දරුවකුගේ බුද්ධි වර්ධනය වැඩි කරගන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @nelupasewwandi6869
    @nelupasewwandi6869 3 ปีที่แล้ว +51

    වෛද්‍යතුමනි ඔබ අප වෙනුවෙන් ඔබගේ වටිනා කාලය වැය කොට මේ ලබා දෙන වටිනාම වෛද්‍ය උපදෙස් වෙනුවෙන් ඔබට දීර්ගායුෂ වගේම නිරෝගී සුවය ලැබේවා...... 🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ‍ට

    • @malidon3909
      @malidon3909 ปีที่แล้ว +1

      Obathumata bohoma pin sidda wenawa theruwan saranai sir

    • @nimshikaNanayakkara
      @nimshikaNanayakkara 4 หลายเดือนก่อน

      L​@@malidon3909

  • @arushibhagya3792
    @arushibhagya3792 4 ปีที่แล้ว +27

    මම අහම්බෙන් දැක්කෙ මේක..ගොඩක් වටින video ekak.මටත් ඉන්නව මාස 3ක බබෙක්.thank you....

  • @nilanthapradeep3540
    @nilanthapradeep3540 4 ปีที่แล้ว +44

    ගොඩක් පින් ඔබ තුමාට .ස්තුති නොකර යන්න හිත දෙන්නෙම නැහැ 🙏

  • @gangafdo529
    @gangafdo529 4 ปีที่แล้ว +29

    ඇත්තටම මෙකාලේ ජිවත් වෙන දෙමාපියන්ට වටිනම දෙයක් වෛද්‍ය තුමා කියලා දුනනේ.ස්තුතියි.🙏🙏🙏🙏

  • @nadeewijekoon4380
    @nadeewijekoon4380 4 ปีที่แล้ว +13

    ඇත්තටම ඉතාමත් වැදගත් වැඩ සටහනක්‌. ඔබ තුමාට බොහොමත්ම ස්තූති. දේශීයත්වය ඉස්මතු කිරීමට ඔබතුමා දරණ උත්සාහයට අපෙන් සහයෝගය. අපි යාවත්කාලින වෙන ගමන් අපේ දරුවෝ ගැන, අපි ගැන හිතමු.

  • @suranjithkelum9303
    @suranjithkelum9303 หลายเดือนก่อน +1

    මගෙ ජීවිතේට වැදගත් වෙන මේ වීඩියෝ එක පෙන්නුවාට විශ්වබ්මාතාවට ගොඩාක් ස්තූති වන්ත වේවා

  • @thenukalasantha2905
    @thenukalasantha2905 4 ปีที่แล้ว +41

    ඉතාමත් වටිනා කතාවක්...ඔබට ගොඩාක් ස්තූතිය දෙමාපියන් වන අපව දැනුවත් කලාට..🙏

  • @swarnadisssanayake5748
    @swarnadisssanayake5748 4 ปีที่แล้ว +15

    ගොඩක් වටිනා ආදර්ශමත් විඩියෝ එකක්.මේවාට අන්ලයික් දාන්නේ බටහිර පාන්නයට හැදුනු තමන්ගේ ජාතිය අමතක කර පිටරට ජිවත් වෙන ⁣මිනිස්සු.හැමෝම නොවේ.අනුන්ගේ ජාතියක් සිටිසන් අරන් මුල අමතක කල අය.මේ විඩියෝ එක ගොඩක් වටිනාකමක් තියෙකවා ඩොක්ටර්.ගොඩක් ස්තුති

  • @anjaladilrani23
    @anjaladilrani23 2 ปีที่แล้ว +12

    බොහොම ස්තුති ඔබතුමාට .ඉතාමත් වටිනා වැඩසටහනක්.😍

    • @JayanuwanH.G.C-ug2wl
      @JayanuwanH.G.C-ug2wl หลายเดือนก่อน

      ගොඩක් වැදගත් කරැණු ගොඩක් දැනගත්තා.ගොඩක් ස්තූතියි ඔබතුමාට...තෙරැවන් සරණයි....!!!

  • @vijinianuruddhika80
    @vijinianuruddhika80 ปีที่แล้ว +2

    පැහැදිලිවම ඉදිරිපත් කළ සියලුම කාරණා ඉතාමත්ම වැදගත්ය. ඔබ තුමාට බොහොම ස්තූතියි!...

  • @sampathkarunathilaka778
    @sampathkarunathilaka778 4 ปีที่แล้ว +33

    වෛද්‍යතුමනි ඔබතුමාට ගොඩක් පිං බුදුසරණයි දෙවි පිහිටයි

  • @chandimanimali4512
    @chandimanimali4512 4 ปีที่แล้ว +40

    ගොඩක් පිං ගොඩක් හොදයි දරුවන් ගැන කියා දුන්න ට

  • @lakmalduminda
    @lakmalduminda 4 ปีที่แล้ว +6

    අතිශයින්ම වැදගත් කරුනු රාශියක් කියා දුන් ඔබ තුමන්ට බොහොම ස්තුති.

  • @Gayathrinilmini-z5n
    @Gayathrinilmini-z5n หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ඔබ තුමාගේ වෙඩසටහන

  • @migaradiwyangi8563
    @migaradiwyangi8563 3 ปีที่แล้ว +3

    ඉතා වැදගත් විඩියෝ ඒකක්
    මනස සුව වෙන විඩියෝ ඒකක්
    ඔබතුමාට පින් පින් පින්
    බුදු සරණයි

  • @podimanikesiriwardana8739
    @podimanikesiriwardana8739 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩාක් පිං
    මෙම වැඩසටහන ඉතාමත් වැදගත්
    තෙරුවන් සරණයි

  • @saranimalagoda1520
    @saranimalagoda1520 4 ปีที่แล้ว +25

    ගොඩක් වැදගත් දේවල් දැන ගත්තා ⁣බොහොමත්ම ස්තුතියි ඔබතුමාට .

  • @ayonperera4747
    @ayonperera4747 3 ปีที่แล้ว +2

    Good luck enjoying සුපිරි yalu ela නිරෝගි සුවය ලැබේවා siyaluma sithum pathum etu wewa හදවතින්ම ft

  • @ramyawijekoon9905
    @ramyawijekoon9905 4 ปีที่แล้ว +6

    මගේ පුතාට වයස අවුරුදු 10. 5 වන වසරේ ඉගෙන ගන්නෙ.ඔබ තුමා ලබා දුන් උපදෙස් ගොඩාක් ව්ටිනව.තෙරුවන් සරණයි .

  • @nandaniyapagoda9413
    @nandaniyapagoda9413 2 หลายเดือนก่อน +1

    ⁣අම්මලාට ගොඩක් වටිනා උපදෙස් ටිකක් මෙයින් ලබා දුන්නා මේවගේ දේවල් මාධ්‍යන් තුළින් ලබා දීමේ අත්‍යවශ්‍ය කාලයක් දැන් උදාවෙලා තියෙන්නෙ. ⁣ඉතින් වෛද්‍ය තුමනි ⁣ බොහොම ස්තුතියි.⁣ඔබේ දැනුම රටට ⁣ ලබා දෙන්නට තවතවත් ශක්තිය ධෛර්ය ලැබේවා.

  • @dilkisandachaya7560
    @dilkisandachaya7560 4 ปีที่แล้ว +349

    අන්ලයික් කරන්න එපා අනේ. මේ වගේ වැදගත් වටින දෙයක් කියලා දෙද්දි. අද රටේ කුණුහරුප විතරයි යූ ටියුබ් වල තියෙන්නේ. එහෙම එකේ මේ වීඩියෝ එක කරන්න තීරණය කල එක අගය කරන්න. ඊට වෙන කෙනෙක් කියවනවා නෙවෙයි මේ ඩොක්ටර් කෙනෙක්ම කියන්නේ. කොච්චර වටිනා වීඩියෝ එකක්ද

    • @dammisudarshani6419
      @dammisudarshani6419 4 ปีที่แล้ว +6

      Yes

    • @dinahsirinayaka7651
      @dinahsirinayaka7651 4 ปีที่แล้ว +6

      thanks doctor.

    • @vishanrodrigo6010
      @vishanrodrigo6010 4 ปีที่แล้ว +10

      සිංහලයන්ගෙ හැටි.තමන්ට කරන්නත් බැහැ.කරනදේ අගයන්නත් බැහැ

    • @spider-manman6812
      @spider-manman6812 4 ปีที่แล้ว +2

      ස්තුතියි

    • @chandranikuuwait850
      @chandranikuuwait850 4 ปีที่แล้ว +2

      Harakta owa therun ganna ba.

  • @AmaanPereraHaRsHa
    @AmaanPereraHaRsHa 4 ปีที่แล้ว +47

    බොහොමත්ම ස්තුතියි.. බොහෝ කරුණු ඉගෙනගත්තා.. තෙරුවන් සරණයි,

  • @kanchanadilani388
    @kanchanadilani388 4 ปีที่แล้ว +12

    බොහොම pin doctor oba kiu de අපිට ගොඩාක් වැදගත් una

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 3 ปีที่แล้ว +9

    ඉතාම ..අනර්ඝ ... අර්තවත්..දේසනයක් ..දරුවන්..වෙනුවෙන් ..දෙමාපියන්ට ..ස්තුතියි ..ඔබතුමාට

  • @nish_6
    @nish_6 3 ปีที่แล้ว +8

    බොහෝම වැදගත් වටිනා දේශනයක්. ඔබතුමාට කොහොම ස්තුති කරන්නද මට නම් හිතාගන්න බෑ. මේ තරම් වටිනා දැනුම් සම්භාරයක් නොමිලේ ලබා දීම පිළිබඳව ඔබතුමාට බොහොම ස්තුතියි. බොහොම පිං.

  • @nadeekaperera9840
    @nadeekaperera9840 4 ปีที่แล้ว +10

    ගොඩක් වැදගත් video එකක්. ඔබතුමාට ගොඩක් ස්තුතියි.

  • @NadeekaMudannayaka-n1j
    @NadeekaMudannayaka-n1j 3 หลายเดือนก่อน +2

    මගෙ දරුවො තුන්දෙනාගේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යන්න වටිනා අදහස් ලැබුණා❤

  • @darshiherath2131
    @darshiherath2131 4 ปีที่แล้ว +52

    ගොඩක් වටින දේශනයක් ඔබට බුදු සරණයි

  • @NisansalaPriyadarshani-z6j
    @NisansalaPriyadarshani-z6j 4 หลายเดือนก่อน

    Thank you doctor.....ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් ඔබතුමාගෙන් ඉගෙන ගත්තා.....

  • @wathsalanimmi9810
    @wathsalanimmi9810 4 ปีที่แล้ว +11

    ගොඩක් වැදගත් සර් හරිම අාසාවෙන් අහගෙන හිටියේ.. හදවතටම දැනුනා ස්තුතියි සර්..
    බුදු සරණයි ඔබතුමන්ට

  • @purnimadusha5029
    @purnimadusha5029 3 ปีที่แล้ว +1

    අනිවර්‍යෙන් ඩොක්ටර්.මං කරන්නෙත් එහෙමයි.පුතා එක්ක එයාගෙ පොත් බලනවා.මගෙ පුතා පොඩි කලෙ ඉදන් පලා කනවා.මං කන හින්දා.ඩොක්ටර් කියන එවා ගොඩක් වටිනවා.ගොඩක් පින්

  • @indraniranasinghe8613
    @indraniranasinghe8613 4 ปีที่แล้ว +44

    අවුරුදු 3 වයස් කාන්ඩ වල දරුවන්ගේ බුද්ධි වර්ධනය ගැන vedio එකක් දාන්න හැකිනම් ඉතා වටිනවා වැහි doctor .. පුලුවන් නම් ගොඩක් පින්..

  • @maduranga1983
    @maduranga1983 4 ปีที่แล้ว +24

    ඉතාම වටිනා දේශනයක් වෛද්‍ය තුමනි... බොහෝම පිං...

  • @nadeekanadeeka-gb3mn
    @nadeekanadeeka-gb3mn 2 หลายเดือนก่อน

    ඉතා වටිනා උපදෙස් ටිකක්.ඔබ තුමාට බොහොම පින්.

  • @ameliyaameliya3519
    @ameliyaameliya3519 4 ปีที่แล้ว +3

    අවශ්‍ය ම වැදගත් කාරණා රාශියක් ගැන දැනුවත් වුණා.ගොඩක් ස්තුතියි 🙏

  • @radiskanimali3883
    @radiskanimali3883 4 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට මේ වගෙ වැදගත් දේවල් වලින් අපව දැනුවත් කරනවට.

  • @malmeeposhika1681
    @malmeeposhika1681 4 ปีที่แล้ว +5

    හිතේ තිබ්බ ගොඩක් ප්‍රශ්න විසදුනා 🙏

  • @ajithkumara7966
    @ajithkumara7966 หลายเดือนก่อน

    ඉතාමත් හොද වැඩසටහනක් . හැමදෙනාම බලන්න ... ❤❤❤❤

  • @ranjithkumara2078
    @ranjithkumara2078 2 ปีที่แล้ว +8

    ගොඩක් වටින අදහස් ටිකක්...ඔබතුමාට බොහොම ස්තුතියි .❤️

  • @W.h.n.vN.virajani
    @W.h.n.vN.virajani 2 หลายเดือนก่อน

    වටින උපදෙස් ටිකක් වෛද්‍යතුමනි.... ඔබතුමාට බොහොම ස්තූතියි ...🙏🙏🙏

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 4 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි වෛද්‍යතුමනි..

  • @oshijayathilaka8278
    @oshijayathilaka8278 3 หลายเดือนก่อน

    හොද උපදෙස් ගොඩාක් දුන්නා doctor ගොඩක් පින් doctor

  • @KanthimalaKulasighage
    @KanthimalaKulasighage 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි. මේ වගේ වටිනා විඩියෝ එකක් කලට.

  • @scj9751
    @scj9751 4 ปีที่แล้ว +43

    දෙමාපියන්ට හා දරුවන්ට ඉතා වටිනා දේශනයක්.

  • @wasantharathnayake1980
    @wasantharathnayake1980 4 ปีที่แล้ว +2

    අතිශයින්ම වැදගත් video එකක් .බොහොම ස්තුතියි වෛද්‍ය තුමණි

  • @chathujayawardena8274
    @chathujayawardena8274 4 ปีที่แล้ว +10

    ඉතාම වටිනා වැඩසටහනක්. බොහොම ස්තුතියි ඔබතුමාට ...🙏

  • @මගේවත්ත
    @මගේවත්ත 4 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ඩොක්ටර්..ගොඩක් ස්තුතිය ඔබ තුමන්ට ..ජය වේවා ..තෙරුවන් සරණයි ...දීර්ඝායුෂ ලැබේවා ...❤️👍👈

  • @thilinilakmali8976
    @thilinilakmali8976 3 หลายเดือนก่อน

    ඉතාම වටින උපදෙස් ටිකක්.බොහෝම පින් ඔබතුමන්ට🙏

  • @kumarikumari4785
    @kumarikumari4785 4 ปีที่แล้ว +8

    ඩොක්ට ඔබ තුමාට පිං මෙවැනි උපදෙස් ලබාදුන්නාට අපි දරුවන් දමා විදේශ ගතවෙලා ඉන්නෙ හරිම දුකයි කවදාව් හිතුවෙ නැ එයාලව තනිකරලා මෙවගේ පපුව දවා ගන්න මම තාතතාට මෙය ශේයා කරනවා දුවගේ අධ්‍යාපනය එයා අතින් සිදුකරන නිසා හුගාක් හුගාක් පිං

  • @niroshadissanayeka6927
    @niroshadissanayeka6927 4 หลายเดือนก่อน

    ඉතා වැදගත් උපදෙස් මාලාවක් වෛද්‍ය තුමනි, ඔබට බෝහෝම පින්..

  • @chandilayanal798
    @chandilayanal798 4 ปีที่แล้ว +13

    ඔයාට ගොඩක් පිං ඩොක්ට. 🙏

  • @ekanayakagethilini1674
    @ekanayakagethilini1674 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි !!!

  • @yoelofficel
    @yoelofficel 4 ปีที่แล้ว +3

    තැන්ක්ස් මගේ පුතා වයස 8 අපි දෙන්නම මේ වීඩියෝ එක අහගෙන හිටියේ පුතාම ගොඩක් දේවල් තේරුම් ගත්තා 😍😍😍😍😍

  • @samanthichaandi8111
    @samanthichaandi8111 ปีที่แล้ว

    ගොඩක් වටිනා උපදේශයක් .ඔබතුමාට බොහොමත් ස්තුති 🙏🙏🙏

  • @gayansanjeewa934
    @gayansanjeewa934 4 ปีที่แล้ว +7

    සර් හරිම වැදගත් කතාවක් . ඔබට බුදු සරණයි

  • @uthpalaherath2828
    @uthpalaherath2828 3 หลายเดือนก่อน +1

    ස්තුතියි දොස්තර මහත්මයාණෙනි .❣️

  • @malisha_jayasuriya
    @malisha_jayasuriya 3 ปีที่แล้ว +6

    TH-cam make more sense with these kinds of “precious”videos!!!!!
    wish this Doctor the Almighty God’s love 💕
    Thank you so much for sharing this very important information for new parents like us!!!

  • @RavishaDilhani
    @RavishaDilhani 5 หลายเดือนก่อน +2

    හරිම වටිනවා. ඔබතුමාට බොහෝම ස්තූතියි❤

  • @madushanianurada9644
    @madushanianurada9644 3 ปีที่แล้ว +4

    වටින අදහස්..😍

  • @TheekshaniMelani
    @TheekshaniMelani 3 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක් අම්ම කෙනෙක් විදියට මටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤❤

  • @Skyline1986.
    @Skyline1986. 4 ปีที่แล้ว +21

    What valuable advices for us as parents, we owe u dear sir, wish u & family health & long life, pls keep doing good...

  • @isurinavodya1415
    @isurinavodya1415 11 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා දේශනයක්. ඔබ තුමාට ගොඩාක් පින්.🙏🙏🙏🙏🙏🙏

  • @thusharisankalpani7954
    @thusharisankalpani7954 3 ปีที่แล้ว +5

    ගොඩක් පින් doctor 🙏 මමත් ලමෙක් විදියට ගොඩක් දේවල් ඉගන ගන්නවා sir ගෙ කතාවලින්

  • @thilinirasangika2967
    @thilinirasangika2967 4 หลายเดือนก่อน

    වෛද්‍යතුමාට ගොඩක් පිං...අර්ථවත් දෙයක් කියා දුන්නාට🙏🙏🙏

  • @muthumaladeshapriya8579
    @muthumaladeshapriya8579 4 ปีที่แล้ว +4

    Most valuable video.. thank you docter.!!! God bless you.!!!

  • @happylifewithmalsha7260
    @happylifewithmalsha7260 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා වෛද්‍ය තුමනි.ස්තූතියි....

  • @FlavoursbyMariem
    @FlavoursbyMariem 4 ปีที่แล้ว +6

    Most Valuable video for all the parents. Thank you for the Valuable information.

  • @anilmahinda1658
    @anilmahinda1658 3 ปีที่แล้ว +2

    ගොඩක් පිං ගොඩක් දේවල් දැනගත්තා

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 4 ปีที่แล้ว +16

    ඔබට දීර්ගායුශ ඉතා අනර්ඝ වටිනා අදහස් පෙලක්

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 4 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් වීඩියෝවක්..... ඔබතුමාට බොහොම ස්තුතියි.....

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 4 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනා විඩියෝ එකක් ..ස්තුතියි ඔබට

  • @sandyajayarathne9569
    @sandyajayarathne9569 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබට .🙏🙏

  • @shiromapathiraja1280
    @shiromapathiraja1280 4 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් දේශනයක් .
    ගොඩක් වටිනවා
    බුදු සරණයි

  • @Hirushadenuwan150
    @Hirushadenuwan150 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනිහරිම වටිනවා🙏

  • @nimeshadikkumbura3762
    @nimeshadikkumbura3762 4 ปีที่แล้ว +6

    Thank you doctor

  • @loku840
    @loku840 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 🙏තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @madufernando2510
    @madufernando2510 2 ปีที่แล้ว +3

    Thank you doctor❤️

  • @SanjuSanjeewa-g2j
    @SanjuSanjeewa-g2j 4 หลายเดือนก่อน

    ගොඩාක් පින් ඔබතුමාට වටිනා වීඩියෝ එකක්

  • @governessenglish2680
    @governessenglish2680 2 ปีที่แล้ว +5

    Well explained Doctor . I am a teacher of my own institution and I have shared your videos among my parents in order to make them aware. Thanks a lot. And please keep up your effort...

  • @H.WchamindaChaminda
    @H.WchamindaChaminda 4 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඩොක්ට .තෙරැවන් සරණ යි.

  • @dilushaamarathunga396
    @dilushaamarathunga396 4 ปีที่แล้ว +11

    Thanks a lot doctor u gave us most valuable advices to build & motivate our kids.. 😊

    • @Malimava
      @Malimava 2 ปีที่แล้ว +1

      Thank you very much doctor

  • @anurasudarshanase4259
    @anurasudarshanase4259 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනා දේශනයක් ඩොක්ටර්.. බොහොම ස්තූතියි 🙏💓

  • @ishanik5502
    @ishanik5502 4 ปีที่แล้ว +6

    මේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා. ඔබට බොහොම ස්තුතියි

  • @sllife2979
    @sllife2979 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ඩොක්ටර්

  • @ruwanimudiyanselage7767
    @ruwanimudiyanselage7767 4 ปีที่แล้ว +6

    Thank you so much doctor!!

  • @chalakaSadew-mw3co
    @chalakaSadew-mw3co 6 หลายเดือนก่อน +1

    බෙහෙවින්ම පින් ඔබ තුමාට ❤

  • @Justiceleague406
    @Justiceleague406 4 ปีที่แล้ว +8

    Thanks a lot for this valuable video doctor. I never heard before this kind of advices video for our children. May God bless you always. I have more confident, motivate to my children positive way. Thank a lot doctor...

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතිය සර්

  • @jcluwisluwis2428
    @jcluwisluwis2428 4 ปีที่แล้ว +3

    Sir.actually thees every lectures are very practicle.you introduce every advice acording to every once knowledge.thanks for the attractiveness.may GOD bless you.

  • @nikeshara0826
    @nikeshara0826 4 ปีที่แล้ว +1

    ගොඩක් සරලව, පැහැදිලිව අවශ්‍යම දෙයක් හොදින් තේරුම් කර දුන් ඔබ තුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @Disna0608
    @Disna0608 4 ปีที่แล้ว +26

    පුදුම වැදගත් වීඩියෝ එකක්.ස්තූතියි.මටත් ඉන්නව පුංචි පුතෙක්.ලංකාවෙ නෙවෙයි අපි ඉන්නෙ.කෑම ජාති දෙද්දි ගොඩක් හිතන්න වෙනව.

    • @ashanipathirage6176
      @ashanipathirage6176 4 ปีที่แล้ว +1

      Yes, same with me. I too have a very bright little six year old and this will help teach him the extra curricular activities that am not giving him enough. We too live out of srilanka so he doesn't have his cousins to play with sadly

  • @bandusirigunasekara7349
    @bandusirigunasekara7349 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි දැනුවත් කිරිම පිලිබඳව ඔබතුමාට තුනුරැවන්ගේ ආශිර්වාදයත් නිරොගි සුවයත් ලැබේවා .අන් ලයික් කරන්නේ මේ රටේ අනාගතය මානසික ලෙඩ්ඩු වෙලා රට විනාශ වෙනවට කැමති අයද ? පිංසිද්ද වෙනවා එහෙම කරන්න එපා මෙහෙම අපි⁣ මේ වැඩ සටහන් කරන මහත්ම මහත්මින්ව දිරිමත් කරමු.

  • @rajithafernando7728
    @rajithafernando7728 4 ปีที่แล้ว +6

    Thank you very much for sharing this important things doctor.

    • @pwnawarathna5508
      @pwnawarathna5508 3 ปีที่แล้ว

      Dr obata karanne mahath u pin kamak obata pin

  • @sasinidusathsarani1150
    @sasinidusathsarani1150 2 ปีที่แล้ว

    ගොඩක් පිං ඩොක්ටර් මේ කියන්නේ ජීවිතේ හදන විදියක්

  • @nisansalasandamali2622
    @nisansalasandamali2622 4 ปีที่แล้ว +4

    😍Thank you doctor.

  • @janakadezoysa2292
    @janakadezoysa2292 4 ปีที่แล้ว

    හරිම පැහැදිළියි,ස්තුතියි වෙෙද්‍යයතුමනි ගොඩක්ම වැදගත්.

  • @dulariranasinghe8897
    @dulariranasinghe8897 4 ปีที่แล้ว +69

    මේ වැඩසටහන අනලඉක් කරන්න තරම් මන්ද බුද්දික කාලකන්නි ඉන්න රටකනෙ අපිත් ඉපදිලා තියෙන්නෙ.

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 4 ปีที่แล้ว

    ඉතාමත් වටිනා දෙයක් දේශනාවක් බොහොම ස්තූතියි වෛද්‍යතුමනි බොහොම පිං

  • @Mashawijesinghe9599
    @Mashawijesinghe9599 4 ปีที่แล้ว +3

    Dr. Jayasekara aththatama godakma sthuthi mewage watina video karanawata.. godak dewal danagaththa Doctor me video eken.. idiriyatath daruwan gana,daruwange buddiya wadi karana dewal gana videos karanna...

    • @SuwaManasa
      @SuwaManasa  4 ปีที่แล้ว +2

      idriyatath me wage videos balaporothu wenna, api video 2kata sarayakwath darwun gana video ekak danna uthsa karanawa

    • @chamariserasinghe8206
      @chamariserasinghe8206 4 ปีที่แล้ว +1

      Budusaranai Dr

    • @piyasenakd5789
      @piyasenakd5789 4 ปีที่แล้ว

      Thanks doctor

  • @ranjinisusila6351
    @ranjinisusila6351 ปีที่แล้ว

    🙏🏻❣️🙏🏻 ත්‍රිවිධ 🙏🏻❣️🙏🏻 රත්නත්‍රය ආනුභාවය ❣️🙏🏻❣️ තෙරුවන් සරණයි ❣️🙏🏻❣️