Viyo Wu Pasuwai Danenne - Sunil Edirisinghe @ Dell Studio Season 02 ( 25-09-2015 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

ความคิดเห็น • 378

  • @damithusf8848
    @damithusf8848 4 ปีที่แล้ว +50

    දුක,දුකට හේතුව මොකක් උනත්.. දුක නැතිවීමට එක් මගක් music ❤️

    • @dust3532
      @dust3532 2 ปีที่แล้ว +4

      Thaawakaalikawa😅

    • @sagarasandakelum7825
      @sagarasandakelum7825 ปีที่แล้ว

      ගනන් ගන්න එපා දුක
      පපුවට දාපම් සැප
      පස්සට දාලා කැප
      අහපම් කොල්ලො රැප

  • @sakunithathsarani500
    @sakunithathsarani500 5 ปีที่แล้ว +42

    මේ වගේ සින්දු අහන්නත් ලස්සන හදවතක් තියෙන්න ඕනේ....😪

  • @amalkidissanayake414
    @amalkidissanayake414 2 ปีที่แล้ว +17

    භාවනාවක් වගේ පද පේළි, සංඟීතය වගේම ගායනය. පේශලගේ ටැලන්ට් එක 👌👌

  • @hashinisenarathna3481
    @hashinisenarathna3481 6 ปีที่แล้ว +65

    මේවගෙන් තමයි මිනිස්සුනගෙ හදවත් සුවපත් වෙන්නේ..ධනාත්මක අදහස් ඇති වෙන්නේ....සුනිල් සර් වගේ ගායකයෝ තමයි අපිට ඕනේ..ගායකයෙක් විදියට තමන්ගෙන් වෙන්න ඕන යුතුකම් ඉශ්ට කරන්නෙ සුනිල් සර්ලා වගේ අය මිසක් දැන් කාලේ අය නෙමේ..ඇස් පියාගෙන දහස් වාරයක් අහන්න පුළුවන් මේ වගේ සින්දු...ඔබට දීර්ඝායුෂ වේවා!!!!!

    • @godevithanaramani6659
      @godevithanaramani6659 6 ปีที่แล้ว

      hashini senarathna

    • @darshanawickramatunga
      @darshanawickramatunga 6 ปีที่แล้ว +1

      ඔබේ රසිකත්වය බොහෝ සෙයින් අගයමි මෙවැනි ගී ඔබේ මුහුණු පොතේ...වයිබර් වට්සැප් ගෲප් හරහා share කරමින් නවපරපුරට ලගා කරන්න සහයෝගය ලබාදෙන්න..බොහොම පිං...

    • @ravikatuwandeniya3547
      @ravikatuwandeniya3547 3 ปีที่แล้ว

      Aththa kathawa..math ekangai e kathawata.👍👌

  • @Madu516
    @Madu516 3 ปีที่แล้ว +27

    වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්😇❤🥀
    හැඬූ දා කඳුළයි දකින්නේ සිනහවේ සරදම්🙂❤️🥀

    • @sib1212
      @sib1212 3 หลายเดือนก่อน

      🤡🤣

  • @sajanijayakody6376
    @sajanijayakody6376 6 ปีที่แล้ว +63

    ඒ සංගීතය මාව වෙනම ලෝකයකට ගෙනිච්චා.ඒ තබ්ලා හඬ😘😘

  • @manushasandarenu9761
    @manushasandarenu9761 5 ปีที่แล้ว +15

    මේ ගීය අහන හැම වරකම ඇස් දෙකට කදුලු එනවා. බොහොම අර්ථවත් මිහිරි ගීයක්.💓

  • @disanayakadil539
    @disanayakadil539 5 ปีที่แล้ว +34

    ඇස් දෙක පියාගන හරිම ආසාවෙන් ඇහුවා.ඒ වගේම විහුලුවෙන්ම වැඩසටහන් කරන පේසලගේ තබ්ලා වාදනය හරිම අපුරැයි.බුදු සරනයි.

  • @virajsanjaya9689
    @virajsanjaya9689 2 ปีที่แล้ว +27

    හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්....💙💙
    පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...💙💙

  • @sahansandaruwan3269
    @sahansandaruwan3269 6 ปีที่แล้ว +49

    ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න මේ ගීතයම ප්‍රමාණවත්. මිනිස්සු කොච්චරවත් මූනිච්චාවට හිනාවෙලා එළියෙන් වහගෙන ඉන්න දැඟලුවාට ඇතුළතින් ජීවත් වෙන්නේ ගිනි ගොඩක. දුක සතුට නින්දා ප්‍රශංසා ගැරහුම් විවේචන ප්‍රේමය විරහව එකී මෙකී සෑම දෙයක්ම අතර දෝලනය වන ගිනි ගොඩක් තමයි ජීවිතය කියන්නේ. පුළුවන් තරමක් පිනක් දහමක් කරගෙන ඉපදීමම තමයි නැති කරගන්න ඕන. 🙏

  • @shanithaniya6185
    @shanithaniya6185 7 ปีที่แล้ว +123

    අස් පියාගෙන දස දහස් වාරයක් අහන්න පුලුවන් සිත භවනා ගත වෙනව අමරනීය හඩ දිර්ගායුශ ලබේවා

    • @Katuwablog
      @Katuwablog 6 ปีที่แล้ว

      මට නම් දැන් මෙ ගිත සිත පතුලටම කිදාබසිනවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga 6 ปีที่แล้ว +1

      ඔබේ රසිකත්වය බොහෝ සෙයින් අගයමි.. මෙවැනි ගී ඔබේ මුහුණු පොතේ...වයිබර් වට්සැප් ගෲප් හරහා share කරමින් නවපරපුරට ලගා කරන්න සහයෝගය ලබාදෙන්න..බොහොම පිං...

    • @kalpanisadanima7920
      @kalpanisadanima7920 6 ปีที่แล้ว

      Super song

    • @nhqsopt4681
      @nhqsopt4681 5 ปีที่แล้ว

      attamai ane

    • @suranga871
      @suranga871 4 ปีที่แล้ว

      හිත කිරි ගැහෙන වේදනාවක් දැනෙන්නේ

  • @differentsee9314
    @differentsee9314 2 ปีที่แล้ว +6

    " පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්... "
    අම්මෝ ඒ පද ටික නම් ...හදවතටම වදින්න යොදලා තීනවා ගැලපෙන තනු නිර්මාණයට. 😍

  • @taraqadnanabeygunawardana6591
    @taraqadnanabeygunawardana6591 5 ปีที่แล้ว +28

    බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කැටි කොට ජීවිතය ගැන වෙනස් ඇසකින් බැලීමක් මේ ගීතය තුල ගැබ් වෙලා තියෙනවා. අද කාලේ අවශ්‍ය වන්නේ මේ වැනි ගීත නොවේද ? කොතරම් රසවත් සංගීතයක්ද මේ ගීතය සඳහා මුසු කර ඇත්තේ? අති විශිෂ්ටයි.

    • @differentsee9314
      @differentsee9314 4 ปีที่แล้ว +1

      ඔව් ජීවිතයේ යතාර්ථය මේ ගීතය තුලින් මැනවින් පෙන්වා දෙයි.

  • @dammikaudangani2182
    @dammikaudangani2182 5 ปีที่แล้ว +12

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ මේ ගීතය ❤❤❤

  • @ravinduavishka991
    @ravinduavishka991 4 ปีที่แล้ว +5

    මාර අමාරුවෙන් මතක් කරලා මතක් කරලා හොයලා හිතලා සින්දුව අහන්න ගත්තේ!❤️❤️❤️

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 5 ปีที่แล้ว +52

    රිදවා ගනිමි
    තවත්
    තව තවත්
    රිදවා ගනිමි
    නුඹට රිද්දන්නට නොදී
    මමම රිදවාගනිමි...

    • @kumi5424
      @kumi5424 4 ปีที่แล้ว

      සිත රිදුන තරම්
      ඔබ දන්නවනම්........

    • @chandanathilakasiri2270
      @chandanathilakasiri2270 4 ปีที่แล้ว

      Sitha niwana bawanawak 💓💓💓

    • @prarthana3392
      @prarthana3392 3 ปีที่แล้ว

      රිදුනා බං

  • @dilrukshidilrukshi7877
    @dilrukshidilrukshi7877 5 ปีที่แล้ว +8

    මේ ගීතය ඇහෙනකොට අතීතයට යනවා දන්නෙම නැතුව මේ වගේ ගීත කවදාවත් ආපහු නිර්මානය වෙන්නේ නෑ 😥😥

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 3 ปีที่แล้ว +13

    ඔබට දීඝායු වේවා ගාන්ධර්වයානෙනි 💖💖💖💖🙏🙏

  • @kaushikahavitage5933
    @kaushikahavitage5933 8 ปีที่แล้ว +185

    සංගීතය කියන්නෙ මිනිස්සුන්ගෙ දුක සතුට හැමදේම තේරැම් ගන්න පුළුවන් භාශාවක්.. මේවගේ ගීත අහනකොට මිනිස්සුන්ට ජීවිතයේ යතාර්තය තේරැම් ගන්න පහසු වෙනවා.. එහෙම බලනකොට අද සමාජයේ තත්වය ඉතාමත් කනගාටුයි.. තරැණ පරපුර අතින් බිහිවෙන ගීත අහනකොට හිතෙනවා දැනෙනවා ඒ මිනිස්සුන්ගෙ හිතේ තියෙන අදහස්,බුද්ධි මට්ටම කොයි තරම් පහත් තත්වයකද තියෙන්නෙ කියලා... අද කාලෙ ඉරාජ් වගේ කිසිම වැදගත් කමක් නැති දගල දගල කතන්දර කියන අය ගැන පිලිකුලක් ඇතිවෙනවා..

  • @randinawarathne1005
    @randinawarathne1005 5 ปีที่แล้ว +15

    භාවනාවක් වගේ... සම වැදුනා ඒ සංගීතයටයි සිංදුවටයි... ඒ කටහඬ , පද රචනය 👍

  • @savindadilshan2602
    @savindadilshan2602 3 ปีที่แล้ว +6

    හදවතට දැනෙන්නෙ සර්.
    අහන අහන වාරයක් ගානෙ ඇස් දෙක තෙත් වෙනවා ❤️

  • @sajeewudayanga7053
    @sajeewudayanga7053 7 ปีที่แล้ว +78

    වර්තමානයේ තාවකාලිකව හිට් වෙන ගීත නිසා, මේවගේ ගීත ඇහෙන්නේ නැහැ. අනාගතයේ බිහිවෙන්නෙත් නැහැ. අපිට දරුවන් ඉන්න කාලෙක, අපේ රසවිනදනය එයාලට දෙන්න බැරි වීම ගැන දුකයි. හදවතට කතාකල ගීත අපට දුන්නු, යුගයක් නියෝජනය කරන මේ ගායකයා, තමන්ගේ ඊලග පරපුර දිහා කොයිතරම් වේදනාවෙන් බලනව ඇත්ද....

    • @darshanawickramatunga
      @darshanawickramatunga 6 ปีที่แล้ว +9

      ඔබේ රසිකත්වය බොහෝ සෙයින් අගයමි.. මෙවැනි ගී ඔබේ මුහුණු පොතේ...වයිබර් වට්සැප් ගෲප් හරහා share කරමින් නවපරපුරට ලගා කරන්න සහයෝගය ලබාදෙන්න..බොහොම පිං...

    • @gayanlakshitha7842
      @gayanlakshitha7842 4 ปีที่แล้ว +3

      අනිවාරෙන්ම ,අද අපිට ඇහෙන කුණු රසයක් තියන බොල් ගීත වලට ප්‍රේම කරන උන්මත්තකයන් පිරිසක් බිහිවෙලා ඉන්නේ.. ඇත්තටම දුකයි.

    • @ileperumaumesha7582
      @ileperumaumesha7582 4 ปีที่แล้ว +2

      දැන් තියෙන පිස්සු සිංදු හින්දා මිනිසුන් තුළ තිබෙන රසවින්දන නැති වෙලා ගිහින්... රසවින්දන තියා අහන්නවත් පුලුවන් ද... ඒත් මේ සින්දුවල ගැඹුරු අර්ථයක් ගැබ්ව තිබෙනවා.. හිතන්න දෙයක් ඉතුරු වෙලා තියෙන්නේ

    • @efghabcd8023
      @efghabcd8023 3 ปีที่แล้ว

      Sanka edirisinghe and sankani edirisinghe ohu gen pasu Param parawa

    • @sujithnuwan9507
      @sujithnuwan9507 3 ปีที่แล้ว

      Aniwarenama e gana Nam dukai.😔

  • @pissatv4964
    @pissatv4964 4 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...ඒ තරමටම මිහිරී..

  • @venpodee2244
    @venpodee2244 5 ปีที่แล้ว +6

    සංගීතය භාවනාවක්.... හිත් පුරා තෙරපෙන මහාම වේදනාවක් උනත් විසුරුවා හරින... හිත නිවන අනිමිස ලෝචන දානයක්

  • @TheYohan400
    @TheYohan400 5 ปีที่แล้ว +13

    ඔබේ හඬ සදා අමරණීයයි... ඔබට දීර්ඝායු වේවා!

  • @samanpriyanthafamily8019
    @samanpriyanthafamily8019 3 ปีที่แล้ว +6

    මේකෙන් ඇත්තටම කියවෙන්නේ ලෝක ස්වභාවය තමයි..😔💔😊❤️

  • @rmidhu9520
    @rmidhu9520 4 ปีที่แล้ว +8

    ජීවිතය ආදරය විරහව පිස්සු හැදෙනව මේ සින්දු අහනකොට.ඒ තරමට ජීවිතයෙ යතාර්තය තේරුම් යනවා

  • @asithadhan6801
    @asithadhan6801 4 ปีที่แล้ว +5

    එපාවෙන්නෙම නැති සින්දුවක්.😘😻😻 සුනිල් සර්...😘😻

  • @ethigesilva4259
    @ethigesilva4259 5 ปีที่แล้ว +5

    ජිවිතයට යතාර්ථය කියාලා දෙන ගිතයක් .මෙවැනි ගිත නිර්මානය නොවිම අභාග්‍යයක්

  • @upalilakshman1
    @upalilakshman1 7 ปีที่แล้ว +19

    සංගීතය කියන්නෙ මිනිස්සුන්ගෙ දුක සතුට හැමදේම තේරැම් ගන්න පුළුවන් භාශාවක්.. මේවගේ ගීත අහනකොට මිනිස්සුන්ට ජීවිතයේ යතාර්තය තේරැම් ගන්න පහසු වෙනවා.. එහෙම බලනකොට අද සමාජයේ තත්වය ඉතාමත් කනගාටුයි.. තරැණ පරපුර අතින් බිහිවෙන ගීත අහනකොට හිතෙනවා දැනෙනවා ඒ මිනිස්සුන්ගෙ හිතේ ..........

    • @darshanawickramatunga
      @darshanawickramatunga 6 ปีที่แล้ว +1

      ඔබේ රසිකත්වය බොහෝ සෙයින් අගයමි මෙවැනි ගී ඔබේ මුහුණු පොතේ...වයිබර් වට්සැප් ගෲප් හරහා share කරමින් නවපරපුරට ලගා කරන්න සහයෝගය ලබාදෙන්න..බොහොම පිං...

    • @Raja-ku9lr
      @Raja-ku9lr 5 ปีที่แล้ว

      Peshala manoj gahana gehilla niyamai

  • @hotnewsyt5209
    @hotnewsyt5209 ปีที่แล้ว +2

    අම්මෝ ඒ වොයිස් එක .අනේ සර් ඔබට බුදු සරනයි දෙවි පිහිටයි .මනස සුවපත් කරන කට හඩක් දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙනවා..ඇස් දෙක පියාගෙන පස් පාරක් විතර ඇහුවා සර් .මේවට තමයි මානසික බෙහෙත් කියන්නේ 😢😢වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ සරදම්.😢😢😢

  • @madawamadushanka2841
    @madawamadushanka2841 7 ปีที่แล้ว +81

    ඇයි මේ dell studio දැන් යන්නේ නැත්තේ.මේ වගේ program තමයි ලංකාවට ඕනෙ

    • @MrCompilot
      @MrCompilot 7 ปีที่แล้ว +4

      machan bageta dagaththa ganu tikak pennuwanam dell studio thamath yai. dan inna ayata echcharai oni machan. me wage watina dewal wedak na eunta

    • @madawamadushanka2841
      @madawamadushanka2841 7 ปีที่แล้ว +1

      aniwa bn aniwa.mewa tamai lankawa hedenawa mm one

    • @kanchanasilva2230
      @kanchanasilva2230 6 ปีที่แล้ว +1

      Madawa Madushanka
      Aththamai

    • @supunpramuditha2634
      @supunpramuditha2634 5 ปีที่แล้ว +1

      Madawa Madushanka agreed

    • @nayanthasathsara
      @nayanthasathsara 5 ปีที่แล้ว

      Siraa bro aniwa oni

  • @rohanchinthakakarunarathna5263
    @rohanchinthakakarunarathna5263 2 ปีที่แล้ว +3

    ගායනය තබ්ලා හඩ එක්ක එන music eka සුපිරි

  • @nethsaralakmal7112
    @nethsaralakmal7112 4 ปีที่แล้ว +15

    ඇස් පියා ගත්තොත් පුරුද්දට මතකයන් එක්ක කදුලු එනවා.අලුත් පරපුර පොඩි වෙලාවකටවත් ඇස් පියන් අහපල්ලා බන්. ගාල ගෝට්ටි සංගීතයෙන් අයින් වෙලා. දරා ගන්න හිත හදා දෙනවා නොමිලේම.

    • @tharushagunathilaka3528
      @tharushagunathilaka3528 2 ปีที่แล้ว +1

      අළුත් පරම්පරාවෙ අපිත් මේ වගේ සිංදු තමයි අහන්නේ.
      දැන් තියෙන ගොං සින්දු වැඩක් නැ

  • @RanjanPereraRD
    @RanjanPereraRD 6 ปีที่แล้ว +15

    කාටහරි කියන්න පුළුවන්ද මේ ගීතයේ නියම අර්ථය..දැනගන්න ආස නිසයි අහන්නේ

    • @nethsaralakmal7112
      @nethsaralakmal7112 4 ปีที่แล้ว +2

      ආදරයකින් පටන් ගන්න ජීවිත වල ඇත්ත කතාව කියා දෙනවා. කොහොම ලියන්නද සහෝ. ඒ තරම් දෙයක් කියා දෙනවා.

  • @nuwaraeliyeapi826
    @nuwaraeliyeapi826 8 ปีที่แล้ว +18

    Godak dewal kiyla dunna ජීවිතේටම අමතක නොවෙන්න! ගොඩක් පින්!

  • @sampathudayakumara1
    @sampathudayakumara1 7 หลายเดือนก่อน +12

    2024 ත් අහනවා . සදාකාලික ගීත..❤❤

  • @madhuwanthihoranage
    @madhuwanthihoranage หลายเดือนก่อน +1

    මම මැරෙන තුරාවට මේ සින්දුව අහනවා ❤🥺

  • @ruwankumara7988
    @ruwankumara7988 6 ปีที่แล้ว +7

    හදවත මොහොතක නතර වුනා ගොඩක් ලස්සනයි

  • @chamindakumara6613
    @chamindakumara6613 7 ปีที่แล้ว +62

    ඉවුරු දෑලේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි.........
    දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චන්ඩයි....

    • @kumi5424
      @kumi5424 4 ปีที่แล้ว +1

      යත්ර්තයක් නො දැක ජිවිතේ තේරුම් ගත්තොත් වෙන්නේ
      සදාකාලික දුකක් ඉතුරු වෙන එක පමණයි

  • @noursami732
    @noursami732 6 ปีที่แล้ว +31

    love this voice soooooooooooo relaxed :)

  • @arunirathnayake4662
    @arunirathnayake4662 6 ปีที่แล้ว +8

    වියො වු පසුවයි දෙනෙන්නෙ ප්‍රෙමයේ අබිමන්.....😙😙😙😙

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว

    ලෝකයක ගීතය වුව,එය ඔබේම කර මටම ඉල්ල ගන්න තිබුණනම් කියල, කියන්නෙත් ලෝකෙම වෙනුවෙන් ලොකු සර්.
    මොකද මම දන්නවා අනිත් හැමෝම ත් එහෙමම හිතනව කියල.නොකීවට.
    හොද දේම කී පිනට ඔබේ,ලෝකයම එහෙම නොකියන්නේනම් තමයි පුදුමේ.
    මෙතරම් මිහිරි හඬක් ලැබෙන්න සසරේ හොදම කියනවා කිය කියා,ඔබ කළ කැපකිරීම අපිට ගණනය කරන්න තිබුනනම්,මීට වඩා කොච්චර පහසුද කියලත් හිතෙනවා.
    අපි ඉගෙන ගත්තා.
    ගොඩක් පින් ඔබ සැමට.

  • @sagarikasudarshani7915
    @sagarikasudarshani7915 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි . ...........

  • @jayanathjayasundara9687
    @jayanathjayasundara9687 5 ปีที่แล้ว +3

    ජීවිතයේ යතාර්ථය...ඇස් පියන් අහන්න ඕනි...

  • @sirimaleshwarage3002
    @sirimaleshwarage3002 10 หลายเดือนก่อน +1

    බදාගෙන වරුවක් අඬන්න හිතෙනවා😥🙂❤️

  • @srfimran
    @srfimran 5 หลายเดือนก่อน +20

    2024 May, who else?

  • @priyadarshanirasika7957
    @priyadarshanirasika7957 6 ปีที่แล้ว +20

    සංගීතය කියන්නෙ මිනිසුන්ගෙ හදවතේ ගින්නක් ඇවිලිය හැකි සහ නිවිය හැකි අමුර්තයක්...😟😟😟😟

    • @tharindudilanka9112
      @tharindudilanka9112 6 ปีที่แล้ว

      🎶 මගින් ගෙවෙිනා ජවිතය කොතරමි සුන්දර යත් එය වටහා ගන්නා පුද්ගලයා ⁣සාමාජයේ උසස් පුද්ගලයෙක් වෙි

    • @darshanawickramatunga
      @darshanawickramatunga 6 ปีที่แล้ว

      ඔබේ රසිකත්වය බොහෝ සෙයින් අගයමි මෙවැනි ගී ඔබේ මුහුණු පොතේ...වයිබර් වට්සැප් ගෲප් හරහා share කරමින් නවපරපුරට ලගා කරන්න සහයෝගය ලබාදෙන්න..බොහොම පිං...

    • @nadeeshanadeesha.machekaba6677
      @nadeeshanadeesha.machekaba6677 5 ปีที่แล้ว

      jevetha permadrshya sangithyayi...... sangithvadiyanini.... obta nirogi suwuym labwa... mewani githa thwa thwath gayna keranta

  • @nuwankekulandara7594
    @nuwankekulandara7594 4 ปีที่แล้ว +6

    2020 Ahana aya ko?

  • @roshanfernando2537
    @roshanfernando2537 5 ปีที่แล้ว +3

    ආදරයේ සුවඳ..දැනෙයි හදවතට..ඊටත් වැඩියෙන් දැනෙයි ව්යෝ දුක හද පලාගෙන

  • @prasadsameeraAK
    @prasadsameeraAK 7 ปีที่แล้ว +31

    වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
    හැඩූ දා කඳුලයි දකින්නේ සිනහවේ සරදම්
    හඳක් නැතිදා අහස් තලයට
    තරුව දෙයි සැනසුම්...
    පුන් පොහෝදා එවන් තරුවම
    ලබන්නේ ගැරහුම්.....

    • @madushakanishka5781
      @madushakanishka5781 6 ปีที่แล้ว

      Prasad Sameera

    • @darshanawickramatunga
      @darshanawickramatunga 6 ปีที่แล้ว

      ඔබේ රසිකත්වය බොහෝ සෙයින් අගයමි... මෙවැනි ගී ඔබේ මුහුණු පොතේ...වයිබර් වට්සැප් ගෲප් හරහා share කරමින් නවපරපුරට ලගා කරන්න සහයෝගය ලබාදෙන්න..බොහොම පිං...

    • @nilanthinilanthi1735
      @nilanthinilanthi1735 6 ปีที่แล้ว

      hummmmmm

  • @Harshaprabath-n6z
    @Harshaprabath-n6z 18 วันที่ผ่านมา

    භාවනාවක් ....වන් ගීතය...හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්නවු...

  • @lakmaljayarathna6590
    @lakmaljayarathna6590 6 ปีที่แล้ว +11

    බුදුසරණයි පුතාට ........

  • @shashidanushka6463
    @shashidanushka6463 4 ปีที่แล้ว +3

    අඩන්නැතුව ඇඩෙන්නම ගායනා කරනවා..❤️❤️👌

  • @siherath1385
    @siherath1385 2 ปีที่แล้ว +4

    THIS IS THE CREAM OF OUR MUSIC.
    SO NICE

  • @vilochansanjee1015
    @vilochansanjee1015 8 ปีที่แล้ว +22

    sunil edirisingha sir obata dirgayusha... budu saranai sir

  • @thilankacec5510
    @thilankacec5510 4 ปีที่แล้ว +4

    දෙසවනින් ඔබ්බට හදවතේ සියුම් තැන් පිරිමැදුම...

  • @nihalchamarasinghe6964
    @nihalchamarasinghe6964 4 ปีที่แล้ว +3

    Another legendary artist in Sri Lanka's music world.

  • @nethumsahasra1557
    @nethumsahasra1557 4 ปีที่แล้ว +4

    පේශල එකෙන්ම වැඩ්ඩෙක් ❤️

  • @thilandimantha9128
    @thilandimantha9128 3 ปีที่แล้ว +2

    ඒක වෙනම ලෝකයක්. ❤️❤️🥰

  • @prabhathmalingajayasundara7271
    @prabhathmalingajayasundara7271 4 ปีที่แล้ว +3

    භාවනාවක් ❤️

  • @ukwattalokuliyanage5173
    @ukwattalokuliyanage5173 7 ปีที่แล้ว +4

    jewethe yatharthaya gan kiyawenna Sada amaraniya sinduwak. Sunil gayakayata bohoma pin

  • @yohanlaksitha158
    @yohanlaksitha158 7 ปีที่แล้ว +15

    meaning eka mulu hithatama danenne mata vitharada???
    I am dragged to way to past. these songs are cherishing everyone's stories once in life time!

  • @kronikjamz
    @kronikjamz 3 ปีที่แล้ว +1

    2021 දිත් අහනව⁣ා 🙏💙

  • @gihansranathunga
    @gihansranathunga 4 ปีที่แล้ว +3

    මේ හුදෙකලාව දරාගන්න බැරි තරම් 🤗🤗❤️

  • @madumadu1304
    @madumadu1304 2 ปีที่แล้ว

    හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්.....🌹❤
    පුන් පොහෝ දා එවන් තරුවම ලබන්නේ ගැරහුම්.....🌹❤
    හරිම ලස්සනයි ......කොච්චර ඇහුවත් එපාවෙන් නෑ..අපේ ජීවිතවලත් ඇත්තටම සිදු වන්නේ මෙය නොවේද?

  • @isurukumarage1319
    @isurukumarage1319 9 ปีที่แล้ว +8

    Absolutely great!!!

  • @dhamithrinimasharathnayaka132
    @dhamithrinimasharathnayaka132 5 ปีที่แล้ว +3

    ගොඩාාාාක් ලස්සනයි. 🎵🎵🎵👍

  • @GamaiMamai
    @GamaiMamai ปีที่แล้ว +1

    කවදමහරි දවසක මෙතුමාව ඇස්දෙකට දැකල ලගයිදන් සින්දුවක් අහන්නතීනවනම් ඒක මාරම භග්‍යක් තමන් ලබන

  • @malkanthi3671
    @malkanthi3671 5 ปีที่แล้ว +5

    මම මේ ගීතයේ අර්ථයට හරිම කැමතියි...

    • @nelankakumara5241
      @nelankakumara5241 4 ปีที่แล้ว

      දෙයක් අහිමි උනාමයි ඒකේ අගේ තේරෙන්නේ

    • @S.H.P.S.2024
      @S.H.P.S.2024 2 ปีที่แล้ว

      Math..

  • @vindhyaweerasinghe895
    @vindhyaweerasinghe895 3 ปีที่แล้ว

    රසවින්දනය තියෙන කෙනෙක් අහන්නෙ මේ වගේ ගීත. මේ ගීතවලින් දැනෙන හිතේ සැනසීම අද කාලේ ගීතවලින් ලබන්න බෑ

  • @upalidesilva8625
    @upalidesilva8625 7 ปีที่แล้ว +3

    Songs with meaning with out loud music make you feel you are living and feel great than ever

  • @janakaperera6882
    @janakaperera6882 3 ปีที่แล้ว +1

    Fantastic performance ,very beautiful song

  • @tharangalakshan3998
    @tharangalakshan3998 5 ปีที่แล้ว +15

    2019 August 26 anyone else??

  • @nissankaedirisingha7022
    @nissankaedirisingha7022 7 หลายเดือนก่อน

    exsalant dell studio wow and nicely singing our artis Mr sunil edirisingha

  • @nisansaladilukshi2417
    @nisansaladilukshi2417 6 ปีที่แล้ว +5

    වියෝ වු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන් හැඩු දා කදුලයි දකින්නේ සිනහවේ සරදම් .හදක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම් .පුන් පොහොදා එවන් තරුවම ලබන්නෙ ගැරහුම් ..

  • @shaeyweerakoonarachchi1279
    @shaeyweerakoonarachchi1279 5 ปีที่แล้ว +8

    only after ones death
    felts the value of love
    to felts the value of tears
    crying is essential
    and smiles irony.
    when we see the river
    on the shores
    beautiful; glorious
    get in
    its rapid ; aggressive
    where theres no moon in the sky
    stars gives a big relief
    on the full moon day
    the same stars are treated
    with insults

  • @danushkadissanayake884
    @danushkadissanayake884 6 ปีที่แล้ว

    very nice song .me wage rasawindanayen pirunu sindu me kaleta godak wadagath .jiwite niyama artaya kiyawenawa

  • @Mithilaheshan
    @Mithilaheshan ปีที่แล้ว

    අහද්දී ඇහ හිරි වැටෙන ගීත ❤

  • @anuradhasampath1577
    @anuradhasampath1577 9 ปีที่แล้ว +14

    No words to describe......

  • @denethpeiris1120
    @denethpeiris1120 4 ปีที่แล้ว +1

    Jevath wenawa kiyala danenne me getha ahanakota ❤️

  • @maryclaredambawinne9834
    @maryclaredambawinne9834 10 หลายเดือนก่อน

    Such a beautiful song sung do beautifully

  • @MyShermila
    @MyShermila 4 ปีที่แล้ว +4

    Heart touching !

  • @k.a.bandara3501
    @k.a.bandara3501 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සුනිල් එදිරිසිංහ කලාකරුවාණෙනි❤🙏🙏🙏

  • @chamindakariyawasam5768
    @chamindakariyawasam5768 2 ปีที่แล้ว +2

    මෙන්න සිංදු

  • @dhanuwansl
    @dhanuwansl 5 ปีที่แล้ว

    Ape rate mewa thawamatha agaya karanna puluwan oyala hamamkenek ganama,harima adamabari ,hamotama jayai

  • @priyalwanigasundara6858
    @priyalwanigasundara6858 4 ปีที่แล้ว

    Peshalage thabla paara nam mare maru.... Violine parath seratama thiyenawa.... Sinduwa gena kumana kathada ithin.... Suppppperb....

  • @swarawandana-SWTV
    @swarawandana-SWTV 3 ปีที่แล้ว +3

    I love this song

  • @AJ20304
    @AJ20304 8 ปีที่แล้ว +6

    Awesome 😢👌

  • @chinthakasameera2180
    @chinthakasameera2180 2 ปีที่แล้ว +3

    My favorite

  • @sithmanisiriwardana4814
    @sithmanisiriwardana4814 10 หลายเดือนก่อน +1

    Touch the soul ❤

  • @chamilalaksiri4698
    @chamilalaksiri4698 2 ปีที่แล้ว

    Hadak nathi daa..
    Ahas thalayata tharuwa dhei sanasum...
    Pun phoda ewan tharuwama labanne garahum...
    Love this voice.

  • @neelwijendra5408
    @neelwijendra5408 3 ปีที่แล้ว +1

    What a nice song it was what a Ward unbelievable it tell what is lahfe what is vipeng unbelievable like this singh is great like that would people who understands it last finally 👌

  • @nilangadipal7482
    @nilangadipal7482 6 ปีที่แล้ว

    me trm hitha sanasalana geetha nirmanya kala obata api sada nayagathi

  • @ritalafaber7854
    @ritalafaber7854 4 ปีที่แล้ว +2

    I love this song sooooooooo nice and heart touching my favorite song

  • @sahantiunika
    @sahantiunika 3 ปีที่แล้ว +2

    Anyone in 2021 👀 music ❤️ voice 🔥

  • @ravindudilshan9960
    @ravindudilshan9960 7 ปีที่แล้ว +1

    what a nice song👌👌👌 I love it

  • @toolanjaleedissanayaka790
    @toolanjaleedissanayaka790 6 ปีที่แล้ว +12

    puduma lassanai

  • @sadeepalakshan9530
    @sadeepalakshan9530 ปีที่แล้ว

    අම්මො මාව අරන් ගිය දුර මේවා සිංදු නෙවෙයි මේවට කියන්න වචන නැ

  • @PasinduMalshan-rk5vq
    @PasinduMalshan-rk5vq 5 หลายเดือนก่อน

    Peshala superb wadde thama ❤❤