රැසකින් අපව දැනුවත් කල ඔබතුමාට,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට ,විශ්ව පියස නාලිකාවේ එම මැතිනිය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 ปีที่แล้ว +5

    මේ සද්දහම අසන ඇසෙන සියලු දෙනාම සුවපත් වෙත්වා ස්තූති ඔබතුමාටත් විශ්ව පියස සැමටත්.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @niroshapriyadarshanirathna5639
    @niroshapriyadarshanirathna5639 ปีที่แล้ว +2

    දිනෙන් දින අලුත් දේවල් කියා දෙන ඔබ තුමාට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි !!! ඔබ තුමාට මාගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthasenarath884
    @jayanthasenarath884 ปีที่แล้ว +4

    Gurupiyanani හැමදාම අපේ ජීවිතය ආලෝක කරන ඔබට සුදු අම්මාට dewsuwa pawlata නිදුක් නිරෝගී බව දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @KanthiGomarage
    @KanthiGomarage ปีที่แล้ว

    Tharuwan saranai devi pihitai oba thuma athula සියලුම denata 🙏🙏🙏🙏🙏

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 ปีที่แล้ว +3

    සත්දහම තුලින් ඇත්ත ඇති සැටියෙන් තෙරුම් කර වෙන් ඔබ තුමාට දීර්ඝායුශ පතමි. විශ්ව පියස නාලිකාවටත් දෙව්සුව සැමටමත් තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @JayaGamage633
    @JayaGamage633 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට. හරිම ලස්සන දේශනාව. අපි කිසිම දවසක. ආසා නොතිබුන අපි නොසිතුව. දේ ගැන දැනුවත් කල ඍෂිවරයන් වහන්සේට ස්තුතියි බොහෝම පින් කිසිම දිනක කවුරුත් කියා නැති නොපෙනෙන. බල වේග. අපේ දෙවි පියාණන් ගේ දේශනාවන් තුළින් අපව දැනුවත් කරන උතුම් පියාණනි. ලොව සියලු දෙනාටම ඔබ තරම්. සියළු මනුෂ්‍යයන්ටත් සතා සිව්පාවන්ට සොබාදහම ආදරය කරන වෙන කිසි කෙනෙක් මා මගේ ජිවිතයේ දැක නැහැ. ඔබ මිනිසුන් අතර උපන් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නයක්. අන්ධ විශ්වාස වල ගැලී සිටින අයට මේ උතුම් සත් ධර්ම දේශනාව. ඇසේවා දෙවි පියාණන්ට සුදු අම්මාට මධ්‍ය අංශයේ සැමට පින්බර දවසක් වේවා. තෙරුවන් සරණයි දෙවිපිහිටයි. විශ්ව පියස නාලිකාවේ මැතිනියට අනුගාහය දුන් සැමට මේ ගෞතම බුද්ධ ශාසනය තුළ දීම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා. අපේ ඉසිවර දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා. රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදූ සියළු දෙනාටම අතීතයේ සිට මේ දක්වා ඒ සැම දෙනාටම උතුම් නිවනින් සැනසේවා. දෙවි පියාණන් ගේ මව් පිය දෙදෙනාට සුදු අම්මා ගේ මව් පිය දෙදෙනාට අප නමින් මිය පරලොව ගිය සියළුම දෙනාට නිවන් මග හමුවේවා. තෙරුවන් සරණයි සැම දෙවි පිහිටයි උතුම් දෙව් පියාණන්ට සුදු අම්මා මෑණියන්ට. දෙවි සුව මාධ්‍ය පවුලේ සැමදෙනාටම දිනෙන් දිනම ජය සතුට ප්‍රිතියෙන් පිරි නිරෝගිමත් සුබ සෙත සැලසේවා. නමස්කාර වේවා පින්වත් ගුරු පියාණනි. සාධු 🙏 සාධු 🙏 සාධු 🙏. 💐🙏☸️🙏☸️🥀🙏🌺☸️🌹🙏☸️🥀🙏🌺☸️🌹🙏💐🌹☸️🥀💐🥀

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd ปีที่แล้ว +3

    විශ්වපියසනාලිකාවේ.සියලුමදෙනාටතෙරැවන්සරණයි.දෙවිපිහිටි❤❤

  • @sarathkumara2254
    @sarathkumara2254 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ඔබතුමාට
    මේ විශ්වයේ ජීවත්වන සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @ALiuanageLiyanage
    @ALiuanageLiyanage 11 หลายเดือนก่อน

    Godak pin pinwath oba thumata ewagema godak ස්තුති budu saranai devipihitai 🙏🙏❤

  • @himanshi600
    @himanshi600 ปีที่แล้ว +11

    ගොඩක් පිං අපේ කුමාර මාමටත් සුදු අම්මාටත්, විශ්ව පියස නැන්දටත් අපිට මේ වගේ වටිනා දේවල් අරන් එනවාට. තෙරුවන් සරනයි දෙවි පිහිටයි. සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.🙏🙏🌟🌟💫💫💐💐💐💐 ❤❤❤❤❤❤

  • @manelkariyawasam1962
    @manelkariyawasam1962 ปีที่แล้ว

    Itama wtina desanayak .
    Obatumata නමස්කාර වේවා .gurutumani .

  • @sumithragamage4299
    @sumithragamage4299 ปีที่แล้ว +4

    ඉතා හරවත් පැහැදිලි කිරීමක්
    ගුරු පියාණන් ටත් , සුදු අම්මාටත් ,
    දෙවි සුව කාර්ය මණ්ඩලයටත් , දෙවි සුව පවුලේ සියලුම දෙනාටත්
    ⁣තෙරැවන් සරණයි .දෙවි පිහිටයි .

  • @seetha25
    @seetha25 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DineshSamaraweera
    @DineshSamaraweera ปีที่แล้ว +3

    ගොඩාක් පිං ගුරුතුමනි මේ දූශිත වෙලා තියන විශ්ව සිත මෙයිත්‍රියෙන් පූර්න කරන්න පුලුවන් ඔබතුමාට විතරයි.. 🙏🙏🙏🙏

  • @AntaniAppuhami-y1t
    @AntaniAppuhami-y1t หลายเดือนก่อน

    ගුරු පියාණනි ⁣ මම ඔබ තුමාගේ වැඩ සටහන් බලා ජිවිතය වෙනස් කරගත් කෙනෙක් ඔබ තුමාටබොහොම පිං

  • @kumarimedawela2694
    @kumarimedawela2694 ปีที่แล้ว +3

    ඔබතුමාගෙ දේෂන අහගෙන ඉන්නෙ හරිම කැමැත්තෙන් .කාලීනව සුදුසු වන මාතෘකා තෝරා ගෙන පැහැදිලි කරදීම ඉතාමත් වටිනවා.
    තෙරුවන් සරණයි!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි,,, 🙏💛

  • @sujmathupala8058
    @sujmathupala8058 ปีที่แล้ว +2

    ඉතා වැදගත් කරුණු කියාදෙන අපේ උතුම් ගුරුතුමන්ට දීර්ඝායු වේවා !! තෙරුවන් සරනයි!!

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว +1

    Hithuwa...hithanawa...pin dii pin pawara pin anumodan karanawa..

  • @ranjithwellage8480
    @ranjithwellage8480 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @csstudio5254
    @csstudio5254 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
    දෙවිසුව පවුලේ සියලු දෙනාටත්.
    විශ්ව පියස ඔබටත්.🙏🙏🙏🙏
    ස්තුතියි හදවතින්ම විශ්ව පියස
    🌹🌷🌹🌷🌹🌷🌷🌹🌷🌹🌷🌹🌷

  • @sumanagoonetilleke9268
    @sumanagoonetilleke9268 ปีที่แล้ว +2

    ඔබතුමාට තෙරුවන් සරණයි. 🙏🙏🙏💐💐💐

  • @sumithranisilva4383
    @sumithranisilva4383 ปีที่แล้ว +1

    Lowa siyalu rogin suwapath weva
    Theruwan saranai devi pihitai

  • @nandinidilani3676
    @nandinidilani3676 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා කරුණු වලින් අපිව නිතරම දැනුවත් කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .දෙවි සුව නාලිකාවටත් විශ්ව පියස නාලිකාව මැතිනියටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @jeandesilva3188
    @jeandesilva3188 ปีที่แล้ว +2

    Lassane wade satehanak thank you sir

  • @sheelavithanage4619
    @sheelavithanage4619 ปีที่แล้ว +1

    ආයුබෝවේවා
    දීගොඩ උතුමාණනී
    ස්තුතියි තෙරැවන් සරණයි දෙවිපිහිටයි
    විශ්ව පියසට ඔබතුමියට ස්තුතියි

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +2

    අදත් අර්ථවත් දේශනාවක් ඔබතුමා ta බොහොම pin සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏

  • @sriyaranasinghe669
    @sriyaranasinghe669 ปีที่แล้ว

    Guru piyananee obathumage desanaya harima wedagath, godak pin obathumata . theruwan saranai. .devi pihitai obathuma sudu amma athulu dewsuwa pavule siyalu danatama. .

  • @sisiraninandika6223
    @sisiraninandika6223 ปีที่แล้ว +11

    නිරතුරවම අපව යහමගට යොමුකරන ගුරු පියාණනි ඔබට බොහෝම පින්! තෙරුවන් සරණයි දෙවි පිහිටයි,💐💐💐💐🙏🙏🙏🙏

  • @sakuarachchi1780
    @sakuarachchi1780 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමාට

  • @Ann-si2dr
    @Ann-si2dr ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා දේශනයකි පියාණනි.නමස්කාර වේවා🙏🙏🙏 ඔබතුමාට සුදු අම්මාට ලහිරු පුතා ඇතුලු මාධ්‍ය අන්ශයේ සැමට

  • @primaamarasingha2967
    @primaamarasingha2967 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි. සුදු අම්මා ඇතූළු දෙව් සුව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා කියා පතමි

  • @pushpaperera7303
    @pushpaperera7303 ปีที่แล้ว

    Obathumage wedagath deshanata bohoma pin.vishwa Piyasa methniyath suduammath madaya anshayath dew suwa pawle siyalu denath theruwan saranai devi pihitai.

  • @sumethradias9245
    @sumethradias9245 ปีที่แล้ว

    🙏🙏🙏 ඔබතුමාට බොහොම ස්තුතියි

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබතුමාටත් , විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් , දෙව් සුව මාධ්‍ය අංශයේ සියලු දෙනාටත් . උතුම් දේශනයකට සවන් දුන්නා. තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @hemanthiw9732
    @hemanthiw9732 ปีที่แล้ว +1

    Theruvan saranai obathumata

  • @amilaerangaboralassa6531
    @amilaerangaboralassa6531 ปีที่แล้ว

    Theruwan saranai. Dewi pihitai. ..kumara mathidun. Sudu amma. Wishwa piyasa nalikawe obathumiyata.dew suwa sewa karyamandalayata godak pin.....

  • @kumarithennakoon5404
    @kumarithennakoon5404 ปีที่แล้ว +2

    Mage pauleth oya wage parsna thiyanawa man den wides gathawelaninne oba thubkitapu hema deyakma saththitayi watina desanayak godak pin oba thumata theruwan saranayi ,🙏🙏

  • @shamanirupa4380
    @shamanirupa4380 ปีที่แล้ว

    Theruwan saranai 🙏🙏🙏 budda puththrayanani sudu amma dewi pihitai dew suwa pawle semata

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว +1

    සුවපත් වේවා උතුමානෙනි ....ලොව සියලු සත්වයෝ නිවනින්ම නිවේවා .....

  • @manojawijeevera7508
    @manojawijeevera7508 ปีที่แล้ว +2

    ඉතා වටිනා දේශනයක් ,ඔබ තුමා අතුලු දෙව් සුව පවුලේ සමටම ස්තුතිය ස්තුතිය ස්තුතිය 🎉

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว +1

    ඉතා වැදගත් වැඩSaටහනක් තෙරැවන් Saරනයි දෙවි පිහිටයි කුමාර මහත්තයා අැතුලු Saමට🙏🙏🙏🙏🙏

  • @wasanajayathilaka6400
    @wasanajayathilaka6400 11 หลายเดือนก่อน +1

    Teruwan saranai devi pihitai

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +17

    අපේ පියාණන්ට සහ, දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා මම කුවේට් සිට

  • @suwarnahettiarachchi3890
    @suwarnahettiarachchi3890 ปีที่แล้ว +1

    හොද දැනුවත් කිරිමක් කුමාර මහත්තයා ස්තුතියි සුදුඅම්මටත් දෙව්සුවපියසේ සියලු දෙනාට බුදුසරනයි

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m ปีที่แล้ว +2

    සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamaradesilva3783
    @chamaradesilva3783 ปีที่แล้ว +1

    සම්පූර්ණ ඇත්ත....

  • @sdabare1939
    @sdabare1939 ปีที่แล้ว +4

    අ ප ගේ ගු රු පි යා න න් ට ත් වි ශ්ව පි ය ස නා ලි කා ව ට ත් තෙරුවන් සරණයි දෙ වි පිහිටයි 🙏🙏🙏🙏

  • @jayawathikariyawasamjayala2355
    @jayawathikariyawasamjayala2355 ปีที่แล้ว

    Methiduni, obathumat viswa piyasata, sthuti. Oba semata budu saranai, devi pihitai.

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි කුමාර මැතිදුන්ටත් විස්ව පියස මෙහෙයවන ඔබ තුමියටත් සියලුමදෙනාටත්

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 ปีที่แล้ว +1

    දෙව් පියාණෙනි අනෙක වාරයක් ස්තූතියි ඔබතුමාට

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 ปีที่แล้ว

    බුදුසරණයි ඔබ හට

  • @kushanidanushika6964
    @kushanidanushika6964 ปีที่แล้ว

    දෙවු සුව තුමනි ඔබ තුමා කරනමේඋදාරතරමෙහෙයට නමස්කාර කරමි දීර්ගායුවේවා වෙද තුමනි තෙරුවන් සරනයි

  • @sandyajayasena3865
    @sandyajayasena3865 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි 🙏🙏🙏

  • @ajithlokuge7623
    @ajithlokuge7623 ปีที่แล้ว

    සුපිරි ............

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති . තෙරුවන් සරණයි . ! 🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි ඔබතුමාට සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැම ටම .වැදගත් දේශනාවක්.❤❤.

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 ปีที่แล้ว

    සාදු .සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @sriyadorst1640
    @sriyadorst1640 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුම දෙන්නාටමත් ලොක වාසි සියලුම දෙන්නාටමත්
    🙏🙏🙏

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 ปีที่แล้ว

    බොහොමත්ම පින් ඔබ තුමාට....🙏🙏🙏🙏.අපි නොදන්න බොහෝ දෙ හොද පැහැදිලි කිරිමක් සමගම දැනුවත් කරනවට...ඔබතුමාට දිර්ගායුශ ලැබෙවා...!! නිදුක් නිරොගි බාවය ලැබෙවා...!! 🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @jeevaniefernando8533
    @jeevaniefernando8533 ปีที่แล้ว +1

    Bohoma sthuthi piyaneni❤

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏 දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි කුමාර මහත්තයා ඇතුලු සියලුම ලෝක වාසින්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤

  • @Sama-op1ut
    @Sama-op1ut ปีที่แล้ว

    Bohoma sthuthi sir theruvan saranai devi pihitai deergau labeva oba thumatath sudu ammatath deusuva paule siyalooma denatath visva piyasa nalikawe siyalooma denatath lokavasee siyalooma denatath deergau labeva

  • @kumarigamage499
    @kumarigamage499 ปีที่แล้ว +1

    තෙරැවන් ඝරනයි දෙවි පිහිටයි දෙවිඝව පවුලේ ඝියලු දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @manelsurangani6777
    @manelsurangani6777 ปีที่แล้ว

    බොහොම ස්තුතියි !තෙරැවන් සරනයි ඔබතුමා ට,මෙහෙම දෙයක්. ඔබතුමා ගෙ කතාවෙන් පස්සේ තමයි දැන ගත්තෙ මම හිතුවෙ සංසාරෙ කරපු අකුශල්කියා

  • @nishanthijayarathna295
    @nishanthijayarathna295 ปีที่แล้ว +5

    නමස්කාර වේවා අපගේ පින්වත් ගුරුපියාණනී ..අපගේ ආදරණීය සුදු අම්මා ඇතුළු දෙවිසුව පවුලේ සැම සහ සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා ...සැමට යහපතක් වේවා ...🙏🙏🙏

  • @888de
    @888de ปีที่แล้ว

    Obasiyalu dennatama theruwan saranai dewipihitai mage duwatath wiwahayak. hariyannema naha hodama daruwek Mata thiyena ekama prasnayath okamai obathumage dewashirwada balayenwath ayata yahapath sahakaruwek labewa Mata pihitak labewa wisadumak ikmaninma labewa obathumatath wishwanalika mathiniyatath suduammatath deergyusha labewa yahapathakma wewa

  • @ramyaperera6675
    @ramyaperera6675 ปีที่แล้ว

    🙏🙏🙏බොහොම ස්තුතියි. බොහොම පින් ඔබ දෙපලට.තෙරුවන් සරණයි.දෙවි පිහිටයි ❤️

  • @merim8495
    @merim8495 ปีที่แล้ว

    Oba tumata Bohoma pin etama watena desanawak teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷❤️❤️❤️

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 ปีที่แล้ว +1

    ආදරණීය ගුරුතුමාටත් විශ්ව පියස නිර්මාර්තෘ ආදරණීය මැතිණියටත් ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @yellowrose8312
    @yellowrose8312 ปีที่แล้ว

    Theruwan saranai devi pihita wada arila gedara apu hatiema oba thumage me desanawa thamai asuwe. Hari watina desanawak.mama dannathi dewal godak oba thumage desanawal walin igena gaththa. Obe thumata godak pin.
    Mage bima wati kadunu Budu pilimeta dawasak wda satahanakin dipu pili thurata godak pin. Obe thumatath adara niya Sudu Ammatath DeuSuwa nalikawe sitina siyalu denatath theruwan saranai devi pihitai

  • @nilminidevika3877
    @nilminidevika3877 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ,දෙවිපිහිටයි.සැමට යහපතක්ම වේවා ...

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 ปีที่แล้ว

    Excellent 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 may god bless you sudu aiya.

  • @induwijesinghe5453
    @induwijesinghe5453 ปีที่แล้ว +2

    Siyalu denatama godak pin..... obathumanlata deergaryu wewa. Theruvansaranei siyalu devipihetaey 🙏🙏🙏☸️❤

  • @desilvachandrika2271
    @desilvachandrika2271 ปีที่แล้ว +4

    වටිනා දේශනයකින් අපව දැනුවත් කළාට බොහොම ස්තූතියි පියානෙනි ..ඔබතුමාටත් සුදු අම්මාටත් කාර්යය මණ්ඩලයටත් ,ව්ස්ව පියස නාලිකාවේ මහත්මියටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....🙏🙏🙏🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h ปีที่แล้ว

    පින්වත් ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 ปีที่แล้ว

    ඉතා වටිනා දේශනයක්.ඔබතුමාට බොහෝ පින් විශ්වපියස නාලිකාවට ස්තුතිවන්ත වෙමි.🙏🙏

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 ปีที่แล้ว +1

    ඔබතුමන්හටත සුදු අමිමාටත් විශ්ව පියසටත් තෙරුවන් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @menakalakmali9820
    @menakalakmali9820 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි දෙවි සුව ප වුලේ සැමට❤❤

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge ปีที่แล้ว

    Ethamat වටිනා desanayak .ඔබ තුමාගේ සියලු බලාපොරොත්තු etu වේවා .❤

  • @hansanihansani6892
    @hansanihansani6892 ปีที่แล้ว

    මගේ දරැවට සිය දිවි නසා ගන්න යනවා.හැමදාම රෑට දවල්ට හොදට ඉන්නවා.මට පිහිට වන්න.උදවු කරන්න.

    • @hansanihansani6892
      @hansanihansani6892 ปีที่แล้ว

      ලමයට තාම අවුරැදු එකොලහයි.

  • @SriyaniBopitigoda
    @SriyaniBopitigoda ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබ තුමාට