Sunilayamaya - Sunil Edirisinghe with Sanka and Sankani Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 164

  • @KamalaLiyanage-tj9oh
    @KamalaLiyanage-tj9oh 8 หลายเดือนก่อน +4

    අමරණීය ගායකයන් දීර්ගායු සම්පත් ලැබේවා

  • @donamie2808
    @donamie2808 8 หลายเดือนก่อน +8

    මේ උතුම් මිනිසා දැකීමත් පිනක්. මෙවන් දරුවන් බිහිකල එතුමාටත් ඔහුගේ බිරිදටත් මුලු ජාතියම නයගැතියි.මා මියයන දින එකම පැතුම ඔඹ තුමා ගැයු නිදුකානනේ ගීතය අසාගෙන අවසන් හුස්ම හෙලීමයි.

  • @lasanthabandara2046
    @lasanthabandara2046 2 ปีที่แล้ว +46

    ජාතියේ පිනට පහල වූ ආදරණීය කලාකරුවානන්ට ත් , ඵ් හඩ පෞරුෂය හිමි වාසනාබර දරුවන් ඇතුලු මුලු පවුලටත් දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏❤️❤️❤️

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +34

    හරිම ලස්සනයි..මෙතුමාගේ පලමු චිත්‍රපට ගීතය කියලා මම අහලා තියෙනවා..එතුමාගේ දරුවන්ගේ තියන සංයමය හා ගායන හැකියාව ඉතාම වටිනවා..තෙරුවන් සරණයි ඔබ සැමට..

  • @dinushwidanapathirana6463
    @dinushwidanapathirana6463 2 ปีที่แล้ว +10

    සුනිල් එදිරිසිංහ කලාකරුවානණි ඔබතුමාටත් , ඔබතුමාගේ දරුවන් දෙදෙනටත් බුදු සරණයි! කොච්චර ඇහුවත් අපිට මේ සිංදු කවමදාවත්ම එපා වෙන්නෙ නෑ.... ඒ තරම් තේරුමක් තියනව කියන කියන හැම වචනයකම❤️
    ❤️❤️❤️❤️💗💗💗💗🙏🙏🙏🙏

  • @udaripoornima8722
    @udaripoornima8722 5 หลายเดือนก่อน +1

    Obata pin mathiduni, apiwa geethayan pinawanawata

  • @dushaniakila6968
    @dushaniakila6968 7 หลายเดือนก่อน +1

    No words to talk.what a great voice.like a meditation.

  • @srimathiherath1700
    @srimathiherath1700 3 ปีที่แล้ว +29

    ජිවිතේට ලැබෙන දිව්‍ය ඔසු ස්තුතියි සුනිල් එදිරිසිංහ ගායකයාණෙනි !!!!!

  • @chandrikakarunarathna4221
    @chandrikakarunarathna4221 7 หลายเดือนก่อน +1

    රට ජාතියේ පිනට පහල වූ මහා කලාකරුවන් වගේම ගුණ ගරුක දරුවන්.තෙරුවන් සරණින් චිරාත් කාලයක් හෙළ ගී කෙත තව තවත් අස්වද්දන්නට ඔබ සියලු දෙනාට වරම් ලැබේවා🙏🙏🙏🙏

  • @ProfessorNimal
    @ProfessorNimal 3 ปีที่แล้ว +13

    Sunil is such a jewel. A rare gem of the Amaradewa mould. I was privileged to have a brief conversation with him recently. I incredible man.

  • @piyuminisansalaSL
    @piyuminisansalaSL 4 หลายเดือนก่อน +1

    මේ ලෝකෙ මන් ආසම සිංදුව සඳකඩපහනක සිංදුව. පුංචි කාලෙ ඉඳලම.

  • @IndraRathnayaka-cm2wz
    @IndraRathnayaka-cm2wz 6 หลายเดือนก่อน +1

    ආදර්සමත් පවුලක් දැකල හැදෙන්න ගායනානවල් ඉතාම ලස්සනයි ජයවෙිවා පුතේ බුදුසරනයි

  • @chenishane3455
    @chenishane3455 3 ปีที่แล้ว +11

    ඔබ තුමාට නිදුක් නිරෝගීව දිඝාසිරි විදිමට වරම් ලැ⁣බේවා....

  • @ChitraIrani
    @ChitraIrani ปีที่แล้ว +3

    ආදරණීය සුනිල් එදිරිසිංහයන් ..ඔබත් දරු දෙදෙනාත් ජාතියේ පිනට පහල වූවන් හරිම ලස්සනයි... මේ සුනිල් යාමය ආයේ කවදද අපට බලන්න පුලුවන් වෙන්නෙ... බොහොම තම ❤❤❤❤❤

  • @palithahirimuthugoda4241
    @palithahirimuthugoda4241 ปีที่แล้ว +1

    ❤❤❤❤❤ දීර්ඝායු වේවා ...තවත් මෙවැනි රසවත් ගීත නිර්මාණය කරන්න හැකි වේවා........

  • @imtiazousmand2271
    @imtiazousmand2271 8 หลายเดือนก่อน +1

    Really appreciate your voice and songs. Stay bless ❤.

  • @countryboy9695
    @countryboy9695 2 หลายเดือนก่อน +1

    Sir please encourage your kids to do more music creations. We don’t have classic young talent in this country.

  • @upuludekumara5331
    @upuludekumara5331 ปีที่แล้ว +1

    🎵💐 උතුම් වු ගීත කලාව මුළු මහත් සමාජයටත් අති මහත් වු ගීත කෝකිලයිටත් මැනවින් දායාද කළා වු ඔබ තුමාගේ මූලිකත්වයෙන් යුත් ඔබේ මුළු මහත් පරම්පරාවටම දීර්ඝායු ලැබේවා..............!!!. හැමෝටම සම්මා සම්බුදු සරණයි පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි 💐🎵

  • @melaniudu
    @melaniudu 9 หลายเดือนก่อน +1

    One of my favourite singers.So happy that your children follow you too.Like the Father, your voices are amazing too.God bless you all.

  • @chamilagallage5583
    @chamilagallage5583 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤මේක වෙනමම පිස්සුවක් bro

  • @rathnakumari448
    @rathnakumari448 8 หลายเดือนก่อน +1

    ඔබතුමා ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේ වා

  • @donamie2808
    @donamie2808 6 หลายเดือนก่อน +1

    යුගයෙන් යුගයට ලක්මවට හිමිවූ යුග පුරුෂයෙක්. ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුස වේවා❤❤❤

  • @kusalanikodithuwakku6556
    @kusalanikodithuwakku6556 2 ปีที่แล้ว +5

    ආදරණීය ගායක යානෙනි,ඔබට නිදුක් නිරෝගි සුව පතමි.මේ බවයේ දීම උතුම් චතුරාර්‍ය් සත්‍ය ය අවබෝධ වෙන්න ශක්තිය ලැබේවා! තෙරුවන් සරනයි

  • @prarsam3391
    @prarsam3391 3 ปีที่แล้ว +10

    Sunil Edirisingha,one of my favorite singer💝
    Son's voice too much similar to dad ..🤩
    Daughter too such a blessed voice 🥰
    Such a nice music family 💐🌸💫

  • @n.h.chamilsampath8242
    @n.h.chamilsampath8242 3 ปีที่แล้ว +18

    අපි වාසනාවන්ත උනෙමු මේවායේ රස විඳගැනීමට .සියළු දෙනාටම තෙරුවන් සරණයි ..🙏

  • @beautifulvillagelifestyles6668
    @beautifulvillagelifestyles6668 2 ปีที่แล้ว +9

    Proud of you sir, දීගායු වේවා තවත් කාලයක් සවන පිනවන්නට ගායනා කිරීමට , ❤️❤️❤️

  • @deenz15
    @deenz15 2 ปีที่แล้ว +8

    තාත්තයි පුතයි දුවයි එකම වේදිකාවේ මෙලෙස ගීගැයීම live දකින්න ලැබීමත් කොයිතරම් වාසනාවක්ද ..තාත්තා කෙනෙකුට මීට වඩා දෙයක් මේ ලෝකෙ තියෙනවද … ඒ රත්තරං දුවගෙයි පුතාගෙයි ගීත වේදිකාවේම ඉදගෙන අහන්න ලැබීම විතරක් නෙවෙයි ඒ දුවයි පුතයි එක්ක එකම වේදිකාවේ ගයන්න ලැබෙන්නෙ කීයෙන් කීදෙනාටද …. සුනිල් එදිරිසිංහයාණෙනි ඔබතුමාට නිදුක් නිරෝගී සුව සම්පත පිරුනු දීර්ඝායුෂ 🙏❤️

  • @eigochat
    @eigochat ปีที่แล้ว +3

    A great tribute for the family!!! No words !!!Beautiful Sinhala Ghazal !!!

  • @Nuwanimethma28
    @Nuwanimethma28 11 หลายเดือนก่อน +8

    මන් මේ ලෝකේ ආසම කටහඩ ❤ ගාම්බිරත්වය, පෞරුශත්වය, ආඩම්බරකාරිත්වය ඔය හඩ තුල මොනවද නැත්තේ.❤මන් හරි ආසයි ඔබතුමාගේ ඔය ආඩමබර බවට. එදා ඉදන් අද වෙනකන් පිලිවලකට හිටියේ නැති මනුස්සයෙක්ට එහෙම ඉන්න බැ

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว +7

    Elaga sunilayamaya prasangayanam lankawe kohehitiyath balanna enawa💯💯👍🙏🙏🙏🙏

  • @DesapriyaEdiriweera
    @DesapriyaEdiriweera 8 หลายเดือนก่อน

    Sunil Edirisinghe stands as a cherished national gem, with a vocal prowess that knows no bounds. Seamlessly traversing across genres and styles, his unparalleled versatility showcases a graceful and precise mastery. Whether it's the soulful melodies of traditional Sri Lankan music or embracing the vibrant beats of contemporary pop, his voice emanates authenticity and fervor, imprinting a profound and enduring impact on all who are privileged to listen.

  • @naleendemalaporuwa7967
    @naleendemalaporuwa7967 3 ปีที่แล้ว +71

    සුනිල් එදිරිසිංහයන්ගේ මධුර හඬ අත්රින් පණ්ඩිත් අමරදේවයන්ගේ දිව්‍යමය හඬ සහ ගායන විලාශය මට මගේ මතකයට නැගෙනවා.

    • @gayanruwan8315
      @gayanruwan8315 3 ปีที่แล้ว +3

      Kanata mee apni wage ewwa dan inna belekka Saddam wage neme samahara ayage

    • @ceylontutor7264
      @ceylontutor7264 3 ปีที่แล้ว +2

      මටත් එහෙමම දැනෙනවා

    • @දැනුම-ච1ද
      @දැනුම-ච1ද 2 ปีที่แล้ว +2

      කියන්න වචන නැ මට කොච්චර ලස්සනයිද මමත් එකගයි

  • @sl-rx3rt
    @sl-rx3rt 3 ปีที่แล้ว +7

    sada amaraniya hada paurshaya dirgayu weewwa sunil sir & sanka ayya &sankani akka

  • @hewasriyani6725
    @hewasriyani6725 3 ปีที่แล้ว +36

    අපි කොයිතරම් පින් කරලා ඇතිද ,මේ වගේ සොදුරු හඩක් ඇසීමට..ඔබට දීර්ඝායුෂ ලැබේවා ..සහා සංඛ ,සංකනී ..ඔබ දෙදෙනා ත් ඉතා විශිෂ්ඨ යි..මාව අමුතු ලෝකෙකට යනවා වගෙයි..ඔබේ හඩින්..තෙරුවන් සරණයි ..

  • @shyamasamarasinghe1088
    @shyamasamarasinghe1088 ปีที่แล้ว +1

    Niduk niroogi suwaya labewa Obathumata...godak lassana sindu..🎉🎉🎉

  • @abhishekarathnayaka6999
    @abhishekarathnayaka6999 3 ปีที่แล้ว +26

    වියපත් වී නැත ආදරයේ සඳ.🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏 නැවත මේ සොඳුරු මොහොත සුනිල යාමය ඔබ තිදෙනා සමඟින් දැකිමට හැකි වේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @nethtv8024
    @nethtv8024 3 ปีที่แล้ว +8

    wonderful! sunil aiya - narada

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +8

    Harima Lassenay, Adereyen Rasewinda, Sthuthy👏👏❤❤❤🌻🌻🌻

  • @D.S.N833
    @D.S.N833 2 ปีที่แล้ว +5

    මටනමි ඈතින් අමරදෙව සර්ගෙ කට හඩත් ඇහෙනව, සු. එ මහතාගේ හඩෙි දිර්ගායුස ඔබ තුමාට, 🙏

  • @SawandiUththara
    @SawandiUththara 8 หลายเดือนก่อน +1

    සින්දුව ගැන විස්තර කියලා සන්ක සින්දුව කියන්න පටන් ගද්දී ආයේ හොදටබැලුවා සන්කද සුනිල්ද කියලා. මාරම වොයිස් එකක් ඒකනම්....

  • @nilangapremarathne9691
    @nilangapremarathne9691 2 ปีที่แล้ว +4

    මහාචාර්ය සුනිල් ආරියරත්න, සුනිල් එදිරිසිංහ, සුනිල් ආර්. ගමගේ.. මේ සුනිලුන්ගේ මග සමාජයට ආලෝකයක් ම විය.. ඒ සුධීමත් මග මතු දවසට ද විහිදේවා...! සමාජය විචාරශීලී වේවා...!

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว +1

    My ultimate favorite singer.❤❤❤❤❤❤❤❤❤❤❤Sunil sir

  • @snowy6954
    @snowy6954 3 ปีที่แล้ว +12

    ඔබට දිර්ඝායුශ වේවා...!!

  • @ruwantharanga5784
    @ruwantharanga5784 3 ปีที่แล้ว +4

    Hithata denna sitha nirvana katahada himi oba thumata nirogisuva dirgayusha lebeva....

  • @RoshiR
    @RoshiR 3 ปีที่แล้ว +9

    Thank you so much for re-doing these for the new generation. We will carry these values 💜

  • @sathuscreativeworld7004
    @sathuscreativeworld7004 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි වාසනාවන්ත දරුවෝ

  • @chamleydealwis7803
    @chamleydealwis7803 2 ปีที่แล้ว +4

    සංඛ පුතා සංඛනී දුව ඔබ දෙදෙනා සුනිල් අයියාට ශක්තිමත් වාරුවක් ජයවේවා සුබ

  • @udayargarmbheeraarachchi1546
    @udayargarmbheeraarachchi1546 3 หลายเดือนก่อน +1

    වොලී නානායක්කාර මහතාට කොයි ලෝකයෙන් සඳකඩපහනෙහි පද වැල් ආවාද.....ගීයක පද රචනය මෙන්ම සංගීතයද ගායනයද එක සේ වැදගත්ය...

  • @wekanayake4176
    @wekanayake4176 2 ปีที่แล้ว +4

    ඒ විනාඩි කිහිපය, භාවනාවකට සමවැදී සිටිය ගානයි. ඔබ පින් කෙතක්..

  • @manorisilva7179
    @manorisilva7179 3 ปีที่แล้ว +12

    අමරදේවයන් තවමත් අප අතර ඉන්නවා කියලා හිතනවා මේ මේ හඬ ඇහෙන විට💖💖💖

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 ปีที่แล้ว +9

    සදා ජය 🏆🎖️ බුදු සරණයි ඔබට 🙏🌹

  • @chandikepriyanganie9437
    @chandikepriyanganie9437 3 ปีที่แล้ว +5

    sanka saha sankani oba dedanageth katahadata mama godakma aasai aderei.

  • @nirmikaranansinghe7487
    @nirmikaranansinghe7487 3 ปีที่แล้ว +8

    Excellent performance!

  • @ayushaththalapitiya4994
    @ayushaththalapitiya4994 3 ปีที่แล้ว +7

    Deergayusha labewaa ♥️amaraneeya katahadak

  • @priyanthasilva2495
    @priyanthasilva2495 3 ปีที่แล้ว +7

    It,s a sweet musical conversation

  • @udarayatawathuwala9302
    @udarayatawathuwala9302 3 ปีที่แล้ว +10

    භාවනාවක්...වෙනම ලෝකෙකට යනව හිතාගන්න බෑ...❤️

  • @thilinidilrukshi5248
    @thilinidilrukshi5248 2 ปีที่แล้ว +4

    සුනිල් මහතාණනි හිස නමමි ඔබතුමන්ට ඔබ තුමාගෙන් රටට ලැබුනු සුමිහිරි දායාදයට.....

  • @ddandrews6472
    @ddandrews6472 3 ปีที่แล้ว +3

    I think Sunil has produced the best son he can produce in terms of the art of music. Sanka can go on his own with his own songs if he chose to do so, because he appears to be able to make very sensible choices with his new songs creation process. Basically Sunil can be so proud that his son can take wherever or whenever he stops and continue his own way with his own songs as well as his father's songs.

  • @samithakandekumbura
    @samithakandekumbura 3 ปีที่แล้ว +58

    මගේ රටේ ජාතික සම්පතක් ඔබතුමන්
    පිය මඟ යන රටට ණය නැති දරුවන් එකම වේදිකාවක

  • @samanmaleejayawardhana2247
    @samanmaleejayawardhana2247 2 ปีที่แล้ว +2

    ගොඩක් ආදරය කරනවා ඔබතුමාගේ ගීතවලට...💐❤️

  • @HppHCaldera72
    @HppHCaldera72 8 หลายเดือนก่อน

    DEERGAYU VEHVA ADHARANEEYA GURU PIYANANI STHUTHI OBATA BOHOKAL VAJABEHVA. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤❤❤

  • @HppHCaldera72
    @HppHCaldera72 8 หลายเดือนก่อน

    ADHARANEEYA OBA SAMATA CHIRAN JAYATHU BOHO SUNDHARAI. BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤

  • @Jayantha.
    @Jayantha. 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි
    ලස්සනයි !!!

  • @lasunrandima6096
    @lasunrandima6096 3 ปีที่แล้ว +6

    මාර ලස්සනයි

  • @neerodhadesoysa1951
    @neerodhadesoysa1951 3 ปีที่แล้ว +17

    මීටත් වඩා තව මිහිරක් කොයින්දෝ🙏❤️

  • @thisara9978
    @thisara9978 3 ปีที่แล้ว +21

    මේවට unlike කරන උන්ගේ රසවිඳිනය කොහෙද තියෙන්නේ..කාලකණ්ණි.

    • @ceylontutor7264
      @ceylontutor7264 3 ปีที่แล้ว +1

      මමත් කොමෙන්ට්ස් බල බල ඉද්දි දැක්ක .

    • @travelwithlanka3200
      @travelwithlanka3200 ปีที่แล้ว +1

      Sira bn🤬

  • @wasanthikumari544
    @wasanthikumari544 3 ปีที่แล้ว +3

    බුදුසරණයි

  • @chenishane3455
    @chenishane3455 3 ปีที่แล้ว +9

    භාවනාවක් වගෙ

  • @sankakumara4373
    @sankakumara4373 3 ปีที่แล้ว +2

    Budusarnai

  • @dahamsilva5905
    @dahamsilva5905 2 ปีที่แล้ว +2

    Puduma hadaki oba thumata deergausha

  • @ruwanchamara1377
    @ruwanchamara1377 3 ปีที่แล้ว +3

    Hithanna bari aswadayaki.jaya Obama sanka sankani

  • @MrAchintha
    @MrAchintha 3 ปีที่แล้ว +12

    පටන් ගන්න සඳකඩ පහනක කොටස අහද්දිම මවිත වෙලා ඉවරයි ! 🙏

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 2 ปีที่แล้ว

    Pinbara minisun lokayakma suwapath karanawa..🙏🙏🙏

  • @sl-rx3rt
    @sl-rx3rt 3 ปีที่แล้ว +6

    me pin ati obatumata tawa digu kalayk satutin jiwath wenna me aprsanna rasas wdyk riysa sindu asse me wage sindu walata watina bawatmaka ,raswath hadk ekatu krata

  • @MdsMds-k7u
    @MdsMds-k7u 9 หลายเดือนก่อน

    Teruwan saranai pinwath oyalata ❤❤❤

  • @antonperera1436
    @antonperera1436 3 ปีที่แล้ว +3

    Praise the LORD

  • @dinushadinusha6272
    @dinushadinusha6272 3 ปีที่แล้ว +4

    Siyumali kakulak malaweqqi harima apuru githayak 👍👍👍👍👍👍👍👍👍👍🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 ปีที่แล้ว +6

    බුදු සරණයි ජය වේවා

  • @SithaRanjani-cz3ko
    @SithaRanjani-cz3ko 9 หลายเดือนก่อน

    Budusaranai

  • @Kavi3000
    @Kavi3000 2 ปีที่แล้ว +3

    Yes all talented voices . Wish the whole family every success.

  • @tilakadesilva9853
    @tilakadesilva9853 ปีที่แล้ว

    What a beautiful family.🎆🎉🇱🇰🇱🇰🇱🇰🔔🔔

  • @shirazabdeen8259
    @shirazabdeen8259 2 ปีที่แล้ว +2

    Our great legend. Respect you sir 🙏❤

  • @hemapiyaratna2888
    @hemapiyaratna2888 3 ปีที่แล้ว +3

    Beautiful

  • @nilanthaamarasekara6372
    @nilanthaamarasekara6372 2 ปีที่แล้ว

    U r a legend. I salute you.

  • @chulangaakmeemana5036
    @chulangaakmeemana5036 ปีที่แล้ว

    Excellent , keep it up

  • @tharindubandaradissanayake6150
    @tharindubandaradissanayake6150 2 ปีที่แล้ว +3

    The Legend 😍

  • @hiranmalinda3271
    @hiranmalinda3271 3 ปีที่แล้ว +3

    Sunilayamaya❤️❤️

  • @buwaninadeeka8672
    @buwaninadeeka8672 ปีที่แล้ว

    Comment danna bari unath hama ekatama...thakahaniye CD walata Oba thumage sindu record karan ahapu kenek...❤

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว +8

    Soduru gayakano......💜💜💜

    • @chitrakumari1906
      @chitrakumari1906 3 ปีที่แล้ว

      Ape kalaye sadathanika gayakayanani;

  • @samanjayatileka2060
    @samanjayatileka2060 ปีที่แล้ว

    සත්‍ය වශයෙන්ම මේ තමයි නියම පියවරු සහ ඔවුන්ගේ වැදගත් පුතුන් හා දියණියන්

  • @leenafernando5305
    @leenafernando5305 3 ปีที่แล้ว +6

    👍❤Wasanawan 🙏🙏🙏

  • @NamaliMuthukuda
    @NamaliMuthukuda 7 หลายเดือนก่อน +1

    Bawanawak wage...🩷🩷

  • @lakshithanivunhella7732
    @lakshithanivunhella7732 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️
    Legends

  • @dmtravelers9941
    @dmtravelers9941 2 ปีที่แล้ว

    භාවනාවක්..

  • @godbless.....4030
    @godbless.....4030 3 ปีที่แล้ว +6

    🙏

  • @manjulaariyawansha1868
    @manjulaariyawansha1868 2 ปีที่แล้ว

    Harima lassanai .

  • @dharshaninarangoda7890
    @dharshaninarangoda7890 3 ปีที่แล้ว +6

    පුදුම විදිහට සිත දැහැන ට සම wedanawa

  • @wasdesilva
    @wasdesilva 3 ปีที่แล้ว +6

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️❤️

  • @himeshprabujitha1512
    @himeshprabujitha1512 ปีที่แล้ว

    අම්මෝ ඒ හඩ ❤️

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 3 ปีที่แล้ว +6

    💖💖🙏