මෙන්න මේ රහස් ක්‍රමය කරන්න | ඔබේ ජිවිතයේ ප්‍රාතිහාර්යක් සිදුවෙනවා | ඔබ පුදුම වෙයි!! |Sanath Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2022
  • මෙන්න මේ රහස් ක්‍රමය කරන්න | ඔබේ ජිවිතයේ ප්‍රාතිහාර්යක් සිදුවෙනවා | ඔබ පුදුම වෙයි!!
    Sanath Gamage | 071 165 8658
    / sanathgamage
    ප්‍රාතිහාර්යක් කරන්න යටි සිත මෙහෙය වන්නේ කොහොමද? The Power of Subconscious Mind
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    sanath gamage,sanath gamage punchi senasurada,sanath gamage positive thinking,mr sanath gamage,sanath gamage 2020,neth fm sanath gamage,mr snanath gamage,positive thinking sanath gamage,punchi senasurada sanath gamage,asirimath manasa,pradeep poragama,neth fm bana,jeevithayata yamak,damith asanka nethfm,pregnant woman,ranil wickramasighe,siyatha fm,pramuka tv,chamuditha,punchi senasuarada neth fm,reincarnation,ata pass neth fm,dinesh muthugala
    #sanath_gamage
    #SinhalaMotivation

ความคิดเห็น • 743

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 ปีที่แล้ว +87

    සරලවම කිව්වොත් ධනාත්මකව සිතීම තමයි ජිවිතේ සතුට ජයග්‍රහණය ලබාගන්න එකම ප්‍රාතිහාර්‍ය. සොබාදහමේ නීතිය එක්ක ධනාත්මකව සිතන්න පුළුවන් නම් අපිට ලැබුණු දේවල් ගැන සතුටු වෙන්න වෙන්න ඒ දේවල් තව තව ලැබෙනවා. කියලා මම පුද්ගලිකව හිතනවා. 🤲 දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

    • @inokakumari3105
      @inokakumari3105 ปีที่แล้ว

      Ĺĺl0

    • @ShmaliSha-sz7bd
      @ShmaliSha-sz7bd ปีที่แล้ว

      One thumata thanks sir. Given sathutui. Dinen dina sathutu eyhuwewa.

  • @rasikarasika5721
    @rasikarasika5721 2 ปีที่แล้ว +44

    අපි හැම දෙනාටම මේ දේවල් කියලා දුන්නට ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා බුදුසරණයි. ඔබතුමාටත් බොහොම තුති

  • @manorisudusinghe1721
    @manorisudusinghe1721 2 ปีที่แล้ว +82

    ස්තුතියි සර් !!සර් ට වැඩි වැඩියෙන් සතුට,සැන්සීම , ආදරය, මිල මුදල් , කීර්තිය ඇතුලුව හැම යහපතක් ම උදා වෙවා!!

    • @dayawithanaarachchi2726
      @dayawithanaarachchi2726 ปีที่แล้ว

      Ĺppĺ

    • @chamilaudawatta
      @chamilaudawatta ปีที่แล้ว

      Sarga mulma wada padam dalanna kohomada mama ma wadasatahsana balanna gayhtha adi mams kesima dayk danns na wadapala kanak kiuwa sthutj obathumata

    • @user-se1mg6bl3e
      @user-se1mg6bl3e ปีที่แล้ว

      Sir Meka aniwaryen balanna one.mama prartanawak karanawa Sri Meka balanna one kiyala.mama rata
      inne.saudi arabiye me mohota
      wenakalma kale adapu eka tamay. Dan mama hinawenawa satutin innawa eka tamay ekama prati harya sir. Mama pataw 3 dala mahattayata ammt innawa mama godaaak duken hitiye. sirta nosituuu widye deyak labey me prartanawen passe. Mama awe mage patawge Bada gonna niwanna eth mata Dan eeeta wada deyak karanna puluwan 😊

  • @nilusulehanilusuleha5686
    @nilusulehanilusuleha5686 2 ปีที่แล้ว +21

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 ปีที่แล้ว +17

    ඔබ තුමාගේ වචන මාව ශක්තිමත්කර, ඉතා ධෛර්ය සම්පන්න කරා. ගොඩක් ස්තතිවන්ත වෙනවා..

  • @Niroshan369
    @Niroshan369 ปีที่แล้ว +11

    මට මේ වැඩ සටහන බලන්න අවස්ථාව ලබාදුන් විශ්ව මෑණියන්ටත 🙏💖🙏 සහෝදරියටත්,සර්ටත් හදවතින්ම ගොඩක් ස්තුති 💖💖💖

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh ปีที่แล้ว +5

    විෂ්වයට ස්තුති වේවා ඔබතුමාගේ වැඩසහන බැලිමට අවස්ථාව උදාවුවාට ගොඩාක් හිතදුර්වල වී හිටියේ ඔබ තුමාගේ වචන හිතටලොකු සැනසිමක් ගෙන දුන්නා මගේ බාලාපොරොතු සියලුම දේ ඉටුවේවා ❤❤🙏🙏🙏

  • @nethminitharushika4065
    @nethminitharushika4065 ปีที่แล้ว +82

    විශ්වයට ස්තූති වන්ත වේවා මට මේ වැඩසටහන අහන්න සැලැස්වීම පිලිබඳව ♥️

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว +6

    මම මේ වැඩසටහනට ආගන්තුක කෙනෙක්,ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න කෙනෙක් මේ සාකච්ඡාව බලපුවහම මගේ මනස ටිකෙන් ටික නිරවුල් වෙනවා,ස්තූතියි සර්ට සහා ඔබතුමියට තෙරුවන් සරණයි ....

  • @rathnajayasinghe3741
    @rathnajayasinghe3741 2 ปีที่แล้ว +28

    ස්තුතියි ඔබතුමාට , ජිවිතය මේ තරම් සුන්දර බව දැනුනේ ඔබතුමාගේ වැඩසටහන් බලලා, මගේ ජිවිතයට ගොඩාක් දෙවල් ලැබුනා. ඉදිරියත් ඉතාම වාසනාවන්තයි

  • @wasanthafernando8712
    @wasanthafernando8712 ปีที่แล้ว +7

    මේ වැඩසටහන බලන 2 වෙනි දවස ඇත්තටම හරිම සතුටුයි ස්තුතියි ඔබ දෙපලට.🙏😘🙏

  • @udenifernando5272
    @udenifernando5272 ปีที่แล้ว +5

    මේක අහන්න ලැබීමත් එක්තරා ආශ්චර්යක් ඔබතුමාටත් පින් සිදු වේවා

  • @anusha2490
    @anusha2490 ปีที่แล้ว +5

    ඔබතුමාට බොහොම ස්තුතියි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි...

  • @sudarma8148
    @sudarma8148 ปีที่แล้ว +6

    විශ්වය ස්තුතිවන්ත වේවා මෙවැනි වැඩසටහන් වලට අපට සම්බන්ධ විමට ලැබිම ගැන,සර්ටත් මානවිටත් ස්තුති මෙවැනි වැඩ සටහන් කිරිම පිලිබඳව ,ස්තුති

  • @geethikakumarasingha9509
    @geethikakumarasingha9509 ปีที่แล้ว +6

    විශ්වයට,ස්තූති වෙවා මේ වැඩ සටහන මට දකින්බ ලැබීම ගැන,අපිට ජීවිතේ කියලා දෙන,සනත් මහත්මයට,ස්තූති,ඔබ තුමාගේ ජීවිතේ තව තව සාර්තක වෙවා,

  • @dmpodimanike3885
    @dmpodimanike3885 2 ปีที่แล้ว +25

    ඇත්තටම ඔබතුමා ගේ මේ වැඩසටහන මගේ ජීවිතයට ප්‍රාතිහාර්යයක් ම තමයි ඔබේ වැඩ සටහන පුරාවටම සිත නිවුණු බවක් ඇති කරනවා.⁣ මේ වැඩසටහන අහනකොට ජීවිතය පුාතිහාර්යයක් සිදුවණා වගේ දැනෙනවා ඔබ තුමාට බොහොම පින් ගොඩාක්ම ස්තුතියි.

  • @malkirangika8845
    @malkirangika8845 ปีที่แล้ว +4

    ව්ශ්ව ආකර්ශන නීතිය මන් අත්දකින දෙයක්. ඔබතුමාගෙන් තමයි මේ පිළිබඳව දැනීමක් ලබාගත්තෙ. විශ්වයට ස්තූතියි මට ඔබතුමාව මුණ්ගැස්සුවාට..ඔබතුමාටත් ස්තූතියි..🙏🙏🙏

  • @shakilajayaweera6224
    @shakilajayaweera6224 2 ปีที่แล้ว +10

    ස්තුතියි ඔබ තුමාටත් මේ වැඩසටහන කරන සියළු දෙනාටත් 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ashokaashoka9649
    @ashokaashoka9649 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට මෙවැනි වැඩසටහන් කිරිම ගැන තෙරුවන් සරණයි

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 ปีที่แล้ว +6

    බොහෝ ම ස්තූතියි ඔබ තුමා ට .
    .සුවපත් වේවා ජයෙන් ජය ......

  • @thamaradamayanthi9011
    @thamaradamayanthi9011 ปีที่แล้ว +5

    මේ වැඩසටහන ලබාදීමට කටයුතු කල ඔබ දෙදෙනාටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...ස්තුතියි...

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +5

    විශ්වසයට බොහොම ස්තූතී.....මට මේ වැඩසටහන අහන්න සැලැස්වීමට...ඔබතුමාටත් ඔබතුමියට බොහොම ස්තූතී...🙏🙏🙏

  • @chandanikariyapperuma8118
    @chandanikariyapperuma8118 ปีที่แล้ว +2

    ව්ශ්ව ශක්තියට...බොහොම ස්තුතියි...මට ඔබතුමාගේ වැඩ සටහන් නැරබීමට හා සවන් දීමට ඉඩ අවකාශ ලබා දුන් විශ්ව ශක්තියට ස්තූතියි...ස්තූතියි ...බෙහෙවින් ස්තූති..
    ඔබ දෙපලටත්..ස්තූතියි...ස්තූතියි..
    අනේක වරයක් ස්තූතියි...🙏🙏🙏🙏

  • @svcreation7791
    @svcreation7791 ปีที่แล้ว +7

    මේ වැඩසටහන ඇසීමට සැලැස්වූ විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤🙏 මමත් මගේ ජීවිතේ ලොකු ප්‍රාතිහාර්‍යයක් අපේක්ෂාවෙන් ඉන්නෙ😍

    • @madukamadu6630
      @madukamadu6630 ปีที่แล้ว +1

      Thanks ser me danum labadenawata❤❤❤sanasenawada

    • @shriyaniramyalatha4075
      @shriyaniramyalatha4075 ปีที่แล้ว +1

      Me weda satahana ahanna lebune pinakata veswayata esthuthi

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +5

    සර්ට සහ මේ වැඩසටහන කරන සහෝදරිය ට ස්තුතියි 🙏 🌹 ❤ අපේ මුලු ජීවිතේම ආශ්ච්‍රර්‍යක් ස්තුතියි 🙏 විශ්වයට ස්තුතියි විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤

  • @sudharmachandika
    @sudharmachandika 2 ปีที่แล้ว +4

    ඉතාමත් වටින අර්ථවත් කතාවක් .බොහොම ඉස්තුතියි. .💐🙏

  • @hanperera3244
    @hanperera3244 2 ปีที่แล้ว +1

    හරිම වටිනා උපදේශකයක්.
    බොහොම ස්තුතියි ඔබතුමාට . ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා !!!

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว +6

    හරිම ප්‍රියමනාප යි සර්ගෙ වචන අහන්නත් ලැබිමත් ලොකු භාග්‍යයක්

  • @sunildisanayake8252
    @sunildisanayake8252 2 ปีที่แล้ว +3

    බොහෝ ම ස්තුතියි ඔබ තුමා ට , බොහොම වැදගත් දේ ඉතාම සරල ව කියා දුන්නා ට. බොහොමත්ම පින් සිදුවෙවා .ජයෙන් ජයම වෙවා තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @udenisirimanne714
    @udenisirimanne714 ปีที่แล้ว +3

    මිනිස් ප්‍රජාවට ඔබ ලබාදෙන ත්‍යාගය අනර්ඝයි.

  • @sapnadeshapriya5660
    @sapnadeshapriya5660 ปีที่แล้ว +3

    ස්තූතිවන්ත වේවා මේ වීඩීයෝ එක මට පෙන්නුම් කලාට.බොහොම පින්, ස්තූතියි සර් ජීවිතේ ගොඩක් දේවල් ඉගෙනගන්නවා සර්ගෙන්...අක්කි ඔයාටත් බොහොම පින් හරිම ලස්සනට ,පැහැදිලිව වැඩසටහන මෙහෙයවනවා.බොහොම ප්‍රසන්නයි❤

  • @AsnaaIshek
    @AsnaaIshek 6 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ! 🙏❤️🦋
    ඔබතුමාට නිවේදකතුමියට බොහොම ස්තූතියි ! දිනෙන් දින ජීවිත සාර්ථක වේවා ! 🙏🌹
    සියලුම දෙනාට තෙරුවන් සරණයි !❤️

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි

  • @senimadreamspot8527
    @senimadreamspot8527 2 ปีที่แล้ว +6

    ඔබ තුමාට බොහොම ස්තුතියි.

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි! මෙවනි වැඩ සටහන් අසහනයෙන් සිට්න අය ට ලොකු සේවයක් කිරිම . ගැන ඔබතුමාට ත් නිවේදිකාවටත් ව්ස්වයේ සක්තිය ආසිරිවාදය ආරක්ෂාව පිහිට ලැබේවා !දිර්ඝායුෂ ලැබේවා ¡තෙරුවන් සරණයි !

  • @isurikahl688
    @isurikahl688 2 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි ඔබතුමාට .

  • @dilankapinsara3465
    @dilankapinsara3465 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඔබ දෙපලටත් වෙලාව නාලිකාවටත් .

  • @achinidissanayake8547
    @achinidissanayake8547 2 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට දිරගායුවෙිවා ,,,,

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว +4

    ස්තුතිය ඔබ තුමාට 🙏❤

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +25

    විශ්වයට ස්තුතියි ,ස්තුතියි ස්තුතියි 🙏
    ස්තුතිය සර්
    නිවෙදිකාව හරිම පියමනාපයි😍

  • @SaNdesHaYeRaWaYa
    @SaNdesHaYeRaWaYa ปีที่แล้ว +2

    හැමදාම වගේ මේවගේ වැඩසටහන් බැලිමට සලස්සන විශ්වයට ස්තූතිය.මටත් මගේ ජිවිතේ ලොකු ප්‍රතිහාහරයක් ලගදීම ලැබෙනවා

  • @angelwings9466
    @angelwings9466 2 ปีที่แล้ว +3

    ස්තූති ඔබතුමන්ටත් නිවේදක මහත්මියටත්..

  • @madujayawardana5319
    @madujayawardana5319 2 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි ඔබතුමාට.

  • @amsjayantha5415
    @amsjayantha5415 ปีที่แล้ว +2

    මෙි අනන්තවු විශ්වයට ස්තුතියි ඔබතුමාව මුන ගැසීමට සැලසීම ගැන

  • @bhashigirl3581
    @bhashigirl3581 ปีที่แล้ว +1

    විශ්වයට ස්තූතියි මේ වැඩසටහන අහන්න සැලස්වීම පිලිබදව.

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 ปีที่แล้ว +1

    උදෑසන මේ වැඩසටහන නැරඹීමට අවස්ථාව සලසා දුන් විශ්වයට හදවතින්ම ස්තුතියි .ඒ වගේම සර්ට සහ නිවේදිකා වටත් බෙහෙවින්ම ස්තුතියි ❤❤

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +1

    ඇත්තටම වටිනා අදහස් ටිකක් හොද දැනුවත් කිරීමක් ස්තුතියි ඔබතුමාට ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @thanujabandara1760
    @thanujabandara1760 ปีที่แล้ว +3

    ඔබතුමාටත් වේලාව නාලිකාවටත් බෙහෙවින්ම ස්තුතියි!!!.

  • @nadeeshadilrukshi7937
    @nadeeshadilrukshi7937 ปีที่แล้ว +18

    මටත් දරුවන්ටත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරිමට අවශ්‍ය ආර්ථිකයක් ලැබේවා ..

    • @wank17
      @wank17 หลายเดือนก่อน

      මමත් ඔබලාට පීතිමත් ජිවිතයක් ප්‍රාර්තනා කරනවා.. විශ්වයට ස්තූතියි. ස්තූතියි.

    • @wank17
      @wank17 หลายเดือนก่อน

      මමත් ඔබ දෙදෙනාට ප්‍රීතිමත් ජිවිතයක් ප්‍රාර්තනා කරනවා..... විශ්වයට ස්තූතියි.. ස්තූතියි...

    • @wank17
      @wank17 หลายเดือนก่อน

  • @vishanipiumika6340
    @vishanipiumika6340 5 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි සර්.සර්ගෙ මේ වැඩසටහනම මට ප්‍රාතිහාර්යක්.මං මේ වෙලාවෙ හිටපු තත්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් වුනා.ඇත්තටම ඔබතුමා දෙවියන් වෙනුවට මවපු කෙනෙක් කියලයි මට හිතෙන්නේ

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว

    ඔබ තුමාගේ වැඩසටහන් මට අහන්න දකින්න සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි...🙏🙏🙏

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම. ජයවේවා!!

  • @romaineleonard7555
    @romaineleonard7555 2 ปีที่แล้ว +15

    💯 percent agreed. People should be thankful and grateful for this day and be graceful for what we have.

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 ปีที่แล้ว +4

    මන් මෙව අත්දකිනව...අනිත් අය මුදල් නැතිව ඉන්නකොට මුදලුත් අනිත් සියලු දේත් ලැබෙනව ස්තුතියි විශ්වය

  • @dilumanjula2736
    @dilumanjula2736 ปีที่แล้ว

    ස්තුති සර්ටත් අමාවිටත්.ගොඩක් ආසාවෙන් මෙ වැඩසටහන බලනවා...❤️❤️

  • @raviniaberathna2846
    @raviniaberathna2846 10 หลายเดือนก่อน +4

    අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි මගේ ආදරණීය විශ්ව මාතාවන්ට මෙවැනි උතුම් මිනිසුන් මුනගැස්සවීම පිලිබදව ...🙏🙏🙏

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි

  • @hapiness8617
    @hapiness8617 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් ස්තූතිවන්‍ත වෙනව මේ දැනුම ලබා දෙනවට.🙏❤

  • @lasithashyamalee1243
    @lasithashyamalee1243 ปีที่แล้ว +1

    විශ්වය ස්තුති වේවා ඔබතුමාගේ දේශනය අසන්න ගැන ❤️

  • @-xxx527
    @-xxx527 ปีที่แล้ว

    හරිම වැදගත් වැඩ සටහනක්. අගෙය කරනව. ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා! බොහොම ස්තුතියි. අත්හදා බලන්න අරඹන්න ඕන කියල මේ මොහොතෙම හිතුව. බුදුසරනයි! 🙏

  • @hasu9940
    @hasu9940 ปีที่แล้ว

    අපව දැනුවත් කලාට ඔබතුමාට ගොඩක්ම පිං. විශ්වයට ස්තුතිවන්ත වේවා.

  • @hashanmanoshi1118
    @hashanmanoshi1118 ปีที่แล้ว +3

    ස්තූතියි සර්.. ස්තුතියි විශ්වයට මට මේ වැඩ සටහන අහන්න සැලැස්සුවට. ❤️

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි.ඔබතුමා දුන්න දැනුමට.

  • @sudathfonseka6491
    @sudathfonseka6491 2 ปีที่แล้ว

    මේ දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුතියි

  • @jeevanifernando2061
    @jeevanifernando2061 ปีที่แล้ว +19

    කියන්න වචන නැහැ ඔබට බොහොම ස්තූතියි 🌷🌷🌷ඔබ අප සියලු දෙනාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤️❤️❤️

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @dulanisanjewa5201
    @dulanisanjewa5201 11 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ දෙදෙනාටම!

  • @jeevikarathnamali5341
    @jeevikarathnamali5341 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ඔබ දෙදෙනාට..!!

  • @chandaniperera6188
    @chandaniperera6188 ปีที่แล้ว +1

    Praise the Lord❤
    Catholics have this habit and I always do this method.
    Thank u for bringing this to people.

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 ปีที่แล้ว +3

    Your explanation is excellent. I really appreciate. THANKS A LOT

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 ปีที่แล้ว +1

    ස්තූතියි සර් ගොඩාක් ...🙏 .. සර්ගෙත් හැම බලාපොරොත්තුවක්ම ඒ විදියටම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @robinrobinson4092
    @robinrobinson4092 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ගොඩක් පින් ඔබ තුමාට හැමදාම මෙවැනි වටිනා අදහස් වලින් අපේසිත් අපේ ජීවිත වලට දහසක් බලාපොරොත්තු රැසක් අපවෙතලබා දෙනවාට මුලු මහත් විස්වයටත් විශ්වව මාතාවටත් ස්තුතිවේවා

  • @gangarannayakage1128
    @gangarannayakage1128 2 ปีที่แล้ว +4

    ඔබතුමාට ස්තුති 🙏

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว +1

    මේ වැඩ සටහන මට නැරැඹීමට අවස්තාව ලබාදුන් ව්ස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @neelaDias-yi5nf
    @neelaDias-yi5nf ปีที่แล้ว +4

    ස්තුතියි 🙏. මටත් අහම්බෙන් බලන්න ලැබුණේ . ඒකත් මිරකල් එකක් .

  • @nimmiwijesekarage8031
    @nimmiwijesekarage8031 ปีที่แล้ว

    ඔබ කතා කරන කොට හරිම ප්‍රියමනාපයි. ස්තුතියි, ස්තුතියි.

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 ปีที่แล้ว +1

    Thank you so much. You always motivate us and guide us to stay positive.

  • @Amidu125
    @Amidu125 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට .

  • @chanal6695
    @chanal6695 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ඔබතුමාට මමත් නිතරම මේ විශ්වයට ස්තුති කරනවා ඒ වගේම ඕනිම කෙනෙකුට ඒ ඒ තැන්වලදි ස්තුති කරනවා ඔබතුමාටත් බෙහෙවින් ස්තුති ❤️😊😊

  • @sachababa3192
    @sachababa3192 ปีที่แล้ว +3

    විෂ්වයට ස්තුතියි ස්තුතියි ගොඩක් වටින දෙසනයක් සර්ට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌈️🌈️🌈️🌈️🌈️🌈️🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 2 ปีที่แล้ว +1

    Thanks you very much. This programme is useful too much.

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว

    ඔබට ස්තුතියි ......මෙවැනි වැඩසටහනක් කිරීම පිළිබඳව ...

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 ปีที่แล้ว

    ස්තුතිය ස්තුතිය ස්තුතිය මෙම වැඩසටහන දැකිමට සැලැස්වු විශ්වයේ මැනියනි ,සනත් මහත්මයනනි.ඔබ තුමාට මෙම සොයුරිය ටත්

  • @BindusaraK.C.
    @BindusaraK.C. 2 ปีที่แล้ว +3

    ඔබතුමන්ට ස්තුතියි 🙏

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට දිර්ඝායු වේවා දෙන්නාටම තෙරුවන් සරණයි

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +5

    🙏ස්තුතියි සර් 🌹🌹🌹දීර්ගායු වේවා 🙏

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතිය .... බොහෝම පින් 🙏🙏🙏 දෙන හැම ඔවදන් වලට ස්තුතිය ....

  • @salmaliudeshika4181
    @salmaliudeshika4181 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ දෙදෙනාටම..🙏

  • @menakarajapaksha1222
    @menakarajapaksha1222 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් මේ හැමදෙයක්ම කියල දෙනවට.ඇත්තටම භාගයක් 🙏🙏🙏❤️

  • @user-qm1hy7cc6i
    @user-qm1hy7cc6i ปีที่แล้ว

    විශ්වයට ස්තූති වේවා මෙම වැඩසටහන මා හට අහන්නට සැලසීම පිළිබඳ🙏

  • @nethmiperera9089
    @nethmiperera9089 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට 😀🙏

  • @samanthisethunga945
    @samanthisethunga945 ปีที่แล้ว +1

    මේ වැදගත් වැඩසටහන අසන්නට සැලැස්සු ඔබතුමාට සහ සියලු දෙනාටම ස්තුතියි!විශ්වයට ස්තුතියි!

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏💫💫💫💫💫💫💫

  • @channeldmanu9909
    @channeldmanu9909 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි...

  • @indukarunarathne6820
    @indukarunarathne6820 ปีที่แล้ว +2

    මෙතූමාගෙ,වැඩසටහන්,මම,නිතරම,බලනවා,ඇත්තටම,හරිම,හොදයි,ඔබතුමාට,ගොඩාක්,පින්

  • @vinodanidias3660
    @vinodanidias3660 ปีที่แล้ว

    හොදින් පැහැදිලි කරනවා ඔබ තුමා...උත්සහ කරලා බලන්න ඔනේ මගේ ජිව්තේ වෙනස් කරන්න..ස්තුතියි ඔබ තුමාට.

  • @taniyakuruppuhewage5730
    @taniyakuruppuhewage5730 ปีที่แล้ว +2

    මට මෙය බලන්න සැලැස්වූ ඔබලාටත්, ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තූතවන්ත වේවා❤

  • @always2533
    @always2533 2 ปีที่แล้ว +2

    බෙහෙවින්ම ස්තුතිය ඔබතුමාට

  • @poornimapoornima3061
    @poornimapoornima3061 ปีที่แล้ว

    ඔබ තුමා නිසා මගේ ජිවිතේ ගොඩක් වෙනස් වුනා වෙනස් වෙමින් පවතිනවා රිනාත්මක සිතුවිලි දානාත්මක දෙවක් වලට පරිවර්තනය වෙලා ඔබ තුමා කියා දුන් දේ අනුව ජිවිතේ පරිපුර්ණ කරගන්න උත්සහය දරනවා මන් ඒ විස්වාස කරනවා මගේ ජිවිතේ ප්‍රතිහාර්ය ක් සිද්ද වෙවි කියලා ඔබ තුමාට බොහොම පින් 🙏🙏🙏 ඔබ තුමා ගේ pragrame දකින්නට සල්ස්සුවාට විස්ව මාතාවට බොහොම ස්තුතියි ☘️☘️☘️

  • @sandamalibandara9305
    @sandamalibandara9305 11 หลายเดือนก่อน +3

    ඔබතුමාටත්,විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ❤🙏🙏🙏

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว

    තෙරුවන්සරනයි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා ගොඩක් ස්තුතියි .සර්

  • @sasikaminiwijeweera5367
    @sasikaminiwijeweera5367 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ තුමාට