Sankhani Edirisinghe - Wiyo Wu Pasuwai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 580

  • @hirunanawodh619
    @hirunanawodh619 3 ปีที่แล้ว +57

    මේ ගායන ශිල්පියා ඇගේ දියණිය හඳුන්වා දුන් ආකාරය හරිම අපූරුයි නිහතමානී.හරිම චාම් සහ සියලු ගුණාංග පිරිපුන් කලා පවුලක්

    • @kavikavi9800
      @kavikavi9800 3 ปีที่แล้ว +2

      මමත් ආසම කලා පවුලක්.

    • @dakshithadilshan6375
      @dakshithadilshan6375 25 วันที่ผ่านมา

      ​@@kavikavi9800mamath

  • @barachchigedhammika6210
    @barachchigedhammika6210 4 ปีที่แล้ว +20

    විශිෂ්ටයි කියන්නේ අති විශිෂ්ටයි මෙවන් පියෙකු ගේ දියණියක් වෙන්න ට නුඹ මහඟු පිනක් කර ඇති දියණියක් නිහතමානි තත්වයේ ඉහළම පේන්න ඉන්න දයාබර පවුලක් සුනිල් එදිරිසිංහ මහත්මයා ඇතුළු සිය පවුලට ම බුදුන් ප්‍රමුඛ තිස්තුන් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා

  • @lakshmanraenapana1646
    @lakshmanraenapana1646 7 ปีที่แล้ว +222

    මේ ගීතය අසන සෑම අවස්ථාවකදීම ඇසට කදුලක් ඒම වලක්වාගැනීම අපහසු තරම්. මෙවන් දියණියක් ලැබීමට ඔබ කොතරම් භාග්යවන්තද!

    • @sanjeewabandara8294
      @sanjeewabandara8294 2 ปีที่แล้ว +1

      සත්‍ය වශයෙන්ම...❤️❤️❤️❤️

    • @maheshasamarasinghe5122
      @maheshasamarasinghe5122 2 ปีที่แล้ว +1

      මෙවන පියෙක් ලැබීමත් එසේමයි ...!!!

  • @amandaekanayake20
    @amandaekanayake20 3 ปีที่แล้ว +32

    කනෙන් ඇතුලු වී හදවතට දැනුන හැඟීම ඇස් වලින් එළියට ආවා ❤

  • @graphicstudios4098
    @graphicstudios4098 5 ปีที่แล้ว +169

    නියම වැදගත් කාන්තාවක්. ගෑණුකම කියන්නෙ මේකට

    • @kavikavi9800
      @kavikavi9800 3 ปีที่แล้ว +3

      සහතික ඇත්ත . ලංකාවට ඉන්නේ මේ වගේ අඩු පිරිසක්.

  • @tushji676
    @tushji676 4 ปีที่แล้ว +79

    I lost my father ..miss him lot when see this father and daughter..Brilliant !! Excellent !! feel so happy..with this video

  • @dayanialoka9138
    @dayanialoka9138 4 ปีที่แล้ว +55

    සර්වකාලින සුන්දරම ගීතයක් ඔබේ දියණිය තවත් කාලයක් පුරාවට විරාජමාන කල බවයි මගේ හැගීම ........ඇස්දෙකට කදුලු ආවේ නොදැනීම ...

  • @suranidediyagala5781
    @suranidediyagala5781 6 ปีที่แล้ว +112

    අම්මෝ ඒ ගායනයට මට නම් ඇඩුනා.සුනිල් එදිරිසිංහ මහත්මයාගේ වගෙම හදවතට කතා කරන හඩක් ♥️

    • @sureshkumara1737
      @sureshkumara1737 5 ปีที่แล้ว +3

      ලස්සනයි

    • @fontofgod
      @fontofgod 3 ปีที่แล้ว +2

      I do not know if at any time you realize for yourself and by yourself that you never listen to anybody or anything in this world. You always listen to yourself:
      UG Krishnamurti

    • @harshachathurangaother3864
      @harshachathurangaother3864 3 ปีที่แล้ว +1

      අවන්කම ඇත්ත

  • @sudathliyanage7006
    @sudathliyanage7006 7 ปีที่แล้ว +219

    ඔබ පා තැබූ බිම විශිෂ්ටයි. පියෙකුගෙ ගීයක් ගයන්නට වඩාත්ම හිමිකම් තියෙන්නෙ දරුවෙකුට. එවන් පියෙකුගෙ ගරුත්වයට ඉහළම සාධාරණය ඉටුකළ සුන්දර දියණියක් ඔබ. ඔබ ගීය ගයද්දී පියතුමාගේ ආඩම්බර මුහුණ දකින්නට තිබුණා නම් තවත් ලස්සන වෙන්නට තිබුණා. ස්තුතියි. බුදු සරණයි ඔබට.

    • @shashindunimsara1971
      @shashindunimsara1971 4 ปีที่แล้ว +1

      Sudath Liyanage

    • @dilanifernando5197
      @dilanifernando5197 4 ปีที่แล้ว

      th-cam.com/video/EZHPpWjoKls/w-d-xo.html
      ගයාන් ගෙ පැටි කිරිය හෙලි වෙයි. දරැවන්ගෙ අම්මා එම හඩ පටය සනාත කරයි

    • @nilushihalpitatheshinnigst227
      @nilushihalpitatheshinnigst227 4 ปีที่แล้ว +1

      yes

  • @prasadwickramasinghe8111
    @prasadwickramasinghe8111 5 ปีที่แล้ว +75

    එයයි සින්හලයා සතු ලෝකයේ කොහේවත් නැති පවුලේ සබඳතාව

    • @pushpamangalika7734
      @pushpamangalika7734 5 ปีที่แล้ว +5

      Ane oba වාසනාව දියණිය genawa ගාම්භීර miuru kantahada oba ta budu සරණයි

  • @fayisrehimanponnambath3730
    @fayisrehimanponnambath3730 5 ปีที่แล้ว +143

    Magical voice
    I don’t understand Sinhala, but I like this song

    • @නමෝබුද්ධාය-ස1ථ
      @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +4

      Thanks brother

    • @piyumashamalshani4326
      @piyumashamalshani4326 4 ปีที่แล้ว +19

      There is a deep meaning of this song
      It says (as in the way i can explain simply ..)
      After departure only we can feel the value of love..
      When we get to cry only we feel the way we smile and its feeling
      When we look at a river it looks so beautiful and attractive ,but when we dive or immerse in the same river it is so dangerous and hazardous
      In the days when there is no moon in the sky ,
      Stars do give the light
      But whenever the moon is there in the sky ,same stars are insulted

    • @sandyfernando450
      @sandyfernando450 4 ปีที่แล้ว +2

      It is a very nice song.and She sings beautifully.
      My daughter Osandi Kodagoda sings sihhala, tamil,hindi and english songs. you can enjoy them if you check her you tube channel.her first original song released on 26/09/2020.
      th-cam.com/video/r5fl0l2EKwY/w-d-xo.html

    • @hotnewsyt5209
      @hotnewsyt5209 ปีที่แล้ว

      proud of you sir.🙏

  • @charukakarunarathna7438
    @charukakarunarathna7438 6 ปีที่แล้ว +150

    නිහතමානි පිය‌ෙකුග‌ේ නිහතමානි දියණියක්

  • @ranjanpradeepkumarasingha9843
    @ranjanpradeepkumarasingha9843 4 ปีที่แล้ว +15

    ගොඩාක් ලස්සනයි කියන්න වචන නැ, මෑත කාලයේ ඇහෙන අදෝනා එක්ක බලද්දී අපි කොතරම් වසනාවන්තද මේ වාගේ සිත සුවපත් කරන හඩවල් වලින් ගී අහන්න. සංක , සංකණි ඔයාලට ජයෙන් ජයම වේවා

  • @මාරයානියමසින්හලේ
    @මාරයානියමසින්හලේ 4 ปีที่แล้ว +43

    මේ වගේ දුවලා ලබන්න තාත්තලා ගොඩක් වාසනා වන්තයි

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 5 ปีที่แล้ว +36

    ගොඩක් ලස්සනයි ...සුනිල් එදිරිසිංහ මහත්මයට දෙවෙනි වෙන්නෑ... හොද නිර්මාණ අපිට අහන්න ලැබේවා කියා ප්‍රර්තනා කරනවා...බුදුසරණයි ඔයාලා දෙන්නටම....🙏

  • @kavikavi9800
    @kavikavi9800 3 ปีที่แล้ว +9

    සුනිල් සර් , රෝහණ සර් කියන්නේ දැනට ලංකාවේ සිටින වටිනාම මැණික් දෙකක්. ඉතින් සුනිල් සර් ගේ දුව කියන්නේ ඒවගේම වටිනා මැණිකක්. මේ වගේ විශිෂ්ට චරිත ශ්‍රී ලංකාවේ සිටින්නේ ඉතාමත් සුළු පිරිසක්. ඔයාලා තුන්දෙනාට ම බුදු සරණයි !

  • @sayumikoushi8005
    @sayumikoushi8005 6 ปีที่แล้ว +69

    "ඉවුරු දෑලේ හිද බැලූවිට ගග හැඩයි කදිමයී..දියට වන්විට එවන් ගගුලම බිහිසුනුයි චන්ඩයී"...බොහෝ මිනිසුනුත් ඒ වගෙයි...ගොඩාක් ලස්සන ගීතයක්..ලස්සනට ගායනා කලා..සුබපැතුම් !!!!

  • @MethiRanasinghe
    @MethiRanasinghe 5 ปีที่แล้ว +27

    හද පත්ලෙන්ම ආ කුමක්දෝ හැගීමක් නෙතගට කඳුළු කැට වුණා ❤️

  • @doncosmic6946
    @doncosmic6946 5 ปีที่แล้ว +8

    සිංදුව අවසානයේ ඇගෙ පින්බර අව්‍යාජ සිනහව තරම් මගෙ හිතටවැදුන සිසිලස කියා නිමකරන්න බෑ. I wish i have daughter like you. තෙරුවන් සරන්‍යි ඔබ දෙපලටම..

  • @sanjeewanisamarakoon8451
    @sanjeewanisamarakoon8451 6 ปีที่แล้ว +89

    මෙවන් පියෙකුගේ දියණියක වීමට ඇය කෙතරම්නම් පින් කර ඇත්ද?

  • @sadunihimansha9193
    @sadunihimansha9193 4 ปีที่แล้ว +8

    අනිත් තරුණ ගායිකාවන්ට ඔබ ගෞරවයක්‌ ආඩම්බරයක්‌
    තැන්පත් විනීත කම ඔබගේ ගායනය තරම් වටිනවා

  • @asankagunathilaka6198
    @asankagunathilaka6198 4 ปีที่แล้ว +3

    සංඛනී නංගි එදා රැග් සීසන් එකේ කැම්පස් එකේ පාරෙදි මේ සින්දුව කියපු ලස්සන අද වගේ මතකයි

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 5 ปีที่แล้ว +13

    හරිම ආදරණීය පිය ,දියනි,සුසංයෝගය.පියා මෙන්ම සංගීතයේ නිපුනත්වය කරා යනු ඇතැයි බලාපොරොත්තු වෙමි.තිසරණ සරනයි.

  • @chandanaamunugama124
    @chandanaamunugama124 4 ปีที่แล้ว +4

    දියණියනි ඔබගේ කටහඩ කනට මීපැණි වක්කරන්නා බදුඉ. මෙවෙනි දියණියක් ලද ඔබතුමා මේ පින්බිමට වාසනාවක්... බුදුසරණයි

  • @amayakavindi.u6074
    @amayakavindi.u6074 4 ปีที่แล้ว +6

    හදවතට දැනෙන ලයාන්විත හඬක් හිමි පියාට... එවන් වටිනාකමක් ඇති නිහතමානි දියනියක් ලැබී ඇත... දෙනෙත් තෙත් වුනි....

  • @NishanDarshaka
    @NishanDarshaka 5 ปีที่แล้ว +4

    හදවතට ලං වූ
    ඒ සුන්දරිය
    තාමත් ලැගුම්ගෙන
    යන්නෙම නෑ.. කොයි තරම්
    හිත තද කරගත්තත්...
    මතු භවයක
    මගේ ලඟින්
    මොහොතක් හෝ
    ඔබව දකින්න
    ඒ ආදරය ලබන්න
    ඔබ ලබා දුන් වරම
    මට මතකයි
    හැමදාමත්...

  • @IndikaHarshani
    @IndikaHarshani 8 ปีที่แล้ว +101

    අමරනීය ගීතයක්..
    ඔබ එයට නව අගයක් එකතු කරනවා..
    ජයෙන් ජය..

  • @janakabandaranayaka9383
    @janakabandaranayaka9383 5 ปีที่แล้ว +10

    More then 150 times I had listened to her song.... what a beautiful voice she has , and farther too

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +2

    ඔබේ මනරම් හඬ කන්කළු සිත්කළු සුගායනය මොන තරම් සවන් දුන්නත් ඇති වීමක් නම් කොහෙත්ම නොමැති තරම්. බොහොම වැදගත් ගොඩක් නම්බුකාර පියෙක් වගේම දියණියක්. සුභ පැතුම් ඔබ දෙපලටම. සම්මා සම්බුදු සරණයි

  • @yoosuf4584
    @yoosuf4584 7 ปีที่แล้ว +79

    සුනිල් අයියා වාසනාවන්තයෙක් ...මෙවන් දරුවන් ලබන්නට තරම්.....

  • @sanjeewasiriwardana8258
    @sanjeewasiriwardana8258 3 ปีที่แล้ว +5

    මේවගේ ගායනයක් අහන්න තරම් ඔබ්ත් මමත් විශාල පිනක් කර තිෙබනවා නේද??

  • @basehospitalavissawella1911
    @basehospitalavissawella1911 6 ปีที่แล้ว +28

    ඔනිම පියෙකුගේ නෙතට කදුලක් ගෙන එන්න සමත් වීඩියොවක්

    • @Donster888
      @Donster888 4 ปีที่แล้ว

      for sure amazing song ..... it epitomizes daughter father bond ..... Theruwan saranai

  • @raj-mn8bh
    @raj-mn8bh 6 ปีที่แล้ว +11

    I am falling in love with her voice, respected, high quality. God bless and protect her.

  • @lilyarsecularatne3456
    @lilyarsecularatne3456 8 ปีที่แล้ว +38

    We are proud of your talent Sankhani! May you continue to carry on your father's great gift to a world which needs this kind of lovely music presenting eternal truth in a voice 'out of this world'!!!

    • @sandyfernando450
      @sandyfernando450 4 ปีที่แล้ว

      I fully agree.
      you can also check this as well. th-cam.com/video/r5fl0l2EKwY/w-d-xo.html

  • @kasunjayarathne1049
    @kasunjayarathne1049 4 ปีที่แล้ว +6

    හඩ මෙන්ම ඇයත් ලයාන්විතය බුදු සරණයි💕💕💕

  • @Yoo_Mie
    @Yoo_Mie 8 ปีที่แล้ว +23

    To be Honest i am Really Shocked for her Voice , Amazing . God bless you

  • @shiranthahewabatuwita2595
    @shiranthahewabatuwita2595 8 ปีที่แล้ว +22

    හදක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්.....
    පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්.....

    • @hrjaya5940
      @hrjaya5940 6 ปีที่แล้ว

      Shirantha Hewabatuwita ghj

  • @chithral100
    @chithral100 10 ปีที่แล้ว +18

    since my child hood,I like Mr.Sunil Edirisinghe."Mage senehasa" cassette was my first experience of your songs.My father brought that, at that time before 27 or 28 years ago.still I can remember that.Now Sankhani....GOOG LUCK

    • @mariefernando12
      @mariefernando12 ปีที่แล้ว

      💗💗💗👸🤩🤩🤩 Wow! Magical voice ~~~~~Suba Pathum!!!👸👍💗💗💗

  • @tissasenanayake4189
    @tissasenanayake4189 10 ปีที่แล้ว +9

    With such a wonderful voice why did Sankani decide to remain silent all these years? Her voice is similar to most of the American female Country singers I love to listen such as Sara Evans, Faith Hill & Trisha Yearwood. When I land in Sri Lanka next time I am going to run to Music stores and look for her CDs. Her voice and singing style has something very special that I have never found in any other Sri Lankan female artist.

    • @sandyfernando450
      @sandyfernando450 4 ปีที่แล้ว

      agree. if you like to hear more songs check this you tube channel as well.

  • @iromirasangika5423
    @iromirasangika5423 5 ปีที่แล้ว +16

    What a beautiful voice. It touched my heart. You should sing more. A proud moment for my greatest singer Sunil Edirisighe. Bless you both ❤

    • @sandyfernando450
      @sandyfernando450 4 ปีที่แล้ว

      agree. if you like to hear more songs check this you tube channel as well.
      osandy Kodagoda. th-cam.com/video/r5fl0l2EKwY/w-d-xo.html

  • @milanipereraperera985
    @milanipereraperera985 6 ปีที่แล้ว +6

    Its true. This song ment a lot to me when my Anu closed his eyes. I always think of him and cry. My love for him will never end he is always in my life.

  • @nirmalakalpage3766
    @nirmalakalpage3766 9 ปีที่แล้ว +58

    වියෝ වූ පසුවයි දැනෙන්නේ...
    ප්‍රේමයේ අභිමන්
    හැඩූදා කදුලයි දකින්නේ
    සිනවේ සරදම්.....
    ගොඩාක් ලස්සන....ගොඩාක් හිතට දැනෙන ගීතයක්......

  • @lakmalrajapakshe8087
    @lakmalrajapakshe8087 5 ปีที่แล้ว +6

    ලස්සනයි සහෝදරිය... congratulations

  • @chandiravithanage475
    @chandiravithanage475 9 ปีที่แล้ว +7

    I feel proud of myself for b being one of your student.i knew u as a japaneese teacher and as a social studies teacher.but seems like u have got handful of talents.really proud of ur self.wish u all the best 4 ur future

    • @sanjeewaniniluka7466
      @sanjeewaniniluka7466 7 ปีที่แล้ว

      Chandira Vithanage godak lassanai mao godak asa karana sinduwak

  • @nikapitiyat7802
    @nikapitiyat7802 3 หลายเดือนก่อน

    ලයාන්විත භදවතට කිදාබහින කටහඩක්, මනස්කාන්ත පෙනුමත්, එයටම ගැලපෙන ඇදුමත් ඔඔට පියාගෙන් ලැබු දයාදයකි. එය රැක ගෙන ඉදරියටම යන්න සුභ පතමි

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +1

    සඳක්🌙 නැති දා අහස් තලයට තෙරුව 🌟 වෙයි සැනසුම්.
    පුන් පොහෝ දා එවන් තරුවම ලබන්නේ ගැරහුම්.
    පද රචනය ගැන ලියන්නට වචන මම කොහෙත්ම ගලපා ගන්න දන්නේ නැ. ඒ තරම් බොහොම ලස්සනයි මේ ගීතයේ තුන් පැත්තම.

  • @mendismandismadura5931
    @mendismandismadura5931 6 ปีที่แล้ว +2

    You are having a God gifted melodious voice which is your father is also having...you made me extremely happy and made my both eyes wet....that is because of your talant...we must thank your father and mother both for giving us such a daughter to the world...the memory you kept in our hearts will never erase....it will raise from time to time and ask about you....expecting more and more in future...Best wishes....

  • @ravipathiuthpalakandage2582
    @ravipathiuthpalakandage2582 5 ปีที่แล้ว +1

    sankani edirisinghe obata subha anagathayak....ai oba weni aya mee sangeetha kshethrayata noenne?
    oba me kshethrayata athyawashyama handa paurushayak....

  • @ireshadhanaji7435
    @ireshadhanaji7435 9 ปีที่แล้ว +5

    ගොඩක් ජීවිතේට සමීප සිංදුවක් ජීවිතේ ජිවත්වෙද්දි අපිට දැනෙන ගීතයක් ගොඩක් ලස්සන voice variations tiyana giathayak sankani edirisinghe විසින් ගායනා කරන ලදී

  • @a.t.wijesooriya403
    @a.t.wijesooriya403 8 ปีที่แล้ว +6

    A gifted voice of Sankani, I wish you good luck ahead!!

  • @prathapgunasekara4785
    @prathapgunasekara4785 7 ปีที่แล้ว +14

    She is talented, beautiful and with a amazing voice !!!

  • @nalakagunasekera2890
    @nalakagunasekera2890 4 ปีที่แล้ว +1

    I really respect sunil sir a lot and it's really a meditation to listen to his songs and on the other hand its a god gift to listen to his daughter voice and she is so charming as well as unique and I too have a daughter and I cry all the time when I feel that I will have to face the reality that my child too will leave us towards her own family any way respect u sir a lot and u a songs are almost equal to meditation

  • @shez0715
    @shez0715 8 ปีที่แล้ว +22

    Amazing voice you have akki.. please do some more songs :) Best wishes !!

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว +14

    Her voice
    Her face
    Her smile
    Her expression
    I'm addicted ♥️

  • @geoffreyswan7866
    @geoffreyswan7866 5 หลายเดือนก่อน

    Such a beautiful voice of a living Angel from heaven on earth to serenade us with such melodious words making one feel the peace and warmth in her voice.
    God bless this family ❤❤😂

  • @nihalweerasinghe6457
    @nihalweerasinghe6457 5 ปีที่แล้ว +2

    Deweni wathawatath .mama asuwa me sumiuri githaya . budusaranai oba dedenatama

  • @meghathushari9425
    @meghathushari9425 5 ปีที่แล้ว +3

    මොන තරම් සුන්දර හඩක් තියෙනවද ඔබට ජය

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 4 ปีที่แล้ว +2

    Great. My great wishes to Duo Veteran musicisn Sunil Edirisinghe and his daughter Sankahani Edirisinghe.

    • @sandyfernando450
      @sandyfernando450 4 ปีที่แล้ว +1

      Truely it is a amzing singing.
      my daughter also sings.her first original song Budusaminde will be on youtube on 26/09/2020
      you can enjoy if you goto Osandi kodagoda youtube channel.
      @UCJNE2jMRd3AY_j4putPpIvQ

  • @sudathkariyawasam7064
    @sudathkariyawasam7064 4 ปีที่แล้ว +1

    ජීවිතයට දුකක් දැනුනු මොහොතේ අහන්න කියපු සිංදු

  • @gayan83chamara
    @gayan83chamara 9 ปีที่แล้ว +12

    sankara star kalawe...wadagath thattekuge thawath wadagath agaya kala uthuma hadak gayanayak,,,,,,wish your all the best......

  • @tharinisenanayake61
    @tharinisenanayake61 9 ปีที่แล้ว +3

    Wow..!! What a lovely blood bond between you... nice to watch this blood connection.. sankyani edirisinghe in the real sense of the word you're so talented...!!!

  • @efghabcd8023
    @efghabcd8023 4 ปีที่แล้ว +1

    සිතල දිය පිරි සුනිල විලයි
    ඒ විල මැද ඔබ සුවද මලයි
    ගිමන් නිවාලන සුළං රොදක් වී
    ඔබේ සිනා හඩ පවන් සලයි ❤🌹

  • @shyamagunawardena173
    @shyamagunawardena173 5 ปีที่แล้ว +2

    Such a beautiful song and you do credit to it Sankhani.

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว

    සුනිල් එදිරිසංහ මහතාට දිර්ඝායුෂ ලැබේවා! දියණියටත් සුභම සුභ අනාගතයක් වේවා!බුදු සරණයි!

  • @annkumari8456
    @annkumari8456 8 ปีที่แล้ว +1

    ''Iurudele hinda beluu wita ganga hedai kadimai...diyata wan wita ewan gangulama bihisunui chandai''...boho minisunuth e wagei ...lassana godaak arthawath geethayak...

  • @aselatharangawk
    @aselatharangawk 4 ปีที่แล้ว

    This is the shining example for our new generation to follow.

  • @yanperera6430
    @yanperera6430 7 ปีที่แล้ว +1

    Pl ,do more song..daughter. ..mulu hithama niwenwa obe hadata..

  • @rupasiriperera5526
    @rupasiriperera5526 4 ปีที่แล้ว +5

    Wonderful duet, Father and Daughter!!! Good Luck and Success for both of You!

  • @mushello2561
    @mushello2561 6 ปีที่แล้ว +19

    අති විශිෂ්ටයි ...බුදුසරණයි ඔබ දෙපලට...

  • @mariefernando12
    @mariefernando12 ปีที่แล้ว

    Extremely beautiful daughter & very beautiful song dear!😍👍👍👍

  • @lalithkumarasinghe8747
    @lalithkumarasinghe8747 3 ปีที่แล้ว +1

    Love you .....nice performance ...down to earth.....suberb Sankani..Good Luck

  • @tiruprabhaseneviratne
    @tiruprabhaseneviratne 3 ปีที่แล้ว

    Sankani..wish you all the very best! your voise implies a musical tresure..

  • @maduhanz5531
    @maduhanz5531 10 ปีที่แล้ว +4

    matanam sankhanee akkage voice ekath ekka me sinduwa maaretama feel wenawa..... good luck akki.....!

  • @harindraz1
    @harindraz1 9 ปีที่แล้ว +1

    Great.. Special credit to the video team.. Good job !

  • @gayanikulathunga7804
    @gayanikulathunga7804 4 ปีที่แล้ว

    man nam ahanna kalinma comment ekak demma,sunil sir ge duwane itin ahanna deyak ne superb ma tamai

  • @shanikashanika1116
    @shanikashanika1116 5 ปีที่แล้ว +1

    Attatama loku abhimanayak e wage duwak lebemama. Godak satutui. .piyatat duwatat chirat kalayak me derane nihatamaniwa wejabenna lebewa kiyala pathanawa hadawatinma 👍👍👍👍👍🌹🌹🌹🌹🌹😚

  • @differentsee9314
    @differentsee9314 4 ปีที่แล้ว +4

    Wow..කටහඩ ඇයගේ...❤😍😍😍💐💐😍😍

  • @antana3360
    @antana3360 3 ปีที่แล้ว +1

    මෙවැනි රටටසුබදායි දරැවන් දහයක් විතරවත් දායාද කරන්නයි තිපුනේ.

  • @anthonydesilva6049
    @anthonydesilva6049 4 ปีที่แล้ว +3

    wow what a voice, thank you!

  • @nihalweerasinghe6457
    @nihalweerasinghe6457 5 ปีที่แล้ว +2

    Piyage adepare Yana nihathamani deyaniyak dedenatama teruwan saranai

  • @hiranmalinda3271
    @hiranmalinda3271 3 ปีที่แล้ว +2

    Kawadawath kochchara ahuwath epa wenna...😍❤️❤️❤️❤️❤️

  • @chandimabamunusingha3165
    @chandimabamunusingha3165 8 ปีที่แล้ว +1

    hadak nathida ahasthalayata tharuwa dei sanasum....waaaw very nice song...

  • @kumeeperera1898
    @kumeeperera1898 4 ปีที่แล้ว +1

    Piyata abimanayak gena a diyaniyak...makeup na.sundarai.charm.prasannai.bageta andagena, jogi natana, saruwa piththala loka wala jeewath wena ammandilata honda "athul paharak".

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 4 ปีที่แล้ว +1

    මගේ ප්‍රියතම ගීතය
    පද රචකයාට මගේ හද පිරි ප්‍රණාමය
    "හඳක් නැතිදා අහස් තලයට තරුව වෙයි සැනසුම්
    පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්"
    අනේක වාරයක් පද රචකයාට මගේ ප්‍රණාමය

  • @sarathmunathanthiri3747
    @sarathmunathanthiri3747 6 ปีที่แล้ว +1

    The best voice ever heard. What a lucky dad to have such children

  • @maheshisankalpanawarnasuri8706
    @maheshisankalpanawarnasuri8706 5 ปีที่แล้ว +1

    please do some more songs akkiyo. .God bless you. .

  • @nayaniperera7772
    @nayaniperera7772 8 ปีที่แล้ว +6

    your voice so nice sister.I use to listen this song when I am along time.

  • @janakabandaranayaka9383
    @janakabandaranayaka9383 5 ปีที่แล้ว +3

    one of the great and meaningful song. I like her voice so much.

  • @poornimaalexander4971
    @poornimaalexander4971 10 ปีที่แล้ว +9

    Oh...such a beautiful song and voice...

    • @sandyfernando450
      @sandyfernando450 4 ปีที่แล้ว

      I agree. if you like to hear more songs check this you tube channel as well.
      th-cam.com/video/r5fl0l2EKwY/w-d-xo.html

  • @nicolevrignaud44
    @nicolevrignaud44 4 ปีที่แล้ว +2

    Sankani you got a very beautiful voice . Please continue singing.

    • @manushasandarenu9761
      @manushasandarenu9761 4 ปีที่แล้ว +1

      අලුත් සින්දුවක් තියෙනවා... රෑ සද ගීතය .

  • @lilianatulugamagewaidyasek6476
    @lilianatulugamagewaidyasek6476 4 ปีที่แล้ว +1

    Legend. The father. Lovely songs of daughter Sankani. All the Best duwa.

  • @nooramith1
    @nooramith1 5 ปีที่แล้ว

    Awesome... thanks Mr. Edirisinghe for permitting your daughter to sing

  • @wajirasamaranayake1669
    @wajirasamaranayake1669 3 ปีที่แล้ว +1

    Oba sialu denata nirogi suwaya labewa !!!

  • @dineshkumara8820
    @dineshkumara8820 7 ปีที่แล้ว +1

    කොච්චර ඇහැවුවත් මදි සිංදු කියන්නෙ මේවා

  • @sandamalibhagya837
    @sandamalibhagya837 6 ปีที่แล้ว

    Beautiful song. I respect you because you wrote this type of songs. you're great sir.👍👍

  • @rangakalusl
    @rangakalusl 10 ปีที่แล้ว +2

    The two voices are simply divine!

  • @thilinawerellagama3276
    @thilinawerellagama3276 8 ปีที่แล้ว +12

    wow wow..itz great..i miss my father

  • @bandaraherath5626
    @bandaraherath5626 9 ปีที่แล้ว +4

    she is gifted a golden voice. god bless you!!!

  • @surangivitharana6267
    @surangivitharana6267 5 ปีที่แล้ว +1

    Superb....she proves that daughters are the shadows of their fathers 😌😊

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 4 ปีที่แล้ว +3

    සරු පලෙ අබ්මනයය්
    සැමටම ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺්