How to build Positive Self Image සුබවාදී ව හිතන්න ස්වයං ප්‍රතිරූපය ගොඩනංවන්න. ඒක කරන්නේ මෙහෙමයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • ඔබ ප්‍රාර්ථනා කරන,
    ව්‍යාපාර සාර්ථකත්වය,
    අධ්‍යාපනයේ සාර්ථකත්වය,
    යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම ,
    වගේ ඕනෑම යහපත් ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ කරගන්න, කොටින්ම ඔබේ සිහින දිනාගන්න නම් කරන්න තියෙන්නේ
    සිනහ වෙලා ඉන්න එක ,
    හැමවිටම ස්තුතිවන්ත වෙන එක,
    අගය කරන එක,
    ක්‍රියාශීලිව වැඩ කටයුතු කරන එක,
    විතරමයි කියල කිව්වොත් පුදුමයි නේද?…….
    පුදුම වෙන්න දෙයක් නෑ..
    සිහින අරමුණු දිනාගැනීම වෙනුවෙන් ඔබේ මොලය හරියට සකස් කරගන්න එක විතරමයි කරන්න තියෙන්නේ..
    ඉතින් එසේ අරමුණක් වෙනුවෙන් මොලය සකස් කරගන්න විදිය, ප්‍රයෝගික ක්‍රියාකාරකම් මගින් පැහැදිලි කරදෙන තැන තමයි දින දෙකේ poetic brain වැඩසටහන කියන්නේ
    Poetic Brain 2days workshop
    Poetic Brain 2days workshop කාටද?
    අවුරුදු 8 සිට ඉහළ දරුවන්ට සහ තෝරාගත් වැඩිහිටියන්ටත් කිහිප දෙනෙක්ටත්
    අපේ Poetic Brain වැඩමුළුවේ අරමුණ ?
    අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
    නිර්මාණ ශක්තිය
    පරිකල්පන ශක්තිය
    මතක ශක්තිය
    සමතුලිත පෞරුෂ ශක්තිය
    භාව කළමනාකරණ ශක්තිය
    අවබෝධ ශක්තිය
    ආත්ම ශක්තිය
    එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
    මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත් පුළුවන් වෙනවා.
    ස්ථානය
    Hotel Regent Country Club මාලබේ.
    කාලසටහන
    මාර්තු 05 ඉරිදා සහ 06 වන සදුදා උදේ 8:30 සිට සවස 4:30 දක්වා
    අයෝජනය
    රුපියල් 15,000.00
    දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 12,000.00 ක් පමණයි
    සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
    ඉතිරි මුදල වැඩමුළුවට දින දෙකකට පෙර ගෙවා දරුවා වැඩමුළුවට ඇතුල් කරන්න පුළුවන්.
    ගෙවීම් කළ යුතු අවසාන දිනය
    මාර්තු 2 සවස 4ට පෙර
    Bank details
    1. Peoples Bank - Lucky Plaza Branch
    Name: S P H Gamage
    AC No: 331 1001 7040 8754
    2. Sampath Bank - Pelawatta Branch
    Ac No: 0063 5000 5127
    Name: S P H Gamage
    ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් (Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.
    එහි ඔබේ නම, දරුවාගේ නම, වයස, සහ poetic brain යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0710 226 225යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න.

ความคิดเห็น • 626

  • @wasanthichathurani8702
    @wasanthichathurani8702 ปีที่แล้ว +65

    උදේ පාන්දර ඔබතුමා දකිද්දි දවසම සුභයි.❤️❤️thank u sir

    • @anomasenarathna7598
      @anomasenarathna7598 ปีที่แล้ว +3

      Jaya වේවා සර්

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +4

      @@anomasenarathna7598 ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +4

      ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

    • @user-oh5rg3eh6e
      @user-oh5rg3eh6e 5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සර්🙏🏻ජයෙන් ජයම වේවා !🌏🍃🍃❤️

    • @NilukaAlmeda
      @NilukaAlmeda 3 หลายเดือนก่อน

      Mee.පරන.video එක නමුත් ආදරනිය .වචන .හිත .පහන් ..වෙනවා සර් .මෙය .අහන.විට

  • @manuR566
    @manuR566 ปีที่แล้ว +13

    හිතින් වැටිලා ඉන්න වෙලාවක මට මේ වීඩියෝ එක බලන්න හම්බුනේ . විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🌎❤️ සර්ටත් ගොඩක් පින් අපිට හයියක් වෙනවාට හැමවෙලේම ❤🙏 දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ❤

    • @menakaweerasekara3642
      @menakaweerasekara3642 6 หลายเดือนก่อน +1

      Hithin wetila.rataka inne sir.eth balaporoththu ath harinne.oba thuma dena motivation eka vitharai sena sima.

  • @dilaniradika6798
    @dilaniradika6798 ปีที่แล้ว +20

    විශ්වයට ස්තූතියි සර්ව අපට මුනගැස්සුවාට 🙏🏻 මට නම් වචන මදි සර් සර් ගැන ලියන්න 😊 ඒ වචන මාර බලවත් ❤ මුළු සමාජයක්ම වෙනස් කරපු කටහඩක් 👏🏻 ජය වේවා

  • @prabathedirisingha1885
    @prabathedirisingha1885 ปีที่แล้ว +31

    විශ්වයට ස්තූති වේවා.මෙ ලස්සන උදෑසන ඔබ වන් සොදුරු මිනිසෙකු අප වෙත රැගෙන ආවට.

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +3

      ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

    • @mihiridileka1043
      @mihiridileka1043 ปีที่แล้ว +2

      සත්තකින්ම මේ ව්ශ්ව මාතාවට ස්තූති වේවා ඔබතුමා වැනි සොඳුරු මිනිසෙකු මෙලොව ට බිහි කළ දෙමව්පියන් දෙදෙනා ටත් ස්තූතියි

    • @samanthisethunga945
      @samanthisethunga945 ปีที่แล้ว +1

      ඇත්තටම ඔබතුමා කරන මෙහෙය අපමණයි. ඔබතුමාට බොහොම ස්තුතියි!

  • @mr.creative1075
    @mr.creative1075 ปีที่แล้ว +12

    ඔබ තුමගේ ඔය වචනයක් වචනයක් ගානේ මගේ හිත සක්තිමත් වෙනවා ඔබ තුමාට අනෙක වාරයක් පින්🙏🙏🙏 වගේම ස්තුතියි 🙏🙏🙏

  • @amithauyangoda9490
    @amithauyangoda9490 ปีที่แล้ว +18

    හිතවත් සනත් පුතා,, ඔයාට පින්බර ලස්සන සුබම සුබ උදැසනක් වේවා,, අද මට උදෙන්ම පුතාගේ සුබවාදී වචන අහන්න ලැබුනා,, පුතාට පින්,, ගොඩක් ගොඩක් ගොඩාක් ස්තුත්යි,, විශ්වයේ අසීමිත අසිර්වාදය නොඅඩුවම ලැබේවා උතුම් සොබා දහමේ රැකවරණය ලැබේවා විස්ව මෑණියන්ට ස්තුත්යි,, ස්තුත්යි,, ස්තුත්යි

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +2

      ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

    • @chamaramadhusanka158
      @chamaramadhusanka158 ปีที่แล้ว

      Godak pin sir,mn hamadama udeta sirge vedio akak balanawa,,akeen aththatama hithata shaktiyak labenawa,bs

  • @pushpakumaara4619
    @pushpakumaara4619 ปีที่แล้ว +18

    සුභඋදෑසනක් වේවා 🙏උදේම ඔබතුමාව දකින්න ලැබීම සතුටක්..💐💐💐

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

  • @l.j.n.samanthika7566
    @l.j.n.samanthika7566 ปีที่แล้ว +17

    දවසේ ඇරඹුමට සර්ගෙන් ලොකු ජවයක්. බොහොමත්ම ස්තුතියි. තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහ්න්සේලාගේ පිහිට ආශිර්වාදය සර්ට ලැබේවා!!!

    • @manelkulapathi6507
      @manelkulapathi6507 ปีที่แล้ว +1

      මට දරාගන්න bare prasna ආවම obathumage video එකක් බැලුවම ටිකක් හිත හදාගෙන වැඩ කරන්න පුළුවන් ගොඩක් පිං අපිට දැනුම ලබා දෙනවට

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      @@manelkulapathi6507 ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +5

    සොබාදහම 🐦 🐦 🐦 කුරුල්ලන් ගේ හඩ සහ සර්ගේ හඩ ධනාත්මක සිතිවිලි වලින් ධනවතෙක් උනෙමි .ඇහුම්කන් දෙන්නේ සර් වගේ අපේ මානසිකත්වය උසස් කරන අයගේ කතාවලට පමණයි . දවසක් ඉතා සතුටින් ජිවත් වීමත් ජයග්‍රහණ යක් තමයි . මේ වෙනකොට සර් බයත් නෑ ණයත් නෑ ඉතා සතුටින් ධනාත්මක ච්න්තනය තුල ජීවත් වෙනවා . ඔබ සැමටම සුබ පතනවා මේ ලෝකේ තමන්ගේ රජු හෝ රැජින තමන්මයි.සර් අදරෙයි ගොඩාක් ස්තුතියි 🙏 ජීවිතය ජය ගත්තා 🌹 ❤ 🙏

  • @gucciboy4009
    @gucciboy4009 3 วันที่ผ่านมา +1

    විශ්වයට ස්තූතිවන්ත වේවා ❤

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว +4

    සොඳුරු මිනිසෙකුගේ සොඳුරු ආශිර්වාදයන් දවසම සුබ වේවි.

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +7

    දව⁣සේ ආරම්භයට ඔබතුමාගේ වදන් ලොකු උද්යෝගයක් ගෙන ආවා. ස්තුතියි ඔබට වගේම විශවයට🙏🙏🙏

  • @tharushitheekshana-nh1he
    @tharushitheekshana-nh1he ปีที่แล้ว +6

    අපේ ජීවිත එළිය කරනවට විශ්ව මාතාවටත් ඔබතුමාටත් අරිගතෝ !! 🌻

  • @pradeepamadhushani5609
    @pradeepamadhushani5609 ปีที่แล้ว +6

    ඔබතුමට ගොඩාක් ස්තුතියි . ඔබතුමට නිදුක් නිරෝගී සම්පත්තිය දිර්ගායුශ ලැබේවා ..!!! මට මේවගේ යහපත් දෑ ආකර්ෂණය කරදෙන විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ..!!!

  • @dayanidissanayake6236
    @dayanidissanayake6236 ปีที่แล้ว +6

    සර්ටත් විශ්වයටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති

  • @manjulasenanayaka2404
    @manjulasenanayaka2404 16 วันที่ผ่านมา

    අනේ ඔබතුමා මට තාත්තා කෙනෙක් වගේ මං පුදුම ආදරෙයි ඔබතුමාට.මං ප්‍රශ්න ගොඩක ඉදපු කෙනෙක්..සෞඛ්‍ය සම්බන්ධ ව..දැන් ගොඩාක් මං ඔබගෙ මේ දේවල් අහලා මං ගොඩාක් සතුටින්...ශක්තියෙන්...සුබවාදීව...දැන් මගේ සිත ගොඩාක් ප්‍රබාශ්වරයි..ඔබටත් මේ විශ්වයටත් මගේ ආදරණීය යටිසිත ටත් අනේක වාරයක් ස්තුතියි

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර්. මට විශ්වාසය ගොඩනැගුවෙත් ඔබතුමා 🫂❤️🙏🏻

  • @arunapradeep3852
    @arunapradeep3852 ปีที่แล้ว +3

    උදෑසන ඔබතුමන් ලබාදෙන මේ උත්තේජනයට බොහෝමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ...❤

  • @nethminijayalath2572
    @nethminijayalath2572 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ මෙහෙම වැදගත් කතාවක් අහලා දවස පටන් ගත්තම හරිම ප්‍රොබෝදමත් හැගීමක් දැනෙනවා...ඔබතුමා මේ කරන සේවයට ගොඩක් පින් ගොඩාක් ස්තුතී 🙏 ඔබතුමාගේ වැඩසටහනකට සම්බන්ද වෙන්නෙ කොහොමද

  • @shashinbandara1799
    @shashinbandara1799 ปีที่แล้ว +4

    මගෙ ජිවිතය ගොඩනගන්න හැම මොහොතේම සවියක් වන ඔබ තුමට අනෙක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏

  • @sulochanakumari6618
    @sulochanakumari6618 ปีที่แล้ว +6

    වචනයක් ගානේ හැම මොහොතකම අළුත් කෙනෙක් මාතුලින් ගොඩනගන්න, හැමදාමත් දිරිදෙන ඔබ තුලින් නිරතුරුවම මම මගේ පියාව දකිමි .ඒ මහාවෘක්ෂය නැවතත් ජීවමානව දකින්නට සැලැස්වූ ව්ශ්වයට ස්තූතියි .ඔබට තෙරුවන් සරණයි !

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

  • @manojsanjaya5357
    @manojsanjaya5357 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩාක් පින් වටිනා දේවල් රැසක් ඔබතුමාගේ ගුරැහරැකම් වලින් ඉගෙන ගත්තා ඔබ වැනි ෂ්‍රේෂ්ටයින් තව තවත් මේ පුන්‍ය හූමීයේ පහල වේවා ස්තූතියී 🙏🙏

  • @GreenWaves432
    @GreenWaves432 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි සර්❤❤❤ විශ්වයට ස්තුති වේවා!!! ඔබ තුමන්ගෙ මේ වචන අහන්න සැලැස්සුවට❤

  • @chandaniwarushakoon524
    @chandaniwarushakoon524 ปีที่แล้ว +1

    මුලු ලෝකයක සිටින ඔබ දන්නා නොදන්නා දුටු නොදුටු සුවහසක් ජනී ජනයාගේ චිත්ත ප්‍රභාශ්වරය උදෙසා ඔබ කරන්නාවූ මේ අනන්ත කුසල බලයෙන් ඔබට සුඛී දීගායු වේවා මානවහිතවාදියාණෙනි 🌹🌹🌹🌹

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 4 หลายเดือนก่อน +1

    අමුතුම ගැමිමක් එනවා ඒ හැම වචනයකම
    විශ්ව මාතාවට ප්‍රනාමය
    ඔබතුමාටත් තෙරුවන්සරනයි

  • @ramyasamadhi8579
    @ramyasamadhi8579 ปีที่แล้ว +2

    Harima watinawa sir...Aththatama obathuman vishwaya apita labafun thyagayak...sampathak...sthuthi ....sthuthi ...sthuthi ...🙏🙏🙏❤️

  • @kavithsapsara4599
    @kavithsapsara4599 ปีที่แล้ว +2

    ඔබතුමාගේ ආදරනීය කාරුණික වචන උදෙන්ම අහන්න සලසා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ...

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว +1

    සර් ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි අපිව මෙහෙම දැනුවත් කරනවට ඔබ තුමා මුණගැස්සු ව්ෂ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +2

    ආදරණීය සර්
    ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏
    නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා 😍
    මගේ ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @delikaniroshani77
    @delikaniroshani77 6 หลายเดือนก่อน +1

    හැමදේම නැතිවෙලා ඉන්න කාලෙක ඔබතුමාව මට මුනගැස්වූ විශ්වමෑනියන්ට ස්තුතියි.ඔබේ වචන මට උත්තේජනයක් කරන් මං මගේ නැති උනු දේවල් ගැන දැන් අමතක කරන්න උත්සහ කරනවා.මං දැන් මෙත් සිතක් ඇතිව ජීවත් වෙන්න විතරක් උත්සහ කරනවා.ඊට ඇවැසි එකම දේ මට මගෙ විශ්වමාතාව ලබාදෙනවාමයි.ස්තූතියි ස්තූතියි ස්තූතියි.🙏🙏🙏🙏🙏

  • @reventepes3275
    @reventepes3275 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් ස්තුතියි
    මම මං ගැන වැඩි විශ්වාසයක් තිබුනෙ නෑ
    ඒත් මම දැන් මං ගැන විශ්වාසයක් ඇති කර ගන්න උත්සාහ කරනවා.
    මම ඉස්සර ඉදලම සමාජශීලී වෙන්න කැමති නැහැ
    ඇයි කියලා දන්නෙ නෑ ඒත් සමහර වෙලාවට බය හිතෙනව නොදන්න කෙනෙක් එක්ක කතා කරන්නත්.
    මට වැඩිය යාළුවො නෑ.
    මගෙ ස්කෝලෙ පංතියෙ ගැහැනු ළමයි එක්කෙනෙක්වත් යාළුවෙක් විදිහට කතා කරන්න නෑ.
    මම එයාල වගේ අනිත් අය ගැන එතකොට ඕපාදූප කියවන්න කැමති නැහැ.
    මම හොයන්න කැමතිත් නෑ මට ඒවගෙන් වැඩකුත් නෑ.
    මට ගොඩක් වෙලාවට හිතෙනවා ඒ නිසා වෙන්න ඇති එයාල මාත් එක්ක වැඩිය ඉන්නේ නැත්තේ කියලා
    සර්ට ගොඩක් ම ස්තූතියි
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kanthihemali2627
    @kanthihemali2627 ปีที่แล้ว +2

    ස්තූතියි සර් . උදේපාන්දරම හොද ජවයකින් දවස පටන් ගන්න ඔබතුමා ගේ වචන උදවුවක් .thank you so much❤️

  • @tharangathilini7866
    @tharangathilini7866 ปีที่แล้ว +1

    ඔබගේ සුන්දර මුහුණ පාන්දරම සුබයි ..... good morning sir .

  • @wasanthawasantha3773
    @wasanthawasantha3773 5 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ වීඩියෝ බලනකොට හිතට පුදුම තරම් සැනසීම ක් ඩදැනෙනවා.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ama5557
    @ama5557 ปีที่แล้ว +1

    මහත්මයාගේ දසුන වගේම ඒ වදන් සහ කටහඬ හිත නිවනවා. ❤

  • @ishanirajapaksha8805
    @ishanirajapaksha8805 ปีที่แล้ว +2

    සර් ගේ කටහඩ ඇහෙද්දීත් පුදුමාකාර ශක්තියක් එනවා.ස්තුතියි සර් තෙරුවන් සරනයි .🙏🙏🙏🙏

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +2

    සර් ඇත්තටම මට වචන නැහැ ඔබ ගැන කියන්න. මම අදරෙයෙන් බලනවා ඔබගේ වැඩ සටහන්. එවා හරි අපුර්ව ලස්සනට හඩනගා කතා කරනවිට අපි ඔබගේ ක්ලාස් එකක ඉන්නවගේ දැනෙනවා .ගොඩක් සිතුතියි සර් ❤❤

  • @nuwandinuka6674
    @nuwandinuka6674 6 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවනි ස්තූතියි ස්තූතියි ස්තූතියි අනේක වාරයක් ස්තුතියි. දවසින් දවසට මාව වෙනස් වෙන්න පටන් අරන්.ඔබතුමාගෙ වචනයක් පාසා හදවතින්ම ආදරෙයි. ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්.❤

  • @malanialwis6080
    @malanialwis6080 7 หลายเดือนก่อน +1

    මේ ආදරණීය විශ්ව යට ❤ස්තුතියි සර්ටත් විශ්ව යේ ආශීර්වාදය ලැබෙනව❤

  • @jayantigilan2172
    @jayantigilan2172 3 หลายเดือนก่อน +1

    සර්ගෙ වචන ..ඒ උදාහරණ හොද සක්තියක්..ස්තුතියි සර්..ව්ස්වයට ස්තුතියි ❤️බුදුසරනයි❤️

  • @kumarikanthi7208
    @kumarikanthi7208 8 หลายเดือนก่อน +1

    මේ වගේ උපදෙස් හැමදාම අපිට ලබා දෙනවට ඔබතුමාට ගොඩක් ස්තුති

  • @madushikanilangani9360
    @madushikanilangani9360 ปีที่แล้ว +1

    ස්තුතියි ගුරුතුමනී අපි වෙනුවෙන් යොදවන කාලයට විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

  • @sandra2232
    @sandra2232 ปีที่แล้ว +2

    සුබ උදෑසනක් වේවා සර්... තෙරුවන් සරණයි ඔබට.... නිදුක් නිරෝගී සුවයත් දිගාසිරිත් පතමි....my power..my energy my Sakthi !!!.

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

  • @anjubethi2675
    @anjubethi2675 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම පිං ඔබ තුමා තමයි මගෙ ජීවිතේ වීරයා

  • @priyangasudarshani3408
    @priyangasudarshani3408 ปีที่แล้ว

    මං හිටියෙ මානසිකව බිද වැටිලා. ඒත් මට හිතාගන්න බැරිවුණා ඇයි එහෙම වුනේ කියලා. ඒ නිසාමයි මං ඔබතුමාගෙ වීඩියෝ එක බැලුවෙ . මගේ ප්‍රශ්නයට පිලිතුරු එහි තිබුනා. ඇත්තටම මං මානසිකව වැටිලා හිටියෙ මං කැමතිම කෙනෙක් මං ගැන අවතක්සේරුවට කතාකරපු එක. ඉතිං දැන් මට පුළුවන් මගේ මානසිකත්වය හදා ගන්න . හේතුව හොයාගත්තු නිසා. ඔබට බෙහෙවින්ම ස්තුති 🌹🌹විශ්වයට ස්තුතිවන්ත වේවා .. ❤

  • @user-hl8qu1bh7b
    @user-hl8qu1bh7b 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි වටිනා අදහස් ටිකක් ලබා දුන්නට මට විශ්වය ඔබතුමාව මුණගැස්සුවා. ස්තුතියි විශ්වයට විශ්ව මතාවට. 🙏

  • @lahiruiahiru17
    @lahiruiahiru17 7 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තූතියි ස්තුතියි ඔබට 🙏🙏🙏🙏🙏

  • @padminiranasinghe5139
    @padminiranasinghe5139 6 หลายเดือนก่อน +1

    ඔබ,තමා,මුණගැසුණු,විශ්වයට ක්,ඔබටත්,ස්තූතියි, තෙරුවන් සරණයි සමන්දෙවි පිහිටයි

  • @nalummala5327
    @nalummala5327 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමාටඔබතුමා කියා දෙන දේවල් මමත් මගේ ජීවිතේට එකතු කරගත්තාඇත්තටම හොඳ ප්‍රතිඵලයක් දැන් තියෙනවාඔබතුමා කියන දේවල් වලින් බිඳක් මමත් tik tok ටික්ටොක් එකටයාලුවෝ අතරේ බෙදාගන්නවාබොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @keshanimadhushika5540
    @keshanimadhushika5540 11 หลายเดือนก่อน

    සර්ගේ උපදෙස් ගොඩක් වටිනවා...ඇත්තටම හිත නිවෙනවා...😇

  • @insonlinacademy
    @insonlinacademy ปีที่แล้ว +1

    සුබ උදෑසනක් වේවා සර්! සර්ගේ manfest video එක බලන්න පටන් ගත්ත දවසේ 2020 ඉදන් මගෙ ජීවිතය ගොඩාක් සාර්ථක වුනා. ඒ වෙද්දී 8000 ක් වගේ අය බලලා තිබුනේ. මේ වෙද්දී ලක්ශ ගානක් බලලා.හරිම සතුටු යි..සර් මේ comments බලනවා කියපු නිසාමයි මම මේක ලියන්නේ. සර් ට ගොඩාක් පින් දීර්ඝායුෂ ලැබේවා. 💕🙏💐 උදේම සර්ගේ කටහඩ අහන එක මගේ එක පුරුද්දක්. සර් කියන විදියට " මගේ ජීවිතය ආලෝකයෙන් ආලෝකයට ගමන් කරනවා. මුලු විශ්වයම මගේ ජීවන තාලෙට පාද තබනවා.. මගේ පවුලට මගේ රටට මේ රටේ ඉන්න මිනිස්සුන්ට මම ගොඩාක් ආදරය කරනවා". ඒ වචන ටික මගේ මනසේ රැව් පිලි රැව් දෙනවා. බොහොම ස්තුතිය සර් 🙏🙏💐💐

  • @rosikarunathilaka1307
    @rosikarunathilaka1307 ปีที่แล้ว

    සර් බුදු සරණයි .රැකදේවා ඔබ තුමාව නිරතුරුව ම

  • @maurikawshalya1115
    @maurikawshalya1115 ปีที่แล้ว +2

    සුභ උදැසනක් වේවා !! තෙරුවන් සරණයි ඔබතුමාට 💐💐

  • @chamilasinhapali5613
    @chamilasinhapali5613 ปีที่แล้ว +1

    සුබ උදෑසනක් වේවා ! ස්තුතියි ඔබ තුමාට .

    • @upuldevagiri538
      @upuldevagiri538 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබ තුමාට. තෙරුවන් සරණයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.🙏❤🙏❤🙏❤

  • @dilkijayathunga1750
    @dilkijayathunga1750 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට. ඔබතුමාගේ වචන අපිට ලොකු ශක්තියක්. ❤❤❤

  • @kodikarakodikara3834
    @kodikarakodikara3834 ปีที่แล้ว +1

    සුබ උදෑසනක් වේවා උදේ පාන්දරම දැකීම සතුට ක‍් බුදු සරණයි

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +1

    ඔබතුමා දක්නට ලැබිම ලොකු ශක්තියක් ♥️🙏🌹

  • @sayuridulanjala304
    @sayuridulanjala304 ปีที่แล้ว +3

    සුබ උදෑසනක් වේවා, සර්🙏🙏 උදෙන්ම සර්වයි සර්ගෙ කට හඩයි අහනකොට දකින කොට සිත සුවපත් වෙනවා🙏🙏ස්තූතියි සර්🙏🙏 ස්තූතියි විශ්වය🙏 Thankyou Universe ❤️❤️❤️🥰🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

  • @lalithnandakumara7471
    @lalithnandakumara7471 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි සර් ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @chamindajayathilake1233
    @chamindajayathilake1233 ปีที่แล้ว +1

    Sir අද harima ලස්සනයි . You look like D.I.G of the Police . Buddha Bless You !!!

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 9 หลายเดือนก่อน

    උදේම සර්ගේ කටහඩ ඇහුනත් හිතට පුදුමම ශක්තියක් සර් දැනෙන්නේ.🙏💚

  • @kavithsapsara4599
    @kavithsapsara4599 ปีที่แล้ว +2

    මම පහුගිය දවස්වල ලොකු පීඩනයකින් ජීවත් උනේ ඒ අතරෙ තමා ඔබ තුමගෙ ඉලක්කය programme 1 අහන්න ලබුනෙ දන් මම ගොඩක් සතු ටින් ඔබ තුමාට අනේක වාරයක් පින්සිදු වේවා ...

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

  • @thanujagunasekara3507
    @thanujagunasekara3507 11 หลายเดือนก่อน

    ඔබ තුමාට පින්.....

  • @nisansalaabayasinga1779
    @nisansalaabayasinga1779 ปีที่แล้ว +1

    Godak de egenagatthe sir gen. Gidak watinawa .mamath hamada aluth dewal hoyanawa .essara gewapu gewitheta wada dan godak sathutin ennawa .monade unath mama nosale ediriyatama yanawa sirta buduu saranai apawa danuwath karanawata.🙏

  • @dilmisankalpana5466
    @dilmisankalpana5466 ปีที่แล้ว +1

    සුභ උදෑසනක් වේවා මහත්මයා

  • @rathnayakesandyakumari9132
    @rathnayakesandyakumari9132 ปีที่แล้ว

    ඔබ හිතට ඔසුවක් 🙏🙏🙏ගොඩාක් ස්තුතියි

  • @SumithraPeiris-yi2qw
    @SumithraPeiris-yi2qw 10 หลายเดือนก่อน

    කිසිම ලෝභ කමක් නැතුව හැම දේම අවංකව කියා දෙනවා දරුවන්ට වගේ.ඇත්තටම ඔබ අපට ගුරුවරයෙක්.දීර්ඝායුශ ලැබේවා ඔබට...

  • @chandraniherath1568
    @chandraniherath1568 ปีที่แล้ว

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිය

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 6 หลายเดือนก่อน

    ජීවිතය වැටෙන විට සර්ගේ වචන අහද්දී ආපහු ශක්තියක් ගෙනෙනවා සර්..ස්තුතියි සර්ට💚

  • @dharmachandralatha6008
    @dharmachandralatha6008 ปีที่แล้ว +2

    ඔබතුමන් දවස ආරම්භයට ලබාදෙන උත්තේජය ඉතාමත්ම ප්‍රබෝධමත්..බොහොම ස්තුතියි.බොහොම පින්.
    අපේ ගමන්මගට ලබාදෙන ආශිර්වාදයට.විශ්වයට ස්තුතිවේවා!

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ සනත් ගමගේ සර්..
    ඔබ දැක්මෙන් අප පින් කල බව දැනිණි ...
    දීර්ඝායුෂ ලැබේ වා .....
    තෙරුවන් සරණයි ...❤😌🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

  • @nadeeshaattanayaka1140
    @nadeeshaattanayaka1140 ปีที่แล้ว +1

    ඔබතුමාට ස්තුතියි අපේ ජීව්ත සාර්ථක කරගන්න දෙන උපදෙස් වලට ස්තුතියි ව්ශ්ව මෑනියන්ට🙏🙏❤️❤️❤️

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

  • @shanifdo7217
    @shanifdo7217 ปีที่แล้ว

    ඔබ තුමාට පින් ජීවීතෙ කියලා දෙනවට

    • @saliyawijerathna7595
      @saliyawijerathna7595 ปีที่แล้ว

      Athtatama mawa watunanam pahalatama tawa tawa watenawa namuth obatuma mage laga sitina nisa mama sathimathwa nagitinawa me eka vidiyo ekakin obathum nawathuna jeewita walata pranaya denawa obatumata pin

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි .

  • @sujeeperera68
    @sujeeperera68 ปีที่แล้ว

    මේ විශ්වයට පිං සිදුවේවා!!! මෙවන් සොඳුරු මිනිසුන් අපට මුණගැස්සුවට......මා ටිකක් අසනීපයෙන් වගේ නිසා නිදා ගත්තත් නින්ද ගියේ නැහැ.අහම්බෙන් මෙම වැඩසටහන වෙත නෙත ගැටුණා. එහි ප්‍රතිඵලය වූයේ මගේ ආත්ම විශ්වාසය වැඩිවීමයි.ඔබතුමන්ට බෙහෙවින් ම පිං......

  • @nirmalakumari676
    @nirmalakumari676 3 หลายเดือนก่อน

    හිතින් වැට්ලා ඉද්දි දැකපු ගොඩක් හොද වැඩසටහනක්.මගෙ හිත හදාගන්න..ශක්තිමත් වෙන්න මම ඉගෙන ගත්තා..මම කුවේට් එකට ආවා.ඒත් ගෑනු දෙන්නෙක් මාවා බිමටම දාලා පාගලාම දැම්මා..මම ආවෙ මගෙ පුතා ජපන් යවන්න සල්ලි හොයන්න..ඒත් මම හිතට ශක්තිය ගත්තා..මගෙ දුව මේ පාර සා.පෙල ලිව්වා..එයා ලෝයර් කෙනෙක් කරන්න ඕනේ.පුතා ඉගෙනගන්න ජපන් යවන්න ඕනා..මම කොහොමහරි මගෙ බලපොරොත්තු ඉටු කරගෙනමයි ලංකාවට යන්නේ.සර්ගෙන් ලැබුණු උපදෙස් නිසා අපේ ජීවිත ඉක්මනටම වෙනස් වේවි..💗💗💗💗💗

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි !
    බොහොම ස්තුතියි !
    බොහොම ස්තුතියි ! ඔබතුමාට ......

  • @dammidammi244
    @dammidammi244 9 หลายเดือนก่อน

    රට ඇව්ල්ලා තනිවෙලා ඉන්නකොට තමයි මේ වීඩියෝ බලන්න hamu une ණය බරකින් විඳව විඳව ඉන්න වෙලාවක මේ වීඩියෝ බලලාදැන් සතුටින් ඉන්නවා ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි මේ විශ්වයටත්

  • @user-fp8nr6nn3o
    @user-fp8nr6nn3o 5 หลายเดือนก่อน +1

    ආදරණිය විශ්වයට ස්තුති වෙිවා!!

  • @SDSendanayaka
    @SDSendanayaka 3 หลายเดือนก่อน

    ඔබතුමාගේ වචන මහ ශක්තියක් බුදු සරණයි ඔබට.ස්තූතියි ඔබට සහ විශ්ව මාතාවට

  • @Govigammanya
    @Govigammanya ปีที่แล้ว +2

    මම මේ වෙලාවේ ඉන්න තත්ත්වය ගැන සර් මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. අද දවසේ ගන්න තීරණය ගැන දෙව්ලොව දෙලොවක් අතර ඉන්නේ. ඒ වෙනුවෙන් මේ වීඩියෝ ගොඩක් වටිනවා සර් මට, අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා සර්ට❤️❤️❤️❤️

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි අපේ ජීවිත වලට එකතු කරන්න පුළුවන් දේවල් කියලා දෙනවට 🙏🙏🙏❤

  • @subashinirenukakotandeniya743
    @subashinirenukakotandeniya743 ปีที่แล้ว +2

    බොහොම පිං ඔබතුමාට 🙏🏻

  • @shanthielvitiga8267
    @shanthielvitiga8267 9 หลายเดือนก่อน

    පොඩි ලමයිට වගේකියලදෙන මේ පාඨමාලා වලට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව ය අපිට උදව් කරන වා විශ්ව යට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nirmalakrishanthi
    @nirmalakrishanthi ปีที่แล้ว +2

    ඔබතුමාගේ හැම වචනයක් ගානේ මගේ ජීවිතය අලුත් වෙනවා.ඔබතුමාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!

  • @kasunpramodya5993
    @kasunpramodya5993 11 หลายเดือนก่อน

    මගේ සාර්ථ ඉදිරි ගමනට ඔබතුමා ආශිර්වාදයක්!!!
    ස්තූති වන්ත වේවා !!❤

  • @SarojaniNew
    @SarojaniNew 8 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම පින්.. 🙏🙏🙏 තෙරුවන් සරණයි ❤

  • @apsarapiumi4263
    @apsarapiumi4263 ปีที่แล้ว

    බොහොම ස්තූති සර් මේ වගේ හිත ශක්තිමත් කරනවට ගොඩාක් පින් සර්ට ❤❤❤

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi7137 ปีที่แล้ว

    විශ්ව සක්තියට බෙහෙවින්ම ස්තුති .සනත් සර්ව මුනගැස්සුවට...🙏

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว +1

    You speech is very important .Thank you.

  • @sgslbandara8880
    @sgslbandara8880 ปีที่แล้ว

    මමත් නිදි ඇදේ ඉදන්ම ඔබතුමාගෙ වීඩීයෝස් බලනවා.මගෙ තියෙන නෙගටිව් ගතිය සියල්ලම නැතිවෙනවා ඔබතුමාගෙ හරවත් දේවල් ඇසුනම.මමත් විශ්ව ආකර්ශන නීතිය පිලිගන්න කෙනෙක්.ඔබතුමාට දීර්ගායුශ ලැබේවා! ඒ වගේම විශ්වයට ස්තූති වේවා!

  • @nadeekagayani4324
    @nadeekagayani4324 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබතුමාගේ දේශන වලට සවන් දීලා මම මගේ ප්‍රතිරූපය යහපත් ආකාරයට ගොඩනඟා ගෙන යනවා ඔබතුමාට ගොඩක් ස්තුතියි!!! ඔබතුමාගේ ශක්තිය තව තවත් බලවත් වේ!!!

  • @nevidslanka
    @nevidslanka ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා දේශනයක් ...හිත කඩාවැටුන මට ඔබ තුමාගේ vedio වලින් අලුත් පන්නරයක් ලැබෙම්න් පවතින වා.. ඔබ තුමාට පින්.... 💟💟💟

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ජයෙන් ජයම වේවා

    • @tharakawtd
      @tharakawtd ปีที่แล้ว

      Thank you sir

  • @kavishakamihindu5284
    @kavishakamihindu5284 ปีที่แล้ว

    භාවනාව ක් වගේ ඔය කටහඩ.මී පැණි වගේ වචන කනට මිහිරියි.ස්තූතියි සර්

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +1

    බෝහොම පින් සර් දීර්ඝායු වේවා❤❤❤❤

  • @user-np9bz8gr4n
    @user-np9bz8gr4n ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබ තුමාට

  • @niyashadulanjali9317
    @niyashadulanjali9317 ปีที่แล้ว

    මේ උපදෙස් හරිම වටිනවා සර්...බොහොම ස්තූතියි

  • @nilminiudeni5889
    @nilminiudeni5889 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමාට. මෙවැනි දෙවල් පහදා දෙනවාට
    ඔබතුමාට දිර්ඝායු ලැබේවා
    ස්තුතියි විශ්වයටත්

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට..... සියලු දෙනාටම විශ්ව ශක්තිය ලැබේවා.......🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @dilhanirajapaksha9659
    @dilhanirajapaksha9659 ปีที่แล้ว

    ඔබ තුමා හරිම නිර්ලෝභීව තව කෙනෙකුට ජීවිතේ හදාගන්න රහස් කියලා දෙනව, හරිම පුදුම මිනිසෙක් ඔබ , ඇත්තටම ඔබ තුමාගෙ හිතේ පුන්චිම ඊර්ශ්‍යාවක් වත් ගෑවිලා නැති කෙනෙක් කියලයි මට නම් හිතෙන්නෙ, ඔබ තුමාට ස්තුතියි අපිට කියල දෙන දේවල් වලට