ඔබට, ඔබව විශ්වාස කරන්න පුලුවන්ද? - ඉලක්කය 4 වැඩසටහන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
    සනත් ගමගේ මහතා කළමණාකරණය පිළිබඳ ප්‍රථම සහ පශ්චාත් උපාධිදාරියෙක්. මහා බ්‍රිත්‍යාන‍යය, ඉන්දියාව, සහ සිංගප්පුරුවේ මනෝ විද්‍යාව පිළිබඳ පුහුණුව ලැබූ ජීවිත මගපෙන්වන්නෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය. සබරගමු සහ රජරට විශ්ව විද්‍යාල වල හිටපු උපදේශක. විශ්ව විද්‍යාල 15 ක, පාසල් 400 ක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ම, අමාත්‍යාංශ 36 ක, ජනාධිපති ලේකම් කාර්යාලයේ, පාර්ලිමේන්තුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනුබද්ධ ආයතන 5 ක, පෞද්ගලික ආයතන 600 ක ඇතුළුව වැඩමුළු 3000 කට වඩා කළ 20 වසරක පුහුණු කරුවෙක්. නෙත් FM, හිරු FM, සියත FM, සිත FM, රන් FM, ලක් හඬ, වෙළඳ සේවය, ස්වදේශීය සේවය, සිටි FM, රූපවාහිනි, ITN, සිරස TV, TV1, සියත TV, ඇතුළු නාලිකා විශාල ගණනාවක සම්පත් දායකයෙක්.
    Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
    මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
    යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
    Sanath Gamage TH-cam Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න. ඉලක්කය 7 වන වැඩසටහන
    අති විශිෂ්ට දක්ෂතා පෙන්වමින් මාළඹේ දී සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වුනු වැඩමුළුව අති සාර්ථකව අවසන් උනා. එහි පැමිණි දෙමාපියන් ගේ අදහස් මම ලබා දෙන්නම්. ඊළඟ වැඩසටහන මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) පැවැත්වෙනවා. අවුරුදු 8 න් ඉහළ දරුවන්ට සහ වැඩිහිටියන් සීමිත ප්‍රමාණයකට මේ සඳහා ඉඩ කඩ තියෙනවා.
    අදම මේ සහන මිළකට පැවැත්වෙන වැඩමුළුවේ ඉතිරි ආසන වෙන්කරවා ගන්න. කතා කරන්න 0716 658 658. එහෙම නැත්නම් WhatsApp Catalog කැටලොග් එක ලබා ගන්න පණිවිඩයක් එවන්න.
    Sanath Gamage TH-cam Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න.
    ඉලක්කය 7 වන වැඩසටහන
    Poetic Brain 2 days workshop
    🌷🌷 Poetic Brain 2 days workshop කාටද?
    අවුරුදු 8sita වඩා වැඩි දරුවන්ට සහ තෝරාගත් වැඩිහිටියන්ටත් කිහිප දෙනෙක්ටත්
    🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
    අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
    🌸නිර්මාණ ශක්තිය
    🌸පරිකල්පන ශක්තිය
    🌸මතක ශක්තිය
    🌸සමතුලිත පෞරුෂ ශක්තිය
    🌸භාව කළමනාකරණ ශක්තිය
    🌸අවබෝධ ශක්තිය
    🌸ආත්ම ශක්තිය
    මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත් පුළුවන් වෙනවා
    🌷Regent Country Club - Auditorium Malabe
    මාළඹේ goo.gl/maps/6T...
    🌷 කාලසටහන
    🌸 මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) උදේ 8:30 සිට සවස 4:30 දක්වා
    🌷 අයෝජනය
    🌸 රුපියල් 15,000.00
    🌸 දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 12,000.00 ක් පමණයි
    සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
    ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් (Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.
    එහි ඔබේ දරුවාගේ නම, වයස, සහ මැජික් ඉස්කෝලේ යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0710 226 225යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න
    මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
    නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / ilakkaya
    / asirimath
    මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
    chat.whatsapp.....
    *** t.me/+Ak4mYOgu...
    මා හා හමුවීමට කතා කරන්න 0716 කරගන්න WhatsApp කරන්න 0710 226 225 අංකයට
    ඔබට වැඩමුළු සඳහා වෙලාවක් වෙන් කරගන්න 0713 658 658 අංකයට WhatsApp කරන්න
    ඔබේ ආයතනයේ වැඩමුළුවක් සංවිධානය කරන්න අමතන්න 0773 658 658
    ඔබට දිනපතා අභිප්‍රේරණ පණිවිඩ ලබාගන්න 0711 658 658 අංකයට කතා කරන්න.

ความคิดเห็น • 359

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 ปีที่แล้ว +48

    එළඹෙන 23 න් ඇරඹෙන මගේ AL exam එකට මම සාර්තකව මුහුණ දෙනවා.මං අපේක්ෂා කරන විදියටම ජයග්‍රහණයම අත්කරගන්න ඔයාලා හැමෝගෙම සුබප්‍රාර්ථනා අපේක්ෂා කරනවා ❤
    👇ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️

    • @tharangakumarasiri3678
      @tharangakumarasiri3678 ปีที่แล้ว +4

      තෙරුවන් සරණින් ඔබට ඒ ජයග්‍රහණය ලැබෙනවාමයි.

    • @lakminirenu4617
      @lakminirenu4617 ปีที่แล้ว +3

      A 3 ❤❤❤

    • @udathrikarunarathne9376
      @udathrikarunarathne9376 ปีที่แล้ว +1

      Oyta pluwan aniwaryen ❤❤❤❤

    • @ChandikaEdiriweera-mn3cc
      @ChandikaEdiriweera-mn3cc 8 หลายเดือนก่อน

      මා විශ්වාස කරන්නා වු විශ්වයේ ආශිර්වාදයෙන් ඔබට ජයම වේවා.....

  • @ruvininisansala3740
    @ruvininisansala3740 ปีที่แล้ว +64

    අමාවි තමයි මං දැක්ක ලස්සනම ඉදිරිපත් කිරීම තියෙන නිවේදිකාව ❤

  • @indikapushpakumari1736
    @indikapushpakumari1736 ปีที่แล้ว +25

    ඉතාමත් යහපත් කෙනෙක් කියල අද මනාව පැහැදිලි උනා සර්.අනිත් අයත් ප්‍රසිද්ධියේ අගය කරමින් ඔබ මේ යන ගමන ගැන කියන්න වචන නෑ සර්...🙏🙏🙏

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 ปีที่แล้ว +59

    බොහෝම ස්තූතියි sir. දෙන්නටම. Sir අද කිව්ව work එක මම දැනටමත් කරනවා. මම nadeepa මිස් ge vedios බලනව. උදේට babalata school යන්න උයන ගමන්. පුදුමාකාර වෙනසක් තියෙනවා. මම හුඟක් අනිත් අයට උදවු කරගෙන ජීවත් වන චරිතය ක්. Eth මට තේරුණා මගෙත් අඩු පාඩු තියන bawa. ඒවත් හදා ගන්නවා. Meka හිතට මහා sanseemak. Me දේවල් හරිම ඇත්තක්. හැමදෙනාටම මේ වැඩ සටහන් netha gatewa. ඔබතුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @sujeewanishanthi944
    @sujeewanishanthi944 ปีที่แล้ว +13

    අපේ නිදා සිටින ඇතලාන්තය අවදිකරවීම වෙනුවෙන් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාව මුනගැස්වු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว +11

    විශ්වයට ස්තුතියි ........සියලු දෙනාගෙ අපේක්ෂාවන් ඉටුවේවා!

  • @sagarisenarathne1528
    @sagarisenarathne1528 ปีที่แล้ว +3

    අමාවි ඔබ බොහොම සුන්දර ලෙස වැඩසටහන ගෙනෙනව.හරිම ආකර්ශනීයයි

  • @himalirajakaruna7550
    @himalirajakaruna7550 ปีที่แล้ว +6

    ඉස්සර මං හැමදාම බණ ඇහුවා. ඒ නිසා ගොඩක් හොඳ දේවල් වුණා. දැන් කාලයක් තිස්සේ සර්ගෙ වීඩියෝ බලනවාඅහනවා බණ අහනවා වගෙ. අනෙ සර් සත්තයි ස්‍ථිරයි ආකර්ශන නීතිය ගොඩක් සැබෑ වුණා මට. මං හිතුව ගොඩාක් දේවල් හරිගියා. මට විශ්වාසයි මගෙ අනෙක් ලොකු ම බලාපොරොත්තුවත් ඉටු වෙනවා.

  • @nisansala7445
    @nisansala7445 ปีที่แล้ว +8

    මම නදීපා මිස්ගෙ වැඩසටහන් බලනවා බොහොම ස්තුතියි සර්

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +6

    මගේ විස්වාසය හරිගියා සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියි සර් කිව්ව හැමෝම ගෙම විඩියො මන් බැලුවා බලනවා. සනත් සර් ගේ විඩියො බලනවා. මන් ඔය ඇක්ටිවිටි එක බලනවා. සර් සර්වමන් මුණගැහිලා කතා කරලා තියෙනවා වැඩසටහන කදී ස්තුතියි 🙏 සර්. සර් a.s.බාලසූරිය මහතාගේ අධ්‍යාත්මික ගුණවගාව දේශනා බලන්න මන් මිලියනපතියෙක් වෙනවා. ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤ 🙏 🌹 ❤ සර් ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @priyadasuninilushkaa7834
    @priyadasuninilushkaa7834 ปีที่แล้ว +7

    ඔබතුමා ව හමුවෙන බව මම විශ්වාස කළා. ඔබතුමාව හමුවූ දා සිට පුදුම සහගත දේ සිදු වෙනවා. මගේ ආත්ම විශ්වාසය ඇති කළ ඔබතුමාට අප්‍රමාණ ව භක්තිවන්තයි ස්තුතියි. 💝🙏🙏🙏

  • @channel07kdyh56
    @channel07kdyh56 ปีที่แล้ว +6

    සිකුරාදා වෙනකම් ඉවසිල්ලක් නැ sir. ඔබතුමාට අනිත් හැමෝටමත් නිදුක් නිරෝගී සුව ජීවය ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් අපිව ශක්තිමත් කරන්න තව තවත් ශක්තිය ලැබේවා

  • @kashyapasri3284
    @kashyapasri3284 ปีที่แล้ว +4

    ඔබතුමාගේ සියලුම වැඩ කටයුතු සාර්තක වේවා ඔබට විශ්ව ශක්තිය ආශිර්වාදය ලැබේවා ස්තූති ❤️❤️❤️

  • @madushikanilangani9360
    @madushikanilangani9360 ปีที่แล้ว +9

    විශ්වයටත් හැමදාම වගේ ඔබදෙපලටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏

  • @jeewanisuranga801
    @jeewanisuranga801 ปีที่แล้ว +9

    උතුම් විශ්වයටත් ඔබ දෙපලටත් බොහෝම ස්තූතියි!!!!🙏🙏🙏

  • @GunaseleKuragama-cy3ye
    @GunaseleKuragama-cy3ye 9 หลายเดือนก่อน +2

    ඔබතුමා ගේ වැඩ සටහන් බලන්න බලන්න හරිම ආසයි මෙවැනි දේවල් කරන්න තව තවත් ශක්තිය ධහිරිය ලැබෙිිවා විශ්වයටත් ඔබතුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි

  • @dimuthusandaruwan6411
    @dimuthusandaruwan6411 ปีที่แล้ว +5

    සරි ඔබටත් අමාවි සහෝදරී ඔබටත් ගොඩාක් ස්තූතිය 🌍🙏

  • @yahapathjayaweera990
    @yahapathjayaweera990 ปีที่แล้ว +5

    සර්ට ගොඩක් ස්තූතී 🙏 මම සිතින් වැටී සිටි මොහොතේ මෙම වැඩසටහන නැරඹීමෙන් සිතට නව ජීවයක් ලැබුණි...🌻💐🌼

  • @user-ou6uw9ik3s
    @user-ou6uw9ik3s 8 หลายเดือนก่อน +2

    මෙම වැඩසටහන් පෙල නැරැඹීමට සැකසීම වෙනුවෙන් විශ්වයට ස්තුතියි 🙏

  • @nadeenadee9819
    @nadeenadee9819 ปีที่แล้ว +9

    අනේක වාරයක් ස්තුතියි,සර්ටත්,අමාවිටත්,උදව් කරන සියලු දෙනාටත්.සර්ගෙ හඬ,ඇහුනත් හිත නිවෙනවා.ජීවිතේ මහා කඩාවැටීම් පවා පන්නරය කරගන්න කුඩා කල සිටම ,ශක්තිය ලබා දුන්නෙ සර්ගෙ උපදේශයන්.සර්ගෙ වචන.ඉතිං සර්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithauyangoda9490
    @amithauyangoda9490 ปีที่แล้ว +6

    ගොඩක් ගොඩක් ගොඩාක් ස්තුත්යි,, සනත් මහත්මාටත් අමාවී දුවටත්,, යා යුතු ගමන් මග ඉතාමත් පැහැදිලි කර දෙනවාට,, මේ ගන්නාවූ වෙහෙසට පින්,, තෙරුවන් සරණයි,, විශ්වයේ අසිර්වාදයත් උතුම් සොබා දහමේ අසිර්වාදයත් ලැබේවා

  • @shyamalimeddegoda546
    @shyamalimeddegoda546 8 หลายเดือนก่อน +3

    මගේ ජීවිතේ හැරවුම් ලක්ශය..🙏🙏🙏..අපේ නෙත් විවර කරන ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @ajithwijerathna3122
    @ajithwijerathna3122 ปีที่แล้ว +2

    බෝහෝම ස්තුතියි සර්. මම සර්ගේ පොතක් කියෙව්වා මීට අවුරුදු 15 කට කලිනුත්. මට ඒ පොතේ තිබ්බ ⁣දේවල් ගොඩක් සහයෝගයක් වුනා මගේ හිත හදාගන්න. මට ආයෙත් සර්ව හම්බ වුනා. ඒ චාමර කියලා මගේ හොද යාලුවෙක් මාර්ගයෙන්. ස්තුතියි චාමර. මම දිගටම සර්ගේ වැඩ සටහන් බලනවා. ගොඩක් වටින අද කාලයට වටින වැඩ සටහනක්

    • @ajithwijerathna3122
      @ajithwijerathna3122 ปีที่แล้ว

      ❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏 thank you sir

  • @SasiKala-rb9pw
    @SasiKala-rb9pw ปีที่แล้ว +3

    ආදරෙයි ගොඩක්..ඔබ තුමාට ස් තු තියී ආදරණීය weswayata

  • @CryptoID724
    @CryptoID724 ปีที่แล้ว +9

    ඔබතුමාගේ දැවැන්ත අනුසාසනයෙන් ඔබතුමා නිතර කතාකරන සම්පත් සඳරුවන් නැමති දැවැන්ත මිනිසා සමඟ සම්බන්ධ වුණ නිසා මම අද බිලියනපතියෙක් වෙලා අවසන් ඔබතුමාටත් ඒ සම්පත් සඳරුවන් මහතාටත් දීර්ඝායු වේවා 🙏🙏

  • @thilanshanaka7517
    @thilanshanaka7517 ปีที่แล้ว +4

    විශ්වාසටත් ඔබතුමා ඇතුළු සියලු දෙනාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️

  • @WasanthiMallika-jo9hr
    @WasanthiMallika-jo9hr 3 หลายเดือนก่อน

    සනත් ගමගෙ උතුමානන ඔබ තුමාට ගොඩාක්
    පින්,මුදලක් දරුවට රට
    යන්න මුදලක් අවසය තිබබා දවස් 21 ක් වෙද්දි ලක්ස 16 යක් ගිනුමට wetuna,විස්වයට ස්තුති වෙවා,,ස්තුති වෙ
    වා,, ස්තුති වෙවා
    ,අරිගතෝ අරිගතෝ අරිග්තෝ අරිග්තෝ

  • @nishanthapatabendige3447
    @nishanthapatabendige3447 วันที่ผ่านมา

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරණයි ඔබතුමාගෙ වැඩ කටයුතු සාර්ථක වේවා.

  • @kalpanisasangika5678
    @kalpanisasangika5678 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි සර් 🙏 දුකින් පීඩාවෙන් ඉන්න හැම වෙලාවකම සර්ගේ vedio එකක් බැලුවම හිතට හරිම සැනසීමක් දැනෙනවා 🥺

  • @user-rk8cf6jp3p
    @user-rk8cf6jp3p 6 หลายเดือนก่อน +2

    මට වයස 18 යි විෂ්ව අාකර්ෂන නීතිය මම මගේ ඡිවිතේ කොටසක් කරගෙන ඉන්නෙන්.. 😊 මම අද වෙනකොට හැම දෙයක්ම ලබාගෙන තියෙනවා... ගොඩක් ස්තූතියි.. හැම දේටම තමන්ගෙ විෂ්වාසෙ තමයි ඔින.. ☺ ගොඩක් ස්තූතී සර්..

  • @sunandasami7625
    @sunandasami7625 ปีที่แล้ว +4

    මගේ ඉලක්කය සපුරා ගැනීමට යෝධ ශක්තියක් ලබා දෙන ඔබතුමන් ඇතුලු කාර්‍ය මණ්ඩලයට අනේක වාරයක් ස්තුතියි ...🙏🙏🙏

  • @chathurikalakmali2847
    @chathurikalakmali2847 ปีที่แล้ว +3

    මගේ හිතේ විශ්වාසය මේ වැඩ සටහන නිසා තව තවත් වැඩි උනා...විශ්වාසය කොච්චර ප්‍රබලද කියලා ඇත්තටම ඇගට දැනෙනවා...

  • @saliyadissanayaka8961
    @saliyadissanayaka8961 ปีที่แล้ว +6

    " fiath will move mountains and skills come to doing" well done sir. I wish all the best.

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +3

    Universe in you TH-cam channel ekath harima hodai sir. Azra akka thamai e channel eka karanne. Matath jeewithe hamuuna lassana character ekak thamai eya❤️❤️✨✨🙌🙌

  • @malanialwis6080
    @malanialwis6080 6 หลายเดือนก่อน +2

    ස්තුතියි සර් ❤ මම මේ උදේ පාන්දර මේ වීඩියො එක අහන්න ගනිද්දි ටිකක් කනස්සලෙන් සිටියෙ වීඩියො එකෙන්භාගයක් ඇසු විට විස්වාස යත් සමඟ ජවයක් මගේ සිතට ඇතුළු උනා මේ ආදරණීය වශ්වයට ස්තුතියි ❤ ඔබතුමාට මේ විශ්ව යේ ආශිර්වාද ය ලැබෙනවාමය❤🎉

  • @dinusewwandi868
    @dinusewwandi868 7 หลายเดือนก่อน +3

    මට මේ Video එක දකින්න සැලැස්වීඹ පිළිබඳ මම විශ්ව ශක්තියට ස්තූතිවන්ත වෙමි.🙏🙏🙏

  • @dammikamanel9147
    @dammikamanel9147 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ....ඔබ දෙපලටම ස්තූතියි..මම අද කිව්ව පාඩම දැනටමත් කරගෙන යනවා ..හදවතින්ම සුබ පතනවා ...මේ වැඩසටහන ඉදිරියට කරගෙන යෑමට ...විශ්වයට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @DulaniJayasinghe-ie9zb
    @DulaniJayasinghe-ie9zb 5 หลายเดือนก่อน +2

    හැම දවසක් ඉලක්කය බලනවා පුදුම ගැම්මක් බාධක මැද සර් ඒකක සිවිවන කතා කරන්න ඕන ඒත් දරුවෝ තුන් දෙනාගේ වියදම් ගෙදර වියදම් කරන විට මට තාම හීනයක් ඒත් හිත හදා ගන්නේ
    මගෙ ඉලක්කයට මම යනවා .මම දැනටත් මගෙම පොඩියට ස්වයං රැකියාවල නිරත වෙනවා .හැමෝගෙම අභියෝග මැද

  • @anushiyasjanuu5019
    @anushiyasjanuu5019 ปีที่แล้ว +4

    Awaiting ❤❤❤❤❤for this amazing video ❤️❤️❤️❤️
    OBATA JAYA WEWA!!!

  • @sarathkumara8181
    @sarathkumara8181 ปีที่แล้ว +3

    මගේ විශ්වාසය ලාංකාවේ ජන්දය අහෝසි කල යුතුයි අනිවාර්යයෙන් ම කියලා.
    රටෙහි කෟෂිකර්මය නගා සිටුවා .රට කර්මිකරනයක් වෙලා.රටට අවශ්‍ය වහන රට තුළ ම නිශ්පදනය කරලා.
    රටට අවශ්‍ය බෙහෙත් රට තුළ නිශ්පදනය කර ලා.
    රටට අවශ්‍ය පොහොර රට තුළ නිශ්පදනය කර .සහල් පිටරටින් ගෙ එක නවතා.රටෙහි මුදල් රට තුළ ම ඉතුරු වි. රටෙහි අනාගත දරැවන් ගේ රැකියා පුශ්ණ රට තුළ ම විසදවි කියලා.කතිකා චර්යය මහාචාර්ය විද්වතුන් ලොයර්ලා ස්වමින් වහන්සේ ලා පුජකවරැන් දෙශපලනය කරන 225 .ඉංජිනේරු වන් ⁣.වෛද්‍යවරුන් එකමුතුව .
    දෙශපලනය ජන්දය සම්පුර්ණයෙන් අහෝසි කර.225 බෙදාගෙන ඉන්න ජනතාව ට.නිදහස දිලා.තමන්ට කැමති අගමක් අදහාගෙන සතුටින් ජිවත් වන්න පරිසරය ක් හැදේවි කියලා.උද්ඝෝෂණ අරගල වෟත්තිය සමිති සම්පුර්ණයෙන් ම තහනම් කරලා.

  • @Sewwa677
    @Sewwa677 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියී සර්, ඔබ දෙපළටත් මේ වටිනා වැඩසටහන් මාලාව අප වෙත ගෙන ඒමට වෙහෙස මහන්සි වන සියලු දෙනාටමත් ස්තුතියි..! තෙරුවන් සරණයි..! 🙏🙏

  • @vinithapathirana4299
    @vinithapathirana4299 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි සර් අපට මේ විදියට උදව් කරනවට අපේ ජීවිත දියුණුව කරා ගෙනයාමට.

  • @lidep3992
    @lidep3992 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි. මනස නිවන මනස හදන මෙවැනි වැදගත් වැඩසටහන් ගෙනෙන ඔබතුමාට ජයෙන් ජය. ස්තුතියි . 2022 අවුරුද්දේ ඔබතුමාගේ පළවෙනි වැඩසටහන නරඹනවිට විට ලැබුන සැනසීම මනසට අද දක්වා වැඩි දියුණු වුනා. ස්තුතියි නැවත නැවතත්💐💐

  • @isankanadeeshani9793
    @isankanadeeshani9793 ปีที่แล้ว +2

    ඔබ තුමා ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයට බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා. සියළු පැතුම් ඉටුවන සුභම සුභ දවසක් වේවා !!!!😊😊😊

  • @user-ug3no4xy1j
    @user-ug3no4xy1j 2 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි විශ්ව ශක්තියට මෙන්ම ඔබ දෙපලටත් බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @dimuthusadaruwan5826
    @dimuthusadaruwan5826 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි සර් හරි අසාවෙන් ඔබ දෙපල කරන මේ වැඩසටහන නරබන්නෙ මට විස්වසයි මං මිලියන පතිනියක් වෙනවා මගෙ බිස්නස් එක දැවැන්ත ව්‍යපාරයක් බවට පත් වෙනවා ගොඩාක් ස්තුතියි සර් 🙏🙏🙏🙏❤️

  • @harshani1984
    @harshani1984 ปีที่แล้ว +3

    Thank you sooo much Sir🙏 Really appreciate your tremendous support for all of us!🙏🙏🙏

  • @indranimallika4706
    @indranimallika4706 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි
    .තෙරුවන් සරණයි !!! ඔබතුමාට .

  • @nandaniupamali121
    @nandaniupamali121 ปีที่แล้ว +2

    මට සතුටුයි මම එකියපු දේ හැමදාම කර නවා හැමෝම ඉදිරිපත් කරන අදහස් ගරැකරනවා ස්තුතියි

  • @dinumayu956
    @dinumayu956 ปีที่แล้ว +2

    ඔබ කොතරම් භක්තිමත් උතුමෙක්ද? අනිත් අය පිලිබද වත් අපිව දැනුවත් කරනවා.. ස්තූතියි ❤❤❤🙏

  • @sheelakeeragala
    @sheelakeeragala ปีที่แล้ว +1

    Thank you very much sir
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාගේ මේ වටිනා වැඩ සටහනට සම්බන්ධ කලාට. අනිවාර්යයෙන්ම මම මගේ ජීවිතය දිනනවා. ඒකාන්තයි. මම මිලියනයර් කෙනෙක් වෙනවා

  • @prashanikalakshani2244
    @prashanikalakshani2244 ปีที่แล้ว +2

    සර් ඇතුළු සියලුම පිරිසට ගොඩක් ස්තූතියි.ගොඩක් පින්

  • @lakmiamasha3973
    @lakmiamasha3973 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර් 🙏 දිගටම මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා 🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 8 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි සර්ට..සර්ගේ වීඩියෝ මා හට ලැබේවි හැම වීඩියෝවක්ම..විශ්වාශයෙන් ඉන්නවා සර්..ශරිරයට ආහාර වලට වඩා වටිනවා සර්ගේ මේ උපදෙස්...ස්තුතියි විශ්වමාතාවනි 🙏💜💜💜💜💜🙏 11:01

  • @anushaanu5567
    @anushaanu5567 ปีที่แล้ว

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ,විශ්වයේ ආශිර්වාදයෙන් ..නිදුක් නිරෝගීව,, කරනා සෑම කටයුත්තක්ම,සාර්ථක වේවා ...තෙරුවන් සරණයි ...!!!🙏🙏🙏

  • @nimalrohanekanayake6745
    @nimalrohanekanayake6745 9 หลายเดือนก่อน +1

    වටිනා දේශනයක්! 💐
    ස්තුතියි ඔබතුමාට! 🧚🏻🧚🏿‍♂️🧚‍♀️🦅✍️

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    හොද වැඩසටහනක්.ඔබ දෙපලට හා මේ හා සම්බන්ද සියලූ දෙනාට තෙරුවන් සරණයි...!ජයවේවා...!

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @shanikanimanthi8134
    @shanikanimanthi8134 ปีที่แล้ว +3

    ඔබතුමාව මුණගස්වපු ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි❤.තෙරුවන් සරණයි 🙏

  • @nishanthiegamage7597
    @nishanthiegamage7597 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතිය sir godak pin sir mistath wada සටහන මෙහෙයවන siyalu දෙනාටත් niduk නිරෝගී suwaya ලැබේවා 🙏🙏🙏🙏

  • @gayanthikayapapathirana7929
    @gayanthikayapapathirana7929 4 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ දේපලටම අනෙක වාරයක්.. මගේ ආදරණිය විශ්වමණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @gayaniganga-em4us
    @gayaniganga-em4us ปีที่แล้ว +1

    මම එ ඩෙවල් කරනවා ස්ර්.ගොඩක් පින් මෙ ඩෙවල් අපිට කෙය්ල ඩෙනවට.විශ්ව ශක්තියට ස්තුති වෙවා ❤️

  • @nirodhasandamali3919
    @nirodhasandamali3919 ปีที่แล้ว +1

    බොහොම ස්තූතී සර් ඔයාට සහ අක්කේ ඔයාටත්..මම හරිම සතුටින් මේ දේවල් බලන්නේ.😊🙏

  • @charithaniperera7361
    @charithaniperera7361 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට

  • @sagarisenarathne1528
    @sagarisenarathne1528 ปีที่แล้ว

    ඔබ තුමාටත් ටීම් එකටත් ස්තූතිවන්ත වේවා...මම මානසිකව ගොඩක් වැටිල හිටිය ..හැබැයි මම හිතින් හරිම ශක්තිමත්. විසඳුමක් ලැබේවි කියල හිතමින් ඉන්නකොට තමයි යාලුවෙක් ඔබතුමාගෙ විඩියෝ එකක ලින්ක් එක එවුවෙ.එදා ඉඳල හැමදාම මම ඔබතුමාගෙ විඩියෝ බලනව. ස්තූතියි විශ්වයට.

  • @asathimadush1433
    @asathimadush1433 ปีที่แล้ว +2

    මමත් ආසයි පුහුණුකරුවෙක් වෙන්න. ❤️අවස්තාව ලබාදෙන්න විශ්වයට ස්තුති ස්තුති ස්තුති ස්තුති දහස්වාරයක්

  • @PrasadiOmega-ew2oy
    @PrasadiOmega-ew2oy 9 หลายเดือนก่อน +1

    විශ්ව ශක්තියටත් ඔබ දෙපලටත් ස්තුති වන්ත වේවා..🙏🙏🙏

  • @tharushisubashini7052
    @tharushisubashini7052 ปีที่แล้ว

    සර්ගෙ කට හඩ ඇසුනත් හිත නිවෙනවා.💆සර්ටත් ,අමාවි අක්ක ඔයාටත්...බුදු සරණයි 🙏🌼 මම දැකපු නිහතමානීම නිවේදිකාව..ඒ වගේම සර්නුත්..හෑමෝම සුවපත් වේවා..🙏🌺🌺 හැමෝම හිතන පතන හැමදේම ආස විදියට ලැබෙන්න කියල මම හැමදාම ප්‍රාර්තනා කරනවා.😊🌺❤️

    • @imeshmihiran3421
      @imeshmihiran3421 ปีที่แล้ว

      මම දරුවො දෙන්නෙක්ගෙ මවක්..මේ දවස් ටිකේම මම ඔබතුමාගෙ වැඩසටහන් බලනව..දැන් මට මාව විශ්වාසයි..මම මගේ දරුවො දෙන්නව හොඳ තැනකට ගේනවා..මගේ මුල්ම බලාපොරොත්තුව ඔබතුමාව මගේ පුතාට මුණගැස්වීම ..ඒක සිදුවෙනවා ඒකාන්තයි..බුදු සරණයි

  • @rwkwickramarathna
    @rwkwickramarathna 14 วันที่ผ่านมา +1

    දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට ❤

  • @lilanidias9026
    @lilanidias9026 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර් .ගොඩක් වටිනවා....

  • @klpiyarathna8073
    @klpiyarathna8073 ปีที่แล้ว +2

    Thank You Very much. Sir. good speech.

  • @shanikasalgadu
    @shanikasalgadu 4 หลายเดือนก่อน

    ස්තුතියි 🙏 සර් මම ලගදී එකතු උනේ.. මට විශ්වාසයි සර් ජය සතුට සාර්ථකත්වය මම මගේ ජීවිතේට ලං කරගන්වා. ස්තුතියි 🙏🏾🤍

  • @ayokaushalya5248
    @ayokaushalya5248 ปีที่แล้ว +2

    Thank you so much Sanath sir and team

  • @malanialwis6080
    @malanialwis6080 7 หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්ව මාතාවට ❤

  • @ranjinicc2453
    @ranjinicc2453 ปีที่แล้ว +2

    හැමට. ස්තුතියි ස්තුතියි ස්තුතියි..

  • @shalikafernando261
    @shalikafernando261 ปีที่แล้ว +2

    හැමෝටම බොහොම ස්තුතියි

  • @danuwan777
    @danuwan777 ปีที่แล้ว +1

    ජයවේවා... ආදරෙයි

  • @chamodinee1999
    @chamodinee1999 ปีที่แล้ว +2

    Thank you all of you💖💖🥰🙏

  • @sachinimanamendra7987
    @sachinimanamendra7987 ปีที่แล้ว +3

    Thank you very much sir, akki and team. I'm so lucky to hear you🙏🏻❤️❤️

  • @thiliniaia1443
    @thiliniaia1443 ปีที่แล้ว +2

    ස්තුතියි සර්

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 ปีที่แล้ว +3

    මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරන්නෙමි ❤️🙏❤️

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ ට sir ..ඔබේ සක්තිය මම සෙනෙහෙන් වැලදගනී මි..ස්තුති sir
    විශ්වාස යේ බලගතු විපාකය ඇත්විදින්නට මට සක්තිමත් මානසික අබිප්‍රේරනයක් ලැබේ වා ..ගොඩාක් ආදරෙයි පුතේ ..🙏❤

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 8 หลายเดือนก่อน +1

    මම පරක්කුයි ඒත් අවබෝධය ලබා දුන්නාට ස්තුතියි ඔබතුමාට පින් සිද්ද වේවා

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි සර් .නිවේදිකාව ඇතුලු මේ පිටුපස සිටින හැමෝටම ස්තූතියි.

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 11 หลายเดือนก่อน

    පුතා අක්කර 2 ක් පොල් පැල 100 ක් හදලා තියනවා .මෙ ඉඩමට වැටක් නැහැ මෙක කරලා දෙනවා මයි.වතුර ලයින් එක,අලිවැට ,පොහොර,මෙසියලුදෙ මට ලබාදෙන්න මට පුළුවන් විස්වයෙ ආසිර්වාදය ලැබෙවා ස්තුතියි

  • @brilliantworks3494
    @brilliantworks3494 ปีที่แล้ว +1

    ස්තුතියි! ගොඩක් ලස්සනයි! ❤❤❤

  • @ajithwijerathna3122
    @ajithwijerathna3122 ปีที่แล้ว

    මම වැඩ කරන්නෙ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මගේ දෙපාර්තමේන්තුවේ අයට මේ වගේ වැඩ සටහනක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මම කොහොම හරි අපේ ප්‍රදේශයේ ඉන්න සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අයට සර්ව ගෙන්නලා වැඩසටහනක් කරනවාමයි

  • @priyamf4232
    @priyamf4232 ปีที่แล้ว +2

    Thank you so much you all🙏❤️

  • @nilukaperera7278
    @nilukaperera7278 ปีที่แล้ว +2

    Thanks a bunch sir and your team 🙏🙏🙏🙏🙏

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 11 หลายเดือนก่อน +1

    ඔබ5 දෙනාට විස්වයෙ ආසිර්වාදය ලැබෙවා .ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏

  • @ChamaraRuwan-ki8bn
    @ChamaraRuwan-ki8bn ปีที่แล้ว +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්❤️ සූදානම් වෙලා ඉන්න මං සර්ව ගෙන්නනව අපෙ ගමට මන් ගානෙ වැඩසටහනක් කරන්න 😎

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว +2

    Mama danatamath tawath kattoyage video balanawa
    Tawath kattiyata maketa yomu karanawa mama
    Ayalath matath puduma sahanayak sanaseemak thiyenawa...
    Sthuthi obathumata & team akatama
    Thank you universe....

  • @v.smunasinha1444
    @v.smunasinha1444 ปีที่แล้ว

    ස්තුතියි විශ්ව රත්නය ට ස්තුතියි සොබාදහමට ස්තුතියි ඔබ තුමන්ට ස්තුතියි අමාවී නැගනිය

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 29 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 ปีที่แล้ว

    මගේ සිතට පුදුමා කරා ජවයක් ආවේ ඔබ තුමාගේ වැඩසටහන මා නිතරම බලනවා මට මගේ සිත විස්වාසයි, මන් ජිවිතේ ජය ගන්නවා ඔව් මන් දිනනවා ඔබතුමා ටත් ඔබතුමාගේ කණ්ඩායමේ සියලු දෙනාටත් ස්තුතියි ආදරණීය විශ්වය ට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති සර්.. ❤❤

  • @swarnajayalath6392
    @swarnajayalath6392 ปีที่แล้ว +1

    සර් ඇතුලු සියලු දෙනාටම ගොඩක් ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි

  • @nadeekapriyadarshani9590
    @nadeekapriyadarshani9590 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතිය සර්...🙏🙏🙏

  • @ChamaraRuwan-ki8bn
    @ChamaraRuwan-ki8bn ปีที่แล้ว +1

    මෙ වීඩියෝ එක තමා මාව වෙනස් කරේ❤

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว

    සර් මේ වැඩ සටහන් බලන්න බලන්න පුදුම ව්දිහට මගේ සිතුවිලි වෙනස් උනා ඉතාම සුභ වාදි අනේ සර් ඔබ තුමාට බොහොම පින් 🙏🙏🙏