ගුප්ත ක්‍රමයකින් මොහොතින් ධනවතෙක් වන්න කැමති ඔබට...| Deegoda Kumara Spiritual

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2023
  • ගුප්ත ක්‍රමයකින් මොහොතින් ධනවතෙක් වන්න කැමති ඔබට.. | Deegoda Kumara Spiritual Speech
    ------------------------------------------------------------------------------------------------------
    සිත් සුවය වැඩසටහන ලියාපදිංචිය සදහා පහත අයදුම් පත පුරවා එවන්න..
    eventguest.dewsuwasewa.com
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #SithSuwaya
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @deegodakumarakidsartc...
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 1.2K

  • @dilininy1161
    @dilininy1161 11 หลายเดือนก่อน +27

    මගේ ආදරණීය ගුරු පියානෙනි ,
    බත් පිගාන බෙදා ගෙන කන්න කලින් මොහොතක් ඒ ආහාරය වෙනුවෙන් දායක වූ සොබාදහමට ස්තූතිවන්ත වීම දැන් මගේ පුරුද්දක් වෙලා.
    කිසිම ජීවියෙකුගේ දුකක් කදුලක් ලෙයක් මසක් ගෑවී නැති ඒ ආහාර පිගාන දකින විට මට පුදුමාකාර සතුටක් දැනෙනවා මගේ පියානෙනි ...
    තෙරුවන් සරණයි . දෙවි පිහිටයි🌹

    • @kumudusenanayaka3266
      @kumudusenanayaka3266 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ගුරුියානණි🙏🙏🙏

  • @himanshi600
    @himanshi600 11 หลายเดือนก่อน +35

    ගොඩක් පිං කුමාර මාමෙ අපිව මිත්‍යාවෙන් මුදවනවට. කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐💐💐💐

  • @induedirisinhe2607
    @induedirisinhe2607 11 หลายเดือนก่อน +10

    මම ඔබ තද්‍රමාගේ හැම වීඩියෝවක්ම ඉතා කැමැත්තෙන් බලමි.මස් මාංශ කොපමණ අතගෑවත් එවයින් අයින් විසිටිමි.දෙවි සුව පවුලේ සාමාජිකාවක් විදියට දිවි හිමියෙන් බුදු මගේ යමින් ලංකාටට පැමිණි කලෙක හැබැහින් ඔබතුමා දැක ගැනීමට කැමැත්තෙන් සිටිමි.ඔබතුමන්ටත් සුදු අමිමාටත් දෙවිසුව පවුලේ සැමටත් දීර්ඝායු පතමි.තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @achinthaprasadbandara6930
    @achinthaprasadbandara6930 11 หลายเดือนก่อน +21

    අප වෙනුවෙන් කාලය වෙන්කරනවාට ඔබ තුමාටපිංසිදුවෙිවා ඔබතුමාට බුදු සරනයි දෙවි පිහිටයි

  • @shanthasampath5104
    @shanthasampath5104 11 หลายเดือนก่อน +19

    සැමදාමත් මෙන් සත්දහමෙන් අපව ප්‍රඥාවන්තයින් කළ ඔබට බොහෝ පිං අනුමෝදන් වේවා ගුරු දේවෝත්තමයාණනී... තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වේවා...

  • @sarojameegoda1657
    @sarojameegoda1657 11 หลายเดือนก่อน +35

    ඔබතුමා සුදු අම්මා ඇතුළු සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.!💐🙏🙏🙏

    • @sriyanimallika5016
      @sriyanimallika5016 24 วันที่ผ่านมา

      Theruwan saranai devi pihitai gurupiyanantath sudu ammatth 🙏🙏🙏🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 11 หลายเดือนก่อน +14

    තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️😘😘😘

  • @thilankamadu
    @thilankamadu 11 หลายเดือนก่อน +11

    මේ දේවල් පැහැදිලි කරලා දුන් ඔබතුමාට ගොඩක් පින්...🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරනයි

  • @sandra2232
    @sandra2232 ปีที่แล้ว +16

    සියලුම දෙනාට කායික මානසික රෝග සියල්ල දුරු වේවා නිදුක් නීරෝගී සුවයත් දිගාසිරිත් පතමි සියලු දේනාටම❤❤❤❤❤❤

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 ปีที่แล้ว +13

    අපේ .පිනට.පහල .උන.පියානණි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @user-de8zj3zj9q
    @user-de8zj3zj9q 11 หลายเดือนก่อน +31

    අප්පමාදෝ අමතපදන්
    පමාදෝ මඤචනෝ පදනම් අප්පමත්තා නමියන්ත.
    යේ පමත්තා යතා මතා.
    ස්තුතියි මැතිද්‍රනි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @inokaperera6620
      @inokaperera6620 11 หลายเดือนก่อน +1

      Kumara mathithumani mame loku gataluwake obathumage sathya upesak awa shyai hakinam hitha hadaganna upakara keranna

    • @rihanarazeen1690
      @rihanarazeen1690 11 หลายเดือนก่อน

      🎉

    • @wamudithasanjaya5021
      @wamudithasanjaya5021 11 หลายเดือนก่อน +1

      Tharuwan saranaiy,!obothumaga maa samadatama mada akagai namurh maga gadara ayawath thurum noganna thathwayaka setinawa akata mokada karanna

    • @mallikajayasekara2460
      @mallikajayasekara2460 11 หลายเดือนก่อน

      කුමාර උතුමාණන් අපිව දැනුවත් කලාට ගොඩක් පිං තෙරුවන් සරණයි දෙව් පිහිටයි

    • @ranmenikeappuhamige
      @ranmenikeappuhamige 3 หลายเดือนก่อน

      ඔබට් කොහොම ස්තුති කරන්නද

  • @chandimaherath2907
    @chandimaherath2907 11 หลายเดือนก่อน +9

    දීගොඩ කුමාර මහතාට සුදුඅම්මාට දෙව්සුව කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි.ශ්‍රී මහා භද්‍රකාලී මෑණියන්ගේ පිහිටයි..❤🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 11 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයී සියලුම දේවිරැකවරණයී කුමාර තුමානන්ට🙏ඔබතුමගේ දේශනයට ස්තූතියී.නමාමී. 🙏සියලුම සත්වයෝ ප්‍රඥාා අාලෝකයෙන් පිබිදී මුලු හදවතම එ්කාලෝක වී භව දුකෙන් මිදේවා🙏

  • @kavindidissanayaka6716
    @kavindidissanayaka6716 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි !!! දෙවිපිහිටයි !!! ගුරුතුමා ඇතුලු සියලුම දෙනාට ./නිල්මිණි තෙන්නකෝන්

  • @ch-oe2zd
    @ch-oe2zd 11 หลายเดือนก่อน +18

    අප්පච්චී තෙරුවන් සරනයි .🙏🙏🙏මම අසනීප වෙලා ඉන්නේ.ඔබ තුමාගෙන් දහම් කරුණු දැනගෙන හිත සහ ගත් දෙකම සුවපත් වේවා .🙏🙏

    • @jayanthamalani5886
      @jayanthamalani5886 3 หลายเดือนก่อน

      Deergayu weea thawa apiwa danuwath karanna dakinna ahanna labewa

  • @chandranarangoda8955
    @chandranarangoda8955 11 หลายเดือนก่อน +4

    😂😂😂ඇත්තමයි ඔබ ⁣ට ගොඩාක් පින් මෙිිදේවල් ඇත්ත ඇති සැටියෙන් ම ජනතාවට පැහැදිලි කරදෙනවාට බුදුසරණයි තැමාාට සහ සුදුඅමිමාට❤

  • @seethakumari4143
    @seethakumari4143 11 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත්🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MohammedNihal-lf9bq
    @MohammedNihal-lf9bq 11 หลายเดือนก่อน +6

    සිතට විශාල සහනයක් ලැබුනා තුමණි ඔබගේ දේශනය ඉතාමත්ම වැදගත් පැහැදිලියි.මාගේ නමස්කාරය වේවා !!!!!!!!!!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 11 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ සිටින සියලුම දෙනාගේම තියෙන රෝග පීඩා නිවාරණය වේවා! නිර්මාන්ස වේවා!

  • @chandraherath793
    @chandraherath793 11 หลายเดือนก่อน +10

    මිත්‍යා මත වලට නොරැවටී ඔබතුමාපවසන පරිදි සත්‍ය ධර්මයට අනුව ජීවත් වීමෙන් සියලු දේම ලගා කර ගත හැකිය.ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +5

    ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, කාර්යාලය මණ්ඩලය සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,

  • @manjulamawatha2137
    @manjulamawatha2137 ปีที่แล้ว +9

    ඔබ තුමා මුන ගැසිමට හැකියාව උදා වේවා....🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු. නමස්කාර වේවා පින්වත් ගුරු පියාණනි අදත් හරිම ලස්සන ඉතාම වටිනා සත්දර්ම දේශනාවක් හැමදාම අප
    ප්‍රඥාව කරා ගෙන යන උතුම් දෙවි පියාණන්ට. බොහෝම ස්තුතියි බොහෝම පින් මා නම් දන්නේ අපි වෙනස් ඒ දෙවි සුව දේශයට ආවාට පසු සියළු නිසරු දෙයින් ඈත් උනා. අපිට හරිම ගුරුතුමා හමුවුණා දෙවිපියානන් පසු පස එන නිසා සිත ගත සුවපත්ව සතුටින් සැනසීමෙන් නිදහසේ ජීවත් වෙනවා. සිත් ගත් සුවපත් වෙනවා ඔබතුමා ගේ සත්දර්ම මග යන බැවින් ඒ සතුට ළගා කර දුන් උත්තම දෙවි පියාණන්ට බොහෝ කුසල් අත් වේවා. හැමදාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ලැබේවා සුදු අම්මාටත් නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා. ඔබවහන්සේ ගේ දිව්‍ය ශක්තිය ආධ්‍යාත්මික ශක්තිය ලොව පුරා විහිදී පැතිරේවා. ලොව දෑසින් දකිනා එකම දෙවිදුන් ඔබයි'පියානනි. ආයුෂ බෝහෝ වේවා. ඔබතුමා ගේ සත්දර්ම දේශනා සැම දෙනාටම අසන්නට පින් ලැබේවා. ඔබට පියාණනි. දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා අපේ දෙවි පියාණන් තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට මාධ්‍ය අංශයේ සැම දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි. සාදු සාදු සාදු 🙏🙏🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🌺🌺🌺🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏🌺🌺🌺🙏🙏🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏🙏🌹🌹🌺🌺🌺🏵️🏵️🏵️🏵️

  • @sumia626
    @sumia626 11 หลายเดือนก่อน +5

    දෙව් පියාණෙනි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා. ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @user-ly8oy9bd9z
    @user-ly8oy9bd9z 11 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවි සුව පවුලේ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏

  • @sisiraninandika6223
    @sisiraninandika6223 ปีที่แล้ว +8

    ගුරු පියාණන් සමඟ මේ මඟ යන්නට සියලු දෙනාටම සත් ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි!💐💐🌹💐💐🌹💐🙏🙏🙏🙏🙏

  • @mailkamailka355
    @mailkamailka355 11 หลายเดือนก่อน +9

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාටම අදත් ඉතාම වටිනා සත් ධර්මය තෙරැමි කර දුන්නා බෝහොමත්ම පින් හදපිරි ස්තුතිය ඔබතුමා සුදුඅමිමා මාධ්‍ය අංශයට දෙවිසුව පවුලේ සියලුම දෙනාටම නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @zaladb2r892
    @zaladb2r892 11 หลายเดือนก่อน +8

    "නෙක තරු රැසින් කරනට නොම වේයදුරු.... එක පුන් සදින් දුරු vei ලොව ගන අදුරු..." පින් කරමි, පින් දෙමි, පින් අනුමෝදන් කරමි... පුන් සදක් වී අපේ ජිවිත එලිය කරන දෙව් පියාණනි ඔබ තුමාට.!!!!!

  • @jagathperera2553
    @jagathperera2553 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ ආශිර්වාදය සියලු දෙනාටම ලබෙවා 🙏

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +45

    ස්තුතියි ගුරු පියාණනි !අද දවසේත් බොහෝ සේ දැනුවත් වුනා.ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

    • @chandrachandra8128
      @chandrachandra8128 11 หลายเดือนก่อน +2

      Obathuma keuwa hriyata hri oba thumata tharuwan saranai 👍❤️🙏

    • @AjithPriyantha-hu6fi
      @AjithPriyantha-hu6fi 10 หลายเดือนก่อน

      මේ වැඩසටහනට ඔබ තුමාට පිං

    • @bandarabandara4442
      @bandarabandara4442 8 หลายเดือนก่อน

    • @kanthifelsinger3367
      @kanthifelsinger3367 8 หลายเดือนก่อน

      Thank you for sharing this video 🙏

    • @RanjaniWijerathna-cg9lk
      @RanjaniWijerathna-cg9lk 10 วันที่ผ่านมา

      ​@@AjithPriyantha-hu6fiùť😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😊

  • @kaushalyapriyadari3095
    @kaushalyapriyadari3095 6 ชั่วโมงที่ผ่านมา

    Ape adaraneeya pinwath Gurupiyananta deerghayu wewa!!! Theruwan saranai!!! Devi pihitai!!!

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge 11 หลายเดือนก่อน +4

    හැමදාමත් apita owadan දෙන ඔබ thumata godak pin. ඔබ තුමාගේ සියලු බලාපොරොත්තු etu වේවා .theruwan saranai devi pihitai ❤

  • @shandishandi9585
    @shandishandi9585 11 หลายเดือนก่อน +4

    🙏ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු වේවා සුදු අම්මා ඇතුළුදෙව් සුව පෞලේ සියළුම දෙනාටම 🌹🌹🌹🌹

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 11 หลายเดือนก่อน +3

    ආදරණීය ගුරුතුමාට🎉🎉🎉.ගොඩාක් ස්තූතියි ගුරුතුමණී මෙවන් දැනුවත් වීම් කරනවාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤🎉🎉🎉

  • @IssamodeSL
    @IssamodeSL 11 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බොහෝම පින් බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 3 หลายเดือนก่อน +1

    ඔබ තුමා හරියට හරි. මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. මට හැම දෙයක්ම ලැබුණු බව මම සතුටින් කියනවා විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි. ඔයාට ගොඩක් ස්තුතියි මම ඔබ තුමාගේ වටිනා උපදෙස් අනුව මම ක්‍රියාත්මක කරනවා .මම කුඩා කාලයේ ඉඳලාම බුදුන් වහන්සේගෙ ධර්මය මම උගන්වනවා. සහා තවත් ඉගෙන ගන්නවා. ඔබ තුමාට පිං

  • @sunethasunetha9992
    @sunethasunetha9992 ปีที่แล้ว +4

    ඩෙඩා ඉවර වෙනකම් බොරැ අහනවාට ඇත්ත ඇතිසැටියෙන් පහදාදුන්නාට ස්තූතියි

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 11 หลายเดือนก่อน +5

    ස්තුතියි 🙏🙏🙏
    කාලයට උචිත හරවත් දෙසූමට ඔබට කුසල් අත් වේවා 💐 තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 🙏💗 දීර්ඝායුෂ ලැබේවා.

  • @user-oo4lp6hs3h
    @user-oo4lp6hs3h 7 วันที่ผ่านมา

    ඔබතුමාගේ දේශනාවල වටිනාකම මිලක් නොහැකිය
    මේදේසනා මෙ සේ මට අසන්නට
    සැලැස්‌වීම ඔබතුමාට පින්.
    අසන හැමෝමත්
    පින් දෙත්වා.

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 11 หลายเดือนก่อน +2

    බොහොම ඉස්තුතියි අපේ දෙව් පියාණනි හරිම වැදගත් කරුණු ඔබතුමාට සුදු මෑණියනි ඔබ‍ට දිර්ගයුෂ ලැබේවා ධර්මයේන් ලෝකවාසී සියළුම දෙනා රැකෙත්වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @mahindamihidu9179
    @mahindamihidu9179 11 หลายเดือนก่อน +10

    දිගොඩ කුමාර පියානන් ට සහ සුදු අමිමා ට සහ දෙවිසුව කාර්ය මන්ඩලයට සහ දෙවිසුව දේශයේ සියලු නැදැයන්ට තෙරැවන් සරණායි දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌱🌷✨️🌻

  • @lukychinthaka49
    @lukychinthaka49 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම පිං ඔබ තුමාට දිර්ඝඅයු ලැබේවා !

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 11 หลายเดือนก่อน +3

    ඉතා වටිනා දේශනයකින් අපිව දැනුවත් කරන ඔබතුමාට බොහෝ පින් .සත් දහමට අනුව ජීවත් වීමට සියලු දෙනාටම හැකි වේවා ! ඔබතුමා , සුදු අම්මා , දෙවි සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @sunilwm1194
    @sunilwm1194 11 หลายเดือนก่อน +5

    ඔබ තුමා ඇතුලු සියලු සත්වයින්ට දීර්ඝායු වේවා..!

  • @karunawathidp8979
    @karunawathidp8979 10 หลายเดือนก่อน +3

    ඔබතුමා ඇතුලු සියලූම් දෙනාට තෙරැවන් සරාණයි ඔබ තුමාගෙ දේසනාව ගෝඩාක් වටිනවා

  • @Nuwan183
    @Nuwan183 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!දෙවි පිහිටයි.!🙏✨️ඔබතුමාට නිදුක් නීරෝගි සුව ලැබේවා පියාණෙනි.🙏🙏🙏

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 11 หลายเดือนก่อน +2

    තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤ ගුරුපියානනි ඔබතුමාගෙ දෙසනය .ඉතාම .වට්නා දෙසනාවක්.ස්තුති ගොඩක් පින් ඔබතුමා සුදු අම්මා අතුලු.දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤

  • @chathudspc7140
    @chathudspc7140 11 หลายเดือนก่อน +51

    කුමාර මහතා, සුදුඅම්මා ඇතුළු ලෝකවාසි සියලුම දෙනාට තෙරුවන් සරනයි !!!දෙව් පිහිටයි !!!

    • @brenkadessa7018
      @brenkadessa7018 11 หลายเดือนก่อน +1

      කුරුදු පොතු වලින් දෙන්නෙක් එකතුකරන්න පුළුවන් කියලා තිබහ

    • @nspgunawardana1277
      @nspgunawardana1277 11 หลายเดือนก่อน +1

      R😂eatha watinawa obata pin

    • @kpamara2502
      @kpamara2502 11 หลายเดือนก่อน +1

      Obathugen pihitak gannekohomada😅

    • @user-rb7xg1lz2e
      @user-rb7xg1lz2e 11 หลายเดือนก่อน +3

      බොහෝ දෙනා දැනුවත් කිරිමට ගත් උත්සාහයට ඔබතුමාට ත් අනුග්‍රහය දැක්වූ පින්වත් පිරිසටත් කාර්ය්‍ය මන්ඩලයටත් බොහෝ පින්.සැවොම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +5

    ඔබතුමන්ට දීර්ගායු පතනවා.. තෙරුවන් සරනයි !!

  • @samudrikahandage9251
    @samudrikahandage9251 11 หลายเดือนก่อน +5

    අපෙ ගුරු පියාණන් ටත්, සුදු අම්මා ඇතුළු සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ බොහෝ වේවා. 🙏 🙏.

  • @kumarisapukotana5804
    @kumarisapukotana5804 11 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමන්ට. දීර්ඝායු වේවා

  • @user-vq5wz8hs2z
    @user-vq5wz8hs2z 11 หลายเดือนก่อน +96

    දන්දෙන්න පින්දහම් කරන්න එයින් ලැබෙන පිනත් ඒ මොහොතේම පින්කැමති සියළු ලෝක සියළු සත්වයින්ටම අනුමෝදන් කර සංසාර ණයෙන් නිදහස් වෙන්න සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

    • @ksw2700
      @ksw2700 11 หลายเดือนก่อน +6

      ඔබ පිං දෙන ක්‍රමය හරියටම හරි.

    • @jayanthasenarath884
      @jayanthasenarath884 11 หลายเดือนก่อน +2

      හරිම වටිනා දේශනය gurupiyanani ගොඩක් පින් ගොඩක් පින් ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

    • @danushakadanushkathushara3198
      @danushakadanushkathushara3198 10 หลายเดือนก่อน

      ඔබ Tuata Tarwn Sarni 🎉🎉🎉🎉🎉🎉🎉

    • @user-be3el1de2u
      @user-be3el1de2u 5 หลายเดือนก่อน

      Oba thuma kiyana hamadema sahathika atha. Gurukam karana aya nam mata pennanna be. Oba thhumage katha nam sahathika atha . Oba thumata sudu ammata athulu siyaluma denata theruwan saranai devi pihitai 🙏🙏

    • @WasanthaPathmini-fh8fk
      @WasanthaPathmini-fh8fk 3 หลายเดือนก่อน +1

      Bohoma pin,vishwa matawata sthuthi.

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 11 หลายเดือนก่อน +3

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
    ඔබතුමාට තෙරුවන් සරණයි 🙏 හොද දේශනයක් .🌻ගොඩාක් අය මේවට රැවටෙනවා.👎ඔබතුමාට ගොඩාක් පින් මෙය පැහැදිලි කරලා දුන්නට 🌺

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 11 หลายเดือนก่อน +5

    පියානනි ආදරනීය සුදු අම්මේ ඔබ දෙදෙනාටම මගේ ආයුශ ඒකාන්තයෙන් ලැබේවා .ඔබ දෙදෙනාටම තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @user-vc9tb7gs6r
    @user-vc9tb7gs6r 9 หลายเดือนก่อน +3

    ඔබතුමා ට ගොඩක් පීං මේවගේ දැනුවත් කරථ බුදුසරණයි ♥️♥️

  • @vimukthibandara9662
    @vimukthibandara9662 11 หลายเดือนก่อน +3

    ඉතා වටිනා අරුත්බර දේශනාවක්. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබතුමාට . අප්‍රමාදීව කටයුතු සම්පාදනය කරමු. තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e ปีที่แล้ว +8

    තෙරැනෙ Saරනයි කුමාර මහත්තයා අැතුලු දෙවිිSuව පවුලෙ Saමට🙏🙏🙏🙏🙏🙏

  • @chandrakanthi4336
    @chandrakanthi4336 11 หลายเดือนก่อน +2

    Budusarani devi pihitai sudu ammatath kumara මහතාටත් dew suwa පවුලේ සියලු දෙනාටත් 🙏🙏🙏🙏🙏🙏

  • @Hemali397
    @Hemali397 11 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩාක් පින් .....මේ වටිනා ඔව්දන් වලට.....ඔබ තුමාට .ස්තුති ..ස්තුති ...ස්තුති 🙏

  • @PasinduHansana-fk7ou
    @PasinduHansana-fk7ou 11 หลายเดือนก่อน +4

    ඔබ තුමා සුදු අම්මා ඇතුලු සියලු දෙනාටම තෙරැවන් සරණයි

  • @htcdesere5778
    @htcdesere5778 ปีที่แล้ว +3

    Oba thuma sudu amma athulu siyaluma karya mandalaya siyaluma denata tharuwan saranai සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා දෙවියන්ගේ පිහිටයි

  • @airanganigamlath4071
    @airanganigamlath4071 11 หลายเดือนก่อน +1

    ඔබතුමා ඇතුලෙ දෙවිසුව පවුලේ සැම දෙනාට තෙරුවන් සරණයි.අත්‍යවශ්‍ය වැදගත් කරුණු රාශියකින් දැනුවත් උනා ස්තූතියි

  • @chandanihemamala9256
    @chandanihemamala9256 11 หลายเดือนก่อน +6

    ජිව මාන දෙව් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා !!!!!🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 11 หลายเดือนก่อน +5

    තෙරැවන් සරනයි ..දෙව්සුව පවුලේ සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏

  • @chamathkagimhana2014
    @chamathkagimhana2014 ปีที่แล้ว +5

    සියලුදෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!❤️🙏

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 5 หลายเดือนก่อน

    Mahaththayo ape ganama dukai.obage වැඩසටහන් balanne dan .aththatharum gathe danui.harema watenawa.adarey budusaranai mage hitha godak hitha nidahas una obata pin .සියලුම daviyange pihitai

  • @user-rb7xg1lz2e
    @user-rb7xg1lz2e 11 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් කුමාරමැතිදුනි දෙව්සුවදේශයේ අපිව මිත්‍යාවෙන් මුදවාගෙන සත්‍ය දේවටහා දෙනවාට බොහෝ පින්.සුදුඅම්මා දෙව්සුවදේශයේ සියලුමදෙනා අනුග්‍රහය දැක්වූ සියලුමදෙනා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා

  • @nandinidilani3676
    @nandinidilani3676 11 หลายเดือนก่อน +14

    හැමදාමත් ඉතා වටිනා කරුණු අප වෙත කියා දෙන ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා .🙏🙏🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 11 หลายเดือนก่อน +6

    සුවපත් වේවා උතුමානෙනි .....ලොව සියලු දෙනා ම සුවපත් වේවා .....

    • @sumelahemanthi8995
      @sumelahemanthi8995 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණ යි.

  • @imenterprises7898
    @imenterprises7898 11 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ සුවපත් වේවා!දෙව් පියාණෙනි! ඔබ සැමට තෙරුවන් සරණයි. ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා!!!!!

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 11 หลายเดือนก่อน +2

    ස්තූති දෙව්පියානෙනි අපගේ ප්‍රඥාව අවදි කලාට , සියලු සත්වයෝ සුවපත් වේවා සියලු සත්වයන්ට සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️

  • @anuradhaa8323
    @anuradhaa8323 11 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 11 หลายเดือนก่อน +3

    ගුරු පියාණනේ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🙏🏽🙏🙏🏽 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @yamunakumudini4550
    @yamunakumudini4550 11 หลายเดือนก่อน +1

    පින්වත් ඔබතුමා ඇතුලු සියලු සත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා ! සුවපත් වේවා! 🙏🙏🙏

  • @user-nd1bn2tl2s
    @user-nd1bn2tl2s 11 หลายเดือนก่อน +4

    බුදු සරනයි .අපට සත්‍ය නිවැරදිවම වටහා ගැනීමට සැලැස්වීම ගැන අපගේ හද පිරි ප්‍රනාමය.

    • @wasanthaabeykoon6979
      @wasanthaabeykoon6979 11 หลายเดือนก่อน

      Obathuma kiyana dewal aththa adumak unath dandenna ethakota dekak ganna labenawa budusaranai obathuma athulu siyaluma denata

  • @chandijayasinghe626
    @chandijayasinghe626 ปีที่แล้ว +5

    ❤❤❤❤ ස්තූතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤❤❤❤ විශ්ව පියස ඔබතුමිය ඇතුලු දෙව්සුව පව්ලේ සුදු අම්මා ඇතුලු සියලු දෙනා නිදුක් නිරෝගී වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏

  • @nilminiperera6869
    @nilminiperera6869 11 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ුුුු
    කුමරැනි දිව්‍ය තේජසින් බැබලේ වා
    දිව්‍ය අායු බොහොවෙිවා ලොව සිය ලු දෙනා සුවපත්වි නිරොගි වෙිවා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lathabaddage1585
    @lathabaddage1585 11 หลายเดือนก่อน +1

    දෙව් සුව පවුලට ඒකරාසීව සිටින සැවොම මිත්‍යායාවෙන් මුදවා සදහම් මග ඔස්සේ අපව රැගෙන යන නියමුවාණනි, ඔබට චිරාත් කාලයක් ඒ මහගු සේවය කරගෙන යාමට ශක්තිය දහිර්‍යය දීර්ගායු ලැබේවා!!! ඔබ තුමා සතු විශ්ව ශක්තියේ හාස් කම් ලොව පතල වෙමින් රෝගීන් නිරෝගි වන සැටි දක්නට ලැබීමත් ඉමහත් සතුටකි.

  • @indraniliyana3376
    @indraniliyana3376 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සෑම සියලු දෙනාම අප්‍රමාදීව ප්‍රඥාවන්තයෝ වෙත්වා

  • @somakwt4173
    @somakwt4173 11 หลายเดือนก่อน +4

    🌼🙏🏻🙏🏻🙏🏻🌼 දෙවි පිහිටයි ඔබ තුමාට

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +5

    කාගෙන් වත් අහපු nath😂වැදගත් dewa😂ගොඩක් ඉගෙන ගත්තා ඔබ තුමා ට සුදු අම්මා ට දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 👍

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 9 หลายเดือนก่อน +1

    ඔබතුමාට අමාමහ නිවන් සම්පත් ලබන්න මේ කරන පිං ධාන පාරමිතාවක්ම වේවා සුඛීසුවපත්වේවා

  • @user-in8nx8mv4f
    @user-in8nx8mv4f 11 หลายเดือนก่อน

    බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා ඔබතුමාට තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි

  • @chandimabandara2138
    @chandimabandara2138 11 หลายเดือนก่อน +6

    සියලුසත්වයන් නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිත ලබත්වා 🙏 දෙව්සුව දේසයේ වැසියන්ට සුදු අම්මා ට කුමාර බෝධිසත්ව උතුමානන්ට දෙව්සුව කාර්ය මන්ඩලය ට දෙව්සුව මාධ්‍ය අංශයේ සියලුම දෙනාටම 🌎 ලෝක වාසින්ට ගහකොළ සොබාදහම සතාසිවුපාවා ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @priyankasubhashini8367
    @priyankasubhashini8367 11 หลายเดือนก่อน +3

    ඔබතුමාට සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි .සියලු දෙවි පිහිටයි.!!! 🙏🙏🙏

  • @linetroint3800
    @linetroint3800 11 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි !!! ඔබ තුමාට බොහොම පිං සුවපත් වේවා !!!

  • @damayanthidammika5438
    @damayanthidammika5438 2 หลายเดือนก่อน

    ඔබ තුමාගේ දේශනා වලට අනුව ජීවිතය වෙනස් කරගන්න උත්සාහ කරමින් සිටිමි ඔබ තුමගේ ආශිර්වාදය නිරතුරුවම අපිට ලැබේවා යි පතමි🙏🙏🙏🙏🙏🙏

  • @sangeethmadusanka9370
    @sangeethmadusanka9370 9 หลายเดือนก่อน +4

    සුදු අම්මා සහා සියලු දෙනාට ඉස්තුති...

  • @manjulaniwanthi-rx9ib
    @manjulaniwanthi-rx9ib 11 หลายเดือนก่อน +3

    බුදු සරනයි🙏🙏 ,දෙවි පිහිටයි ..

  • @sampathkumara9357
    @sampathkumara9357 11 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට මේ දේ සමාජයට ඇත්ත තේරැම් කරල දෙනවට

  • @dammikabhr8246
    @dammikabhr8246 11 หลายเดือนก่อน +2

    සත්‍යය ධර්ම දේශනා අපට අහන්න ලැබෙන්නේ ඔබවහන්සේගෙන් පමණයි මෙයා නං සුදු අම්මා ඇතුළු ලොව වාසී සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️❤️❤️

  • @jrsathsarani82
    @jrsathsarani82 11 หลายเดือนก่อน +15

    පින්වත් ගුරු පියානනි ඔබ තුමාටත් සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාට කායික මානසික ශක්තිය ලැබේවා සියලු සත්වයෝ සුවපත් වේවා !!

    • @ashokadissanayake7893
      @ashokadissanayake7893 11 หลายเดือนก่อน

      Theruwan saranai. Neerogi wewa siyalu denama

  • @sreemathilka9633
    @sreemathilka9633 11 หลายเดือนก่อน +3

    කුමාර මහත්තය සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි සියළුම දෙව් පිහිටයි ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @renukakarnan2639
    @renukakarnan2639 11 หลายเดือนก่อน +2

    බුදු සරනයි දෙවිපිහිටයි ඔබතුමා ඇතුළු දෙව්සුව පව්ලේ සැමට 🙏🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 11 หลายเดือนก่อน +1

    බොහොම වැදගත් විදියට, යමක් එකතු කරගන්නේ අපි ජීවත් වෙන්න, ධර්මය අවබෝධ වේවා 👃👃👃🙏

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 11 หลายเดือนก่อน +9

    අදත් ඉතාමත් වැදගත් දේශනයකින් අපව සුපෝශනය කලාට ඔබතුමාට බොහොම පින් .ටික ටික හෝ අපේ ජීවිතයට හැමදාමත් යමක් එකතු වෙනව.ඔබතුමාටත් සුදුඅම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමටත් තෙරුවන් සරනයි 🙏දෙව් පිහිටයි 🙏දීර්ගායුස ලැබේවා 🙏

  • @jayanthasenadeera3842
    @jayanthasenadeera3842 11 หลายเดือนก่อน +3

    ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට නිරෝගී සුව දීර්ඝායුෂ වේවා❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Nilmini-
    @Nilmini- 8 หลายเดือนก่อน +1

    සියලුම සත්වයෝ සුවපත් ම වේවා! ඔබ තුමා ට සම්මා සම්බුදු සරණයි!

  • @padminikyriakou6359
    @padminikyriakou6359 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි අපේ දෙව් පියාණන් හැමදාම මත් වටිනා දේශනය කින් අපිව දැනුවත් කරනවා බොහොම පින් ඔබ වහන්සේ ටත් සුදු අම්මා මෑණියන් ටත් දෙව් සුව කාර් ය මණ්ඩලය ටත් දෙව් සුව දේශයේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ලැබේවා ❤❤❤❤❤❤